First of all many thanks to Iraj and Milie for conducting this great program with smart colleagues.... I've heard this young girl's voice from the SLPP stages❤❤❤ Don't give up Savindya......You guys will be in the right destination for make a better future in Sri Lanka... Good Luck to all!❤❤❤
Most suitable program, please play on background, related vedios and pictures that violation of humanity There was a excellent speech by this girl for Mr Namal campaign
Keep it up guys! 👏🏽
Thank you ❤️
මේ තමයි අපේ මේ Program එකේ පලවෙනි Member ❤️
තමන් දරන මතය වෙනුවෙන් නිර්භයව පෙනී සිටීමටත්, අන් මතවලට ගරු කිරීමටත් ඔබ සියලු දෙනාට ඇති හැකියාවට සහ ශක්තියට ආචාර කරමි! ජය වේවා!
❤
🎉🎉🎉🎉🎉
නියමයි මිලින්ද වැඩසටහන මේ වගේ වැඩසටහනක් තව ඉදිරියටත් කරන්ඩ අද ලස්සනයි දාර බයියෝ හදවතින්ම මහින්ද රාජපක්ෂ සමඟ❤❤💪💪
පොහොට්ටුව විතරයි තරුනයන්ට තැන දුන්නෙ විශ්වවිද්‍යාල පලවෙනි වසරෙ තරුනියක් ඉන්න එකෙන්ම ඒක ඒක පැහැදිලී❤
ජන මනස තුළින් MR GR NR චරිත අතුගාලා දාන්න උත්සාහ කරාට, NR නොබියව දිනෙන් දින ජන ආකර්ෂණය අත්පත් කර ගනිමින් සිටීම 🤩 ❤ 👏 ඒක පට්ට, මරු, සුපිරි....
👍
Clean juntawan yanthaman jathika listhuwan awa hinda baruna
හදවතින්ම මහින්ද රාජපක්ෂ ❤💯☝️ සමග බයියේක්🌷✅
👇
සවින්ඳයා දුව ඔබට සුබ අනාගත යක් වේවා❤❤❤❤❤❤❤❤❤❤
අනුරව ගෙනාපු අයට ස්තූතියි. නැත්නම් අදටත් හෙටටත් අහිංසක ජෙබයියො හිතන්නෙ NPP අයට විතරයි කරන්න පුළුවන් කියලා..
මේ රටට සහ මිනිසුන්ට ආදරයකරන එකම දේශපාලන පක්ශය ශ්‍රී ලකා පොදුපෙරමුන විතරමයි. ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️
මිලින්ද, මෙම program එකට සවින්ද්‍රයා දුවව තෝරා ගැනීමම වැඩසටහනට ලොකු ආලෝකයක්.......
නාමල් කවදාවත් ජරා ජෙප්පො වගේ කිසි කෙනෙකුට අපහාස කරන්නෙ නැහැ.මුන් මොනව කිව්වත් අනාගතේ එතුමට සුදුසු කාලය එනව.
පසන්ගෙ කතාව හරියටම හරි නාමල් රාජපක්ශල ලස්සනට ඇදුමක් අන්දත් jvp එකෙ පර හැත්ත පන්න පන්න පහර ගැහුවා .රාජපක්ශලගෙ නම ඇහුනත් නයාට අදුකොල වගේ
True 👍👍
උපන්ගෙයි කුහකයෝ ඒමයි
❤❤❤hara ලස්සනයි මිලින්ද වැඩසටහන ජය වේවා
ගැම්මක් තමයි set එක ❤❤. දැන් එන්නේ අපේ කාලේ ටොම්පච jepponge කාලෙ ඉවරයි.
බොහොම හොදයි , තවත් ඉදිරියට යන්න 🎉
දක්ශ කෙල්ලෙක් අනාගතය සුභයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ ඇත්තටම මහින්ද මහත්තයා 🤜🤛 හොරා කරා . මේ ආන්ඩුව ඉවර වෙද්දී එක්කො කියපුවා හොයලා හිරේ දන්න ඕනි . නැත්තම් නිර්දෝශි වෙන්න ඕන. හැබැයි ඊලග ආන්ඩුව ආයි මහින්ද මාහත්තයාට ආයි චංදෙ ගන්න හද්න්න එපා ඊලග පාර තමා එන්න එපා මෙ කිව්ව ආයි කියාගෙන් . මම හිතන්නෙ නෑ මහින්ද මහත්තයා හොරකන් කරා කියලා . මහින්ද මගේ ❤
සවින්ඳයා පුතේ ඔබගේ කතාව ඇවුවාම හරිම සන්වෙදියි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
මාසයක් ඉවසගන හිටියෙ නැහැ වසංගතේ අස්සෙ අරගල කොරල 67 හාල් 300 කර ගත්ත නොදමකින් 😅
නියමයි මිලින්ද අයියේ... ඔහොම යන්...........
මිලිියා නියමයි👍👍👍👍👍👍
මමනමි හරිම කැමතියි කයියනායක ආන්ඩුවට
හේතුව විදේශීය හිටියත් අපි දැනගෙන
හිටියා මාත් සමඟ හැමෝම අමනාපයි
පොදුපෙරමුන නිසා ස්තුතිය ඔබසැමට
🙏🙏🙏🙏🙏🙏
නියමයි කාන්තාවක් ඔබට ගරැ කරනවා නිර්භීතව කතා කරනවා ජය වෙවා හැම දාමත් මේය ඉදිරියටම ගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා
සුපිරි සුපිරි mili මම සවුදි inne සුපිරි baiyek
තද
මහින්ද මහත්තයවත් ,ගෝටාභය මහත්මයාවත් රට බේරගත්තා සහ රට ගොඩ නැගුවා මිසක හොරකම් කළේ නැහැ.එයාල වටේ හිටපු අය ගැන දන්නෙ නැහැ.එතුමලට අපහාස කරන කාලකන්නි රට විනාශ කළා මිසක් කරපු යහපතක් නැහැ.මුන්ගෙ කාලය ඉවර වෙන්න පෙර එතුමන්ලට කරන චෝදනා ඔප්පු කළ යුතුයි.එක්කො චෝදනාවලින් නිදහස් කළ යුතුයි.
මටත් එහෙමයි මැයිනමය මම බේරුනේ අනූනමෙන්
නාමල්මැතිතුමනි ඔබතුමාට බුදුසරණයි❤❤❤
මල පෙරෙත කයිය නායක ලපයා කැව රට ඉවසිමක් නෑතුව අරගල කරලා ගොත ලපයා මට එන තරහක්
Hariyatama hari
කපටි කොටා😂
Oyalata me වැඩසටහන ඡන්දෙට කලින්ම කරන්න තිබුණා..කමක් නෑ දැන් හරි meka දිගටම කරගෙන යන්න..🎉🎉🎉 නැවත නාමල් රාජපක්ෂ ජනාධිපති කරමු 🎉🎉
💯Ta💯 ekangay.
😂🤣😂
👍👍👍
අපි පන තියෙනතුරු බයියෝ. ඒක වෙනස් නොවන බැදීමක්. ජයවේවා ❤️👍
ලයිට්,කැමරා,වොයිස්, පසුබිම, ඇඳුම් ගැනත් ඊළඟ වීඩියෝවෙන් සිතනවාට මම කැමති.
මාත් මේ පාර පොහොට්ටුවට එකතු වෙන්න බැලුවේ ඒත් degree එක අරගෙනම වැඩේට බහිනවා ගහමු ගෙමක් කට්ටියම එකතු වෙලා ❤❤
එදා මුං තොරොමිබල් කලේ හොරා දැං අලත්ම එක තමයි අපිට ලැබුන ජනවරම කිය කියා කාලෙ කනවා.
Pasan සුපිරියක්🔥❤️
ඔයාලගේ ගමේ විතරක් නෙමෙයි හැම ගමකම එහෙම තමයි. මාලිමාව වටේ පිරුනේ ඇත්තටම හොරු ජාවාරම් කාරයෝ තමයි! අද කෙදිරි ගෑවෙන්නේ මාලිමාවට ඡන්දය දීපු නැති අපිට නෙමෙයිනේ. මේ පාර මාලිමාවට කියලා රගපු මාලිමාවේ ඊනියා fans ලටනේ! උන් දැන් මාර කෙදිරියක් නගන්නේ. අල්ලනකොට කෙදිරි ගෑවෙනවළු 😂😂😂ැ
නියමයි ගයිස්...ඇත්ත නාමල්...කියන්නේ මහින්ද සර් වගේමයි..එකම බලාපොරොත්තුව නාමල්...
කරුමය මාලිමාව ලෙසද පැමිණිය හැක❤❤❤❤❤❤
Avilla ivarai 😂
කයි නායක අනුර පචයා.. සමග ගොන් රැල්ලේ උන් ඉන්නවද මේතන..😂 😂😂
Un enne ne
👍👍😊😊😊😁😁😁
Pala Pala keriya
@@RolandX6-o5tඊයේ එක්කෙනෙක් ආවා නේද? 😅
@@kodikaraperera9710 නුගත් වහලෙක් ඉන්නවා
කළුපාට background එකක් හරියන්නෑ අනේ පොඩ්කාස්ට් එකකට.හිත ඇදලා තියාගන්න පොඩි ප්‍රසන්න ගතියක් තියන colour එකක් යොදාගන්න❤
Wery good ඉදිරියටම යමු 😅
ඔබ තුමාලට ඉදිරියටම යන්න
සක්තිය දයිර්‍ය්‍ය ලැබේ wa
මේ Youth එක තමයි රටට ඕනෙ❤
කතාව නං සම්පූර්ණ ඇත්තේ ගොඩක් අය කන්නඩි දාගෙන හරි අමාරුයි. ඇත්ත පෙන්නලා දෙන එක. අපි කරන්නේ කරන්නම් කියපුවා පෙන්නලා දෙන එක විතරයි ඒව කියන්නත් බැරි තත්ත්වයක් දැන් තියෙන්නේ මෙච්චර මෝඩ වෙලා මාලිමාවේ වැඩ බැරි ටාසන්ලට රෙදි නැතිව කඩේ ගිහිල්ලා දැන් ගල උඩ පහරපු බලල්ලු වගේ මිනිස්සු ඉන්නවා කියලා හිතෙනවා ඒක වෙලාවට
හදවතේ නායකයා මහින්ද මහත්තයා❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good job keep it up bro
No point hathi dagana pumbana haduwata the SL people have made holes in the baloon and dumped them in the bin😂
එළ ජයවෙිවා... ❤❤
ජංගි අරගලේ තවත් අඳුරු පැතිකඩක් නිරාවරණය කරපු ඔබලාට මගේ ප්‍රණාමය!
නියමයි නංගිලා මල්ලිලා.. මේකත් හොඳ වැඩක්...👏වෙච්චි දේවල් එක්ක ප්‍රසිද්ධියෙ බයියෙක් කියන්නත් ලැජ්ජාවෙන් බයෙන් හිටපු අපිට ශක්තිය දුන්නෙ මිලී ඉරාජ් ඔය දෙන්නා.. .🫶🏻❤ 💪
මාළිමාවට චන්දය දුන් ජනතාවට බොහොම ස්තූතිය කියන්න වෙනවා. මොකද මේගොල්ල වැඩක් කරන්න බැරි කයිවාරුකාරයින් බව රටටම අවබෝධයක් ලබාගත හැකිවීමයි.
මෙ වගේ podcast කරොත් අවුරැද්දක් ජෙබයියෝ හොයාගන්නත් නැති වෙයි වද උන ජිවින් වෙනවා 😂
මිලියගෙ පිට කොන්දට මම හරිම කැමතියි
අනර්ගයි
Jayawewa 🎉🎉
Please continue this. Enjoying the conversation. ❤
First of all many thanks to Iraj and Milie for conducting this great program with smart colleagues....
I've heard this young girl's voice from the SLPP stages❤❤❤
Don't give up Savindya......You guys will be in the right destination for make a better future in Sri Lanka...
Good Luck to all!❤❤❤
නාමල් මංත්‍රී තුමා රටේ අනාගත ජනාධිපති අපේ .ජයවේවා.!!!🌷🌷🌷
😂🤣😂
බොරු ඔප්පු වෙමින් පවතී. ♥️
Pasan ❤❤❤❤ hoda oluwak thiyena kollek
Niyamai ape chuti duwa jaya wewa theruwan saranai ❤❤❤❤
Ape pakshe balahan lassana buddhimath kello innawa ehenam.
Sathuti ban.
Set ekatama jayawewa.
Api ubala passen innawa.
Baya nethiwa idilla.
Aye nanne ne ban.
Maran merenawa
මම ලංකාවේ කවදාවත් චන්දයක් දිලානැ එත් ජිවත්වෙන්න කමති විදියට රට ලස්සන කලේ මහින්ද රාජපක්ෂ? මම දන්නා ගොඩක් දේශපාලනය රපු අය කලේ කාලෙන් කාලෙට පිල මාරැවෙලා පලිගන්නා එක සහ හෙන්චයියෝ මගින් රටපාලනය කිරිම.එතනදී මහින්ද හදපු පක්ෂය තුලත් පරන වැඩ කරපු ගොඩක් අය හිටියා?මිනිස්සු සහමුලින්ම වෙනස් මානසික ලෙඩ්ඩු කලේ ජේවිපියේ අය මමත් ජේවියේ හිටිය එත් රටට කරන විනාශය නිසා ඉදිරියට තරැණ පරපුර මන්ද බුද්ධික තැනට වැටෙන නිසා විරුද්ධ වෙන්න බැරි කමට නිහඩ වුනා?මොකද එයාලට ඔන කම තිබුනේ රට හදන්න සහය දෙනවා වෙනුවට පරපුර නොමගට යොමුකරල ?රටේ පවතින පාලනයට අකුල් හෙලන්න පමණයි?එක පුලුවන් හැමෝම සහභාගී කරගත්තා?මොන හොද දෙයක්වත් එයාලට හොද නැ..මගේ මතය දරන මෙවැනි දුවෙක් අගය කරනවා?ගොඩක්ම අය රැල්ලට ගියා බයට එකතු වුනා තවඅය රටපනින්න එකතුවුනා?කවුරැ වැරදක් දැක්කත් රටේ ගොඨාභය පන්නන්න අවස්තාවක් නොවෙයි එදා තිබුණේ? මගේ අදහස එදා එ වසංගතය දඩමිමා කරගෙන ජේවිපියේ අය සහ රනිල් සජිත් මෛත්‍රී හැම පක්ෂවල අයම එකතුවෙලා කලේ රටේ විදේශිය මුදල් වැඩි මුදලට අරගෙන එයාල හිරකරගත්ත එක? කැම බිම තෙල් හැම දේම හැන්ගුවා ගැස් පිපිරෙවුවා.ඔය ඔක්කොම කරල මිනිස්සු කළබල කරනවා කියල .වෙනත් අය සංවිධාන වල සහයෝගය ඇතිව උද්ගොෂනය දියත්කලා ?එකට ආරක්ෂක අන්සවල අයත් මැදිහත් උනා?හරියට පිල්ඩ්මාෂල් වගේ කාදිනල් වගේ තවත් චිවර ධාරින්.යොදාගෙන? රටක මහජන චන්දෙන් පත්වුන අය පැන්නිමට එහෙම කිරිම හරිදෙයක් නොවන බව හැම කෙනෙක්ම දන්නවා.පාලන බලය ගන්න? ගොඨාභය එදා හොරකම පගාව නවත්වන්න පටන්ගැන්ම තමයි පරස්නේ උනේ ?ඉට කලින් සියලුම උපාධිධාරී හට රැකියාවක් දිල රාජය සේවකයාට ගැනිම වරදට හිටියේ? එවුන් රස්සාවක් නොකලේ රස්සාවක් නැතිව නොවෙයි උන්ට ඔන උනේ රාජය බිදවට්ටන්න පමණයි.එකට හොද අවස්ථාවක් ලැබුණේ? මම දන්නා විදියට මේරටවලින් මුදල් ලංකාවට ඇරියට එව බොහොවිට රජයට බැංකුවලට ගියේ නැ.ගත්තේ පුද්ගලික වෙළඳාම කරන අය එවා හන්ගල තමයි අදවෙනකොට එලියට දලා තියෙන්නේ? 380/390ඉරෝ එක ගත්තා .එව හැංගුවා. එව කරපු අයට සහයට තමයි රනිල් සහ අනුර එවගේ සහය දිපු අයට වරදක් පාඩුවක් නොවන්න හම්බ කරගන්න දිලා තියෙන්නේ?
මිලී❤
පුතේ සවින්ඳයා ඔයාගේ කතාව අද මුලු රටම අහගෙන ඉන්න ඇති නමුත් එඳ ඔබටත් මල්ලිටත් මොනවා හරි උනානම් ඔයලා දෙන්නාගේ ධෛර්ය නිසා තාප්පේ පැනලා ජිවිතේ බේර ගත්ත එක කාලකණ්ණි ඇත්ත පොඩි දරැවන්ගෙන් පවා පලි ගන්න සැලසුම් කරලා
නියමයි වැඩසටහන ඔහොමම යමු
Milinda jayan jayawawa❤❤❤❤
We need you Pasan💯
Good program ❤
මම නම් මිලින්දගේ කමෙන්ට්ස් ගෲෆ් වල ඉන්න කෙනෙක් නෙමෙයි මේ කමෙන්ට්ස් දාන්නේ මම හැමදාම මහින්ද මහත්තයාගේ පැත්තෙ ඉන්න කෙනෙක් විදිහට රට බේරපු නායකයාගේ පැත්තෙ ඉන්න කෙනෙක් විදියට තමයි මේ කමෙන්ට් කරන්නේ හොදද. මම මෙහෙම කියන්නේ සමහරක් අය කියනවා මිළින්ද ගෘප් සදාගෙන මේ මිළින්දක පැත්තට කමෙන්ට් දාන්නේ එහෙම අය කියලා ඒ කියන්නේ මේක ඇතුලේ ජෙබයියෝ හොරෙන් හොරෙන් ඇවිත් බලනවෝ.
අද දිලිත් කතා කරන වෙලාවෙ මහ ලොකු උගත්තු ටික හැසිරුන හැටි , උන්ගෙම කතානායකට ගරු කළේ නැහැ.
Ana aka thama owunta miris kudu ganna amethaka wala 😂
Nice presentation skills savindya 🤍
dapugaman balanawa ♥ ♥
Niyamai
ලස්සනයි පැටියෝ හොදේ....
සංවාදයකට ආරාධනාවක් ලැබේවා❤
නියමයි නියමයි ජයෙන් ජයම වේවා
Milinda sir obatath anith 3nath niyamai adarei mama bharin wala idaan balanna
Sawindya duwa dilmi duwa obalata suba anagathayak labewa❤🎉
Me. Lamain. Ge. Gedara. Ginitiyalu. Ayata. Soba. Dahamen. Daduwama. Labevi. Oyala. Pana. Beragatta. Ne. A. ATI. Baya. Wenna. Apa. Ediriyata. Yanna. Parissamen. 🙏🙏 Api kohoma. Mahinda. Mahatta.ya. Namal. Ta. Tamai. Etin. Marena. Kam. Api ta. Mula. Matakai 👍🙏❤
Pasan kasthuri❤
❤️💙 it !! GR8 Show !! 👍🇱🇰
නියමයි මිලි අයියා❤
Great show👍
නියමයි නියමයි ඔහොම යං
ස්තුතියි
❤❤❤🎉🎉🎉🎉නියමයි
කතානායක මිලි 😅
ජයවෙිවා.
Most suitable program, please play on background, related vedios and pictures that violation of humanity
There was a excellent speech by this girl for Mr Namal campaign
සුපිරි යක්❤
pohottuway tharuna javayata jayawaewaa👍🙏❤
සවින්ද්‍යා❤
Supiri supiri weda satahanak thama. ❤❤❤
Ela kiri ❤❤
❤❤❤පට්ටයි මිලින්ද මල්ලි
ජෙප්පෝ කැමැති නැ කවදාවත් මේ රට සංවර්ධන වෙනවට
Great work Milinda
මහින්ද රාජපක්ෂ ape ජනාධිපති thumata deergaisha
❤❤❤❤
Clean sri lanka සමානයි යහ පාලනය වචන විතරයි
Niyamimili❤❤
Aththatama santhosai me wage tharuna parapurak thama lankawe inna eka gana,rallata nogos.❤
සුපිරි නියමයි වැඩසටහන ලංකාවේ මිනිසුන්ට මොලෙ පාදන්න ඕන බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම