ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමාට ගොඩාක් පිං.!!!🙏
11.11.ස්තුතිතියි.විශ්වයට...
❤❤❤❤❤❤ස්තුතියි
ekanam aththa
Good
❤❤
Ai obathumage aluthin video naththe
මරන යොග තිබේ දැයි සොයා ගන්නා ආකාරය කියන්න සර්.
Deviyek samaga jeewathwana Diwyaanganaawak lesa vivaahaya pawathwaaganna.....BUDUN WASANSE...
විශ කනයා යෝගයක් කියන්නෙ මොකක්ද ඒ අයට බදින්න බැරිද
පොරොන්දම් නොබලා විවාහයක් තිබුණා.එක වහලක් යට ඉන්ටම බෑ ඇවතුම් පැවතුම් ගතිගුණ සෞඛ්‍යය සියල්ල අහසට පොළොව වගේ. අවුරුදු 18 පස්සේ නිකමට පොරොන්දම බලලා තිබුණා.ගැලපිම 46%.එක වහලක් යට මාසෙකට වත් ඉන්ට බැරි පොරොන්දමක් කිව්වා.දෙන්න ඉන්නේ රටවල් දෙකක.😂 මම විවාහයක් තිබුන පොරොන්දම බලන් නැතුව.යක්කු දෙන්නා වගේ ගහමරා ගන්න වහ දහස් ගතිගුණ ඇවතුම් පැවතුම් ගැලපෙන්නේ නෑ.අවුරුදු 17 කට පස්සේ හඳහන බලලා.පොරොන්දන් ගැලපෙන්නෙ නෑ.දැනට මේ දෙකයි කියන්නේ.මේ හැම විවාහයේදී ම එක්කෙනෙක් දෙවියෙක් එක්කෙනෙක් යකෙක්.එක්කෙනෙක් ලෙඩෙක් අනිත් එක්කෙනා සීයට සීයක් නිරෝගී.එක්කෙනෙක් ගති පැවතුම් සංවරයි අනිත් එක්කෙනා මනමාලයි.නමුත් සංසාරගත කරුම වලට පොරොන්දම් බලන්න සිහි වෙලා නෑ විවාහ වෙනකොට. ඒ කියන්නේ මහත්තයා පොරොන්දම් බැලුවත් පොරොන්දන් බැලුවා වුවත් සසරගත හතුරන් මිතුරන් විවාහයදි එකතු වෙනවා කියන එක නේද?
Sir kiyanade atta,mama badinakota porondam baluwe naha ,api dennama Roman catholics, mage mahaththaya hama athinma hodai, puthekui, duwekui innawa,api hari aadaren paul kaawe,mama aurudu 18 k lassana jeewithayak gatha kara,namuth awasanawakata aurudu 18 giyata passe mahaththayata lingikawa ekathu wenna bariwa giya, danata aurudu 22 k, e unata mama hauband ekka sathtin innawa,hama deyakma hodin therum aragen eyath ekka innawa,mama hithanne,porondam kiyana dewal boru,ewa kawadawath galapenna baha ,pirimiyekuta hodin ahunkam dimai, hodin therum ganimai aadrei thiyenawa nam, gahaniyekuta iwasimai,daraganimai thiyenawa nam paul jeewithe marenakamma geniyanna puluwan ,mata hithen hati mehemai, Budu saranai sir watina deyak kiyala dunnata,sir kiwwe okkoma atta 🙏🙏🙏🙏
ග්‍රහ පොරොන්දම් ගැලපෙන්නේ නැති එකට විසදුමක් නැද්ද
Oyt mekta wisadumk lbunda
@@dulanjalibentota2023 💔
කේන්දරේ තියෙන්නෙ අපේ වර්තමාන තත්වයද මහත්තයෝ?අපි වර්තමානයේ කරනදේවල්ද ඒකෙන් කියන්නේ.අපේ හිතේ තියන දේවල් එකට පේනවද.?😮
🙏🙏🙏🙏
ඔබතුමාට ගොඩාක් පිං.!!!🙏
11.11.ස්තුතිතියි.විශ්වයට...
❤❤❤❤❤❤ස්තුතියි
ekanam aththa
Good
❤❤
Ai obathumage aluthin video naththe
මරන යොග තිබේ දැයි සොයා ගන්නා ආකාරය කියන්න සර්.
Deviyek samaga jeewathwana Diwyaanganaawak lesa vivaahaya pawathwaaganna.....
BUDUN WASANSE...