වැස්සොත් ලංකාව කැපෙයිද ? | Is Sri Lanka out from th T20 World Cup 2022
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- වැස්සොත් මොකද වෙන්නේ ?
අරාබිය එක්ක තරඟයට වැස්ස බාදාවක් වෙන එකක් නෑ. නෙදර්ලන්ත තරගයෙදි තමයි වැස්ස බාදාවක් වෙන්න ඉඩ තියෙන්නේ.
ඉතිං නෙදර්ලන්ත තරඟය වැස්ස නිසා අතාරින්න සිද්ද වුනොත් හෙට පැවැත්වෙන නැමීබියා නෙදර්ලන්ත තරඟය මත ලංකාවේ ඉරණම රඳා පවතිනවා.
අපි ඒ තරඟයට අදාළව මොකද වෙන්නේ කියලා බලමු.
What will happen if Sri Lanka vs Nederlands match wash out.
If Sl vs NED match wash out NAM vs NED match is the game decider.
#srilankacricket
#t20worldcup2022
#cricketnews
නැමීබියා පරාජයේ වාසි අවාසි
th-cam.com/video/XKfa8BflRcA/w-d-xo.html
දිනුවම හොඳ කියන්නැයි පරාද උනාම බයින්නයි එපා යකුනේ.මේක අපේ රට.ඒ කොල්ලො පුලුවන් උපරිම දක්ෂතා පෙන්නයි තරඟයක් නම් දිනුම පැරදුම දෙකම ලැබෙනවා
aniwaryen
මෙ බයින් මිනිස්සු ජිවිතෙ හැමදාම දින්න නම් මෙ වෙද්දි ලොකයක් දන්න මිනිස්සු වෙන්න ඔනෙ....දුකයි තම එත් හැමදාම දින්නම බැ එ වෙලාවට මුන දෙන විදියත් එක්ක වෙනා වෙන්න ඉඩ තියනව
ඔව්. ඒක ඇත්ත. ගොඩක් අයට එක මැච් එකෙන් කලින් දිනපු ඒවා හැම එකක්ම අමතක වෙලා.
පව්ල් පිටින් හුකන්න ගියෙ ඕකට තමා
Sri lanka 🇱🇰 🥺❤
😟😟😟
ලොකු අවදානමක ඉන්නෙ ඒක අපි දන්නව ඒත් අපි වාසනාවන්ත නම් ඉස්සරහට යයි 😕
Aniwa ❤️
ඒෂියා කප් එක දිනුවයින් පස්සේ ඔළුව ඉදිමුනා වැඩියි. පැරදුනායින් පස්සේ දසුන් කියනවා බෝලර්ස්ලා හරියට බෝල් කලේ නෑ කියල...එහෙම තේරැනා නම්..ඇයි දසුන් බෝල් කරේ නැත්තේ. පැරදුනායින් පස්සේ කියන්නේ මොනවටද...?
අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. අඩුපාඩු හදාගෙන ඇති දැන්.
ඇත්ත
uda giyoth bima watenna wei
දසුන් හොද නායකයෙක් හැබැයි දසුන් අච්චර ක්‍රිඩකයොන්ට කෙලිනකොටවත් ඌ ඕවරයක් දැම්මේ නැ ධනාට ඌට එක ඕවරයක් වත් දුන්නේ තරගයක් වෙනස් කරන්න නම් ඒවා සිද්ද වෙන්න ඔනි
ආසියානු කුසලානය ඔලුවේ තියාගෙන ලොකු කමට අවතක්සේරුවට ලක් කරලා සෙල්ලම් කරනකොට පරදිනවා.අවතක්සේරුවට හොද පාඩමක් ...
Keep clam bro. We can reach to the Super 12.
th-cam.com/video/ijJZ7Jm9iiI/w-d-xo.html
Netherland vs Sri Lanka
Match eka abendod kaloth
UAE vs Namibia match ekath boho durata abendond karanna wenawa
ehema unoth heta match eka paradina team eka , sri lanka athrin wedima NRR aya thma super 12 ynne...
nedakin kalakanni anthimata wena un gahana widihen next round yanna balan inna una..
ituru match dekama loku gaps wlin dinnoth puluwn.
@@positiveceylon4238 ehema unoth hodayi. Munwa pimbuwa wadee
ඇත්තමයි ඔලුව ඉදිමුනා.instergram වල රැගුව.
අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. අඩුපාඩු හදාගෙන ඇති දැන්.
Hodapadam...
Ow..padamk igena gnna athi
මමත් ක්‍රිකට් ලෝලියෙක් ඇත්තමේකයි අපි ඊලග වටයට යන්න තියෙන ඉඩකඩ ඉතාමත් සීමිතයි
හෙට මැච් එක මත තමා ඔක්කොම වෙන්නේ. හෙට නැමීබියාව දින්නොත් අපිට වාසියි.
@@positiveceylon4238 හෙටත් දිනල 20 එකත් දිනන්නඕනා වැස්සොත් ඔක්කෝම ඉවරයි team 3 ක් මැච්දෙක ගානෙ දින්නොත් runrate එක අනුව තීරණය
@@lalithbotheju3800 එහෙම ඔනි නැ හෙට නෙදර්ලන්තය කාලා අපි හෙට මැච් එක ලොකු ගැප් එකකින් දින්නොත් අපිට යන්න පුලුවන්
අනිවා ගොඩක් දුරට අපි එලියට යන්න තියන ඉඩක් තමය් තියෙන්නේ.අද නෙදර්ලන්තෙ දිනුවොත් අපි සියට අනු නමයක්ම එලියෙ තමය් .
Nederland dinapu eka awlkma ne..next match eka api dinuwoth api athule th-cam.com/video/ijJZ7Jm9iiI/w-d-xo.html
Wassoth mokada wenne kiyanne wassoth themenawa
😂😂😂
kohomat cinsistant na team eka. Eka dawasaka katahari wadunot dinanwa ntm kanwa wage seen ekak tyene. Asia cup eket banuka gahuwe natm udinma kamakne tibbe. Dasun batting karanet na ball karanet na.
Asia cup එකේදි පැතුම් ලකුණු අතර හිටියා. ඒ වගේම කුසල් පැතුම් දෙන්නා ගොඩක් මැච් වල start එක හොදට අරන් දුන්නා.
3 , 4 තමා අව්ල තිබ්බේ. ඒ ඇරෙන්න එතනින් පහළ වනිදු , දසුන් , භානුක , චාමික හතරදෙනාගෙන් අඩුම දෙන්නෙක්වත් ලකුණු වලට ආවා හැම මැච් එකකම.
තව මැච් දෙකක් තියනවනේ. අපි හිතමු අඩුපාඩු හදාගෙන මැච් ටික දිනාවි කියලා.
භානුක උනත් අන්තිම එකේ ඔච්චර ගැහුවෙ පකිස්තානෙ ෆීල්ඩින් අවුල්ගිය නිසා.උන් අතින් හොදටම අවුට් වෙන්න තිබුන චාන්ස් තුනක් විතර මිස් කරපු නිසා.දක්ශ කමටත් වඩා එදා වාසනාව තිබුනා අපේ පැත්තට.🙄
@@positiveceylon4238 issara team eka me widiyta runs adu ganakata yannema na.specially low rank team ekakata. dn inna plyaers la gana kisima trust ekak tynna ba. lets think positively on next 2 matches as you said.
වැස්ස තිබුණත් නැතත් හෙටත් අන්ත පරාජය තමා
දැන්ම බලාපොරොත්තු අතැරගන්න එපා. තව තරඟ දෙකක් තියන නිසා අපිට තමා chance තියනවා.
Thoge ammata hukapan
වහින්නෙ blade නෙමෙයි ...වැස්සොත් තෙමෙයි😆
😅😅😅
Ammoo machan😂 u are the man broooo
@@dananjayadissanayaka3058 😆
Lankawa aniwaryan kapanawa 100% shuwar... Kapannat Oni. Kanawata Asia cup eka sinala loku seen karanna giyata okunta hoda wada
Thwa match 2k thiynwa..dnma anawaki kiynna ikman wenna epa
Dont worry that stupid pastor going to make some miraculous things helps of god itself. He got the connection to creates of the universe. So we have more favour other than all the teams. Someother god 🙌 from the up in the sky comes up with banuka rajapaksa apostle.
😂😂😂
අද නෙදර්ලන්තෙ දිනුවොත් අපි එලියේ.දෙකම දිනුවත් අපි එලියේ.
Nee..Nederland match ekn theerane wen nee...
@@positiveceylon4238 නෑ කියන්නේ කොහොමද ?නෙදර්ලන්තෙ පරාද උනොත් අපි තරග දෙකම දිනුවත් අපි අතුලට යන්නේ නෑ .එත් නෑම්බියා දිනුවොත් අපි තරග 2 ක දිනුවොත් අතුලට යන්න පුලුවන්.ඔයා කියනවනම් නෙදර්ලන් තරගයෙන් තිරනය වෙන්නේ නෑ කියල එ හෙතුව කියන්නකෝ.....
Anida match eke srilankawa dinoth 12 dena athereta enne puluwande
@@miniduherath5990 දිනල එන්න ba.අද වගේ ලොකු ඩිෆරන්ට් එකකින් දිනන්න ඔනී.පොය්ට් ටෙබල් එකේ අපි ඉන්න 3 ට.UAE නෑම්බියාව ගෙහුවොත් අපි කොහොම දිනුවත් සුපර් 12 යන්න පුලුවන් .
Api Nederland match eka dinuwoth api athule..
Meke mn explain kla..
th-cam.com/video/ijJZ7Jm9iiI/w-d-xo.html