ප්‍රක්ෂිප්ත 2022 A/L Physics (Prakshiptha) Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 94

  • @ndshakii1713
    @ndshakii1713 21 วันที่ผ่านมา +8

    මන් ක්ලාස් යන්නෙත් අනුරාධ සර්ගෙම තමා..ඒත් අපි විසිහයේ සෙට් එකට ඉස්කෝලෙ කලින් පටන් ගත්ත නිසා ටියුශන් එකට වඩා ඉක්මනින් ඉස්කෝලෙ කරගෙන යනවා.. ඉස්කෝලෙ ගුරුවරු හිතන් ඉන්නෙ අපි ෆිසික්ස් වලට ඩිග්‍රි ගහලා ආයෙ ආසවට ඉස්කෝලෙ ඇවිත් කියලද කොහෙද.. ඒ ගොල්ලො ඔහේ කරගෙන යනවා රිවිශන් වගේ.. අපිට කිසිම දෙයක් තේරෙන්නෑ..ඉස්කෝලෙ ගනන් දුන්නම අපි ඒ ගාන කියවලාඉවර කරන්නත් කලින් සමහර ලමයි ගාන හදලා පොත පෙන්නලත් ඉවරයි.. ඒ වෙලාවට මාර විදියට අසරන වෙනවා..මානසිකව වැටෙනවා.. ඒත් පස්සෙ තමා දන්නෙ ඒ ලමයි යන ක්ලාසස් වලින් මේ පාඩම් ගොඩක් ඉස්සරහට ඉවර කරලා කියලා..ඒකයි එගොල්ලො එච්චර ඉක්මනට ගනන් හදන්නෙ.. ඕක ඉස්කෝලෙ ගුරුවරයට නොතේරෙනවා නෙවේ ඒත් ඒයාලට කිසිම උවමනාවක් නෑ අපිට හරියට උගන්නන්න..සීයට අසූව බලනවා කිය කිය ඉස්කෝලෙ ගෙන්නගත්තට වැඩක් නෑ හරියට උගන්නන්න බැරි නම්..පාසල් අද්‍යාපනයෙන් විතරක් ඉගනගන්න හිටියනම් අපි වල් වැදිලා.. බැරිම තැන තමා යූටියුබ් ආවෙ වීඩියෝ එකක්වත් බලලා ඉගන ගන්න..එතකොට උඩටම ආවෙ අපේ සර්ගෙ වීඩියො එකක්ම තමා❤.. චුට්ටක් පරක්කු උනත් සර් මොලේටම වැටෙන්න කියලා දෙනවා..ආදරෙයි සර්♥️

  • @PRache66
    @PRache66 2 ปีที่แล้ว +68

    Bio and C Math කරන හැම ලමයෙක් ටම තේරුම් ගන්න පහසු විදියට ප්‍රක්ශිප්තයක ගමන් මාර්ගය සරලව කියලා දුන්න එක වරදවා වටහාගෙන සමහර අය අපෙ සර් ට බොරුවට මඩ ගහනවා දැක්කම ඒ අය ගැන ඇත්තටම දුක හිතුනා....ලමයි විදියට සර් ගෙන් අපි ඉගෙනගත්ත දේවල් බොහෝමයි.නීරස විශයක් වෙලා තිබ්බ physics මගෙ වගේම තව ගොඩාක් ලමයින්ගේ ආසම විශය වෙන්න හේතුව #අනුරාධසර් ම තමා...🔥දවසින් දවස mcq ගාන වැඩි වෙද්දී දැනෙන සතුට කියලා නිම කරන්න බෑ සර්...0 ඉදන් ඉන්න හැම කෙනාවම ගොඩ දාන්න සර් දරන උත්සහය අසීමාන්තිකයි...tution කියන්නේ කොහොමත් businesses එකක්...ලමයි වෙන අපි පාරිහෝගිකයෝ....අනිත් හැම businesses එකක ම වගේ ම මේකෙදිත් වැඩි ඉල්ලුම තියෙන්නේ product එකේ quality එක වැඩි වෙන තරමට....අපි වීයදම් කරන මුදලට සාධාරන product එකක් අපට ලැබෙන තරමට..කොච්චර නම් වලින් brand ආවත් තිබ්බත් qulity එක එක අනුව ඒ ඒ දේවල් වලට තියන ඉල්ලුම වැඩි හෝ අඩු වෙනවා...මේ businesses එක ඇතුලේ අනුරාධ පෙරේරා කියන්නේ brand එකක්..physics කියන product එක උපරිමයත් එහා ගිහින් අපට හරියට දෙන නිසයි සර් ට ලමයි මෙච්චර ආදරේ....💟🔥😍...අපි වෙනුවෙන් කැපවෙන තරම් අපි වෙනුවෙන් මහන්සි වෙන තරම් අපි දන්නවා සර්...ඒ හැමදේටම ගොඩක් පින්..ඵල ඇති රුකට තමා ගල් වදින්නේ....ආදරෙයි සර් ගොඩක්💟😍

    • @statusmusicofficiallk1798
      @statusmusicofficiallk1798 10 หลายเดือนก่อน

      Anee🥹❤️

    • @dinethchandima3463
      @dinethchandima3463 4 หลายเดือนก่อน +4

      මෙහෙමයි මෝඩයෙක් වගේ comment දාන්න එපා හරිද cocacola kiyanne කොච්චර ජරාවක් උනත් ඉල්ලුම වැඩිම බීමක් ඒක... tution wala unath ඉල්ලුම වැඩි වෙන්න ගොඩක් බලපාන්නෙ markerting. Me sirget marketing sahenata thiyenawa oyalata therenne nathi. Ithin lamai godak enne rallata mchn oka simple දෙයක්

  • @videofactorylk2742
    @videofactorylk2742 4 ปีที่แล้ว +45

    1st comment
    අපි වෙනුවෙන් සිදුකරන මේ සත් කාර්යයට සර්ට අනේක වාරයක් පින්.

  • @priyanthasaman7817
    @priyanthasaman7817 3 ปีที่แล้ว +64

    Youtb අවේ මේ කොටස තේරෙන්නේ නැති නිසා උඩටම ආවේ මේ vdo එක.. ගොඩක් පිං.. මට හොදටම තේරුනා.. clss enna puluwannm kiyl hithuna 😐

  • @janithahewakokawalage6162
    @janithahewakokawalage6162 18 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ පැහැදිලිව කවුරුවත් කියල දෙනවා දැක්කෙ නෑ සර් . ඉස්සර හදන හැටි හිතා ගන්නවත් බැරි කොටසක් දැන් මාරම ලේසි කොටසක් . ගොඩක් පින් සර් ලමයින්ගෙ ජීවිත ලස්සන කරන්න උගන්නනවට ❤

  • @kavee8544
    @kavee8544 2 ปีที่แล้ว +29

    අමාරුයි කියලා හිතපු කොටස ලේසියට සර් නිසා තේරුනා. Good job sir . Thnk yu 💖

  • @shenordrashintha7242
    @shenordrashintha7242 ปีที่แล้ว +6

    ප්‍රක්ශිප්ත ගැන මේවගේ පහැදිලිකිරීමක් කොහෙන්වත් හම්බෙන්නෙ නෑ

  • @navanjaladevindi6923
    @navanjaladevindi6923 3 ปีที่แล้ว +19

    මේ වගේ දේවල් වෙන කව්රුත් ම මේ වෙනකම් කියලා නැ thank you සර් 🙏🙏😁

  • @_tharu_4432
    @_tharu_4432 10 หลายเดือนก่อน +2

    තේරැනේ නැති නිසා අැවිල්ල බැලුවෙ නියමෙට තේරැනා🙏Thank you sir

  • @benishimamandakini1141
    @benishimamandakini1141 ปีที่แล้ว +10

    The part that I thought was difficult was easily understood because of sir👍

  • @nethminiwijekoon5957
    @nethminiwijekoon5957 ปีที่แล้ว +5

    හරියටම තේරුනා මේ කොටස.සර්ට ගොඩක් ස්තූතියි . ගොඩක් පින් 🥰

  • @michelabeysekara3055
    @michelabeysekara3055 2 ปีที่แล้ว +4

    Thank you soo much sir 🥺🥺, mata amaru wela thibba kotasak thamai meka, hodata saralawa kiyala dunna, sirta පිං🥺🙏🏻🙏🏻

  • @chamalshadewdini5506
    @chamalshadewdini5506 2 ปีที่แล้ว +2

    Sir, bohoma sthuthi. Godak deval igenagatha.

  • @warunaoshan11
    @warunaoshan11 4 ปีที่แล้ว +15

    සාපෙක්ෂ චලිතය utube කරල දෙනවද

  • @savini869
    @savini869 7 หลายเดือนก่อน

    ක්ලාස් එකේ දීපු හෝම්වර්ක් හදාගන්න බැරිනිසා මේක බැලුවෙ..ආයි ඒ ක්ලාස් එකට යන්නෑ..මෙච්චරකල් ඉගනගෙන තියෙන්නෙ මොනවද කියල හිතුනා😂🙌❤

  • @shanuadira934
    @shanuadira934 2 ปีที่แล้ว +3

    තෑන්ක්ස් සර් ටර්ම් ටෙස්ට් එකට කරුනු ඉගෙනගත්තා 😭🙏

  • @shenalifernando8781
    @shenalifernando8781 3 ปีที่แล้ว +2

    Thankyou sir... 1 video eken niyametama theruna...!

  • @pasinduathukorala8754
    @pasinduathukorala8754 3 ปีที่แล้ว +5

    sir kiyala dena widihata nm niyameta theum yanawa

  • @tharindusampath1496
    @tharindusampath1496 3 ปีที่แล้ว +5

    Super.......thank you......බුදු සරණයි ...

  • @mohomadferos1028
    @mohomadferos1028 3 ปีที่แล้ว +2

    Anuradha sir, chalitha sameekarana ekkama ugannana prakshiptha padame video ekak dhannako

  • @HiruuPiyasinghe
    @HiruuPiyasinghe 4 หลายเดือนก่อน +1

    කවුරුහරි කියන්නකෝ අනුරාධ සර්ගෙ 2024 පේපර් ක්ලාස් වලට Join වෙන්නෙ කොහොමද කියලා 😪

    • @AnuradhaPerera
      @AnuradhaPerera  4 หลายเดือนก่อน +2

      පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
      t.me/aphotline
      #admin

  • @tekshannimesha3137
    @tekshannimesha3137 ปีที่แล้ว +1

    Bohoma pin sir sirta me pinama athi

  • @For_the-love_of_physics
    @For_the-love_of_physics 4 หลายเดือนก่อน

    supiriyata pahadili kara.. thank you sir

  • @sciencemaths8619
    @sciencemaths8619 ปีที่แล้ว +2

    Sir 2023 AL revition eka ptan gatte nadda.thama

  • @priyankathusara
    @priyankathusara 4 หลายเดือนก่อน

    Thanks sir hodata therum karala dunna❤

  • @Rechard-c7e
    @Rechard-c7e 7 หลายเดือนก่อน +3

    පරාවලීය පථය , වක්‍රාකාර පථයක් ? 🤔🙄

  • @progaming-ok6gf
    @progaming-ok6gf 3 ปีที่แล้ว +5

    Nice and clean

  • @nkw6943
    @nkw6943 2 ปีที่แล้ว +3

    Sirnm niymai😍😍Thanks sir🙏🙏☺

  • @nisansalaniroshani3575
    @nisansalaniroshani3575 3 ปีที่แล้ว +6

    පුලුවන් කියල හිතන් හිටියට දැන් නෙ තේරුනේ😅

  • @ushaninduwara9430
    @ushaninduwara9430 2 ปีที่แล้ว +5

    සර් මන් 2023 උසස් පෙළ කරන කෙනෙක්.මන් ක්ලාස් දෙක තුනකටම ගියා.ඒ එකක්වත් සෙට් උනේ නෑ.දැන් එක ක්ලාස් එකකටවත් යන්නෙ නෑ.මට සර් කියලා දෙන විදිහ සෙට් උනා.මට සර්ගෙ ක්ලාස් එකට ජොයින් වෙන්න පුලුවන් ද?

    • @tocasachi2876
      @tocasachi2876 2 ปีที่แล้ว +2

      මමත් ඔය වගෙ කෙල වෙලා මෙ සර්ගෙ ගියා නියමෙට අල්ලන් යන්න පුලිවන්

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 ปีที่แล้ว +2

    Thank you sir 😊

  • @thilakrathnasiri5527
    @thilakrathnasiri5527 2 ปีที่แล้ว +2

    Hodatama theruna sir ❤️‍🔥

  • @oliviakarunaratne3804
    @oliviakarunaratne3804 4 ปีที่แล้ว +6

    Thank you so much sir💐💐💐

  • @mironmenath284
    @mironmenath284 ปีที่แล้ว +2

    thank you sir

  • @charithjanidu934
    @charithjanidu934 2 ปีที่แล้ว +1

    Mth hodatama teruna sir .kegalleth Clz akak karanna baida sir

  • @Nethul2024
    @Nethul2024 ปีที่แล้ว +2

    Meke 2 kotasa thinawada

  • @priyanthakumara7896
    @priyanthakumara7896 7 หลายเดือนก่อน +1

    Meke part 2 nadda

  • @nimeshadefrance7165
    @nimeshadefrance7165 ปีที่แล้ว +1

    Bohoma pin sir sirta

  • @thenukisehasna4928
    @thenukisehasna4928 2 ปีที่แล้ว +1

    Sir kiyala Dena widiyata hodata theruna. thank u sir

  • @slpchelpandgames2557
    @slpchelpandgames2557 ปีที่แล้ว +2

    Supiriy

  • @_nadulya579
    @_nadulya579 ปีที่แล้ว +1

    Sir 2024 ta online class karanawada...?

  • @SahanRathnayake-zv8un
    @SahanRathnayake-zv8un 5 หลายเดือนก่อน +1

    Super

    • @ThushanAnjana-df9lq
      @ThushanAnjana-df9lq 5 หลายเดือนก่อน

      වැරදියි බං ඉගැන්නුව පොඩි කෑල්ලක්

  • @deshikadewmini4897
    @deshikadewmini4897 ปีที่แล้ว +3

    Sirge class koheda thiyenne?

    • @VinulaWijewickrama
      @VinulaWijewickrama ปีที่แล้ว +1

      Rotary Nugegoda , Susipvan Gampaha , Online All Island

  • @sanduniwathsala4212
    @sanduniwathsala4212 3 ปีที่แล้ว +2

    Sir gampaha vitharada class karanne...

  • @sanduudahanayaka4842
    @sanduudahanayaka4842 3 ปีที่แล้ว +1

    ක්ලාස් ගාල්ලේ නැද්ද සර් sirge....

  • @ChaminduDulaj-vq2iq
    @ChaminduDulaj-vq2iq 11 หลายเดือนก่อน +1

    Thank you sir 💜

  • @yomore2556
    @yomore2556 2 ปีที่แล้ว +1

    Sir kandy වල clz කරනවද

  • @rathnamaliudawalawaththa9684
    @rathnamaliudawalawaththa9684 3 ปีที่แล้ว +1

    Niyami sir

  • @MenukiNemsandi
    @MenukiNemsandi 4 หลายเดือนก่อน

    Thankyou sir ❤ godak pin

  • @himashadivyanjalee8790
    @himashadivyanjalee8790 ปีที่แล้ว +1

    Thankyou sir🙏✨️

  • @hasithshashiranga2914
    @hasithshashiranga2914 3 ปีที่แล้ว +2

    Thank you

  • @sugathjayasekarawanigarath2445
    @sugathjayasekarawanigarath2445 2 ปีที่แล้ว +1

    Sir nugegoda class karannadda.....

  • @giha....n8505
    @giha....n8505 3 ปีที่แล้ว +3

    😊

  • @hirubbh1102
    @hirubbh1102 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @wl2236
    @wl2236 3 ปีที่แล้ว +4

    love u sir 🥰😍

  • @binadigamage
    @binadigamage 10 หลายเดือนก่อน

    Thanks sir😊😊

  • @lordsj
    @lordsj 3 ปีที่แล้ว +2

    Agatama waduna❤️

  • @Tafe-jo6hh
    @Tafe-jo6hh 3 ปีที่แล้ว +1

    ane kaweu hari sirge telegram group eke link eka denawada

    • @tharuff7780
      @tharuff7780 3 ปีที่แล้ว +1

      thota mokatada

  • @sitharawickramanayaka0249
    @sitharawickramanayaka0249 3 ปีที่แล้ว +1

    Sirge youtiube eke yantra vidyawe okkom vedes ndd

  • @pradeepajeewawnie6027
    @pradeepajeewawnie6027 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏

  • @navodyawijesundara6041
    @navodyawijesundara6041 2 ปีที่แล้ว +1

    thank u sir❤

  • @mandinisithhara3539
    @mandinisithhara3539 3 ปีที่แล้ว +2

    😍😍

  • @anushalakmali9443
    @anushalakmali9443 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nandeerathilakarathna8073
    @nandeerathilakarathna8073 4 ปีที่แล้ว +4

    Tute nadd

  • @rashansasmina8705
    @rashansasmina8705 2 ปีที่แล้ว +1

    🙏♥️🔥

  • @trianrozario2384
    @trianrozario2384 3 ปีที่แล้ว +1

    Mata sirge phone number eka ganne puluwanda ?

  • @harshathushari4338
    @harshathushari4338 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️💪💪💪

  • @mooon466
    @mooon466 6 หลายเดือนก่อน +1

    2025 A/L ❤

  • @himashadewmini1111
    @himashadewmini1111 6 หลายเดือนก่อน +1

    mata meyage class yanna puluwannm 😓❤

  • @surajmadhushan584
    @surajmadhushan584 11 หลายเดือนก่อน

    thank you sir

  • @reshmilolindya1312
    @reshmilolindya1312 2 ปีที่แล้ว +1

    Thank you sir😊🙏❤️

  • @DKPRODUCTIONS_YT
    @DKPRODUCTIONS_YT 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏❤️

  • @LakiraWarnakulasooriya
    @LakiraWarnakulasooriya 7 หลายเดือนก่อน

    Thank you sir❤️

  • @Sithumini5137
    @Sithumini5137 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @nipkodi
    @nipkodi 4 ปีที่แล้ว +2

    thank you sir

  • @PramudithaSandaruwan
    @PramudithaSandaruwan 5 หลายเดือนก่อน

    Thank you sir❤

  • @seharaindrakantha602
    @seharaindrakantha602 2 ปีที่แล้ว

    Thank you sir🙏