Dressing Room | EP 01 | Mangus 2024

แชร์
ฝัง

ความคิดเห็น • 308

  • @mrkassagaming946
    @mrkassagaming946 4 หลายเดือนก่อน +146

    අඩො අව්ලෙන් ඉන්නකොට අව්ල ගේනාපු හෙතුවෙන්ම හිනාව අරන් ආපු අපෙ මැන්ගුස්ලාට respect ❤️

  • @ruchirahansamal3638
    @ruchirahansamal3638 4 หลายเดือนก่อน +110

    මේ video එකෙන් ලැබෙන මුදලින් වනිදුට මොලයක් මිලදීගැනීමට යෝජනා කරනවා 🤓

  • @duladabestsam7213
    @duladabestsam7213 4 หลายเดือนก่อน +46

    ලංකාවේ ඉන්න සුපිරිම කන්ටෙන්ට් එකක් තියෙන සෙට් එක තමා උඹලා. හැමෝම මාර දක්ෂයි බන්. පට්ටම සතුටුයි උඹලා ගැන.

  • @satazer5824
    @satazer5824 4 หลายเดือนก่อน +67

    The question : "Will they?"

  • @MJJNamalDias
    @MJJNamalDias 4 หลายเดือนก่อน +20

    දුක තුනීවෙන්නත් එකක හොඳයි මේක 🥺❤️

  • @chamarakumarasinghe5573
    @chamarakumarasinghe5573 4 หลายเดือนก่อน +43

    ඇත්තටම මෙහෙම ඇති නේද බන්...අපේ dressing room එක..😂 බලන අපි පව් බන්...😢

  • @Glowacki-Francis
    @Glowacki-Francis 4 หลายเดือนก่อน +10

    😂😂😂😂😂❤❤❤❤අපේ එව්න් ගහන හැම මැට්ච් එකකටම මේ වගේ වීඩියෝ එකක් ඕනේ 😂😂❤

  • @dhananjayakumarasinghe7204
    @dhananjayakumarasinghe7204 4 หลายเดือนก่อน +12

    ජය බන්දා ලොවේ....❤

  • @darcreations6995
    @darcreations6995 4 หลายเดือนก่อน +6

    මෙක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..😂😂😂😂

  • @damintha
    @damintha 4 หลายเดือนก่อน +14

    පැතුම්ට වැරදි තොරතුරක් දුන්නෙ කව්ද 😒 , ❤️❤️

  • @eshnow
    @eshnow 4 หลายเดือนก่อน +3

    හැමදාමත් වගේ සුපිරියක්.... ❤

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 4 หลายเดือนก่อน +7

    මේක නම් පහරක්❤️

  • @TalkwithSHEHA
    @TalkwithSHEHA 4 หลายเดือนก่อน +22

    සරම ගහං එනවා දැක්කම හිතුවෙ තුෂාර කියලා🤭❤️සුපිරි මේකනම්

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 4 หลายเดือนก่อน +38

    වනිදු බඩුවක් වගේ හිනා වෙද්දි😅😅😅

  • @suranjayapremarathne1560
    @suranjayapremarathne1560 4 หลายเดือนก่อน +19

    ලොන්තයෝ නිසා දවසම අවුලෙන් හිටියෙ . දැන් හරි 🤣

  • @Thisa-ks
    @Thisa-ks 4 หลายเดือนก่อน +3

    නියමයි කට්ටියගෙ රෙදි ගැලවෙන්න දුන්නා😅

  • @isuruehelepola5352
    @isuruehelepola5352 4 หลายเดือนก่อน +12

    The last "will they"? 🤣🤣👌

  • @Udrox1994
    @Udrox1994 4 หลายเดือนก่อน +11

    Team එකේ උන් මේක දැක්කොත් උන් ලංකාවට එන එකක් නෑ උන් එහේම citizen ගනීවි 😂😂😂

    • @rosheldealmeida3644
      @rosheldealmeida3644 4 หลายเดือนก่อน +1

      Team ekata lajjwak kiyala deyak thiynwa yai.😅 Apooruwata ei gedara

  • @Ur.cristianoo-prgl
    @Ur.cristianoo-prgl 4 หลายเดือนก่อน +4

    මැච් එකෙන් මැච් එකට දාමු ආ world cup special ❤😂

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 หลายเดือนก่อน +1

    සුපිරියක් ඕයි.
    අපේ උන් සිරාවටම ඔහොම තමා හිතනවා ඇත්තේ 😂

  • @Tharuu----0
    @Tharuu----0 4 หลายเดือนก่อน +2

    මරූ 😍....background laughing voice cut එක ආය එපා හැබැයි

  • @savidusasanka7639
    @savidusasanka7639 4 หลายเดือนก่อน +13

    Pain in smile......Sinahawen kandulu hangana minissu🙂

  • @SusaliDilhari
    @SusaliDilhari 4 หลายเดือนก่อน +3

    මැංගුස් ❤❤❤

  • @shashikamanohara
    @shashikamanohara 4 หลายเดือนก่อน +7

    සම්මි ඇන්ඩ් ෆකර්ස් ටීම්

  • @Tharindu4u
    @Tharindu4u 4 หลายเดือนก่อน +1

    මාර වැඩ්ඩො සෙට් එකක්.....සුපිරී

  • @KDhanushan-s7u
    @KDhanushan-s7u 2 หลายเดือนก่อน

    One more dressing Room video please ❤

  • @DPANIRAN84
    @DPANIRAN84 4 หลายเดือนก่อน +2

    දුන්නෙන් විදින්න wicket ගන්න එපැයි... 🙈🏹⚡ අම්මෝ 😂

  • @miniproduction5220
    @miniproduction5220 4 หลายเดือนก่อน +4

    මං මේ vedio එක වනිදුට යැවුවා

  • @kavindumalshan9559
    @kavindumalshan9559 4 หลายเดือนก่อน +1

    Empty bottle ටික😂❤ ආදරෙයි ඈ

  • @OMEtvONLINE
    @OMEtvONLINE 4 หลายเดือนก่อน +1

    Need part 2 .asap❤

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 4 หลายเดือนก่อน +1

    අම්මෝ ඒක....😂😂උන්ව හලල අපි ට්‍රිප් එක ආවලු...😂

  • @0nly_sh0rts
    @0nly_sh0rts 4 หลายเดือนก่อน +9

    based on true story

  • @mayuraprasanga1377
    @mayuraprasanga1377 4 หลายเดือนก่อน +2

    අඩෝ බංගලීකාරයා මරු බන්😅

  • @HelitharomGaspe
    @HelitharomGaspe 4 หลายเดือนก่อน +1

    Thanks ayye maru heluwa

  • @loveisthe23
    @loveisthe23 4 หลายเดือนก่อน +2

    අඩෝ ඒක ආතල් ❤😂

  • @simc687
    @simc687 4 หลายเดือนก่อน +2

    අඩෙන්නම දීලා තියෙනවා කනට ගැහුවා වගේ නේ 😂😂

  • @dananjiabegunawardana3040
    @dananjiabegunawardana3040 4 หลายเดือนก่อน +1

    Super ❤️

  • @shamithshiwantha3614
    @shamithshiwantha3614 4 หลายเดือนก่อน +2

    Line එක සුපිරි නැති කරලම දාපන් 😂😂😂😂❤❤❤❤❤❤

  • @damithamevan1163
    @damithamevan1163 4 หลายเดือนก่อน +1

    මේවනෙ ආතල් 😂
    ජයවේවා 💪💪💪❤️

  • @bhanukaedirisinghe2473
    @bhanukaedirisinghe2473 4 หลายเดือนก่อน +3

    ක්ෂණිකව අපට ආතල් එකක් දී සත්‍ය කතා කරාට ඔබලාට අපගේ හද පිරි මෙව්ව එක…😀

  • @Beastbat
    @Beastbat 4 หลายเดือนก่อน +1

    Next level bro 😂😂 lol 😂😂😂😂

  • @RashmikaLakshan-op3bp
    @RashmikaLakshan-op3bp 4 หลายเดือนก่อน +2

    World cup එකට ආපු නැති සෙට් එක දාලා දික්වැල්ලයා whatsapp group එකක් හදලලු😂😂😂😂

  • @shashikadilshan7698
    @shashikadilshan7698 4 หลายเดือนก่อน +1

    සුපිරියක් 😂❤️

  • @chamod_s9260
    @chamod_s9260 4 หลายเดือนก่อน +1

    Thank You Mangus❤

  • @billzakh3238
    @billzakh3238 4 หลายเดือนก่อน +3

    Wt a message for our team 🎉 anyway we want more videos also ❤

  • @LisithaRanhinda
    @LisithaRanhinda 4 หลายเดือนก่อน +2

    අනේ දෙවියනෙ මේ video එක අර ගණිකාවො ටික දකිත්වා🙏

  • @ArunaNamal
    @ArunaNamal 4 หลายเดือนก่อน +1

    😂😂😂 සිරාවටම ඕයී

  • @pradeepparanagama1274
    @pradeepparanagama1274 4 หลายเดือนก่อน +1

    Habai kiyanne aththa ❤

  • @amilachanakasiriwardana7155
    @amilachanakasiriwardana7155 4 หลายเดือนก่อน +1

    ඒක නම් එලම බ්‍රෝ

  • @pasindulakshan398
    @pasindulakshan398 4 หลายเดือนก่อน +2

    E ubala palayanko team ekata.sook ekata thiyeyi....❤😂😂

  • @Suinorumai
    @Suinorumai 4 หลายเดือนก่อน +3

    ඔච්චර හයියෙන් කනට ගහන්නෙපා බන්..පව් උන්...😂😂😂

    • @nimsarapara
      @nimsarapara 4 หลายเดือนก่อน

      😂

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 4 หลายเดือนก่อน +2

    අපේ dressing room එකේ empty ගොඩ 😂😂

  • @BATTAbosa
    @BATTAbosa 4 หลายเดือนก่อน +3

    අඩේහ් ඒකනම් සුපිරිම සුපිරි වීඩියෝ එක ❤❤❤

  • @Sinhala_Cinema
    @Sinhala_Cinema 4 หลายเดือนก่อน +1

    Matara newe Galle, Seenigama gihilla pol gahanne. Seenigama Galle tiyenne, sannasgala godak pissu kiyewwe ara vdeo eke. patta athal ubala as always, eth dukath ekka bn 😂😢

  • @nu1production
    @nu1production 4 หลายเดือนก่อน +1

    රටක් වසයෙන් අපි දිණුම් පුතා...😮😂

  • @malithshanaka8826
    @malithshanaka8826 4 หลายเดือนก่อน +1

    Will they ????

  • @Unlimited_Hopes
    @Unlimited_Hopes 4 หลายเดือนก่อน +2

    නියමයි බන්😌

  • @chamindawijerathna7742
    @chamindawijerathna7742 4 หลายเดือนก่อน +1

    🤣🤣🤣මැන්ගුස් අයියල ප්ලීස් මගෙ කමෙන්ට් එක බලන්න. අපි සෝෂල් මීඩියා වල කමෙන්ට් දැම්මට වැඩක් නැ. කට්ටියගෙ අැස් අැරෙන්න ඔයාලගෙ මේ වගේ වීඩියො වටිනව. හිනාවෙන් දැනෙන්න දෙයක් දුන්න ඔයාලට පිං. ක්‍රිකටස්ලට අපිව සහ රට විහිළුවක් වෙලා තියන්නෙ. උන්ට කොහොමත් එකයි කාලා බීලා ෆන් එකේ ඉන්නව. ක්‍රිකට් ජීවිතෙ වෙච්ච අපි දුක් වෙනව. තවත් මීට වඩා රිදෙන වීඩියො එකක් මේ පිම්මෙම කරන්න. හැමදාම අාදරෙයි ඔයාලට❤❤❤

  • @h.lwejerathne2208
    @h.lwejerathne2208 4 หลายเดือนก่อน +1

    මරු ඈ 😂😍

  • @lankabroo4716
    @lankabroo4716 4 หลายเดือนก่อน +2

    කන හරහා මොලයට.. හොද වැඩේ උන්ට 😂😂😂

  • @wasantharanasinghe964
    @wasantharanasinghe964 4 หลายเดือนก่อน +1

    අඩෝ උඹල මරු බං

  • @inoshaarawindi9538
    @inoshaarawindi9538 4 หลายเดือนก่อน +2

    පැරදුනෙ නැත්තන් තමයි අවුල 😂😂😢🎉

  • @Rusirulakshan-n7n
    @Rusirulakshan-n7n 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anushkamadushan_
    @anushkamadushan_ 4 หลายเดือนก่อน +1

    අන්තිමට... හම්මේ 😂😂

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 4 หลายเดือนก่อน +2

    අද නම් රෙදිත් නෑ බන් 😂😂😂

  • @isuudantha
    @isuudantha 4 หลายเดือนก่อน +1

    හිනාවෙන්නද
    අඩන්නද
    හිතා ගන්න බැ 🙂

  • @waasfrank
    @waasfrank 4 หลายเดือนก่อน +1

    ඉස්සෝ ආ...

  • @achinthanawa5329
    @achinthanawa5329 4 หลายเดือนก่อน +1

    Sri lankan cricket බලනන්න ආස හිතෙයි 😂😂😂😂

  • @charithprabath681
    @charithprabath681 4 หลายเดือนก่อน +1

    අඩො සුපිරි

  • @INJ99
    @INJ99 4 หลายเดือนก่อน +3

    දික්වැල්ලයා whatsapp group ekk hadala😂😂😂😂

  • @kavindyadilhara8965
    @kavindyadilhara8965 4 หลายเดือนก่อน +1

    😂😂😂👍 මරු

  • @lalindaherath7791
    @lalindaherath7791 4 หลายเดือนก่อน +1

    Pattaaa❤

  • @dude005
    @dude005 4 หลายเดือนก่อน +1

    ක්‍රිකට් මැච නං බලන්නෙ නෑ.. හැබැයි Mangus බලනව 😎

  • @TharinduProduction
    @TharinduProduction 4 หลายเดือนก่อน +1

    Eka supiri❤🎉

  • @prasadgamage8674
    @prasadgamage8674 4 หลายเดือนก่อน +1

    Niyamai😃

  • @dilshanlakshitha2112
    @dilshanlakshitha2112 4 หลายเดือนก่อน +1

    ආතල් ඕයි😂😂😂😂😂

  • @chariyaa.........
    @chariyaa......... 4 หลายเดือนก่อน +1

    Guruthuma video eke naa kiyala awlen hitiye.But Hathurusinghe wa dakkata passe ekath hari😂

  • @osa_smile
    @osa_smile 4 หลายเดือนก่อน +3

    Davsen content ekkuth ghl 😂❤

  • @ruchira296
    @ruchira296 4 หลายเดือนก่อน +1

    අඩෝ ආතල් දෙන්න එපා බන්😂❤️

  • @19rajee
    @19rajee 4 หลายเดือนก่อน +2

    Okema 2 weni episode ekath oni..❤

  • @charithranaweera3907
    @charithranaweera3907 4 หลายเดือนก่อน +3

    Dhananjaya Aiya..😂

  • @vimukthiperera7731
    @vimukthiperera7731 4 หลายเดือนก่อน +1

    ඒක මරැ 😂

  • @virajlankage654
    @virajlankage654 4 หลายเดือนก่อน +1

    ගැම්ම

  • @HarSha-bg4jk
    @HarSha-bg4jk 4 หลายเดือนก่อน +2

    ශමිමි අයියේ ඔයා යන්න එපා😂

  • @mervinjayadewa5333
    @mervinjayadewa5333 4 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤

  • @travelsite7381
    @travelsite7381 4 หลายเดือนก่อน +3

    Nahuthetama hala 😂😂😂❤❤❤

  • @hansikakulathunga7701
    @hansikakulathunga7701 4 หลายเดือนก่อน +1

    අඩො එල එල....

  • @deshi_boy_amare
    @deshi_boy_amare 4 หลายเดือนก่อน +1

    Hammoo oii 😂😂😂😂❤

  • @Sapunxx
    @Sapunxx 4 หลายเดือนก่อน

    පට්ට

  • @MaheshGomaa
    @MaheshGomaa 4 หลายเดือนก่อน +1

    Cup ගොඩ ලොක්කලගේ😂❤

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 4 หลายเดือนก่อน +2

    මරු 😂😂 හැබැයි වනිදු දනන්ජයට වඩා බාලයි😅

  • @KavinduHewawasam
    @KavinduHewawasam 4 หลายเดือนก่อน +2

    ‘Will they?’, Never😂

  • @sandamalirajapaksha5945
    @sandamalirajapaksha5945 4 หลายเดือนก่อน +1

    Anee dhanaa 😅❤

  • @SujaniSamandhika-wj6dg
    @SujaniSamandhika-wj6dg 3 หลายเดือนก่อน +1

    😉😉

  • @RomeshASilva-Writer
    @RomeshASilva-Writer 4 หลายเดือนก่อน +1

    අමෝ යකෝ 😂😂

  • @shanithdemel3998
    @shanithdemel3998 4 หลายเดือนก่อน +2

    Chandika Hathurusinghe සැපක් 😂

  • @sahanguruge5665
    @sahanguruge5665 4 หลายเดือนก่อน +1

    Maru oii

  • @thinethaththanayaka112
    @thinethaththanayaka112 4 หลายเดือนก่อน +1

    Ammoh 😂❤

  • @Neth-j5g
    @Neth-j5g 4 หลายเดือนก่อน +1

    Maru aa 😂

  • @nimeshlakshan2608
    @nimeshlakshan2608 4 หลายเดือนก่อน +1

    අම්මෝ😂🙉