ඇලිස්ට මොකද උනේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • ඇලිස්ට මොකද උනේ?
  • บันเทิง

ความคิดเห็น • 31

  • @nilukaabesingha3273
    @nilukaabesingha3273 2 ปีที่แล้ว +6

    Thank you sir. Godak honda danuwath kirimak.

  • @nirmaayanthi5598
    @nirmaayanthi5598 2 ปีที่แล้ว +6

    සර් වගේ කෙනෙකු ඇතුලත මෙතරම් මානුසික හදවතක් ඇති බව දැනගැනීම මහත් වූ සතුතට කරුණක්.මගේ මහත්තයාගෙ මවටත් තිබෙනවා.මමත් ගොඩක් ඉවසනවා.ඒ රෝගය පිලිබඳ අවබෝදයක් තිබෙන නිසා.ඇයගේ සියලු දේ මම ඉවසනවා.මෙලෙස නොදන්නා අය දැනුවත් කිරීමලොකු සමාජ සත්කාරයක් සර්.ඔබට පින්.

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +7

    තාත්තා ගැන කියන්න වචන නෑ මේ ලෝකයේ .මගේ තාත්තා ඇතුලු සියලු පියවරුන් මතු බුදු වේවා .🌺🌺

  • @sashikadodanduwa6093
    @sashikadodanduwa6093 2 ปีที่แล้ว +3

    Sir mage thaththa nathi uneth maanasika rogayakin.api kudaa kaale godak duk winda a nisa.apita kisima awabodayak thibune na me gana.a nisa mage thaththath mata ahimi una sir.sir wadagath paniwidayak hamotama laba dunne.sirta budu saranai.

  • @nilanthaabekoon1907
    @nilanthaabekoon1907 2 ปีที่แล้ว +5

    Sir ape paule hamomama godak adarei sirta

  • @sayeshanuhas662
    @sayeshanuhas662 2 ปีที่แล้ว +5

    Ow sir.Dementia ...apiwa horu karanawa,eyalata kenthyth yanawa,badu nathy wenawa kiyanawa..mage aththamma ekka math A dukama winda.iwasanna puduma iwaseemak thiyenna ona.pawule aya hamomgenma A udawwa ona.ehema nathy wunoth...rogiyai rogiya gana danuwath bawayakin inna ekama ekkena hari puduma widihata asarana wenawa.
    Theruwan Saranai sirta

  • @mohammadinshaf199
    @mohammadinshaf199 2 ปีที่แล้ว +4

    Oba wage sir kenekugen iganeema labana ape darunwan itha wasana wanthai sir . Obata ha obe pawlata Allah dewiyange pihitai.

  • @shanikaishara7926
    @shanikaishara7926 2 ปีที่แล้ว +4

    Me adahas godak wainawa sir b.s 🙇🙏🙏

  • @Bestcreations3438
    @Bestcreations3438 2 ปีที่แล้ว +2

    නියමයි 👌👌👌👌👌👌👌💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍👍

  • @sanjeewasenarathyapa5796
    @sanjeewasenarathyapa5796 2 ปีที่แล้ว +4

    Meka godak watinawa winsara sir

  • @kushi8484-z2x
    @kushi8484-z2x 5 หลายเดือนก่อน +1

    මට මගේ අතීතය මතක් උනා. මීට අවුරුදු 13කලින් මගේ අම්මත් dimencia රෝගයෙන් මියගියා. මම අම්මව ඇස් දෙක වගේ බලා ගත්තේ. ඒක මහ පුදුමාකාර ලෙඩක්.ඒ ඉවසීම කැපකිරීම වේදනාව කියන්න වචන මදි. ලෝකයේ කිසිම වැඩිහිටියෙකුට ඒ රෝගය වැළදෙන්න එපා. මගේ එකම ප්‍රාර්ථනාව

  • @දැනුමUnit
    @දැනුමUnit 2 ปีที่แล้ว +4

    Sir budusaranai

  • @dulkinidimansha7979
    @dulkinidimansha7979 2 ปีที่แล้ว +4

    Budu saranai sir

  • @සමන්කුමාර-ඟ4ඩ
    @සමන්කුමාර-ඟ4ඩ 2 ปีที่แล้ว +5

    👍👍👍

  • @anushadilhani7156
    @anushadilhani7156 2 ปีที่แล้ว +2

    😢😢❤❤

  • @sadeusaranga8265
    @sadeusaranga8265 ปีที่แล้ว

    සර්ට දෙව්පිහිටයි,❤❤❤❤

  • @akilayeshands7417
    @akilayeshands7417 4 หลายเดือนก่อน

    බුදු සරණයි !!!

  • @dedunudilhara457
    @dedunudilhara457 2 ปีที่แล้ว +2

    Mama oyage panthi eno

  • @Misora_977
    @Misora_977 2 ปีที่แล้ว +3

    👍

  • @lakminilakmini74
    @lakminilakmini74 2 ปีที่แล้ว +4

    Theruvan saranay sir

  • @කිරිකැටියා-ම2ද
    @කිරිකැටියා-ම2ද หลายเดือนก่อน

    😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤

  • @කිරිකැටියා-ම2ද
    @කිරිකැටියා-ම2ද หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @NuwanSanjaya-ym9sr
    @NuwanSanjaya-ym9sr 5 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏🙏🙏

  • @gayanahendalage3223
    @gayanahendalage3223 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @දැනුමUnit
    @දැනුමUnit 2 ปีที่แล้ว +3

    Sir parissamin inna

  • @Dilini-b9f
    @Dilini-b9f 10 หลายเดือนก่อน

    ආයුබෝවන් සර්

    • @Dilini-b9f
      @Dilini-b9f 10 หลายเดือนก่อน

      😢😢😢

  • @SwarnaAbewardana
    @SwarnaAbewardana 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @SamanthaKumara-j1z
    @SamanthaKumara-j1z ปีที่แล้ว

    👍

  • @iduniiduni-br6eq
    @iduniiduni-br6eq 5 หลายเดือนก่อน +1

    ❤❤