ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
යූ ටියුබ් එකටම බෙර ඇදුම පැහැදිලිව අදින වීඩියෝ එකක් දැම්මෙ මහතලා 🎉❤ ස්තූති අයියෙ
❤
ආයුබෝවන් ❤
Api adinni ohoma niminii
අපිත්@@AselacahamithraAsela
ඔයාලා වගේ අය තමා මේ කලාව රැකගන්න රටට ඕනේ ආදරෙයි❤️ ජයවේවා🥳
ආයුබෝවන්ඩ අය්යේ ❤️❤️මාරම ලස්සනයි පැහැදිලි
ගොඩක් ස්තූතියි .. ජයම වේවා 🙏
Harima pahadili. Godaaaaaaaaak watina video ekak. Thank you ayye... 💗💗
❤ ආයුබෝවන් සහෝදරයා
ආයුබෝවන් අය්යේ. අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන ඔයාටත් ඔයාගේ මහතලා කලා උයනේ හැමෝටමත් ගදබ දෙවි පිහිටයි. ආයුෂබොහෝ වේවා🙏🏻ආදරෙයි හැමදාමත්.අපිත් කලාවත් එක්ක හැමදාම ඉන්නවා ❤️
ආදරෙයි සහෝදරයා ඒ ගැම්මට ❤ ආයු බොහෝ වේවා...❤
Bera aduma andu aiya nam harima age 🙏
Bohoma watinawa mahathala ayubowewa❤❤🙏🙏😍😍bs
ආයුබෝවන් සහෝදරයා ❤ 🙏
අනේ ගොඩක් ස්තුතියි.මම දවසක් ඉල්ලුවා බෙර අදින වීඩියෝ එකක්❤
ඔයාගේ ඉල්ලීම සාර්ථකව මම ඉශ්ඨ කලා කියලා ඔයා කියනවනම්...ඒකයි මගේ සතුට...❤ ආදරෙයි ..හැමදාම මහතලාව එක්ක ඉන්න...ආයු බොහෝ වේවා 🙏 ❤
වෙස් තනි කච්චිය අදින හැටිත් දාමු
Oyala vithri hariytm kiyala denne❤🎉
ඒ විස්වාසයි වටින්නෙ...ආදරෙයි ආ..ආයුබෝවන් 🙏 ❤
Elma
ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි මල්ලි
🥰🙏 ආයුබෝවන් ...ආදරෙයි ඈ ❤😘
ආයුබෝවන් අය්යන්ඩි 🙏🙏🙏ඔයාගේ vedio ගොඩක් වටිනවා. හැමදාමත් හරියන්න ඕනි අය්යේ ඔයාට ❤️🙏🙏🙏
niyamai mahathalaa jaya weewaa....🥰🥰🥰🥰🥰🥰
Adarei 🥰😍
අපේකම රැකගෙන .අලුත් දේ අරගෙන.♥️
❤❤❤ ආයුබෝවන්
Gofak pin ayye ❤
ආයු බෝ වේවා...හැමදාම මහතලා එක්ක ඉන්න..❤ජය
Lassanai ❤❤
Maru
ආදරෙයි ඈ...ආයුබෝවන් 🙏
attatama meka godak watinawa adinna danne nati ayata patta mara watinawa😊😊😊😊❤❤❤❤
Ayubowewa ayye thank you 🙏🏻
ස්තුති අයියේ
❤ සහෝදරයා ආයුබෝවන් 🙏
ආයුබෝවන් අයියා❤️
ආයුබෝවන් සහෝදරයා
මේ ඇදුම අදින්න මෙච්චර අමාරුයි කියලා දන්නේ අද 😮❤❤
ආයුබෝවන් සහෝදරයා ❤
ජය වේවා ❤️
ජය ✌ ❤
ගොඩක් පිං අයියෙ ❤️ කිට් එක අදින විදිය සරලව කියලා දුන්නට ❤️
🙏🥰
ආයුබෝව්න් අයියෙ
Harima lassanai♥️🫶🏻
ආයුබෝවන් 🙏 ❤
ආයුබෝ වේවා අයියෙ 🙏❣️
ආයුබෝවන් සහෝ
❤️👍
අයු බොවන් අයියෙ
❤ආයුබෝවන්
Ayubowewa
❤🙏
Nagaaa❤
❤❤❤
Mahathala
🙏🙏🙏
7 වෙනි බෙර වීඩියෝ එකත් පුලුවන් ඉක්මනට දාන්න අයියෙ❤
අනිවා දානව
👍 එල තමා අයියෙ
වෙස් අදුම අදිනි විදිය දන්න❤
🇱🇰🙏💝😘💐🙏
ආයුබෝවන් 🙏
🙏
Urmal thani video ekk oniii
අනිවා කරමු..මං තව ටිකක් ප්රැක්ටිස් කරලා ඉන්න ඕන සුද්දා...මාත් තාම හරියට ගහනව කියලා මට විස්වාසයක් නෑ ...මම හරියටම නීට් කරගෙන ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්...ආයුබෝවන් 🙏 හැමදාමත් මහතලාව එක්ක ඉන්න...ජය
තනියම තමාටම උරමාලය ගහන්නේ කොහොමද?
මමත් ප්රැක්ටිස් කරනව සුද්දා...මට පුළුවන් උන ගමන් අනිවා කරමු
@@Mahathala_kala_uyanaඅයියේ මම 8 වසරේ ඉන්නේ මම 3 වසරේ ඉදන්ම තම්මැට්ටම වාදනය කරනවා.මට ගැට බෙර වාදනය කරන්නත් ටිකක් පුළුවන්.මට උරමාලේ විතරයි බෙර ඇදුමේ අදින්න බැරි.
වෙස් ඇදුම් කට්ටලය අදින හැටිත් දාන්නකො❤
මේ වෙනුවෙන් ගන්න රෙදිවල නියමිත දින ප්රමාණය දෙන්නකෝ.මහතලා කලාඋයනට සුබ අනාගතයක් .....
පච්ච වඩමට යාර 10 ක් ඇති අගල් 5 පලලට,උරමාලෙට අඩි දෙකක් පලලට යාර 8 න් රෙදි දෙකක් ඇති.බෙර රෙද්දට යාර 7 ක් ඇති 65 පලලට
ගොඩාක් ස්තූතියි ඔබට...පුලුවන් නම් පාසල් මට්ටමෙන් හේවිසි කණ්ඩායමකට සුදුසු පද කොටස් ටිකක් ලබා දෙන්න. ලොකු උදව්වක් .ඔබලාගේ සියලු කටයුතු සාර්ථක වේවා 💐💐
අනිවාර්යයෙන් අපි කරමු... මම තවම හේවිසි ඉගෙන ගන්නවා...මම දෙයක් හරියට නොදැන තව කෙනෙක්ට කියලා දෙන එක සාර්ථක මදි ...හැබැයි අනිවාර්යයෙන් මම ඉගෙන ගෙන ඒක මහතලාව එක්ක ඉන්න කලාවට ආදරේ අය වෙනුවෙන් කියලා දෙනවා...මම දෙයක් නොදැන කියලා දෙනවට වඩා හැම දේම ඉගෙනගෙන නිරවුල්ව කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනව...දැනට මං ඉගෙන ගන්න ගමන් මං 100% ක් දන්න දේ කියලා දෙනවා..... මේ කලාව ඉදිරියට පවත්වාගෙන යන්නනම් හරි දේ කියලා දෙන්න ඕන..ඒක මගේ ප්රතිපත්තියක්...ආයුබෝවන් මහතලාවට එකතු උනාට...අපි කෝම හරි ඔයාගේ ඉල්ලීම අනුව හේවිසි වාදනය කියලා දෙන්නම් මහතලාවෙන්...✌ 🙏 ආයු බොහෝ වේවා...🥰❤
@@Mahathala_kala_uyana ඔයාගෙ අදහසට මමත් එකඟ වෙනවා.එහෙම තමයි වෙන්න ඕනෙ . කලාවට ආදරේ කරන තරුන ඔයාලා හැමෝට ම ඒ වෙනුවෙන් ශක්තිය හැකියාව ලැබේවා 🙏🙏 ප්රේක්ෂක අපි ආසාවෙන් බලලා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මහතලා උයනට සුබ අනාගතයක් උදා වේවා ...💐💐
@@Mahathala_kala_uyanaඅයියෙ රෙදි වල වර්ග මොනව ද
And aeye thelme adumak adina vidiya awanna
aiye dhannathi nisa ahanne bera kit eka kade ganna thiyedha naththan api kit eke redhi ehema kaden aran hadha ganna onbidhaema kaden gannawa nam dhiga palala mata riply oni aniwaren mara aasaawen karana ekama dhe man natum aiye
ආයුබෝවන් 🙏 ❤ සුද්දා කඩෙන් ගන්න පුළුවන් කිට් එක...කඩේ තියෙනව බෙර කිට් මහපුවා... මහනව නම් සුදු රෙදි යාර 9 ක් ඕන ටෙට්රන් රෙදි... 60 පළල එන විදිහට යාර 7 ක් දිගට මැහැවනම් හරි ... ඔයා ගොඩාක් උස නැත්තම් 45 පලල අව්ලක් නෑ.. 45 පලල මහන්න ලේසි .කෝමත් රෙද්ද පලල එන්නෙ 45 . අපිත් 45 න් අරන් තමා 60 කරලා හදාගන්නේ මූට්ටු වලින්... පච්චවඩම් යාර 10 ක් තිබ්බනම් ඇති... රතු රෙදි අගල් 4 පළලට දිග යාර 10 ක් එන්න පටියක් ... ආයෙ උරමාල රෙදි ඒම මල්පීසි රෙද්ද හොදයි.. යාර 10 ගානේ රෙදි දෙකක් ඕන පලල අඩි 2 ක් වගේ එන විදිහට ... කරමන්ත ඒමනම් අතින් හදන එක අමාරුයි..කඩෙන් ගෙන්න ගන්න වෙනවා..shop එකක් බලලා ඩිලිවරි දාගත්තනම් ලේසි...
@@Mahathala_kala_uyana aayubowan aiye godak isthuthi aiye aththa mai oyalata hugak loku gamanak yanna puluwan math mage uparima sapot eka denawa thank aiye aththamai boma isthuthi
Bera adumak ganna puluwan kohenda
ane aiye ohomma ves kit adina hatith kiyla dennako
අනිවා...රෙකෝඩ් කරලා තියෙන්නෙ සහෝදරයා ❤
කවදද වීඩියෝ එක දාන්නේ❤
අයියේ බෙර කිට් එකේ ප්රයිස් දාන්නකෝ
bro me track ek gannd natumkta 🙂
You tube එකේ පලවෙනි පාරට වෙස් තනි කච්චිය අදිමු❤❤
මේ වේට්ටියෙ දිග හා පලල කීයද
වේටිය දිග යාර 7 යි 60 පලල
Mahathala kiyanne wenama Brand ekk kiyana aya ko❤
ආදරෙයි ඒ ගැම්මට හැමදාමත්ම ❤ 🥰🙏 ආයු බොහෝ වේවා..හැමදාමත් මහතලාව එක්ක ඉන්න ආරාධනා කරනව හැමෝටම ...✌ ජය
උඩරට වෙස් ඇදුම් කට්ටලයෙ උලුඋඩය අදින්නෙ කොහොමද අයියෙ ❤❤❤❤
Api video record karala thiyenne sudd
Ane aiye uludaya adina video ekak dannako mokada mama thawa masa 3 kin wes thiyanawa ekai 🥺🥺🥺🥺🥺
❤අයියෙ බෙර ගහන ගැනු ලමයින්තුත් ඉන්නවද දන්නැති නිසා අංහන්නෙ 😊
කාලව ඕන කෙනෙකුට පොදුයි🙂🫶
අයියේ ගැහැනු ලමයි ට්රැඩිෂනල් කිට් එක අදිද්දි ජ්යෝතිය අදින ක්රම කීපයක් තියෙනවනේ ඒවගෙත් වීඩියො එකක් දාන්නකො
අනිවා..හොද අදහසක්..අපි කරමු
පුලුවන් නම් හොද බෙරයක් හොයල දෙන්නකො❤
අනේ හේලය අදින විදියත් කියල දෙන්නකෝ
අයියෙ ගැටබෙර යක හරිඅකරයට සද්දෙ එන්නැත්තෙ ඇයි කොච්චර ඇද්දත්
යක් බෙර වාදන ශිල්පියො අදින්නෙත් ඔය ඇදුම් නේද
❤️❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤❤❤
යූ ටියුබ් එකටම බෙර ඇදුම පැහැදිලිව අදින වීඩියෝ එකක් දැම්මෙ මහතලා 🎉❤ ස්තූති අයියෙ
❤
ආයුබෝවන් ❤
Api adinni ohoma niminii
❤
අපිත්@@AselacahamithraAsela
ඔයාලා වගේ අය තමා මේ කලාව රැකගන්න රටට ඕනේ ආදරෙයි❤️ ජයවේවා🥳
ආයුබෝවන්ඩ අය්යේ ❤️❤️මාරම ලස්සනයි පැහැදිලි
ගොඩක් ස්තූතියි .. ජයම වේවා 🙏
Harima pahadili. Godaaaaaaaaak watina video ekak. Thank you ayye... 💗💗
❤ ආයුබෝවන් සහෝදරයා
ආයුබෝවන් අය්යේ. අපේ සංස්කෘතිය ඉදිරියට ගෙන යන ඔයාටත් ඔයාගේ මහතලා කලා උයනේ හැමෝටමත් ගදබ දෙවි පිහිටයි. ආයුෂබොහෝ වේවා🙏🏻ආදරෙයි හැමදාමත්.අපිත් කලාවත් එක්ක හැමදාම ඉන්නවා ❤️
ආදරෙයි සහෝදරයා ඒ ගැම්මට ❤ ආයු බොහෝ වේවා...❤
Bera aduma andu aiya nam harima age 🙏
Bohoma watinawa mahathala ayubowewa❤❤🙏🙏😍😍bs
ආයුබෝවන් සහෝදරයා ❤ 🙏
අනේ ගොඩක් ස්තුතියි.මම දවසක් ඉල්ලුවා බෙර අදින වීඩියෝ එකක්❤
ඔයාගේ ඉල්ලීම සාර්ථකව මම ඉශ්ඨ කලා කියලා ඔයා කියනවනම්...ඒකයි මගේ සතුට...❤ ආදරෙයි ..හැමදාම මහතලාව එක්ක ඉන්න...ආයු බොහෝ වේවා 🙏 ❤
වෙස් තනි කච්චිය අදින හැටිත් දාමු
Oyala vithri hariytm kiyala denne❤🎉
ඒ විස්වාසයි වටින්නෙ...ආදරෙයි ආ..ආයුබෝවන් 🙏 ❤
Elma
❤
ලස්සනයි ලස්සනයි ගොඩාක් ලස්සනයි මල්ලි
🥰🙏 ආයුබෝවන් ...ආදරෙයි ඈ ❤😘
ආයුබෝවන් අය්යන්ඩි 🙏🙏🙏ඔයාගේ vedio ගොඩක් වටිනවා. හැමදාමත් හරියන්න ඕනි අය්යේ ඔයාට ❤️🙏🙏🙏
niyamai mahathalaa jaya weewaa....🥰🥰🥰🥰🥰🥰
Adarei 🥰😍
අපේකම රැකගෙන .අලුත් දේ අරගෙන.♥️
❤❤❤ ආයුබෝවන්
Gofak pin ayye ❤
ආයු බෝ වේවා...හැමදාම මහතලා එක්ක ඉන්න..❤ජය
Lassanai ❤❤
Maru
ආදරෙයි ඈ...ආයුබෝවන් 🙏
attatama meka godak watinawa adinna danne nati ayata patta mara watinawa😊😊😊😊❤❤❤❤
Ayubowewa ayye thank you 🙏🏻
ස්තුති අයියේ
❤ සහෝදරයා ආයුබෝවන් 🙏
ආයුබෝවන් අයියා❤️
ආයුබෝවන් සහෝදරයා
❤
මේ ඇදුම අදින්න මෙච්චර අමාරුයි කියලා දන්නේ අද 😮❤❤
ආයුබෝවන් සහෝදරයා ❤
ජය වේවා ❤️
ජය ✌ ❤
ගොඩක් පිං අයියෙ ❤️ කිට් එක අදින විදිය සරලව කියලා දුන්නට ❤️
🙏🥰
ආයුබෝව්න් අයියෙ
ආයුබෝවන් සහෝදරයා ❤
Harima lassanai♥️🫶🏻
ආයුබෝවන් 🙏 ❤
ආයුබෝ වේවා අයියෙ 🙏❣️
ආයුබෝවන් සහෝ
❤️👍
අයු බොවන් අයියෙ
❤
❤ආයුබෝවන්
Ayubowewa
❤🙏
Nagaaa❤
❤❤❤
❤❤❤
Mahathala
❤
🙏🙏🙏
7 වෙනි බෙර වීඩියෝ එකත් පුලුවන් ඉක්මනට දාන්න අයියෙ❤
අනිවා දානව
👍 එල තමා අයියෙ
වෙස් අදුම අදිනි විදිය දන්න❤
🇱🇰🙏💝😘💐🙏
ආයුබෝවන් 🙏
🙏
Urmal thani video ekk oniii
අනිවා කරමු..මං තව ටිකක් ප්රැක්ටිස් කරලා ඉන්න ඕන සුද්දා...මාත් තාම හරියට ගහනව කියලා මට විස්වාසයක් නෑ ...මම හරියටම නීට් කරගෙන ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්...ආයුබෝවන් 🙏 හැමදාමත් මහතලාව එක්ක ඉන්න...ජය
තනියම තමාටම උරමාලය ගහන්නේ කොහොමද?
මමත් ප්රැක්ටිස් කරනව සුද්දා...මට පුළුවන් උන ගමන් අනිවා කරමු
@@Mahathala_kala_uyanaඅයියේ මම 8 වසරේ ඉන්නේ මම 3 වසරේ ඉදන්ම තම්මැට්ටම වාදනය කරනවා.මට ගැට බෙර වාදනය කරන්නත් ටිකක් පුළුවන්.මට උරමාලේ විතරයි බෙර ඇදුමේ අදින්න බැරි.
වෙස් ඇදුම් කට්ටලය අදින හැටිත් දාන්නකො❤
මේ වෙනුවෙන් ගන්න රෙදිවල නියමිත දින ප්රමාණය දෙන්නකෝ.
මහතලා කලාඋයනට සුබ අනාගතයක් .....
පච්ච වඩමට යාර 10 ක් ඇති අගල් 5 පලලට,
උරමාලෙට අඩි දෙකක් පලලට යාර 8 න් රෙදි දෙකක් ඇති.
බෙර රෙද්දට යාර 7 ක් ඇති 65 පලලට
ගොඩාක් ස්තූතියි ඔබට...පුලුවන් නම් පාසල් මට්ටමෙන් හේවිසි කණ්ඩායමකට සුදුසු පද කොටස් ටිකක් ලබා දෙන්න. ලොකු උදව්වක් .
ඔබලාගේ සියලු කටයුතු සාර්ථක වේවා 💐💐
අනිවාර්යයෙන් අපි කරමු... මම තවම හේවිසි ඉගෙන ගන්නවා...මම දෙයක් හරියට නොදැන තව කෙනෙක්ට කියලා දෙන එක සාර්ථක මදි ...හැබැයි අනිවාර්යයෙන් මම ඉගෙන ගෙන ඒක මහතලාව එක්ක ඉන්න කලාවට ආදරේ අය වෙනුවෙන් කියලා දෙනවා...මම දෙයක් නොදැන කියලා දෙනවට වඩා හැම දේම ඉගෙනගෙන නිරවුල්ව කියලා දෙන්න පුළුවන් වෙයි කියලා හිතනව...දැනට මං ඉගෙන ගන්න ගමන් මං 100% ක් දන්න දේ කියලා දෙනවා..... මේ කලාව ඉදිරියට පවත්වාගෙන යන්නනම් හරි දේ කියලා දෙන්න ඕන..ඒක මගේ ප්රතිපත්තියක්...ආයුබෝවන් මහතලාවට එකතු උනාට...අපි කෝම හරි ඔයාගේ ඉල්ලීම අනුව හේවිසි වාදනය කියලා දෙන්නම් මහතලාවෙන්...✌ 🙏 ආයු බොහෝ වේවා...🥰❤
@@Mahathala_kala_uyana ඔයාගෙ අදහසට මමත් එකඟ වෙනවා.එහෙම තමයි වෙන්න ඕනෙ . කලාවට ආදරේ කරන තරුන ඔයාලා හැමෝට ම ඒ වෙනුවෙන් ශක්තිය හැකියාව ලැබේවා 🙏🙏
ප්රේක්ෂක අපි ආසාවෙන් බලලා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. මහතලා උයනට සුබ අනාගතයක් උදා වේවා ...💐💐
@@Mahathala_kala_uyanaඅයියෙ රෙදි වල වර්ග මොනව ද
And aeye thelme adumak adina vidiya awanna
aiye dhannathi nisa ahanne bera kit eka kade ganna thiyedha naththan api kit eke redhi ehema kaden aran hadha ganna onbidha
ema kaden gannawa nam dhiga palala mata riply oni aniwaren mara aasaawen karana ekama dhe man natum aiye
ආයුබෝවන් 🙏 ❤
සුද්දා කඩෙන් ගන්න පුළුවන් කිට් එක...කඩේ තියෙනව බෙර කිට් මහපුවා...
මහනව නම් සුදු රෙදි යාර 9 ක් ඕන ටෙට්රන් රෙදි... 60 පළල එන විදිහට යාර 7 ක් දිගට මැහැවනම් හරි ... ඔයා ගොඩාක් උස නැත්තම් 45 පලල අව්ලක් නෑ.. 45 පලල මහන්න ලේසි .කෝමත් රෙද්ද පලල එන්නෙ 45 . අපිත් 45 න් අරන් තමා 60 කරලා හදාගන්නේ මූට්ටු වලින්... පච්චවඩම් යාර 10 ක් තිබ්බනම් ඇති... රතු රෙදි අගල් 4 පළලට දිග යාර 10 ක් එන්න පටියක් ... ආයෙ උරමාල රෙදි ඒම මල්පීසි රෙද්ද හොදයි.. යාර 10 ගානේ රෙදි දෙකක් ඕන පලල අඩි 2 ක් වගේ එන විදිහට ... කරමන්ත ඒමනම් අතින් හදන එක අමාරුයි..කඩෙන් ගෙන්න ගන්න වෙනවා..shop එකක් බලලා ඩිලිවරි දාගත්තනම් ලේසි...
@@Mahathala_kala_uyana aayubowan aiye godak isthuthi aiye aththa mai oyalata hugak loku gamanak yanna puluwan
math mage uparima sapot eka denawa thank aiye aththamai boma isthuthi