සක්කාය දිට්ඨි ප්‍රහාණය 2 (2015) - පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 18

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට දොහොත් මුදුන් දී නමස්කාරය කරමි
    ධර්මාවබෝධය ලැබීමට මෙම දේශනාව මට මහෝපකාරී වේවා සාදු සාදු සාදු
    ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුව පත් වේවා
    ඔබ වහන්සේ හට වහ වහා චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🏻💥🙏🏻💥🙏🏻💥🙏🏻💥🙏🏻💥🙏🏻💥🙏🏻

  • @anuanu5662
    @anuanu5662 2 ปีที่แล้ว

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවාදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🌹🙏🙏🙏

  • @dayalathaabysekara5055
    @dayalathaabysekara5055 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 3 ปีที่แล้ว +1

    අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස අවිදු අදුරේ නිවන් මග සේව් අපට ආලෝකය ගෙනා කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඔබ වහන්සේම වේ.අති පුජනිය ඔබ වහන්සේට මේ මග පෙන්වීම සිදු කර තව තවත් සත්ත්වයා දුකෙන් මුදා ගැනීමට ශක්තිය දහිරිය ලැබේවා. නිදුක් නිරෝගී චිර ජීවනය වෙවා.

  • @dayalathaabysekara5055
    @dayalathaabysekara5055 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු.තෙරවන් සරණයි

  • @kumaripathma9258
    @kumaripathma9258 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @amilasu1
    @amilasu1 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @kumariepaarachchi7297
    @kumariepaarachchi7297 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @manjulawickramarachchi1216
    @manjulawickramarachchi1216 2 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻🌷🌷🌷🙏🙏🙏 Sadhu sadhu sadhu

  • @sameeramadushanka5170
    @sameeramadushanka5170 3 ปีที่แล้ว

    sadu sadu sadu.ama maha sambudu himiyani.oba wahanse vesin deshana karana lada sri darmaya ma ada denaye terum gatta himiyani. ma wasara 4 pamna me darma tawaya dakinna mahansi una.mulade lokottara bawak darmaye nodena sitiyada waturata ebena balla wature ballek etebawa sita balla rewatuna men apida bahira wastunata rewatee etibawa eka gihi pinwatakuge deshanayakin esuwa. ema osse nodenama lokoottara margayata a... mama karunu terum gatta.ma hata darma deshana osse kalana mituru gihi pewadi utuman hata chatura arya sathyama awaboda wewa. sadu sadu sadu. mahata den rupayak dakinaweta esa nodanimi ? rupayada nodanimi? eyn hataganna sitada nodanimi. hetun patichcha sambuuta hetu banga nirujjatee. awabodayenma anathmaya dakimi sadu sadu sadu

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏🙏🌸🌸🌸

  • @therunibandara8278
    @therunibandara8278 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏

  • @himalinavaratne7290
    @himalinavaratne7290 4 ปีที่แล้ว

    Please put the play list for the first video if possible 🙏🏼🙏🏼🙏🏼

    • @nibbanapatipada9538
      @nibbanapatipada9538  4 ปีที่แล้ว

      Hello Himali,
      Just go to the channel and scroll down to the videos you are looking for. its easier that way.
      th-cam.com/channels/ahFoN2LE4oYugoyQJQgxCQ.htmlvideos
      by the way this is the first video,
      th-cam.com/video/6tSA3q-uVPQ/w-d-xo.html
      May triple gems bless you!

  • @charleswanigathunga9650
    @charleswanigathunga9650 3 ปีที่แล้ว

    j

  • @prageethliyanage6842
    @prageethliyanage6842 4 ปีที่แล้ว +2

    සක්කායදිට්ඨිසුත්තං 6. සක්කාය දිට්ඨි සූත්‍රය
    155
    සාවත්ථිනිදානං. ‘‘කිස්මිං නු ඛො, භික්ඛවෙ, සති, කිං උපාදාය, කිං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජතී’’ති? භගවංමූලකා නො, භන්තෙ, ධම්මා...පෙ.... ‘‘රූපෙ ඛො, භික්ඛවෙ, සති, රූපං උපාදාය, රූපං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජති. වෙදනාය සති... සඤ්ඤාය සති... සඞ්ඛාරෙසු සති... විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජති. තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං, භන්තෙ’’ . ‘‘යං පනානිච්චං...පෙ.... අපි නු තං අනුපාදාය සක්කායදිට්ඨි උප්පජ්ජෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘වෙදනා... සඤ්ඤා... සඞ්ඛාරා... විඤ්ඤාණං නිච්චං වා අනිච්චං වා’’ති? ‘‘අනිච්චං , භන්තෙ’’. ‘‘යං පනානිච්චං...පෙ.... අපි නු තං අනුපාදාය සක්කායදිට්ඨි උප්පජ්ජෙය්‍යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘එවං පස්සං...පෙ.... නාපරං ඉත්ථත්තායාති පජානාතී’’ති. ඡට්ඨං.
    රූපං උපාදාය, රූපං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජති...... විඤ්ඤාණෙ සති, විඤ්ඤාණං උපාදාය, විඤ්ඤාණං අභිනිවිස්ස සක්කායදිට්ඨි උප්පජ්ජති

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว

    🙏🙏🙏