මරික්කාර් සහ ජොනී උණුසුම් වු ප්‍රශ්න ටික

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 81

  • @ijazsalim1205
    @ijazsalim1205 2 ปีที่แล้ว +16

    ජොනි මහත්තයෝ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +5

    මරික්කාර් මැතිතුමාට ජය වේවා !
    ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍🌹🌹🌹☎️☎️☎️☎️🌹🌹

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +6

    Yes good explaining Mr Marikkar mp
    ඇත්තටම මෙ ආණ්ඩුවගේ වැරැද්ද වහගන්න, ඉස්සර ආණ්ඩුව කරපු ටික කිය කිය යනවා... මෝ....
    අර එතනෝල් මහතාට දීපු මහ මාර්ග කොන්ත්‍රාත්තුවලීන් රාජපක්ෂලාටත් වැඩිපුරම දෙන්න ඕන....
    බිස්නස් කරන්න ආපු පොහොට්ටු පාර්ශවය ජනතාව ගැන හෝ රට ගැන හෝ හිතන්න නැ....
    මෙ පොහොට්ටුව අය දැන් ජනතාවට ෂෝ පෙන්නන්න රටේ සල්ලිවල විනාශ කරනවා....
    දූෂිත පිරිස මෙ ආණ්ඩුව ඉන්න අය...
    දූෂිතයන් තොර... සුදු ලුනු වංචාව
    පොල් තෙල් වංචාව....
    සීනි වංචාව... ඔක්කොම උනේ කොහොමද????
    මරික්කාර් අහපු ප්‍රශ්නෙවලට උත්තරය කියන්න.....

    • @sarathfernando5862
      @sarathfernando5862 2 ปีที่แล้ว

      Jonston ආණ්ඩුව dusansyen thora කියනවා anne manda උඹල හිතෙනවා ඇති ජනතාව හරක් කියලා katawapsn ethanol hora dan baya වෙලා inne thopi patta horu Jvp විතරයි rata bera ගන්ඩ inna covid ekenuth හොරකම් kala

    • @SasiKumar-wi2mk
      @SasiKumar-wi2mk 11 หลายเดือนก่อน

      😂😂😂😂

  • @srilankan9106
    @srilankan9106 2 ปีที่แล้ว +8

    එතනෝල් කාරයා කොහෙද ඉන්නේ??
    ඇත්තටම දැනට තියෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව 2010-2015 දී මහින්ද රාජපක්ෂ ගත්ත පිට රට ණය...
    1. ලාභය නැතුව මත්තල ගුවන්තොටුපල හැදුවෙ කොමිස් ගහන්න...
    හම්බන්තොට වරාය කොන්ත්‍රාත්තුව කරේ කොමිස් ගහන්න... චීනුන්ට දෙන්න

    • @chandanasenanayaka3777
      @chandanasenanayaka3777 2 ปีที่แล้ว

      තව කොච්චර නම් තියෙනවද මුන් කොමිස් පිට කොමිස් ගහපුවා

  • @hemanthafernando8232
    @hemanthafernando8232 2 ปีที่แล้ว +3

    Great explaining sir

  • @Prince_Gaming_636
    @Prince_Gaming_636 2 ปีที่แล้ว +4

    ජොරි කැණී යො අහපු ප්‍රශ්න යට පැහැදිලි උත්තර යක් දී ගන්න බෑ ඒ තරමටම පධ මටම ගසා ඇති බව පෙ නි යයි.

  • @nishanprasad5443
    @nishanprasad5443 2 ปีที่แล้ว +1

    ඔක්කොම යාලුවො මල්ලි 😂😂😂

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 ปีที่แล้ว +5

    අරක්කු කරයා .

  • @upulkumara6070
    @upulkumara6070 2 ปีที่แล้ว +6

    සක්කිලි ජොනියෝ තොපි ආවේ හොරු අල්ලනවා කියලා නේ දැන් අල්ලපියව්

  • @padavithushara7201
    @padavithushara7201 2 ปีที่แล้ว +7

    තව වැඩි කාලයක් නෑ අවුරුදු තුනයි

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ☎️☎️☎️☎️🇰🇼🇰🇼🇰🇼

  • @omar7239
    @omar7239 2 ปีที่แล้ว +2

    Maru gahili....Patta.
    Mehe gollo okkoma Yahaluwooo malli 🤪 😜.
    Api Dan JVP 🚩 ❤.

  • @p662
    @p662 2 ปีที่แล้ว +3

    Kasippu joniya road construction projects walin hodatama gahanawa...

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว

    Adatath 14 ,-30. COVID walin minissu marenawa adatath hodayama kale

  • @samfalcon100
    @samfalcon100 2 ปีที่แล้ว +6

    Little joni come to the point, do not just go around to hide the facts.. Shame shame pappy shame.. 😂🤣

    • @vjdekauwe8844
      @vjdekauwe8844 2 ปีที่แล้ว

      Both political parties are the same

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +1

    මුලසුනේ ගූ කන්නට අහන් ඉන්න අමාරුයි වගේ,නොදකිං අරක්කු ජොනිය රටේ තත්වෙ පේනවනෙ ආන්ඩුපක්ශෙ ප්‍රධාන සංවිධායක තුහ් නොදකිං.

  • @ranykk3912
    @ranykk3912 2 ปีที่แล้ว +1

    ඇයි හදිසියේ පාරවල් හදන්න දගලනවා මෙ මිනිස්සු අන්ත අසරණ වෙලා කන්න බොන්න විදියක් නෑ රස්සාවල් නැ හාල් සිනි පිටි සිමෙන්ති අහස උසට එලවලු ගෑස් පොල් ජොනියට මෙ බඩු මිල පේන්නේ නෑ රටම වීනාසයි චිනට දීල ඉන්දියාව ට වකුනල දාල පාර්ලිමේන්තු ව ඇතුලෙ කතාකරන්න දෙන්නේ නෑ මෙ පාලකයෝ හැසිරෙන්නේ සත්තු වගෙයි ජොනිය තමයි මහ හොරා කාල කාල දැන් හරි සුදන

  • @luckywijerathna719
    @luckywijerathna719 2 ปีที่แล้ว +1

    හොරු ඔක්කොම එලියට විසිවෙනව මුන් ඉන්න තැනකවත් ඉන්න හොද නෑ පොලොව පලන් යන වෙලාව කියන්න බෑ 🤣🤣🤣

  • @dhanushkaweerapura4762
    @dhanushkaweerapura4762 2 ปีที่แล้ว +1

    ජොනි පකො තෝ හලාවතට පොඩ්ඩක් ඇවිත් පලයන්කෝ.. ආවොත් ඇට නැතුව යවන්නේ.

  • @nasserlankavithaher5417
    @nasserlankavithaher5417 2 ปีที่แล้ว +1

    End of mahinda Rajapaksa party

  • @wwf.58
    @wwf.58 2 ปีที่แล้ว +1

    අැරපිය ජොනියො දොර මාලුකඩේ ජෙමා මම

  • @vipsslvlog
    @vipsslvlog 2 ปีที่แล้ว +1

    අනේ ජොනි බට්ටෝ, බත් බැලයෝ, මුහුදු මංකොල්ල කාරයෝ, පාදඩ මජර දේශපාලුවෝ දූෂණයෙන් තොර මොනවද බොල තොපි කරල තියෙන්නෙ. නිකම් පට්ට හොරැ වෙලා පාර්ලිමේන්තුවෙ වරප්‍රසාද වලට මුවා වෙලා රටේ අහිංසක ජනතාවගෙ සම්පත් මංකොල්ල කෑවනෙ. කරපු තරමක් කලේ වංචා දූෂණ මංකොල්ල කෑම් නෙ. ඉතිං බොලා ගෑවෙන තැන හොර මැර කම්නෙ කලෙ.
    දැන් එනව මෙතන අපට සුදුලූනු පොඩි කරන්න. බොලා රට මංකොල්ල කෑවෙ නැත්නම් ලෝකෙ අනෙක් රටවල්
    වගේම අපේ රටත් දියුණු එපායෑ. වසර 74 ක් තොපි එක එකා බලය මංකොල්ල කාලා සැප විද විද රටම විනාශ කරල දැම්මෙ නැත්නම් අපේ රටටත් අද දියුණු වෙන්න තිබුනා. නමුත් රටම හිගමනට පත් කරල දාපූ උබල නම් මහා ධන කුවේර යන් බවට පත්වෙලා තියෙනවා. දැන් බලන්න කකුලට සෙරෙප්පු දෙකක් වත් නැතුව දේශපාලනයට ඇවිල්ල අද වනවිට මහා කෝටිපති ව්‍යාපාර හිමි අය බවට පත් වෙලා තියෙන වා.රට සංවර්ධනය කිරීමට තිබු
    මහජනතාවගේ බදු මුදල් මෙසේ මංකොල්ල කෑව නිසා තමයි රටේ අහිංසක ජනතාවට අද කන්න බොන්න නැතුව හිගමනට පත් වෙන්න වෙලා තියෙන්නෙ.
    ඔය කියන මැති ඇමැති හොරුන්ට රටේ අහිංසක ජනතාවට තියෙන කිසිම ප්‍රත්නයක් නැහැනේ. ඔවුන් රටේ අහිංසක ජනතාවගෙ
    බදු මුදලින් නඩත්තුවන නිසා ඔවුන්ට ජනතාවගෙ ප්‍රශ්න විසදීමට අවශ්‍ය තාවයක් කොහෙත්තම
    ඇත්තෙ නැහැ.
    ඉතිං අද බොරැවට ගිරිය කඩාගෙන කෑ ගහගෙන දගලන්නෙ කරපූ හොර මැර කම් වහගන්න නෙ.
    ජනතාව ඕවට රෑවටූනූ කාලය දැන් ඉවරයි. මූන්ව පන්නා දැමීමට කාලය පැමිණ ඇත. ජාතික ජන බලවේගයට ජය වේවා!!
    රටට ජය වේවා!!

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 ปีที่แล้ว

    1000 යන්න හදලා තියන train එකේ10000 යන බංග්ලාදේශයේනුත් ලැජ්ජා නැතිව නය ගත්තානේ...

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว +3

    Appa....thushanen thora????
    Monhari ahuwoth gons la berenawa
    Hema awasthawakama vipakshea
    Warathak kiyala berenawa.oya hari suthatha???beruwata wedak nha.
    Janthawa gonu noweai.thopita hena vitharamai illanea..

  • @lightingale278
    @lightingale278 2 ปีที่แล้ว +3

    Kasippuwa danne kasippu peranna vitharai.kotbaya oluwe othaganin kasippuwa🐖🦥🦏🦮

  • @akanewang0663
    @akanewang0663 2 ปีที่แล้ว

    ජොන්ස්ටන් බුවෝ ,කියන්නකො බලන්න මොන දූෂණයද ඔබේ අතිගරු ජනාධිපති තුමා ඕගොල්ලන්ට කියලා නොකර ඉන්නෙ ?
    නඩු තීන්දු ඔක්කොටම වරදට සමාව දුන්නා වගේ කලේ. අනේ ප..😱😱😱

  • @wijasiri376
    @wijasiri376 2 ปีที่แล้ว +5

    මහත්තයෝ රට මාර විදියට ඔයලා සන්වර්ධනය කරලා තියෙන්නේ කන්න නැහැ මිනිස්සු හෙන ඉල්ලනවා

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 ปีที่แล้ว +3

    මේ ආර්ඵික ආර්බුදයට හේතුව කොන්ක්‍රීට් පාරවල් ,ගොඩනැගිලිවල ට පලදායී නැති ඉදිකිරීම්වලට අධික නය ඇරගෙන හොරාකාපු හොරුටික ම්නිසුන්ට යනඑන මං නැති කරලා දැන් උපාසක වගේ බෙලිකටුමල්ල හොලවනවා.

  • @p662
    @p662 2 ปีที่แล้ว +3

    Kasippu joniya pal horek...
    Rajapaksa la ge wahalek..

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว +1

    JVP AAVUT VITTARAY HORU ALLAY

  • @p662
    @p662 2 ปีที่แล้ว +3

    Puhul hora karen dane....

  • @noidea940
    @noidea940 2 ปีที่แล้ว

    ලුකා සහ චිට්ටි ආච්චී මතක් උනේ මට විතරද..😉🤔🤦

  • @kelumnishantha6689
    @kelumnishantha6689 2 ปีที่แล้ว +2

    Ane ethin api nodhanna pora ne joni

  • @arulmoorthi3068
    @arulmoorthi3068 2 ปีที่แล้ว

    ජොනිට පිස්සු අහන ප්‍රශ්නයට උත්තර දෙනන

  • @mjimthiaz204
    @mjimthiaz204 2 ปีที่แล้ว

    225මා 🙏🙏🙏😂😂

  • @lakmaltissera6189
    @lakmaltissera6189 2 ปีที่แล้ว

    ෙහන ගහන්ෙන් මුන්ට😡😡

  • @antonfernando7588
    @antonfernando7588 2 ปีที่แล้ว

    Jonsa මොනවාද කියන්නේ පට්ටම gehilak ගහන්න යන්නේ ,,, ethokota අපි සුදු ලුණු , සීනි , පොල්තෙල් ,, antrijan, හොරකම් kale ,,

  • @mohommedzaky9950
    @mohommedzaky9950 2 ปีที่แล้ว

    HA HAAA HOHOO RATAK WATENAWA HAREE ADAMBARAYAK

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne ปีที่แล้ว

    ගලිබවුසර් දෙකක් හැපිලා

  • @නාකිපිස්සුමයිනා
    @නාකිපිස්සුමයිනා 2 ปีที่แล้ว

    ජොනියා සර්ගේ ගුකාලා මේතන ශිරන්තිගේ පටිරෝල්කරගේන නාගේන කයි.

  • @blueey7087
    @blueey7087 2 ปีที่แล้ว

    Horu horunta horu kiyagani.....

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    KM 1 KOATTI 1800 YANAVADA PARA HADANDA

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    JONI PARA MARUVELA

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    JONI HORU INDA YAHA PALANA MASA 8 HIRE DEMMA

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว

    ජොනියා කොහොමත් 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🤣🤣🤣

  • @ngraju..lankapuri.430
    @ngraju..lankapuri.430 2 ปีที่แล้ว

    Rata keva umbala koma Hari.. 💔

  • @mohommedzaky9950
    @mohommedzaky9950 2 ปีที่แล้ว

    ANEE OW JONSTAN AMATHETHUMA DUSANAYAN TORA ANDUWAK HAREYATAH HAREE .

  • @chamindakumara2871
    @chamindakumara2871 2 ปีที่แล้ว

    apo meya AMATHI KENEKDA LANKAWA ENNA HITENA RATAK ,MEWAGE A AMATHILANE ENNEA

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    JONI UTTARA DENDA

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 ปีที่แล้ว

    don't Tel layr Mr joney 🤣🤣🤣🤣🤣🤣

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว

    Vaccine doodhansya, antigen dooshanya, nirodataba, seeni, polthelpohora wNchawa. Ai koti 16000 hora Kanna bari dollar million 189 koti rupiyal 38,000 Pandora patbrikwa anuw Nirupama Rajapaksage

  • @padminiliyanage4465
    @padminiliyanage4465 2 ปีที่แล้ว

    Jony hora prasneta pilithuru dipiya wachala kam nokiya

  • @zongmobile5521
    @zongmobile5521 2 ปีที่แล้ว

    Ane paw ganiyek wage jonna hinawa lajjai parawal hadanne ban janathawata kanna deepan.

  • @anulawathigunawardhna2410
    @anulawathigunawardhna2410 2 ปีที่แล้ว

    Jonitakatawannmajayagannawakataknama

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว

    OV JONI SEENI HORAKKAM 1500 KOATTI KOY JANATIPATI YATTADA

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 ปีที่แล้ว

    Musala jonoya thopi makabawi yw ratata hodak wenna nam tope andiwanathiwennama one

  • @thuthushanthini1443
    @thuthushanthini1443 2 ปีที่แล้ว

    Baila ganda epa para balla hora.mahinda gena api dannava humbala hokoma horu.

  • @SamanNisha-r2m
    @SamanNisha-r2m 11 หลายเดือนก่อน

    Topi tamai hora kala me rata nati kari ballo

  • @JP-fg2vw
    @JP-fg2vw 2 ปีที่แล้ว

    ponna jonny boru kiyanna epa yako

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 2 ปีที่แล้ว

    Hora hattha Rata watee gaanu mun parliment akata geena aunta gahanna one mun munta hamba kara gannawa Ratama vinasai

  • @rajeevimadu9572
    @rajeevimadu9572 2 ปีที่แล้ว

    Me anduwa apita hik. WA ane Pala Pala hora thadiya

  • @chinthakapradeep3877
    @chinthakapradeep3877 2 ปีที่แล้ว

    Matta pakaya

  • @thangeswaransuresh9850
    @thangeswaransuresh9850 2 ปีที่แล้ว

    Yaki miris king Johnston.... what he ask just answer for the question Dnt talk abt old things blady .... beautiful country now worst by as like u ppl .... 😡😡😡😡

  • @mutasewa5619
    @mutasewa5619 2 ปีที่แล้ว

    ජනතාවනී ජනතා විමුක්ති පෙරමුණ රනිල් හා සජිත් එක්සත් ජාතික පක්ෂ හා ද්‍රවිඩ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය  මහින්ද සුළඟ සමග පැමිණි ජන්ද සුනාමියට හසුව කැරකී ගොස් තොන්තුවී බිම් වැටි කරකියාගත හැකි දෙයක් කිමට දිව පැටලී සිටියදී ද්‍රවිඩ ඩයස්පෝරාවේ හා අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් මෙහෙයවන සුළු ආයුධ ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය හා ඖෂධ ජාවාරම්කරුවන් කැමති ගානක් දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරගෙන ආරක්ෂක අංශ හා ආණ්ඩුවේ රහස් දැනගත හැකි තොරතුරු පනත ආරක්ෂා කරගෙන ජාවාරම් මෙහෙයවීම සදහා කුමන කරුණක් ගැන හෝ ආණ්ඩුවට විරුද්ධව ජනතා වේදිකාව තුල කතිකාවතක් අරඹන ලෙස හෝ නැතිනම් තමන් මැතිවරණ වලට වියදම් කල මුදල ආපසු දෙන ලෙස බලකර සිටියදී සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ රන්ජන් රාමනායක මුඛජි රහුමාන් මරික්කාර් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක ටිල්වින් සිල්වා ලාල්කාන්ත වැනියවූන් පවා එලොව මෙලොව ගැටලා කල්පනාකරමින් සිටියේ 2020 අගොස්තු 20 වන දින ජනාධිපති ගොඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන විට තමන් පාර්ලිමේන්තුවේ වැසිකිලි පොචීය අස්සේ ඔළුව හංගාගෙන සිටීමට සිදුවනුයේ මහින්ද සුළඟ සමග පැමිණි ජන්ද සුනාමියට තමන්ගේ රෙදිද ගැලවී ගොස් ඇති නිසා බවය මෙවිට පිහිටට ආවේ ඉන්ජිනේරුවකු වන පාඨලී චම්පික රණවක ය ඔහු විසින් විදූලීබලය දිනපතා කප්පාදු කරන තැනට වැඩ සිද්ධ කලේ රාජ්‍ය ආයතනවලට රිංගවා සිටින යහපාලන කුමන්ත්‍රණ කරුවන් මාර්ගයෙනි

    • @ටිකිරි-ළ5ෆ
      @ටිකිරි-ළ5ෆ 2 ปีที่แล้ว +1

      Gon haraka kage daruwekda bun uba

    • @mutasewa5619
      @mutasewa5619 2 ปีที่แล้ว

      යහපාලන හොරු විසින් රාජ්‍ය ආයතනවල රැකියා දී ඇති සල්ලාලයන් ගණිකාවන් හා නපුංසකයන් එලවා දමනු තුරු රජයට  රට කරගෙන යෑමට වී ඇත්තේ නොන්ඩි ගසමින් බව සරත් පොන්සේකාගේ ප්‍රකාශය  සත්‍යයකි ඔහු නම් ඔවුන්ට වෙඩිතබා දැමුවද මානව හිමිකම් ආරක්ෂා කරන රජයකට එසේ කල නොහැකි යෑ
      එසේ අපතයන් රාජ්‍ය ආයතනවල තනතුරු පාස්කු මිනීමරු හිටපු මැති ඇමතිවරු විසින් දීම නිසා  කරදර විදින්නට සිදූව ඇත්තේ යහපත් රාජ්‍ය සේවකයන්ට බව සනාථ වනුයේ නිවාස අමාත්‍යාංශයේ සෙවිකාවකට බලපෑම් කරන අයුරු අන්තර්ජාල ගතවීම නිසායෑ
      විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නිවාස ඇමතිව සිටි කාලයේ රිංගවු සල්ලාලයෙක් රාජ්‍ය නිලධාරීනියන්ට අයූකු බලපෑම් කරමින් තොදොල් වීමට ගිය අයුරු විඩියෝ කර නිලධාරීන් සමාජ මාධ්‍යට යොමුකර තිබුණේ බැරිම තැන බව  සජිත් සමග 2002දී සමග හම්බන්තොට ප්‍රදේශය පාසැල් යන දැරියන් දෙදෙනෙකු පැහැර ගැනීමට හවුල් වු මිනිසුන් ලෙසින් සිටින තිරිසනුන්ට තමා පාස්කු බොම්බා ප්‍රහාරයේ ලේ හා මස්වැදලි දැකිමේ ආසාවෙන් සිටි හරින් ප්‍රනාන්දු සමග තමන්ගේ සහෝදරයා රනිල් සමග එකතුව මරාදමා දේපල හිමිකර ගත් තලතා අතුකෝරල සමග කුරුණැගල ප්‍රදේශයට පිටිසරින් භාහිර පංති සදහා පැමිණෙන දරු දැරියන් ජැන්ඩියට හැද පැලදීම ජනතා විමුක්ති පෙරමුණේ කුඩුකාරයන් ලවා ඇතාගල බූදුපිලිමය බලන්න කියමින් රැගෙන ගොස් ඒ මාර්ගයේ අයිනේ ළදරු කෑලෑව තුලදී දුෂණය කර  ඒ සල්ලාලයන් නලින් බණ්ඩාර ගේ නිවසට ගොස් එහි මූරකරුට දැරිවිය බාර දෙන්නේ කඩා දැමු පෞරාණික ගොඩනැඟිලි කූල තිබු හෝටලයට මත්පැන් නැව්වලින් සප්පායම් වීමට එන ධනවතුන්ට මුදලට ඇගමස් විකිණීම සදහායෑ
      ඒ අතර ඇහැට කණට පේන දැරිවියන් රන්ජන් රාමනායක හා ජාවාරම්කරුවන් විසින් වැඩි වයස් පෙන්වා විදේස් ගතකර පාස්පොට් එන අස්ථාන ගත කරන්නේ යලි මෙම සංසිද්ධිය හෙලි නොවීමටයෑ
      සජිත් ප්‍රේමදාස කල කථාවේදී  නීතිය බල්ලට දාලා වැඩ කරනවා කියන එක පුදුමයට කරුණක් නොවන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ලෙසින් සිටියදී 2002 දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය ලැබූ පසු දකණු පලාතේ අපොස සාමාන්‍ය පෙළ වත් කර නැති බාලවයස්කාර ඉගෙනගන්නා පාසැල් ශිෂ්‍යයාවන් දෙනෙක් දෙමාපියන්ට හොර රහසේ පාසැල ඇරී ගෙදර එන විට රවටාගෙන කළුතර මොරටුව අතර ප්‍රදේශයේ ලැගුම් හලකට ගෙනවිත් සජිත් ප්‍රේමදාසගේ එවකට ලේකම් හා රියදුරු ද සමගින් එම දැරියන් දෙදෙනාට ලැගුම්හල හා හොටල් තුලදී මතිපෙති සිසිල් බීම විදුරූවට දමා මත්වූ පසු ලැගුම්හල තුලට ගෙනැවිත් දූෂණය කරන ලද්දේ ශිෂ්ට සමාජයේ සදාචාරය නීතිය බල්ලාට දමමිනි ඉන්පසූ එම දැරිවියන් ගනිකා මඩමකට භාරදුන්නේ දෙමාපියන් දැරියන් අතුරුදහන් වී ඇති බව කියමින් පොලීසි ගානේ රස්තියාදු වෙමින් සිටියදී අධිකරණයට සජිත් ප්‍රේමදාස නාමයට චොදනා ගොනු නොකර ඔහුගේ රියදුරු හා ලේකම් පමණක් පොලිසිය චොදනා ගොනු කර මුදල්දී කිසිත් සිදු නොවූ ලෙස සිද්ධිය යටපත්කර සගවා දැමුවේ පියා විසින් රැස් කල අතිවිශාල මුදල මදීවී සජිත්ගේ නංගීගේ මහත්තයා විසින් මුද්‍රණය කල හොර මුදල් නෝට්ටු ද භාවිතා කර බව ජනතාව වටහාගත යුත්තේ යෑ සජිත් ප්‍රේමදාසගේ පියා අමර්වීදීයේ දී රනිල් වික්‍රමසිංහ විසින් මරා දැමීමට කුමන්ත්‍රණය කළ රටේ නීතිය අනුව මහේස්ත්‍රාත් පරික්ෂණයක් නොපවත්වා සියලු සාක්ෂි විනාශ කර ජනාධිපතිවීමට පාර කැපූ වද එසේ මියගිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් කිසිවිටක මෙවැනි කාන්තා දූෂණ ක්‍රියා නම් නොකලේ මය ඒ නිසයි ඔහු කිව්වේ කුඩා කල තමන් ආරක්ෂාකල චරිතය ඝාතනය නොකර තමන්ව ඝාතනය කරන ලෙසයෑ