What if කියන්නෙ මොකද්ද
What if කියලා ආව animation series එක බැලුවද? එකේ තියෙන්නෙ black panther..star lord වෙන්නෙ.අන්න ඒ වගේ අපි දන්න දෙයක් වෙනස් විදිහට උනොත් මොනා වෙයිද කියන එක ඒකෙන් අදහස් වෙන්නෙ.
breck kara kara katha karanne ai. Anika galapen nathi gon jok karanne ai. Asawen balanna play karana comick review uba epa karanawa bn
Sorry macho...alut video walanam echchara awul natiwa ati... tika tika adu padu hadana yanne...thanks adu padu pennala dunnata ❤
uba katha karana vidiha aul bn
❤