living cost in japan sinhala / japan life sinhala / japan wisthara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • this video is about living cost in japan, as a sri lankan family with two kids.
    key words-:
    japan salary per month sinhala
    japan rakiya 2021
    japan pr sinhala
    japan food sinhala
    japan life sri lanka
    japan working visa sinhala
    my other videos
    • japanese elementary sc...
    school fees in japan sinhala
    • grade 4 homework in ja...
    grade 4 homework in japan sinhal
    • ලංකාවෙ බඩු වල ජපානෙදි ...
    lankawe badu wala japane ganan
    #japanstudentvisasinhala #livingcostinjapansinhala #sinhala

ความคิดเห็น • 86

  • @lahiruudara9524
    @lahiruudara9524 2 ปีที่แล้ว +4

    ඔයාගෙ ඔක්කොම වීඩියෝ මන් බලුවා. මෙච්චර කාලෙකට බලපු හොඳම වීඩියෝ අක්කේ . ගොඩක් ස්තුතියි . තවත් වීඩියෝ කරන්න.good luck 👍👍👍👍

  • @kalaharisulochana356
    @kalaharisulochana356 2 ปีที่แล้ว +2

    අක්කෙ ඔයගෙ විඩියො එක ගොඩක් වටිනවා thanks akka b.s

  • @madushanwickramarathna3173
    @madushanwickramarathna3173 3 ปีที่แล้ว +4

    Budu saranai paule samata.👨‍👩‍👧‍👦

  • @sameerapradeep3776
    @sameerapradeep3776 3 ปีที่แล้ว +3

    Proud of you all ❤️😍

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +2

    ලංකාවි ඉහල මධ්‍යම පංතියේ හතර දෙනෙක් ඉන්න පවුලකට ඒවගේම විදමක් යනවා. හැබැයි ආදායම මත සියල්ල තීරනය වෙනවා.

  • @summerpetate
    @summerpetate 3 ปีที่แล้ว +4

    Hi I am very happy to subscribe

  • @uthpalaumayangani6952
    @uthpalaumayangani6952 11 หลายเดือนก่อน

    good job.❤This is very helpfull.❤ Tnx dear.❤❤

  • @kanishkadilshan1751
    @kanishkadilshan1751 2 ปีที่แล้ว +2

    Great job and stey safe

  • @kenadyhalpege3213
    @kenadyhalpege3213 2 ปีที่แล้ว +1

    මට 2021.04.30 ජොබ් වීස ලැබුන. ඒත් තාම යන්ඩ බැරිඋනා .
    දැන් ඉතින් ජපානෙ ඇරල තියන නිසා ඒජන්සියෙන් අහපුවාම එයාල කියනව අප්‍රියල් අන්තිම වෙයි කියල යන්ඩ. මොකද vfs appointment දාන්ඩ බැරිනිසා.
    හරි ඒක එහෙමයි කියමුකො ඒත් එයාල මට දීල තියෙන්නෙ eligibility එකේ copy එකක් විතරයි තාම original eligibility eka වත් ලංකාවට ගෙන්න්ගෙන නෑ ඇයි කියල අහද්දි කියන්නෙ ඔක්කම document ටික එකවර නේවනව කියල. ඉතින් මට දැනගන්ඩ ඕන ඇයි එයාල තාමත් original eligibility ගෙන්නන් නැත්තෙ , සාමාන්‍යයෙන් ERSF setificat එක ගන්ඩ කොච්චර කාලයක් යනවද කියල ඒයාල කියන විදිහට ERSF එකත් අරගෙන ලංකාවට එවන්ඩ කොච්චර කාලයක් යයිද කියල එහෙම නැත්නම් එයාල මට බොරු කියලවද කියල vfs එකෙනුයි embsssy එකටයි කතා කරපුවම කිව්ව එයාලට eligibility eka බොරු එකද්ද කියල චෙක් කරන්ඩ බෑ මම මේවෙනකොට 2,000,000.00 ගෙවල තියෙන්නෙ
    පුලුවන්නම් මට මේගැන පැහාදිලි කරල දෙනවද

  • @indikasinhabahu6621
    @indikasinhabahu6621 3 ปีที่แล้ว +3

    Thank u akka.budusaranai .

  • @panawasthuwa211
    @panawasthuwa211 2 ปีที่แล้ว +2

    Ettatama godak hodai any oyage program

  • @krishandeshapriya3338
    @krishandeshapriya3338 3 ปีที่แล้ว +3

    අපි ආවම මගේ වයිෆ්ව මීට් කරවන්නම් ඔයාට..හොද යාලුවෙක් වෙයො එයා ..👍🏻

  • @dinuudesika8334
    @dinuudesika8334 2 ปีที่แล้ว +2

    Akka laga monawage wahnykda thinne?? Parissamin inna bs ❤️🌹

  • @dilushipeiris7319
    @dilushipeiris7319 ปีที่แล้ว

    Godak hodai akki oyage video...japan wala yachimata gana wistara poddak kiyannako....

  • @NavoRajapaksha
    @NavoRajapaksha 8 หลายเดือนก่อน

    🙏 ස්තූතියි😊

  • @isharanadeeshani532
    @isharanadeeshani532 ปีที่แล้ว

    Exelent video අක්කේ ,
    Thank you so much
    අක්කේ මගේ බබාල දෙන්න ලංකාවේ international school යන්නේ , ජපන් බැහැ ,දුව 6 ,පුතා 3,
    ජපානෙ school යද්දි language problem ekak වෙයිද ?

  • @cnco8453
    @cnco8453 3 ปีที่แล้ว +3

    Thanks

  • @summerpetate
    @summerpetate 3 ปีที่แล้ว +3

    Thank you

  • @ranka7776
    @ranka7776 ปีที่แล้ว

    අක්කෙ බබාලාගෙ viz applocation දාන විදිය ටිකක් කියල දෙන්න පුලුවන්ද..application fill කරන විදිය

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว

    අක්කි මටත් ජපානෙ ජීවත් වෙන්න ආසයි..තෙරුවන්සරනයි 🙏

  • @anuruddikaamarasinghe9417
    @anuruddikaamarasinghe9417 2 ปีที่แล้ว +1

    Akke mage Duwa grade 9 mata ayawa jonior high school ewanne kohomada oyage vidio harima pahadili good

  • @amayastory4086
    @amayastory4086 2 ปีที่แล้ว +2

    Dr, husband work visa walin giyahama apita puluwanda babalawa one school wala dala ugannanna.

  • @kanchanqmaduvanthi1440
    @kanchanqmaduvanthi1440 2 ปีที่แล้ว +2

    මන් අද තමයි අක්කෙ ඔයාගෙ විඩියෝස් දැක්කෙ.ජපන් වියදම් ගැන බලද්දි.ඉතින් අපිත් එන්න අදහසක් තියෙනව.මුලින්ම හස්බන්ඩ් තමා එන්නෙ.කොහොමද අක්කෙ ඔහේ ෆැමිලි ලයිෆ් එක ලන්කාවට වඩා හොද වෙයිද.හස්බන්ඩ් විතරක් ජොබ් කරල ජීවත් වෙන්න පුලුවන්ද.

    • @lankanfamilyinjapan4520
      @lankanfamilyinjapan4520  2 ปีที่แล้ว

      Job eke salary eka anuwa thamai nangi. Dennama karanawa nm awlkma ne.

    • @DS-jh4qk
      @DS-jh4qk 2 ปีที่แล้ว

      Kohethma ba,,athdakimen kiyanne,,,japane godak hodai,,daruwan badim athharala jeewath wenna,,,

  • @omesmobile16
    @omesmobile16 2 ปีที่แล้ว +3

    Mamath japan inne dan aurudu 6 Eth family eka ekka Mehe settle wenawada nadda kiyana tana tama inne , Mokada Lankawe wife gedhara tiyala lakshayakin wage jiwath wenna puluwan , Mehe dennama wada karalath nidahasak natuwa antimata e demai wenne , aadayam margayak hadan Lankawe settle wena Eka tama hodai kiyala hitenne

    • @DS-jh4qk
      @DS-jh4qk 2 ปีที่แล้ว

      Ow nathnam marenakal wada karanna wenawa,,lamainuth na

  • @everything3491
    @everything3491 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @thilinachathuranga3492
    @thilinachathuranga3492 4 หลายเดือนก่อน

    Akke Japan wala public school ekakata yanna lankawen genna ona dewal monawada?

  • @sanjayagamage1094
    @sanjayagamage1094 2 ปีที่แล้ว +2

    babala ekkenek innawa kohomada akke school fee . international da japaneeseda tiyenne, pehedili karanna puluwanida , budu saranai

    • @lankanfamilyinjapan4520
      @lankanfamilyinjapan4520  2 ปีที่แล้ว

      th-cam.com/video/Y4PJj1J_hoI/w-d-xo.html me video eke vistara okkoma thiyenawa

  • @kawindirajapaksha3798
    @kawindirajapaksha3798 2 ปีที่แล้ว +3

    අක්කී අපේ ළමයි දැන් යන්නේ සිංහල ඉස්කෝලවලටනේ ඔහෙ අාපුවාම කොහොමද ජපන් බාෂාව ඉගෙන ගන්නේ.මට බබාල 2 ඉන්නවා ලොකුබබා4.පොඩි බබා 1වසරෙ

    • @lankanfamilyinjapan4520
      @lankanfamilyinjapan4520  2 ปีที่แล้ว +2

      lamai ikmanin language eka alla gannawa baya wenna epa nangi

    • @kawindirajapaksha3798
      @kawindirajapaksha3798 2 ปีที่แล้ว

      හරි අක්කී ඔයාලගෙ වීඩියෝ බැලුව හරිම ලස්සනයි.අාස හිතෙනව පොඩිඅය කරනවැඩ දැක්කාම බුදු සරනයි අක්කි හැමෝටම පරිස්සමෙන් ☺☺☺☺👍👍👍

    • @DS-jh4qk
      @DS-jh4qk 2 ปีที่แล้ว

      Japan iscole dammoth sorry thama,,lamay hadenne Japan model,,awurudu 12 weddi ganu lamay//??awurudu 18weddi lamay gedarin yanawa,demapiyo adala na,,,,

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍

  • @sltwadda5641
    @sltwadda5641 หลายเดือนก่อน

    Grade 6 and 10 kids lage education gana kiyanna miss

  • @amayastory4086
    @amayastory4086 2 ปีที่แล้ว +1

    Dr, mage husband work visa walata japan awoth husbandta puluwanda wife and babalawa depend visa widihata ganna & babalawa school danna.puluwannam kochchara kalayak yaida,please puluwannam kiyanawada.

  • @uthpalaumayangani6952
    @uthpalaumayangani6952 11 หลายเดือนก่อน

    grade 6 and 8 daruwekta awith ohe school walin karaganna puluwan weida dear

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +4

    ❤️🤘

  • @poorniananda9963
    @poorniananda9963 2 ปีที่แล้ว +2

    Akke oyala dennma masekta kiyl earn krnwda. Widam nisa ituru krnna puluwn da

  • @rismiyaminhas.
    @rismiyaminhas. 3 ปีที่แล้ว +3

    Part taim job karela .aken hambene salary aken lamai 2 akke jivath venne puluvanda?

    • @lankanfamilyinjapan4520
      @lankanfamilyinjapan4520  3 ปีที่แล้ว

      part time dekak karala nam puluwan wei

    • @rismiyaminhas.
      @rismiyaminhas. 3 ปีที่แล้ว +1

      @@lankanfamilyinjapan4520 samanyen hasben ,wife 2 name karela lanka salli valin kiyak vage hoyaganne puluvan veida?

    • @lankanfamilyinjapan4520
      @lankanfamilyinjapan4520  3 ปีที่แล้ว

      @@rismiyaminhas. job eka anuwa depend wenawa eka

  • @madushanuwan5533
    @madushanuwan5533 2 ปีที่แล้ว +2

    Akke visa apply karala thiyenne kawada withara apita enna puluwan weida

  • @gayathrikamadhupani1817
    @gayathrikamadhupani1817 ปีที่แล้ว

    akke husband business visa yanna inne.mai babai denna eyath ekkama ena ekada hoda nathnam eya awata passe depend dala yana ekada hoda?plz reply me akke

  • @thusharichampika4758
    @thusharichampika4758 2 ปีที่แล้ว +2

    ජපන් එන්න aniwaryen Japan භාශාව දැන ගන්නම ඕනද nangi

  • @priyanthiathukorala286
    @priyanthiathukorala286 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @knowledgeandhappy6887
    @knowledgeandhappy6887 3 ปีที่แล้ว +2

    Akke husband business viza ekakin japan avoth, mavai babavi hanna kochchara kal yaida? Pls

    • @lankanfamilyinjapan4520
      @lankanfamilyinjapan4520  3 ปีที่แล้ว +1

      husband oyalage eligibility eka gatta gaan puluwanenna puluwan

    • @knowledgeandhappy6887
      @knowledgeandhappy6887 3 ปีที่แล้ว +2

      japan thanx akka. Oyage vedios okkoma mama balanava . Harima vadagath deval danaganna puluvan . Go ahead . God bless you and your family .

  • @sltwadda5641
    @sltwadda5641 หลายเดือนก่อน

    Miss health insurance cost kohomada?

  • @irongirlinjapan8382
    @irongirlinjapan8382 3 ปีที่แล้ว +3

    Oyla inne koheda akke saitama wala

  • @h.audayapriya3751
    @h.audayapriya3751 3 ปีที่แล้ว +1

    Akke japane samanya mounthly salary rka keeayada

  • @vishaka2107
    @vishaka2107 3 ปีที่แล้ว +2

    Sc
    Ion III

    • @prasadrohana8084
      @prasadrohana8084 2 ปีที่แล้ว

      Akke apitath enna udaw karannako visit visa avoth visa hadagena job ekak karsgena inna puluwanda

  • @thilinalakmal3473
    @thilinalakmal3473 3 ปีที่แล้ว +2

    අක්කේ japan inna kenekta visa ekak ganna amaruda

  • @dilushipeiris7319
    @dilushipeiris7319 ปีที่แล้ว

    Husband work visa awilla wife babawai ganna kochchara kal yanawada???

  • @summerpetate
    @summerpetate 3 ปีที่แล้ว +3

    If yes then my channel is summer petate

  • @thusharasanjeewa5071
    @thusharasanjeewa5071 3 ปีที่แล้ว +3

    2 වසරේ බබෙක්ට ඉන්ටර්නැෂනල් යනවනම් මාසෙකට කීයක් වගේ යනවද

  • @shayamadissanayake7696
    @shayamadissanayake7696 2 ปีที่แล้ว

    Kyoto kohomada.day care thiyenawada babalata

  • @gayani8545
    @gayani8545 ปีที่แล้ว

    Akkiyo mata oya ewwa riply eka kapuna plz ayeth ewanna

  • @bhagyakekulandara7508
    @bhagyakekulandara7508 2 ปีที่แล้ว

    Babala japanese language igana gann onada japan school dann

  • @annebasnayake
    @annebasnayake ปีที่แล้ว

    Kola 6 kata godak waasii

  • @matarawcw2405
    @matarawcw2405 2 ปีที่แล้ว +1

    Niwaduwa kopamana kalayak labenawa da

  • @bhagyakekulandara7508
    @bhagyakekulandara7508 2 ปีที่แล้ว

    Babala school danakot lankan wage prashna nadd akki

  • @madudesilva9771
    @madudesilva9771 2 ปีที่แล้ว +1

    Akkee oyat msg akak danna widihak tiyenwa da

  • @dasun...3733
    @dasun...3733 2 ปีที่แล้ว +1

    Akke.oyala inne mona palateda.