Jealousy Avantha ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 34

  • @PasanBasitha-ge3cs
    @PasanBasitha-ge3cs หลายเดือนก่อน +5

    Dewantha 👍👍❤❤❤❤❤️‍🔥❤️‍🔥

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@PasanBasitha-ge3cs 💛💛💛💛💛

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 หลายเดือนก่อน +6

    දෙව්මිට තිබෙන ආදරණීය ආදරය. අවන්ත දෙව්මිට තමන්ගේ ජීවිතයටත් වඩා ආදරය කලානේ .අවන්ත දෙව්මි රැක ගත්තෙ මැණිකක් වගේනේ.ඒ නිසාම මේ episodes ටික හරිම ලස්සනයි.❤❤❤❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@chandraniratnayake8201 💛💛💛💛💛

  • @Dandilfun
    @Dandilfun หลายเดือนก่อน +7

    අවන්තගෙ කේන්තියයි, ඉරිසියාවයි control වුනේම දෙව්මිය හින්දම තමයි.
    ඒ වුනාට එදිරිමුණි තව අවන්තගෙ රන්ඩු scenes දෙක, තුනක් add කලා නම් හොදයි කියල හිතුනා.
    මොනව උනත් අර සංජය ගොන්ජය නම් අවන්තගෙන් හොද හැටියට කෑව. 😂😂

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน +1

      සිරාවටම , තව කීපයක් තිබුණා නම් හොදයි තමයි . සංජය නම් මදි නොකියන්න ගුටි කෑවා. මලින්තටත් අන්තිමට වැඩකාරයෙකුට වගෙත් සැලකුවානේ. 😂😂

  • @Becca_RBK
    @Becca_RBK หลายเดือนก่อน +7

    ඇත්තටම මමනම් බලන් හිටියෙ කැම්පස් එකෙත් මොකෙක් හරි අවන්තගෙන් කනකම් 😂 අපේ චන්ඩි අවන්තව දකින්න

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน +3

      @@Becca_RBK මලින්තට නම් අවන්ත සෑහෙන්න පාට් එක දැම්මා හැබැයි . පස්සේ දෙව්මිත් කැමතියි වගේ නිසා එයා නිශ්ශබ්ද වුනේ . මයුරට තමයි වැඩිය මොකුත් කලෙ නැත්තේ. එයාට ගෑණු ලමයෙක් හිටියනෙ ඉතින් . එහෙම නැත්නම් එයාටත් පාට් එක දායි අවන්ත .

    • @Becca_RBK
      @Becca_RBK หลายเดือนก่อน +1

      @@Dewmi_Avantha. ඇත්ත කතාව ☺️

    • @KalpaniSurangika
      @KalpaniSurangika 17 วันที่ผ่านมา

      ​@@Dewmi_Avantha.Hlgohohigogohiygihigohfifigifofifuifikfo❤❤❤❤❤❤

    • @KalpaniSurangika
      @KalpaniSurangika 17 วันที่ผ่านมา

      ​@@Dewmi_Avantha.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pickle2984
    @pickle2984 หลายเดือนก่อน +4

    Dewantha ❤️❤️

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@pickle2984 💛💛💛💛💛

  • @hesh123
    @hesh123 หลายเดือนก่อน +6

    ගුටි නොකා බේරුන නන් ඒ මොනර විතරයි 😂😂 දික්දන්ඩව නන් වැඩකාරකමටත් ගත්තනෙ

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน +1

      @@hesh123 අන්න ඒකයි . දික්දණ්ඩට පුළුවන් හැම වෙලාවෙම මරිසිය දැම්මා අපේ අවන්ත . 😁😁

  • @jinangiranasingha8958
    @jinangiranasingha8958 หลายเดือนก่อน +6

    Anee harima lassanai dewantha ❤❤❤❤ thank you mama karapi illima karata 😊😊 thawath me dennage videos daanna ❤❤

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน +1

      @@jinangiranasingha8958 එදා දාපු සිංදුවට කොපිරයිට් වැදිලා නිසා අයින් කරන්න වුණා , ඒත් හදපු වීඩීයෝ එක අපරාදේ නිසා මේ ආයේ දැම්මේ .

    • @jinangiranasingha8958
      @jinangiranasingha8958 หลายเดือนก่อน

      @@Dewmi_Avantha. අනේ ඔව් මම ඊයේ ඒ වීඩියෝ එක හැම තැනම හෙව්වා ... මම ඒත් බැලුවා ඒ වීඩියෝ එක අයි delete කලේ කියලා ...
      Eth thanks me video ekata

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@jinangiranasingha8958 💛💛

  • @අහිංසා-ඹ8ඞ
    @අහිංසා-ඹ8ඞ 28 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤දෙවන්ත ❤❤❤❤❤❤❤❤

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 หลายเดือนก่อน

    අපගේ මතකයන් අලුත් කරන ආදරණීය සුන්දර මතකයන් .

  • @Aaaad25
    @Aaaad25 หลายเดือนก่อน +2

    "ඇස් දෙක කටේ දාගෙනද එන්නේ" අම්මේ ඉතින් අවන්තගෙ තරහ දෙව්මිගෙ ඇගේ හැප්පුනාට.😅
    එතනදි සංජය අවන්තගෙන් නොකා බේරුනා පුදුමයි. 😂😂

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@Aaaad25 එතන ඉවරයි ද කොහෙද අවන්ත ඌට පාඩූවේ යන්න දුන්නේ 😁

  • @user-ashthilin2330
    @user-ashthilin2330 หลายเดือนก่อน +2

    රගපෑමට උනත් කෙෂාන් අයියත් එක්ක තියෙන fight scences වලදි ප්‍රතිවාදි කෙනා රිදෙන්න ගුටි කරනවා කියල රවීන් අයියා කිව්වා මතකයි මා නොවන ඔබ වැඩසටහනට ඇවිත්. රවීන් අයියත් රිදෙන්න ගුටි කෑවලු කෙෂාන් අයියාගෙන් school යන කාලේ
    scenes වලදි.
    සාරංග මෙන්ඩිස්ට ඒ scences තාත්විකව ඕනෙ නිසා.
    එහෙම බලද්දි අර ගොන්ජය හොද හැටි කන්න ඇති කෙෂාන් අයියගෙන්😂😂

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@user-ashthilin2330 අම්මෝ ඔව් ඒක නම් ඇත්ත . 😁😁

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @Nethushi99
    @Nethushi99 หลายเดือนก่อน +1

    Me episode eka keeyada

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@Nethushi99 මෙතන එපිසෝඩ් කීපයක ම ඒවා තියෙනවා

    • @Nethushi99
      @Nethushi99 หลายเดือนก่อน

      @@Dewmi_Avantha. අර class එකේ එක

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน

      @@Nethushi99 414 , 418

    • @Nethushi99
      @Nethushi99 หลายเดือนก่อน

      @@Dewmi_Avantha. thank u

  • @ashthil2330
    @ashthil2330 หลายเดือนก่อน

    අනේ ඉතින් දෙව්මිට තියෙන ආදරේට අවන්තට කේන්ති යන තරම්
    මෙතනට Episode - 1302 add
    වුනා නම් නියමයි. ඒකෙ අවන්ත දෙව්මියට මොණරා එක්ක හිනා වෙන්න එපා කියල රවන හැටි. 😆

    • @Dewmi_Avantha.
      @Dewmi_Avantha.  หลายเดือนก่อน +1

      @@ashthil2330 ඇත්තටම ඒක අමතක වුණා 🙏 සංජය , මලින්ත එක්ක තරම් මයුර එක්ක පැටළුණේ නෑනේ අවන්ත . ඇත්තටම එයාට ඔය වගේ දෙබස්වලින් කියපු ඒවානේ වැඩිපුර තිබුණේ .

    • @ashthil2330
      @ashthil2330 หลายเดือนก่อน

      @@Dewmi_Avantha. ඔව් ඒක ඇත්ත. 👍