නපුරු හබී | පස්වෙනි කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #කතුවරිය - හංසි සිතුවිලි
    ලස්සන කතාවක්.. ❤️ (කතුවරිය - හංසි සිතුවිලි :-ආද⁣රියේ . ) ❤️
    🫴all credit goes to you write 🫴
    සාදරයෙන පිළිගන්නවා stor by jana youtube channel l එකට
    ලස්සන නවකතා/ කෙටිකතා/හොල්මන් කතා කියවන්න, අහන්න අප සමග එකතු වෙන්න .
    Tital - ආදරියේ- හංසි සිතුවිලි | | sinhala short story
    #sinhalanovel
    #liyanovel
    #සිංහලනවකතා​
    #සිංහලකෙටිකතා​
    #ketikatha​
    #sinhalanovel​ #sinhala​
    #liyanovel
    #short
    #shortstory
    #nawakatha
    #ketikatha
    #novel
    #novelsinhala
    #sinhala #horrorstories
    #film #3nghost #sinhalalovestory
    #athalmeme #newsinhalasongs2023 #aluthsindu2023
    #sinhala #athalmeme #newsinhalasongs2023
    #sadiya #sinhalameme #sinhalatiktok #aluthsindu2023 #best #bestsinhalanewrapsongs2023
    #meme
    sinhala meme review
    meme athal sinhala
    meme athal sinhala new
    sinhala meme review 2023
    sinhala funny meme review
    sinhala today meme review
    srilanka meme review 2023
    sinhala new meme review
    the kota
    batta meme review
    sinhala meme athal
    sinhala meme
    new sinhala songs 2023

ความคิดเห็น • 123

  • @StoryByJana
    @StoryByJana  10 วันที่ผ่านมา +64

    මම ඔයාලට වැදගත් දෙයක් කියන්න යන්නේ.මම පිට රටක ඉන්න කෙනෙක් ඉතං අපි මෙහෙ පැය 12 ක් 14ක් වගේ කාලයක් වැඩ කරනවා.ඉතිං ඒ අතර තමයි මේ වීඩියෝ එඩිට් කරගෙන කතාව දාන්නේ.අනික ගෙදර වැඩ.මගේ වැඩ ඒ සේරම කරගන්⁣නත් ඕනිනේ මම.මං පුළුවන් උපරිම කතාව දෙන්න උත්සහ කරනවා.අනික මම කතාවේ කතෘව හැමවෙලේම මෙන්ෂන් කරනවා.මොකද මේ ක්‍රෙඩිට් යන්න ඕනි කතෘට.ඉතිං මම හිතනවා ඔයාලාට මම කියන දේ තේරෙනවා කියලා.අප්ඩේට්ස් පරක්කු වෙන්නේ මං ගොඩක් බිසී උනාම.එහෙනම් හැමෝම සතුටින් ❤️❤️ආතරෙයි 😘

    • @TharangaT-l6c
      @TharangaT-l6c 10 วันที่ผ่านมา +1

      ඔයා මොන රටේද,,මොකක්ද ජොබ් එක සුඩු❤❤❤

    • @vindyadias9010
      @vindyadias9010 10 วันที่ผ่านมา +1

      බුදු සරණය පරිස්සමින් රැකියාව කරන්න. ඔයාගේ කතා හරිම ලස්සනයි.

    • @DineshPerera-ys9dp
      @DineshPerera-ys9dp 10 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @S.PavithraKumari
      @S.PavithraKumari 10 วันที่ผ่านมา

      Oyge wada krn gmn dnn akke.....api ithin bln innw....oyt tnq apiwa mehema sathutu krnwt...❤....

    • @NEELKUMRA
      @NEELKUMRA 10 วันที่ผ่านมา +2

      පරිස්සමෙන් පුලුවන් විදිහට කතාව දෙන්න.මැනිකේ ඔයාගේ කතා වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ඉතින් එනකල් බලාගෙන ඉන්නේ❤❤❤❤

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 8 วันที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤❤

  • @imashasewwandi1178
    @imashasewwandi1178 9 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ඉක්මණින් විබහගෙ ඉවර කරන්න 😊😇😇😇 කොල්ලා එච්චරම නපුරු නෑ කෙල්ලට ආදරෙයි 😘❤️🌹😇😍🌷

  • @Vinadee-nc9pe
    @Vinadee-nc9pe 10 วันที่ผ่านมา +4

    ඇත්තටම ඔයාට වැදගත් දෙයක් කියන්නම් ඔයාගේ හැම කතාවකම විශේෂයක් තියෙනවා වෙනත්ම කොලිටි එකක් ඒක හරි අමුතු ටෙස්ට් එකක් ඒක හරියටම දිවට දැනෙන රසම රස ආසම කරන කෑමක් වගේ මහන්සිවෙලා ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් ෆෝන් එක ඔබන්න ගත්තම මතක් වෙන්නේම ඔයාගේ කතාව දාලද කියල ඒ ඔක්කොම අතරින් මේ නපුරු හබී කියන එක පට්ටම ලස්සනයි එක වෙනස් තේමාවක්...
    ලස්සන ලස්සන කතා ලියන්න හොඳ ශක්තියක් ලැබේවා❤❤

    • @StoryByJana
      @StoryByJana  9 วันที่ผ่านมา

      😍😍😍

  • @nilminikumari3733
    @nilminikumari3733 10 วันที่ผ่านมา

    අනේ මැණික ඔයාට ගොඩක්ම ඉස්තූතියි ආආආආආදරේයි❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@nilminikumari3733 😘😘

  • @Dulanjali-f9u
    @Dulanjali-f9u 10 วันที่ผ่านมา

    කථාවකින් හරි හිතක් විනොදයෙන් පුරවන ඔයාට ගොඩක් ස්තූතියි 😮😮අද කොටසක් දෙකක් තුනක් දුන්නට
    උම්මා🥰🥰කැටෙ පැටියෝ ආදරය ❤️ මේ

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 9 วันที่ผ่านมา

    Marama lassanai

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 10 วันที่ผ่านมา

    ලස්සනයි හරිම ලස්සන කතාවක් බුදු සරණයි! දේපිහිටයි ❤❤❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@niroshamalkanti4329 😍😍

  • @sulariiwarnakjlasuriyaa2268
    @sulariiwarnakjlasuriyaa2268 10 วันที่ผ่านมา

    Lassanaiii❤❤❤❤❤❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      ❤️❤️

  • @ImalkaWattegedara
    @ImalkaWattegedara 10 วันที่ผ่านมา

    එ දෙන්න වෙන්කරන්න එපා ❤❤❤❤❤❤❤❤❤❤

  • @Samannissankarathnayaka5000
    @Samannissankarathnayaka5000 10 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰🥰🥰

  • @ThanujaWijesuriya
    @ThanujaWijesuriya 10 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 10 วันที่ผ่านมา

    ගොඩක් ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@SiromaKumari-qv4ku ❤️❤️

  • @DeepaniHansika
    @DeepaniHansika 10 วันที่ผ่านมา

    ලස්සනයි කතාව බුදුසරනයි පරිස්සමෙන් වැඩ ටික කරන ගමන් කතාව දෙන්න අපට ......හැමදේම බැලන්ස් කර ගන්න ඕනීනේ අපි ..ඔයාගේ කතා පිස්සුවක් ඒකයි ඉවසන්න බැරි 😊😊😊❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา +1

      @@DeepaniHansika මම දන්නවා මම උපරිම ට්‍රයි කරනවා සුද්දා

    • @DeepaniHansika
      @DeepaniHansika 9 วันที่ผ่านมา

      @StoryByJana 💗💗💗💗

  • @RohanaSeaman
    @RohanaSeaman 10 วันที่ผ่านมา +1

    Lassanai kolla kellawa adaren bala gani kellawa hoda thenakata ganivi

    • @StoryByJana
      @StoryByJana  9 วันที่ผ่านมา +1

      🤩🤩🤩

  • @ChithraLH
    @ChithraLH 10 วันที่ผ่านมา

    හරිම ආදරණීය යි ❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@ChithraLH 😘😘

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 10 วันที่ผ่านมา

    Godaka lassani ❤ ♥ 💖 😍❤❤❤❤oyata godaka pine apita kata denawata

  • @Sulakshika-z2c
    @Sulakshika-z2c 10 วันที่ผ่านมา

    ලස්සනයිl ගොඩක් මැනික ❤ආදරෙයි

  • @MaheshikaSadamali-k5z
    @MaheshikaSadamali-k5z 10 วันที่ผ่านมา

    Hri halo ekat kmk ne oyt puluwn Welawk kathawa dann ethakn baln Innwa ❤❤❤😊

  • @VijithaShalika
    @VijithaShalika 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි කතාව ඔයාට තෙරුවන් සරනයි ❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 10 วันที่ผ่านมา

    Lassanai kathawa 🥰🥰🥰

  • @WasanthaKumar-e7u
    @WasanthaKumar-e7u 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@WasanthaKumar-e7u ❤️❤️

  • @NilakshiMadushani-c7f
    @NilakshiMadushani-c7f 10 วันที่ผ่านมา

    ඔයාගේ කතාව ලස්ස්සනයි ගොඩක් පිට රට ඉදන් මෙහෙම හරි අපි වෙනුවෙන් මෙහෙම ඔයාඔයාගේ වැඩත් එක්ක කතා ලියනවා ඒකට ගොඩක් ස්තූතී අක්කේ ඔයාට මේ වගේ කතා ලියන්න තව ශක්තිය දෛයිර්ය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කැරනවා වැඩ පාඩු කර ගන්නේ නැතුව අපි වෙනුවෙන් නවකතා ලියන්න තෙරුවන් සරණයි අක්කේ ඔයාට ආදරෙයි ගොඩක්❤️❤️

  • @janakachandana4536
    @janakachandana4536 10 วันที่ผ่านมา

    හිමීට ගලාගෙන යන ලස්සන කතාවක් ..ඔයාගෙ වැඩත් ලස්සන ට කරගෙන කතාවත දෙන්න ❤

    • @StoryByJana
      @StoryByJana  9 วันที่ผ่านมา

      🥰🥰🥰

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 10 วันที่ผ่านมา

    ලස්සනයි

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 10 วันที่ผ่านมา

    Lassanay ❤❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@DiwyanjaliPradipika 🤩🤩

  • @Ganushkamadurangani
    @Ganushkamadurangani 10 วันที่ผ่านมา

    lasanai ගොඩක්

  • @NayanaGamage-b4k
    @NayanaGamage-b4k 10 วันที่ผ่านมา

    Lassanayi kathawa 💓

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@NayanaGamage-b4k 🥰🥰

  • @RenuSamanmali
    @RenuSamanmali 10 วันที่ผ่านมา

    Lassanai

  • @pansilupansilu1303
    @pansilupansilu1303 10 วันที่ผ่านมา

    Oya kathawa danakam iwasillak na ❤

  • @ChalaniGangaWeerasingha
    @ChalaniGangaWeerasingha 10 วันที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @SpWn-w7z
    @SpWn-w7z 10 วันที่ผ่านมา

    Lassai akkiyo 😘😘😘

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@SpWn-w7z ❤️❤️

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 10 วันที่ผ่านมา

    දුකයි කියවනකොට

  • @NimalkaShyamale
    @NimalkaShyamale 10 วันที่ผ่านมา

    අනේ පුලුවන් වෙලාවට දෙන්න පැටියො❤

  • @PubuduIroshan-u9p
    @PubuduIroshan-u9p 10 วันที่ผ่านมา

    Lassanai❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@PubuduIroshan-u9p 🤩🤩

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 10 วันที่ผ่านมา

    හරි අනේ මමත් කටාර් වල ඉදලා තමයි ගෙදර වැඩකරනගමන් කියවන්නේ

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      ම්ම්ම් දුක තමා අනේහ්

  • @HimashiDissanayaka-k6v
    @HimashiDissanayaka-k6v 10 วันที่ผ่านมา

    Ane ikmanata kathawa dannako

  • @Suranga-rl2ou
    @Suranga-rl2ou 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@Suranga-rl2ou 🤩🤩

  • @TharangaT-l6c
    @TharangaT-l6c 10 วันที่ผ่านมา

    ❤❤❤

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      @@TharangaT-l6c 😍😍

  • @S.PavithraKumari
    @S.PavithraKumari 10 วันที่ผ่านมา

    Barid mt me wage aiya knk hoyla denn😢

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      ටික ටික ගෙවන්න අරන් දෙන්නද

  • @LawanyaKalthotage
    @LawanyaKalthotage 10 วันที่ผ่านมา

    Ane oya shoiiiii
    Kathawa hamadama Danna please
    Magin nam nawaththanna epa

  • @Ahmed11-t4l
    @Ahmed11-t4l 10 วันที่ผ่านมา

    කෙල්ලගේ වාසනාවට මේ ලමයි හමු උනේ

    • @StoryByJana
      @StoryByJana  10 วันที่ผ่านมา

      ඇච්ච අනේ

  • @Udari-e1r
    @Udari-e1r 9 วันที่ผ่านมา

    Lasanai

  • @PriyankaNiroshan
    @PriyankaNiroshan 10 วันที่ผ่านมา

    Ane kollata wena kelleknam kathawata epa sudo.

    • @StoryByJana
      @StoryByJana  9 วันที่ผ่านมา

      😁😁😁

  • @soba.dahama6977
    @soba.dahama6977 10 วันที่ผ่านมา

    Dawasata.ekak.daaapan.balloooo🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SureshFernando-w5i
    @SureshFernando-w5i 10 วันที่ผ่านมา

    Lassanai kathawa ❤

  • @yasanthideepika9548
    @yasanthideepika9548 10 วันที่ผ่านมา

    Lassanai ❤❤❤❤❤

  • @nisanduisurika8067
    @nisanduisurika8067 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @samudrakumarimarasigha8043
    @samudrakumarimarasigha8043 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DineshPerera-ys9dp
    @DineshPerera-ys9dp 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 10 วันที่ผ่านมา

    ❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉

  • @IroshaShoromani
    @IroshaShoromani 10 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @pubghs4229
    @pubghs4229 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @LakshikaWeerasinha
    @LakshikaWeerasinha 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @DhanushaDilshani
    @DhanushaDilshani 10 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @StoryByJana
      @StoryByJana  9 วันที่ผ่านมา

      ❤️❤️

  • @DamayanthiDisanayaka-k2c
    @DamayanthiDisanayaka-k2c 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤