Teruwan saranai...... Pinwat swameen wahanseta...... Oba wahanseta magee namaskaraya weewaaa...... Sadu Sadu Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu....... Matat mee sundara wuuu dahama awaboda weewaaa.........
Theruwan Sarani Swameen wahansa You are a great teacher who helps innocent people, showing the correct path of dharma. May you be blessed with very good health and long life. I wish I will be able to meet you one day when I visit Sri Lanka though I know that there is no you. Theruwan Sarani Swameen wahansa once again.🙏🙏🙏🙏🙏🙏🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
ආර්ය ශ්‍රාවකයන් බවට පත්විය හැක ඔබ වහන්සේ ගේ දේශනාවන් තුළින්, උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,සත්‍ය දර්මය දේශනා කරන ඔබ වහන්සේ නිසා ලොව පුරා බොහෝ දෙනා දර්ම මාර්ගය හදුනාගෙන හිතේ ගිනි නිවා ගන්නවා, කිසිම ලාභ සත්කාරයක් නැතිව නිර්ලෝභීව දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමු
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
🌹🌸🙏🌸🌹
තපෝවනය මනුලොව ගිනි නිවානා සිත් නිවන තැනමයි අනුබුදු හිමියනේ ඔබ වහන්සේගේ කැපවීම ආදරය අප ලද එකම දායාදයයි , ආශ්චර්ය්‍යක් සියල්ලෝම නිවන් පල ලබත්වා තෙරුවන් සරණයි මාගේ අනුබුදු හිමි පාද වන්දනා කරන්නට තෙරුවන් සරණයි හිමියනි සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට පාද නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
🙏🙏🙏
🌹🌸🙏🌸🌹
Teruwan saranai......
Pinwat swameen wahanseta......
Oba wahanseta magee namaskaraya weewaaa......
Sadu Sadu Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.......
Matat mee sundara wuuu dahama awaboda weewaaa.........
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏,ඔබ වහන්සේගේ හඩ ඇහුනත් නිවෙනවා සැනසෙනවා ඒ තරම් මහා කරුණාවෙන් ඔබ වහන්සේ මනුලොව ගිනි ගත් හිත් නිවනවා ,මට දැනෙනේ ඔබ වහන්සේගේ බුද්ධ මොන තරම් නම් භාග්‍යයක් ද මනුලොව ට තෙරුවන් සරණයි පාද වන්දනා කරන්නට අවසරයි හිමීයනී සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
🌸🌹🙏🌹🌸
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
ආස්චර්‍ය්‍යයක් ආර්‍ය්‍යයන් වහන්ස ,සත්‍ය ධර්මය ලොවට දායාද කරන ඔබ වහන්සේ සොබාදහම විසින් ආරක්ෂා කරනවා වාගේ ඔබ වහන්සේගේ මහා කරුනාව ලොවක් නිවෙනවා,අටලෝ දහමට බුදු රජාණන් වහන්සේ කම්පා නොවුනාසේමයි ඔබ වහන්සේගේ ශක්තිය ඉවසීම වචනයට පමණක් සීමා නොව රිජු බව ,ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියන්ගේ
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
🌸🌹🙏🌹🌸
අනුබුදු හිමියණි පාද නමස්කාර කර ගන්න අවසරයි ,ඔබ වහන්සේ පරිස්සමින් මේ නිර්මල සත්‍ය දර්මය දේශනා කරන ආකාරය ආස්චර්‍ය්යක් අද්භූතයි ,ඒ සරල පැහැදිලි කිරිම මහා කරුණාව අප බුදුන් දකිනවා ජීවමානව ,මනුලොව දර්මයෙන් ඒකාලෝක කරන ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් ඇති නොවේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු ඔබ වහන්සේට අප සැම සක්තිය වෙමු,තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
සාදූ සාදූ 🙏 සාදූ 🙏 එහෙයි අපේ හාමුදුරුවනේ ,අති උතුම් ආස්චර්‍ය ,සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ උතුම් පා යුග ගෞරවයෙන් වන්දනා කරමි .🌸🌸🌸🌸🌸🌸🌸🌸
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
🌹🌸🙏🌸🌹
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා @@kaushallyasl6734
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ta මගෙ උත්තමාන්ග නමස්කාර ය වෙවා. මට ත් මෙම උතුම් ස්‍රි සඩ්දර්මය අවභොද වෙව්. තෙරුවන් සරනය් .
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ පමණයි මෙතරම් මනුලොවට ආදරය කරැනාවම දක්වන්නේ,ඔබ වහන්සේ පමණයි මේ මනුලොව ගිනි ගත් හිත් සත්‍ය ධර්මය තුලින් නිවනනේ,ඒ නිසාම ඔබ වහන්සේ අපට අනුබුදු හිම් එකම යතිවරයාණන් වහන්සේයි , තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏🙏🙏🙏🙏🙏
පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේටත් පූජනීය ඔබවහන්සේටත් දීඝායූ වේවා. නිදුක් නිරෝගී වේවා. කළණ මිතුරුවැට සුරකිමින් දහම් ගඟ ගලා යාමට ඔබවහන්සේගේ කැපවීම ද බුදුන් ම වූ ගුරුඋතුමන් වහන්සේට ශක්තියක්ම වේවා!!! තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස .
සියලුම දෙනාට සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවන් මග විවර වේවා
@@Nirvanaya5871තෙරුවන් සරණයි ඔබටත් පුළුවන් සහය වෙන්න උන් වහන්සේට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@@Neerodathero සාදු සාදු සාදු 🙏🪷
Thava boho denekuge sith gini nivanu pinisa oba vahanseta niduk nirogi deerghayusa lebeva sadu sadu sadu
ඔබගේ නිහතමානී උතුම් ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
සත්‍ය දර්මය ඇසෙත්වා, නිවන් මග විවර වේවා සියලුදෙනාටම ,තෙරුවන් සරණයි
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
සාදු! සාදු! සාදු! මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
දෙවනුවත් මාගේ නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
තෙවනුවත් මාගේ නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀
ඔබතුමියට බොහෝම පින් බොහෝම නිහතමානීව බොහොම වටිනා ගැටලු ගොඩක් ඇහැව්වා අපගේ ගුරු ස්වාමීන් වහන්සේගෙන්...............
මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
හේතුඵල ක්‍රියාදාමය සුන්දර ප්‍රතිඵලයක් කියලා හිතනවා අපේ හාමුදුරුවනේ මේ සියලූම දේශනාවන්.....
බොහෝම වතාවක් ඇහුවා... අහන්න හිතෙනවා මේ දේශනාව අපේ හාමුදුරුවනේ.......
ඇත්තෙන්ම මේ දේශනා නම් ප්‍රාතිහාර්යයක් අපේ හාමුදුරුවනේ........
ඔබ වහන්සේගේ දේශනා අතර හොඳ කාල නිර්ණයක් වගේම කාල පරතරයක් තිබෙනවා සෑම දේශනාවක්ම ඉතාමත්ම හොඳින් කිහිපවතාවක්ම අහලා අපට ගන්න කරුණු බොහෝමයක් තියෙනවා අපේ හාමුදුරුවනේ............
ඔබ වහන්සේ එක දිගට දේශනා කවදාවත්ම දාලා නැහැ............ ඒ ක්‍රමවේදය අතිශය අද්විතීයයි අපේ හාමුදුරුවනේ........
හොඳයි ටිකයි කියලා කියන්නේ ඒක නිසාවෙන් කියලා මට හිතුන අපේ හාමුදුරුවනේ..........
ඒ නිසාවෙන් කිසිම දේශනාවක් අතපසු වෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ ......
ඔබ වහන්සේගේ දේශනා නම් නිවෙන්නමයි නිවෙන්නට මගමයි.............
ස්වභාවධර්මයක්මයි................
ශ්‍රාවකයාගේ හිත් නිවෙනවා අපේ හාමුදුරුවනේ ...............
එහෙමයි මේ පරම සත්‍ය ධර්මය නිවෙන්නමයි..................
ඔබවහන්සේගේ මේ දේශනා අහලා මා තුළ තිබෙන අතපසුවීම් වැරදීම් ඔබ වහන්සේ දැකලා ඔබ වහන්සේට දැනිලා පිළිතුරු දෙනවා වගේ මට දැනුනේ අපේ හාමුදුරුවනේ............
අතිවන්දනීය වූද අතිපූජනීය වූද මාගේ කල්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්ස ........
පළමුවත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️.
දෙවනුවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️.
තෙවනුවත් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️.
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා ඔබ තුමිය
@@Neerodathero ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
සාදු! සාදු! සාදු!
තෙරුවන් සරණයි
ධර්මය කියා වෙන මොනවද කියන ලාභ සත්කර පෙසසුම් බලාපොරොත්තුවන සෙම දෙනාටම මේ තපෝවන සමින්දු දේසනා කරන සත්‍ය ධහම අසේවා ,මානයදුරලා අපා ගමන නවතා නිවෙන මගට යොමු වේවා යනු මගේ පෙතුමය්
ඔබගේ අදහස අපටත් ශක්තියක් ධෛර්යයක් තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි!!!
අපි සියලු දෙනාටම ඉක්මනින් ධර්මය අවබෝධ වේවා.
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි ,අපට ශක්තියක් ආශිර්වාදයක් උනේ ඔබ වහන්සේගේ දර්මය දේශනා පමණි ,මාහා කරුනාවෙන් ආදරයෙන් සෙනෙහසින් සියලුදෙනාටම අනුකම්පා කොට අපට ලෝකයට ඉන්ද්‍රඛීලයක් ඔබ වහන්සේ මේ දර්මය දේශනා කරනු මැනැවී🙏🙏 තව තවත් ලෝකයට පාද නමස්කාර කරමු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
🌹🌸🙏🌸🌹
@@jayakodithuwakku5162තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට හේතුවක් වේවා අපට දෙන සහයට
සාදු සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං 🙇♀️🙇♀️🙇♀️
නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං 🙇♀️🙇♀️🙇♀️
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං 🙇♀️🙇♀️🙇♀️
ත්‍රිවිධ රත්නය හැර මේ ලෝක ධාතුව තුළ කුමන නම් සැපයක්ද.......
කෙලෙස්වලින් දැවුනු තැවුනු මේ අසත්පුරුෂ ලෝකය තුළ ........
මේ කෙලෙස් ලෝකයේ පිලිකුල් භාවය ම දැකලා.....
කලකිරීමෙන් ජීවත් වුණු ඒ හැම පින්වන්තයෙකුටම ....... ඔබ වහන්සේගේ දේශනා .... දිව්‍ය අමෘතයක් වගේ ......
ඝනාන්ධකාරයේ වැසී ගිය කෙනෙකුට පහනක් දැල්වූවා වගේ ......
යටිකුරුව තිබූ දෙයක් උඩුකුරු කළා වගේ......
පුදුමාකාර සැනසීමක් නිවීමක් දැනෙන්නේ අපෙ හාමුදුරුවනේ......
මුදලම රජ වෙන ලෝකයක ඒ සියලුම ළාමක බැමි බිඳ දමා ගුණ පුරන පාරමිතා පූරණය කරලා නිවන් දකින්න බලාපොරොත්තුවෙන් ඉන්න ......
යම් දවසක කසාවතක් දරාගෙන මේ ආත්ම භාවයෙන් ම නිවන් දකින්න ......... බලාපොරොත්තුවෙන් පින්වන්ත වු පිරිසක් ඉන්නවා , අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේ දේශනා ශ්‍රවණය කරන්න.....
මාගේ ගුරු ගුරුදේවෝත්තමයානන් වහන්සේ ඔබ වහන්සේට පළමුවත් මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️🙏🙏🙏
දෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙවනුවත් මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️🙏🙏🙏
සියලු සත්ත්වයන්ට මේ නිවන් දොර විවර වේවා......🙇♀️🙇♀️🙇♀️.....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම පවිත්‍ර අතිපූජනීය ශ්‍රී සද්ධර්මය එලෙසින්ම ප්‍රවර්තනය කරන අෂ්ඨාර්ය පුද්ගල ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙇♀️🙇♀️🙇♀️.
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
@@Sujathatherani ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
@@Neerodathero ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙇♀️🙇♀️🙇♀️
පින්වත් සහෝදරිය ඔබතුමියගේ ගාථා වන්දනාවෙන් මමද ත්‍රිවිධ රත්නය වන්දනා කරමි. ඔබතුමිය ලියා ඇති දේ සත්‍යක්මයි. අපගේ ගෞරවනීය ගුරු සමිඳුන් වහන්සේ සියලු දෙවියෝ සදා රැකදෙවා. ඔබතුමියට උතුම් නිවනම වෙත්වා 🙏🙏🙏
අවසරයි අනුබුදුපියාණන් වහන්ස ,
සෑම දිනක්ම ආරම්භ වන්නේද අවසන් වන්නේද ඔබවහන්සේගේ දේශනාවකින්මයි !
ඔබවහන්සේගේ දේශනා නිසා අසරණ වූ සත්වයන්ගේ ගින්දර නිවෙනවා හිමියනි !
අපටත් මේ ධර්මය ස්පර්ශ කිරීමට ඔබවහන්සේගේ ආශිර්වාදය ලැබේවා ..!
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා ....!
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
සසර කතරින් එතෙර වීමට දහම සොයා යන සියලුම දෙනාට, පිහිට වීමට ආර්යයන් වහන්සේ ට විශ්වයේ ආශීර්වාදය, ආරක්ෂා ව ලැබේවා ලැබේවා ලැබේවා! ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!
සාදු සාදු සාදු!!!.
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස සිව්දෙස මේ සත්‍යය ධර්මයේ ස්වරය දැන් පැතිරී හමාරයි,මේ මනුසත් භවයේදීම නිවන් මග යන්නට ලැබේවා සියලුම දෙනාට, නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
මහා ප්‍රාඥායානන් වහන්සේ ගේ දහම් දේසනාව ලෝක සත්වයා ගේ සිත සුව පිනිසමයි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
ඔබගේ නිහතමානී ගුණ ධර්ම නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. සියලුම මනුෂ්‍යයන්ට මේ මාර්ගයේ ගමන් කිරීමට හැකි වේවා.🌷🙏🌷🙏🌷🙏🌷🙏
සාදු සාදු...සියලු ලෝ වැසියන් මේ සංසාර දුකින් නිවාලන්නට ශක්තිය ලැබේවා....!!!!තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස..
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
තෙරුවන්සරණයි ස්වාමින්වහනිස.
සාදු සාදු සාදු.......
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
මාගේ ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ දර්මයේ ථල හතරක් මාර්ග ථල ලෙස පොත පතෙහි සටහන් කර තිබෙනවා ,ථල නැති දේශනා ඇති නම් එසේ යම් කෙනෙක් කියයි නම් ඒ ථල නැති වද දහම ඇසීමෙන් වැඩක් නෑ,ඔබ නිවැරැදි දර්මය අසන්න,පලමුව මාර්ගයට එන්න පසු ථල හතරක නීවී සැනසිල්ලේ නීවී යමු ,ඔබ වහන්සේට කායික මානුෂික සුවයට හේතු සකස් වේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
🌸🌹🙏🌹🌸
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,ඒ නම් ආස්චර්‍ය්යක් හැමෝම හැමෝටම ඇහුම්කන් දෙනවා ආදරෙන් කරුනාවෙන් බැගැපත්ව සමගියෙන් කාලය ගත කරනවා ,අප සියලුදෙනාටම දැන් ඇත්තේම අවන්කත්වයේ බලාපොරොත්තුව නිවනින් සැනසීමට පත් වීමම පමණි ,මේ මහා නිහතමානී උතුම් දර්මය වැඩුනේ ඔබ වහන්සේගේ දර්මය අසා දැනගත් දා සිටයි,ඔබ වහන්සේ නම් අනුබුදු හිමිපාණන් වහන්සේ මයි තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයම ලැබේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු 🙏🪷
🌸🌹🙏🌹🌸
Oba vahanselata vaha vahaa niveemaveva
ආර්‍යන්වහන්සේට මාගේ. නමස්කාරය වේවා .සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා
නමස්කාර වේවා ඔබ වහන්සේට මේ ධර්මය සරලවම සියලුම දෙනාට අවබෝධකර දෙනවාට සාදු සාදු සාදු
සාදු සාදු සාදු.ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.
සාදු සාදු සාදු නමස්කාර කරමි ඔබ වාහාන්සේ හට 🙏🙏 🙏 දිර්ඝායුශ පතමි තෙරුවන් සරණයි
Sadu sadu saadu.
🙏🙏🙏 මාගේ වන්දනීය පූජනීය බෝසත් ගුණැති ගුරු දේවෝත්තමයාණන් වහන්ස , ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරයම වේවා 🙏🙏🙏 ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් , මේ භයානක සසර ගමන සුවපත් කර ගත්තා වූ එම පුණ්‍යවන්ත උත්තමාවියට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ අනන්ත ගුණ ධර්මයන්ට , සසරේ පුරණ ලද පාරමිතාවන්ට , ඔබ වහන්සේ ප්‍රග්චාවට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 ත්‍රිවිධ රත්නයේ අනන්ත ආනුභාවයෙන් ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවපත් භාවයට පත් වේවා 🙏🙏🙏 මේ ශාසනික මෙහෙවර තව තවත් ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ධයිර්‍ය නොමදව ලැබේවා 🙏🙏🙏 බෝසත් ගුණ දරණ මාගේ උත්තම ගුණැති ගුරු දේවෝත්තමයානන් වහන්ස ඔබ වහන්සේගේ පාද මල් අතුරා ඉමහත් ගෞරවයෙන් වන්දනා කරම් 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි අපේ ගුරු සමිඳුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🪔🪔 තපෝවනය ලොව බැබලේවා 🙏🙏🙏 🪔🪔
මුළු ලෝකයේම රහතන්වහන්සේලා පහළ වේවා 🙏🙏🙏 සියළු දෙනාම නිවනින් නිවේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 දේශනාවල හිතනිවෙන අපූරුව 🙏🙏🙏 මාගේ නාමස්කාරය වේවා පිංවත් සුවාම්න් වාහාන්සේට, අනිත් හැමොටමත් තෙරුවන් සරණයි...
සාදු සාදු සාදු........ස්වාමින්වහන්ස. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සාදූ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 ආර්යන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏සාදු සිතෙහි සත්‍ය දැක සියළු ලෝක සත්වයාටම අංදකාර යෙන් ම්දී සසර දුකින් මිදී නිවන් දකින්නට මග පෙන්වන උතුම් වූ සමිදුනි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේගේ උතුම් පා යුග ගෞරවයෙන් බැති සිතින් හද පිරි ගෞරවයෙන් වන්දනා කරමි සමිදුනි 🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන්සරනඉ අපෙ හාමුදුරුවනේ .ඔබවහන්සේට නිරොර්‍ගසම්පත්ති දිර්ගායු සම්පත්තිය ලෙබේවා .ඔබවහන්සේට පාද නමස්කාර කරම.සාදු සාදු සාදු 🙏🙏🙏.මමත් සසරේ පින් කරල තිබ්බ නිසා වෙන්න එති ඔබ වහන්සේ දේශනා කරන නිර්මල ධර්මය දෙන් අසන්නට ලෙබුනෙ.මටත්, වීර්‍යක් වඩමින් මේ සත්‍ය දර්මය අවබෝධ කරගෙනීමට උත්සාහ දරන සෙමටත් මේ නිර්මල දහම අවබෝධ වේවා.තෙරුවන්සරනඉ 🙏🙏🙏
සාදු සාදු. සාදු තෙරුවන් සරණයි අපෙ පූජනීය වන්දනීය ස්වාමින් වහන්ස ....එතුමි නිවනින්ම නිවී සැනසෙත්වා සාදු.......
සිතක ඇවිලෙන දුක් ගිනි නිවාලන උතුම් නිදුකාණනී ....ඉතාමත් සියුම් තැන් සරලව පහදා දෙන අපූරුව ආශ්චර්යයි උතුම් හිමියණි ....කුසලය නිවනට බරයි ...අකුසලය සසරේ ගමන් කරන බව ...කරුණාව උතුරා යන වදනින් ,අප කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් උතුම් ආර්‍ර්න්වහන්සේගේ කැප කිරිමට පාද නමස්කාරය පුද කරමි හිමියණි ...🙏🙏🙏 ...උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා ..! ! ! දිර්ඝායු වේවා හිමියණි ...! ! ! තෙරුවන් සරණයි ! ! ! 🙏🙏🙏 ...
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය නිතරම ශ්‍රවණය කිරිමෙන් ඔබටත් ඉතා ඉක්මනින් නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමින්වහන්ස ...🙏🙏🙏
@@Sujathatherani
තෙරුවන් සරණයි ! පින්වත් තෙරණියන්වහන්ස ...! ! ! 🙏🙏🙏...
ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි
බවම ලැබේවා .තෙරුවන් සරණයි .
අවසරයි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදු සාදු සා
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා අර්‍යන් වහන්ස ඔබවහන්සෙට
තවත් බොහෝ දෙනෙක් සසරින් එතෙර කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
Sadu sadu sadu mage uthumma namaskarya wandanawa wewea ape guru piyann wahaseta🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලෑබේවා තෙරුවන් සරණයි 🙏🙏
ඔබ වහන්සේටම ආවේණික වූ මේ දහම් ස්වරය අපව නිවන කරාම ගෙන යනවා
ඔබ වහන්සේට අනෙක වාරයක් පින් පැහැදිලි සිංහල වලින් කියලා දෙනවා ඔබ වහන්සේට පින්
තෙරුවන් සරනයි ගුරු සුවාමින් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු අපගේ අනුබුදු හිමියණි. සියළු ලෝ සතුන් සසර දුකින් මුදවාලීමට ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ! ලැබේවා ! ලැබේවා !
නමස්කාර වේවා hemiyane
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@@ayeshaperera3500තෙරුවන් සරණයි
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාරකරමි, සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
මේ මාර්ගඵල ලාභීන් බිහිවන යුගයක්..තපෝවනය ස්වාමීන් වහ්න්සේ මෙලොවට වැඩි අපේ අනුබුදු හිමියන් වැනිය.ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා .දීර්ඝායුෂ ලබත්වා
තෙරුවන් සරණයි ඔබ වහන්සේට පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
මරණයෙන් පස්සේ නොව සත්‍යය ධර්මය ශ්‍රවණය වෙන මොහොතේ දීම ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ලෝක සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ මාහට බුදුවරයෙක්මය.
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
🙏🙏ඔබ වහන්සේගේ සත්‍ය දර්මය අසා සියලු සත්වයෝ දුකින් මිදේවා!🙏🙏🙏
අවසර හිමියණි නමස්කාර වෙීවා
🌾🥀🌹🌻🌷🌺💐🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎🧎
අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වෙිවා!!!🌸🌸🌹🌹🙏🌹🌹🌸🌸අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේගේ ධර්ම
දේශනා ශුුවණය කරන සියලුම දෙනාට මෙි පරම සත්‍ය අවබෝධ වෙිවා!!!අපගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුව සමිපත්තිය නිරතුරුවම ලැබෙිවා!!!🌸🌹🌸🙏🌸🌹🌸
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
මේකෙන් මම හිතපු දේවල් හුගක් නිරාකරණය උනා. සාදු සාදු සාදු.
හැම දේශනාවක්ම හොදින් ශ්‍රවණය කරන්න ඔබට සියල්ල පැහැදිලි වේවි ඔබට නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
ඇත්තමයි ඔබ වහන්සේගේ උතුම් වටිනාකම මෙතෙකැයි කියා නිම කල නොහැක ...වචන වලින් කවදාවත් ඔබ වහන්සේගේ වටිනාකම කිව නොහැක .සම්දාණෙනි .සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
සාදූ සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේලාට මාගේ හදපිරි බක්තියෙන් වන්දනා කරමි .🌸🌸🌸🌸🌸🌸🌸🌸දීර්ගායුස වේවා 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි
සාදූ සාදු සාදූ 🙏🙏🙏
Oba wahansaga hada aswnath ape sewalmthanaga cetha newanawa tharwansaranae suwamen wahansa sadu sadu sadu
තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස.ලෝ පුරා වෙසෙනා අහිංසකයින් දුකින් මුදවාගන්නා ඔබවහන්සේට අප සැමදා නමස්කාර කරමු.
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
Anubudu himiyane obawahansege padanamaskara wewa obawahanseta niduknifogi suwa lebewa teruwan saranayi sadu sadusafu
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස... ඔබ වහන්සේ ට මාගේ ගෞරවණීය නමස්කාරයම වේවා 🙏 🙏 🙏
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
Aryan wahansa oba wahanseta pada namaskara karanna awasarai sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි සත්‍ය දහම දේසනා කරන පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගිකම ලැබේ වා සාදු සාදු සාදු සියලු සත්වයෝ සන්සාර දුකෙන් අත්ම්දේවා
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
ඇත්ත මම අසනීපව් රෝහල් ගතවුනා@@Neerodathero
ලොකුම සැපය මනසේ නිවී යෑමයි.මනස අවබෝධ කරගැනීම ලොකුම සැපයයි.ඉගෙන ගත්තේ ඔබ වහන්සේගෙනි හිමි සදුනී...සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🌸🌸🌸🌸🌸🌸සංස්කාර නිසා ඇතිවන දුක ගවේෂණය කරලා අන්න ඒකෙන් මනස නිදහස් කර ගන්නා වූ ඒ අවබෝධ ය තමයි මේ ලෝකෙ ලොකුම අවබෝධය ..උපාදාන ස්වඹාවයෙන් ගිලිහි ගියාම ඒක තමයි නිවීම ,ලොකුම සැපය.🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්න අපි පින් කරලා තියෙනවා සමිදාණෙනි...🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබගේ කැපවීම අගය කරමු
සාදු සාදු සාදු මගේ පාද නමස් කාරය
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
මේ සත්‍යය ධර්මය ඇසෙන මොහොතේ දීම ඔබටත් නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹Pada namaskara karami namaskara wewa
සුවහසක් සිත් නිවන ආර්‍යන් වහන්ස....තව තවත් හිත් නිවන්නට හැකියාව ලැබේවා ....
ඔබ වහන්සේ නිදුක් වේවා ...නීරෝගි වේවා ...දීර්ඝායූ වේවා ...🙏🙏🙏🙏🙏
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
සාධූ! සාධූ! සාධූ! 💐💐💐🙏🙏🙏.ගෞරවනීය ස්වාමින්වහන්සේට දීර්ඝායු වේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි පාද නමස්කාර කරමි ආර්යන් වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@@Sujathatherani 🙏🙏🙏
Theruwan Sarani Swameen wahansa
You are a great teacher who helps innocent people, showing the correct path of dharma.
May you be blessed with very good health and long life. I wish I will be able to
meet you one day when I visit Sri Lanka though I
know that there is no you.
Theruwan Sarani Swameen wahansa once again.🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
තෙරුවන් සරණයි ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ගුරු පියානන් වහන්ස ඔබ වහන්සේට ධ්‍ර්‍ර්ඝායුශ ලැබේවා .....
සියලු ලෝක සත්වයාට මේ ධර්මය දේශනා ලබාදීමට ඔබ වහන්සේට ශක්තිය ධර්‍ය ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු
මා හටත් ෙමම ධරඹය අවෙබා්ධ ෙවිවා
හොදින් ධර්ම ශ්‍රවණය කරන්න , ඔබට නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධූ සාධු සාධූ!!!
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🌸🌸🌸🌸🌸ධර්ම දේශනා ඔස්සේ නිවැරැදි ධහම් මග යළි මතුකර දක්ව්මින් ලෝකානු කම්පාවෙන් මිනිස් වර්ගයා වෙත අපමණ දයාවෙන්,අනුකම්පාවෙන් ,මෛත්‍රියෙන්,උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන සම්දාණෙනි ඔබ වහන්සේ මේ පින් බිමට අපේම පිනට පහළ වූ උතුම් පූජනීය යතිවරයාණන් වහන්සේ නමකි.සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ තෙරුවන් සරණයි සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏ඔබ වහන්සේගේ උතුම් පා යුග ගෞරවයෙන් බැති සිතින් හද පිරි ගෞරවයෙන් වන්දනා කරමි .
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණින් නිවනින්ම සැනසේවා
සාදූ සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
🙏🙏🙏pinwath swamin wahanseta maage namaskaaraya wewa!!!🌷🌷🌷🌷🌺🌷🌷🌷🌺🌺🌺
තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
Waha waha me sathdahsma awaboda karageneemata pinwath obawahanse ge aasirwaada ma hatada lebewa!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
Oba vahanseta deergausa veva anubudu himiyane
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සාදු🌸🙏 සාදු 🌸🙏සාදු 🌸🙏
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි මේ උතුම් ධර්මය හැමොටම අවබොද වේවා අපේ පිංවත් ස්වාමීන් වහන්සට නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේ ...
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@@Neerodathero තෙරුවන් සරනයි ..
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@@Sujathatherani තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
Oba wahansege pehedili kirim nm maha aschryai hamduruwaneee
Siyalu satwayo me dahama dakiiwa. Budun wahansetat. Ape me budda putrayn wahansetat dakwana gaurawyai a.oba wahanse nirogi wewa suwapat wewa.dirgau wewaa.
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසෙන්නට ලැබේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ඇසෙන අවශ්ථාවේ ඔබ නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
අවසර ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි .සාදු සාදු සාදු තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
එසෙමය් ,ස්වාමීන් වහන්ස එය දැනෙන නිසා මය නිදහස ඇහිරී ගෙන සසර ට ගහගෙන යන්න මග විවර වීම වේගවත් වුවත් ඇවිද ගිය මග වැටි වැටි යාමට සිදුව ඇත්තේ පෙර නය ගෙවා ඉවර නැතිව ඇති .ඔබ වහන්සේ ලාගෙ ආශිර්වාද ය ම ශක්තිය ක්. උතුම් වු ඔබ වහන්සේ ලාට මාගේ වන්දනා වම වෙවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu theruwan sarangi aryan wahnser ober wahnseter mage namakaraya wever.
තෙරුවන් සරණයි
නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි
Ma thapowana si shddarmaya siyalu sathwayatam sawanata asawa. Sada.sadu.sadud. ...... niwanama sansawa.
ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස නිවන් මග නිවැරදිව පැහැදිලි කර දුන් ඔබ වහන්සේට ,මේක කෙනෙකුට කියන්න් බැහැ දැනෙන්න්ම් ඕනී ,ඒ දැනුනත් මේක තවත් අයකුගේ නිවන් මග යාමට මග කියා දෙන්නට පහසු නෑ ,බාහිර ලෝකයේ ඇත්ත දකිමින් කෙලෙස් දුරු කරමින් යන ගමනේදි ,එහෙත් ඔබ වහන්සේ පුදුමාකාර පැහැදිලි කිරිමක් කෙනගෙන් කෙනාට කරනවා ඒක අනුබුදු හිමි නමකට හැර මේ විශ්වයේ තවත් අයකුට කරන්න බෑ ඒ නිසයි ඔබ වහන්සේට හැමෝම අනුබුදු හිමියනේ කියන්නේ තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ සාදූ සාදූ සාදූ
A 😊
Ane sadu sadu.
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
🌸🌹🙏🌹🌸
ගෙනදයි හිමිට ජයසිරි මහ බෝ සරණ
පතනව තවත් සිරි දළදා රැකවරණ
සිතුවිලි මායාවේ සත්‍යය දැකීම, නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම නම් පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා අනේ මගෙ බුදු පියානන් වහන්සේ නැවත පහළ උනා වගේ ...මේ තරම් පහසුවෙන් ධර්මය අවබොධ කර ගන්න පුලුවන් කියල කවදාවත් හිතුනෙ නැහැ ඔබ වහන්සේගේ පාරමිතා බලයෙන් මනු ලොව පහළ වී දේසනා කරන මේ සත්‍යය ධර්මය ...අසන්නට තරම් අප කොතරම් වාසනාවන්තද අප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් ඔබ වහන්සේ ඒ අඩුව සම්පුර්ණ කරනවා මේ බවයේ නිවන් දකින්න පින තියෙන සියලු දෙනාටම මේ ධර්මය ඇසෙත්වා ඔබ වහන්සේගේ ආෂිර්වාදය සියලු දෙනාටම ලැබී ධර්මය අවබොධ වේවා නිවනින්ම සැනසෙවා ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය දිර්ගායුෂ ලැබී තව තවත් සියලු සත්වයන්ට පිහිට වන්නට වාසනාව ලැබේවා පාද වන්දනා කරමි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
@@Sujathatherani තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරොගිී සුව නිවනින්ම සැනසෙවා පාද වන්දනා කරමි 🙏🌷🙏🌷🙏
@@Neerodathero තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස ඔබ වහන්සේටත් නිදුක් නිරොගි සුවය උතුම් ඒ නිවනින්ම සැනසෙවා පාද වන්දනා කරමින් 🙏🌷🙏🌷🙏🌷🙏
paada namaskara karamee niwan awebhodayata me pin hetu wasana wewa
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා . ඔබවහන්සේට තෙරුවන් සරණයි !
මරණය කොයි මොහොතේ කොහොම අපට ලබා දෙයිද ,ධර්මය ශ්‍රවණය කිරිමෙන් නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සත්‍යය ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා
@@Neerodathero ඔබවහන්සේට ස්තූතී , ඔබවහන්සේටත් නිවනම වේවා . තෙරුවන් සරණයි
@@Sujathatherani ඔබවහන්සේට ස්තූතී . ඔබවහන්සේටත් නිවනම වේවා. තෙරුවන් සරණයි ඔබවහන්සේට .
Sadu.sadu
Sadu