vivo V21e in Sri Lanka | Unboxing and First Look Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 859

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +93

    දැකපු ගමන් බැලුවා ආදරෙයි පැලෙන්න 🤳🤳

  • @swarnanilanjani9622
    @swarnanilanjani9622 3 ปีที่แล้ว +10

    සුපිරි 💫😯
    නලින්ද අයියේ ... full review එක ඉක්මනට ඔනේ...
    අඩුම තව දවස් 3 කින් වත්.. දාන්න please..😟😟

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +3

    ඔයාගෙන් වීඩියෝ එකක් එනකම් ආසාවෙන් ඉන්න බ්‍රදර්... වීඩියෝ එක ඉවර වෙනකම් ස්කිප් නොකර බැලුව ඔන්න... Good review එකක් bro... bless you for success my dear brother... 💪💪🤜🤛❤❤❤👌

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro ❤️❤️❤️

  • @dulanindika5888
    @dulanindika5888 3 ปีที่แล้ว +6

    Man beluwoooo..☺☺ Elamaa nalindaa ayyaa..😍😍

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @lkgeek2455
    @lkgeek2455 3 ปีที่แล้ว +8

    බැක් ග්‍රව්න්ඩ් එකේ වෙනසක් කරන්න ඕනෙ ඔයා හැමදාම වීඩියෝ කරන්නෙ එකම විදියටනෙ...🥺 ❤️😍

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +6

    Honest review ❤️❤️.
    ගැම්මක්.

  • @swarnanilanjani9622
    @swarnanilanjani9622 3 ปีที่แล้ว +3

    Poco F3 smart phone එක කවදා වගේ වෙනකොට ලංකාවටඑයිද නලින්ද අයියේ ?
    ලංකාට ආවාම කියක් විතරව්වෙයිද ආසන්න වශයෙන් ?... Rs.....

  • @ashenjanithwejenayaka1868
    @ashenjanithwejenayaka1868 3 ปีที่แล้ว +8

    Supiri brother 😍❤🔥

  • @roshanindunil1650
    @roshanindunil1650 3 ปีที่แล้ว +1

    V20 එකේ, main 64mp / 8mp ultra wide + macro / 2mp mono නේ තිබුනෙ,
    V21e මේ phone එකේ Ultra wide එකේ තිබ්බ macro එලියට වෙනම අරන්, mono sensor අයින් කරපු එකේ තියෙන වාසි ආවාසි කියන්න පුලුවන් ද? මං ගන්න හැදුවෙ v20 ඒත් stock නෑ. V21e ගත්තොත් අර වෙනස නිසා, අවාසියක් තියෙනවද. පැහැදිලි කිරීමක් කරන්න. Thanks.

  • @spiritassassin7406
    @spiritassassin7406 3 ปีที่แล้ว

    නියම review එකක් නලින්ද අයියා. ඔයා හරිම ලස්සනට vedios edit කරනවා සහ හොඳට පැහැදිලිව කියලා දෙනවා. Samsung Galaxy Tab s7 එක හරි s7+ එක ගැන හරි පුළුවන් නම් review එකක් කරන්න.

  • @hasithaprabath113
    @hasithaprabath113 3 ปีที่แล้ว +78

    ගන්න සල්ලි නැතත් video මිස් කරන්නෙ නැතුව බලන අය

  • @hasithalakmal6045
    @hasithalakmal6045 3 ปีที่แล้ว +1

    V 21 e ekada hoda samsumg A 52 ekada plz reply 75,000 kta wge gnn pukuwm hodama phone eka mkdaa aiya

  • @anjananayanajith8190
    @anjananayanajith8190 2 ปีที่แล้ว +1

    සුපිරිම බාන්ඩයක්

  • @sanduamarasinghe90329
    @sanduamarasinghe90329 3 ปีที่แล้ว +3

    V20 gannada V21e gannada.......V21e full review ekath ඉක්මනට දෙන්න

  • @anuruddha2300
    @anuruddha2300 2 ปีที่แล้ว

    vivo v20 එකේ වගේම vivo v21e එකෙත් වීඩියෝ කරද්දි back ground විතරක් black & wight කරන්න පුලුවන්ද?

  • @sharadaachintha8800
    @sharadaachintha8800 3 ปีที่แล้ว +1

    Supiri. Jayawewa. Mekada mi 11 lite ekeda camera hodatama thiyenne .

  • @AmilaOfficial-k8b
    @AmilaOfficial-k8b 3 ปีที่แล้ว

    Supiriyak... niyameta wade karanawa oya... ❤️❤️❤️

  • @darkknight-vlog1860
    @darkknight-vlog1860 3 ปีที่แล้ว

    niyamai aiye maru😍😘

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @lkgeek2455
    @lkgeek2455 3 ปีที่แล้ว +8

    එක දිගට review ඕනේ...😍💙

  • @mangalamahendrakarunarathn6261
    @mangalamahendrakarunarathn6261 3 ปีที่แล้ว +1

    Ethatama channel eka niyamai.Hamadema pahadiliwa kiyanawa.Xperia 1 ekath dahan ikmanata.Puluwannam sound quality eka gana podi visthayak dahan. (Earbuds walata).

  • @sithumprasanna7561
    @sithumprasanna7561 3 ปีที่แล้ว +2

    මේ video එක මරු අයියේ............
    මට samsung galaxy a72 phone එක ගැන පොඩි unboxing video එකක් ඔනේනේනේනේ.......................................අනේ............

  • @sasindunethsaratech5279
    @sasindunethsaratech5279 3 ปีที่แล้ว +4

    Ayye huwei nova 7i ekada hoda samsung a32 ekada hoda feature වලින්

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

    අයියේ 4න් එකේ පවර් සේවින් මොඩ් එක නිතරම දාගෙන හිටියොත් 4න් එකට අව්ලක් යාවිද

  • @dinethnethmina3410
    @dinethnethmina3410 3 ปีที่แล้ว +3

    ❤️ එකක් ඕනි sl photo.......... good reviewed 👌👌

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      ඔන්න දුන්නා

    • @dinethnethmina3410
      @dinethnethmina3410 3 ปีที่แล้ว

      @@slphotoLK 🙏 thanks නලින්ද අයියෙ........

  • @secretguy9233
    @secretguy9233 3 ปีที่แล้ว +3

    Notification dapu gamanma onna අදත් awa 😎🔥

  • @darshananuwan7571
    @darshananuwan7571 3 ปีที่แล้ว +2

    Good. Job ayiya

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @adventurevideos8084
    @adventurevideos8084 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාට පුලුවන්නම් කියන්න ඔයා youtube video edit කරන්නේ කොහොමද කියලා video එක පටන් ගන්නකොට channel එකේ photo දාන්නේ short video එකක් වගේ add කරන්නේ කොහොමද

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Adobe premiere වලින් edit කරන්නේ

    • @adventurevideos8084
      @adventurevideos8084 3 ปีที่แล้ว +1

      @@slphotoLK තෑන්ක් අයියේ 😍😍

    • @adventurevideos8084
      @adventurevideos8084 3 ปีที่แล้ว +1

      @@slphotoLK ප්‍රිමිය ප්‍රෝ වලින් video edit කරන වීඩියෝ playlists එකක් හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි

  • @kavinduabeygunawardhana539
    @kavinduabeygunawardhana539 3 ปีที่แล้ว +38

    1st view ❤️

  • @nalinsandaruwan1168
    @nalinsandaruwan1168 3 ปีที่แล้ว +11

    සුපිරියි අයියා ❤️ V20 aka thiyana aya me කොනට.

    • @knowboy8262
      @knowboy8262 3 ปีที่แล้ว +1

      🙋🙋

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +2

      ෂා

    • @Teddy_Trader_
      @Teddy_Trader_ 3 ปีที่แล้ว

      ඊයෙ ගත්තෙ 😊

    • @ඇවිදන්යං
      @ඇවිදන්යං 3 ปีที่แล้ว +1

      Mokdd oy deken hoda cam eka v 20 wagemane

    • @Teddy_Trader_
      @Teddy_Trader_ 3 ปีที่แล้ว

      @@ඇවිදන්යං කොමෙන්ට් කියෙව්වනම් හරි

  • @wathilarashmika2861
    @wathilarashmika2861 3 ปีที่แล้ว +1

    Nalinda aiyage videos and sounds walata asa un ❤️

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @viperdx1107
    @viperdx1107 3 ปีที่แล้ว +16

    ``VIVO'' ආසම Brand එක 💖💪

  • @Win-rl3vu
    @Win-rl3vu 3 ปีที่แล้ว +2

    ඔබතුමා phone පිළිබඳව මනාව දැනුවත් කිරීම සම්බන්ධව මාගේ හදපිරි ප්‍රණාමය 🤗

  • @dilshan1950
    @dilshan1950 3 ปีที่แล้ว +3

    Full review ekak one , a52 ekath ekka comparison ekakuth one

  • @Haziyaa
    @Haziyaa ปีที่แล้ว +1

    Oka thamai danatath use karanne .awrudu 2 hamarak use kara kisima awlak na. Hodata thiyenawa

  • @yasurukavintha1013
    @yasurukavintha1013 3 ปีที่แล้ว +1

    අයියෙ powa2 පොනෙක ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ plzzzzzz

  • @achiee1111
    @achiee1111 3 ปีที่แล้ว

    Vivo, Samsung, redmi, hodama phone jathiya mokkda ?

  • @kesharachamodya5050
    @kesharachamodya5050 3 ปีที่แล้ว +1

    දැකපු ගමන් බැලුවා පට්ට video ඒක. Super 🤘🤘👌👌

  • @RuvinPro
    @RuvinPro 3 ปีที่แล้ว +2

    Adath super aiya😍

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว

    නියමයි නලින්ද අයියේ වීඩියෝ එක 😀😀😀❤️❤️❤️👍👍👍

  • @sudaradeshan426
    @sudaradeshan426 3 ปีที่แล้ว +13

    සුපිරියි ..හැබැයි display එකෙ punch hall එකක් ආව නම් ලස්සනයි ❤️🖤❤️🖤

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +3

      ඔව් නේ

    • @Owenzshow
      @Owenzshow 3 ปีที่แล้ว +1

      Punch hole awama ban tempt gahala selfi akak gannkota aula..

    • @sudaradeshan426
      @sudaradeshan426 3 ปีที่แล้ว

      එහෙමත් එකක්ද...

  • @lahirusandaruwan7514
    @lahirusandaruwan7514 3 ปีที่แล้ว +1

    Ayye 60කට වගේ ගන්න තියෙන හොඳ phone එකක් කියන්නකො..plz reply එකක් දාන්න..

    • @lahirusandaruwan7514
      @lahirusandaruwan7514 3 ปีที่แล้ว

      Camera එකයි performance( gaming) ඒ දෙක විතරයි ඕන..plz reply එකක් දාන්න අයියෙ

    • @Teddy_Trader_
      @Teddy_Trader_ 3 ปีที่แล้ว

      Mi 11 lite එක ඒ ගානට හොදයි.

  • @dilshan9052
    @dilshan9052 2 ปีที่แล้ว +2

    Meke full review eka nadda aiya..

  • @ගවේෂ
    @ගවේෂ 2 ปีที่แล้ว +3

    60-80 අතර ගන්න පුළුවන් හොදම එක මේකද

  • @shamika9028
    @shamika9028 3 ปีที่แล้ว +1

    Notification එක dakka ගමන් ආවෙ

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @henukadunith7654
    @henukadunith7654 3 ปีที่แล้ว +2

    ayye oya phone ekada nathnm samsung A52 ekd hoda?

  • @gihangamage2916
    @gihangamage2916 3 ปีที่แล้ว +1

    Full review eka ikmanata oni ayye .... adarei ❤️ ...

  • @slsports4725
    @slsports4725 2 ปีที่แล้ว +2

    Nalinda Ayye Rs 70,000 - 75,000 ganakata gann puluwan Hodama Spects thiyana 4n ek mkkd kiyannko Hodama Camara ekak ekka..
    Ayye Reply Please..🙏❤️

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว

      Used Samsung s10 5g

  • @surangasanjeewa6881
    @surangasanjeewa6881 3 ปีที่แล้ว +1

    Vivo y72 ලංකාවට එන්නේ නැද්ද අයියේ

  • @bhanukabandara7150
    @bhanukabandara7150 3 ปีที่แล้ว

    අයියෙ long exposure කියන්නෙ මොකද්ද ?

  • @lankanaviationhub3447
    @lankanaviationhub3447 3 ปีที่แล้ว +3

    ae phone eka nm maru nalinda aiyye 😍😍

  • @CCYammy
    @CCYammy 3 ปีที่แล้ว +1

    Bro.... 35 ta adu hoda phone eka mokakda vivo wala..... vivo phone hodaida redmi realme samsung walata wada hariyatama dane me ekai ...plz help

  • @nimeshpriyadarshana1771
    @nimeshpriyadarshana1771 3 ปีที่แล้ว +1

    Aiye 60-70 atara tyna hoda m 4n ek mkkd..vivo v 20 ek hodaida...reply ekk one..

  • @ramudithamaneth
    @ramudithamaneth 3 ปีที่แล้ว +16

    Samsung Galaxy A52 full review ඒකක් ඕනේ 🥴

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +3

      Ok

    • @wijayapathum3144
      @wijayapathum3144 3 ปีที่แล้ว

      @@slphotoLK lagadima dandako a52 eke

    • @KavinduWijesingh
      @KavinduWijesingh 3 ปีที่แล้ว

      @@slphotoLK Ow . ළඟදිම දාන්න.

    • @karunaratnha6793
      @karunaratnha6793 3 ปีที่แล้ว

      @@slphotoLK S20 fe 5g phone eka hodaida

  • @chamathhasitha5815
    @chamathhasitha5815 3 ปีที่แล้ว +1

    අයියා Sony phone වල ram එක කිලින් කරන්නේකොහොමද 🥺

  • @sandaru2900
    @sandaru2900 3 ปีที่แล้ว +1

    Oya price ekata wena hoda phone thiynawada?

  • @gayankanishka8648
    @gayankanishka8648 3 ปีที่แล้ว

    Aiya redmi note 10 eke video ekak kra neda...eke colour eka mokakda thani greenda??? Naththm ara udin green yatin white thyne ekda aiya??? Mta hithagnne baa eke enne two colours mix wechcha devic ne...

  • @LifeOf_VirajDias
    @LifeOf_VirajDias 3 ปีที่แล้ว

    Is this device better than v20? Man meka gatta, oyage video indai, namuth meka patta vidiyata heat wenawane bro? Eaka normalda?

  • @amilaishan1866
    @amilaishan1866 3 ปีที่แล้ว +1

    Samsung Galaxy J7 MAX [Gold Color] Smart Phone එකක් තියෙනවා විකුණන්න.
    4GB RAM | 32GB Storage | With Original Samsung Charger & earphone.
    වැඩි විස්තර අවශ්‍ය අය reply එකක් දාන්න.

  • @chamaramadusanka3399
    @chamaramadusanka3399 2 ปีที่แล้ว

    Aiye vivo V21 vs Samsung A53 atharin kokada hodama.

  • @ZMRoshan95
    @ZMRoshan95 3 ปีที่แล้ว

    Hello my dear friend super unboxing and good clear quick review thank you so much 👍👍👍
    Waiting for full review

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      OK bro ❤️❤️❤️

  • @ip-lh6bt
    @ip-lh6bt 3 ปีที่แล้ว +1

    හොද පෝන් එකක්

  • @harshaniprabodhani5877
    @harshaniprabodhani5877 3 ปีที่แล้ว +3

    වාව් අයියේ මරු❤️😍

  • @iroshperera
    @iroshperera 3 ปีที่แล้ว

    Vidoe eck maru aiye❤👌,bujet hoda drone evk ganani ,Google pixel phone ganath review karwada🙄

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      බලමු

  • @dilshanthilakshana7700
    @dilshanthilakshana7700 3 ปีที่แล้ว +1

    Vivo v21e da samsung a52 akada hoda bro

  • @tharushachathuranga24
    @tharushachathuranga24 3 ปีที่แล้ว +1

    Vivo lage samsung/ huaweilage wage themes neththe ay ??

  • @avvonch8451
    @avvonch8451 3 ปีที่แล้ว +1

    Vivo V21e da Samsung A52 da?

  • @sbgaming5201
    @sbgaming5201 3 ปีที่แล้ว +2

    අයියෙ vivo phones වල gaming වල පොඩි අවුලක් තියෙනවා කියන්නෙ ඇත්තද? 🙄

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      මෙකේ නම් shape

    • @sbgaming5201
      @sbgaming5201 3 ปีที่แล้ว

      එල

  • @Visibletoanyone82
    @Visibletoanyone82 3 ปีที่แล้ว +2

    Sony vs vivo v 21e vs mi11 lite video දෙන්න පුලූවන්ද?????😟😟😟😟😟😟😟😟😟😟😟😟

  • @nirodhafernando6924
    @nirodhafernando6924 3 ปีที่แล้ว +1

    Bro VIVo v21e ekada honda? samsung A52 ekada honda?

  • @sithilaanupama4686
    @sithilaanupama4686 3 ปีที่แล้ว +1

    අයියගේ වීඩියෝ එකක් බලලා අයියගෙන් අහලම ගත්තු Vivo V20 එකෙන්ම වීඩියෝ එක බලන්නේ...😍😍😍

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      ඒකනේ. සුපිරි නේ

    • @sithilaanupama4686
      @sithilaanupama4686 3 ปีที่แล้ว

      @@slphotoLK සුපිරියක් තමයි ඉතින්.. 😍😍😍

    • @Teddy_Trader_
      @Teddy_Trader_ 3 ปีที่แล้ว

      @@sithilaanupama4686 බැට්‍රි බහින්නැද්ද ඉක්මනට?🙄

    • @sithilaanupama4686
      @sithilaanupama4686 3 ปีที่แล้ว

      @@Teddy_Trader_ එහෙම ලොකූ අවුලක් නෑ.. මං සාමාන්‍යයෙන් දවසෙම වගේ වැඩගන්න හින්දා දවසකට කිට්ටු වෙන්න තියාගන්නවා

  • @nehanchandira
    @nehanchandira 3 ปีที่แล้ว +1

    Ammoo balan hitiyama review ekak ayyee...❤️❤️

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      ඒකනේ

    • @nehanchandira
      @nehanchandira 3 ปีที่แล้ว

      @@slphotoLK ayye ikmanta sony xperia 1 ekee review ekath oonee.... vivo v21e ekee full review ekath onee masekin...❤️❤️💪

  • @disnakumari376
    @disnakumari376 3 ปีที่แล้ว

    Samsug a21s eka hodai da malli

  • @sanula_18
    @sanula_18 3 ปีที่แล้ว

    හැමදාම වගේ වීඩියෝ වල කොලිටි එක එන්න එන්නම වැඩි වෙනවා..❤️❤️❤️ඉක්මනටම 500 k ගමු ..❤️

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      Thanks bro

    • @sanula_18
      @sanula_18 3 ปีที่แล้ว

      @@slphotoLK ❤️❤️❤️

  • @sitharasasadunariyasena2986
    @sitharasasadunariyasena2986 2 ปีที่แล้ว

    මේ ෆෝන් එකේ හෙඩ්සෙට්එකට සවුන්ඩ් එක කොහොමද......🙂🙂🙂🙂

  • @dinithpasan7996
    @dinithpasan7996 3 ปีที่แล้ว +1

    Selfie eye auto focus nam mama hithanna wadak thiyenawa kiyanne.. selfie cam eke focal length ekai sensor size ekath ekka baladdi selfie ekak gahaddi blur ekak ennathi tharam... Portrait option ekenm eka awlak naa.. habai normal front and rear images walata eye auto focus useless kiyala...

  • @heshangunathilake
    @heshangunathilake 3 ปีที่แล้ว +1

    අයියගේ raw opinion එක මොකක්ද? ඇත්තටම 6GB vs 8GB difference එක ලොකූ වෙනසක් නෑනේ. ගොඩක් අය 5000ක් විතර වැඩිපුර දාලා 8GB version ගන්නවා. ඒක ඇත්තටම තේරුමක් තියෙද? 6GB ප්‍රමාණවත් නේ midrange එකකට?🤔

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      6gb හොඳටම ඇති

  • @MrRandika
    @MrRandika 3 ปีที่แล้ว +1

    සුපිරි phone ekak nalinda aiye eka නියමයි

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @mathilaperera3995
    @mathilaperera3995 3 ปีที่แล้ว

    niyamai ayye oyata 500K enna mama wish karanawa

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @ravindunirwan6524
    @ravindunirwan6524 3 ปีที่แล้ว +1

    Infinix note series එක ලංකාවට එනවද අයියේ..

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      ඔව්

    • @ravindunirwan6524
      @ravindunirwan6524 3 ปีที่แล้ว

      infinix note 8 එකේ රිවීව් එකක් ඔනි

  • @heisenberg160
    @heisenberg160 3 ปีที่แล้ว +1

    Watching from V15

  • @knowboy8262
    @knowboy8262 3 ปีที่แล้ว +5

    විවෝ,ෆෑන්ස්ල කෝ 🙋
    👇👇

  • @chamidudilshan242
    @chamidudilshan242 3 ปีที่แล้ว +1

    අද වෙනකොට කීයක් වෙයිද

  • @isurusandeepa9243
    @isurusandeepa9243 ปีที่แล้ว

    අයියේ මං OnePlus 9R එකක් use කලේ දැන් ඒකේ ග්‍රීන් ලයින්ස් ඇවිත්. මගෙ විතරක් නෙවේ ලංකාවෙ OnePlus කමියුනිටි එකේ ගොඩක් අයගෙ මේක ඇවිල්ල තියෙනවා. ඔයාත් කාලෙකට කලිං රිවීව් එකක් දැම්මනේ 9R එකක.
    පොඩ්ඩක් මේ ගැන හොයල වීඩියෝ එකක් දාන්නකෝ ඩිස්ප්ලේ රීප්ලේස් කරන්න තැන් ටිකකුත් එක්ක. ප්ලීස්

  • @dilshanperera691
    @dilshanperera691 3 ปีที่แล้ว

    වැඩි පුර fhoto ගන්න කැමති කේනේක්ට vivo ලගේ හොඳම ඩ්වස් එක මෝකද්ද bro???? vivo v 21🤔🤔🤔

    • @JXSTXLLER
      @JXSTXLLER 3 ปีที่แล้ว

      Vivo v21 hodai bn...eke optical image stabalization thiyenawa

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +2

    අයියේ පොඩි උදව්වක් කරන්න පුළුවන් ද

  • @heshanvidurinda4813
    @heshanvidurinda4813 3 ปีที่แล้ว

    ආදරෙයි පැලෙන්න 😘

  • @tharuang493
    @tharuang493 3 ปีที่แล้ว +3

    අයියේ...
    V20 vs V21e vs V21 කම්පෙයා වීඩියො එකක් ඕන v21 එකෙත් ෆුල් රිවීව් එකක් ගෙනාවට පස්සේ ❤

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      Ok

    • @ගවේෂ
      @ගවේෂ 2 ปีที่แล้ว

      ෆුල් රිවීව් එක නැද්ද 🙂

  • @buddikadeshan3032
    @buddikadeshan3032 3 ปีที่แล้ว +1

    samsung s10 2021 eke kohomada kiyala video ekk onii high mid range device ek vidihata dn buy karanna puluwn 🔥❤️ gaming walath supiri

  • @itsbn3723
    @itsbn3723 3 ปีที่แล้ว +2

    1st comment 😍

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      තුන

    • @itsbn3723
      @itsbn3723 3 ปีที่แล้ว

      @@slphotoLK 😁❤

  • @CMSTATUSWORLD
    @CMSTATUSWORLD 3 ปีที่แล้ว

    අයියේ mobile photography වලට තියෙන හොඳම ෆෝන් එක ගැන පොඩි review එකක් කරන්න පුලුවන්ද ❤️‍🔥

  • @pamodaheshan101
    @pamodaheshan101 3 ปีที่แล้ว +1

    Full review ekh..?? Nane thama V21e eke

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +2

    ඕකේ back side එකයි camera setup එකයි බැලුවම මටනම් පේන්නේ නිකන් replica පෝන් එකක් වගේ... චොර ටිකක් පෙනුම නම්. බැක් සයිඩ් එකේ

  • @sulochani5208
    @sulochani5208 3 ปีที่แล้ว

    Nalinda aiye vivo v20e ekada samsung A52 ekada hoda kiyannako..

  • @sinethw
    @sinethw 3 ปีที่แล้ว +1

    Giveawy ekk nadda lagadi..
    Comment ek heart krl nikn inne natuwa reply krnna

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      තාම නැ

  • @ToonTwist77
    @ToonTwist77 3 ปีที่แล้ว +3

    ඉක්මනට studio ටුවර් එකක් ඕනෙ අයියේ..✊🤩

  • @choiceme.cm1
    @choiceme.cm1 2 ปีที่แล้ว

    Spotlight v21e eke suport nadda?

  • @scorpiongsd8956
    @scorpiongsd8956 3 ปีที่แล้ว +1

    Bro since Poco F3 isn't available in Sri Lanka, If I order it from outside the country will I have troubles unlocking or activating it to Sri Lanka's network, Will I have any issues if I get it before its available in Sri Lanka.
    Please let me know if you know anything about this. Thank you.

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Next month f3 available in srilanka

  • @janivlogssl4774
    @janivlogssl4774 3 ปีที่แล้ว +1

    Amoled saha super Amoled eke wenasa mokakda????

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      Technical part එකද? නැත්තම් color ගැන ද?

    • @janivlogssl4774
      @janivlogssl4774 3 ปีที่แล้ว

      @@slphotoLK coror saha technical walin hodama mokakda

    • @janivlogssl4774
      @janivlogssl4774 3 ปีที่แล้ว

      Amoled super amoled eka athara wenasa mokakda saho poddak pahadili karannako

  • @dahamchandrawansha4733
    @dahamchandrawansha4733 3 ปีที่แล้ว +1

    Fav😍 reviewer 😍

  • @kavindutheekshana2685
    @kavindutheekshana2685 3 ปีที่แล้ว +1

    අයියෙ මම MI 11 lite එක බදාද ගත්තෙ. ඒකට ඊයෙ රෑ MIUI 12.5.3 Update එක ආව. ඒක දැම්මට පස්සෙ Black color තියන wallpaper වල එහෙම ගොඩක් තැන් වල අලු පාට කොටු කොටු හැදිල. Update එකට කලින් දාගෙන හිටපු wallpaper එකටත් ඔය දේම වෙලා. ඇයි ඒ. Update එකේ bug එකක්ද. ඒක ඊලඟට එන update එකකින් හරියයිද. අනේ අනිව උත්තරයක් දෙන්න.

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      එහෙම වෙන්න widiyak නැනේ. මමත් update වෙන්න දැම්මා

    • @kavindutheekshana2685
      @kavindutheekshana2685 3 ปีที่แล้ว

      @@slphotoLK වෙලනෙ ඉතින්. මන් ඔයාට Photo වගයක් whatsapp කලා අයිය reply නෑ නෙ

    • @kavindutheekshana2685
      @kavindutheekshana2685 3 ปีที่แล้ว

      @@slphotoLK හැම wallpaper එකේම නෙමේ අයියෙ සමහර ඒවයෙ විතරයි.