ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමෝම පරිස්සමින් ඉන්න. සියලුම දෙනාට බුදු සරණයි.දෙව් පිහිටයි!!!
මගේ රටවැසියන් සියලු දෙනාම කිසිම කරදරයක් නොම වේවා !!තෙරුවන් සරණේ ආශීර්වාදය ලැබේවා
අපේ රටට වගේම අපිකාටවත් නරකක් නපුරක් නොවෙවා.
Sri ලංකාවේ සිටින සියලු දෙනාටම theruwan saranai
සියළුම ලක්වාසීන්ට සම්මා සම්බුදු සරණයි
අපේ රටට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා
අපේ රටේ මිනිස්සු න්ට තුණුරුවන් ගෙ සරණයි😢😢😢😢
දළදාසමිදුගේ පිටෙන් කටවත් කරදරයක් නොවේවා 🌹🙏🙏🙏
මහා ජලකද, අපරාදෙ බං මේ වතුර ටික, පරාක්‍රමබාහු උතුමා මතක් වෙනවා, අතීත රජවරු දෙවිවරු, කොහොම ගේමක්ද ගැහුවෙ වැව් ටික හදන්න, අදටත් ඒවා ජීවමානයි, අනාගතය වෙනුවෙන්ම හිතපු නියම ජනනායකයො. දැන් ඉන්න එවුංට ඇලක්වත් කපාගන්න බෑ. ඒත් අනුරනම් වේදිකාවක කිව්වා මේ වතුර ටික රට පුරාම කරක කරකව ගෙනියන්න පුලුවන්නම් ජල හිගයක් ඇතිවෙන්නෙ නෑ කියලා. හොද අදහසක්. දෙවියෙකුට මිසක් මිනිහෙකුට නම් ඒ දේ කරන්න බෑනේ, අනුර එහෙම කරොත් තබුත්තේගම දෙය්යො කියා විරුදාවලි ලබාවි.
Be safe , Take care all, Specially students in Exams
සමන් දෙවි හාමුදුරුවෝ ලංකාව රකිත්වා
තෙරුවන් බෙලෙන් ,අපරට ආරක්ෂා කරන සියලු දෙවිඳුන් වහන්සේලාගේ පිහිටෙන් අපේ රටටත්,කාටවත්ම ත් විපතක්, අනතුරක් සිදු නොමවේවා!මෙම ස්වාභාවික ව්‍යවසනයෙන් සියලු දෙනාමත්, අපේ රටත් ආරක්ෂා වේවා !වැසි, සුළං, කුණාටු ආපසු යැවේවා!.....🙏🙏🙏
පදවිස්‍රීපුර අපිට නම් පැලෙන්න වහිනවා.....
රාජපක්ෂ, රනිල්, ශාපය 😢😢😢😢
කාටවත් කරදරයක් නොවේවා .....
Kisima kenekuta karadarayak nowewa mage ratata b saranai
ජේසු වහන්සේගේ ආරක්ෂාව දෙවියන් වහන්සේගේ සමාව කරුණාව අපි සැමට ලැබේවා.....සෑම මනුෂ්‍යයෙකුම ජීවියකුම දේපලක්ම රැකදේවා.
Theruwan saranai arakshitha thanaksta yanna
සොබාදහම් මාතාවගේ පිහිටෙන් ,ආශිර්වාදයෙන් කිසිවෙකුට ත්, කිසිදු හානියක් ,නපුරක් නොවේවා.... 🙏🙏🙏
Colombo 05 දැනුත් සුපිරියටම වහිනවා
අනේ මෙ වතුරට මුහුදට යන්න ඉඩ මදි නිසයි , මේ හැමදේම. බැමි බැදලා බැදලා, කානු පද්දති පොඩි කරලා...වතුර කොහොම යන්නද.ඒ නිසා හිරවෙලා
බුදු ගුන බලයෙන් කිසිම කරදරයක් වෙන්න එපා .
කිසි දවසක නැතිව නුවර මැණික්හීන්න මාර වෑස්සක් වහින්නෙ පැය 27 නොකඩවාම.
B saranai hamotama
අනුරපුර අපට පට්ට වැහි අනේ......🥺😔😔😔 2:49 2:55 2:55 2:56
Ane hemotama kisima karadarayak nowewa Sri dalada samiduge aarakshawai❤❤❤
A/L exam has been suspended for three days from tomorrow acdg to Daily Mirror.
කිසිම සුළු කුණාටුවක් ඇතුළු නොවේවා නොවේවා! මේ මොහොතේම
මේ මහා බුදුගුණ බලයේ න් කියළුම ජනත ආරක්ෂා කර දෙන්වා අප දෙපා සිවුපා සියළු සත්වයෝ ආරක්ෂා වෙත්වා🙏🙏🙏🙏
Thunurueane sarva srakshawa labewa mage putha inna vijayabahu newe inna siyaluma dena menma thrivida hamudawa athulu diyaluma janathawata dalada saminfu pihita arakshawa drimah maha bo saminfunge pihita arakshawa Ruwan wali maha se saminfunge pihita arakshawa nirathuruwama labewa thunurueane sarwa arakshawa labewa 🙏🙏🙏🙏🙏🙏
Ape rate siyaluma janathawa theruwane balayen araksha wewa,
Ja ela samanyay
මගේ රටේ කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් නොව්වේ ජේසුනී....ඉක්මනට වැසි තත්ත්වය අඩු වේවා...😢
Amapre මෙහෙටත් වහිනවා
අනුරපුර අපට පට්ට වැහි අනේ......🥺😔😔😔
hema wasarakama agadhii maethathwaya ethiwenawaa.😊
A/l
අපි මැදවච්චියේ . අපිටත් වහිනවෝ........😪😪😪😪
AL විභාගෙ නවත්වන්න .මේ දින ටිකේ තියෙන සබ්ජට් අන්තිමට අන්තිමට දාන්න. මොන විභාගද. ලමයි කොහොමද යන්නෙ. පාඩම් කරන්නේ කොහොමද
Al postponed
අනේ අපිට පෙරේදා ඉදලා වැස්ස.. අපේ ගෙදරට පිටිපස්සින් තියන කන්ද බයයි 😢 අවුරුදු ගානකට කලින් ගෙදරට උඩින් තිබ්බ ගෙවල් දෙකම නාය ගියා අපි වැස්සට ගෙදර ඉන්නේ පුදුම බයකින් 🥺 යන්න තැනක් නැතිම නිසා
ලගපාත වෙන අසැල්වැසි ගෙදරක් නැද්ද ...😢😢
😢
කොහෙද ගෙවල්
Koheta hri Yanna
God bless you and your family
Anura awa witharai ratama hedila ynwa chande dipu untamai kelawenne
සුලිකුනාටුව බලපාන ප්‍රදේශ මොනවද.
Paw me lamayi e nisa A/L poddak dawas 2/3k eha meha karanna paw daruwo me wasse e lmayi kohomda vibagawalta ynne e nisa kal danna vibaga😢
විභාගය කරන්නේ කොහොමද? ළමයි පව්
❤❤🎉😢😢
A/L...😢
සුනාමි කාලේවත් විභාග කල් නොයවා තිබූ රටක් මේ රට.ඒ නිසා වහාම විභාගය තියන්න. ❤
Lamayi paw ndda kohomda e lamayi vibageta ynne me wasse 😢
සුනාමි එද්දී o/L ත් ඉවර වෙලා තිබුණේ. පිස්සුද.?
Manussakamak gewilawath nedda.ahinsaka druwange jiwitha watinawa neda wibahagekata wada.
@@ShashikaDilhani-mt5kp mekayi unge lamayi hitoynm theyei owa
හුලන්තියෙනව තද වැහිතියෙනව නිකම් ගෑවිල්ආ යන්න කියනව අර 87 තේ වගෙ මහවින්ආ සයක් වුනාම කාලගුනවිද්දියාවෙ අපි කිව්වනෙ කියලා කියයි
ජනපති තුමනි.නිතර අප රටට පීඩා සහ උවදුරු ඇතිකිරීමට මුල් වන බෙන්ගාලි බොක්ක අප්‍රිකානු මහද්වීප පැත්තට යැවීමට කටයුතු කරන්න. 😂😂😂
Kaluhtara apitaht wahinawa dawal idan
😢😢
Ane oyala Naya yana thaynak walin ewath wenna pansalakataha hari yanna😮😢
Nawathwanna barida exam eka nathi karanna a daruwan gawal yata eanakota maanasika peedanayath akama lakunajota thamange paule katiyage jeewithaya theranathma mohathsk okjkomata podui nam ekath hithanna paw paw
පෙරේදා ඉදන් එක දිගටම වහිනව htto විරාම නැතුව 😂 අප්පිරිය්යි හුජ්ජ වැස්ස 😢
රටේ නායකයාගේ හොඳ තමා
Ane moda pko rate nayakaya monw krnnd hamasarema mee kaleta wahinwa 😂😂moda wuttek 😂
Ariya kiwe 😂@@MRTUTU-yb4zc
Ane..yako...ai kalin eun andu karanakota ganvathura galuve nadda. Api aranayaka. Mehe samasare kanda naya gihin baraganak maruna.. ethakota hitapu nayakayonge hati api hodata dannava... katavahan idahan. Me vahina masa..
@@YssaranyaYssaranya-qp6xx Therun na ???
මචං ඔය රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් සල්ලි බැන්ද ඒවා,මාළිමා ආන්ඩුවේ අතුරු සම්මත ගිනුමවත් තාම යෝජනා කලේ වත් නැහැ.
😢😢😢😢😢😢😢😢😮😢😢😢😢😢😢
Mun awa dawase indan ratatama kendath ne rata andurata😢😢😢😢 tawa nidan harannath giya sape tamai me
Tawa.nedan.hara.plla.atakota.hreye.
Exam kal dapu nathi handa ohoma wenne 😂😂
,පාලකයෝ අදාර්මිකයිනම් සොබාදහම පවා කම්පාවෙනවා කියලා ඔය ජනාධිපති තුමාමතමා කිව්වේ.ඒක ඒ විදියටම වෙලා
Ane nikan palayan ganiye yanna moda comments noda 😂😂
@pasanlakshan4043 හොයලා බලපන්.ඔය ජනාධිපති තමා කලින් ඔහොම දේවල් වෙද්දී අනික් අයට කිව්වේ.දැන් එයාටම ඒක වෙලා
කලින් එවුන්ගෙ වාසනාව නිසා හිගා නොකා හිගා කෑවා 😂😂එහෙව් අපිට ඕවා දැක්කම හිනා යන්න තැනක් හොයනවා 😂😂😂 අනේ උබලත්
Moda katha😂
හරියට කියන්න. ඕක යන්නෙ ලංකාව හරහද කියල. ඔක්කොම කට ඇතුලෙ තියාගෙන ඉන්නෙ නැතුව. කියන්නෙ නැත්තෙ සහෝදරයො කියන්න එපා කිව්වද
හැමෝම පරිස්සමින් ඉන්න. සියලුම දෙනාට බුදු සරණයි.දෙව් පිහිටයි!!!
මගේ රටවැසියන් සියලු දෙනාම කිසිම කරදරයක් නොම වේවා !!
තෙරුවන් සරණේ ආශීර්වාදය ලැබේවා
අපේ රටට වගේම අපිකාටවත් නරකක් නපුරක් නොවෙවා.
Sri ලංකාවේ සිටින සියලු දෙනාටම theruwan saranai
සියළුම ලක්වාසීන්ට සම්මා සම්බුදු සරණයි
අපේ රටට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ලැබේවා
අපේ රටේ මිනිස්සු න්ට තුණුරුවන් ගෙ සරණයි😢😢😢😢
දළදාසමිදුගේ පිටෙන් කටවත් කරදරයක් නොවේවා 🌹🙏🙏🙏
මහා ජලකද, අපරාදෙ බං මේ වතුර ටික, පරාක්‍රමබාහු උතුමා මතක් වෙනවා, අතීත රජවරු දෙවිවරු, කොහොම ගේමක්ද ගැහුවෙ වැව් ටික හදන්න, අදටත් ඒවා ජීවමානයි, අනාගතය වෙනුවෙන්ම හිතපු නියම ජනනායකයො. දැන් ඉන්න එවුංට ඇලක්වත් කපාගන්න බෑ. ඒත් අනුරනම් වේදිකාවක කිව්වා මේ වතුර ටික රට පුරාම කරක කරකව ගෙනියන්න පුලුවන්නම් ජල හිගයක් ඇතිවෙන්නෙ නෑ කියලා. හොද අදහසක්. දෙවියෙකුට මිසක් මිනිහෙකුට නම් ඒ දේ කරන්න බෑනේ, අනුර එහෙම කරොත් තබුත්තේගම දෙය්යො කියා විරුදාවලි ලබාවි.
Be safe , Take care all, Specially students in Exams
සමන් දෙවි හාමුදුරුවෝ ලංකාව රකිත්වා
තෙරුවන් බෙලෙන් ,අපරට ආරක්ෂා කරන සියලු දෙවිඳුන් වහන්සේලාගේ පිහිටෙන් අපේ රටටත්,කාටවත්ම ත් විපතක්, අනතුරක් සිදු නොමවේවා!
මෙම ස්වාභාවික ව්‍යවසනයෙන් සියලු දෙනාමත්, අපේ රටත් ආරක්ෂා වේවා !වැසි, සුළං, කුණාටු ආපසු යැවේවා!.....🙏🙏🙏
පදවිස්‍රීපුර අපිට නම් පැලෙන්න වහිනවා.....
රාජපක්ෂ, රනිල්, ශාපය 😢😢😢😢
කාටවත් කරදරයක් නොවේවා .....
Kisima kenekuta karadarayak nowewa mage ratata b saranai
ජේසු වහන්සේගේ ආරක්ෂාව දෙවියන් වහන්සේගේ සමාව කරුණාව අපි සැමට ලැබේවා.....සෑම මනුෂ්‍යයෙකුම ජීවියකුම දේපලක්ම රැකදේවා.
Theruwan saranai arakshitha thanaksta yanna
සොබාදහම් මාතාවගේ පිහිටෙන් ,ආශිර්වාදයෙන් කිසිවෙකුට ත්, කිසිදු හානියක් ,නපුරක් නොවේවා.... 🙏🙏🙏
Colombo 05 දැනුත් සුපිරියටම වහිනවා
අනේ මෙ වතුරට මුහුදට යන්න ඉඩ මදි නිසයි , මේ හැමදේම. බැමි බැදලා බැදලා, කානු පද්දති පොඩි කරලා...වතුර කොහොම යන්නද.ඒ නිසා හිරවෙලා
බුදු ගුන බලයෙන් කිසිම කරදරයක් වෙන්න එපා .
කිසි දවසක නැතිව නුවර මැණික්හීන්න මාර වෑස්සක් වහින්නෙ පැය 27 නොකඩවාම.
B saranai hamotama
අනුරපුර අපට පට්ට වැහි අනේ......🥺😔😔😔 2:49 2:55 2:55 2:56
Ane hemotama kisima karadarayak nowewa Sri dalada samiduge aarakshawai❤❤❤
A/L exam has been suspended for three days from tomorrow acdg to Daily Mirror.
කිසිම සුළු කුණාටුවක් ඇතුළු නොවේවා නොවේවා! මේ මොහොතේම
මේ මහා බුදුගුණ බලයේ න් කියළුම ජනත ආරක්ෂා කර දෙන්වා අප දෙපා සිවුපා සියළු සත්වයෝ ආරක්ෂා වෙත්වා🙏🙏🙏🙏
Thunurueane sarva srakshawa labewa mage putha inna vijayabahu newe inna siyaluma dena menma thrivida hamudawa athulu diyaluma janathawata dalada saminfu pihita arakshawa drimah maha bo saminfunge pihita arakshawa Ruwan wali maha se saminfunge pihita arakshawa nirathuruwama labewa thunurueane sarwa arakshawa labewa 🙏🙏🙏🙏🙏🙏
Ape rate siyaluma janathawa theruwane balayen araksha wewa,
Ja ela samanyay
මගේ රටේ කිසිම කෙනෙක්ට කිසිම කරදරයක් නොව්වේ ජේසුනී....ඉක්මනට වැසි තත්ත්වය අඩු වේවා...😢
Amapre මෙහෙටත් වහිනවා
අනුරපුර අපට පට්ට වැහි අනේ......🥺😔😔😔
hema wasarakama agadhii maethathwaya ethiwenawaa.😊
A/l
අපි මැදවච්චියේ . අපිටත් වහිනවෝ........😪😪😪😪
AL විභාගෙ නවත්වන්න .මේ දින ටිකේ තියෙන සබ්ජට් අන්තිමට අන්තිමට දාන්න. මොන විභාගද. ලමයි කොහොමද යන්නෙ. පාඩම් කරන්නේ කොහොමද
Al postponed
අනේ අපිට පෙරේදා ඉදලා වැස්ස.. අපේ ගෙදරට පිටිපස්සින් තියන කන්ද බයයි 😢 අවුරුදු ගානකට කලින් ගෙදරට උඩින් තිබ්බ ගෙවල් දෙකම නාය ගියා අපි වැස්සට ගෙදර ඉන්නේ පුදුම බයකින් 🥺 යන්න තැනක් නැතිම නිසා
ලගපාත වෙන අසැල්වැසි ගෙදරක් නැද්ද ...
😢😢
😢
කොහෙද ගෙවල්
Koheta hri Yanna
God bless you and your family
Anura awa witharai ratama hedila ynwa chande dipu untamai kelawenne
සුලිකුනාටුව
බලපාන ප්‍රදේශ මොනවද.
Paw me lamayi e nisa A/L poddak dawas 2/3k eha meha karanna paw daruwo me wasse e lmayi kohomda vibagawalta ynne e nisa kal danna vibaga😢
විභාගය කරන්නේ කොහොමද? ළමයි පව්
❤❤🎉😢😢
A/L...😢
සුනාමි කාලේවත් විභාග කල් නොයවා තිබූ රටක් මේ රට.ඒ නිසා වහාම විභාගය තියන්න. ❤
Lamayi paw ndda kohomda e lamayi vibageta ynne me wasse 😢
සුනාමි එද්දී o/L ත් ඉවර වෙලා තිබුණේ. පිස්සුද.?
Manussakamak gewilawath nedda.ahinsaka druwange jiwitha watinawa neda wibahagekata wada.
@@ShashikaDilhani-mt5kp mekayi unge lamayi hitoynm theyei owa
හුලන්තියෙනව තද වැහිතියෙනව නිකම් ගෑවිල්ආ යන්න කියනව අර 87 තේ වගෙ
මහවින්ආ සයක් වුනාම කාලගුනවිද්දියාවෙ අපි කිව්වනෙ කියලා කියයි
ජනපති තුමනි.
නිතර අප රටට පීඩා සහ උවදුරු ඇතිකිරීමට මුල් වන බෙන්ගාලි බොක්ක අප්‍රිකානු මහද්වීප පැත්තට යැවීමට කටයුතු කරන්න. 😂😂😂
Kaluhtara apitaht wahinawa dawal idan
😢😢
Ane oyala Naya yana thaynak walin ewath wenna pansalakataha hari yanna😮😢
Nawathwanna barida exam eka nathi karanna a daruwan gawal yata eanakota maanasika peedanayath akama lakunajota thamange paule katiyage jeewithaya theranathma mohathsk okjkomata podui nam ekath hithanna paw paw
පෙරේදා ඉදන් එක දිගටම වහිනව htto විරාම නැතුව 😂
අප්පිරිය්යි හුජ්ජ වැස්ස 😢
රටේ නායකයාගේ හොඳ තමා
Ane moda pko rate nayakaya monw krnnd hamasarema mee kaleta wahinwa 😂😂moda wuttek 😂
Ariya kiwe 😂@@MRTUTU-yb4zc
Ane..yako...ai kalin eun andu karanakota ganvathura galuve nadda. Api aranayaka. Mehe samasare kanda naya gihin baraganak maruna.. ethakota hitapu nayakayonge hati api hodata dannava... katavahan idahan. Me vahina masa..
@@YssaranyaYssaranya-qp6xx Therun na ???
මචං ඔය රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් සල්ලි බැන්ද ඒවා,මාළිමා ආන්ඩුවේ අතුරු සම්මත ගිනුමවත් තාම යෝජනා
කලේ වත් නැහැ.