ความคิดเห็น •

  • @nadeeshaayanthi7562
    @nadeeshaayanthi7562 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරන ගිය අයට මොන කෝවිලක්වත්.දේවාලයක් වත් අවශ්‍ය නොවේවි.තෙරුවන් සරන විශ්වාස කරන්න.කාලි යක්ශනියක් එපා ජීවිතේ විනාශ කර ගන්න.යන්න රුවන්වලි වෙහෙරට.පූජ කරන්න ජීවිතේ.ගම්බාර කියන්නෙ විමාන ප්‍රේතයෙක්.

  • @shashikalasewwandi3352
    @shashikalasewwandi3352 2 ปีที่แล้ว +55

    අහම්බෙන් හම්බුනේ ඔයාලා දෙන්නව 💖🙏 හිතේ තියෙන හැම අහිංසක බාලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනේ 💖

  • @dananjayadilip9045
    @dananjayadilip9045 2 ปีที่แล้ว +68

    ගලේ දේවාලෙනම් ගිහින් තියනවා.ඇත්තටම සිතූ පැතූ දෙවල් ලැබෙනවා වගේම ලෙඩ දුක් සියල්ලම නැති වෙන්වා..🙏🙏🙏

    • @shashinitharushika7918
      @shashinitharushika7918 2 ปีที่แล้ว

      Koheda eka thiyenne

    • @user-vr2ek3se7l
      @user-vr2ek3se7l 2 ปีที่แล้ว +6

      @@shashinitharushika7918 ඔය දේවාල පිස්සුව ඔලුවට දාගන්න එපා. ඉස්සර්ලම ප්‍රර්ථනාව හිතේ තියාගෙන කිසිම පිලිහුඩු ජාතියක් නොකා පේ වෙන්න.. වචනෙකින් සිතිවිල්ලකින් පවා අවන්කව පේ වෙන්න.. ඊට පස්සෙ උතුම් ජය ශ්‍රී මා බෝ සමිදු ගාවටත් රුවන්වැලි මහාසෑයටත් ඔබේ අවන්ක අහින්සක ප්‍රර්ථනාව කියල ඒ නමින් සත්‍යක් ක්‍රියා කරන්න...🙏

  • @thushacom2502
    @thushacom2502 ปีที่แล้ว +6

    බුදුසරනයි
    ගම්භාර දෙවියන්ගෙ පිහිටයි
    අක්කටයි අයියටයි...
    සියලුම පැතුම් ඉටු වී.. සිතට සැනසුම ලැබේවා 🙏🙏🙏

  • @pabasara-hv5rc
    @pabasara-hv5rc 2 ปีที่แล้ว +13

    බුදුන් වහන්සේගේ ආශිර්වාදය වගේම සියලුම දෙවියන්ගේ ආශිර්වාදය අක්කටයි අයියටයි ලැබිලා ඔයාලා දෙන්නගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ❤

  • @thilakshalakmal5400
    @thilakshalakmal5400 2 ปีที่แล้ว +17

    හිතේ තියන හැම ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට වෙන්න ඔනී ඉක්මනින්ම අක්කාගෙ අයියාගෙයි.🙏🙏🙏❤️

  • @uchithachathujokes6223
    @uchithachathujokes6223 2 ปีที่แล้ว +6

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ... අපේ ඉල්ලිම අමතක නොකර දිගටම විඩියෝ දාන්න පටන්ගත්ත ඒකට Thanks රොමා අයියෙ ,චතූ අක්කි . බුදු සරාණයි . 👌💖💖💖💖🙏

  • @tharubamunusingha2571
    @tharubamunusingha2571 2 ปีที่แล้ว +44

    ඔයාලගෙ පාර්ථනාව ඉක්මනින් ඉශ්ට වෙන්න කියල මම සුභ පතනවා ❤💐🙏

  • @hansika2817
    @hansika2817 2 ปีที่แล้ว +2

    දෙවි පිහිටයි අක්කේ අයියේ සියලුම සිතුම් පැතුම් ඉෂ්ට වේවා...🙏🙏❤️❤️
    ගලේ දේවාලේ මමත් ගිහින් තියනවා ...😊🌼 ආසයි ආයෙත් යන්න ගොඩ කාලෙකින් යන්න බැරි උනා... 🥺
    ඔයාලාට ආදරෙ හැමදාම ❤️ ....

  • @nilaniresh2464
    @nilaniresh2464 2 ปีที่แล้ว +3

    සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා..... බුදු සරනයි මගේ අක්කිටයි අයියටයි දෙන්නටම ❤❤❤

  • @chethanaekanayaka8601
    @chethanaekanayaka8601 2 ปีที่แล้ว +9

    හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල ප්‍ර්‍රාර්තනා කරනව අය්ය & අක්ක❤️❤️

  • @nilushiwalpola783
    @nilushiwalpola783 ปีที่แล้ว

    අහන්බෙන් හම්බුනේ ඔයාලා දෙන්නව.පරන ඔයාලගෙ විඩියෝ ගොඩක් බැලුවා.හරිම ආදරනීයයි.❤❤❤

  • @chandimalakshan124
    @chandimalakshan124 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් දෙන්නටම පරිස්සමින් ඉන්න බුදුසරනයි....සියලු දෙවි රැකවරණයි......

  • @basssrilanka2449
    @basssrilanka2449 2 ปีที่แล้ว +7

    ගම්භාර දෙවියන්වනමි මම තදින්ම විශ්වාස කරනවා ,මම ගොඩක් වෙලාවට TH-cam යනව ඒත් කවදාවත් comments දාන්නෑ හැබැයි ඔයාලගෙ program එක බැලුවම මට ගොඩක් සතුටු හිතුනා,මම එතන නොහිටියට මමත් වැන්ද ඔයාලත් එක්කම, ඔයාල ප්‍රාර්ථනා කරපු හැම දෙයක්ම ඉශ්ඨ වේවා

  • @chanal2737
    @chanal2737 ปีที่แล้ว +1

    Ikmanatama daru surathal dakinna labewa kiyala hadawathinma prarthna karanawa budu saranai dennatama

  • @nisansala9931
    @nisansala9931 2 ปีที่แล้ว +21

    මාත් ආසයි කෝවිල් යන්න .ඔයාලා දෙන්නගේ හැම පාර්තනවක්ම ඉටු වේවා❤️🙏

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 2 ปีที่แล้ว +3

    හැම ප්‍රාර්ථනයක්ම ඉෂ්ඨ සිද්ධ වේවා..😘❤️

  • @nethunimesha
    @nethunimesha ปีที่แล้ว +1

    අක්කිගේ ,අයියගේ මගේ , හැමෝගේම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා !

  • @ruwandi126
    @ruwandi126 2 ปีที่แล้ว +2

    ඒ ගව්ම මාර ලස්සනයි අක්කි😘😘

  • @sanjulanishamali6923
    @sanjulanishamali6923 2 ปีที่แล้ว +23

    අක්කා ගවුමට හරිම ලස්සනයි හරිම පින් පාටයි.ආසයි ඉක්මනින්ම ඔයාව අම්මි බබෙක් විදියට දකින්න 😘

    • @ChathuandRumaonline
      @ChathuandRumaonline 2 ปีที่แล้ว +14

      මාත් ආසයි අම්මා කෙනෙක් උනාම මම කොහොම වෙනස් වෙයිද බලන්න😍

    • @sanjulanishamali6923
      @sanjulanishamali6923 2 ปีที่แล้ว +4

      @@ChathuandRumaonline ඒ ආසාවත් ඉක්මනින්ම ඉටු වෙයි අක්කේ..😘 බුදු සරණයි ඔයාට

    • @terankawindu450
      @terankawindu450 2 ปีที่แล้ว +2

      @@ChathuandRumaonline mata penne akka ammiyek wenna enawa wage

    • @hashinikamadhubashi7526
      @hashinikamadhubashi7526 2 ปีที่แล้ว

      @@terankawindu450 mtth 😁

    • @milanianuruddhika1548
      @milanianuruddhika1548 2 ปีที่แล้ว

      @@ChathuandRumaonline ohe gihin prarthana karoth istawenawamai

  • @gamingdragon8629
    @gamingdragon8629 2 ปีที่แล้ว +2

    ඔය දෙන්නගෙ සියලු පැතුම් ඉටු වෙවා🥰🥰🥰🥰🥰🥰ආදරෙයි දෙන්නටම❤️😘❤️❤️😘😘

  • @redabro-6701
    @redabro-6701 2 ปีที่แล้ว +1

    Thank youu 😍❤️ video eka dunnata

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว +9

    සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @nilugamage8783
    @nilugamage8783 2 ปีที่แล้ว +6

    අක්කිට ,අයියට ඒ පින ලැබෙන්වා වගේම විඩියෝ බලන අපිටත් පින්🙏❤️😘

  • @harshani8053
    @harshani8053 2 ปีที่แล้ว +3

    Apiwath akkan giyata godak pin oyalata.nangigai ayyagai siyalu parathna itu weva.

  • @dilkichamali2947
    @dilkichamali2947 2 ปีที่แล้ว

    ඔයාලගේ පාර්තනාව ඒ විදියටම ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏හිතේ සතුට පිරේවා🙏🙏🙏

  • @irsnganemuthunayaka4113
    @irsnganemuthunayaka4113 2 ปีที่แล้ว

    Sithum pathum
    Etuwewa ..ahinsaka.nangi ..malli...budu saranai

  • @CrazyOne3417
    @CrazyOne3417 ปีที่แล้ว

    මමත් ගිහින් තියෙනවා. අදටත් යන්න ආසම තැනක්. 💐

  • @tharanga5135
    @tharanga5135 2 ปีที่แล้ว +32

    ඔයාලා ප්‍රාර්ථනා කරපු දේවල් දෙගුණයක් වෙලාම ලැබේවා.. ‍❤👨‍👩‍👧‍👧❤

    • @ChathuandRumaonline
      @ChathuandRumaonline 2 ปีที่แล้ว

      🙏🥰

    • @tharanga5135
      @tharanga5135 2 ปีที่แล้ว +1

      @@ChathuandRumaonline බලන්නකෝ අනිවාර්යයෙන්ම දෙන්නෙක්ම එනවා..ඉක්මනටම..❤❤🙏🙏

  • @hansikajayalath3922
    @hansikajayalath3922 2 ปีที่แล้ว +5

    අක්කි ගොඩක් වෙලාවට මන් හදවතින් තව කෙනෙක්ට මොනා හරි ප්‍රාර්ථනාවක් කරොත් ඒක හරියනවා කියල මට දැනිලා තියෙනවා.. එ නිසා මන් ඔයාලා වෙනුවෙනුත් ප්‍රාර්ථනාවක් කරනවා ඉක්මනින් ඔයාවයි අයියවයි අම්මි කෙනෙකුයි තාත්ති කෙනෙකුයි කරන්න කියලා. ඔයලා දෙන්නගේ ඒ ප්‍රාර්ථනා ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා ගොඩක් ආසාවෙන් මන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි ❤🙏

  • @mihiriniinduwari341
    @mihiriniinduwari341 2 ปีที่แล้ว +3

    Akka ගවුම් අදිනකෝට ලස්සනයි ❤️🌹

  • @exploreedite.9411
    @exploreedite.9411 2 ปีที่แล้ว +1

    අක්කි අයිය සියලු බලාබොරොත්තු ඉටු වේවා කියල ප්‍රාර්තනා කරනව..❤️❤️😘😘 මම කවදාවත් මේම කොවිල් වලට ගිහින් නැ.එක එක්කෙනාගෙ කැමැත්ත.එත් කවද හරි ලංකාවට ආවම එක පාරක් හරි එතෙන්ට යනව බලන්න...ප්‍රාර්තනා සියල්ලම ඉටු වෙිවා.❤️

  • @sureshweerathunga7427
    @sureshweerathunga7427 2 ปีที่แล้ว

    සියළුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා සුභ පතනවා බුදු සරණායි

  • @enjoylife7854
    @enjoylife7854 2 ปีที่แล้ว +7

    අනේ දිගටම videos දාන්න දැන් ඔයාලගෙ videos වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍

  • @upekshairu658
    @upekshairu658 ปีที่แล้ว

    Apith hema sikuradama modara kowil ynawa.ettama akki & aiya hrima haskam tiyna tenak api hitana patana prthanayan ishta krnawa e dewal laga kragna ape hite shaktiya wedi kranawa. Api oya denna wagema pe wela yanne. Good luck akki &aiya... 😘

  • @niroshlakmal3774
    @niroshlakmal3774 2 ปีที่แล้ว +4

    අක්කගෙ සහ අයියගෙ හිතේ තියන සියලුම බලාපොරොත්තු ඉශ්ට වේවා!!🌹🌹 බුදුසරනයි අක්කේ

  • @madhushi8294
    @madhushi8294 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කියෝ

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නගෙම ප්‍රාර්ථනාවන් කෙටිම කාලයකින් පහසුම ආකාරයට ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏

  • @nisansalamaladeniya464
    @nisansalamaladeniya464 2 ปีที่แล้ว +2

    Math asai kowil යන්න ..oya dennage sithum pethum ඉෂ්ට වේවා

  • @shiranimadushani6495
    @shiranimadushani6495 ปีที่แล้ว

    All tha best aiya & akki💕💕💕💕💕💕💕💕💕💕

  • @imalsharasanjali3320
    @imalsharasanjali3320 2 ปีที่แล้ว +1

    Akkii❤️❤️❤️😘😘😘 onna oya wage hamadma videos dennkooo.... adarei parissamata inna akki & aiya....... adarei pana wage.. budusaranai akkii❤️❤️❤️😘😘😘

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 10 หลายเดือนก่อน +1

    God bless you

  • @nehansanehansa1528
    @nehansanehansa1528 2 ปีที่แล้ว +5

    ආදරෙයි දෙන්නටම🥰❤

  • @himalimadhushika
    @himalimadhushika ปีที่แล้ว

    ane akki oya ohoma lassanai godak …. oyge mulu muhunama pirila dan harima lassanai . akkige aiyage siyaluma sithum pathum ishta wewa

  • @Rapidcooking1
    @Rapidcooking1 2 ปีที่แล้ว +1

    බලාපොරොත්තු සියලු දේ ඉස්ට වේවා ඔබ දෙපලගේ 🙏❤️✔

  • @RumaVlogs
    @RumaVlogs 2 ปีที่แล้ว +15

    After long time tour in kali amman kovil and galee dewalaya 🙏🙏🙏🙏

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว

    Akkagei ayyagei siyalu prarthanawan ista wewa 🙏❤️ Theruwan saranai

  • @dinithisethmini2409
    @dinithisethmini2409 2 ปีที่แล้ว +2

    අක්කගෙයි අයියගෙයි සියලු පැතුම් ඉටු වේවා ❤🌷 අපිට ගලේ දේවාලෙ ලගයි අක්කියෝ අපි දිවුලපිටියෙ 😘

  • @calmlifenz1228
    @calmlifenz1228 2 ปีที่แล้ว

    ඔයාලගෙ සියලුම ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා..!!!

  • @thusithajayarthne7464
    @thusithajayarthne7464 2 ปีที่แล้ว

    Apith ynawa wagowwa galebandara dewaleta masekt sarayak 🙏 harima haskam thiyena poojaniya sthanayak.oy dennatma jaya wewa

  • @user-xl4wm7bz8o
    @user-xl4wm7bz8o 2 ปีที่แล้ว

    Adarei oyala dennatama....hamada sathutin inna...

  • @kaviduumayanga3355
    @kaviduumayanga3355 2 ปีที่แล้ว

    සියලුම ප්‍රාර්තනා ඉශ්ට වෙවා🌹🙏

  • @ridmaathapaththu4209
    @ridmaathapaththu4209 2 ปีที่แล้ว

    Katahada hariiiiiiima lassanai ❤️

  • @anilsampathgeeganage9737
    @anilsampathgeeganage9737 2 ปีที่แล้ว +1

    Superb chathu ❤️

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +2

    මිනුවන්ගොඩ ගලේ දේවාලය❤️

  • @malithimalshika
    @malithimalshika 2 ปีที่แล้ว +1

    අක්කගෙයි අයියගෙයි බලාපොරොත්තුව ඉටු වේවා 🙏

  • @ayeshakaushalya4601
    @ayeshakaushalya4601 2 ปีที่แล้ว

    Lassanai akkiyo❤❤

  • @chathurangimanoranjith8553
    @chathurangimanoranjith8553 2 ปีที่แล้ว

    Oylage hithe thiyena hema balaporoththuwakma e widihtama ishta wewa!!! 🙏🙏🙏

  • @sandalimadushani248
    @sandalimadushani248 2 ปีที่แล้ว

    Oyala dennage situ pathu hamadema ishta wenna one❤️

  • @uthpalawijesinghe7397
    @uthpalawijesinghe7397 2 ปีที่แล้ว +3

    sure chathu oya nam😊 pregnant🤰 harima sathutui ehemanam...siyaluma yahapath prarthana ishta wenna one oyala dennagema..godak sathutui e wagema oga harima pirila lassana wela🌸🥰

  • @hometv1901
    @hometv1901 2 ปีที่แล้ว

    aneeee e ගවුම kohenda gaththe akke.oyalage hama prarthanawakma ishta wewa.theruwan saranai

  • @chamiladilrukshi7435
    @chamiladilrukshi7435 2 ปีที่แล้ว

    Ane akke oya dn lassanai gdk . Komada පැහැපත් une kiyala apitath kiyala dennko 💕💕💕💕😻😎

  • @sandu2897
    @sandu2897 2 ปีที่แล้ว +2

    Lovely couple 💖💖🌹🌹

  • @SLTharushiSL
    @SLTharushiSL 2 ปีที่แล้ว

    Lassanai akkiyo

  • @sachisilva1490
    @sachisilva1490 ปีที่แล้ว

    පැතුම් ඉටු වේවා 🙏🙏🙏😍😍

  • @user-eo3xr9sq3x
    @user-eo3xr9sq3x ปีที่แล้ว

    Oyalage prarthanawan ee akarayenma itu wewa 🙏

  • @nisansala9931
    @nisansala9931 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️ ආදරෙයි akkiyo ❤️❤️❤️

  • @dinithidivyanjalee3670
    @dinithidivyanjalee3670 2 ปีที่แล้ว +4

    Lovely couple forever ❤️❤️ 💖💗🙏🔥💖❤️❤️ karapu prarthanava e vidihatama venna one 🙏❤️❤️ jesu pihitai 🙏❤️💖🔥🙏

  • @anushanadeeshani1304
    @anushanadeeshani1304 2 ปีที่แล้ว

    Budu saranai akki and aiya

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 2 ปีที่แล้ว

    පරිස්සමට ඉන්න 💝 ජය 👊👊👊

  • @harshiudari7164
    @harshiudari7164 2 ปีที่แล้ว

    Me wage vedio digatama danna 😍😍😘😘💐

  • @rajithasenavirathna1321
    @rajithasenavirathna1321 2 ปีที่แล้ว

    Budusaranai machan

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว

    ඔයාලගෙ ප්‍රාර්ථනා සියල්ලම ඉෂ්ට වේවා🙏

  • @tharushidilani6652
    @tharushidilani6652 2 ปีที่แล้ว

    Adarei akki aiya ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @eatfoodmanju5721
    @eatfoodmanju5721 2 ปีที่แล้ว

    Great, great

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 ปีที่แล้ว

    අපේ අක්කි බෝලයා😍❤👌

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

    ඔන්න ඉතිම් සේරම බැලුවා හිතේ තියෙන සියලුම පුාර්ථනාවන් ඔය දෙන්නාගෙම ඉෂ්ටවේවා 🙏
    අපිත් මමත් ආයේම ගියාම ඔයාලගේ පහණ් කණුවේ පහන් පුජාකරන්නම්...
    **කෝවිල් යනකොට ඔයාලගේ වාහනයේත් විදුරුවේ ඉස්සරහා පුජකයෙකුටකියලා භාරකරලා එයාලගේ අදින ලස්සන දෙයක් තියෙනවාහ් නම අමතකයි ඒම ඇදගන්න**🤗🤗🤗☝

  • @enjoylifewithgaming9820
    @enjoylifewithgaming9820 2 ปีที่แล้ว +1

    eco tablets are not very success for me. So instead of eco tablet I used Soltron , actually it is a great product for my hybrid car.

  • @malshakannangara1697
    @malshakannangara1697 2 ปีที่แล้ว +4

    අක්කා තවත් ලස්සන වෙලා.. ඔයාල dubai ඉන්න කාලෙ ඉදන්ම මං ඔයාල එක්ක ඉන්නවා... ඉස්සර prank video සේරම බලනව මං. ආදරෙයි දෙන්නටම. නිතරම මෙ වගෙ vlog ගේන්න.. පරිස්සමින් සතුටින් ඉන්න දෙන්නම... 🥰🥰🥰😘😘🙏🙏

  • @udeshikaarachchi1305
    @udeshikaarachchi1305 ปีที่แล้ว

    Oyala dennage parthanawa ikmanata sarthaka wewa

  • @sathsaranisudusinhe2337
    @sathsaranisudusinhe2337 2 ปีที่แล้ว +1

    Lovely Couple

  • @nishankumara2017
    @nishankumara2017 2 ปีที่แล้ว

    Siyalu parthana ituwewa dennatama ikmanimma ammakenek wenna labewa nangi...

  • @asinifernando7157
    @asinifernando7157 2 ปีที่แล้ว

    ayyie q and a ekak karannako
    ❤❤ lv u both stay happy

  • @redabro-6701
    @redabro-6701 2 ปีที่แล้ว +5

    *ඔවු ඒක ඇත්ත ❤️ Eco tablet walin Petrol Boost Tablet walin පුළුවන් Petrol Boost කරන්න 😊*

  • @gimchamika5616
    @gimchamika5616 2 ปีที่แล้ว +1

    අක්කෙ දැන් තව ටික දවසකින් ඔයාලා තුන් දෙනෙක් ඒවී වීඩියො අරං.🤱🧚❤😍

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 ปีที่แล้ว

    Sithu pathu hama deyakma sarthaka wewa akki

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +19

    අපේ ගෙදර ඉඳලා පයින් යන දුර ගලේ දේවාලය තියෙන්නෙ..ගොඩාක් විශ්වාස කරන ගෞරව කරන පුද බිමක්..හැම සෙනසුරාදා දවසකම යනවා අපිත්🙏🙏🙏

    • @SLTharushiSL
      @SLTharushiSL 2 ปีที่แล้ว

      Ane koheda thiyenne meka ane oya yanawa nam kiynawada mata ඉක්මනට සනීප wenna kiyala man සනීප වෙච්ච gaman avith bare oppu karannam mage nama tharushika පුළුවන් nam karanawada

    • @dynamite9615
      @dynamite9615 2 ปีที่แล้ว

      @@SLTharushiSL hodai tharushika..mm prarthanawak krnnm oyata sanipa wenna kiyala ikmanatama..oyata hoda unama oya awith yanna dewaleta

    • @upekshasamadhini341
      @upekshasamadhini341 2 ปีที่แล้ว

      Ane puluwannam mata kiyanawada senasuradata vitharada mekata yanne raata vitharada yanna puluwan

    • @upekshasamadhini341
      @upekshasamadhini341 2 ปีที่แล้ว

      Dawas 7k eka digata yanna oned karunakarala mata kiyanna puluwanda

    • @dynamite9615
      @dynamite9615 2 ปีที่แล้ว

      @@upekshasamadhini341 ehema ekk nm ne..oya kanathi dawasata yanna..ude hawasa oni welawaka ynna puluwn..pansal yanawa wage

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +4

    බුද්ධ දර්ශනය පිළිපදින්න වරදීනේ නැහැ..දෙවියන් පස්සේ යාම අනුමත කරන්න නැහැ..සිත නිවෙනවනම් හොදයි..🙏🙏🙏🙏

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 ปีที่แล้ว +4

    සිතෙහි තියෙන යහපත් සියලු දේ ඉටු වේවි👍

  • @sanjulanishamali6923
    @sanjulanishamali6923 2 ปีที่แล้ว +6

    මගේ අක්කගේ හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන්න ඕන.අයියගෙත්.ඔයාල දෙන්නගෙම බලාපොරොත්තු ඉටු වේවා ❤🙏..තවම වීඩියෝ එක බලන ගමන්..

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 2 ปีที่แล้ว

    අක්කිගෙ පුංචි වගාව පෙන්නන්න 😍 love youuu❤

  • @SLTharushiSL
    @SLTharushiSL 2 ปีที่แล้ว

    Oyage sithum pathum itu weva akki

  • @bodhi972
    @bodhi972 2 ปีที่แล้ว

    Oya than dekama man godak ගෞරවයෙන් වැඳුම් පිදුම් karana than dekak ♥️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    වාව් අක්කිලා ආයෙත් වීඩියෝ දාන්න පටන් අරන් ශෝයි හොදේ බුදුසරණ යි

  • @Yummyatgallefort
    @Yummyatgallefort ปีที่แล้ว

    Awrudu 3-5 k wage yaddi cHR EKE BATTRY EKA kohomath replace karanna onalu.. mage car eke 2019On wenne nathuwa giyaa Eeye.. Ekapaarta. On wenne nathi unot. Eka tmy ledee....any ways oyala hithana pathana siyalla ishta wenna kiyala wish ksranwa .theruwansarany

  • @malshasathsarani5453
    @malshasathsarani5453 2 ปีที่แล้ว +1

    අක්කයි අයියයි ❤️

  • @shashiro701
    @shashiro701 2 ปีที่แล้ว

    Jesu jeewamanai!!

  • @-kaushi4934
    @-kaushi4934 2 ปีที่แล้ว

    anee akki dan hari shooi kambul mirikanna hitenawa. 😘

  • @malshinew1999
    @malshinew1999 2 ปีที่แล้ว +2

    සියලුම බලාපොරොත්තු ඉටු වේවා🙏🙏

  • @enjoylife7854
    @enjoylife7854 2 ปีที่แล้ว

    අනෙ අක්කි අයියා 😍 හැමදාම ආදරෙන් ඉන්න මේ විදියට 😍💓