Iman Fernando ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Stream & Download: band.link/Hang...
    TH-cam Music: • Hangannada Adare
    Spotify: spoti.fi/47McdP4
    Apple Music: apple.co/3RfIgBF
    Hangannada Adare (Oba Gawa Nawathina Chethana) - Iman Fernando ft. DILU Beats (Official Music Video)
    Artists: Iman Fernando ft. ‪@DILUBeats‬
    Melody Composer: Iman Fernando
    Lyrics: Iman Fernando
    Music Producer: ‪@DILUBeats‬
    Mix and Mastering: ‪@DILUBeats‬
    TH-cam Thumbnail: Udith Ayeshmantha
    Director, DOP, Cutter & Colorist: Vimash Kavishka (Luma Velvia)
    Set Director, Location,Lighting: Kavin Wijesinghe (Immoral Essence)
    Production coordinators: Ramidu Yashmintha, Nataliya Mathiasz, Yashodha Wijesinghe
    Cast: Nethu Ananya, Iman Fernando
    Connect with Iman Fernando
    Facebook: www.facebook.c...
    Instagram: / imanfernando__
    Song Lyrics
    සන්තානික මාළිගේ ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව
    මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
    ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
    ඔබ ගාව නවතින චේතනා
    මුදු හීන ලෝකෙක පා කලා
    ඈත යනවද පාවෙලා
    මම නෑ ඔබෙන් මිදිලා
    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ කරනා කතා
    තව නෑ හදින් විමසා
    මා ළඟින් සැනසීලා , හිනැහීලා
    මට හේතු මොකටද යා කරන්නට අශා
    ඔබ හා මා බැඳෙනා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
    නොම බාධා අප හා
    සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
    ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා
    රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
    පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා
    ඔය හාදු මං ගාවින් තියා
    ළං වී හිඳින්නද රෑ පුරා
    මා සිතින් ඇඳෙනා නුරා
    හද නෑ තවත් සනසා
    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ කරනා කතා
    තව නෑ හදින් විමසා
    මා ළඟින් සැනසීලා , හිනැහීලා
    මට හේතු මොකටද යා කරන්නට අශා
    ඔබ හා මා බැඳෙනා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
    නොම බාධා අප හා
    #hangannadaadare #imanfernando #dilubeats #obagawanawathinachethana #newsinhalasongs

ความคิดเห็น • 3K

  • @DILUBeats
    @DILUBeats 9 หลายเดือนก่อน +4572

    ඔබ ගාව නවතින චේතනා! 🤍

    • @chashivithanage8977
      @chashivithanage8977 9 หลายเดือนก่อน +44

      Dilu 😍💖

    • @dananjayagomez6108
      @dananjayagomez6108 9 หลายเดือนก่อน +15

      I love you bro

    • @slhiphopyt3138
      @slhiphopyt3138 9 หลายเดือนก่อน +14

      Next level ❤

    • @JaneeshSashen
      @JaneeshSashen 9 หลายเดือนก่อน +9

      DILU brother😊

    • @imanfernando
      @imanfernando  9 หลายเดือนก่อน +362

      මුදු හීන ලෝකෙක පා කලා 🤍

  • @Mihiran
    @Mihiran 9 หลายเดือนก่อน +2925

    උඩට එන්නම ඕන චරිත! ❤️ #vibemaker

    • @woobyvibe8581
      @woobyvibe8581 9 หลายเดือนก่อน +18

      Like you ❤

    • @Griuf
      @Griuf 9 หลายเดือนก่อน +7

      Aththak

    • @MDmusicking14
      @MDmusicking14 9 หลายเดือนก่อน +3

      ❤👑

    • @vithumabeywickrama7181
      @vithumabeywickrama7181 9 หลายเดือนก่อน +50

      Bashi + mihiran +dilu +iman +induja=💆‍♂️

    • @ash_wellage5272
      @ash_wellage5272 9 หลายเดือนก่อน +1

      Yeahh ❤

  • @AsithMusick
    @AsithMusick 9 หลายเดือนก่อน +693

    Calm music වල උඩටම එන්න ඕන 🥺🤍 ජය 🙏

  • @costamarley
    @costamarley 9 หลายเดือนก่อน +1238

    හදවතට වදින සින්දුවක්👀🌹

    • @darkwolflk
      @darkwolflk 8 หลายเดือนก่อน +13

      480 likes and no comment, lemme fix that

    • @user-we5rv5sb4j
      @user-we5rv5sb4j 8 หลายเดือนก่อน +22

      1000 k like gann sup ekk denw 🫂

    • @whimsy-wave
      @whimsy-wave 8 หลายเดือนก่อน +12

      Here you have 497 likes. Happy now?❤❤

    • @Sisara_
      @Sisara_ 8 หลายเดือนก่อน +6

      538th 🙌

    • @hyperdexza
      @hyperdexza 8 หลายเดือนก่อน +24

      Comment එකට like ඉල්ලන්නේ ඇයි බං.දන්නේ නැති නිසා අහන්නේ.ගොඩක් අය. කැමති තමන් දාපු commenet එකට කට්ටිය like දානවට.

  • @chanukaranaweera2743
    @chanukaranaweera2743 9 หลายเดือนก่อน +274

    ඔබ ගාව නවතින චේතනා
    සුරඟනක් විලස ඈ සැරසිලා
    මගෙන් මිදී දුර යාවී ඈතට
    එන අත් භවයක හෝ නුඹ හිමිවේවිද ලඳුනේ
    මා සොඳුරියේ ආයෙත් පේන මානේ...❤

  • @prabhashwara_perera
    @prabhashwara_perera 9 หลายเดือนก่อน +825

    *- LYRICS -*
    සන්තානික මාළිගේ...
    ඔබ තාම තනිවම ඇයි මෙලෙස තව...
    මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා...
    ප්‍රේමාදර මායිමේ...
    හැමදා නිහඬවනු ඇයි කෙලෙස මම...
    *හංගන්නද ආදරේ* හැමරෑක හිත රවටා...
    ඔබ ගාව නවතින චේතනා...
    මුදු හීන ලෝකෙක පා කලා...
    ඈත යනවද පාවෙලා...
    මම නෑ ඔබෙන් මිදිලා...
    දුර කාලයක බැඳෙනා රටා...
    හිත පාරවන රචනා එපා...
    දෑස බොඳ කරනා කතා...
    තව නෑ හදින් විමසා...
    මා ලඟින් සැනසීලා හිනැහීලා...
    මට හේතු මොකටද…
    යා කරන්නද ආශා...
    ඔබ හා මා බැඳෙනා...
    කාලයෙන් බැඳි සීමා හැරදාලා...
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා...
    නොම බාධා අප හා...
    සංකා නැති මාවතේ...
    තව නාවෙ මට කිමදැයි කියනවද...
    ළං වෙන්නද මා මෙසේ...
    අමනාපකම් තියලා...
    රූරා ගිය ආදරේ...
    ඔබ පාමුළේ තැබුවත් හැඟෙනවද...
    පාරාගිය කාරණේ...
    නොකියා හදක් රිදවා...
    ඔය හාදු මං ගාවින් තියා...
    ළං වී හිඳින්නද රෑ පුරා...
    මා සිතින් ඇඳෙනා නුරා...
    හද නෑ තවත් සනසා...
    දුර කාලයක බැඳෙනා රටා...
    හිත පාරවන රචනා එපා...
    දෑස බොඳ කරනා කතා...
    තව නෑ හදින් විමසා...
    මා ලඟින් සැනසීලා හිනැහීලා...
    මට හේතු මොකටද යා කරන්නද ආශා...
    ඔබ හා මා බැඳෙනා...
    කාලයෙන් බැඳි සීමා හැරදාලා...
    අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා...
    නොම බාධා අප හා...
    *Thank Me Later

  • @Ramidu
    @Ramidu 9 หลายเดือนก่อน +1045

    හංගන්නද ආදරේ!❤️ Good Luck Imaan සින්දුව උඩටම දුවනකන් ආසාවෙන් බලන් ඉන්නවා!

    • @imanfernando
      @imanfernando  9 หลายเดือนก่อน +53

      Ramiya 🫶🏻

    • @chamikamihiranga9116
      @chamikamihiranga9116 9 หลายเดือนก่อน +11

      Asama 3 denama ek comment section ekaka ..❤😊

    • @akashmitha2439
      @akashmitha2439 8 หลายเดือนก่อน

      💆‍♂️♥️👌ආසම කටහඩක්, පිහටවක් සේ (favourite )

    • @slspggyyyuu
      @slspggyyyuu 7 หลายเดือนก่อน

      Pihatuwk se

    • @prabathfernando9277
      @prabathfernando9277 6 หลายเดือนก่อน

      Ramiduwa ❤

  • @kameshbandara4414
    @kameshbandara4414 9 หลายเดือนก่อน +204

    පුංචි clip දකල සෑහෙන්න හොයපු song එකක්❤ good luck 🎉

  • @kevinxvibes
    @kevinxvibes 8 หลายเดือนก่อน +41

    "ඔබ ගාවින් නවතින චේතනා"🫶
    Love this song❤

  • @shehan-anjana-08
    @shehan-anjana-08 6 หลายเดือนก่อน +46

    European romantic vibe eka තමා මරු , මෙ video quality එකත් ඒකට හේතු වෙන්නැති

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 9 หลายเดือนก่อน +119

    ඔයාගේ කටහඩෙන් මිදෙන්න බැ ඉමාන් අයියේ අපිට.... ඒක නම් බාවනාවක් 🥺❤️

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika 9 หลายเดือนก่อน +36

    Ramidu,Iman,Dilu,Mihiran,Lakshan on top my Playlist

  • @zoehatesyouu
    @zoehatesyouu 9 หลายเดือนก่อน +42

    This song isn't written by pen.. It's written by pain....And once you find this song, there is no going back... You have an euphonious voice Iman!😊❤

  • @AVI_Beats
    @AVI_Beats 9 หลายเดือนก่อน +125

    DILU Beats music, iman fernando lyrics එකතු උනා කියන්නෙ අමුතුම රහක්...❤️❤️💖💖🎹

  • @_N_0_N_0_
    @_N_0_N_0_ 9 หลายเดือนก่อน +179

    ඉමාන්,මිහිරාන්,දිලූ,රමිදු 🙂❤ වචන නෑ දෙයියනේ
    එකම ආසාවයි තියෙන්නෙ මේ හතරදෙනා ළග ඉදන් සින්දුවක් අහන්න තියේනම් 😪

    • @imanfernando
      @imanfernando  9 หลายเดือนก่อน +11

      ♥️

    • @Tharushinethmini-bt1lt
      @Tharushinethmini-bt1lt 6 หลายเดือนก่อน +1

      aniwarenma

    • @tetrabae5776
      @tetrabae5776 5 หลายเดือนก่อน +5

      එක එක්කෙනාගෙ ඒවා වෙනම අහලා මෙහෙම මතක එක්ක තනි වෙලා ඒවා වල ජීවත් වෙන්න වෙලා නම් මේ සෙට් එකම එකතු වෙලා song එකක් කලොත්ඒක අහ අහා නොමැරි මැරෙයි එක්කො ආයේ පරන මතක වල අතිකාරයාට කතා කරලා අඩයි 😢❤ anyway love you voices guys🎉

    • @NalindaKumara-ph4zl
      @NalindaKumara-ph4zl 5 หลายเดือนก่อน +1

      Ow aniii ❤

    • @rashmitharaka1096
      @rashmitharaka1096 4 หลายเดือนก่อน +1

      Aniwaren ma ♥️♥️

  • @user-we5rv5sb4j
    @user-we5rv5sb4j 9 หลายเดือนก่อน +464

    අනේ අසාවෙන් හිටියේ මේ සින්දුව එනකන් 😢 මේ සින්දුව එනකන් දවස් ගණන් බලන් හිටපු උන් කෝ 🥺🫂♥️. ලස්සනයි සින්දුව 😢♥️
    Edit : like enne naththe ai sago 🥲

  • @Sewmini813
    @Sewmini813 9 หลายเดือนก่อน +109

    මේ සින්දුව එනකම් පුදුම ආසාවකින් හිටියේ ඇත්තමයි හරි ලස්සනයි . හිත් නිවන කටහඩක් සුභ පැතුම් අයියේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ❤❤❤❤❤❤

  • @learn_with_binu
    @learn_with_binu 9 หลายเดือนก่อน +75

    ඈත යනවද පාවෙලා .. 🙂මම නෑ ඔබෙන් මිදිලා.. 🥺💖 no words to explain this feeling ..💔🙂totally addicted ..❤🥺

  • @SASIN_creations
    @SASIN_creations 9 หลายเดือนก่อน +380

    අධිමාත්‍රික ගායකයෝ ඔක්කොම Coment box එකේ.. 🔥❤️ ආදරෙයි.

  • @Navo_00
    @Navo_00 9 หลายเดือนก่อน +86

    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ කරනා කතා..! ❤️‍🩹🥀

  • @MI-or9rw
    @MI-or9rw 4 วันที่ผ่านมา +1

    උබට පින් බන් . එච්චරයි කියන්න තියෙන්නේ.Ax1 එකක් ගත්තා එදාමයි මේ සින්දුව ඉස්සලම ඇහුවෙ. බයික් එකෙ වැඩට යනකනුත් කියකිය යන්නෙ ඕක. බයික් එකේ යද්දි මේ සින්දුව මතක් වෙනවා මේක අහද්දි බයික් එක මතක් වෙනවා. pain killer.❤

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 9 หลายเดือนก่อน +218

    දිලුයි ඉමානුයි දෙන්නම එකතුවෙලා කියන සින්දුවක් එනකන් බලන් ඉන්න මම 🤍✨
    & love ' නුඹ ගාව නවතින චේතනා ' 💚

  • @SAHANMusick
    @SAHANMusick 9 หลายเดือนก่อน +65

    Hearttouching Vibe Master "Iman" 🎧❤️‍🩹🎼...Feelings to the heart..On repeat 🌀🎼 දවසක උඩට එන්නම ඕන චරිත! #vibemaker

  • @KimSiRa630
    @KimSiRa630 2 หลายเดือนก่อน +5

    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා...
    හිත හොල්ලපු පද ටිකක්...❤❤❤❤

  • @SadaruLakmini-yn6qo
    @SadaruLakmini-yn6qo 9 หลายเดือนก่อน +26

    පට්ටම මනෝ පාරක් ගහන අමන් උබේ සිංදු අහ්ගෙන ඉන්නෙ බං 😫💗🙌

  • @raveeshapalawaththa3272
    @raveeshapalawaththa3272 9 หลายเดือนก่อน +39

    මේ කටහඩ නම් භාවනාවක් වගේ 😘🥰

  • @user-kc6yc6qi8r
    @user-kc6yc6qi8r 9 หลายเดือนก่อน +30

    - I'm from Bangladesh, but i stay now Malaysia. Your voice just wow. I don't understand your song but your song, music, sound just wow bro. I pray you growth up you one day In-Sha-Allah.

  • @AaronBandara
    @AaronBandara 9 หลายเดือนก่อน +61

    Next level broo 🔥♥️ Lyrics + melody + Voice 🥂✨

  • @shushaniranasinghe
    @shushaniranasinghe 9 หลายเดือนก่อน +10

    සින්දුවකට පළවෙනි පාරට කමෙන්ට් එකක් දාන්නේ yt එකේ…මේක නම් පිස්සුවක් එච්චරයි 😍♥️ එනකල් දෙය්යනේ බලන් හිටියේ

  • @GTSacademy2012
    @GTSacademy2012 3 หลายเดือนก่อน +8

    Dilu,Mihiran,Iman,Ramidu,Sasindu මේ වොයිස්වල සින්දු හැමදාම අහනවා.🥺❤

  • @bhanu_sasmith
    @bhanu_sasmith 9 หลายเดือนก่อน +18

    5.40 ta alarm teyela 6 wenkl balan hitiya meeka ahanna. pattama lassanai ayye me song 😭❤️

  • @hevinsajansz3435
    @hevinsajansz3435 5 หลายเดือนก่อน +24

    කෝච්චියෙ දුර ඈතක යන ගමන් මේ සිංදුව ඇස් වහන් අහන් යන්න හිතෙනවා. තව සීතල පලාතක ඉදන් පාන්දර උණු තේ එකක් බොන ගමන් අහස දිහා බලාගෙන අහන් ඉන්න හිතෙනවා.
    ♡~~~

    • @Kaveesha-xx6nk
      @Kaveesha-xx6nk 5 หลายเดือนก่อน +2

      මේ දවස් වල තමයි හොදම මහ දවල් cool drink එකක් ගහන ගමන් හෙමීට කන ලග දාගෙන අහන් ඉන්න ❤🎉 හැබැයි මේ දැන් ලියන්නෙ මාත් මේක උදේ 7.00 ට 😂

    • @shifaniidris3712
      @shifaniidris3712 4 หลายเดือนก่อน +1

      Wow ❤

    • @kasunsaliya5114
      @kasunsaliya5114 หลายเดือนก่อน

      මගේ Type එක

  • @sithuminikalpana-yx1mx
    @sithuminikalpana-yx1mx 7 หลายเดือนก่อน +149

    අලුතෙන් ආපු සින්දු ඔක්කොම ඇබ්බැහිවීමක් 😣💗♥️ එකඟ වෙන අය 👇👇

    • @user-cq3dp4ov4q
      @user-cq3dp4ov4q 6 หลายเดือนก่อน +1

      Puk odi idpn hama ekakam innw ub wge ekek

    • @user-mg4ee1eg5z
      @user-mg4ee1eg5z 6 หลายเดือนก่อน

      ADOOO ATTAMA DILU ,MIHIRAN,MOOGE OKKOMA NIYAMI

    • @user-sf1vz5oo2d
      @user-sf1vz5oo2d 5 หลายเดือนก่อน

      ​@@user-cq3dp4ov4q😂

    • @Ruka-e6h
      @Ruka-e6h 4 หลายเดือนก่อน

      @@user-cq3dp4ov4q 😂

  • @user-kl8xe3dj5x
    @user-kl8xe3dj5x 3 หลายเดือนก่อน +3

    තැනකට එන්න ඕනි ඔයාලා. ලස්සනයි වැඩේ. සුබ පතනවා ඔයාලට. බුදු සරණ බලයෙන් ඔයාලගේ හැකියාවන් ශක්තිමත් වේවා

  • @adithyaherath.27
    @adithyaherath.27 9 หลายเดือนก่อน +16

    සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
    මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
    ප්‍රේමාදර මායිමේ හැමදාම නිහඬ වනු ඇයි කෙලෙස මම
    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා
    ඔබ ගාව නවතින චේතනා
    මුදු හීන ලෝකෙක පා කලා
    ඔබ ඈත යනවද පාවෙලා
    මම ඔබෙන් මිදිලා
    දුර කාලයක බැඳෙනා රටා
    හිත පාරවන රචනා එපා
    දෑස බොඳ වන කාරණා
    තව නෑ හදින් විමසා
    මා ළඟින් සැනසීලා හිනැහීලා
    මට හේතු මොකටද යා කරන්නද ආශා
    ඔබ හා මා බැඳෙනා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    අද ඒ ලෙසම ආදරේ මට ඕනා
    නොම බාධා අප හා
    සංකා නැති මාවතේ තව නාවේ මට කිමදැයි කියනවද
    ළං වෙන්නද මම මෙසේ අමනාපකම් තියලා
    රූරා ගිය ආදරේ ඔබ පාමුලින් තැබුවත් හැඟෙනවද
    පාරා ගිය කාරණේ නොකියා හදක් රිදවා
    ඔය හාදු මං ගාවින් තියා
    ළංවී හිඳින්නද රෑ පුරා
    මා සිතින් ඇඳෙනා නුරා
    හද නෑ තවත් සනසා
    දුර කාලයක බැඳෙනා රටා
    මාළඟින් සැනසීලා හිනැහීලා
    කාලයෙන් බැඳි සීමා හැරදාලා
    Lyrics + voice + melody + vibe 🔥
    Superb Iman ayyah ♥️

  • @Y.M.W....
    @Y.M.W.... 8 วันที่ผ่านมา +1

    Mind එක Track එකෙන් Out යන හැමවෙලේම මාව Relax කරන අධිමාත්‍රික සින්දුව .....💚💚😍😍
    Thanx A Lot @imanfernando

  • @manikpriyadarshani5
    @manikpriyadarshani5 9 หลายเดือนก่อน +16

    බලං හිටියේ කවදද දෙන්නගෙන්ම මේ වගේ song එකක් එන්නෙ කියලා
    Love you both ❤❤

  • @user-dh4rl3un5e
    @user-dh4rl3un5e 9 หลายเดือนก่อน +15

    මේක නම් next level❤ සිංදුවක් එනකල් මෙච්චර ආසාවෙන් කවදාවත් බලාගෙන ඉඳලා නෑ ❤️💐

  • @Rush_amber
    @Rush_amber 9 หลายเดือนก่อน +5

    කොහොමද ඔයාගෙ කටහඬ මේ තරම් ලස්සනට විවර උනේ! සිංහල සින්දු අහන්නේ නැති මාවත් මේ සින්දුව නිතර දෙවේලේ අහන තරමට අසරණ කරලා. ඉදිරියේදී තවත් ලස්සන හැගීමකින් එන්න කියලා ප්‍රාර්තනා කරනවා ඉමාන්...❤️

    • @Rush_amber
      @Rush_amber 9 หลายเดือนก่อน

      Highlight comment එකක් කරාට ගොඩක් ස්තූතියි!❤️

    • @imanfernando
      @imanfernando  9 หลายเดือนก่อน

      ♥️

  • @Vihangatheja1
    @Vihangatheja1 9 หลายเดือนก่อน +20

    DILU Beatsගෙ songs ආහද්දි වේනම ලොකයකට යනවා ❤❤🎉

  • @Nadulalochana22
    @Nadulalochana22 9 หลายเดือนก่อน +22

    Iman & Dilu always in another level. 💥❤️ fav❤️

  • @OshanSandeepa
    @OshanSandeepa 9 หลายเดือนก่อน +21

    There's no doubt about the future of the music industry in SriLanka❤😍🎧

  • @Yohaofi
    @Yohaofi 9 หลายเดือนก่อน +12

    වදිනවා ලෙසටම.......❤❤❤❤
    Adarei Iman ayya & dilu ayya❤

  • @gloomyrap
    @gloomyrap 9 หลายเดือนก่อน +25

    එනකම් බලන් හිටපු සිංදුවක් 🥰 Dilu x Iman Mekath 1M tamai 💥💥♥️

  • @badanja2558
    @badanja2558 8 หลายเดือนก่อน +7

    මන් දන්නෑ මට හම්බුන මාරම මාර සින්දුවක්.මට කියන්න තෙරෙන්නෙ නෑ එක.කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ ❤.මා ලගින් සැනසසීලා හිනහීලා❤

  • @Kavinduabey
    @Kavinduabey 8 หลายเดือนก่อน +8

    මනෝ පාරක vibe එකක් තියෙන්නේ , එලම brother ....❤

  • @madhaviruwanpathirana
    @madhaviruwanpathirana 4 หลายเดือนก่อน +8

    හිත පාරවන රචනා එපා❤️

  • @Whitex_MALIYA
    @Whitex_MALIYA 4 หลายเดือนก่อน +2

    "Whenever 'Hangannada Adare' plays, it's as if time slows down, and every lyric becomes a thread stitching together moments of joy, heartache, and hope. It's more than just a song; it's a soundtrack to my life, resonating with the echoes of my own experiences and emotions."

  • @kauzkapriyashantha8263
    @kauzkapriyashantha8263 9 หลายเดือนก่อน +10

    ලස්සනයී බ්‍රෝ.. එකෙන්ම trending..❤ 1M යන්න ඕනීම එකක්..

  • @gamingdanukaofficial4000
    @gamingdanukaofficial4000 9 หลายเดือนก่อน +8

    කට හඩ භාවනාවක්❤️🌻🖇️

  • @SND18
    @SND18 5 หลายเดือนก่อน +2

    #DILUBeats one of the best turning point Sri Lanken music industry 💓

  • @Susmi_1
    @Susmi_1 9 หลายเดือนก่อน +12

    This vocals are so pure..❤

  • @StatusSL208
    @StatusSL208 9 หลายเดือนก่อน +8

    Alone +Rain +☕+this song❤ magical 😊

  • @DinuthmiSiyansa-hg6ks
    @DinuthmiSiyansa-hg6ks 10 วันที่ผ่านมา

    බදුල්ල-නුවරඑලිය train එකෙ
    window එක ගාව sheet එකෙ
    ලාවට එලියෙ වැටෙන වැස්ස..
    පේමනීය බලාපොරොත්තු එක්ක තනිවුන කල්පනාවක් එක්ක earbuds එකත් conect කරගෙන ඉන්නමේ වෙලාවෙ මේ vibe එකෙ සින්දු ටික කියන්නෙ ..වෙනම vibe එකක්.වෙනම universe එකක්..🥳💜️💕💐🍃

  • @TharinduDinelka
    @TharinduDinelka 9 หลายเดือนก่อน +8

    DILU + IMAN = no words only blast ❤

  • @S_A_I_L_O_R
    @S_A_I_L_O_R 9 หลายเดือนก่อน +25

    මං ආසම මේ vibe එකට
    Ramidu
    Mihiran
    Dilubeats
    Iman

  • @anupamarathnayaka9312
    @anupamarathnayaka9312 3 หลายเดือนก่อน +1

    Hithata wadina voice ekak lassana wachana thiyena sinduwak mara widiyata galapenawa it's Very nice 👌💐🎶🤗

  • @debigotnolife..
    @debigotnolife.. 8 หลายเดือนก่อน +5

    Mihiran+Iman+Dilu+Induja+Lashan+Ramidu....
    මේගොල්ලොන්ගේ සින්දු නම් භාවනාවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ ❤🤒🤤

    • @dimuthulakshan7743
      @dimuthulakshan7743 7 หลายเดือนก่อน

      Bhashi dewanga also❤

    • @debigotnolife..
      @debigotnolife.. 7 หลายเดือนก่อน

      @@dimuthulakshan7743 Yes...Viramayak , Mandaram Eli, Shoba , kohe ho ma..💖thawa athi..

  • @chalakshajanithri7011
    @chalakshajanithri7011 8 หลายเดือนก่อน +8

    ආදරේ කියන්නේ මට නම් හිමි නොවන බව දැන දැනම තමාව රිද්දගන්න එක 😢එයා ආයෙත් එන්නෑ ඕනේ නැහැ ආයේ රිදෙයි මට සතුටින් ඉන්න ආදරෙයි මං එදා වගේම ❤😊🥺

  • @INDU3-xd8kf
    @INDU3-xd8kf หลายเดือนก่อน +1

    ඔබ ගාව නවතින චේතනා...
    මුදු හීන ලෝකෙක පා කලා...
    ඈත යනවද පාවෙලා...
    මම නෑ ඔබෙන් මිදිලා...
    දුර කාලයක බැදෙනා රටා...
    හිත පාරවන රචනා එපා...
    දෑස බොද කරනා කතා...
    තව නෑ හදින් විමසා... 😩💗

  • @MalshaHettiarachchi4959
    @MalshaHettiarachchi4959 8 หลายเดือนก่อน +10

    කටහඬ කොයිතරම් ලස්සන උනත් ඒ හඩින් මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න හැමෝටම බෑ ...ඒත් ඔයාට පුලුවන් ❤😊

  • @KK_Visuals_Official
    @KK_Visuals_Official 9 หลายเดือนก่อน +37

    *Thissss Vibeeee🥰...Good Job Dilu & Imaan.❤.Can't stop listening to thissss.....* 😊🤙

  • @neasharathnayake9873
    @neasharathnayake9873 6 หลายเดือนก่อน +1

    අහපු පලවෙනි වචනයෙන්ම හදවතටම feel වුනු voice ekk ❤Love this song....

  • @tarangaratnaweera1604
    @tarangaratnaweera1604 8 หลายเดือนก่อน +2

    පාලු යාමේ
    ආලෙය් මා
    හන්ගන්නද ආදරේ 😍 සින්දු තුනම පිස්සුවක් ... 💜️💜️💜️ වොයිස් එක 😍 ❤

  • @su_sa_creations
    @su_sa_creations 9 หลายเดือนก่อน +15

    #Addicted වෙලා ඉන්නෙ 🫨 broh මෙ #vibe එක මාරයි කොච්චර ඇහුවත් ඇබ්බැහි වෙනව මිසක් එපා වෙන්නැ 🪄 #iman_frenando #Dilu_beats 💚 keep it up ✊ lv u ✨️

  • @SewmiKavvesha2005
    @SewmiKavvesha2005 3 หลายเดือนก่อน +1

    Ane aiye niyama voice aeka

  • @Dakshinacoversong
    @Dakshinacoversong 9 หลายเดือนก่อน +5

    ඉස්සරහට පිස්සුවක් වෙන කටහඩක් 😍❤️ දැනටමත් සුපිරියක් වෙලා ඉවරයි පට්ට 💯🤝 lovely voice 🫂🤍

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 8 หลายเดือนก่อน +37

    පාලු යාමෙ song එක release කරපු දවසෙම මම දැනගත්තා iman fernando දවසක සුපිරිම Artist කෙනෙක් වෙනවා කියලා ❤

  • @SupunCHemarathna-m7k
    @SupunCHemarathna-m7k 58 นาทีที่ผ่านมา

    Supire ❤️❤️❤️❤️

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 9 หลายเดือนก่อน +10

    ඔබ ගාව නවතින චේතනා 😍✌️blast 💥මේව trending අවේ නැත්තම් වැඩකුත් නෑ

  • @xsonic99760
    @xsonic99760 9 หลายเดือนก่อน +8

    ආලේ මා සින්දුවට පස්සේ ආසම එක
    ඉක්මනට 1M ගහමු

  • @Cinemaeditz_HostSinethDeshitha
    @Cinemaeditz_HostSinethDeshitha หลายเดือนก่อน

    Aththatama Supiriiiiii ...❤

  • @gembaff6370
    @gembaff6370 8 หลายเดือนก่อน +3

    හැමදාම අහනවා ඔයී පිස්සුවක්☺️💖

  • @lochanatharushi2007
    @lochanatharushi2007 7 หลายเดือนก่อน +5

    මා ළගින් සැනසීලා හිනැහීලා මට හේතු මොකටද 😢❤

  • @Sisara_
    @Sisara_ 8 หลายเดือนก่อน +18

    ප්‍රේමාදර මායිමේ...
    හැමදාම නිහඬවනු ඇයි කෙලෙස මම...
    හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා...🌬️❤
    Felt that🌙

  • @user-rd6ug8mu9y
    @user-rd6ug8mu9y 5 หลายเดือนก่อน +10

    Abbahi una ♥aya koo?

  • @iammuthu17
    @iammuthu17 9 หลายเดือนก่อน +6

    An amazing voice from heaven 💖🥀

  • @madhuroshan1327
    @madhuroshan1327 6 หลายเดือนก่อน +1

    ඒ කටහඩ....🥺❤ ඒකනම් මාරයී.....❤❤❤❤❤ කී පාරක් ඇහුවද කියලා මතක නෑ...ඒ තරම් ලස්සනයි...❤❤❤

  • @ApsaraSewww-bw8pu
    @ApsaraSewww-bw8pu 9 หลายเดือนก่อน +7

    I know..🥰 This will be the fav song of my memory playlist ❤‍🔥🥀

  • @vishwab7005
    @vishwab7005 7 หลายเดือนก่อน +7

    (Dilu,Mihiran,Ramidu,Iman,Mahiru,Themiya ) එක පොකුරට උඩුගං බලා 🗣🎙🎶🌿

    • @Rosy18208
      @Rosy18208 7 หลายเดือนก่อน

      ඇත්තටම 🥺❤️

  • @Liena728
    @Liena728 7 หลายเดือนก่อน +1

    හිරිගඩු පිපෙන තරමට හිතට දැනෙනවා❤❤❤oh this vibe🌷🌷

  • @RUDEER-fe4cs
    @RUDEER-fe4cs 9 หลายเดือนก่อน +11

    දවස් ගානක් තිස්සේ අපේ මල්ලි මේක දානකන් බලන් හිටියේ. GREAT WORK ❤️

  • @MalshiSandatharaki
    @MalshiSandatharaki 9 หลายเดือนก่อน +5

    බලාගෙනම හිටියා සින්දුව අහන්න...
    අර පොඩි සින්දු කෑල්ල කරපු ඇබ්බැහියක්
    මේක නම් ඇත්තටම වෙනමම ලෙවල් එකක්...
    Well done iman😌❤️

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 6 หลายเดือนก่อน +1

    අද තමයි මන් Aiyage Music වීඩියෝ එක මුලින්ම බලන්නේ... හරිම ලස්සනයි Aiya. ❤

  • @praveenmadusha6758
    @praveenmadusha6758 9 หลายเดือนก่อน +5

    ලංකාවේ Music වෙනම Level එක්කට ගෙනියපු Trend එකට එකතු උන තවත් පිස්සුවක් ! ❤✨️

  • @chandanaperera9352
    @chandanaperera9352 8 หลายเดือนก่อน +5

    Masterpiece 💥

  • @Malindu_Malshan
    @Malindu_Malshan 5 หลายเดือนก่อน +2

    හැමදාම වගේ අහන සින්දුවක්.. ❤😊

  • @geesarasali789
    @geesarasali789 6 หลายเดือนก่อน +7

    දුර කාලයක බැදෙනා රටා හිත පාරවන රචනා එපා දැස බොද කරනා කතා තව නැ හෆ්හින් විමසා 🥺❤️

  • @AshanLK
    @AshanLK 9 หลายเดือนก่อน +5

    Iman Bro ❤ Dilu Beats ❤ Sick bro 🎉❤

  • @EshiZ..
    @EshiZ.. 5 หลายเดือนก่อน

    When Iman said,
    ඔය හාදු මන් ගාවින් තියා..
    ලන්වී හිදින්නද රෑ පුරා..
    I really felt those lines to my heart...
    🖇️♥️🌼👀🖇️

  • @sajeewaanthony
    @sajeewaanthony 7 หลายเดือนก่อน +7

    අපේ කාලේ හදවතේ රස අඳුරන චරිත ❤❤

  • @Hesh_Tach_Daily
    @Hesh_Tach_Daily 9 หลายเดือนก่อน +6

    Real Talent ❤ Healing Voice🤩 waited soo long for this song. This going to be a Hit

  • @MalkiNisansala-s3h
    @MalkiNisansala-s3h 27 วันที่ผ่านมา

    Hithata waduna lasanama song eka❤

  • @udith_geeth202
    @udith_geeth202 9 หลายเดือนก่อน +4

    The next music brand of this decade is "Iman". Like Shihan Minirangha 🌬️🔥

  • @krishanlakshitha5739
    @krishanlakshitha5739 9 หลายเดือนก่อน +3

    සිහිය විකල් වෙන සිංදු..💀💔

  • @sheronsheron5613
    @sheronsheron5613 9 หลายเดือนก่อน +5

    නියමයි ❤ ඔබ ගාව නවතින චේතනා... එ වචන මාරයි

  • @denethsithuminaweerasinha5760
    @denethsithuminaweerasinha5760 9 หลายเดือนก่อน +5

    ගැම්මක් තාමා අයියේ ❤️🔥

  • @Shaggy-R_x
    @Shaggy-R_x หลายเดือนก่อน

    ඉමාන් ගෙ සින්දු අහද්දි දැනෙන්නෙ අමුතුම feeling එකක් ❤❤❤❤🥺🥺🥺🥺🥺🎧🎧🎧🎧

  • @shashmithadilshan1545
    @shashmithadilshan1545 9 หลายเดือนก่อน +3

    සති 2ක් යන්න කලින් අනිවා 1m+ 🥺❤️

  • @chamoddiyagahage
    @chamoddiyagahage 9 หลายเดือนก่อน +3

    හදවතට දැනෙන වචන ටිකක් ❤ ජය වේවා.! 🎉