අවන්හලේ | Awanhale - Nadeeka Jayawardana | Lyrics - Charith Senadheera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • අවන්හලේ ගීය 1970 දශකයේ සංගීත ආරට නිමැවුණ අපූරු ගීයක්. චරිත් සේනාධීර විසින් රචිත ගීත ඇතුලත් " අනන්තයට යන පාර දිගේ ' සංගීත ප්‍රසංගය 2023 / 02/ 19 දින පැවැත් වුනා. මේ එහිදී නදීක ජයවර්ධන කල මියුරු ගායනයක්
    Awanhale - Nadeeka Jayawardana | Lyrics - Charith Senadheera Live at Ananthayata yana para dige concert 2023 BMICH #charithsenadheeralyrics Nadeeka Jayawardhana Nadeeka Guruge Kasun Kalhara Legends concert 2023 Sri Lankan music new Sinhala songs new songs 2023 Awanhale Clarence 70s music guitar music strings.

ความคิดเห็น • 9

  • @piyumalerandaka8562
    @piyumalerandaka8562 4 หลายเดือนก่อน

    අවන්හලේ මද අදුරේ තනිවී
    දිය කරමූ ඇවිලෙන සෝ තාප සිතේ
    මුහුකරමූ සුසුම් දුම්
    වලාකුලේ අවන්හලේ.....
    ජීවිතයට ආගිය කදුලැල් ගෙන ආ
    ප්‍රේමයේ මතක අතරේ මදු විතකට ඉඩදී
    දොඩමලු වී සුසුම් දුම් වලාකුලේ
    අවන්හලේ..
    අවන්හලේ මද අදුරේ තනිවී
    දිය කරමූ ඇවිලෙන සෝ තාප සිතේ
    මුහු කරමු සුසුම් දුම් වලාකුලේ අවන්හලේ
    අතීතයේ අද්දර නොසිදී රිදෙනා
    හදවතේ ගැබුරු පතුලේ ගිමන් වූ සිතුවිලී
    සුවපත් වේ සුසුම් දුම් වලාකුලේ අවන්හලේ
    අවන්හලේ මද අදුරේ තනිවී
    දියකරමු ඇවිලෙන සෝ තාප සිතේ
    මුහු කරමු සුසුම් දුම් වලාකුලේ අවන්හලේ
    මුහු කරමූ සුසුම් දුම් වලාකුලේ
    අවන්හලේ...
    මුහු කරමූ සුසුම් දුම් වලාකුලේ අවන්හලේ....

  • @سيلانالسيلاني-د5س
    @سيلانالسيلاني-د5س 9 หลายเดือนก่อน

    සර් ඔයාගෙ සින්දුව මරෙ මරු අද කාලය ටම ගැලපෙන වා එකෙ ගැමි කම නගරබද බටහිරආර ඊට ත් වඩා ඔයාගෙ ඉදිරිපත් කිරීම හරි ම ලස්සන යි ඔයා ට තව තවත් මෙවැනි නිර්මාණ කර න්න සක්ත්‍ය ලබෙවා බුදු සරනයි සර්

  • @Vidura-Liyanage
    @Vidura-Liyanage 10 หลายเดือนก่อน

    මරු ❤

  • @dulipravinath1521
    @dulipravinath1521 9 หลายเดือนก่อน

    Superb

  • @anilperera6341
    @anilperera6341 9 หลายเดือนก่อน

    My type of music ❤🥁🎸🎹🎷

  • @geethansameera2985
    @geethansameera2985 10 หลายเดือนก่อน

    One of my favourite voices.

  • @thakshilaariyawansa5124
    @thakshilaariyawansa5124 10 หลายเดือนก่อน

    Was waiting for this song 🤩

  • @miyurusomarathne3599
    @miyurusomarathne3599 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @kasunjeewantha2286
    @kasunjeewantha2286 10 หลายเดือนก่อน

    සුපිරී ❤❤