How to Manage Diseases for Pomegrenate | දෙළුම් රෝග කලමනාකරණය | RED ANGEL POMEGRANATE CULTIVATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 81

  • @jspomegranatefarm4626
    @jspomegranatefarm4626 3 ปีที่แล้ว +4

    මුලින්ම කියන්න ඔනා ඔබට දීර්ඝකායුශ ලැබේවා..
    ඇත්තටම අපේ ඉන්නවා කෘෂිකර්ම නිලදාරි කියලා කට්ටියක් පිනට පඩි ගන්න.
    ඔබතුමා කරන සේවයට ඔය කෘෂිකර්ම නිලදාරීන් කියන අපේන් පඩි ගන්න් සියයට 99ක්ම කරන්නේ නෑ. කාලේ කකා පිනට පඩි අරගෙන ඉන්නවා. බලන්න මෙ විදිහට එ නිලදාරීන් වැඩකලානන් කොච්චර හොදද.
    අපි හොද ගමනක් යමු හසන් මහත්තයා
    God bless you.....

  • @kee-u1k
    @kee-u1k ปีที่แล้ว

    ඇත්තටම කවුරුවත් කියල දෙන්නේ නැ මේ වර්ග ගැන.බොහොම ස්තූතියි ඔබතුමාට.දිගටම මේ වීඩියෝ දාන්න.

  • @dushanthpreethi3666
    @dushanthpreethi3666 3 ปีที่แล้ว +2

    නියමයි ලොකුවටම වගාවල්ගැන දන්නව කියල දේශන කරන අය නොකියපු (නොදන්න) කතාවක් කියුවෙ .
    මම හිතන්නෙ කොයිවගාවටත් මේක තමයි තියරිය.
    මමත් වැඩිකාලයක් නැතිව පටන්ගන්නවාමයි.
    ස්තුතියි .
    ජයවේවා.

  • @sugathjayantha1558
    @sugathjayantha1558 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියෝ එකක්. ස්තුතියි ඔබට

  • @leelasirivardana2221
    @leelasirivardana2221 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි හසන් මහත්මයා ගෙදරකට කන්න ගස් දෙකක් තුනක් හදා ගත්තත් ඇති ඉඩ කඩ නැති අයට ඔබ හොදටම පැහැදිලි කරනව වටිනව ගොඩක් ඔබ අපේ රටට ස්තුතියි

  • @malagunasekara6998
    @malagunasekara6998 9 หลายเดือนก่อน

    Thank you.ඔබ තුමාට .ගොඩක් වටිනා දැනුම ක් සහ ඉදිරිපත් කිරීමක්.

  • @rohanfernando7800
    @rohanfernando7800 2 ปีที่แล้ว +1

    We are proud to have a best adviser ,instructor, and a consultant who is able to explain everything about protecting cultivation,treatment and using chemicals mixing with good waters considering balance TDS,& PH

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් කලේ ඔබතුමා , නොදන්න කාරනා ගොඩක් දැනගත්තා , බොහොම ස්තුතියි ඔබතුමාට .....

  • @maheshikas3208
    @maheshikas3208 3 ปีที่แล้ว +2

    ඔබතුමා මේ රටට වසනවක්

  • @damithajayasekera5484
    @damithajayasekera5484 2 ปีที่แล้ว +2

    ජිවිතයේ හුගාක් ඉගෙන ගත්තා වගාව ගැන

  • @ecodigital9279
    @ecodigital9279 2 ปีที่แล้ว

    Very humble teacher. Understand his message. Mr. Hassan encourage us.

  • @nimalsirividanagamage5817
    @nimalsirividanagamage5817 4 หลายเดือนก่อน

    Good program

  • @priyanthachandrasena8395
    @priyanthachandrasena8395 2 ปีที่แล้ว

    ්ඔබ කල පැහැදිලි හැඳින්වීම ගැන මම ඔබව අගය කරමි.බුදුසරණයි

  • @janakarajapaksha2189
    @janakarajapaksha2189 3 ปีที่แล้ว

    මාත් වගාවක් දාන්න ඉන්නෙ..ගොඩක් වැදගත් මෙි දැනුවත් කිරීම ..

  • @dineshkarunarathna9060
    @dineshkarunarathna9060 ปีที่แล้ว

    Lassana wadak a wagama Hasan mahattayo oya Sinhala kata karanakota godak lassanai mukari katahadak tiyanna oyata Jaya Wawa bs

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 2 ปีที่แล้ว

    හැමදේම හරියටම පැහැදිලියි ස්තුතියි ❤

  • @AnushaLiyanage-li7rg
    @AnushaLiyanage-li7rg 3 วันที่ผ่านมา

    Godak pin mahaththaya me pehedili kirimata.

  • @fathimafajriya3104
    @fathimafajriya3104 11 หลายเดือนก่อน

    Thanks very interesting videos

  • @BMBandara666
    @BMBandara666 3 ปีที่แล้ว +2

    මමත් අනිවා වගාවක් දානවා 💓 ආදරෙයි දැනුවත් කරනවට❤️

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 ปีที่แล้ว

      හැමෝම වගා දාල බැහැ හැමෝම ඇඟලුම් කර්මාන්ත දාන්න හැමෝටම රැකියා හම්බවෙනවා.

  • @traveling1292
    @traveling1292 ปีที่แล้ว

    Mata hithata wedunu raththaran manussayek mth wawanna gannawa akkara ganaka api hamba wemu tika kalekin yaluwa ❤️

  • @thiwankamadhushan297
    @thiwankamadhushan297 2 ปีที่แล้ว

    Video eka nam godak watinawa hasan mahaththaya.man ahanna hitapu dewal godak me video eken danagaththa.thank you 🤗

  • @WASANTHI01234
    @WASANTHI01234 2 ปีที่แล้ว

    Great work. You explained clearly.
    Thank you very much.

  • @tharindurajapaksha2745
    @tharindurajapaksha2745 3 ปีที่แล้ว

    Godaak watina vedio ekak.. thank you obathumata... hoda pahadili kirimak.. supper ❤️❤️🔥🔥

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 ปีที่แล้ว

    thawa deyak kiyanna thiyanawa.mata loku idamaka na.pala 7k8k hitawala paladawa ganna akaraya kiyala denna.man nishanthi.sir ta bohoma sthuthi.

  • @anojraj-cn2rm
    @anojraj-cn2rm ปีที่แล้ว

    very good video

  • @Sanjiwa-
    @Sanjiwa- 11 วันที่ผ่านมา

    Delum.mal.hataganna.gahana.homona.warga.monada

  • @gimhankavi2176
    @gimhankavi2176 ปีที่แล้ว +2

    හසන් මහත්තයා අපට හමුවිමට දිනයක් ⁣ වෙන්කර ගන්ඩ පුලුවන්ද

  • @madushanmadushan78
    @madushanmadushan78 11 หลายเดือนก่อน

    ගොඩක් පිං මහත්තයා

  • @devindagayan5401
    @devindagayan5401 ปีที่แล้ว

    Good luck

  • @thilakarathnehitihami9699
    @thilakarathnehitihami9699 9 หลายเดือนก่อน

    මමත් ආසයි දෙළුම් වගා ක් කරන්න,ඔබතුමා උදව් කරන්න.

  • @niroshanwijesinghe2021
    @niroshanwijesinghe2021 ปีที่แล้ว

    Good job thank u

  • @funwithcomedy7002
    @funwithcomedy7002 2 ปีที่แล้ว

    ane mahaththya man inne rata.masa 4i avith wenne bohoma prashna welai awe.mage thathathi mage duka sapa balanna hitiye.thaththa aurudu 8k athritees rogaya hadila man thamai mage thaththawa raka bala gaththe.appa thambala.ane awa kiyanna mehema ba.mahaththaya.daneth mata puluwan hatiyata uparima akarayen mage mahaththaya ekka deelai me gamana awe.mama nishanthi.mage naya tika beragaththama ane sir mata me gana kiyala denna.itha bagapathwai kiyanne.obata devi pihitai.

  • @ChamilaArunashantha
    @ChamilaArunashantha 2 หลายเดือนก่อน

    කෘෂිකර්ම නිලදාරින් ගිහිල්ලා මේ මහත්තයාගෙන් ඉගෙනගන්න.

  • @KulappuvavaduDammika
    @KulappuvavaduDammika 5 หลายเดือนก่อน

    Super

  • @nihalnawarathna4899
    @nihalnawarathna4899 2 ปีที่แล้ว

    Hasan mahathmaya , wada satahana itha hodai , thawa video s balaporoththuwen innawa ,

    • @vijayabandarajayasinhe730
      @vijayabandarajayasinhe730 2 ปีที่แล้ว

      Godak watinva mamat vagawak patangannawa. Idiriyedi obatuma hamuvenna balaporottu venwa

  • @rathnasiribalasooriya2719
    @rathnasiribalasooriya2719 2 ปีที่แล้ว +1

    එක් එක් පොහොර ඌනතා පෙන්වන විදිය වීඩියෝ එකක් කරන්න

  • @DiluniUdayanga
    @DiluniUdayanga หลายเดือนก่อน

    මහත්තයා අපට පැල හා බෙහෙත් ගන් බැරි වෙයිද

  • @ruwandhanushka7766
    @ruwandhanushka7766 5 หลายเดือนก่อน

    Wathura manina mashin eka ganne kohomada

  • @hemanthajayamaha6198
    @hemanthajayamaha6198 2 ปีที่แล้ว

    Best explanation - Hemantha,Udubaddawa

  • @janakakumara8289
    @janakakumara8289 3 ปีที่แล้ว

    නියමයි

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +1

    හසන් මහාත්තයා ඔබව සම්බන්ධ කරගන්න ☎ නොම්මරයක් දෙන්න , මට දෙළුම් පැල ගන්න ඕනේ ප්ලීස්

  • @sheelakumarasingha1198
    @sheelakumarasingha1198 ปีที่แล้ว

    පිටි මකුනා ට මොනවාද තියෙන්නේ

  • @maheshfernando2779
    @maheshfernando2779 3 ปีที่แล้ว

    Godak pehedili.thanks oba thumata

  • @ravijeewananda4296
    @ravijeewananda4296 2 ปีที่แล้ว

    Ela elaa

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 5 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🌹

  • @sujanisuja1465
    @sujanisuja1465 3 ปีที่แล้ว

    හොදටම පැහැදිලි උනා

  • @jmslakma2682
    @jmslakma2682 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම රසායනික ඕනි වෙයිද

  • @SankaPerera-cu8nv
    @SankaPerera-cu8nv 7 หลายเดือนก่อน

    I wont by a land 2/1 acr do you help me

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 2 ปีที่แล้ว +1

    කෝ ඔයාගේ දුරකථන අංකය

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 2 ปีที่แล้ว

    Jayen jaya obatath!

  • @kalpamadhushanka8222
    @kalpamadhushanka8222 2 ปีที่แล้ว

    Wathura wala PHI ekai tds ekai hadaganne kohomada

  • @keshmiyarsuranga
    @keshmiyarsuranga 3 ปีที่แล้ว

    Godak hodai video eka..

  • @RanawakaNewtan
    @RanawakaNewtan 6 หลายเดือนก่อน

    Thank you

  • @dileepasampath9837
    @dileepasampath9837 2 ปีที่แล้ว

    Godak vadagath meva .mahaththayo

  • @udayakumarakumara9104
    @udayakumarakumara9104 2 ปีที่แล้ว +1

    Oayage mistar pone no denna mata pala tikak ganna ona

  • @indikamanoj924
    @indikamanoj924 2 ปีที่แล้ว

    Thanks obathumata

  • @SenakaDn
    @SenakaDn ปีที่แล้ว

    hodai pehedilie

  • @lakmaludayashantha4411
    @lakmaludayashantha4411 6 หลายเดือนก่อน

    Ochchcra krumi nashaka gahala kemata sudusuida

    • @youtuber-w3v
      @youtuber-w3v 5 หลายเดือนก่อน

      Clorothalonil මල් එද්දි ගෙඩි අල්ලන කොට mancozeb දවස් 6n 👉කාබනික කුරුඳු කොල නිස්සාර, bodo mix, sudomonas, trycodarma, බැසිලස්, එළකිරි spray කරන්න පුළුවන්

  • @sanjeewahemachandra9050
    @sanjeewahemachandra9050 2 ปีที่แล้ว

    Great job.well done sir.

  • @beautyqueen4688
    @beautyqueen4688 ปีที่แล้ว

    Maashaa Allaah. Supperb❤

  • @janakajayasekara6643
    @janakajayasekara6643 2 ปีที่แล้ว

    චැනල් එකේ නම මොකක්ද

  • @jmwijerathna7376
    @jmwijerathna7376 ปีที่แล้ว

    ස්තූති

    • @ManelGodapitiya-po5et
      @ManelGodapitiya-po5et 6 หลายเดือนก่อน

      තේරුම් කිරීම ගොඩක් හොදයි මමත් ආසයි වානිජමය නොවුනත් ගෙදර පරිබෝජනයට ගස් 2ක්‌ විතර හදන්න වීඩියෝ බලලා දැනුම හදාගන්න ඕන මුලින්ම ස්තුතියි ඔබ‍ට.

  • @ecodigital9279
    @ecodigital9279 2 ปีที่แล้ว

    Mashallah!!

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 ปีที่แล้ว

    Telikphon nambar aka denawada

  • @ChamindaManewa
    @ChamindaManewa 3 หลายเดือนก่อน

    Ane pako elama😂

  • @Colombo-m2v
    @Colombo-m2v ปีที่แล้ว +1

    Contact details please 🙏

  • @udayakumarakumara9104
    @udayakumarakumara9104 2 ปีที่แล้ว

    Pone no aka awnna plz

  • @rinoshameed9334
    @rinoshameed9334 3 ปีที่แล้ว

    சிறந்த அறிவுறைய்

  • @sachinjayawickrama1735
    @sachinjayawickrama1735 ปีที่แล้ว

    Thank you