ඔයාගේ ඊළග ආදරවන්තයා හෝ ආදරවන්තිය කවුද? 💘 Tarot Reading || Pick a card Tarot Reading ✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 138

  • @thakshilapriyangani8930
    @thakshilapriyangani8930 ปีที่แล้ว +21

    හිතේ ඉන්න කෙනා ගැන හරියටම කිව්වා ❤😍

  • @Egale-o1y
    @Egale-o1y 11 หลายเดือนก่อน +2

    මම පන වගේ ආදරේ කරපු මගේම ආදරවන්තිය මට නැවත ලබාදුන්න ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී💖💖💖💖💖💖💖💖💖💖💖

  • @oshalaperera5751
    @oshalaperera5751 7 หลายเดือนก่อน +1

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

  • @gsjaoaysisoopaa223
    @gsjaoaysisoopaa223 ปีที่แล้ว +7

    ස්තුතියි විශ්වයට ඔයාටත් ගොඩාක් ස්තුතියි ❤❤❤ මම මග බලා සිටිමි ස්තුතියි හැමොගෙම සිතිවිලි එලෙසම ඉටු වෙිවා ස්තුතියි

  • @damshara7488
    @damshara7488 ปีที่แล้ว +7

    විස්ව මාතාවට ස්තුතියිවන්ත වෙවා මගේ මහත්තයාගේ ගැන හරියටම කිව්වා මගේ මහත්තයා නැවත මට ලැබේවා කියලා පර්ථනා කරනවා❤❤❤

  • @gangagayani
    @gangagayani 11 หลายเดือนก่อน +1

    මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @UthpalaSachi
    @UthpalaSachi 29 วันที่ผ่านมา

    file 2❤ A❤ අවන්ක ආදරේ මාවෙත ආකර්ශනය කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +5

    Pile : num 2 අක්කි , මම හිතින් ආදරේ ! 💗 කරන කෙනෙක් ඉන්නව ක්‍රශ් එකක්
    ඔයා මුලින්ම කිව්ව දේවල් නම් ඒ ගතිගුන එයාට නැ ,ඒත් අන්තිමට කියපු දේවල් නම් එයාට තියනව මට හිතාගන්න බැ ඉතින් .😪✌️🥺💔
    next lover 💘 ගැන වීඩියෝ ..එකක් උනත් මේක එයාට කෙනෙක් ඉන්නව කියලත් මම දන්නව ඒත් මම එයාට ආදරෙයි .! 💗 හැමදාමත් ..

  • @shalipremasiri4527
    @shalipremasiri4527 ปีที่แล้ว +2

    File No : 01 ❤️ .ඔයා හම්බවෙනකල් මම බලාගෙන ඉන්නවා 😘❤️😁

  • @shermimasha584
    @shermimasha584 11 หลายเดือนก่อน

    හිතේ ඉන්න කෙනා ගැන්ම නේ හරියටම කිවුවේ ❤❤❤❤ එයා මගේම ජීවන සහකාරයා වේවා හිතේ ඉන්න කෙනම ලැබේවා එයාම මගේ ජීවන සහකරුවා වේවා 🎉🎉🎉❤❤❤

  • @nishanthihettiarachchi691
    @nishanthihettiarachchi691 ปีที่แล้ว +2

    ස්තූතියි විශ්ව මාතාවනි ඔබට🙏.මගේ හිතේ ඉන්න ,මන් ගොඩක් ආදරය කරන කෙනා ගැන හරියට ම කිව්වා🤗😍❤...

  • @DhanudiAyeshika
    @DhanudiAyeshika ปีที่แล้ว +2

    අනාගතේ සහකරු කෙසේ වෙතත් fil 1 වලින් මන් ගැන කිව්වා වගෙ ❤

  • @vibushapanchali39151
    @vibushapanchali39151 ปีที่แล้ว +4

    කියපු දේවල් 100%ම හරී ❤ Thank you so much reading ekata

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn ปีที่แล้ว

    ස්තූතියි🙏 විශ්වයටත් විශ්ව මාතාවටත් ,ඉශ්ට දේවතාවන්ටත් ,ඔබටත් බොහොම ස්තූතියි🙏

  • @Dima-ki6gg
    @Dima-ki6gg ปีที่แล้ว +7

    ඊළග ආදරවන්තයා කිව්වට දාල ගිය කෙනාමද මන්දා ආයෙ එන්නෙ 🥺 එයාගෙ ගැනමයි කියවුනේ 😢 එයා මට ආදරෙයි හරිම අදටත් කතා කරනවා ඒත් එයාට මාව එපාලු 🥺💔

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 ปีที่แล้ว +1

    අද ඔබ තුමිය විසින් කියූ කතාව මට ගොඩාක් සතුටු දවසක් උදා කර දෙන්නකි ස්තූතියි වාසනා වේවා තෙරුවණ් සරණයි කියා පතමි 🎉🎉🎉🎉🎉❤

  • @dishmiimasha8945
    @dishmiimasha8945 ปีที่แล้ว +1

    කව්රු ජීවිතේට ආවත් හිතේ ඉන්න කෙනා ගැන හරියටම කිව්වා..තැන්කිව් universe ❤️

  • @shermimasha584
    @shermimasha584 11 หลายเดือนก่อน

    අනන්ත වූ විශ්ව මාතාවනි අනේක වාරයක් කෝටි ප්‍රකෝටි සිය දහස් වාරයක් ස්තූතියි ❤❤❤🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉

  • @pusithchamalaka1948
    @pusithchamalaka1948 ปีที่แล้ว

    හිතේ ඉන්නකෙනා ගැන හරියටම කිව්වා...එයා මේ කාලෙ ඉන්න තත්වෙ ,පෙනුම ඔක්කොම හරියටම කිව්වා..💞💞💞💞
    ස්තූතියි විශ්වයට ...

  • @sapuniweerasinghe7530
    @sapuniweerasinghe7530 ปีที่แล้ว +2

    ෆයිල් නම්බර් එක තේරුවේ මම දැන් තරහ වෙලා ඉන්න කෙනාවම තමයි කිව්වේ.හැබැයි හරි.එයා උසයි.උපතින්ම සුදු යි.අව්වේ දළු කඩලා පොඩ්ඩක් පාට අඩු වෙලා තියෙන්නේ අත් වල එහෙම.විශ්වයට ස්තුති වේවා 🙏

  • @shanikaherath1111
    @shanikaherath1111 ปีที่แล้ว +2

    ඔබතුම්යට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @nimeshamaduwanthi1839
    @nimeshamaduwanthi1839 ปีที่แล้ว

    අනේ අනේ 😍😍
    Crush 1 ගැනමයි කීවෙ ඒ ❤️
    Pile nu 3
    ස්තූතියි ඔබට

  • @thatushika6549
    @thatushika6549 ปีที่แล้ว +9

    Ex boyfriend අපි ගැන හිතන් ඉන්න විදිහයි එයා අායේ එයිද කියලයි tarot riding එකක් දෙන්න පුලුවන්ද අක්කියෝ 🥺🙂🥀

    • @MM-Vlog0804
      @MM-Vlog0804 ปีที่แล้ว

      Eya oyata sudusu kena nm oyata labenne kiyla wish krnwa❤

    • @thatushika6549
      @thatushika6549 ปีที่แล้ว

      Thanks hode 😊

  • @tharushidevindiya4559
    @tharushidevindiya4559 ปีที่แล้ว +12

    දාලා ගිය කෙනෙක් ආය එයිද කියලා රීඩින් එකක් දෙන්නකෝ අක්කී..😕🙏❤

  • @g.pathirana10
    @g.pathirana10 ปีที่แล้ว +33

    අපේ හිතේ ඉන්න crush එක soulmate කෙනෙක්ද එහෙම නැත්තන් karmic කෙනෙක්ද කියල දැනගන්න පුලුවන් reading එකක් කරන්නකෝ....❤️🙏

    • @Soul-j9b
      @Soul-j9b ปีที่แล้ว +2

      Karmic kiynn mkdd

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 ปีที่แล้ว +1

      Soul mate,twin flame ganada ahanne

    • @ia_video343
      @ia_video343 ปีที่แล้ว

      ක්‍රශ් එක ගැන දෙන්නෙ ම නැ😒

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv ปีที่แล้ว +1

    විශ්වයට අනේක වාරයක් ස්තූතියි🥰

  • @oshiimaya2246
    @oshiimaya2246 ปีที่แล้ว +1

    Hithe inna kena gana hariyatama kiuwa😍🥰😘 විශ්ව මාතාවට ස්තුතියිවන්ත වේවා

  • @wejayanthimeegaskubura5273
    @wejayanthimeegaskubura5273 ปีที่แล้ว

    මට හිතෙනවා එයා එ වගේ කියලා, බොහොම ස්තුතියි ඔබට මේ පනිවිඩය දුන්නාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว +2

    මටත් හරියටම කිව්වා thank you soomach ❤

  • @lasanthiiresha2851
    @lasanthiiresha2851 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් .🙏🙏🙏

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka ปีที่แล้ว +1

    අනේ විශ්ව මාතාවට ස්තුති වේවා..❤😊

  • @dhanushikamadhushani8355
    @dhanushikamadhushani8355 ปีที่แล้ว

    ⭐විශ්ව මැණියන්ට 🙏🙏🙏🙏🙏
    මාගේ ඉෂ්ට දෙවියන්ටත් 🙏🙏🙏
    ස්තුති අනික වාරයක් ස්තුති 🌹🌹
    මිස් ඇත්ත කිවුවා මිස්ට ස්තුති
    🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼

  • @Nimeshi-16
    @Nimeshi-16 11 วันที่ผ่านมา

    Thank you mother universe ❤❤

  • @Ashi-r5j
    @Ashi-r5j 5 วันที่ผ่านมา

    File 3 man kamathima gathi thyna partner kenek

  • @sasminawodya
    @sasminawodya 4 หลายเดือนก่อน

    pile no 3 thankyou universe...

  • @rashinigamage988
    @rashinigamage988 ปีที่แล้ว

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤️🦋🌈️🌟

  • @anusadusadu2117
    @anusadusadu2117 ปีที่แล้ว

    මගේ හිතේ ඉන්න කේනා ගැන හරියටම කිවා

  • @dulara427
    @dulara427 ปีที่แล้ว +4

    වෙන්න බෑ 😢. හිතින් අතහරින්න හිතාගෙන ඉන්න crush එක ගැන මේ කිව්වෙ . එයා ගැනමයි කිව්වෙ 😢😢

    • @bwsanduni9329
      @bwsanduni9329 ปีที่แล้ว

      මගේත් cursh eka gana thama kiwwe.eth dan e sambande nathi wela masayak wenawa.habai me kiwwa okkuama harii eya gana.eth ithin eya aye labenne naa.ane mnda

    • @dulara427
      @dulara427 ปีที่แล้ว +1

      @@bwsanduni9329 මටත් ලැබෙයි කියල හිතන්නවත් බැරි කෙනෙක් එයා

    • @Imasha_Welivita
      @Imasha_Welivita ปีที่แล้ว

      ඇත්ත 😢

  • @thakshilaperera950
    @thakshilaperera950 ปีที่แล้ว

    ඔයා කියපු දේවල් හරියටම හරි

  • @mss3311
    @mss3311 ปีที่แล้ว +1

    දෙයියනේ දෙයියනේ 🙈 ඕ එයා එහෙම තමා 100%ක්ම 🥺❤️

  • @hiruniathma9193
    @hiruniathma9193 ปีที่แล้ว

    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !!! 🙏🌻❤️

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 ปีที่แล้ว +1

    mge adaraniya wishwa mathawata saha mge adaraniya ishta dewathawanta obatath sthuthi ❤️❤️❤️🙏🙏🙏

  • @Sajithimalshani
    @Sajithimalshani ปีที่แล้ว +1

    Vishaye mathawata anekawarayak sthuthiiii. Siyalla aththa ♥️♥️♥️

  • @JananiNimesha-e8t
    @JananiNimesha-e8t ปีที่แล้ว

    Pile 2 thank you ❤️

  • @shermimasha584
    @shermimasha584 11 หลายเดือนก่อน

    කොහොමද හිතේ තියෙන කෙනා හරියටම කිවුවේ ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 7 หลายเดือนก่อน

    මම ආදරේ කරන සේනු කල්ප අයියගෙ ආදරේ ලැබේවා එයා මගේම ජීවන සහකාරයා වේවා හිතේ ඉන්න කෙනාම ලැබේවා එයාම මගේම ජීවන සහකරු වේවා විස්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුති ❤ඉස්තුති ❤ඉස්තුතියි❤

  • @SakunthalaekanayakeSaku
    @SakunthalaekanayakeSaku ปีที่แล้ว

    Thank you so much❤️mother universe

  • @gangagunasekara6683
    @gangagunasekara6683 ปีที่แล้ว

    හිතේ ඉන්න කෙනා ගැන නන් කිව්වා❤
    ඒත් මට එයාව හම්බෙයිද? කියන බය තියෙනව මට❤

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 10 หลายเดือนก่อน

    හිතේ ඉන්න කෙනා ගැනම කිව්වා❤❤

  • @hasantha5891
    @hasantha5891 ปีที่แล้ว

    Thankyou Universe ❤🌻
    Pile 1

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Thank you very much sister
    Thank you universe

  • @NelukaIndeewari-f8y
    @NelukaIndeewari-f8y 11 หลายเดือนก่อน

    2 niyamai akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰

  • @prasadimallimarachchige
    @prasadimallimarachchige ปีที่แล้ว

    Thank you universe ❤ thank you my guardian angle ❤

  • @gangaperera9171
    @gangaperera9171 ปีที่แล้ว

    Thank you. pile no.2

  • @moon.1111.
    @moon.1111. ปีที่แล้ว +1

    😔♥️ මේ කියන්නේ දාල ගිය කෙනෙක් ගැනනේ.

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +1

    Oya kiuw hriytm hree❤ thank you universe and for you❤😊

  • @amandaweerasinghe8979
    @amandaweerasinghe8979 22 วันที่ผ่านมา

    ❤🙏file 1

  • @heshanchamindu5717
    @heshanchamindu5717 ปีที่แล้ว

    Pile 2 👍 thanks

  • @indumini2380
    @indumini2380 ปีที่แล้ว

    Aththatama qwwa wagenee...😍❤️
    Thank you so much akki..❤

  • @kaviigirl.
    @kaviigirl. ปีที่แล้ว +1

    Thank you universe 🙏🙏🙏thank you angels☺️☺️🙏💕❤️

  • @inokaino8506
    @inokaino8506 8 หลายเดือนก่อน

    Ts. Dear.. Balamu.. Meet unoth kiyannako. ❤

  • @Ashixeditscx
    @Ashixeditscx ปีที่แล้ว

    Pile 2 thank you universe ❤🙏

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි !

  • @priyanthapadmakumara8945
    @priyanthapadmakumara8945 ปีที่แล้ว

    Pile no.1❤

  • @kaveeshatharunya8955
    @kaveeshatharunya8955 ปีที่แล้ว

    මන් යාළු වෙලා ඉන්න කෙනමයි හරියටම හරි

  • @jayanisenadheera5303
    @jayanisenadheera5303 ปีที่แล้ว

    Thank you my dear universe ❤️🙏🙏 ,thank you my dear angel s 🦋🙏❤️ .,im soooooo happy

  • @pramudifernando1370
    @pramudifernando1370 ปีที่แล้ว

    Hariyatama hari miss.Thank you

  • @pabasaramadhushani3901
    @pabasaramadhushani3901 ปีที่แล้ว

    Thank you universe 🌍🙏❤️
    Thank you miss 🙏❤️

  • @l.h.mishmikavindya696
    @l.h.mishmikavindya696 ปีที่แล้ว

    Ammo ekanm aththak😍😍

  • @thakshilapriyangani8930
    @thakshilapriyangani8930 ปีที่แล้ว

    Thank you universe..!

  • @rcwijepala6951
    @rcwijepala6951 ปีที่แล้ว

    Thank you universe & ma'am so much

  • @sandarenu4178
    @sandarenu4178 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @dragonkollagaming319
    @dragonkollagaming319 ปีที่แล้ว

    මෙකෙන් කිව්වෙ මගෙ කලින් කෙනා ගැන pile 3 select කරේ 🥺

  • @sugandhivishmika
    @sugandhivishmika ปีที่แล้ว

    Thankkk u sooo much my universe and u too

  • @PrarthanaKarunamuni
    @PrarthanaKarunamuni หลายเดือนก่อน

    Mn adare karana mge boy ganamai kiwwe hrytma.

  • @dasunimahesha6884
    @dasunimahesha6884 ปีที่แล้ว +1

    ❤Thnk you akki

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว

    Thank you universe ❤️🙏🌎

  • @Priyashanadhikari
    @Priyashanadhikari 2 หลายเดือนก่อน

    11:11🙏❤😊

  • @DeshiniAbeyratne-wx6cc
    @DeshiniAbeyratne-wx6cc 11 หลายเดือนก่อน

    Mage crush eka ganamai kiwwe❤

  • @sryanikusumalatha9282
    @sryanikusumalatha9282 ปีที่แล้ว

    Hariyata ma kiwa..thanks

  • @dannajayalakshan1432
    @dannajayalakshan1432 ปีที่แล้ว

    thanks you univarse❤

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว

    THANL YOU DEAR❤❤❤❤

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 ปีที่แล้ว

    Wow❤

  • @navishkashamindi6833
    @navishkashamindi6833 ปีที่แล้ว

    Hriytama hari ❤

  • @imeshudayanga2690
    @imeshudayanga2690 ปีที่แล้ว

    thank you ❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว

    Thank you 🙏

  • @shenalipramodya4195
    @shenalipramodya4195 ปีที่แล้ว +1

    ක්‍රශ් එක ගැනන්ම් හරි .එයා හම්බෙයි ද ❤😢

    • @kavinduekanayaka1252
      @kavinduekanayaka1252 ปีที่แล้ว

      අනිවාරෙන් හම්බෙයි ❤😪

  • @niroshasandareka3457
    @niroshasandareka3457 ปีที่แล้ว

    ඇත්තටම ඇත්ත ❤❤❤❤

  • @rasikarathnayake5575
    @rasikarathnayake5575 9 หลายเดือนก่อน

    Hariyatama hari

  • @wasanthawasantha2058
    @wasanthawasantha2058 ปีที่แล้ว

    Viswa matawaa aneka warayak istuti oba kiuwa siyaluma de etta 2222 💐💐💐❤❤❤

  • @LeevyaKavindi
    @LeevyaKavindi ปีที่แล้ว

    හිතේ ඉන්න කෙනා ගැන කිව්වා

  • @Divinetarot22
    @Divinetarot22  ปีที่แล้ว +1

    Personal readings
    Fb : facebook.com/divinelyguid?mibextid=ZbWKwL
    Email
    divinetarotme@gmail.com

    • @sawmyakalhari6707
      @sawmyakalhari6707 ปีที่แล้ว

      Mama pathana hmadema oy kiuwa godak ස්තුති hamotama lassanq awanka ආදරයක් munagahewa🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sandunipieris3881
    @sandunipieris3881 ปีที่แล้ว

    Hariyatama hari thanks

  • @bwsanduni9329
    @bwsanduni9329 ปีที่แล้ว

    Labenna inna kena gana nam nemei mata kiyaune.labila edala ath harunu kena ganai kiwwe.e okkuma eya gana hari

  • @Sajithimalshani
    @Sajithimalshani ปีที่แล้ว

    Athth♥️

  • @sakunisadamali1829
    @sakunisadamali1829 ปีที่แล้ว

    Ammoo hariyatama kiuwa

  • @anitaa252
    @anitaa252 ปีที่แล้ว

    ❤3tankyou

  • @shenu566
    @shenu566 ปีที่แล้ว

    exta gannna puluwanda kynna👍

  • @udanipinto8415
    @udanipinto8415 2 หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @user-vh6br2po4zjjjjj
    @user-vh6br2po4zjjjjj ปีที่แล้ว

    Ane ex boyfriend gana video ekk karnko akke