The Boring Vlog - MJ ගේ special dinner dish එක! | Adelaide Stories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @Oddcouplesl
    @Oddcouplesl 3 ปีที่แล้ว +8

    බලාගෙන ඉන්න නම පොඩ්ඩක්වත් බෝරින් නෑ. කෑම හදන ටික .. 😍 Got me .. ඔයාම මීල් ප්‍රෙප් කරන වීඩියෝස් ටිකකුත් ගෙන්න ප්ලීස්. ❤️😍🥰

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      Hahaa good idea!!!! 😍 thanks a lot!!!!

  • @poornadharmawardena6807
    @poornadharmawardena6807 3 ปีที่แล้ว +7

    MJ.....Spam hadala thiyenne mona meat walinda ?.....Spam can eka open karaddi ena sound eka😅 15:18 (satisfying) 🤪💆🏻‍♂️ ......Superb Vlog 🦸🔥🌝🔥👍🏻

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Hehee pork mainly 😍 හැබැයි chickenuth තියෙනවා flavors

  • @keshaniherath1579
    @keshaniherath1579 3 ปีที่แล้ว +3

    Job එක මොකක් උනත් ..මෙහෙම තනියම උයාගෙන ගෙවල් අස් කරන husband ලා දැන් කාලේ අඩුයි....ඒ සහයෝගය නියමයි...නැත්තන් ගෙවල් වනසලා wife ලා එනකොට....නැත්තං පිරිමිකම ඔලුවට ගහලා කිසි වැඩක් නොකර ඔහේ ඉන්න පිරිමිත් ඉන්නවනේ.... හණ මිටි අදහස් එක්ක.... ගෑනි උයන්න ඕනේ කියලා...ඒ අතින් MJ great 👍,,, ලංකාවේ ගොඩක් අඩුයි මෙහෙම වැඩ කරන තරුණ කොල්ලෝ...ඒ නිසා comment එකකින් අගය කරන්න හිතුනා...සතුටුයි...එහෙම උනාම ජීවිතේ සතුටුයි....දෙන්නම කැපවෙලා..... Good luck ✌️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Thank you Keshani!! මේ රටවල් වලට ආවාම ඒක නිකම්ම වෙනස් වෙනවා!! ආකල්ප වර්ධනය වෙනවා❤️ ඔයාට ඒක තේරුන එක ගැන හරිම සතුටුයි !! ගොඩාක් ස්තූතියි comment එකට ❤️

  • @poornadharmawardena6807
    @poornadharmawardena6807 3 ปีที่แล้ว +3

    Hi MJ...........Oyalage internet connections gana Tri-Angle Podcast ekedi poddak katha karanna puluwanda ?

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      අපි පොඩ්ඩක් කතා කලා!! හැබැයි අනිවාර්යයෙන් ලොකුවටම කතා කරන්නං විස්තර එක්ක ලගදිම

  • @raveenkavishka8086
    @raveenkavishka8086 3 ปีที่แล้ว +2

    මහන්සියේ තරමට ප්‍රතිඵල තියෙනවා අයියේ....❤️
    Vlog eka nm patta.....👌
    Aiyage pc eka gena visthara tikk kiyanna ......
    Ikmanta video editing gena video ekk oniii....
    Good luck brother♥️

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Thank you Raveen!! ❤️ man ikmanatama e dewal gena kiyannan 😍

  • @dulenmanthuka2552
    @dulenmanthuka2552 3 ปีที่แล้ว +2

    Nice vlog naveen aiye........ara podcast eke kiwwath wage podi cycling parak yana eka maru නේද ....
    Dn aiya inna city eke indn snow balanna yanna kochchara wela yanwada ..... yanna idea ekk nadda .... giyoth apiwath ekkn yannooooo💪👍💯😍
    😍💯👍⛄

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Hi Dulen thanks a lot!!! මෙහෙට හිම වැටෙනවා අඩුයි! බලමු මං පොඩි item එකක් ගන්න ඉන්නේ. Bike එකකට වඩා හොඳ එකක් 😋😉 දිගටම touch එකේ ඉන්නකෝ 😋

  • @ranidudisanayaka7402
    @ranidudisanayaka7402 3 ปีที่แล้ว +3

    Vlog eka nam boring na hodee. editing nam next level 👌

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      මං ගොඩාක් හිතලා මහන්සි වෙලා කරනවා!! Thank you Anuda ❤️

  • @achinthasukiri8449
    @achinthasukiri8449 3 ปีที่แล้ว +4

    මගෙ නම කිව්වේ නෑ අක්කා ☹️💔 ... 😍 ඉක්මනට ඊලග විඩියෝ එක ඕනී ♥️🌚

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      අක්කා ආයෙත් එන්නේ නෑ කිවුවා 🙄

    • @achinthasukiri8449
      @achinthasukiri8449 3 ปีที่แล้ว

      අක්කව ඕනී 😡♥️

  • @thushaniherath3098
    @thushaniherath3098 3 ปีที่แล้ว +3

    Hi MJ, which software you use for editing?

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Hi Thushani, for this video I used Adobe Premiere Pro

  • @kim___tae___hee4315
    @kim___tae___hee4315 3 ปีที่แล้ว +1

    Nice vlog and nice voice

  • @flexo1645
    @flexo1645 3 ปีที่แล้ว +1

    Mj hamadama wage lassanama lassanai vlogs.thanks oyata ikmanta danwata mj videos .mama issara podcasts ahanneth na eth oyage podcast eka ekaparak ahuwama pissu haduna.thanks very much mj mata dena sup ekata oyath ekka hamadama innawa hode ikmanta 100k gahawa oya eka sure. akkiwa mathak kala kiyanna stay safe ☺☺☺ (comment ek a diga wadinam sry hodeee ) ❤❤❤👌👌👌✌

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      Amoo Ninja oyage comment eka dakkama me wage digatama kohomahari videos daanna hithenawa ❤️ thanks alot brother!!! Comment eka diga wadi na madi misak ❤️

  • @channalaleen3527
    @channalaleen3527 3 ปีที่แล้ว +1

    Nice Vlogs as usual !!! Love Avos ! Good Avos are pretty expensive here of course from Oz cost like 5 or 6 OZ$ !!! (you may know this already but just a friendly thought , when you break eggs break to a small separate ramekin type of bowl .... if one is rotten it'll spoil all your hard work )

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Yes Avos are the best!!! Lol I’ve never thought about that before about eggs 😲😲😲 omg soo trueeee!!! I’ve seen Deshani doing it but never knew why 😂 thanks for the feedback and tip bro! Love it ❤️

  • @avishinfo
    @avishinfo 3 ปีที่แล้ว +3

    0:22 පිස්සුද අනේ ඔයාලා ඉන්නවනම් එහෙම වෙනවද 🙂

  • @lakshmidharmathilaka5746
    @lakshmidharmathilaka5746 3 ปีที่แล้ว

    Zathura movie eke boyta dubb kale oyada... just remembered ... ur voice is the most attractive ... no words to say how much it is...

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 3 ปีที่แล้ว

    Godak hodai. Uyannath puluwan neda. Gedara clean karanawa niyamai . Rata inna ayage jeewithe harima busy neda.

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      ඔක්කොම පුලුවන් , මොකද දේශානි නැතිකොට ඔක්කොම මං කරනවා, මං නැතිකොට දේශානි කරනවා! 😍😍

  • @oshansadeepa7451
    @oshansadeepa7451 3 ปีที่แล้ว

    මේකනම් සුපිරි මචන් aushi කොහෙද melbourne or sydney

  • @avishinfo
    @avishinfo 3 ปีที่แล้ว

    Mj අයියා

  • @madhushikanadishani3052
    @madhushikanadishani3052 3 ปีที่แล้ว +1

    Nice vlog...💛💛

  • @dj_free1499
    @dj_free1499 3 ปีที่แล้ว

    Video editing karana vidiyath karannako.....
    Aiyee..
    E kiyanne video edit app eka , karana tip tikakuth kiyannako.

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      okay man kiyannan!! 🙂 ❤️

    • @dj_free1499
      @dj_free1499 3 ปีที่แล้ว

      @@MJTheStoryteller thanks aiya

  • @madushikakularathna5759
    @madushikakularathna5759 3 ปีที่แล้ว

    Mn avacardo ekata 🍦 dala kala ne try karala balanne one ☝

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      මාරම රහයි වැනිලා ice cream එක්ක

  • @isurudhananjaya6431
    @isurudhananjaya6431 3 ปีที่แล้ว +1

    MJ koheda cap eka ethana......😁😁😁😁

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      අමතක වෙනවෝ සමහර වෙලාවට 😂

  • @shakilakahawidanage5272
    @shakilakahawidanage5272 3 ปีที่แล้ว +1

    Not so boring to watch brother ❤️🔥

  • @roxnadiya8250
    @roxnadiya8250 3 ปีที่แล้ว +3

    Me chanel aketa mn dn godak kmthi
    Oyalge vlog super (amith) aiye oyatath thanks me wage chanel
    Akk mata introduced kreata

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      Thank you so much!! ❤️ Amith thama ape best buddy 😍

  • @actArena
    @actArena 3 ปีที่แล้ว

    video ekata hari ge clean karapu ekata mage pranamaya😂😂😂😂 from-deshani akka😂😂

  • @flexo1645
    @flexo1645 3 ปีที่แล้ว +1

    Electric tooth brush ekata asa hithuna api mehe pana dagena madinawa😂😂 oka lesi

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      Owww ekata hodata clean wenawa!!! And maarama lesi!! 😍

    • @thusharikakahandagamage7356
      @thusharikakahandagamage7356 3 ปีที่แล้ว

      Electric toothbrush lankawe naneda

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +1

      @@thusharikakahandagamage7356 අනේ මන්දා අපි හිටිය කාලේ නං තිබ්බේ නෑ

  • @pk9289
    @pk9289 3 ปีที่แล้ว

    Nice vlog 😌

  • @nothinghere2751
    @nothinghere2751 3 ปีที่แล้ว +1

    MJ ඔයාගේ tatoo එක පෙන්නන්කෝ .

  • @melishaperera8977
    @melishaperera8977 3 ปีที่แล้ว

    Lankawe university ekaka degree ekak karala ohe ena ekada ekaparama degree ekak karanna ohe ena ekada hoda? Ayye me gana video ekak karannakoo oyalage experiences uth ekka

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      මේ පහල තියෙන්නේ අපේ podcast link එක! ඔයා කියපු හැමදේම අපි කතා කරලා තියෙනවා!
      th-cam.com/channels/JV66Udh-tskyXmYwGoSavQ.html

    • @melishaperera8977
      @melishaperera8977 3 ปีที่แล้ว

      @@MJTheStoryteller Thank you ayye🥰❤

  • @avishinfo
    @avishinfo 3 ปีที่แล้ว

    ඔසී වල අලිපේර ගෙඩියක් වෙන්නවත් තිබ්බනම් ඒත් ඇති 🙂

  • @pk9289
    @pk9289 3 ปีที่แล้ว +1

    Even I had an electric Tooth brush 😍

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว +2

      Its pretty fun n easy right ? 😋

    • @pk9289
      @pk9289 3 ปีที่แล้ว

      Yess😂

  • @thakshilakumari6086
    @thakshilakumari6086 3 ปีที่แล้ว

    Akki ohe job ekak karanwada aiya ...

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      ඔවු එයා Electrical Engineer කෙනෙක්! 😍

    • @thakshilakumari6086
      @thakshilakumari6086 3 ปีที่แล้ว

      @@MJTheStoryteller 😍😍😍😍

  • @chathumali7271
    @chathumali7271 3 ปีที่แล้ว

    ❤️

  • @hittracker1
    @hittracker1 3 ปีที่แล้ว

    👍

  • @harithawiruwo4209
    @harithawiruwo4209 3 ปีที่แล้ว

    😍😍😍🤩🤩

  • @Dilhara_Online
    @Dilhara_Online 3 ปีที่แล้ว

    ❤️‍🔥

  • @ranulmaddumaarachchi4895
    @ranulmaddumaarachchi4895 3 ปีที่แล้ว

    ❤️❤️

  • @vi______hanga....1366
    @vi______hanga....1366 3 ปีที่แล้ว

    ♥️♥️😊😍

  • @GayangaYves
    @GayangaYves 3 ปีที่แล้ว

    Not even a bit boring 🔥

  • @amithdilshan5692
    @amithdilshan5692 3 ปีที่แล้ว +2

    27 like🖒

  • @erandilithari4116
    @erandilithari4116 3 ปีที่แล้ว

    Mj job ekak karanne nadda ?

  • @ruwanthimunasinghe9002
    @ruwanthimunasinghe9002 3 ปีที่แล้ว

    Video ekanam boring ne 😍

    • @MJTheStoryteller
      @MJTheStoryteller  3 ปีที่แล้ว

      thank yoh sok much!! ❤️😍 එහෙනං තව මේ වගේ ඒවා කරන්නං 😋