මගේ Journaling රහස්🌟 | how to Journaling🏅 | Study tips sinhala ✅ Scipio Guides

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 197

  • @lakshinimadushika1638
    @lakshinimadushika1638 23 วันที่ผ่านมา +70

    මට අවු. 16යි තාම. මම මන් කරන දේවල් ආස දේවල්, වෙන දේවල් ලියන්න පටන් ගත්තෙ 5 වසරෙ ඉදන් වගේ. හැබැයි මම ලියපු pattern එක ටිකක් negative. මට නරක දේයක් උනොත් ඒකත් ලිව්වා. හැබැයි ඒ ලියපු එකෙන් මාව හුගාක් හුගාක් calm උනා. මමත් ලස්සන ලස්සන පොත් හෙව්වා මේ ගිය අවුරුද්ද වෙනකන්ම ( ඒක වෙනම addiction එකක්😂 ලස්සන පොත් :)
    ඒ වෙනකන්ම මම ම හදාගතපු පොත්වල, එක එක ඒවයෙ ලිව්වා.
    ඒ පොත්වල මම හුගාක් ලිව්වා විබාග ගැන, 6 වසරෙන් පස්සෙ ඉදලා මම ඕක හොදටම කරා. හැම වාරෙම මම පන්තියේ 1වෙනියා, ඒ කාලෙ දන්නෙ නෑ මම වැඩියා, ඒ නිසා හුගාක් ලිව්වෙ මිනිස්සුන්ගෙ හැටි, මට වෙන දේවල්, විබාග වගෙ ඒවා. මම තව ලිව්වා හැම හිත හොද මනුස්සයම මාව අගේ කරනවට මම හුගාක් සතුටුයි කියලා, දන්නෙ නෑ අදටත් මම කොහේ ගියත් මම මොකුත් නොකර පැත්තකට වෙලා හිටියත් වැඩිය දගලන්නෙ නැතුව මට හොද දේවල් අහන්න කරන්න කවදාවත් දැකලා නැති මිනිස්සු ම අවස්ථා ව දෙනවා. ( ලොකුකමකට නෙවෙයි කිව්වෙ මම ඒක හුගාක් note කරපු දෙයක් මගේ ගැන ම )
    මම මාතර,මෙහේ තියෙනවා පෙරහැරවල් කඩවල් එහෙම දාලා. මේ අවුරුද්දෙත් තිබුනා. හැබැයි කලින් හැම අවුරුද්දකම මම හිතින් ගොඩාආඅක් ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා අරක ගන්නවා මේක ගන්නවා කියල, හැබැයි අනිවාර්යයෙන් ඒ දවස් ටිකට එක්කො අඩ අඩ ඉන්නවා, යන්න වෙන්නෙ, සල්ලි නෑ 😑😂
    මේ අවුරුද්දෙ අම්මා hospital admit කරලා, vode එක ගාව ඈත කන්දක් දිහා බලාගෙන මම ඇත්තටම කල්පනා කරා, මෙහෙම වෙන්නෙ මගේ expectation ඕනවට වඩා වැඩී, මමවත් දන්නෙ නෑ මට මොනවද ඕන කියන එක හරියට කියලා.
    ඊට කලින් මම wishlist එකක් ලියලා තිබ්බා, මගෙ todo list ලියන්න් diary එකෙව් පිටිපස්සෙ. ඇත්තමයි, මගේ අර පුංචි සිතුවිල්ල හදාගතපු නිසා කියලා මම විශ්වාස කරනවා, කිසිම මගේ බලකිරීමකින් තොරව, මම අර ලියපු හැමදේම මම ගත්තා.
    මම diary එකක් ඕනමයි කියලා ඉස්සර ගෙදරට වද දුන්නා, හැබැයි හම්බ උනේම නෑ, ඒ ගැනමයි හිත හිත හිටියේ, අන්තිමට මම ඒක අතෑරලා ඕන පොතක ලියනවා කියලා හිටියා, හරියටම ගිය අවුරුද්දෙ මට april 10 වගේ අය්ය ම කොලබ ඉදලා හොද ලස්සන ගොඩාක් පිටු තියෙන එකක් ගෙනත් දුන්නා.
    අපේ thinking pattern එකත් හොද වෙන්න ඕන ඔය දේට, අපි specific වෙන්න ඕන, expectation වැඩිය නැතුව, හැමදේම වෙන්නෙ හොදට කියලා, හැම දෙයක් ම වෙන්නෙ හොදට කියලා හිතලා, වැඩිය හිතන්නෙ නැතුව ඉන්න ඕන.
    මට තව ඉස්සරහට යන්න තියෙනවා ගොඩාක්, හැබැයි මම සතුටු වෙනවා මට ඒ system එක දැන්මම අල්ලගන්න පුළුවන් උන එකට.
    පුළුවන් තරං අර attitudes එක්ක. හැම පැත්තක්ම cover වෙන විදියට ලියන්න.
    ඔයාටත් ගොඩාක් ස්තුතියි අය්යේ. ගොඩාක් දේවල් දැනගත්තා තව. ❤❤
    ( ලියන්න හිතන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා වෙලාව අරන් type කරේ😶

    • @KelizzAudio
      @KelizzAudio 15 วันที่ผ่านมา +2

      Mata oywa contact krgnna puluwand dear😫

    • @affonyy21
      @affonyy21 9 วันที่ผ่านมา +1

      මාත් මාතර මාත් ඔයා වගේමයි 💗 Meaningful comment Thank you 🌷

    • @lyricsmano2863
      @lyricsmano2863 7 วันที่ผ่านมา

      ​@@KelizzAudiobae 💀😂

  • @whosme-m7f
    @whosme-m7f 24 วันที่ผ่านมา +50

    Thank you so much for reading my comment. And I started writing about my future again.❤

  • @MuthuMuthu-uo5js
    @MuthuMuthu-uo5js 24 วันที่ผ่านมา +31

    ස්තූතියි මගේ කමෙන්ට් එකට ආස උනාට .
    ඔව් මං ලස්සනම පොතක් හොයන් අවා ඔයා කිව්වා වගේ උස්සගෙම වගේ තමා ආවෙ මොකද මං ඒක මගෙ හිතෙන් හරි ආසාවෙන් උස්සන් ආවෙ ඒ වගේම එදා ඔයාගෙ විඩියෝ එක බලලා ඔයාගෙ තව විඩියෝස් බැලුවා ඒ නිසා ඉංග්‍රීසියෙන් තමයි මම ඒක ලියන්න පටන් ගත්තෙ. ඔයාට ගොඩාක් ස්තූතියි . කරන හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලනවා. සියලු දේ සාර්තක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

  • @kandagenadeeshani98
    @kandagenadeeshani98 21 วันที่ผ่านมา +11

    11:11 මම පුංචි දෙයක් කියන්නම්.මම low of attraction විෂ්වාස කරනවා.මගෙ විදිහට journal එකක් ලියනවා.මම O/l කරලා diry එකක් ලියන්න ගතතා (2014) .ඒකෙ ලියන හැම දෙයක්ම ලියන්න පටන් ගන්නෙම දුකින්.2019
    වගෙ වෙනකම් ඒක ලිව්වා.ජිවිතතේ කල කිරිල වගේ දේවල් ඇයි මට එහෙම වෙනනෙ වගේ දේවල්.එ කාලෙ තව පුරැද්දක් තිබ්බා හැමදාම රැට ඇස් වහගෙන මාව හිතින් මවාගෙන එක එක negative දේවල් හිතනව.මම මෙ කාලෙ වෙද්දි දන්නෙ මම ඒ කරල තියනනෙ චිත්ත රැප මැවිමක් කියල.මම ඒ හිතින් මැවුව වගේ 2019-2020 ( A/l පස්සෙ)ආදරයක් නිසා විදෙවුවා එක නිකම් drama එකක් වගේ.කෙටියෙන්ම මේක කිවුවෙ අපි මනසට කරන බලපෑම් ගැන මගෙ අත් දැකීමෙන්.journaling ලියන්න අරන් මාස කිහිපයයි මට I 4n 11 pro එකක් ගන්න පුලුවන් උනා(2024.10.27).මම vision Bord එකක් හැදුව 2024 මුල එකේ I 4n එකක්,🇰🇷4tos, මට ඔන දේවල් ඒකෙ ලස්සනට අලවලා තියෙනනෙ.මම දැන් ඒ හීනෙට ගොඩක් කිට්ටුයි.මට ඔයාලට කියන්න ඕන හැම වෙලාවෙම positiveව හිතන්න,ඕන දේවල් රෑට චිත්ත රෑප වලින් මවාගන්න.ඒ විදිහටම විදින්න.මම අර negative ලියපු දින පොත පිච්චුව .💚888,555 method ,Engel numbers 11:11විශ්වාස කරනව. මේ video එකට ඔයාටත් ස්තුති!💜💚

  • @Nipunijayasinghe
    @Nipunijayasinghe 24 วันที่ผ่านมา +13

    පුලුවන් නම් manifestation , vision board videos මේ year එක end වෙන්න කලින් ගේන්න.....thank you this video 🥺🥺

  • @Miss_Alexy
    @Miss_Alexy 24 วันที่ผ่านมา +19

    මං මුලිං tiktok කරා එකෙ like තිබ්බෙවත් නෑ. මං ටික්ටොක් අයිං කරලමයි තිබ්බේ. පස්සේ මම මේ අවුරුද්දේ ආයේ ටික්ටොක් පටං ගන්නේ මේ journaling වගේ දෙයකිං. ඒ කියන්නේ මම journeling ගැන මුකුත්ම දන්නෙත් නෑ. කෝම හරි මාසයක් යන්න කලිං මම like 10kගන්න විතරයි මම ටාගට් කරේ journeling වලිං කෝමහරි මාස දෙකක් යන්නත් කලිං 100k ක් වුනා. මම බලාගෙන ඉද්දිමයි like ටික 100k වුනේ. ඒක පුදුමයි🤭🤍. මේක ඇත්තටම හරි යන දෙයක්.🌝🤍

    • @MuthuMuthu-uo5js
      @MuthuMuthu-uo5js 24 วันที่ผ่านมา

      @@Miss_Alexy නම මොකද්ද ටික් ටොක් එකේ

    • @Miss_Alexy
      @Miss_Alexy 23 วันที่ผ่านมา

      @@MuthuMuthu-uo5js miss Alexy

    • @MuthuMuthu-uo5js
      @MuthuMuthu-uo5js 22 วันที่ผ่านมา +2

      @ follow kala ❤️

  • @nickyvlogs4762
    @nickyvlogs4762 24 วันที่ผ่านมา +25

    මේක ඇත්ත අයියා Al වලදි අන්තිම හරියෙදි මට හිතුනා A3k නම් අමාරුයි කියලා. එත් මම B3k imagine කරලා ජර්නල් එක ලිව්වා... ඇත්තටම මගෙ results එක B2 C chemistry වලට විතරක් C ආවා... ඒ ටයිම් එකෙ හැටියට ප්රැක්ටිකල් achieve කරන්න පුලුවන් ටාර්ගට් එකක් මම win kare. හැබැයි මම ඒක පටන් ගන්න මට්ටමෙදි S3 දි වත් හිටියෙ නැ... ❤

  • @woolybee3040
    @woolybee3040 24 วันที่ผ่านมา +8

    මං මේ දවස්වල depressed wela inne.treatment ganna kenek.mata hemadema aluthen patan ganna one kiyala hitha hitha iddi tama me video ekata kalin video eka dekke.man journal ekak liyanna one kiyala hithuwata asawak awe kalin oyage video eka beluwamai.mage birthday month eka november man mage birthday ekata dena gift eka widihata lassana journal karanna puluwan pothak gaththa.oya katha karana widihata godak asa hithuna ekamai liyanna ganna hithune.next year november weddi positive widihata hemadema hari yanna kiyalai man eka patan ganne.ithin thank you so much❤️ oyata 💐💐

  • @Duneeshah
    @Duneeshah 23 วันที่ผ่านมา +4

    ඔයා මරු අයියෙ.ඔලුවෙ තියෙන දේ පැහැදිලිව ලස්සනට සහ අව්‍යාජ විදියට එලියට දානවා.ඒක හරි ෂෝක්..මවාපෑම් නැතුව හරි authentic විදියට විස්තර කියනව.සහ බලන කෙනාට පුදුම positive vibe එකක් දෙන්නෙ.අපෙ energy එකත් වැඩිවෙනව.හරියට therapy එකක් වගේ ඒක..ලගදි channel එක දැක්කෙ..wow කියල තමයි කියන්න තියෙන්නෙ...මේ වගේ content මෙච්චර interesting විදියට කරන male youtuber කෙනෙක් ලංකාවෙ මං දැක්කෙ නෑ ...keep going...මේ වගේ self improvement ideas ගැන තව videos කරන්න..ඔයාට ඒකට අවශ්‍ය communication skill තියෙනව..බලන කෙනාට මාත් මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න ඕන කියන එක දැනෙනව.ෂෝක්......good luck ❤✨

  • @Asi-e2e
    @Asi-e2e 24 วันที่ผ่านมา +3

    මේක ඇත්ත. මම මීට අවුරුදු 10 කට විතර කලින් book එකක් අරන් මගේ dream වල picture අලවලා book ekak හදාගත්තා. හැබැයි journaling කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ. මොකද phone එකක්වත් තිබ්බෙත් නැ.😂. හැබැයි අද ඒ දේවල් ඇත්ත වෙලා තියෙනවා.journaling කියන එක පටන් ගත්තේ දැන් අවුරුදු 3කට විතර කලින් පොත් හදාගෙන picture ඇදල ඒ දේවල් පවා මට ලැබිලා තියෙනවා.. ඒ වගේම මම හිතපු මේක දේවල් ඕනිමයි කියලා ලියපු මගේ ජීවිතේට වැදගත් නැති දේවල් මගෙන් අයින් වෙලත් තියෙනවා. අදටත් සතුටුයි මට ඕනිමයි කරන්න ඔනිමයි කියලා හිතපු දේවල් අත් ඇරිලා ගිය එකට. අනික් අයට කොහොම ද දන්නේ නැ හැබැයි මට නම් මගේ ජීවිතේට ඒ දේවල් match වෙන්නේ නැති නම් ඒවා අයින් වෙලාම යනවා. අදටත් විශ්වාස කරන දෙයක් මම ඕනිම දෙයක් නැති වෙන්නේඊට වඩා හොද දෙයක් ලැබෙන්න කියලා. ගිය අවුරුද්දේ ලිව්වා අවුරුදු 5ක්‌ use කරපු phone එක මාරු කරලා අලුත් phone එකක් ගන්න ඔනී කියලා ලිවා journal එකේ. මට අලුත් phone එකකුත් ලැබුනා හැබැයි ඒක ලැබුනේ මගේ කලින් phone එක හොරු ගත්තා. එහෙම දෙයක් නම් හිතුවෙවත් නැ ඒඑත් වුනේ එහෙම😂. මං කියන්න හැදුවේ එකෙන් අපි ට දෙයක් ලැබෙනවා කියලා අපි හිතන දේවල් වලින්. ඔහොම ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා ඒත් comment එක දිග වැඩි වෙනවා නේ. මං කලින් අවුරුදු වල journal හදලා තියෙනවා ලස්සන ට එත් 2025 හදන්න ඉන්න එක කලින් ඒවාට වඩා ලස්සන එකක්. Scrapbook journal එකක් විදිහට හදන්නේ. මගේ ම අතින් arts ඇදල aesthetic විදිහට.😊. මේ දවස් වල arts අදිනවා 🥰. එකෙන් මනස සැහැල්ලු වෙනවා වගේම journal එකත් අසාවෙන් කරන්න පුළුවන් වෙනවා. ❤ හැමෝම කරන්න journalin එකේ වෙනස ඔයාටම තේරෙයි ❤️🥰

  • @RasangiVlogs
    @RasangiVlogs 24 วันที่ผ่านมา +4

    මට තරහ ගියපු වෙලාවක මොකක් හරි බලන්න ඕනි කියල යූටියුබ් ආවෙ. මේ වීඩියෝ එක බලල ඉවර උනාම මරු. තරහත් නිවිල, ඔයා කතා කරන විදිය වීඩියෝ වලට දාන එක එක දේවල් බලන්න ආසයි. කාලයක් Journaling කරන්න පටන් අරන් අතෑරල හිටියෙ දැන් ආයෙම කරන්න ආසයි. ❤

  • @Anna-h
    @Anna-h 24 วันที่ผ่านมา +3

    මන් 2020 ඉදන් journaling කරන්නෙ ,මන් ගොඩක් පිටරට youtubersla follow කරනවා හැබැයි එයාලා මාර creative විදියට ඒක කරන්නෙ , ඒවා බලන් ඉන්න ආසයී , මාත් දැන් මගේම විදිහකට journal කරන්නෙ, මට සෙට් වෙන්නෙ නැති උනොත් ඔයා වගෙ ලස්සන පොත් try කරලා බලනවා 😅, ඇත්තටම අපේ goals achieve කරාට පස්සෙ ඒක success කියලා mark කරන feeling එක awesome ❤ trust me guys it's wow ❤

  • @hashi4160
    @hashi4160 24 วันที่ผ่านมา +4

    මගේ ජිවිතේ මේ දවස් වල එක තැන නතර වෙලා වගේ දැනෙන දවස් කිහිපයක් තමයි මේ යන්නේ...මම අලුත් දේකින් ජිවිතේ පටන් ගන්නේ කොහොමද කියලා කල්පනා කරන කොට තමයි මම ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ...මට හිතුනා මාත් Journaling කරන්න පටන් ගන්න ඔිනි කියලා...ඇත්තටම මට ගොඩක් සතුටුයි.. දැන් හිතෙනවා ජිවිතේ හොද විදිහට වෙනස් වෙයි කියලා..Thanks oyata..❤️

  • @rasu933
    @rasu933 24 วันที่ผ่านมา +17

    Thank youuuuuu❤🥺අයියගෙ වීඩියෝස් බලද්දි මට මගෙ ජීවිතෙ වෙනස් කරගන්න හිතුනා..
    ඇත්තටම මම තාම එලේවල් කරන ලමයෙක් ..එලෙවල් කාලෙ කියන්නෙ ලමයින්ගෙ ආසම කාලයක් කිව්වට මට එපාම උනු කාලෙ ඒක..මානසිකව වද දෙන ගොඩාක් ප්‍ර්ශ්න ආපු කාලයක් වගේම හැමෝ එක්කම හිනා වෙලා විනෝදෙන් ඉදපු මම තනි වෙන්න හදපු කාලයක්..හැමෝගෙම හොද අහගෙන හිටපු මට දැන් හැමෝම ටිකෙන් ටික අකමැති වෙන්න අරන්..
    අයියගෙ life experience ගැන කියද්දි මට ආයි කලින් වගේ ජීවත් වෙන්න ආසාවක් ආව..මේ ගෙවෙන තත්පරෙත් අපි වයසට යනකොට සතුටු මතක නැති මූසල හැගීම් එකතු කරගෙන ඉදියොත් දැන්, තව අවුරුදු ගානකින් ආපස්සට බලද්දි අයිය වගේ සතුටු හිතෙන මතක නැතුව මුලු ජීවිතේම දුකින් ගෙවාවි කියල මට හිතුනා ..
    මමත් journaling කරනව අලුතින් ..
    මට හිතෙනව මගේ ජීව්තේත් ඒ ක වෙනස් කරයි කියල..මොකද මට කිසිම අරමුනක් නැ..අයියා චැනල් එකෙ මෙතෙක් දාපු හැම වීඩියො එකක් ම මන් බැලුව..
    ආයිත් කියන්නෙ අයිය මේ කරන දේට ගොඩාක්ම ගොඩාක් ස්තූති කරනව..
    🎉❤
    තවත් ඉස්සරහට මේ වගේ හොද වැඩ කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව ❤😊🎉

    • @ADHIMATHRA-q3g
      @ADHIMATHRA-q3g 24 วันที่ผ่านมา +2

      ඔයා ජීවිතේට එන ප්‍රශ්ණ ගැන හිතාගෙන ඉන්න එපා ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන හිතලා වැඩ කරන්න😊

    • @rasu933
      @rasu933 24 วันที่ผ่านมา

      @@ADHIMATHRA-q3g hri eei

  • @madu5737
    @madu5737 24 วันที่ผ่านมา +6

    ආසම යූටියුබර් ❤ ඔයා මොකක් හරි හේතුවකට නම් පටන් ගත්තෙ මේ චැනල් එක ඔයා සාර්ථකයි අයියෙ.. ❤ ඔයා හිතනව වගේම මේක මරු ඔයා වැඩ්ඩෙක්.🎉🥀thank youu.මගෙ ජර්නල් එකේ ඔයාත් ඉන්නවා😊

  • @Niloshan_
    @Niloshan_ 24 วันที่ผ่านมา +5

    කලින් vedio එකෙන් ලොකු inspiration එකක් හම්බුනා November ඉදලා journaling පටන් ගන්න අද journal එකකුත් අර ගත්තා ❤

    • @dilukshidilu
      @dilukshidilu 24 วันที่ผ่านมา

      ඔයා අදම උත්සාහ කරන්න.... අද තමයි හොඳම දවස සුබ පැතුම් ☺️☺️❤❤❤

  • @shamikajayamanna9040
    @shamikajayamanna9040 24 วันที่ผ่านมา +1

    Journaling කියන්නේ මොකක්ද කියලා ලොකුවට නොදන්න කාලේ මං පොතක date එක දාලා එදා දවසේ වුණ දේවල් ලියන්න පටන් ගත්තා. ඒ මං කැම්පස් ගිය මුල් කාලේ. ඔයාගේ කලින් journaling ගැන කිව්ව video එක බැලුවට පස්සේ මං ආයෙම ඒ මුල්ම පොත පොඩ්ඩක් බලන්න ගත්තා. මාව වෙනම ලෝකෙකට ගියා වගේ වුණා. අතීත මතක එක්ක. අනේ මංදා වෙනම feeling එකක් ඒක. දැන් මේ වෙද්දී මං විශ්ව ආකර්ෂණය කියන දේ හොඳටම use කරන කෙනෙක්. මේ අවුරුද්දේ Vision board එකේ තව පුංචිම දෙයක් විතරයි ලැබෙන්න ඉතිරි වෙලා තියෙන්නේ 😊😊😊😊
    ඔයාගේ video ඇත්තටම quality ගොඩක් 🥰🥰🥰🥰. Video එක අන්තිමේදී අයියෝ ඉවර වුණාද කියලා හිතෙන තරම් සුපිරි❤❤

  • @SenaniWijesinghe-t4c
    @SenaniWijesinghe-t4c 12 วันที่ผ่านมา

    අද තමා අයියේ ඔයාගේ වීඩියෝ එක බැලුවෙ.මටත් jornaling කරන්න හිතුනා.අද ඉදන් පටන් ගන්නවා ❤
    තෑන්කූ සෝ මච්

  • @shilpanethmi2110
    @shilpanethmi2110 24 วันที่ผ่านมา +1

    මාත් කාලයක් ඉඳලා ම journaling කරනවා ❤ කලින් ලොකු targets නම් තිබ්බෙ නැහැ. ආස හිතිලා පටන් ගත්තේ. හැබැයි, දැන් ලොකු වැඩක් පටන් අරං තියෙන්නේ. ඒක පියවරෙන් පියවර කරගෙන යමින් ඉන්නෙ 😍

  • @meedumadunimyana7303
    @meedumadunimyana7303 4 วันที่ผ่านมา

    The most interested video I have ever seen on Journaling ,I watched this 2 times🎉😮

  • @thamaliwasala9830
    @thamaliwasala9830 20 วันที่ผ่านมา +1

    ගොඩක් හිත්‍ රිදීම් අමාරු කාලෙකට පස්සෙ මගෙ internship එකෙන් පස්සෙ මට අලුත් job එකකුත් හම්බුනා. ඒත් එදාට පහුවදාම ඒ කියන්නෙ අද ආයෙම මගෙ හිත හොඳටම රිදෙන දෙයක් උනා. එහෙම ඉද්දි යූටියුබ් එනකොට ඔයාගෙ first journaling වීඩියෝ එක දැක්කෙ. මීට කලිනුත් දැක්කට මන් බැලුවෙ නෑ. ඒත් අද මෙච්චර දවසක් suggest වෙලත් බැලුවෙ නැති නිසා බැලුව. මන් අදම පටන්ගන්න හිතාගත්ත journaling. Thankyou වීඩියෝ දෙකටම 🥰🥰 ඒක මාර ලස්සන වැඩක් වෙයි. ..

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Journaling කියන්නේ හරිම magical වගේම ලස්සන වැඩක් 🌟🥰 wish you all the best for future dreams ♥️ thank you for watching my video 🦊

  • @thilaknalin463
    @thilaknalin463 24 วันที่ผ่านมา +12

    සර්, සාමාජ භිතිකාවට නැති කර ගන්න විඩියො එකක් කරන්න

    • @hashini1111
      @hashini1111 24 วันที่ผ่านมา +2

      Ane ow

  • @lily_Andromeda
    @lily_Andromeda 23 วันที่ผ่านมา +1

    ඔන්න ලිලී මලත් කාලයක් තිස්සේ දුම් බැදිලා තිබුනු අතැරලා තිබුනු ජර්නල් එක උස්සගෙන ඒකේ ලියන්න පටන් ගත්තා ! අයියගේ ජර්නල් එකත් ගොඩක් ලස්සනයි හැබැයි ලස්සනම ලස්සන අක්කිගේ ජර්නල් එක ❤❤❤ තෑන්ක්ස් අපිව inform කරනවට හැමදාම අලුත් ලස්සන දේවල් වලින් !!

  • @EranthikaUchithani
    @EranthikaUchithani 3 วันที่ผ่านมา

    මම එකක් ලියන්,ගියා හැබ්යී ඒක ලියන එක කැඩුනා.. අන්න ඒක පොඩි ප්‍රශ්ණයක් ..මම ඉතිං මේ අවුරුද්දේ මමම හිතල ලියන්න බලනවා.

  • @DilnethmiThineli
    @DilnethmiThineli 19 วันที่ผ่านมา

    මන් 2023 A/L කලේ.ඒත් හිතාගෙන හිටිය විදිහට exam කර ගන්න බැරි උනා.2024 හොද විදිහට අලුතෙන් පටන් ගන්නව කියල හිතාගෙන ලස්සන පොතක් අරගෙන ඇවිත් journaling පටන් ගත්ත..හතරවටේ වීඩියෝස් බලල බලල ඒකත් පලවෙනි පිටුව විතරයි හදා ගත්තෙ😂.කිසිම අරමුණක් නැතුව මේ අවුරුද්දත් ගෙවිල..ඔයාගෙ වීඩියෝස් දැක්කට පස්සෙ ආයි අලුතෙන් journaling කරන්න ආස හිතුනා..2025 අවුරුද්ද ආයිමත් අලුතෙන් පටන් ගන්නව..ඒකට මේ මාස දෙක හොද foundation එකක් වෙයි..Thank you..❤️❤️

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Nice🌟 පටන් ගත්ත journal එකෙන් උපරිම වැඩ ගමු 🥰 wish you all the best ♥️🌟

  • @TharangaSampath-sl4xw
    @TharangaSampath-sl4xw 24 วันที่ผ่านมา +1

    අහම්බෙන් ඔයාගෙ channel එක දැක්කේ ..👀
    මට හම්බවුන සුපිරිම youtuber කෙනෙක් ..ඔයාගෙ videos super 💗
    වෙනම vibe එකක් අයියේ ✨

  • @BtsTxtSkzSvtWithMe
    @BtsTxtSkzSvtWithMe 23 วันที่ผ่านมา +1

    Ayye ලස්සනයි video eka
    ඇත්තtama math patan ගන්නවා journaling කරන්න 🤗💜️

  • @imeshaSewwandhi-q9b
    @imeshaSewwandhi-q9b 24 วันที่ผ่านมา +2

    Thank you aiye
    Oya nisa mn nawaththala thibba de aya patan gaththa
    Thank you ❤️❤️❤️❤️😲

  • @chethaneesamarakoon4064
    @chethaneesamarakoon4064 24 วันที่ผ่านมา +2

    Oyage video walin godak dewal igena gannawa man❤😍🔥 amuthum vibe ekak thiyanwa oyage video wala ❤🔥 super ❤🎉

  • @abhirangana4063
    @abhirangana4063 23 วันที่ผ่านมา +1

    Matath comment ekk dannama hithuna comments dakkma😊 mn jaffna uni eke management faculty second year inne ape degree eka patangathth dawaswlaindalamam English medium thma okkoma studies une ithin puduma tharm pressure ekakin exam gana hithiye eth kohoma hari try kala end exam wala best results gann journaling karanwa kiyla mata idea ekk mn thibbe na eth mn lap eke excel sheet ekak open karala mage imagine results sheet ekak hadagththa eka printout karala wall eketh penna alawagaththa thawa mn liyana dairy eketh mage ath akurinma liwwa aththtma matath eka mulinma wikarayak wage penuna habi aththatama mata mage imagine results ekama gann puluwan una 😊 me vedio eka baluwama matth asa hithuna journaling patangana❤

  • @DinudyaNethmini
    @DinudyaNethmini 24 วันที่ผ่านมา +1

    Eka 100% k aththa aiya. Man journaling krnna aran dn aurudu 3k . Godak dewal aththtma haba una. Jiwithe wisheshama dewal e hithapu widhtama una. Visualizing unath mn visualize krpu hamadema aththa una. Man chuty kale idanm godak dewal visualize karanna purudu una kenek. Habai lagadi thamai dana gaththe eka LOA kiyla ❤

  • @ranidinuthara-cu8tu
    @ranidinuthara-cu8tu 5 วันที่ผ่านมา

    looking forward for the video on vision board...

  • @warunisurige7584
    @warunisurige7584 24 วันที่ผ่านมา

    ඔයාගෙ වීඩියෝස්නම් නියමයි මල්ලියො...😍 ගොඩාක් ස්තූතියි...⭐✨ ගොඩාක් ආසාවෙන් හිටපු වීඩියෝ එකක්...❤️ හැමදාම පොත හදනව විතරයි...ටික දවසක් යනකොට නැවතෙනවා...☺️මේ ගමනනම් අනිවාර්යයෙන්ම කරනවා...❤😍❤️

  • @PathumHasaranga-j6z
    @PathumHasaranga-j6z 24 วันที่ผ่านมา

    මරු අය්ය අය්යගෙ video අය්යගෙ subscribers ල වැඩි වෙද්දි ඇත්තටම මටත් සතුටුයි මන් අය්යගෙ channel එකත් මන් දන්න දන්න අයට share කර මොකද මන් ඒතරමටම මේ video වලට කැමති එයාලටත් මේකෙන් මොනා හරි ගන්න කියල තමා share කරේ මන් දවසට එක චිත්‍රයක් අදින වැඩේ නම් පටන් ගත්තා journal කරන එකත් අනිවරෙනම් ලස්සන පොතක් හොයා ගත්ත ගමන්ම පටන් ගන්නො 😊😊😊

  • @powerwithin_24
    @powerwithin_24 24 วันที่ผ่านมา +1

    Thankyou ayye. Your videos are suberb! You inspire me to do what i love despite others opinions ❤

  • @dilinivithanage3797
    @dilinivithanage3797 20 วันที่ผ่านมา

    Thank you brother ❤️💐 මාත් journaling කරනවා 😇 Thank you nice video 💐❤

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Thank you🥰♥️

  • @AchiniUpeksha-c3q
    @AchiniUpeksha-c3q 23 วันที่ผ่านมา +1

    8:44 මට English කියපු ගමන් 0 මතක් වෙනව😂❤

  • @buddhimadu901
    @buddhimadu901 11 วันที่ผ่านมา

    Aiyage vidios set ek magic ekak vge.ekm vidio ek 10 parak vitr balala tiynv dantm.aye aye blnn hitenv.supirima supiri.🎉❤

  • @SenuriKavisha-lw2dp
    @SenuriKavisha-lw2dp 13 วันที่ผ่านมา

    Thank you ayiye math jernalin karanna patam gathhha .kalin video eka waga mekath niyamayi good luck ayiye

    • @scipioguides
      @scipioguides  13 วันที่ผ่านมา

      It's my pleasure 🥰♥️

  • @HlThilina-ou3of
    @HlThilina-ou3of 22 วันที่ผ่านมา

    Bohoma isthuthyi obata.godak watinawa .me gena thawa video karana.aluth wana 2025 lassanatapatan ganna

  • @Bubu89-13
    @Bubu89-13 24 วันที่ผ่านมา

    Wow you have a cute smile. 🤗🤗🤗 Keep it up little one. You have really nice vibe. මාත් September වල ලියන්න පටන් ගත්තා. English වලින් තමයි ලියන්නෙ. Colour pens, highlights, printouts, stickers ලස්සන ලස්සන cute දේවල් use කරනවා.

  • @hasinichamodika4888
    @hasinichamodika4888 24 วันที่ผ่านมา +1

    Godak wadagath vedeo ekak
    Godak sthuthi !

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 วันที่ผ่านมา

    Thankyou universe mom !! Im lucky girl !❤️🔖

    • @scipioguides
      @scipioguides  20 ชั่วโมงที่ผ่านมา

      ♥️🌟

  • @Curious_PZI
    @Curious_PZI 24 วันที่ผ่านมา +4

    යු ටියුබ් මිතුරන් අතරට තවකෙක් එක් විය ♥️

  • @DeduniMunasingha
    @DeduniMunasingha 20 วันที่ผ่านมา

    Aiye poth godak gattha puduma asawen inna meka karanna...karanna aran pitu 2kuth liuwwa..mallila hina una..aiyo mn fatta asai..aiyoo marama asai...eth oyage vedio eka dekla...thawath asa hithuna..thank you thank you

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      අනිත් අයට පෙන්නන්න එපා හොඳේ ඔයාගේ journal එක. It's your personal thing ♥️ keep writing your journal🌟 wish you all the best🦊

  • @Senuuuu-psRf
    @Senuuuu-psRf 21 วันที่ผ่านมา

    Wooow I’m gonna start journaling from tomorrow onwards definitely Tnq bro for the tips ❤

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      That's awesome! Let me know how it goes 🥰✨

  • @anuththarathathsarani706
    @anuththarathathsarani706 23 วันที่ผ่านมา

    Video ekk danakm balana hitiye.Notification eka eddima blnna hithunaa.Eth final exam nisa tikk miss kara.Ada exam iwara wela okkoma weda iwara krlaa nidahasee beluwaa.marama asayi aiyage videoes walata.Jiwitheta ganna hoda dewal godak thiynvaa.Soo,I'm grateful for all advices ❤

  • @nimanshahettiarachchi6383
    @nimanshahettiarachchi6383 24 วันที่ผ่านมา

    Thankyou ❤
    Really helpful your ideas to improve my journal writings 🫶

  • @nishadilakmali9615
    @nishadilakmali9615 24 วันที่ผ่านมา

    I don't know how I stopped on those videos about journaling. I think these journaling videos were suggested to me by the universe. So I should be thankful to universe and you too, aiya. I got since first video. actually, I had been wondering how to free my thoughts. But I had no idea how... However because of the explanation in aiya's videos, I understood that this is the best method. So I started keeping a journal. waiting for up coming next video. thankyou once again!❤✌️

  • @dilukshidilu
    @dilukshidilu 24 วันที่ผ่านมา

    Thank you අයියේ ❤️

  • @AchiniUpeksha-c3q
    @AchiniUpeksha-c3q 23 วันที่ผ่านมา

    lock potak aran marenakam liynva mn kra ochr lassnt nve akuru vithrai thank❤

  • @Iroshirashi
    @Iroshirashi 24 วันที่ผ่านมา

    Goodluck aiyaa oyai Lithoniya akki maruwt galpenw ❤❤❤ keep it up aiy ❤🎉

  • @dulanjaleekurukulasooriya4141
    @dulanjaleekurukulasooriya4141 23 วันที่ผ่านมา

    Thank you very much.this made my worries zero

  • @HiruniShashikala-c8g
    @HiruniShashikala-c8g 24 วันที่ผ่านมา

    Aiye oyage videos nam supiri ...mata wayasa 19 i mn journaling gana ahuweth aiyage video ekakin..math journal ekak liyanna patan gaththa..

  • @Thimira-st8hp
    @Thimira-st8hp 7 วันที่ผ่านมา

    අයියෙ අපි කියමුකො අපි ආස දෙයක් තියෙයි කියලා.. ඒක් අපිට ලැබුනා කියලා ස්තූතියි කියලා ලියන්න බැරිද??.... සරලව කිව්වොත් විශ්වමාතාවට ස්තූතීයි කරල ලියන්න බැරිද....මේ දෙක දෙවිදියක්ද???

  • @dumindu_
    @dumindu_ 23 วันที่ผ่านมา

    mm jurnel gan dan gttat psse hmb una lssnm video ek hmb une oygen.. mmth patn gtt jurnel liynn... thank you so much ❤

  • @ayeshajayaweera-q5s
    @ayeshajayaweera-q5s 21 วันที่ผ่านมา

    Thnaks for all advices , if you want to nice journal book you can bye from SHEIN

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Thank you🥰♥️

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 22 วันที่ผ่านมา

    Maath journaling patan gaththa ayye. English walin thama liyanne. Oya kiwwa kathawa aththa. Mn me para exam eke essay eka hodata liwwa english walin. Mn hithanne ekata practice eka hambune journal eka english walin liwwa nisa. Oya superb. Wenasma youtuber kenek superb 👍

  • @Ruthmini_shyanika7
    @Ruthmini_shyanika7 24 วันที่ผ่านมา

    Iye ad idn hamdam journaling karanw kyl hithagen pothk aran awa book shop ekakin . krnne komad liynne mond kyl hithgnna bruw iddi ada me vedio eka dkke 🥹 dnnm idea ekak thiynw kohomd liynna oni kyl 🤗 thank u very much ayya for this ideas 🤍

  • @geeshapeiris7672
    @geeshapeiris7672 24 วันที่ผ่านมา

    Aiye oya present karana vidiya harima lassanai ❤

  • @sakuvlog-official
    @sakuvlog-official 20 วันที่ผ่านมา

    Man oyagae palaweni journaling video eka balala oya ekk ekathuune aiye,
    Aththtama matath karann asa hithuna ❤

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Thank you so much🥰♥️

  • @arachchigepriyantha4794
    @arachchigepriyantha4794 24 วันที่ผ่านมา

    Mamath podi kale pothaka oya una hamadema liyanwa journal ing kiyala ekk danne na ethakota e unata ehema liwwama mara widiyata mind relax wenawa mata eke al walata awama miss una 😢 dan mn aimath patangannwa November wala mn pothaka liwwe nathi unata hithin hamadetama grateful wenawa onn oya nisa math November wala journaling patan gannawa❤ thank you for the video 📷❤

  • @SLABSOFT
    @SLABSOFT 24 วันที่ผ่านมา +1

    Bro....ndt gen vdo ekk karagnnko..detail ekkone .job field ek,top up degree ekk kalama value ek.higher studies karanwa nm ekt krama wage dala tikk detail wedi vdo ekk one ..ane plz...u tube eke hoygann attempt neti taram...

    • @SLABSOFT
      @SLABSOFT 24 วันที่ผ่านมา

      Physical ekk wage compare kaloth...academic wed karann asa neti knkt...

  • @AsiriRajapaksha96
    @AsiriRajapaksha96 18 วันที่ผ่านมา

    Maru video eka tnx broo❤

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Thank you🥰♥️

  • @SayuriSayurichethana
    @SayuriSayurichethana 11 วันที่ผ่านมา

    Thank you❤️🌸

  • @senanisamaraweera9334
    @senanisamaraweera9334 24 วันที่ผ่านมา +1

    Ayya gawa thiyena book ekamai MN gawath thiyenne. Awrudu 2 kata kalin gatta ekak ohe pattakate dala thibbe. Ayyage book eka dakala math surprise wuna dakala purudu pothak😂 Ada edan math patangannawa eh book eke journaling karanne. Thankyou ayye ❤❤

  • @dulanjithamarashi3690
    @dulanjithamarashi3690 24 วันที่ผ่านมา

    Math aluth pothak hoyan patan gaththa mula idan dn mn ed idan hamadama liyanawa. Mulu gedrm peralala parana dairy ekk hambuma. Aththam mek ptn gththu dwase idn mt nilan traget ekk set wel wage nidgnn klin ek kohm hari krann mn mra widiht try krnw kiyal dnun. Sirawatam respect and thank u ruchira thank u lot. ❤❤❤

  • @sdkahawaththa5922
    @sdkahawaththa5922 24 วันที่ผ่านมา

    ඊයේ ඔයාව සෙට් උනේ අයියේ...❤කියන්න දෙයක් නැ....යූ ආ ආව්සම් ආහ්✨

  • @AchiniUpeksha-c3q
    @AchiniUpeksha-c3q 23 วันที่ผ่านมา

    11:57 ❤Athak

  • @APEdirisinghe
    @APEdirisinghe 24 วันที่ผ่านมา

    Mamah journal eka liyanne english walin eka maru, thawa mama phone ekak journal eke liyala manifects kara eka mata lebuna.
    Book fair eke nam journal liyana lassana poth thibba.
    thanks univers and ayya❤

  • @DilanGunasinghe
    @DilanGunasinghe 24 วันที่ผ่านมา +2

    Dapu gaman balanawa🥰

  • @KaweeshaDjayaweera
    @KaweeshaDjayaweera 7 วันที่ผ่านมา

    Community ekak hadanna Eka godak watinwa

  • @SithmiAwishka
    @SithmiAwishka 23 วันที่ผ่านมา

    Hey..I'm a new subscriber ❤Valuable video ❤Thank you soo much 😇❤

  • @K_veesh_Peiris
    @K_veesh_Peiris 22 วันที่ผ่านมา

    oya kiwwa hari math english walin liyanne ,man kalayak liwwa ekadigatama .podi podi job eken awa stress ekath ekka man newaththuwa liyana eka ,man hith ithama iddi aye liyanna gannawa kiyala oyage video eka youtube eka open karapu gamnma awa .

  • @Dimplegirl1111
    @Dimplegirl1111 24 วันที่ผ่านมา +2

    අපිට ලබාගන්න ඕනෙ කියලද ලියන්නෙ නැත්තං දැනටමත් තියන විදියටද? ☺️❤️Future plansda picture ekk add krnne ehama krata kamak ndda🤔

  • @SudathDarshana-r6i
    @SudathDarshana-r6i 24 วันที่ผ่านมา

    Me kiyawana comment aka math kiyewwa.❤ jiwitheta aluth balaporoththuwak hoyana kaleka me video aka dakinna lebune mata. Sthuthiy oyata oyage denuma beda gannawata ❤

  • @daywithhasi4601
    @daywithhasi4601 24 วันที่ผ่านมา

    Oya asama widiyata customized karala ganna journal book ekak

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy 23 วันที่ผ่านมา

    Quality content ayyaa❤

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 24 วันที่ผ่านมา +1

    Thank you❤

  • @Book_with_YounhiD
    @Book_with_YounhiD 24 วันที่ผ่านมา

    lassanai ayya video eka.. oya hodata karala thiyenawa

  • @NethmiPanchali-c2g
    @NethmiPanchali-c2g 3 วันที่ผ่านมา

    Mama nethmi panchali dn thm jounal patm gnn ynne ada hawasaa patn gannw

  • @anjaliparindya1
    @anjaliparindya1 24 วันที่ผ่านมา

    November journal eka hadanna video ekak oni ❤

  • @UvaniAdithya
    @UvaniAdithya 23 วันที่ผ่านมา

    Journaling gana digatama video genna ayyee.

  • @sanduninethmini1105
    @sanduninethmini1105 9 วันที่ผ่านมา

    Isellm vedio ek bluwe iye oy wagem kenek mm air port eke dkkne aiye 🙂

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 23 วันที่ผ่านมา

    So interesting ❤🥹 keep going

  • @KamalJayaweera-b1z
    @KamalJayaweera-b1z 17 วันที่ผ่านมา

    Eka attha.. English walin liyana eka hodai.. 😊

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      ඔව්... Journaling එක්කම අපේ English skill එකත් හදාගන්න පුළුවන් ♥️🌟

  • @kumaraudaya6142
    @kumaraudaya6142 17 วันที่ผ่านมา

    මට පස්නයක් තියනවා මේ book එක ලියන්න අපී ගන්න ඔන මුකුත් ලියලා නැති පැන්ද මං මෙක දැනගත්තෙ youtube එකෙන්මයි දැක්කෙ එහෙම අරන් වෙනම පෙන් වලින් ලියන්න කියලා

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      එහෙම අව්ලක් නෑ... මේ අපි ලියන දේවල් අපේ subconcious එකට goals විදිහට දෙන්නයි journaling කරන්නේ. So... වෙනම pen එකක් ඕන කියලා අනිවාර්ය නෑ 🌟

  • @nawodya1111
    @nawodya1111 20 วันที่ผ่านมา

    එකම vibrations vala aya ekinekata akarshanaya venava kiyana ekata oya denna hoda example ekk ned☺️

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Hehe...Thank you so much🥰♥️

  • @rushiniscreations9268
    @rushiniscreations9268 24 วันที่ผ่านมา

    Math 3yrs idan journal liynwa. Godak results labuna..wishwasen liyuwama hemadema labenwa .thnk u and thnks universe ..

    • @IndraniDissanayak
      @IndraniDissanayak 17 วันที่ผ่านมา +1

      අපි අනාගතෙ ලබාගන්න ආස දෙයක් වර්තමානෙ ඒ දෙවල් ලැබුණා කියලද ලියන්න ඔනි

    • @rushiniscreations9268
      @rushiniscreations9268 17 วันที่ผ่านมา +1

      @IndraniDissanayak ow .labuna wage sathutin liyanna ona..

  • @hasankapanditha6641
    @hasankapanditha6641 19 วันที่ผ่านมา

    Journaling කරනකොට මට ගොඩක්ම privacy ඕනෙ. ඒක නිසා ගත්ත tablet එක්ක pen එකක් එක්ක.

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Nice idea 🌟

  • @FamilyNo319
    @FamilyNo319 24 วันที่ผ่านมา +1

    Oyage video mis karanne kohoma de? Oyage words harima clear, ewa kyl Dena Kota Hari asaiiii oluwata da ganna, igena ganna, ara Samahara lecturer LA inne, Anna e wage, etath wada atta situation eka supiriya Tama Denava, Mata chuti puthek inna ammi kenek, medicine kala private tamai learn kale, attatama brother me Kiyana dewal gdk atta, e dawas wala lassana books ekak ma nmeiii, but Mata tibuna A/L kale use kale nethi ithuru una book ekak, ohe hithei tiyena de liwwa, Ada wenakota 5 years walin Mata labila mage laga tiyenne e dewal, gdk welavata api dakina de, liyanna de lassana t apita attract karana deyak tamai journal kynne, eka apita lassana ta oluwa kelin tiyagena gamank yanna kiyala Denava, ex:mata labena baby gana pawa liwwa, boy kenek t hithei, me monvada kyl, eth girls ewata gdk asaine, itin ewa Serama Ada mage laga, passe home life busy Wela ewa stop kala,thawa special deyak me wage journal kynne thaman ta inna straight friend kenek wage, ❤❤❤eka atta neda, itin oyata mechchara diga comment Damme eka reason ekatath, eta passe me wage journal gana kiyala Dena, Hari simple honestly kyl Dena lamayek oya, harima adaraneeyaiiii, happy & bright future bro❤

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 24 วันที่ผ่านมา

    Sthuthi 🙏💐💙

  • @chamaradilshan6050
    @chamaradilshan6050 24 วันที่ผ่านมา

    That's good Idea

  • @kekulumaleekulasiri
    @kekulumaleekulasiri 24 วันที่ผ่านมา

    ඔය පොත් තියෙනවා කොලබ ගුනසේන එකේ

  • @Kkms-wc9ec
    @Kkms-wc9ec 24 วันที่ผ่านมา

    Ayiya bullet journal karanne nadda? E gana monawahari kiyannako.

  • @ChandrawathiKumarihami
    @ChandrawathiKumarihami 23 วันที่ผ่านมา

    Thank you ayye❤❤

  • @KulunuPamith
    @KulunuPamith 24 วันที่ผ่านมา

    Part 3 ikmnt one❤

  • @priyangidimalika5923
    @priyangidimalika5923 24 วันที่ผ่านมา

    ane ayye maath journaling kalin kara......namuth passe mata eeeka epaaa wuna ayi eee....ehema epaa veddi mama athaarinne nathuwa goda wathavak try karanna uthsaha kalaa eeth hari giye naaa...🤕🤕🤕😥😥😥

  • @KavindyaSathsarani-r1m
    @KavindyaSathsarani-r1m 21 วันที่ผ่านมา

    Cannel eknm supiriyk ayye 😊

    • @scipioguides
      @scipioguides  14 วันที่ผ่านมา

      Thank you🥰♥️

  • @Nipunijayasinghe
    @Nipunijayasinghe 24 วันที่ผ่านมา

    Oyage videos nam 🥺❤