සීදූව බ්‍රාවෝ එකෙන් අපිව අයින් කලා . - සීදූව Brave නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp....

ความคิดเห็น • 65

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +11

    කරපු වැඩේ පටන් ගත්ත වැඩේ හරියට පටන් ගත්ත නිසයි ස්ථාවරයට හිතනවටත් කලින් එන්න ලැබුනෙ.
    ජය වේවා සහෝදරයො ටිකට..❤❤❤

  • @w.a.s.fernando3883
    @w.a.s.fernando3883 3 ปีที่แล้ว +8

    ලංකාවේ සංගීත කණ්ඩායම් ඉතිහාසයේ නිහතමානීම නායකයා. හැමෝම එකට එක ගමනක යන්න. ජය ප්‍රාර්ථනා කරනවා. එකමුතුකම අගයකරනවා.

  • @madusankaravidu2866
    @madusankaravidu2866 3 ปีที่แล้ว +11

    මරුම වැඩක්.හොද ප්‍රශ්න ටිකක් අහනවා.TV එකෙත් යන්න හොද වැඩසටහනක්.

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 2 ปีที่แล้ว +3

    33.36 ට උත්තරේ.
    මචං ශකී පංති භේදය නම් රසවින්දනයට හේතුවක් නෙමේ...
    මෛත්‍රික අයියෙ...
    මාවම උදාහරණෙට ගනින්😃මං වැඩි විස්තර නොකිය ඉන්නම්කො.
    ජීවිත කාලෙ දැකපු නිහතමානීම සෙට් එක.අහිංසකම වාදකයො පිරිස කිව්වත් නිවැරදියි...
    ජයවේවා සෙට් එකටම.❤😃

  • @shashika5723
    @shashika5723 2 ปีที่แล้ว +4

    නියම බෑන්ඩ් එකක් ජයවේවා ❤️❤️❤️

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 ปีที่แล้ว +2

    ජයවේවා brew ilagata chamara weradinha ekka vidio ekak karannakoo🙏🙏

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 ปีที่แล้ว +6

    මිහිර ඔයා හිමිහිට මැද ඉන්න එකාට යෝකර් දැම්මා නේද හොර ගෙඩියා 😂 මිහිර දක්ෂයා 🙏❤️

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 ปีที่แล้ว +6

    මියුසික් වලට පංති භේදයක් නෑ.. හැබැයි ඉතින් බීට් බෑන්ඩ් එකෝස්ටික් බෑන්ඩ් කියල මේ රටේ සංගීතය වර්ග කරගෙන් උඩ දාන්නෙ නම් හීනමානයකින් පෙලෙන අංගවිකල ජීවිත.. මොකද උන් හැම දේම වගේ මියුසික් තෝරගෙන තියෙන්නේත් උන්ගෙ තත්ත්වය ලෝකෙට පෙන්නන්න.. .

  • @dead6944
    @dead6944 2 ปีที่แล้ว +3

    බ්‍රෙව් කියන්නෙ ආසම බැන්ඩ් එක😜💔මිලින්ද අයියා ශකියා

  • @romeshperera9210
    @romeshperera9210 3 ปีที่แล้ว +4

    ආසම band ekk.. ❤❤❤❤❤

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +5

    Macho supirima prashna tika..👌👌

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +4

    Jaya wewa...

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 3 ปีที่แล้ว +4

    Niyama interview eka.ahapu prashna tika maru. 😜 👍😍

  • @indunillakshan8957
    @indunillakshan8957 3 ปีที่แล้ว +4

    jayawewa brave ❤️🤘🤘

  • @sameerasampath9422
    @sameerasampath9422 3 ปีที่แล้ว +3

    Budu saranai jaya wewa......

  • @user-mi3hh5kl2u
    @user-mi3hh5kl2u 2 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම එක නම් හරි drumer තමයි අවුල එයා වෙනස් උනා නම් අලුත් රසයක් එනවා

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +3

    අම්මෝ බ්‍රේව් ❤️❤️🔥

  • @indunillakshan8957
    @indunillakshan8957 3 ปีที่แล้ว +5

    Brave❤️🤘🤘

  • @udaraniroshan1573
    @udaraniroshan1573 ปีที่แล้ว

    සුපිරිම බෑන්ඩ්එකක් ❤️❤️👍🎉️

  • @ChathuriJayamani
    @ChathuriJayamani 3 หลายเดือนก่อน

    Delan oya super.

  • @priyangarapriyangara7397
    @priyangarapriyangara7397 3 ปีที่แล้ว +4

    Dila aiye ela hodata yan

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +4

    👍🔥🔥🔥

  • @slsrilankan4240
    @slsrilankan4240 3 ปีที่แล้ว +3

    Breve❤️

  • @akilaamlka4604
    @akilaamlka4604 4 ปีที่แล้ว +2

    Aiye oyala ela

  • @chanukathushan7155
    @chanukathushan7155 3 ปีที่แล้ว +2

    Super

  • @mariodilano
    @mariodilano 4 ปีที่แล้ว +4

    inesh chiranthana with serious band eka genna

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว

    ගයාන් ආසම එක්කෙනා

  • @akilaamlka4604
    @akilaamlka4604 4 ปีที่แล้ว +3

    Oyalata jayawewa

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว

    brave bra bro.. kohenda oi me nattamila hoya ganne?

  • @Aaaa-xm6iu
    @Aaaa-xm6iu 3 ปีที่แล้ว +3

    Issara mama class giya dila gawata mata beet ekak play karanna dunna ita passe kiwwa oyata class oni ne kiwwa

  • @dishubandara7584
    @dishubandara7584 2 ปีที่แล้ว

    ආසම බෑන්ඩ් එක ❤️

  • @kosalapradeep9832
    @kosalapradeep9832 ปีที่แล้ว

    මුට අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පැටලෙනව බල්ල මුන්ව අයින් කරේ න්ඇ මු බ්‍රවො බැන්ඩ් එකෙ හිටපු කොල්ලොන්ව කඩාගෙන ආව .පාහර බල්ල

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 ปีที่แล้ว +1

    Brave 👌

  • @hasinisansala8134
    @hasinisansala8134 3 ปีที่แล้ว +2

    Ft

    • @Suddagaming.
      @Suddagaming. 2 ปีที่แล้ว

      Hi nangi ❣️❣️❣️❣️❣️

  • @mssura7324
    @mssura7324 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @dilshan296
    @dilshan296 ปีที่แล้ว

    niwedakaya aull

  • @hasinisansala8134
    @hasinisansala8134 3 ปีที่แล้ว +1

    Brave

  • @chandananuvan3056
    @chandananuvan3056 2 ปีที่แล้ว +1

    Katai wada

  • @asiripathum6458
    @asiripathum6458 2 ปีที่แล้ว +1

    මයිතිරික ටිකක් උගත් කියලා පෙන්නන්න හදනවා කියලා මට හිතෙනවා එතකොට ටිකක් චාටර්

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 2 ปีที่แล้ว +2

    අයිනට කරපු එකම හොඳ

  • @sameerabandara9831
    @sameerabandara9831 3 ปีที่แล้ว

    Api kamathima band eka

  • @dilibro8500
    @dilibro8500 4 ปีที่แล้ว +6

    th-cam.com/video/O5iC0wXhQnE/w-d-xo.html ටිකක් මෙ සින්දුව බලපන්කො 😂 මොනාද මෙ සින්දු ' මාව බලන්න එන්න මගෙ අම්මී'
    මයිත්‍රික සoජීව 😂

    • @r2klive31
      @r2klive31 ปีที่แล้ว +1

      😂 උබට තාලෙට පැල් කවියක්වත් කියන්න පුලුවන්ද,පොන්නයා

  • @nishanthagunarathna1280
    @nishanthagunarathna1280 2 ปีที่แล้ว +1

    Mihira ahanade vitharai therenne anith un kiyana kisideyak therenne anith ekatawath oka hadagana karapan....

  • @chalanachathuranga4116
    @chalanachathuranga4116 2 ปีที่แล้ว +2

    Dila aiyava contact karaganna vidihak nadda aiye

  • @sarathchandchandana8376
    @sarathchandchandana8376 2 ปีที่แล้ว

    Nayaka thumage pon namber 1a Ewan a puluwanda

  • @chalanachathuranga4116
    @chalanachathuranga4116 2 ปีที่แล้ว +1

    Dila Aiyava Contact karaganna aiye

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว

    💙💪

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว +12

    සංගීත කන්ඩයම් වල ඉන්න එවුන් නිකම් හොටල් වල වේටර්ලා වගේ

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      ඇයි බං උඹ ඒ වගේ ගොන් කතාවක් කිව්වේ කලාව කියන එක හැම කෙනාටම පිහිටන්නේ නැහැ ඊට වැඩිය සංගීතය කියන විශේෂ හරි අමාරු විෂයයක් හැම සිංදුවක මොකෝ beacon ඔක්කොම මතක තියාගන්න ඕන beep tone ඒක හැම කෙනාටම කරන්න බෑ ඒකයි මම අර පොලොන්නරුවෙ පොඩි හැරී එවුන්ගෙ සංගීත කණ්ඩායම ගැන සතුටු වෙන්නේ කෝ කොච්චර මතක තියාගන්න ඕනද තනිකරම මතක සැපිනි යන කලාවක් තමයි සංගීතය ඒකට අපහාස කරන්න එපා

    • @udenaranasinghe1707
      @udenaranasinghe1707 ปีที่แล้ว

      @@jayanthalokugamheva6788 ඒ කියන්නේ අද එක තැනක් හෙට තවත් තැනක් නැවතත් හිටපු තැන අනික උබලා ගෙන් රටට ජාතිය ඇති වැඩේ මොකක්ද

    • @jayanthalokugamheva6788
      @jayanthalokugamheva6788 ปีที่แล้ว

      @@udenaranasinghe1707 අනේ පලයන් උදේනි යන්න උඹට සංගීත ප්‍රස්තාරයක් කියවන්න පුළුවන්ද සංගීත විෂය හරි අමාරු විෂයයක් කලාව මනුස්සයෙකුට අවශ්‍යම දෙයක් අපෙන් රටට වැඩක් තියෙනවා උඹලට වඩා ජාතියක් නං අපි දන්නෑ කලාව කියන්නේ සියලුම දෙනාට අයිති විෂයයක් සිංහල කියන ජාතියක් තියෙනවද සියලුම ජාති වලින් සම්මිශ්‍රණය වෙච්ච ජාතියක් තමයි සිංහල කියන්නේ අන්න ඒක උඹ දැන ගනින්

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +1

    කැමරා කරනය අවුල්

  • @ruwangamage7188
    @ruwangamage7188 2 ปีที่แล้ว

    Miththrika hena pada..

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว

    Host karana eka malak gahala wage

  • @rajijayasingha5854
    @rajijayasingha5854 3 ปีที่แล้ว +1

    ඩිලා අයියගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

    • @inoboy552
      @inoboy552 2 ปีที่แล้ว +1

      ඇයි ඔයා කොලුකාරයෙක්ද

    • @silvapriyankara2148
      @silvapriyankara2148 2 ปีที่แล้ว

      @@inoboy552 🤣🤣🤣🤣

    • @user-mi3hh5kl2u
      @user-mi3hh5kl2u 2 ปีที่แล้ว

      😂😂😂😂

  • @user-bv4mh4us3i
    @user-bv4mh4us3i 2 ปีที่แล้ว

    ඩිලා කියන්නේ කේලමා..

  • @mssura7324
    @mssura7324 2 ปีที่แล้ว +1

    👍👍👍