පොලිසැක් බෑග් එකක් නිවැරදිව මුද්‍රණය කර ගනිමු . | Let's print a poly sack bag correctly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2022
  • හාල් කවර වේ කවර පෝර උරය යනාදී සියළුම වර්ගයේ පොලිසැක් බෑග් මුද්‍රණය කිරීමේ නිවැරදිම තාක්ෂණික ක්‍රමය මම මෙහිදී ඔබට ඉදිරිපත් කරනවා . | Here I present to you the most correct technique for printing all types of poly sack bags such as rice covers, cover bags, etc.
    පසුගිය වීඩියෝවල links . | Links to previous videos
    www.youtube.com/watch?v=fQmkr...
    • Glitter Screen එකක් හර...
    • Screen එකක් remove කර...
    • SCREEN PRINTING
    • Banner Printing 3rd V...
    • Banner Printing 2nd Video
    • Banner Printing 1st Video
    • හිරු එළියෙන් ස්ක්‍රීන්...

ความคิดเห็น • 67

  • @dhammikastickerlk
    @dhammikastickerlk 3 หลายเดือนก่อน

    ඉතා හොද පැහදිලි කිරීමක්..

  • @mthushara3224
    @mthushara3224 ปีที่แล้ว +1

    ඉතා ෙහාදින‍්..කියා.ෙදනව..ඔබට ජය

  • @SitudewageGemunujayasing-zd5yx
    @SitudewageGemunujayasing-zd5yx 5 หลายเดือนก่อน

    ඔබතුමාණන්ට බොහොමත් ම ස්තූතියි .විස්තර කිරීම සහ කැමරාව මෙහෙයවීම ප්‍රශ‍ංශණීයයි .

  • @SunilMuhandiram-ir2sc
    @SunilMuhandiram-ir2sc ปีที่แล้ว

    හරිම සතුටුයි..නිහතමානි ගුරු වරයෙක් සුබ ගමන්

  • @prasannasena8590
    @prasannasena8590 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතිය 🙏

  • @hopeforlanka1536
    @hopeforlanka1536 10 หลายเดือนก่อน

    ගොඩක් පින්

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 ปีที่แล้ว +1

    Thank you this is very important

  • @dasunpriyaranga4285
    @dasunpriyaranga4285 ปีที่แล้ว

    ස්තුතියි ...🙏

  • @sudathlaksiri143
    @sudathlaksiri143 ปีที่แล้ว +2

    සර්.....
    ඔබට ගොඩාක් ස්තූතියි.
    ස්ක්‍රීන් මුද්‍රණය ගැන ඉගෙන
    ගන්න
    ගොඩක් උත්සාහ කල කෙනෙක්
    මම. ඒත් උගන්වන ගොඩක්
    අය කියල දෙන්නේ බාගෙට.
    සමහරු කියලදෙන ඒවයින්
    වැඩක් කරන්න බෑ.
    ඔබතුමා හැම දෙයක්ම සරළව
    ඉතා පැහැදිලිව කියල
    දෙනවා.ඒක ඉතාම වටින
    දෙයක්.
    නැවත වතාවක් ස්තූතියි......
    ස්ක්‍රීන් මුද්‍රණයේදී මට ආපු
    ගැටළු කීපයක් ඔබතුමාට
    දන්වමි.ඉඩක් ලද අවස්ථාවක
    මෙයට පිළිතුරු දාන්න .
    1.අත්හදා බැලීමට සහල් උර
    ම්‍රද්‍රණය කරන්න බඩු ටිකක්
    ගෙනාවා.ස්ක්‍රීන් මෙෂ් එක මම
    ගෙනල්ල තියෙන්නේ 100.මේ
    වීඩියෝ එක අවසානයේ මෙෂ්
    එක 64 හොඳයි කියපු එක මම
    ඇහැව්වේ බඩු ගෙනාවට පස්සෙ.
    ඒක මට උනු අතපසුවීමක්
    100 න් ගහන්න බැරිද සහල්
    උරවල.
    2..පොලිබෝන්ඩ් තීන්ත වලින්
    ප්‍රින්ට් කරද්දි....තීන්ත ඉක්මනින්
    වේලී ස්ක්‍රීන් එක බ්ලොක් වීම
    නැතිකරන්න ,තීන්ත වේලීමපමා
    කරන්න දාන කෙමිකල් මොනවාද.
    3.වැඩ ඉවර උනාම ස්ක්‍රීන් එක
    පිරිසිදු කරන්න ගන්න කෙමි
    කල් එක මොකක්ද,?
    Sudath Laksiri Dummalasuriya

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  6 หลายเดือนก่อน +1

      ඔබගේ ප්‍රතිචාරවලට බොහොම ස්තුතියි...
      ඔබගේ පළමු ප්‍රශ්නයට පිළිතුර නම් 100T mesh එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන ගැටළුවක් හිතන්න එපා.
      දෙවැනි ප්‍රශ්නය ට පිළිතුර නම් පොලි බොන්ඩ් තීන්ත වල වියළීමේ වේගය අඩු කර ගන්න නම් රිටාඩර් බින්දු කිහිපයක් කවලම් කරන්න..
      තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර නම් මුද්‍රණයක් අවසානයේදී ස්ක්‍රීන් එක පිහිදාන්න screen wash පාවිච්චි කරන්න

  • @puspavally2649
    @puspavally2649 2 ปีที่แล้ว +1

    Superb explain

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว +1

    Super vedio

  • @kanakenthiran
    @kanakenthiran ปีที่แล้ว +1

    Good explanation 👍👍

  • @dananjananethmal993
    @dananjananethmal993 ปีที่แล้ว +1

    Thankyou

  • @k.g.n2844
    @k.g.n2844 ปีที่แล้ว +1

    💜️

  • @indradasawalpita1063
    @indradasawalpita1063 ปีที่แล้ว

    😊

  • @premachandrakgamage4703
    @premachandrakgamage4703 2 ปีที่แล้ว +1

    Godaaaak watina video ekak.. superb sir.. Thank you.. 👌👌👌👌❤❤

  • @wasantharupasinghe5559
    @wasantharupasinghe5559 ปีที่แล้ว +1

    නියමයි 👌 ජයවේවා ලෝබ නැතුව කියල දෙනව

  • @nmohamednifras
    @nmohamednifras ปีที่แล้ว +1

    💪💪💪👍

  • @slbuspissa2867
    @slbuspissa2867 ปีที่แล้ว

    pcb print karanna ganna one mona thinthada.

  • @sandunitharaka1825
    @sandunitharaka1825 6 หลายเดือนก่อน

    Sirta godak pin sirge post ekak dekala mage husband online clz ekata sambanda Una Ada mage punchi business eke screen print eka apitama karaganna puluwan wela.

  • @TechwithSandaruwan
    @TechwithSandaruwan ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්, සර්ගෙ lightbox එකේ luminous එක කීයද?

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 3 หลายเดือนก่อน

    🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @mohammadusajidh5152
    @mohammadusajidh5152 2 ปีที่แล้ว

    120 mesh eke exposing time keeyada??

  • @samansinghe9243
    @samansinghe9243 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මහත්මය. සමහර දේවල් අහන්න තියනවා දුරකථන අංකය එවන්න පුලුවන්නද කරදරයක් නැත්නම්

  • @sasankasamagaarabic3415
    @sasankasamagaarabic3415 8 หลายเดือนก่อน

    පෝස්ටර් මුද්‍රනය ගැන එකක් දාන්න

  • @artsandeducation7716
    @artsandeducation7716 2 ปีที่แล้ว +1

    බෑග් එකෙ බෝඩර් එක ගැන හිතල ආට්වර්ක් එක කල එක පොඩි අව්ලක්. වටිනව උත්පල.

  • @maliprinters6523
    @maliprinters6523 ปีที่แล้ว +1

    Sir Screen wash, 100 mesh, polybond tinta ganda tenak kiyandako (dilivery karaganda puluwan tenak)

  • @PriyangikaNayana
    @PriyangikaNayana หลายเดือนก่อน

    Ganna thintha warga monawada.ganna mesh warga monawada

  • @venasa1702
    @venasa1702 2 ปีที่แล้ว

    me ansen videsha rekiya nadd sar

  • @NelumAmarasekara-vq5tn
    @NelumAmarasekara-vq5tn 7 หลายเดือนก่อน

    Oxford material valata print karanana kiyala denawada please

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  4 หลายเดือนก่อน

      නොමිලේ වැඩසටහන නරබන්න.

  • @tv9prolive801
    @tv9prolive801 2 ปีที่แล้ว +1

    eka digata print karanakota ara thintha screen eke welenawada..

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  2 ปีที่แล้ว +1

      වේගෙන් ප්‍රින්ට් කරනවානම් එහෙම වෙන්නේ නෑ

  • @sajithrathnayaka8363
    @sajithrathnayaka8363 ปีที่แล้ว +1

    poly sack bags miladee ganna thiyenne kohed mahattaya

  • @user-zy8je8hg1e
    @user-zy8je8hg1e ปีที่แล้ว

    Screen printing kemthi aya mg dann

  • @pradeepkumara74
    @pradeepkumara74 11 หลายเดือนก่อน

    Me wage board ekak hadaganna puluwan da mata mage logo eka dala..kiyak withara yayida

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  8 หลายเดือนก่อน

      screen එකක් හදලා දෙන්න පුළුවන් මට කතා කරන්න

  • @user-tg5yx6uy6q
    @user-tg5yx6uy6q 6 หลายเดือนก่อน

    Badu ganna thenak kiyanna

  • @user-sr9qv2nu7j
    @user-sr9qv2nu7j 5 หลายเดือนก่อน

    sirge cource eka thiyena lagama dinayai,koheda kiyna ekai mata danaganna puluwanda sir

  • @midprasad7254
    @midprasad7254 ปีที่แล้ว +1

    ඇයි සර් ස්ක්‍රීන් එක ක්ලෑම්ප් එකට සෙට් කරන්නෙ නැතුව ඔය විදියට කලේ?

  • @slakmald
    @slakmald 2 ปีที่แล้ว

    ඔය වාගේ ප්‍රින්ට් ඒකකට ගාන කීයක් විතර කියන්න පුලුවන්ද ? අගල් ගානටද ගන්නේ .... (2 කලර් ප්‍රින්ට් ඒකට ගාන වෙනස් වෙන්නේ කොහොමද ?)

    • @slakmald
      @slakmald 2 ปีที่แล้ว

      @Screen Printing ගොඩක් ස්තුති ඔබතුමාට... නොදන්න ගොඩක් දේවල් ඔයාගේ විඩියෝ බලලා මම ඉගෙන ගත්තා. මට තියන ගැටලුව වැඩක් කරනකොට ඒ් වැඩේට ගාණක් හදන්නේ කොහොමද කියන ඒකයි....

  • @kasunprabhasara9709
    @kasunprabhasara9709 2 ปีที่แล้ว

    Ink eka mokadda sir

  • @mohamedziya6651
    @mohamedziya6651 ปีที่แล้ว +1

    mess eka kiyada sir ??

  • @sanjayanavarathna3852
    @sanjayanavarathna3852 11 หลายเดือนก่อน

    Polysack bag gnna thiyena shop ekaka number ekak denna puluwanda sir

  • @lnkgoodideas
    @lnkgoodideas ปีที่แล้ว +1

    Screen print කරන්න අවශ්‍ය උපකරණ , තීන්ත , chemicals ගන්න පුලුවන් කොහෙන්ද ? 😊

    • @screenprintingbyuthpala
      @screenprintingbyuthpala  ปีที่แล้ว

      කොළඹ , මහරගම , ගම්පහ ගාල්ල, මාතර

    • @pradeepkumara74
      @pradeepkumara74 11 หลายเดือนก่อน

      Mona wage shop walada

  • @kamalariyarathna8334
    @kamalariyarathna8334 ปีที่แล้ว

    Oyara call ganna kohamada

  • @mthushara3224
    @mthushara3224 ปีที่แล้ว +1

    සරමක‍්.ෙබා‍්ඩරය සමග..කරන.විදිහ කියල ෙදන‍්.නපුඑවන‍්ද..2කලර‍්

  • @chamikadesilva75
    @chamikadesilva75 9 หลายเดือนก่อน

    පොලිසැක් ගහන මෙෂ් මොනවද

  • @dmhsbrathnayka2529
    @dmhsbrathnayka2529 ปีที่แล้ว +1

    Aiye oyage T p number aka avanna

  • @ravikumara7508
    @ravikumara7508 4 หลายเดือนก่อน

    මෙම ව්‍යාපාරය පටන් ගන්න හිතාගෙන ඉන්නෙ උදවු කරන්න පුලුවන් ද

  • @user-on6zt9od4n
    @user-on6zt9od4n 9 หลายเดือนก่อน

    මට ඔයාගේ ටෙලිපොන් නම්බර් එක ඕනේ