වයිරයද? මානසික ලෙඩක්ද? | Knowledge station

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @බයිලොජික්දාරබයියා
    @බයිලොජික්දාරබයියා 3 ปีที่แล้ว +33

    සිංහ දැනුමත් බලන මේ චැනල් එකත් බලන අය කෝ බලන්න .😊😊😊😊😊👍

    • @wenuka_methdinu
      @wenuka_methdinu 3 ปีที่แล้ว +2

      එකෙන්ම බ්‍රෝ

  • @udarialmeda1405
    @udarialmeda1405 3 ปีที่แล้ว +13

    ගැබිනි කෙනෙක් මරාදමලා උනත් ලීසා ගැන ලොකු දුකක් ඇති වෙන්නේ ,පව් පොඩි කාලේ කොච්චර නම් දුක් විදින්න ඇති ද,ලීසට මරන දංඩනය දුන්නා නම් ලීසගෙ අම්මටයි,බෝයි ෆෙන්ඩලා ටිකටයි ඒකම තමා කරන්න ඕනේ

    • @manojpriyashan8509
      @manojpriyashan8509 3 ปีที่แล้ว +1

      ඒකම තාමා මට හිතෙන්ත්

  • @nizamafroosha2375
    @nizamafroosha2375 3 ปีที่แล้ว +4

    අද කතාව ලස්සනයි අයියා ...❤

  • @deshanihewage7775
    @deshanihewage7775 3 ปีที่แล้ว +4

    Supuri... Kahawaththa kotakethana murder gana vedio ekak karanna

  • @shehanperera5636
    @shehanperera5636 3 ปีที่แล้ว +6

    කිසියම් පුද්ගලයෙකුගෙ චරිතය ස්වාභාවය තිරනය වෙන්න ලමා කාලයෙ සිදු වෙච්ච විවිද සිදු විම් බලපානවා. ලිසාට උනෙත් අන්න එ දේ. ලිසාගෙ ලමා කාලය ගත්තාම සුන්දර ලමා කාලයක් නෙමෙයි එ වාගෙම දෙමාපියන්ගෙ අදරය නොලැබිම සහ නව යොවුන් වියට පා තැබිමට පෙර පිට පිට මිනිසුන්ගෙ අපචාරයන්ට ගොදුරු විම වැනි කරුනු නිසා තමයි එයාට එ වගෙ මානසික තත්වයක් නිර්මාණය වෙලා තියෙන්නෙ.ඇය මෙම සිදු විමෙදි 100%ක් වැරදි උනත් මෙම අපරාදයට පාදක වු අපරාදකරු නිර්මාණය කල ලිසාගෙ මවයි වග කියන්න ඕනෙ. ජනාධිපති සමාව නොලැබ ඇයට මරණ දණ්ඩන නියම වුවත් මා අදහන අගම අනුව ඇයට දෙවියන් වහන්සෙගෙ සමාව ඇයට උරුමයි. ඇය මෙම වරද කලෙ ඇයට පෙර කාලයෙ සිදු වු බරපතළ හිංසා නිසා ඇති වු මානසික රොගින් තත්වයන් නිසා. ඇය පියවි සිහියෙන් නොසිටි නිසා වෙනි. ඇය මිහිපිට වැරදිකාරිය වුවත් දෙවියන්ගෙ සමාව ඇයට උරුමයි. නමුත් ඇගෙ මවට කිසිම සමාවක් නොමැත.

  • @chamindakumara3822
    @chamindakumara3822 3 ปีที่แล้ว +3

    Thnks

  • @riddlemaster8120
    @riddlemaster8120 3 ปีที่แล้ว +2

    Thanks for the video 🙏

  • @sidathmadawa8103
    @sidathmadawa8103 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය අයියේ ❤️👍

  • @nazeerarizvi903
    @nazeerarizvi903 3 ปีที่แล้ว +3

    පව් ලිසා..කොච්චර දෙමාපියන් ඉන්නවාද දරුවන්ට අපරාධ කරනා..

  • @tvtiktok2602
    @tvtiktok2602 3 ปีที่แล้ว +3

    Lisage amma varadi, a kale, amma a vidiyata hasirune nathnan. Lisa ada venakal hodata givath venava

  • @Unknown-vu4po
    @Unknown-vu4po 3 ปีที่แล้ว +9

    ලීසාගේ අම්මා තමයි මුල්ම වැරදි කාරි.... ඒ අම්මෙක් වෙන්න බෑ🤐...ඒත් බොබී මරපු එක සාධාරණීකරණය කරන්න බෑ....

  • @mangalaperera4698
    @mangalaperera4698 3 ปีที่แล้ว +2

    Mulu jeewithayama karumayak wuna. Harima paw.

  • @nooraha7306
    @nooraha7306 3 ปีที่แล้ว +3

    👍👍

  • @malshanmalshan6100
    @malshanmalshan6100 3 ปีที่แล้ว +7

    අනේ අයියෙ මේකෙත් වීඩියෝ දාන්න

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 3 ปีที่แล้ว +3

    elaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeeee

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +6

    ලීසගෙ අම්මනෙ වැරදි මුලට ගිහින් බලන් යද්දි

  • @imcreativedance2142
    @imcreativedance2142 3 ปีที่แล้ว +1

    සංවේදී කතාවක් 😔

  • @indunilsujeewa381
    @indunilsujeewa381 3 ปีที่แล้ว +3

    Pucky Harper went to the store, then Bobby was the only one at home.

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว +3

    💜💜

  • @theexperiment3460
    @theexperiment3460 3 ปีที่แล้ว +2

    😷

  • @nirmalajayaweera2645
    @nirmalajayaweera2645 3 ปีที่แล้ว +3

    අනේ මේකෙත් සිංහ දැනුම චැනල් එකේ වගේ දවසට වීඩියෝ එකක් වත් දාන්නකෝ

  • @moviebuzzer2090
    @moviebuzzer2090 3 ปีที่แล้ว +1

    😍

  • @romeshmalinda5639
    @romeshmalinda5639 ปีที่แล้ว

    Black Daliya gena Video ekak one

  • @riddlemaster8120
    @riddlemaster8120 3 ปีที่แล้ว +2

    Omg

  • @niroshaperera7036
    @niroshaperera7036 3 ปีที่แล้ว +11

    මානසික ලෙඩක් තියෙන අයෙකුට සමාන්‍යයෙන් ප්ලැන් එකක් සාර්ථකව නිම කරන්න බැ..එවැනි මානසික ලෙඩක හිටපු ඇය හරි අපුරැවට fb දෙකකින් සුක්ෂමව කටයුතු කරපු එකත් පුදුම සහගතයි..ඇයට පොඩි කාලේ තිබුනේ ලිංගික හිංසා නමුත් ඇය කරන වරද එම මානසිකත්වයෙන් වෙනස්ම ආකාරයේ දෙයක්..ගොඩාක් අයට පුංචි කාලේ මානසික වධහිංසන වලට ලක් වෙන්න වෙනවා නමුත් හැම කෙනෙක්ම ඒ තුලින් සදාකාලික මානසික ලෙඩිඩු වෙන්නේ නැ..ලිසා කියන්නේ වෛද්‍ය පුතිකාර ලබපු අයෙක්..එසේ තිබියදිත් ඇය මෙි දේ කලානමි මෙික විකෘති ඊර්ෂ්‍යාවක්..ඇයට හිමිවිය යුතු දඩුවම හිමිවෙලා...

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 2 ปีที่แล้ว

    ඇත්තටම මේක බලන් ගියාම ලීසාගේ අම්මා තමා සම්පූර්ණයෙන්ම වැරදි... දෙමාපියොන්ගේ වැරදි නිසා දරුවෝ ඔහොම වෙනවා තමා. පොඩි ළමයි ඒ කාලේදී දකින දේඑවල් යටි ස්තට කා වදිනවා. ඔහොම දෙමාපියොන්ගේ වරදි නිසා දරුවෝ කී දෙනෙක්ගේ නම් ජීවිත විනාශ වෙලා ඇතිද.. පව් ඉත්න් ලීසා...

  • @chamodhfernando2934
    @chamodhfernando2934 3 ปีที่แล้ว +1

    වෛරය ***

  • @out9383
    @out9383 3 ปีที่แล้ว

    "වයිරය" ස්පෙලින් වැරදී "වෛරය"
    😒

  • @chariya96
    @chariya96 3 ปีที่แล้ว +3

    BEN10 patn gannawa wage mula😆😁

  • @dgb..4708
    @dgb..4708 3 ปีที่แล้ว +2

    👍👍