මේ ලිංගික අක්‍රමිකතාවය පිරිමි අයගෙන් 30% කට තියෙනවා | Yathra | ලිංගික අක්‍රමිකතා | Sexual disorders

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ලිංගික අක්‍රමිකතා
    harshana s niroshan youtube channel - / @harshanasniroshan5550
    --------------------------------------------
    ලිංගික අක්‍රමිකතා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරයි.
    1) ලිංගික අප්‍රානිකතා (Sexual Dysfunctions )
    2) පැරෆිලියා අක්‍රමිකතා ( Paraphilic Disordes )
    තම ලිංගික හැසිරීම සමාජය විසින් ප්‍රතික්ෂේප කරයි නම්, එය තමාට හානිකර හැසිරීමක් වන අතරම එම ක්‍රියාවලියට බදුන් වන අනෙක් පාර්ශවයට එය හානිකර,අහිතකර වේ නම් එම ලිංගික හැසිරීම, ලිංගික අපගමනයක් වශයෙන් නම් කරනු ලබයි. සත්ව කාමුකත්වය, ප්‍රදර්ශන කාමුකත්වය, කුමර කාමුකත්වය, මෘත කාමුකත්වය මෙයට උදාහරණ වේ.
    මෙබදු මනෝ මූලික ලිංගික අක්‍රමිකතා උපදේශනය හා ලිංගික අධ්‍යාපනය ලබා දීම තුළින් සුව කළ හැකි තත්වයේ පැවතුනද ඒ සඳහා ඇති ලැජ්ජාව ,බිය නිසා බොහෝ පවුල් වියවුල් බවට පත් වේ.ඒ නිසාවෙන් ඒ පිළිබද දැනුවත් කිරීම අත්‍යවශ්‍යය කරුණක් වන්නේය.
    My other videos
    මිනිස් මොළයට චිප් එකක්. නියමට තියෙයි නේද?
    • මිනිස් මොළයට චිප් එකක්...
    galle fort episode 01
    • Galle Fort Walk | Gall...
    episode 02
    • Mirissa Beach Paradise...
    Ella sri lanka
    • Ella Nature's Retreat ...
    yathra TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------
    Thanks for watching My videos..!
    -----------------------------------------------------
    channel director - Dilhan wijewardhana (whatsapp 0717878188 )

ความคิดเห็น • 6

  • @harshanasniroshan5550
    @harshanasniroshan5550 ปีที่แล้ว +2

    බෙහෙවින් ස්තූතියි.අපි කතා කල යුතු සමාජය කතා නොකරන මතෘවක් සකච්චා කිරීමට මට ආරාධනා කිරීම ගැන.❤

    • @travelwithyathra
      @travelwithyathra  ปีที่แล้ว +1

      කෙටි ආරාධනයකින් යාත්‍රා තුලට ගොඩවැදුන ඔබට ස්තුතියි. ලොකු දැනුම් සම්භාරයක් සමාජගත කිරීමට සහය දැක්වීම ගැනද ඔබට බෙහෙවින් ස්තුතියි .

  • @isharacovermusicishuboy
    @isharacovermusicishuboy ปีที่แล้ว +1

    ❤❤ super

  • @manojrangana5241
    @manojrangana5241 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @manojrangana5241
    @manojrangana5241 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉