ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුවපත් වේවා !
දැනට පවත්වපු වටිනාම , හොදම, ගැඹුරුම සාකච්චාව 🙏🙏🙏🙏❤️
අනර්ඝ සාකච්ඡාවක්. කෙනෙක් ඕනෑම දෙයක් නිවැරදිව ඉගෙනගන්න යොමුවෙන්න ඕනි කොහොමද කියන එක ඉතා හොඳින් පැහැදිලි කරනවා..! මෙම ස්වාමීන්වහන්සේ සමඟ තවත් සාකච්ඡාවන් ඉදිරියටත් රැගෙනඑන්න, ඔබතුමන්ලාට බොහෝම ස්තූතියි.!
වටිනා සාකච්ඡාවක්🙏🙏🙏
ගැඹුරු ධර්ම කරුණු ඉතා සරලව හා නිවැරදිව ඉදිරිපත් කරන ඔබවහන්සේට මගේ නමස්කාරය හිමිවේවා! ඉන්දික මහත්මා මෙවැනි තෙරුන් වහන්සේලා සමග වැඩිපුර සාකච්ඡා කරන්න. එය ගොඩාක් වටිනවා! තෙරුවන් සරණයි!
ඉතා හොඳයි සුසන්ත මහත්මා... තෙරුවන්සරණයි !!
🙏🏽🙏🏽🙏🏽🙏🏽
**අලව්වේ *** අනෝමදස්සි ස්වාමීන්වහන්ස🙏🙏🙏😇😇
ඔයාල කරපු හොඳම වැඩසටහන,තෙරුවන් සරණයි
ගොතටුවෙ රේවත ස්වාමින්වහන්සේ සමුගත් සාකච්ඡාවක් කරන්න
තෙරුවන් සරණයි,,,හරිම වැදගත්,,සාදු,සාදු,සාදු
අපගේ පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !
හරිම වටිනවා බොහෝ පිං සිද්ධ වෙනවා ඔබ දෙපලටම.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏
ඔබතුමාට බොහෝම ස්තුතියි මටත් දැනුවත් කරාට ඔබතුමාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ 🙏 තෙරුවන සරනයි🙏
බාග්‍යවතුන් වහන්සේගේ දායාදයේ උරුමය ලද ,බුදු පුතුනුවන්ගේ ,සිංහනාදය! ස්‍රේස්ට බුදු රජාණෝ දෙව් මිනිසුන් දමනය කලෝමය.සාදු සාදු සාදු !🙏🙏🙏🌺🌹🌺🌹💐🌺🌹🌺🌹
මෙවන් ත්‍රිපිටක දැනුමෙන් ඉතා පොහොසත් ධර්මධර ස්වාමීන් වහන්සේලා සමග මෙවන් සාකච්චාවන් දිගටම පැවැත්වීම අදට ඉතාමත් අවශ්‍ය දෙයක්. අනිකුත් මාධ්‍යයන් හට ඇස් කන් ඇරේවා. ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් හිමිවේවා.
හරිම ලස්සන දහම් සාකච්ඡාවක් e
බුදුරජාණන්වහන්සේගේ දහම එතෙර වන මාර්ගයක් මිස අපට ඉගෙනගෙන සක්කායදිට්ඨිය තරකරගන්නා පාඩම් මාලාවක් නොවන බව වටහාගත්තේ ගෞරවණීය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ ගෙන්...
අර්ත්පූර්ණ කතාවක් . පින්
තව සාකච්ඡා මුන්වහන්සේ එක්ක කරන්න. තෙරුවන්සරණයි
sathya vlog එතෙක් මෙතෙක් කරපු අති විශිෂ්ටම සාකාච්චාවක්..කරුණාකර මේ ස්වාමින්වහන්ස සමග දිගටම සාකාච්චා කරන්න.. ඒ සදහා මුල්‍ය පහසුකම් ලබා දියහැකි...!
ස්තුතිය අදහස් දැක්වීමට
ඊලග වීඩියෝ එක කිරීමට අනුග්‍රහය කරන්න .පුලුවන්නම්
හොඳ සාකච්ඡාවක් ඉන්දික මහත්තයා සහ සුසන්ත මහත්තයා ඇතුළු සත්‍යා විලොග් නාලිකාවේ සියලු දෙනාටත් ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි.
This is great. Thank you very much.💐💐💐
හිත අවබොද කර ගැනීමට හිත තාවකාලිව නවතා බලිය යුතුය
ඇත්තටම හරිම වටිනා අදහස් ....බුදු පියාණන් ඒ ඒ පුද්ගලයාට අනු ව දේශිත ධර්මය එක එක තැනින් කොටස් එකතු කර සං සංධනය කරන්නට යාමෙන් පවිද සිදු කර ගනිති...
නියමයි
සුපිරි වැඩසටහනක්.දිගටම කරමු...!සත්‍ය ගවේෂකයින්ගේ පාරාදීසය Sathya vlog ඔබට ස්තුතිය.
ඔබ වහසෙගෙ පැහැදිලි කිරීම බොහොම වැදගත්... නිවීම හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුළින් පමණක් දැකිය යුතුයි....අන් කිසිවක අංශු මාත්‍රයක් වත් බුදුන් දෙසූ ධර්මයට එකතු නොකළ යුතුයි .... ආර්ය පර්යේෂණය පිරිසිඳ දැකීමට නම් අනාර්ය පර්යේෂණය හා වෙනත් ආගම් වල මති මතාන්තර බැහැර කළ යුතුයි.... උදාහරණයක් වශයෙන් රෙල්පීලි දෙකක් මාරුවෙන්න ආරම්භ වන තැන බොහොම කිට්ටුයි නමුත් දුර යන්න යන්න බොහෝ ඈත් වෙනවා වගෙ බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ඤාණයෙන් පිරිසිඳ දැක වදාළ එ උතුම් සුභාෂිතයට අඩු තරමේ අබමල් රේණුවක තරම් දෙයක් වත් එක් කලොත් ඔබට නිර්වාණය තියා අමූලිකා ශ්‍රද්ධාවට වත් පැමිණිය නොහැක....
බුදු දහම නිවැරදිව ඉගෙන ගැනීමට නම්,ජනප්‍රිය බණ ඔස්සේ හඹා නොගොස්, මෙවැනි පරිණත ස්වාමීන් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කළ යුතුය.මෙවැනි සාකච්ඡා තුළින් ඒ් සඳහා ශ්‍රාවකයාට අවස්ථාව ලැබීම පිළිබඳව Sathya Vlogs නාලිකාවට තුති පුදමි.
🙏🙏🙏🙏🙏🙏
Asamanya chinthana sakthiyak athi indika mahathmayaneni me uthum budu puth ruwana samaga thathagatha dahama gena thawa thawath haara awussa na a thulin sathya soyanna sathyayama hamu wewi theruwan saranawewa
🙏🙏🙏🙏
හැම දේකම වැරදි දකින්න එපා ගන්නතියන හොද දේ ගන්න හිතට සතුටක් දැනේවී
Budusarani
Me wage sagaunu swaminwahansela hoyagena gihin karana dharma sakachcha itha watinawa. Theruwan saranay me wage swaminwahansela samaga sanwada karala indikage wachanath sanwara wela wage penawa Dan Dan 🙏
💙🖤
Excellent
ඔන්න සුසන්ත මහත්තයා අද නම් පොඩි මැණික් කැටයක් හොයා ගන්න පුලුවන් උනා sound clearly ඇහෙන නිසා. කරදර මැද්දේ ගෙන යන ජීවන යුද්ධේ සැනසීම දී මිහිර මවන ධර්මය පින්වත් ස්වාමීන් වහන්සේටත් ඉන්දික මහතාටත් සුසන්ත මහතා ඇතුළු සත්‍ය vlogs සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීඝායු වේවා ....
ස්තුතිය අදහස් දැක්වීමට ඔබසැම මගේ සක්තියයි
-හොඳ සාකච්ඡාවක්. මේ භික්ෂුවගේ නම අනුරාධපුර අනෝමදස්සි ද අලව්වේ අනෝමදස්සි ද?
Alawwe Anomadassi thero.🙏🙏🙏
Theruwan Sarenai ape swaminwahanse Boho pin
මගඵල ලාභීන් අද නැහැයි කියලා හිතන්න එපා. තථාගත හේතුඵල දහම පිලිබද කතා කරනවා නම් මගඵල ලාභීන් අනිවාර්යෙන් සිටිනවා.එහෙම පුළුවන්කම තියෙද්දි මේක අතහැරලා දිව්‍ය ලෝක වල බඩගාන්න ලෑස්ති නම් ඒ තරම් මෝඩ කමක් තවත් නෑ. මොකද මේ අවස්ථාව ආයෙමත් ලෙසින් ලැබෙන්නේ නෑ. මේ මනුස්ස භවයට එන්න ඉස්සෙල්ලා ඕනතරම් දිව්‍ය ලෝක වල හිටියා. එහෙනම් ඉතින් ඒ වෙලාවේ පුළුවන්කම තියෙන්න එපෑ මගඵල ලබන්නට.දිව්‍ය ලෝක වල මහා සැපය නෙමේ , මේ ලෝකයේ මහා ධනවතෙක්, බලවතෙකු වෙලා විඳින සැපය ඇති මාර්ග ඵලය මග හැරෙන්න.ඒ නිසා මේ ජීවිතයේ දී ම මේක කරගමු ඉදිරි ජීවිතයකට කල් නොදා.අනන්ත සංසාරේ පුරා අපි කලෙ නිවන කල්දාන්න තමයි ඉදිරි බුද්ධ ශාසනයකට. මේ පාර ඒ මෝඩ වැඩ නොකර ධර්මය අනුගමනය කර ලෝකෝත්තර මාර්ගයට බැස ගමු. සැම දෙනාටම තෙරුවන් සරණයි
නිවන් දකින්න මාගධී භාෂාවම ඉගෙන ගන්නම ඕනෙද. ඇයි සිංහලෙන් දැනගෙන ඒ අනුව මෙනෙහි කළොත් දුක පිරිසිඳ දකින්න බැරිද. මම නං කියන්න අනිවාර්යෙන්ම පුළුවන්.
ඔබවහන්සේ බොහොම පැහැදිලිව කතා කරනවා... ස්වාමීන් වහන්ස බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ආරම්භ වන්නේ සොවාන් මාර්ගයත් සමග නෙද? සබ්භාසව සූත්‍රයෙ දස්සනෙන පහාතබ්භා කියන තැන භාවනාව තියෙන්නේ අවසානයේ...එකට හෙතුව භාවනාව නැතුව ඉහත කරුණු කිසිවක් අවබෝධ කරගත නොහැකි නිසා... විසිරුණු සිතක් අවබෝධය පිණිස සකස් නොවෙ...එම නිසා භාවනාව අනිවාර්ය අංගයක් සිතෙහි එකගතාවයට....මෙ භවයෙ හො පෙර භවයක පුරුදු කරපු භාවනාමය සිතක් තිබිය යුතුයි අවබෝධය හා යතාභුත ඤාණය පිනිස....
th-cam.com/video/hbsSRhjY9VM/w-d-xo.html ….සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බුද්ධ භාවනා සමාලෝචනය | Daham Atuvawa
මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත රටක් දියුණු වෙන්න නම්අංක 1 සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලාඅස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය අංක 2අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත් අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත්නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන් පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
බුදුහාමුදුරැවො එකිනෙකාට ගෝචරවන ලෙසටයි දහමි දෙසුවේ.එහෙමනැතුව මුලින්ම ත්‍රිලක්ඛනය පටිච්‍චසමුප්පාදය චතුරාය්‍යසතය්‍යය ආර්යඅෂ්ටාන්ගික මාර්ගය වගේ හෝඩි පොතේ ඉදන් දහවෙනිවර්ෂය දක්වාම හැමකෙනාටම පෙලට උගන්වා නිවන්යැමක්නැ කොටසක් උග්ගටිතඤල වගේ. කොටසක් ධර්මය අහනකොටම...කොටසක් මතුඅනාගතයේදි කොටසකට කවදාකහෝ ලබාගන්නයා දහමි දේසනා කරල තියෙන්නේ
Niyamai progrm 1....♡Yaluwane oylata puluwannm apeth vido balala ewa hodaii nm RED APPLE 1k denna...Bs!!!
කිසිමා මග පලයක් ලබා නැති මේ හාමුදුරුවෝ කොහොමද අනිත් යට සෝවාන් වෙන විදිය කියල දෙන්නේ. ත්‍රිපිටකේ කට පාඩම් කරගෙන, නමුත් සෝවාන් බවට පැමිනිල නැහැ. කණගාටුයි ඒ ගෙන.
Anuradhapura නෙමෙයි Alawwe Anomadassi හිමි
ඉංදික "එහෙමයි" කියනවා වැඩියි...අසන්නට බාධාවක්
ඉන්දික තොටවත්ත,හම්බෝ නම දකිද්දි හිනා යනව චාටර් වෙලා ඉන්න විදිහට.
මේ ස්වාමින්වහන්සේ ඉතා ඥානවන්තයි
බුද්ධාගම තේරැම් ගන්න විද්‍යාව මට නම් ඕනමයි...ක්වොන්ටම් අනිවාර්යයි ....නැත්නම් මොකක්හරි අලුත් විද්‍යාත්මක සොයාගැනිමක් සමගම විචිකිච්ඡාව ඇතිවෙන්න පුලුවන්...මටනම් අදවෙනකං බුද්ධ වචනයට පරස්පර දෙයක් සයනස් වල හම්බවෙලා නැ.. ඒනිසයි මට බුද්ධ වචනය විශ්වාස ඔබලා දන්නවද කිසියම් විද්‍යාත්මක දෙයක් බුද්ධාගම මගින් පැහැදිලි කරන්න බැරි
Chaminda mahathaaneni, oba kiyana deya mamath sampoornayaenma anumatha karanawa. Budusaranaiee.
budunvahansege iganvima hevath bududhama kiyanne bovthika vidyavata kiyana thava namak ....ekata kiyanna one lokoththara bovthika vidyava.....
තොට වත්ත හොඳ කොර වෙන prshna අහන්නෙ
තොට වත්ත ඔයාව සමන්ත බද්ර හාමුදුරුවෝ අයින් කරා නේද.. ඔයා දැන් ට්කක් කැපිල තියෙන්නෙ.
ඉන්දික ගේ වැඩේ හොඳයි පැහැදිලි සිංහල වචන තියෙද්දි ඉංග්‍රීසි වචන දාන එක ඉතාම කැතයි,නින්දිත යි.
🙏🙏🙏🙏❤️
සුවපත් වේවා !
දැනට පවත්වපු වටිනාම , හොදම, ගැඹුරුම සාකච්චාව 🙏🙏🙏🙏❤️
අනර්ඝ සාකච්ඡාවක්. කෙනෙක් ඕනෑම දෙයක් නිවැරදිව ඉගෙනගන්න යොමුවෙන්න ඕනි කොහොමද කියන එක ඉතා හොඳින් පැහැදිලි කරනවා..! මෙම ස්වාමීන්වහන්සේ සමඟ තවත් සාකච්ඡාවන් ඉදිරියටත් රැගෙනඑන්න, ඔබතුමන්ලාට බොහෝම ස්තූතියි.!
වටිනා සාකච්ඡාවක්🙏🙏🙏
ගැඹුරු ධර්ම කරුණු ඉතා සරලව හා නිවැරදිව ඉදිරිපත් කරන ඔබවහන්සේට මගේ නමස්කාරය හිමිවේවා! ඉන්දික මහත්මා මෙවැනි තෙරුන් වහන්සේලා සමග වැඩිපුර සාකච්ඡා කරන්න. එය ගොඩාක් වටිනවා! තෙරුවන් සරණයි!
ඉතා හොඳයි සුසන්ත මහත්මා... තෙරුවන්සරණයි !!
🙏🏽🙏🏽🙏🏽🙏🏽
**අලව්වේ *** අනෝමදස්සි ස්වාමීන්වහන්ස
🙏🙏🙏😇😇
ඔයාල කරපු හොඳම වැඩසටහන,තෙරුවන් සරණයි
ගොතටුවෙ රේවත ස්වාමින්වහන්සේ සමුගත් සාකච්ඡාවක් කරන්න
තෙරුවන් සරණයි,,,හරිම වැදගත්,,සාදු,සාදු,සාදු
අපගේ පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !
හරිම වටිනවා බොහෝ පිං සිද්ධ වෙනවා ඔබ දෙපලටම.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏
ඔබතුමාට බොහෝම ස්තුතියි මටත් දැනුවත් කරාට ඔබතුමාට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 නිදුක් නිරොගි සුවය දීර්ඝායුෂ 🙏 තෙරුවන සරනයි🙏
බාග්‍යවතුන් වහන්සේගේ දායාදයේ උරුමය ලද ,බුදු පුතුනුවන්ගේ ,සිංහනාදය! ස්‍රේස්ට බුදු රජාණෝ දෙව් මිනිසුන් දමනය කලෝමය.සාදු සාදු සාදු !🙏🙏🙏🌺🌹🌺🌹💐🌺🌹🌺🌹
මෙවන් ත්‍රිපිටක දැනුමෙන් ඉතා පොහොසත් ධර්මධර ස්වාමීන් වහන්සේලා සමග මෙවන් සාකච්චාවන් දිගටම පැවැත්වීම අදට ඉතාමත් අවශ්‍ය දෙයක්. අනිකුත් මාධ්‍යයන් හට ඇස් කන් ඇරේවා. ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් හිමිවේවා.
හරිම ලස්සන දහම් සාකච්ඡාවක් e
බුදුරජාණන්වහන්සේගේ දහම එතෙර වන මාර්ගයක් මිස අපට ඉගෙනගෙන සක්කායදිට්ඨිය තරකරගන්නා පාඩම් මාලාවක් නොවන බව වටහාගත්තේ ගෞරවණීය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ ගෙන්...
අර්ත්පූර්ණ කතාවක් . පින්
තව සාකච්ඡා මුන්වහන්සේ එක්ක කරන්න. තෙරුවන්සරණයි
sathya vlog එතෙක් මෙතෙක් කරපු අති විශිෂ්ටම සාකාච්චාවක්..
කරුණාකර මේ ස්වාමින්වහන්ස සමග දිගටම සාකාච්චා කරන්න.. ඒ සදහා මුල්‍ය පහසුකම් ලබා දියහැකි...!
ස්තුතිය අදහස් දැක්වීමට
ඊලග වීඩියෝ එක කිරීමට අනුග්‍රහය කරන්න .පුලුවන්නම්
හොඳ සාකච්ඡාවක් ඉන්දික මහත්තයා සහ සුසන්ත මහත්තයා ඇතුළු සත්‍යා විලොග් නාලිකාවේ සියලු දෙනාටත් ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි.
ස්තුතිය අදහස් දැක්වීමට
This is great. Thank you very much.💐💐💐
හිත අවබොද කර ගැනීමට හිත තාවකාලිව නවතා බලිය යුතුය
ඇත්තටම හරිම වටිනා අදහස් ....බුදු පියාණන් ඒ ඒ පුද්ගලයාට අනු ව දේශිත ධර්මය එක එක තැනින් කොටස් එකතු කර සං සංධනය කරන්නට යාමෙන් පවිද සිදු කර ගනිති...
නියමයි
සුපිරි වැඩසටහනක්.
දිගටම කරමු...!
සත්‍ය ගවේෂකයින්ගේ පාරාදීසය
Sathya vlog ඔබට ස්තුතිය.
ඔබ වහසෙගෙ පැහැදිලි කිරීම බොහොම වැදගත්... නිවීම හෙවත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුළින් පමණක් දැකිය යුතුයි....අන් කිසිවක අංශු මාත්‍රයක් වත් බුදුන් දෙසූ ධර්මයට එකතු නොකළ යුතුයි .... ආර්ය පර්යේෂණය පිරිසිඳ දැකීමට නම් අනාර්ය පර්යේෂණය හා වෙනත් ආගම් වල මති මතාන්තර බැහැර කළ යුතුයි.... උදාහරණයක් වශයෙන් රෙල්පීලි දෙකක් මාරුවෙන්න ආරම්භ වන තැන බොහොම කිට්ටුයි නමුත් දුර යන්න යන්න බොහෝ ඈත් වෙනවා වගෙ බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ඤාණයෙන් පිරිසිඳ දැක වදාළ එ උතුම් සුභාෂිතයට අඩු තරමේ අබමල් රේණුවක තරම් දෙයක් වත් එක් කලොත් ඔබට නිර්වාණය තියා අමූලිකා ශ්‍රද්ධාවට වත් පැමිණිය නොහැක....
බුදු දහම නිවැරදිව ඉගෙන ගැනීමට නම්,ජනප්‍රිය බණ ඔස්සේ හඹා නොගොස්, මෙවැනි පරිණත ස්වාමීන් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කළ යුතුය.මෙවැනි සාකච්ඡා තුළින් ඒ් සඳහා ශ්‍රාවකයාට අවස්ථාව ලැබීම පිළිබඳව Sathya Vlogs නාලිකාවට තුති පුදමි.
🙏🙏🙏🙏🙏🙏
Asamanya chinthana sakthiyak athi indika mahathmayaneni me uthum budu puth ruwana samaga thathagatha dahama gena thawa thawath haara awussa na a thulin sathya soyanna sathyayama hamu wewi theruwan saranawewa
🙏🙏🙏🙏
හැම දේකම වැරදි දකින්න එපා ගන්නතියන හොද දේ ගන්න හිතට සතුටක් දැනේවී
Budusarani
Me wage sagaunu swaminwahansela hoyagena gihin karana dharma sakachcha itha watinawa. Theruwan saranay me wage swaminwahansela samaga sanwada karala indikage wachanath sanwara wela wage penawa Dan Dan 🙏
💙🖤
Excellent
ඔන්න සුසන්ත මහත්තයා අද නම් පොඩි මැණික් කැටයක් හොයා ගන්න පුලුවන් උනා sound clearly ඇහෙන නිසා. කරදර මැද්දේ ගෙන යන ජීවන යුද්ධේ සැනසීම දී මිහිර මවන ධර්මය පින්වත් ස්වාමීන් වහන්සේටත් ඉන්දික මහතාටත් සුසන්ත මහතා ඇතුළු සත්‍ය vlogs සියලු දෙනාටත් නිදුක් නීරෝගී දීඝායු වේවා ....
ස්තුතිය අදහස් දැක්වීමට ඔබසැම මගේ සක්තියයි
-හොඳ සාකච්ඡාවක්. මේ භික්ෂුවගේ නම අනුරාධපුර අනෝමදස්සි ද අලව්වේ අනෝමදස්සි ද?
Alawwe Anomadassi thero.🙏🙏🙏
Theruwan Sarenai ape swaminwahanse Boho pin
මගඵල ලාභීන් අද නැහැයි කියලා හිතන්න එපා. තථාගත හේතුඵල දහම පිලිබද කතා කරනවා නම් මගඵල ලාභීන් අනිවාර්යෙන් සිටිනවා.
එහෙම පුළුවන්කම තියෙද්දි මේක අතහැරලා දිව්‍ය ලෝක වල බඩගාන්න ලෑස්ති නම් ඒ තරම් මෝඩ කමක් තවත් නෑ. මොකද මේ අවස්ථාව ආයෙමත් ලෙසින් ලැබෙන්නේ නෑ. මේ මනුස්ස භවයට එන්න ඉස්සෙල්ලා ඕනතරම් දිව්‍ය ලෝක වල හිටියා. එහෙනම් ඉතින් ඒ වෙලාවේ පුළුවන්කම තියෙන්න එපෑ මගඵල ලබන්නට.
දිව්‍ය ලෝක වල මහා
සැපය නෙමේ , මේ ලෝකයේ මහා ධනවතෙක්, බලවතෙකු වෙලා විඳින සැපය ඇති මාර්ග ඵලය මග හැරෙන්න.
ඒ නිසා මේ ජීවිතයේ දී ම මේක කරගමු ඉදිරි ජීවිතයකට කල් නොදා.
අනන්ත සංසාරේ පුරා අපි කලෙ නිවන කල්දාන්න තමයි ඉදිරි බුද්ධ ශාසනයකට. මේ පාර ඒ මෝඩ වැඩ නොකර ධර්මය අනුගමනය කර ලෝකෝත්තර මාර්ගයට බැස ගමු. සැම දෙනාටම තෙරුවන් සරණයි
නිවන් දකින්න මාගධී භාෂාවම ඉගෙන ගන්නම ඕනෙද. ඇයි සිංහලෙන් දැනගෙන ඒ අනුව මෙනෙහි කළොත් දුක පිරිසිඳ දකින්න බැරිද. මම නං කියන්න අනිවාර්යෙන්ම පුළුවන්.
ඔබවහන්සේ බොහොම පැහැදිලිව කතා කරනවා... ස්වාමීන් වහන්ස බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ආරම්භ වන්නේ සොවාන් මාර්ගයත් සමග නෙද? සබ්භාසව සූත්‍රයෙ දස්සනෙන පහාතබ්භා කියන තැන භාවනාව තියෙන්නේ අවසානයේ...එකට හෙතුව භාවනාව නැතුව ඉහත කරුණු කිසිවක් අවබෝධ කරගත නොහැකි නිසා... විසිරුණු සිතක් අවබෝධය පිණිස සකස් නොවෙ...එම නිසා භාවනාව අනිවාර්ය අංගයක් සිතෙහි එකගතාවයට....මෙ භවයෙ හො පෙර භවයක පුරුදු කරපු භාවනාමය සිතක් තිබිය යුතුයි අවබෝධය හා යතාභුත ඤාණය පිනිස....
th-cam.com/video/hbsSRhjY9VM/w-d-xo.html ….සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බුද්ධ භාවනා සමාලෝචනය | Daham Atuvawa
මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙන්න
රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත
රටක් දියුණු වෙන්න නම්
අංක 1
සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා
අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය
අංක 2
අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි
අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත්
අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න
අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා
ගොවියෙක් කම්කරුවෙක්
වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන්
පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න
ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
බුදුහාමුදුරැවො එකිනෙකාට ගෝචරවන ලෙසටයි දහමි දෙසුවේ.එහෙමනැතුව මුලින්ම ත්‍රිලක්ඛනය පටිච්‍චසමුප්පාදය චතුරාය්‍යසතය්‍යය ආර්යඅෂ්ටාන්ගික මාර්ගය වගේ හෝඩි පොතේ ඉදන් දහවෙනිවර්ෂය දක්වාම හැමකෙනාටම පෙලට උගන්වා නිවන්යැමක්නැ කොටසක් උග්ගටිතඤල වගේ. කොටසක් ධර්මය අහනකොටම...කොටසක් මතුඅනාගතයේදි කොටසකට කවදාකහෝ ලබාගන්නයා දහමි දේසනා කරල තියෙන්නේ
Niyamai progrm 1....♡
Yaluwane oylata puluwannm apeth vido balala ewa hodaii nm RED APPLE 1k denna...Bs!!!
කිසිමා මග පලයක් ලබා නැති මේ හාමුදුරුවෝ කොහොමද අනිත් යට සෝවාන් වෙන විදිය කියල දෙන්නේ. ත්‍රිපිටකේ කට පාඩම් කරගෙන, නමුත් සෝවාන් බවට පැමිනිල නැහැ. කණගාටුයි ඒ ගෙන.
Anuradhapura නෙමෙයි Alawwe Anomadassi හිමි
ඉංදික "එහෙමයි" කියනවා වැඩියි...අසන්නට බාධාවක්
ඉන්දික තොටවත්ත,හම්බෝ නම දකිද්දි හිනා යනව චාටර් වෙලා ඉන්න විදිහට.
මේ ස්වාමින්වහන්සේ ඉතා ඥානවන්තයි
බුද්ධාගම තේරැම් ගන්න විද්‍යාව මට නම් ඕනමයි...ක්වොන්ටම් අනිවාර්යයි ....නැත්නම් මොකක්හරි අලුත් විද්‍යාත්මක සොයාගැනිමක් සමගම විචිකිච්ඡාව ඇතිවෙන්න පුලුවන්...මටනම් අදවෙනකං බුද්ධ වචනයට පරස්පර දෙයක් සයනස් වල හම්බවෙලා නැ.. ඒනිසයි මට බුද්ධ වචනය විශ්වාස
ඔබලා දන්නවද කිසියම් විද්‍යාත්මක දෙයක් බුද්ධාගම මගින් පැහැදිලි කරන්න බැරි