We are a small island, but our powerful intelligence is innocent that has domed under the bad situation of bloody political conduct that has been ruining the country for decades. we must break this culture in order to move forward and challenge the world. we surely can!!!! Today many talents and skills are vulnerable to compromising their values before the unwanted barriers and the distractions caused by some ruling monsters.
240kmph speed ekakin super car ekak wennekohomada ban. Oka ada wenakal benchmark complete kalada super car nemei lankawata one lankawema hadana economy ekata gelaoena wahanayak ban aduma wagon r ekak tharam wath wahanayak nehe ne lankawe e safety features ekka
no offence..its a great achievement. but all the stats are just on the paper. needs to promote more head to head comparisons. then only the people see real world performance/ issues/how reliable it is. look what Croatian super ev manufacturer Remac did with their nevera they proved its grounds as the most powerful ev. performance stats කොල කෑලි වල විතරක් තිබිලා හරියන්නෙ නෑ කරලා පෙන්නන්නත් ඕනෙ!
Vehicle prototype ekak hadanna lesi ona company ehekata but mass production karanna thama amaruma. Elon Musk hama welema kiyanne eka neh. It's so hard. Even Tesla Cybertruck and Roadster didn't come out yet!
No..they should have invested in building more domestic and commercial level transport solutions for practical and common use , targeting the common man.why ?..do you actually think we at this stage can compete with the likes of tesla ,toyota ,bmw merc and other far bigger production giants ? they started off building tractors , sewing machines and bicycles. only stupid people will clap for egotistical fun projects like these. utter waste of money . should have focused ob more relevent markets... ego based projects. no one will invest. these people have a long way to go in maturity..today of they have built a good battery , could have exported . sri lanka has the world no 1 raw natural resources of battery production , if they started then..we could have been some where today. and people will not be faceing mobile energy and consumer grade energy issues today . .. typical sri lankan leadership full of ego . good luck..and at least change now .yep..truth hurts !! just like everything else , in this land of ours . before commenting...think..about the point with out talking " boru athal..in fantasy land ". cheers . i like the effort...but doesnt feed anyone ...today. typical sri lankan..DNA in action..
Yes, it's a great thing. But in my opinion, The Super EV Car approach helps to establish the brand fast across the market, and moving forward they can evolve with what you say with reliability. Then we can be loud to the world with our products.
Best thing to do is sign an agreement with a reputed motor car manufacturer. Vega owners should know their limits and the negligible support they get from the government. If they want mass production they should join hands with a reputed car manufacturer. So funny they wasted their time.
Tesla Roadster prototype was released in 2006 July and production car was released in 2008. Your talking BS about Tesla. There is no competition for Tesla from Vega. How do you compare IT and technology of Vega with Tesla. Have seen or driven a level 4 Tesla. Do not mislead people.
වේගා වේගයෙන්ම දියුණුවට පත්වේවා.🇱🇰👍
මේවා තමයි ලංකාවට ඩොලර් ගෙන්න පුළුවන් සුපිරිම ක්‍රමය ඒත් ලංකාවේ මේ වගේ දේවල් වලට තැනක් නැ දුකයි ඇතත්ටම🥺😭
සිරාවට
මොකක්ද බන් තව ඕනි කියන්නේ. අපේ බදු වලින් වේගා කම්පැනියට දෙන්නද..
ammo podi eka😹
කක්කි ලංකාවට කරදර වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
කෝ මේ හුත්ත මාර්කට් එකට එන්නෙ නැද්ද බන්
හෙළයේ උපන් හෙළ වැඩ්ඩන්ට හෙට ලොව ජය ගන්නට ලැබේවා................ හෙළයට ශක්තිය බලගැන්වේවා.....
ආඩම්බරයි ශ්‍රි ලංකා මෑණියනි. 🙏🙏🙏🙏
වාහනයක් සාර්ථක වෙන්න නම් Euroncap tests සහ drag race වලට යොමු කරන්න ඕනි. තවදුරටත් reliability scores ගොඩක් හොඳවෙන්න ඕනි.
අනේ drag race වලට නම් දාන්න තියන්න එපා. දැම්මොත් අර අහිංසක රියදුරුට දෙයියෝ තමයි පිහිට වෙන්න ඕනෑ. අයිතිකාර අය කියන විදිහට ඒකේ වේගෙට හා ආරක්ෂක භාවයට පින්සිද්ද වෙන්න නවතින්නේ එක්කෝ හදේ නැත්නම් එලොව.
@@paulmemanuel6568 ඒක තෝරගන්නෙ එයාලමයි කවුරුත් බලෙන් කරවන්නෙ නෑ...
We are a small island, but our powerful intelligence is innocent that has domed under the bad situation of bloody political conduct that has been ruining the country for decades. we must break this culture in order to move forward and challenge the world. we surely can!!!! Today many talents and skills are vulnerable to compromising their values before the unwanted barriers and the distractions caused by some ruling monsters.
හෑ... ඇත්තද පුතේ?
ලංකාව ගොඩගමු කොල්ලනේ ජය වේවා 😊😊😊
මට නම් ඇඩුනා මගේ රට ගැන තියේන ආඩම්බරය වේගා made in srilanka කියන කොට මට ඇඩුනා ඒ නිහතමානී ආඩම්බරයෙන් ආදරේයි වේගා ඉදිරියටම යමු ශ්‍රී ලංකා🇱🇰🇱🇰🇱🇰 සිංහයාගේ අභිමානය මේ සිංහ දේශයේ නිර්මාණයට හදවතින්ම ගරු කරනවා ජයවේවා 😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯
😂
@@chakrashanka4455 ගොම ගොඩක මැණික් කැටයක් තිබුනා කියලා ගොම ගොඩේ වටිනාකම වැඩි වෙන්නේ නෑ යාලුවා... ඕකට තමයි කියන්නෙ මෝඩාභිමානය කියලා.
@@chakrashanka4455 😂😂 ආඩම්බර වෙන්න තමයි මේකෙ එවුන් දන්නෙ, කරන්න පුලුවන් ලබ්බක් නෑ. කියපන් උඹ රට වෙනුවෙන් මොනව හරි කරල තියේද ආඩම්බර වෙන්න? කීබෝඩ් වීරයො අවශ්‍ය නෑ අපිට 🤦🏻♂️😂
@@chakrashanka4455 මම ඔයාට හිනා උනේ නෑ ඒත් මීට වඩා මේක ගැන කතා කරන්න ඔයාගෙ චින්තනය සංවර්ධනය වෙලා නෑ 🤦🏻♂️. අනේ සොරි මම මුලින්ම දාපු රිප්ලයි එකට. ඒක ඔයාට තේරුම් ගන්න අමාරුයි කියලා හිතුවෙ නෑ මම 😬😬
ඇත්තටම සිද්ධ උනේ ලොකු පුරසාරමි දෙඩවීම. උද්ධචිච කම ඉහට ගැසීම. ලෝකයම පරදන්න යාමත් කෙළවෙන්න හේතුවක්.
ජයවේවා ශ්‍රී ලංකා.
ඔබට තෙරුවන් සරණයි vega !
මේ ඩොලර් උල්පතක්. රජයේ යුතුකම මේ වගේ project වලට උපරිම සහයෝගය ලබා දීමයි.
පැහැදිලිවම
කොමිස් වලට යටත් ඇමතිවරු හින්දා ලංකාවේ නිශ්පාදන වලට තැනක් නැ 👍.ඉන්දියාවේ .චීනේ වාහන එකලස් කරන එක වෙනිවට මේක ආයෝජනය කරා නම් 🙂
Ewagen itin gana hambanawani unta ☹️
අනීවා ඒක ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වේන කුමන්ත්‍රණ අපේ රට හැම නිර්මාණයටම මේ ජාත්‍යන්තර තහනම් බැජ් ඒක තමා අලවන්නේ මොකද අපේ නිර්මාණ බිහි උනෝත් බටහිර රටවල් වලට අපි අභියෝගයක් වේනවා වගේම අපි ලෝකය ආක්‍රමණයකට ලක්විම උන්ට දරාගන්න බැරි වේනවා උන් ඒදා ඉදලම අපේ රට පාගගේන හිටියා අදටත් කරන්නේ ඒක අපි ජාතියක් හැටියට ඉස්සරහට යන්න ඔන මේ ජාත්‍යන්තර බාදක බැම්ම කඩලා අපි කවදා හරි ලෝකයට යන්න ඔන ඒකයි වේන්න ඔන සහ මේ අපේ රටේ බරපතල ආර්ථික පිරිහිම මත අපිට ජාත්‍යන්තරේ ජයගන්න බැ මොකද අපි ආර්ථිකමය කඩාවැටීමකට ලක් වේලා නිසා ඒත් කවමාදාක හරි අපි ඉදිරියට යා යුතු ජාතියක් අපි ඒහේව් සිංහල ජාතියක් ජය වේවා 🇱🇰🇱🇰
මේකට උනේ ඒක නෙමෙයි .මේකට උනේ ගොන් කන් කරන manager නිසා ..marketing fail .
ජයවේවා ...මේ සමාගම ගොඩදාන්න පාලකයො උදව් කරපල්ලා.මේ ගොඩ යන්නෙ අපේ රට.
Ekenuth gasa kawi ehema palakayo inne
*Admin how do u compare technically similar Tesla Roadster Vs Vega...?*
ඔකේ ටෙක්නිකල් issues අම්බානෙට තියෙනවා අවුරුදු 10කට ත් වඩා කාලයක් ගතවුනත් තාම මේ දෝෂ හදාගෙන නැහැ අපරාදේ කාලයත් දනයත් දෙකම ඉවරයි එක්කෝ අවශ්‍ය තාක්ෂණය රටකින් ගන්න ඕන අපේ එවුන්ගේ ඔක්කොමට කලින් කයිවාරු නවත්තගන්න ඕන එහෙම නොවුනොත් හැමදාම කියිවාරු ගගහා හැමදාම වල පල්ලට යයි
ane pala hukanna ynna😂 irisiyawa😂
@@janithachamath9843 aththane yako ithin
නෙද්දකින් තෝ රටට සාපයක් හොදක් දකින්න බැරි තෝ වගේ උන් නිසා මේ රට ගොඩ යන්නෑ පුලුවනන් වෙන රටකට ගිහින් අපේ රටට මුකුත් නොකිය ඉදපන් ලොකු දෙයක් 💦
අයිතිකාරයා නම් දැන් හැංගිලා තව මොකක්ද ත්‍රීවිල් එකක් එක්ක කුමන්ත්‍රණ කරනවාලු. අනේ මන්දා. වේගා කියන එකේනම් ලෝකේ හැම වාහනයකම කොටස් තමයි අමුණලා තියෙන්නේ. තමන්ගේම ඩිසයින් එකක් බව නම් පේන්න නැහැ. හරියට ලංකාවේ පදුරු වලට ගහපුවහම විසිවෙන අනුන්ගේ දේ අනුකරණය කරන ගායකයෝ වගේ.
තමන්ගෙ රටේ බයිසිකලයක් හැදුවත් සතුටු වෙයල්ලා. එක සැරේට උපන් හැටියෙ සිදුහත් කුමාරයට පස්සෙ නැගිටපු කවුරුවත් නෑනෙ .. ඒනිසා මව් බිමෙන් පිපෙන දෙයක් අරත්නම් ඒකට සතුටු වෙයල්ලා.. වරදක් තියෙ නම් පෙන්වල දීල .. නැතුව මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා ..
very interesting for all of us and I wish you and your team members ;success your all dreams..
All the best....🎉
Wow. Very Good. Proud to be sri lankan now. Useless politician should eradicated from sri lanka . That is the day Sri lanka nation will WIN.
මේ දේශපාලන බල්ලො හින්දා අපිට වටිනා කර්මාන්තයක්වත් ගොඩනගන්න බෑ. ලංකාවෙන් අතහිත දෙන්නේ නෑ. 😪
Eka atta
සුයිප් එකක් ඇදුනොත් එහෙම
මම ගන්නෙ අපෙ වෙගා එක.😌❤️😇👍✨
Ammo 😍
ඇදෙයි බ්‍රෝ ❤💯👍
Car එකක් අරගෙන තෙල් ගහන්න සල්ල්ලි නැතුව තල්ලු කරගෙන පලයං
@@malanijayasinha7099 මෝඩයෝ ඕක ඉලෙක්යට්රික් නෙ යකෝ
හරියට විඩියෝ එක බලපන් 😒
උඹ තල්ලු කරන් පලයං අනිත් වාහන 😂💔
@@maneeshagihan2764 කරන්ට් එක තියෙනවා ද??
ඒ සල්ලි වලින් ආයෝජනයක් කලොත් හොඳ නැද්ද?
ඉන්දියාවෙ මරුටි වාහන ජපානෙ සුසුකි එකතු වෙලා බ්‍රෑන්ඩ් එකක් වුනා. අපිත් ඉක්මනට ඒ දේ කරමු. ආයෝජකයෙකු සොයාගමු. මේ තරම් වටිනා දක්ෂ කමක් අපතේ යන්න කොහෙත්ම ඉඩ දිය නොහැකියි. මිනිස්සු හඬ නගන්න ඕන දේවල් මේවා තමයි!
එක නමි ඇත්ත
ජය වේවා!
❤️ 🇱🇰 ❤️
ඔන්න මේ දැන් රෙගිස්ටෙර් කරා 🥳🥰
Kala kanni awajathaka .palakayo kawa me rata .
VEGA . 🤝🤝🤝🤝🤝🤝👏👏👏👏🙌🙌
Mage rata jaya wewa wega ayathanyatath jayaweaa ehi nayaka thuman athulu karya mandalaye siyaludenatama budu sarani. ( ADREI PANA WAGE ) hithata godak sathutui budu sarani
සුපිරියක් කොල්ලෝ 😍😍👍👍🙂
Thanks
අර කාලකන්නි 225+ ඉන්න හිංදා මේ දේවල් වලට තානක් නෑ
මාරම සතුටක් දැනෙන්නෙ ඈ ❤️🫡
මෙයාලට වැරදන තැන තමා හදපු පළවෙනි කාර් එකම ජාතියන්ත්රරය මාකට් කරපු එක.... ඉස්සෙල්ලා ලංකාව තුල හදල ලංකාව තුල මාකට් කරලා අඩුපාඩු හදාගෙන යන්න තිබ්බ එක....
ඉන්දියාවේ තියෙන වහන කම්පැනි වුනත් එම තමා කලේ..... එතකොට අඩුපාඩු හදාගන්නත් පුළුවන්
දැන් ඔක ලංකාවේ මිනිසුන්ටත් නැ.... පිටරටටත් නැ.........
ඔක හදන මුල් දවස්වල මම හිතුවේ අපිට කාර් එකක් ගන්න පුළුවන් වෙයි කිය.......😀😀😀
Come on vega crew 👍
All the best 🇱🇰🔥💗
Mama hithanne nam, hamootama ganna puluvan car ekak pahasu milakata market kara nam thamai hari
Niyamai bn
Video eke Back Ground music eka mokakda kiyala danna kauruhari kiyanna!
මන් මහින්ද මැරුණම හැමෝටම party දෙනවා sathi අම්මපා 🇱🇰❤️
Ado 🤣🤣🤣
😂😂😂😂
Aniwa apith rathinya paththu karala athal ekak danawa.mun marila giya dawasata thamai ratak washayen apita sathutu wenna puluwan
@@helaya8937 සිරා බන් ❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻😂
ගැම්මක් 😀😂
Oka haduwata wada hodai threewill ekak haduwanam. Ape janathawata oka ganna ba.ow anna tesla eka wahalalu.
Danna magulak kiyawpn bn.. th-cam.com/video/U1IUsc23UNE/w-d-xo.html
Supiri sri lanka sihhe petew
Me wage thawa car hadala ratata hoda naamayak geenna vega ayathanayata hakiwewa kiyala parthana karanawa witharak neweyi me wada walata awshshya mudalu rajaya harahaa ho wena ayathana haraha labewa kiyala parthana karanawa
ටෙස්ලා සමාගමටත් අබියෝගයක් වුනාලු.... හම්බෝ ඒක.....
දේශියත්වය පහතට gammac elh bn.
Vagas gana apita godak adambarai. Ithiri wadath sarawaprakarayenma sarthaka wewai prarthana karanawa
aduma tharame rate danata tiyena car tika electric kalanm arthike hriyankan ratatath uddawak .rmv eken illimak krla nithi lihil karala .danata ev krnna 150km walta veega laksha 30 gannawa hodatama wadi egana .sadarana wenna oni
හෙනගහනව අපෙ පාලකයොන්ට සහ උන්ට කඩේ යම උන්ට
වේග ත්‍රීවීල් රථයට නම් ලොකු ඉලිලුමක් ලංකාවේ තියෙයි. ඩොලර් ඉනිදියාවට යන එකත් නවතියි. සුකෝපබෝගී රථයට ලංකාවේ ධනවත්ම 10 දෙනාට එකතුවෙලා ආයෝජනය කරන්න බැරි ඇයි? මහජනයට ලංකාවට සෙතක් වෙනවට මුන් එකෙකුට වත් රටට ලංකාවාසීන්ට ආදරයක් නැති නිසා
මගේ රටට ජයවේවා✌...
ගොඨාභයට උබේ රට බංකොලොත් කරන්න හැකි වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍
👍Good luck
240kmph speed ekakin super car ekak wennekohomada ban. Oka ada wenakal benchmark complete kalada super car nemei lankawata one lankawema hadana economy ekata gelaoena wahanayak ban aduma wagon r ekak tharam wath wahanayak nehe ne lankawe e safety features ekka
Super
❤️❤️❤️❤️😱😱😱
අනේ අපිට ගන්ඩ පුලුවන් මට්ටමේ ඉලෙක්ට්‍රික් කාර් එකක් හැදුවනන් අපිටත් පදින්ඩ තිබ්බ. තෙල් ප්‍රශ්නෙට හා අති විශාල ආදයම් බද්දට හොද විකල්පයක් ඒක.
3 wheel hadanwalu
@@Ashan2005K ඔව් නෙ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක තාම මාකට් එකට දැම්මෙ නෑනේ.
මෙවගෙ කාර් සින්ගපුරූවේ තායිලන්නඩ් වගෙ රටවල් වල ඔනිතරම් හදනවා . කාර් එකක් විදිහට ජාත්‍යන්තර මට්ට්මට යන්න වෙගා මදි
Patta
🌸🌸🌸
Vega car ekta ආයෝජකයන් නැති නිසා නේද.... 🤔 ado මේ pake ආණ්ඩුවලින් ඕවට ආයෝජනය කරන්නේ නෑ නේ...
වැඩ කරන ape විරුවා කියන පොන්නය යට... නිකන් 5000 දෙනවා වෙනුවට ඕවගේ දේවල් වෙනුවෙන් ආයෝජනය කරන්න බැ....
ඉතින් බන් අහන්නත් දෙයක් ද ape රටේ බුද්දි ගලනය වෙන්න ප්‍රධාන හේතුව ඔක තමයි
Ape ගොන් මිනිස්සු නිකන් කන්න චන්දෙ දෙන නිසා ලංකාවේ මහන්සියෙන් වැඩකරන මිනිසුන් ට, බුද්දිමත් මිනිස්සු ට.. තැනක් නෑ...
දැන් සැප ද තමයි...
මන් කියන්නේ 🤣 නාකි ම සෙට් eaki 🤣 මහින්ද යා පුක උඩ තියාගෙන නටන මිනිස්සුන් ටික ඉ මේ අපේ 🇱🇰 වෙන් makbawila පල කියලා....
කමක් නෑ තව අවුරුදු 30-50 කින් විතර හණමිටි අදහස් තියෙන රටේ කම්මැලි ගොන් හරක් ටික මක්බැවුනම හොදයි
එතකොට හරි ඊලග අලුත් පරම්පරාව එච්චර මෝඩ නෑ නේ...
එකට ගොඩක් කල් යයි අපේ රට සම්පුර්ණ සංවර්දනය වෙන්න
හැබැයි අර පුකේ රාජපක්ෂහොරු ටිකේ මහාඑවුන් 2 මැරුණා ම හොදඉ 🤣
කොමත් මහින්ද තව අවුරුදු උපරිම 3 - 4 ජිවත් wei 🤣... අම්මපා බන් මහින්ද මාලා ම මම party දෙනවා 🤣❤️...
ඕකා මහා සාපයක් බන් pakya..
මහින්ද කියන බකපච්චි 🤣 තමයි උගේ පුකේ පරම්පරාවම දේශපාලන කරන්න කියලා ෆොරොම් කරන්නේ...
ඊලග ට එන්නේ මොල 7 🐒💨 ඇමරිකාවෙ පෙට්‍රල් ෂෙඩ් එකට තෙල් ගහපු 🤣 බැසිල් කියන වෙසිගේ බල්ලා 🤣
අපරාදේ බන් රාජපක්ෂ පවුලේ මහාඑකා වෙච්ච D A rajapaksa කියන 🤣 වෙසිගේ පුතා 🤣 මේ රටට ජාතක කරපු එකෙ වැරැද්ද... සරමෙන් ඉවර වෙන්න තිබ්බ ජිවත නේද අද මුලු රට්ටම සාපයක වෙලා තියෙන්නේ 😂
Ammo ammo mata taniyen hina ban me liyala tiyena samahara ewata 😅 habai sira kathawa
@@Ratawa ❤️ රෙස්පෙක්ට්
th-cam.com/video/igiVIUZAG_c/w-d-xo.html
@@tharakamalli4366 😂.. මේ මචං ගෝඨාභය හරි දක්ෂයි එක දෙයක් හොදට කරලා නරක වැඩ සීයක් කරන්න තරම්😂...
එතකොට එක හොඳක් කරාම උ කරපු නරක වැඩ සියල්ලම මිනිසුන්ට අමතක වෙනවා😂... බන් 😂... ඌ හෙන කපටියා😂...
ඒකනෙ නාකි ලෝන් ප ඩයට තවත් රට පාලනය කරන්න මිනිස්සු ඉඩ දීලා තියෙන්නේ🤣🖕🏼
ඒ එකකුගේ හොඳ වැඩක් කරපු ගමන් ඌ කරපු ඔක්කොම දහදුරා වැඩ ටික මිනිසුන්ට අමතක වෙනවා බන් ඒක උගේ කපටි වැඩක්😂🤣
අපි අහුවෙයි ඕවට🤣🤣
🖕🏼.... දැන් පොර ඊළඟ මැච් එක මිනිස්සුන්ට ජීවන වියදම අමතක කරන්ඩ හොර ගෙඩියා🤣🤣🤣
@@tharakamalli4366 😅
no offence..its a great achievement. but all the stats are just on the paper. needs to promote more head to head comparisons. then only the people see real world performance/ issues/how reliable it is. look what Croatian super ev manufacturer Remac did with their nevera they proved its grounds as the most powerful ev. performance stats කොල කෑලි වල විතරක් තිබිලා හරියන්නෙ නෑ කරලා පෙන්නන්නත් ඕනෙ!
Maru
Maru
Yako rate janathawata ganna puluwadeyak mulinhadanna
Ado bn
ආඩම්බරයි❤️
SRI LANKA Nama rakagena ediriyatama yamu VEGA
aiyooooooooooooooo paw ban................
ලංකාවෙ පාලකයෝ කාලකන්නි තම යාලුවන්ට ණය දීලා ඒවා බොල් ණය වෙන්න ඇරලා බලාන් උන්න වෙලේ මෙවැනි දේට ආයෝජනය කරලා රට ගොඩ ගත්තා නම් වටිනාකම කොච්චර ද
දෙශපාලකයිනි මෙයට.උපරිම සහාය දෙන්න
දැන් නම් ඔවා ඔනි හරිද එලියට දන්න කලේ හරි 😌
Palakaini rata goda ganna ekamen udau karanna wega ayathanyata Ape SRI LANKAWA goda gamu
මම හිතුවෙ බැසිල් මේකෙනුත් කොමිස් ඉල්ලල කියලා 🤣🤣🤣🤣
සුබ පැතුම් මෙහි නිර්මාතෘ ඉගෙන ගත් විශ්ව විද්‍යාලය මොකක්ද? මෙතුමා මීට පෙර වැඩ කලේ කුමන ආයතනකද?
Vehicle prototype ekak hadanna lesi ona company ehekata but mass production karanna thama amaruma. Elon Musk hama welema kiyanne eka neh. It's so hard. Even Tesla Cybertruck and Roadster didn't come out yet!
පරගැති චින්තනය ඉහවහා ගිය මිනිස්සු කොච්චරක්ද කියලා කමෙන්ට්ස් වලින්ම පේනවා. අපේ දේවල් ඉස්මතු නොවෙන්නෙ පාලකයින්ගෙ වැරදි නිසා පමණක්ම නොවෙයි මෙන්න මේවගේ පරයින් බලන්නෙ නිතරම දේශීයත්වය පහතට දාන්නයි.
eeka nam aththa mun wage un innakam me rata goda yanne nam na.eeka sure..🤔😒
Meka 250000$ dollers ita wada aduwata honda sport car ekk padinna puluwanne
මේව රට කරවන හොරුන්ට පේන්නෙ න.රටේ අවාසනාව තමයි
❤❤❤❤❤❤❤
Vega as never a challenge to tesla roadster
ඔන්න සමහරවිට ත්‍රීවිල් එකනම් ටිකක් ගොඩ එයි. ඒකත් .......! අනේ මන්දා. අඩුම තරමේ බජාජ් එකට කිට්ටුව 1% වත් ඉන්න ලැබුනොත් ලොකු දෙයක්. අර ඕකේ ලොක්කටත් වෙච්ච දෙයක් නැහැ. අනේ මන්දා. හරියට කාලගුනේ වගේ.
production එක වැඩිකමට විකිණෙන්නෙත් නැහැ
ලංකාවෙ රජයෙන් දුන්න *කක්. 🙂
2013 idala 2022 ta avurudu 9 giya.
Oka eliyata danna 2030 wei.
ඒත් නැහැ 2060 කයිය නම් තියෙනවා ප්ලේන් රොකට් හදන මට්ටමේ ඒත් කාර් එකක් ගහන්න කල්ප ගනන් ගන්නවා අපේ එවුන්ගේ කයිය නවත්තන්න ඕන ඉස්සෙල්ලා
@@kostagamini3031 onawata wada uda paninakota mata hithuna.
aiye oyage youtube video downlord karana video eka ain karada?
Ain karalani 😬
ane eke link ekath dannako
E donlorder ekada
ayeth danna bada
@@Ratawa oo
eka gattata ekata permission denna en nene
Supar..
Ai hadamu
👍👍👍👍👍👍👍
ලංකාවේ මිනිස්සුන්ට මේක හම්බෙන්නේ නැනේ මොන මගුලක්ද හැමදාම බලාගෙන ඉන්නවා තමයි . වෙන දෙයක් නැ
අපි ඉස්සරත් කිව්ව කරන්න ඕනෙ දේ. ඒත් පොඩි ලමයෙකුටත් තේරෙන දෙයක් මේ අයටත් තේරුනේ නෑ.... එ තමයි advertising කියන්නෙ .ඒක කරන්න දන්න මිනිස්සු ටිකක් හිටියෙ නෑ .ඒකයි ප්‍රශ්නෙ උනේ..
Mona mgulk hduwath wdk na lankawe mnussayekta gnna puluwn gankta denna bri nm
👍❤💪🙏
රජයෙන් අනුග්‍රහයක් නැද්ද ඕකට.
ඕකෙන් උනත් විදේශ විනිමය ගන්න පුලුවන්නෙ
එ කාලකන්නි ඉන්න කම් මේව දියුණු වෙන්නෙ නැ
Mewage dewal walin thama lankawa diyunu karanna puluwan. Eth ekata thanak hadala denna tharam lankawata mokada une. Aththata dukai ape deyak nirmanayak
No..they should have invested in building more domestic and commercial level transport solutions for practical and common use , targeting the common man.why ?..do you actually think we at this stage can compete with the likes of tesla ,toyota ,bmw merc and other far bigger production giants ? they started off building tractors , sewing machines and bicycles. only stupid people will clap for egotistical fun projects like these. utter waste of money . should have focused ob more relevent markets... ego based projects. no one will invest. these people have a long way to go in maturity..today of they have built a good battery , could have exported . sri lanka has the world no 1 raw natural resources of battery production , if they started then..we could have been some where today. and people will not be faceing mobile energy and consumer grade energy issues today . .. typical sri lankan leadership full of ego . good luck..and at least change now .yep..truth hurts !! just like everything else , in this land of ours . before commenting...think..about the point with out talking " boru athal..in fantasy land ". cheers . i like the effort...but doesnt feed anyone ...today. typical sri lankan..DNA in action..
Yes, it's a great thing. But in my opinion, The Super EV Car approach helps to establish the brand fast across the market, and moving forward they can evolve with what you say with reliability. Then we can be loud to the world with our products.
Best thing to do is sign an agreement with a reputed motor car manufacturer.
Vega owners should know their limits and the negligible support they get from the government.
If they want mass production they should join hands with a reputed car manufacturer.
So funny they wasted their time.
විදුජුත් ඕනේ නෑ ලංකාවේ පදින්න පුලුවන් කාර් හදපන් සල්ලිත් ඉතුරුයි 🥵🥵🤧🤧
modya
API marenna Kalin avoth tama honda
Me yana widihata eida kiyala hitha ganna ba
2013 ඉදන් ද හදන්නෙ
වියට්නාම් වල මීට අවුරුදු 5 කට කළින් ආවා Vinfast කියලා Electric car company එක එයාලා සුපිරි කාර් හැදුවේ නෑ හැබැයි පට්ට Electric car වගයක් හැදුවා අද උන් Export කරනවා ඒ කාර් ලංකාවේ නිකන් බොරුව විතරයි Concept car එකක් හදලා දැන් ත්‍රීවිල් හදනවා
සිරා මචන් ,
ජපානෙ පාරවල් වලත් Vinfast දුවනව , ඒව දැක්කම අපේ රට ගැන .....
මේකත් රාජපක්ෂ නාටකයේ එක කොටසක් වගේ පේන්නේ
මේවනෙ යකෝ නිර්මාණ🥺
Adde ona supere sihina vandiyak
Habai davasaka mage Kara gannavamai❤️😍🤑
කොහොම කරත් ලන්කාවෙ තමයි හොදම මොලකාරයො ඉන්නෙ.
Tesla Roadster prototype was released in 2006 July and production car was released in 2008. Your talking BS about Tesla. There is no competition for Tesla from Vega. How do you compare IT and technology of Vega with Tesla. Have seen or driven a level 4 Tesla. Do not mislead people.
අපේ රටේ උන්ගේ කයිය නම් තියෙනවා මොනවා උනත් දේශපාලකයගේ ඉදලා පොඩි එකා දක්වා.කම්පැනි කාරයන්ගේ ඊටත් වඩා කයිය හැබැයි වැඩ නෑ.
ටෙස්ලා බය කරා වෙන්න බැරිද?🤔
දැන් වැඩ නවත්තලද bro රටේ තත්වෙ හින්ද😥
නැ වැඩ කරගෙන යන්නෙ
@@Ratawa එහෙනම් සතුටුයි😍.සක්කිලි දේශපාලුවො මේවටවත් අත දෙන්නැහැනෙ😥
weda nawathwala ne
නැහ් .උන් මේ විඩියෝ comment බලලා
Mekata mukuth wenne na, hadapu wega garadge eke athi 😂meka gana katha karala wadak na,
අරගල කරන උන් එකතුවෙලා මේවගේ නිෂ්පාදන කරානම් හොරාකන දේශපාළුවො ඉවත් වෙලා අළුත් දේශපාලකයින් නව නිශ්පාදන වලට උපරිම සහය දුන්න නම් අපේ රට අද ආසියාවේ බලවත්ම රට 🔥🔥🔥🔥
Wesige කොල්ලෝ අරගල krnne hora පාලකයන් pannanna,un innakn owa krnn ba ,gon wesige කොල්ල 😂