Leveling Sinhala - Bim Manuma A/L ET Practical - ET Civil Practical Sinhala | බිම් මැනුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2022
  • 👉 Special Thanks - ET Sir. Prasad Muthukuda
    👉 Contact Details - +94 (77) 087 0218
    ⭕️ Facebook Group එක - groups/74757...
    ⭕️ Telegram Group එක - t.me/practicalfree

ความคิดเห็น • 482

  • @amila_diss
    @amila_diss 2 ปีที่แล้ว +67

    අන්තිම වෙනකන් බැලුව සුපිරි.මාර කට්ටක් කාල තියෙන්ව වීඩියො කරන්න.සුපිරියටම තේරුනා ජයම වෙන්නෝනි.✌️🌸🙏

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

    • @amila_diss
      @amila_diss 2 ปีที่แล้ว

      Calculater එක්ක් අරන් යන්න පුලුවන්ද practical එකට.

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers 2 ปีที่แล้ว

      @@amila_diss puluwan

    • @pramithaedirisinghe5969
      @pramithaedirisinghe5969 4 หลายเดือนก่อน

      Thankyou ayye

  • @Binith_Ishanka_Official
    @Binith_Ishanka_Official ปีที่แล้ว +20

    අවංකවම ගොඩක් හොදට සැලසුම් කරල මේ වීඩියෝ එක කරල තියෙනව. කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් තේරෙන විදිහට පැහැදිලිව කියල දීල තියෙනව. 🤝🔥🙏

  • @prasadwijebandara2563
    @prasadwijebandara2563 ปีที่แล้ว +6

    මගේ ජීවිතේට ප්‍රැක්ටිකල් ටික කවුරුත් මේ වගේ කියල දීල නෑ.හැමෝටම කියනව මේ තරම් හොද කෙනෙක් තවත් නෑ.ක්ලාස් යන්න ඕන නෑ මේ වීඩියො බලද්දින්.නංගිලාට මල්ලිලාට කියන්නේ මේ අයිය ඇවිල්ලා බ්‍රෑන්ඩ් එකක්

  • @isharasewwandi5355
    @isharasewwandi5355 4 หลายเดือนก่อน +4

    ඇත්තටම කමෙන්ට් එකක් නොදා යන්න මොකද්ද වගේ.මොකද මන් උසස්පෙලට තාක්ෂණ විශයන් කරපු ළමයෙක් නෙවෙයි.මන් උසස්පෙලට කලා විශයන් කරලා ඉංජිනේරු සැලසුම් ශිල්පය කෝස් එකක් කරා ටෙක් එකේදි.ඒකේ අවසාන විභාගෙට ලෙවලිං අමාරු නිසා තමයි මන් වීඩියෝ බලන්න හිතුවේ.අහම්බෙන් තමයි මේ වීඩියෝ එක දැක්කේ.කියලා දුන්න සේරම ටික හොඳටම තේරුනා.විබාගෙට බයෙන් හිටපු මට ඇත්තටම ලොකු උදව්වක් මේක.මේ වැඩේනම් මාරම හොඳයි 👌❤

  • @DilshanMaduranga-le6up
    @DilshanMaduranga-le6up 4 หลายเดือนก่อน +2

    සුපිරි අයියේ❤ඉවර වෙනකන්ම බැලුවා.හැමදේම කියාදුන්නා අඩුවක් නැතුව.🥰හෙට ප්‍රැක්ටිකල්.thank uu aiye 😍♥️

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 2 ปีที่แล้ว +4

    මේ මගේ 3rd එක කලින් කලේ maths වලින්. සහෝ මම මේක බලලා ගියේ.... level ගන්න ආවේ.. මට.
    Instrument එක setup කරගන්න මට ගියේ විනාඩි දෙක තුනයි ඒ මේක බලලා ගිය නිසා කලින් level ins එක අල්ලලා තිබ්බේත් එක පාරයි... සුපිරි... prac ඔක්කොම කරලා දාන්න al උන්ට වටිනවා. නියමයි... පිං සිද්ද වෙනවා... ❤✌

    • @epasala
      @epasala  2 ปีที่แล้ว +1

      ❤️

  • @sinethshaaa9899
    @sinethshaaa9899 2 ปีที่แล้ว +23

    මම බැලුවා අවසන් වෙනකම්.මට මාර වටිනවා මේ විඩියෝ එක.මට හෙට practical එක.tnk aiyee oyata❤😘😘😘

    • @epasala
      @epasala  2 ปีที่แล้ว +1

      ❤️

  • @irshanamihilar4701
    @irshanamihilar4701 2 ปีที่แล้ว +23

    මං අන්තිම වෙනකන් බැලුවා අයියේ.. හෙට practical exam එකට ලොකු උදව්වක් මේක 😇 අයියා මේ කරන වැඩේ ගොඩාක් අගයනවා🙏 බොහෝම ස්තූතියි අයියේ💫

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +17

    පට්ට මහන්සියක් වෙලා තියෙනවා වීඩියෝ එකට 🙏 සුපිරි වීඩියෝ එකක් ❤️🔥 නියමයි අයියේ 🔥👌

    • @epasala
      @epasala  2 ปีที่แล้ว +1

      ❤️

  • @umedapasindu3576
    @umedapasindu3576 2 ปีที่แล้ว +11

    සුපිරි අයියෙ.ගොඩක් මහන්සි වෙලා තියෙන්ව මේ වැඩේ කරන්න.හෙට practical exam එක කියල මේ video එක හම්බිනේ.කියන්න වචන නැ.ගොඩක් පින් අයියට.තවත් මේ වගේ video කරන්න අපෙන් පස්සෙ ඉන්න් නංගිල මල්ලිලට👍😊

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @isuruthilakarathne7864
    @isuruthilakarathne7864 ปีที่แล้ว +7

    honestly. your videos are so comprehendable.its really easy to learn .highly appreciate your work. im not saying stuff like this so often. im really glad about your work

  • @GayanAthugala
    @GayanAthugala ปีที่แล้ว +2

    හෙට exam අහම්බෙන් දැකලා full විඩියො එකම බැලුව අයියෙ ..ගොඩක් පින් ,❤🙏

  • @omeshheshan2943
    @omeshheshan2943 ปีที่แล้ว +5

    පට්ට අයියෙ හෙට Exam බිම් මැනුම් ගොඩ... 😍💥

  • @S_achi45
    @S_achi45 4 หลายเดือนก่อน +2

    හෙට ප්‍රැක්ටිකල්...ගොඩක් ලොකු වෙයක් අයියෙ මේ විඩියො එක..ගොඩක් පින් ❤️🤗

  • @slgameingpodda7828
    @slgameingpodda7828 4 หลายเดือนก่อน +1

    සුපිරි කියන්නේ ඒක ගැන කියලා වැඩක් නෑ, වෙන මහන්සියට පින් දීලත් මදි.Thanks🥰

  • @chamifernandez2111
    @chamifernandez2111 2 ปีที่แล้ว +9

    මාරම වටින වීඩියෝ එකක් අයියෙ.. හැමදේම පැහැදිලිව තේරුනා ❤️

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @tharushadilshan7538
    @tharushadilshan7538 17 วันที่ผ่านมา

    අවංකවම තප්පරයක්වත් skip කරේ නෑ... ගොඩක් වටින video එකක්

  • @hesandasamadith6889
    @hesandasamadith6889 ปีที่แล้ว +2

    අන්තිම වෙනකන් බැලුවා අයියේ❤
    AL පටන් ගත්ත කාලෙ ඉදන් e school එකේ අයියගෙ videos බලලා තියෙයි මන්...
    ගොඩක් පින් ET කරන අපිට මෙහෙම උදව් කලාට.❤🎉

  • @prabathnethmina8348
    @prabathnethmina8348 ปีที่แล้ว +8

    මම 21 AL කලේ , අයියගෙ video ටික නිසා තමයි ප්‍රැක්ටිකල් ගොඩ දාගත්තෙ, paper එක හරියට කරගන්න බැරි උනා, මේ ප්‍රැක්ටිකල් සීරියස් එක ගොඩක් උදව් උනා C එකක් ගන්න, බොහොම පින් අයියේ, ගොඩක් ස්තුතියි ❤

    • @kavisathsarani8803
      @kavisathsarani8803 5 หลายเดือนก่อน

      Hi. Vedios balala vitharada exam kale??? Practice une nadda???

  • @NIRMAL21.
    @NIRMAL21. 2 ปีที่แล้ว +6

    මේක බැරිව හිටියෙ පට්ටෙට තේරුණා ඇත්තමයි තෑන්ක්ස්🥺❤️

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +1

    අද හවස පැක්ටිකල එක්සෑම් එක තීන්නෙ ,මන් e tec practical eken 1lakunak hri gannawanam ee ayya nisaa thamaa ❤️❤️

  • @user-xu1qk7xy9o
    @user-xu1qk7xy9o ปีที่แล้ว

    Oyanam supiri aiye hodat tharuna ...❤

  • @vinodboy716
    @vinodboy716 ปีที่แล้ว

    supiriyak thama hodata kiyala dunna 🤩🤩 thank you aiye

  • @denethbro2521
    @denethbro2521 ปีที่แล้ว

    supiriyatama theruna Thanks....

  • @slgeekbro6618
    @slgeekbro6618 ปีที่แล้ว +2

    ගොඩක් අපි වෙනුවෙන් මහන්සිවෙලා.නියමයි.Good Luck

  • @emalgamage9210
    @emalgamage9210 4 หลายเดือนก่อน

    Thanks ayye.ගොඩාක් පින්.සුපිරි

  • @chawbro
    @chawbro ปีที่แล้ว

    Thank you ජය වේවා

  • @ayesh_01
    @ayesh_01 ปีที่แล้ว

    Maru hodatama theruna ☺
    adareyi 😍

  • @piyumalchandrasena4780
    @piyumalchandrasena4780 ปีที่แล้ว

    Digatama baluwa sir.hmdem theruna ❤

  • @sasmithadasanayaka6142
    @sasmithadasanayaka6142 ปีที่แล้ว

    anthima wenakan baluwa aiye.godak thanks😍😍😍😍

  • @sanduniwasana5389
    @sanduniwasana5389 ปีที่แล้ว +1

    Godak pin hodatama theruna....💪♥️😊

  • @chinthakasupun5130
    @chinthakasupun5130 ปีที่แล้ว

    මරුවටම තේරුනා.❤සුපියක්.ජය වේවා ❤🎊️😘

  • @chathurasangeeth6040
    @chathurasangeeth6040 ปีที่แล้ว

    I watched full video . THANK YOU

  • @shopistore9904
    @shopistore9904 ปีที่แล้ว

    Supiriyata theruna .good job brother ❤️🥳🤝

  • @nethmisandalika571
    @nethmisandalika571 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් .💖👍

  • @movieverseofficial2023
    @movieverseofficial2023 5 หลายเดือนก่อน

    Aii kiyala wadakna supiri ayye 💯💯

  • @03-Irusha82
    @03-Irusha82 ปีที่แล้ว +1

    Thank you..! ගොඩක් වටින වීඩියෝ එකක්..❤️👍

  • @nayanajithds6599
    @nayanajithds6599 ปีที่แล้ว

    Supiri aiya anthima wenkm baluwa math❤

  • @kamalrohitha7283
    @kamalrohitha7283 ปีที่แล้ว

    thank you aiye. practical tika godadagaththa❤

  • @maheempansilu9064
    @maheempansilu9064 4 หลายเดือนก่อน +1

    Thank you aiye loku udawwak.hodata theruna..jaya wewa ❤🎉🥺

  • @Vinod_Heshan
    @Vinod_Heshan ปีที่แล้ว

    Thank you ayyye ගොඩක් වටිනව ඔයාගෙ වීඩියෝ ටිකම ❤❤❤

  • @IsurulankaDisanayaka-du9ww
    @IsurulankaDisanayaka-du9ww ปีที่แล้ว

    Godak hodai malli hodata theruna loku deyak igana gaththa

  • @Hashini_Nelum
    @Hashini_Nelum หลายเดือนก่อน

    Thank you. Anthima vena kam baluva❤

  • @weerakkodythusantha5140
    @weerakkodythusantha5140 ปีที่แล้ว

    .සුපිරියටම තේරුනා ජයම වෙන්නෝනි.✌

  • @y.rpriyasingha579
    @y.rpriyasingha579 ปีที่แล้ว +1

    අන්තිම වෙනකම් බැලුවා අයියේ🔥👍

  • @mihirangasudesh512
    @mihirangasudesh512 4 หลายเดือนก่อน

    Best teaching🥇♥️

  • @danu0983
    @danu0983 ปีที่แล้ว

    Aiy nisa Practicle godk godadgththa thnq het practical ❤❤❤❤

  • @kavindulakshan8140
    @kavindulakshan8140 2 ปีที่แล้ว +4

    අන්තිම වෙනකම් බැලුව. හෙට පැක්ටිකල් මට.🥺. . සුපිරියට තිබ්බ. ගොඩක් මහන්සිවෙලා කරල තියන සුපිරි වීඩියෝ එකක්. අයියෙ අර අන්තිමට ප්‍රස්තාරෙ අදිනකොට ඒකෙ ඌනිත උස 100.000ට අයිය ලකුනු කරන්නෙ 100.100නේද. එතන පොඩ්ඩක් මිස් වෙලා නේද. 😢. ඒක අවුලක් නෑ ඒක තේරෙනවනෙ හදාගන්න. සුපිරි වීඩියෝ එකක්.❤️❤️❤️❤️

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      අයියෝ.ඔය කිව්වහමයි මල්ලි දැක්කේ.ඒක හදාගන්න පුලුවන්නේ ❤️

  • @user-lj3cg3to4f
    @user-lj3cg3to4f ปีที่แล้ว

    අන්තිම වෙනකන් බැලුව 🎉 සුපිරි අයියා

  • @tharu7161
    @tharu7161 11 หลายเดือนก่อน +1

    සුපිරි සර් ❤

  • @bavindusenanayake548
    @bavindusenanayake548 2 ปีที่แล้ว +1

    අන්තිම වෙනකම් බැලුව..ගොඩක් මහන්සි වෙලා කැපවෙලා තමයි වීඩියෝ එක කරල තියෙන්නෙ..ගොඩක් thanks වගේම පින් මේ කරන දේවල් වලට

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @kavindrawijethilake6287
    @kavindrawijethilake6287 ปีที่แล้ว

    අන්තිම වෙනකන්ම බැලුවා.
    බොහොම ස්තූතියි අයියේ❤

  • @nirmalavishka1819
    @nirmalavishka1819 ปีที่แล้ว +1

    වටිනව එකෙන්ම ❤

  • @higlight33
    @higlight33 4 หลายเดือนก่อน

    මාරම වටිනව අයියෙ❤️‍🩹

  • @kamalrohitha7283
    @kamalrohitha7283 ปีที่แล้ว

    thanks aiye.anthima wenakan beluwa❤

  • @suvineethakumara
    @suvineethakumara ปีที่แล้ว

    thanks a lot aiye ivaravenakam baluva godak vatinava hodatama theruna. aiyage kapavimta thanks godaak

  • @lahiru_naveen
    @lahiru_naveen ปีที่แล้ว +1

    අන්තිම වෙනකන්ම බැලුවා හොදටම තේරෙනවා ❤

  • @TUNEOLOGYchannel
    @TUNEOLOGYchannel 4 หลายเดือนก่อน +1

    අන්තිම වෙනකම් බැලුව..❤❤

  • @janakadisanayaka695
    @janakadisanayaka695 ปีที่แล้ว

    godak thanks godaaak pin lokuma loku udawwak aiye hema dema sarthaka wenna🌸🌸🌸🌸🌸🌸💎💎💎💎💎💎💎💎💎💎💎

  • @LakshanChathuranga-kc3wj
    @LakshanChathuranga-kc3wj ปีที่แล้ว +1

    සුපිරියක්❤️✌️

  • @tharushijayasinghe6440
    @tharushijayasinghe6440 ปีที่แล้ว +1

    හැමදේම හොඳින් තේරෙනවා..බොහොම ස්තූතියි අයියේ..💙

  • @isaac31yori
    @isaac31yori 4 หลายเดือนก่อน +1

    Godk hodta vdo eka karla thiyenwa ,supiriyt theruna ,Respect sir ♥️ 🫡

  • @ImeshamartialArts
    @ImeshamartialArts 2 ปีที่แล้ว

    thank you so much aiya😇clz ekewath kiyala nodunna karunu godak oya adu nathiwa kiyala dunna.keep it up brother........🥰

  • @pinki...1739
    @pinki...1739 ปีที่แล้ว

    අන්තිම වෙනකල් විඩීයෝ එක බැලුවා ගොඩාක් වටිනවා...

  • @piggyfroggy809
    @piggyfroggy809 4 หลายเดือนก่อน +1

    සුපිරි කියන්නේ ඒක ගැන කියලා වැඩක් නෑ, වෙන මහන්සියට ගොඩක් පිං අන්තිම වෙනකං බැලුවා Good job මාරම වටිනව අයියෙ!

  • @kavindugavesha8093
    @kavindugavesha8093 ปีที่แล้ว

    සුපිරි..❤️

  • @kulinduransika6763
    @kulinduransika6763 ปีที่แล้ว

    pattata wadagath una aiye thanks

  • @vrngaming3769
    @vrngaming3769 ปีที่แล้ว +1

    Godak watinawa aiye ❤

  • @udithaaloka2725
    @udithaaloka2725 4 หลายเดือนก่อน

    Thanks brother❤️ මේ video එක ගොඩක් වැදගත් උනා

  • @deneththisaraa7611
    @deneththisaraa7611 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ❤

  • @leninmaheshdewasinghe5839
    @leninmaheshdewasinghe5839 4 หลายเดือนก่อน

    අන්තිම වෙනකං බැලුවා Good job

  • @chandimasamarakkodi8868
    @chandimasamarakkodi8868 4 หลายเดือนก่อน +1

    It's really really a superb explanation putha...Congratulations and go ahead... ❤

  • @user-xr1sf5zq1v
    @user-xr1sf5zq1v ปีที่แล้ว

    💖💖💖💖anthima wenkn bluwa....Thank you aiya..💖💖💖💖

  • @janiyaslogo6190
    @janiyaslogo6190 ปีที่แล้ว

    antima venakam baluwa patta wadak bro mara vatinawa

  • @Kakashiu1015
    @Kakashiu1015 ปีที่แล้ว +2

    හෙට ප්‍රැක්ටිකල් එකට කලින් මතක් කරගන්න බැලුවෙ. නියමයි නියමෙට කිය්ලා දෙනවා සුපිරියටම තේරුනා අයියේ .ගොඩක් පින් ❤️

    • @win_together_
      @win_together_ ปีที่แล้ว

      practical walata monawada awe 🥲

  • @chanudasanayaka500
    @chanudasanayaka500 2 ปีที่แล้ว +2

    අන්තිම වෙනකම් බැලුවා...chanel eke thiyen serm practicl vedio tikth beluw...thnx aiya💖

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @anjaleebandaranayaka7930
    @anjaleebandaranayaka7930 10 หลายเดือนก่อน

    Supiri ayye..❤ hodtm theruna 2parakma beluwa..thanks..sir knkt wda hodai..

  • @hashi4690
    @hashi4690 2 ปีที่แล้ว +4

    මේ වෙලාවේ මේ වීඩියෝ එක දාපු එකට හුගක් ස්තූති.අයියා හුගක් මහන්සිවෙලා කරල තියෙන මේ වීඩියෝ එක හුගක් වැදගත් උනා..♥️

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @mypcimalka6331
    @mypcimalka6331 2 ปีที่แล้ว +2

    නියමයි.. සුපිරි.
    දිගටම කරගෙන යන්න ..

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @Naari_with_Ilandari
    @Naari_with_Ilandari 5 หลายเดือนก่อน

    අන්තිම වෙනකම් බැලුවා 👌

  • @maheshikasenavirathna1903
    @maheshikasenavirathna1903 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයියෙ. 👌❤️🙏

  • @pasansankalpa7291
    @pasansankalpa7291 ปีที่แล้ว

    ආයි ඉතින් සුපිරී අන්තිම වෙනකම් බැලුවා ❤️

  • @isuruudara6644
    @isuruudara6644 ปีที่แล้ว +2

    අන්තිම වෙනකම් බැලුවා.සුපිරියට තෙරුනා ගොඩක් මහන්සි වෙලා තියනෝ video akata ♥️♥️

  • @Mr.kaviya00
    @Mr.kaviya00 ปีที่แล้ว

    Anthima wenakam balauwa , thankyou ❤

  • @sudamsanchitha1786
    @sudamsanchitha1786 ปีที่แล้ว +1

    2022 හෙට තියෙන තියෙන Practical එකට අද බැලුවේ. සම්පූර්ණෙන්ම බලුවා Thank U අයියේ ❤

  • @harindurupasingha6460
    @harindurupasingha6460 ปีที่แล้ว

    සුපිරි ❤️‍🔥❤️‍🔥

  • @user-bt7pg8lw3f
    @user-bt7pg8lw3f ปีที่แล้ว

    very usefull thanks a lot🥰🥰

  • @mirashaperera6251
    @mirashaperera6251 6 หลายเดือนก่อน

    සුපිරියටම තේරුනා නියමෙට වීඩියෝ එක කරල තියෙනව ❤️✌️

  • @asithwijerathna7579
    @asithwijerathna7579 ปีที่แล้ว +1

    අන්තිම වෙනකන්ම බැලුවා අයියේ.... කියපු ටික හොදට තේරුනා. ගොඩක් ස්තූතියි........💙

  • @shashikasanda9567
    @shashikasanda9567 2 ปีที่แล้ว +1

    Thz aiye oyata.godak watina vedio ekak.

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @gamekollo
    @gamekollo 2 ปีที่แล้ว +2

    Gammak ayye....supiriyatama theruna❤

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @asikamelan2791
    @asikamelan2791 ปีที่แล้ว +1

    Anthima wenkanm baluwa hodatama therenwa aiye😚❤

  • @nishshankabandara8589
    @nishshankabandara8589 2 หลายเดือนก่อน

    අවංකවම සුපිරි.සියලු දේ එකින් එකට පැහැදිලි කරා

  • @Krakanofficial
    @Krakanofficial 2 ปีที่แล้ว +3

    අන්තිම වෙනකං බැලුව. මාරම වටිනව, මරුවට තේරුනා. thanks aiye. 💯✌🏻❤

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @gsggg456
    @gsggg456 2 ปีที่แล้ว +2

    ගැම්මක් ත්මයි මේකෙන් තමයි ගොඩයන්නෙ සහෝදරයා

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @mihirannarasinghe2434
    @mihirannarasinghe2434 2 ปีที่แล้ว +5

    ඉවර වෙනකන් බැලුව😊 thank you අයියෙ නියමයි ❤

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @pamithbashitha3464
    @pamithbashitha3464 2 ปีที่แล้ว +9

    thank u ayye😘😘.මට අද හවස practical exam එක. හොදට තේරුනා.බුදු සරණයි අයියේ🙏❤

    • @epasala
      @epasala  2 ปีที่แล้ว

      ❤️

  • @kavisathsarani8803
    @kavisathsarani8803 5 หลายเดือนก่อน

    අනේ හරිම වටිනවා මේ vedios.. ගොඩක් පිං මේ මහන්සිය ට....

  • @disalhasaranga7036
    @disalhasaranga7036 ปีที่แล้ว

    ගොඩක් හොදට තේරුම් කරනවා...හැබයි අනිත් එව වගෙ නෙවෙයි ඔක්කොම කියලා දෙනවා අඩුවක් නැතුවම.❤ 😍

  • @ramyakumara6189
    @ramyakumara6189 ปีที่แล้ว +1

    mama anthima wenakn baluwa aiyee...godk hod video ekak...okkoma mula idan kiyala denwa...kisima aduwak na...gedra idan pattrical eka karaaa wage danenne...thnxxx aiyeee🥰🥰🥰🥰