ความคิดเห็น •

  • @NailaN-xt8yl
    @NailaN-xt8yl หลายเดือนก่อน

    ආදරණිය විශ්ව මාතාවට සහා ඔබ තුමාට අනෙක වාරයක් ස්තුතියි 🙏❤️❤️❤️❤️

  • @udeshikavitharana8837
    @udeshikavitharana8837 ปีที่แล้ว +4

    ❤❤ ස්තූතී ස්තූතී ස්තූතී ස්තුතිවන්ත වේවා මගේ ආදරණීය විශ්ව මාතාව ට ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ස්තුතිවන්ත වේවා .❤❤❤

  • @InukaKumari
    @InukaKumari ปีที่แล้ว +2

    ස්තුතියි ස්තුතියි ඔබ දෙපලට මෙිය මුන ගැස්සු විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි❤❤❤❤❤

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුන්මන්ට අපට මෙම වටිනා දේවල් කියල දෙනවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏 ආදරනීය විශ්වයට ස්තූතියි මට මෙම වටිනා වීඩියෝ එක දකින්නට සැලැස්වීම පිලිබදව ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +2

    වැටුප ප්‍රමාදයට පිළියමක් ලබාදෙන්න ගොඩක් පිං
    ස්තුතියි 🎉🎉🎉

  • @annoluneefernando3367
    @annoluneefernando3367 8 หลายเดือนก่อน

    අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා vishwayata❤❤.දැනුවත් කරන ඔබ depalata ස්තුතිය

  • @piyumigamage6302
    @piyumigamage6302 7 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @noahsux3242
    @noahsux3242 ปีที่แล้ว +1

    ඹබ තුමන්ට ගොඩාක් ස්තුති...මේ දේවල් අහන්න සැලැස්විමට සම්බන්ධව...විස්වයට ස්තුති.ස්තුති.ස්තුති...

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @PathmaMalani-dw2ks
    @PathmaMalani-dw2ks ปีที่แล้ว +2

    මට ලැබෙන්න තිබුණු මුදලකින් ටිකක් ලැබු නා.විෂ්වයට ස්තූතියි මට හරිම සතුටුයි

    • @TIKTOKLOVERS-2709
      @TIKTOKLOVERS-2709 2 วันที่ผ่านมา +1

      පොලියට දීලද

  • @DamayanthiWickramasinghe-q5e
    @DamayanthiWickramasinghe-q5e 4 หลายเดือนก่อน

    ඔබ⁣ දෙපලට ස්තුතියි මේ දේවල් කියල දුන්නට ආදරණීය විශ්වයටත් ස්තුතියි

    • @Welawa
      @Welawa 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @rahulraitribalrain99
    @rahulraitribalrain99 ปีที่แล้ว +3

    ඔබ තුමා අපව මෙ ආකාරයට දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 8 หลายเดือนก่อน

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @nadeekajayasinha1617
    @nadeekajayasinha1617 ปีที่แล้ว +6

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

    • @Welawa
      @Welawa ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි දිලා තියෙනවා නමි ලැයි .ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට ❤❤

  • @Priya-i1j9m
    @Priya-i1j9m ปีที่แล้ว +6

    මගේ නැතී වු රැපියල් 25000 නැවත ලබාදුන් විශ්ව මාතාව ට ස්තුතියී🙏🏻🙏🏻🙏🏻

  • @ruffasingh3658
    @ruffasingh3658 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..ඔබ.තුමා අපට
    දැනුන්. දුන්.විශ්ව ය..ට.බොහොම..ස්තූතියි..ස්තුතියි
    🙏🙏

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @AnushaAnusha-e7h
    @AnushaAnusha-e7h ปีที่แล้ว +1

    ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🙏🙏🙏

  • @SamKwt-r6o
    @SamKwt-r6o ปีที่แล้ว +3

    විශ්වයට අරිහතෝ අරිහතෝ අරිහතෝ...ඔබ දෙපළට ස්තුති

  • @h.k.k.madushani2117
    @h.k.k.madushani2117 ปีที่แล้ว +1

    මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏 ❤

  • @kgkariyawasam2840
    @kgkariyawasam2840 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුතියි ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @ayeshashiromali-it4ox
    @ayeshashiromali-it4ox 11 หลายเดือนก่อน

    විස්ව මාතාවට ස්තුතියි

  • @lakvindinsara1111
    @lakvindinsara1111 6 หลายเดือนก่อน

    මට ලැබෙන්නට තියන ලක්ෂ විස්සක මුදල ලබා දුන්නා ස්තූතියි

  • @annegunawardena5719
    @annegunawardena5719 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති

  • @renukadamayanthi4516
    @renukadamayanthi4516 ปีที่แล้ว +2

    විශ්ව මතවට ස්තුතියි

  • @rctoysunboxing3987
    @rctoysunboxing3987 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @DulakshiAmarasinghe
    @DulakshiAmarasinghe ปีที่แล้ว

    විශ්වයට ගොඩාක් ස්තුතිය ❤

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    Ane විශ්වයට තැන්ක්ස් බුදුසරණයි 🙏🙏ඒත් me කොලයක් ගන්න තමයි මෙහේ කරදර

  • @gayanipriyadarshani5784
    @gayanipriyadarshani5784 ปีที่แล้ว

    මට මේ පස්නය තියෙන්න ඔබ තුමා ට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @Geethika5345
    @Geethika5345 11 หลายเดือนก่อน

    Mata methumage video munagassapu vishwamathawata ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @syah-ruel5115
    @syah-ruel5115 ปีที่แล้ว

    බොහොම ඉස්තුතියි, අපි දැනුවත් කරනවට, බොහොම පින් 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @miuriyalperera7546
    @miuriyalperera7546 ปีที่แล้ว +3

    මගේ පුතා ගේ ගෙදර විකුණා ගැනීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය සැමදා ලැබේවා පුතාට අරිගතෝ අරිගතෝ අරිගතෝ

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @udenipriyangika5265
    @udenipriyangika5265 ปีที่แล้ว +3

    විශ්වයටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි

  • @mustafakyk2781
    @mustafakyk2781 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට විශ්ව මාතාවට

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @MaliniMalini-m1i
    @MaliniMalini-m1i 7 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +7

    මගේ දරුවන් ට මත් ද්‍රව්‍ය අපෝ කර දුන් විශ්ව මාතාවට මගේ හර්දයන්ගම ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️
    මගේ දරුවන් පවිටු මිතුරන් ගෙන්
    ඈත් කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️ 🙏🙏🙏🌹🌹🌹

    • @Welawa
      @Welawa ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @renuchandrika5156
      @renuchandrika5156 ปีที่แล้ว +1

      මොනවද කලේ

    • @DarshaniEdirisinghe-nt4pt
      @DarshaniEdirisinghe-nt4pt ปีที่แล้ว

      Monada kale karuna karala kiyna

    • @kanthiabutaha5312
      @kanthiabutaha5312 ปีที่แล้ว

      Monawada kale karunakarala kiyann puluwanda mage puthata

    • @mweerasinhga
      @mweerasinhga ปีที่แล้ว

      හැම මොහොතේම දරුවන්ව ඔයාගේ හිතින් විශ්වය සමග සම්බන්ද කරන්න
      ඔයා නිතරම හිතන්න මගේ දරුවා දැන් ගොඩක් යහපත් කියනසිතුවිල්ලනිතරම සිතන්න
      විස්වාසයෙන් අනිවාර්යෙන් ඔයාගේ දරුවාත් මතින් විදුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @thilinimadhushani1992
    @thilinimadhushani1992 25 วันที่ผ่านมา

    ලොතරැයි දිනුමක් ලබා දුන් විශ්ව මතාවට අනෙක වරයක් 🙏ස්තුති ස්තුති ස්තුති

    • @Welawa
      @Welawa 25 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mubashiryt9362
    @mubashiryt9362 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සම්මා සම්බුදු සරනයි ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේපිහිටයි ඔබතුමාට දිර්ගායුස ලැබේවා

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @usausa13
    @usausa13 ปีที่แล้ว +2

    ව්ශ්ව මාතවට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @inokapriyadarshani1442
    @inokapriyadarshani1442 2 หลายเดือนก่อน

    Wiswa මාතාවට ඔබ tumata pin

  • @B.WSomawathi
    @B.WSomawathi หลายเดือนก่อน

    ආදරණිිය .මගේ.විශ්ව .මාතාවටත් .මගේ.දෙවියන් .වහන්සේටත්.මගේඉටු.දෙවියන් .වහන්සේටත්.මගේ.හදවතින්ම .අනේක .වාරයක් .ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .🎉🎉🎉🎉❤❤❤❤

  • @chamarakelum8492
    @chamarakelum8492 8 หลายเดือนก่อน

    විශ්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ramyalathagunasekara6289
    @ramyalathagunasekara6289 ปีที่แล้ว

    විශ්ව මාතාවට බොහෝම ස්තුතියි 🙏🙏🙏🙏

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw 6 หลายเดือนก่อน

    ගොඩාක් පින් මහත්තයෝ

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว

    මගේ ආර්ථිකය වැඩි දියුණු කළ විශ්වයට ස්තුතියි

  • @kamalakalanchidurage9340
    @kamalakalanchidurage9340 ปีที่แล้ว

    විශ්ව මාතාවටත් ඔබ දෙපලටත් තෙරැවන් සරණයි.

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුතියි 🙏♥️♥️🙏

  • @chathurimadushani6404
    @chathurimadushani6404 2 หลายเดือนก่อน

    Wishwa mathawanta sthuthi.... Oba thumata godak sthuthi me wage wafasayaham denwata.. Hamogema doyunuwa sadaha.wishwa mathawanta godak sthuthi... ❤❤❤, 🙏🙏🙏🙏🌹🌹

    • @Welawa
      @Welawa 2 หลายเดือนก่อน

      🙏🙏🙏❤❤

  • @BlackXBoys
    @BlackXBoys ปีที่แล้ว +1

    නීරෝගි වෙත්වා!

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @israelelife
    @israelelife ปีที่แล้ว

    තමන්ගේ කෙනෙක් අයහපත් මිතුරැ ඇසුරකින් මුදවා ගන්නා විදියක් ගැන කියා දෙන්න.ඔබට ස්තුතියි.

  • @mariyamari1546
    @mariyamari1546 10 หลายเดือนก่อน

    ස්තුති විස්වයට ❤🙏🙏🙏

  • @chamarakelum8492
    @chamarakelum8492 8 หลายเดือนก่อน

    ලොතරයි දිනුමක් ලබා දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @mr.j3090
    @mr.j3090 ปีที่แล้ว

    ඖෂධ මන්ජුසාවක් සාදා ගන්නා ආකාරය ගැන විඩියෝවක් දාන්න🙏🙏

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 ปีที่แล้ว

    Ow obathuma kiwa dewal mamat kala.godak welawalwalata mata e de Hari giya.bohoma pin

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij 11 หลายเดือนก่อน +1

    ව්ශ්වයට අරිගතෝ අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏❤

  • @RashmiKanchana-zy5gl
    @RashmiKanchana-zy5gl ปีที่แล้ว +1

    ඔබ දෙපලට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මට නිවසක් සමග ඉඩම විකුණා ගැනීමට විසිදුමක් ලබාදෙන්න පුළුවන් ද විශ්වයේ පිහිට ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Welawa
      @Welawa ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 ปีที่แล้ว +1

      මගෙත් ඉඩම විකුනා ගන්නලැබෙිවා

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් තෙරුවන් සරණයි

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @SirimaJayathnge
    @SirimaJayathnge ปีที่แล้ว

    Isthuthi ඔබට ස්තුති ස්තුති ස්තුති arigatho

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @anjalipoudel9968
    @anjalipoudel9968 ปีที่แล้ว

    අරිගතො අරිගතො අරිගතො බොහොම ස්තුති ඔබතුමා ට

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @sriyanidesadesa634
    @sriyanidesadesa634 ปีที่แล้ว

    Sthuthi sthuthi sthuthi vishwamathawni obathumatath bohoma sthuthi mewani de kiyala denawata

  • @InekaKumarage
    @InekaKumarage ปีที่แล้ว +2

    විශ්වයෙ ආශිර්වාදය න් මගෙ දුවගෙ රැමෙනියා යන ගමන සාරතක වෙවා🙏🙏🙏

    • @kumaridasanayaka6465
      @kumaridasanayaka6465 ปีที่แล้ว

      Mage mudal...prasnaya wisadewa wiswayata sthuthi sthuthi sthuthi

  • @kumarithisera4573
    @kumarithisera4573 6 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @nishukumari-k5u
    @nishukumari-k5u ปีที่แล้ว +12

    විස්ව මාතාවටත් ංඔබදෙපලටත් අනේක වාරයක් ස්තුතියි

  • @heshannishakara157
    @heshannishakara157 5 หลายเดือนก่อน

    හරි යයිද

  • @ainsika8839
    @ainsika8839 ปีที่แล้ว

    සුවපත් වේවා

  • @NilankaRoshani-i5k
    @NilankaRoshani-i5k ปีที่แล้ว

    Nida gannakota kotte ysta thiyala udeta meka wena thanakin aran thiyanna puluwanda mata eka kiyannanko

  • @vyfilmofficial
    @vyfilmofficial ปีที่แล้ว

    විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 11 หลายเดือนก่อน

    Wenath prasnayak mama ahanne sir dawas 21 yanakam me de kotte yata thiyanna ona nam apita kotta ura maru karanna bari wei neda sir.samawenna mehema ahuwata

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว

    සර් ආයුබෝවන් මම ඉන්නේ පිටරටමටගොඩක්සල්ලි එනවාමටහරියනවාද.ස්තූතියි ඔබට.බූදූසරණ🙏🙏🙏🙏🙏

  • @lxxv3305
    @lxxv3305 11 หลายเดือนก่อน +1

    විශ්වයට අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏

  • @thanuja4985
    @thanuja4985 6 หลายเดือนก่อน

    Ane sr mage thempathuwak thiyanawa benk aehekaaeka den ne mata. Me gurukama kaloth hariyaida

  • @PunthilaAnjani
    @PunthilaAnjani 9 หลายเดือนก่อน

    Oli kolayak nettan.wena ekak barida?

  • @PrabashiYoutubechannel
    @PrabashiYoutubechannel 11 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @TharuNew-n3d
    @TharuNew-n3d ปีที่แล้ว

    naya ganna vitarada apita mudal labenne nadda meka karata man oba tuma kiyana hamadema athada balanawaa teruwan saranaii

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Sar man inne kuwat r nisa welawa kohomada karanne.lankawa welawanda karanna ona.e gana kiyala denna godak pin sidda wenawa.mage ge weda karanna thibuna salli yaluwo.denek illa gaththa eth eyala denne ne.mawe bock.karala .mage nangith salli denawa kiuwata thama dena patak ne.msn inne loku hith wedanawen..ma gana anukampa karala pehedili.kara denawa nam jath jathth oba thumata pin .oba thumata uthum theruwan saranai

  • @DharmaLatha-g7x
    @DharmaLatha-g7x ปีที่แล้ว

    Arigatho arigatho arigatho wiswa mathawata sthuthi wewa

  • @cherie6716
    @cherie6716 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!!!

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 ปีที่แล้ว

    Obathuman depalatama නිදුක් නිරෝගී dirgayusha labewa karana kiyana dewal thawathawath sarthaka wewa vishawa mathawge asirwadayen me hama deyakma karaganna sakthiya dairya wasanawa uda wewa theruwan saranai ..🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️

  • @rashinirasheed304
    @rashinirasheed304 6 หลายเดือนก่อน

    I got 100000 thousand thanks universe ❤❤

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY ปีที่แล้ว

    Nayata dunnama ganna witharada puluwan sir. Apita mudalak hithagena karanna berida. Godak sthuthi sir. Budusaranai

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏

  • @rinorino3635
    @rinorino3635 ปีที่แล้ว

    මගේ පඩිය වැඩිකර ගන්න ක්‍රමයක් කියල දෙන්න.

  • @InekaKumarage
    @InekaKumarage ปีที่แล้ว

    විභාගය සදහාකරන දෙයක් අපට කියලා දෙන්න

  • @Madu202
    @Madu202 ปีที่แล้ว

    3 denekta salli dila tiyewa athkota khomda karnne

  • @HashiniMadhuwage
    @HashiniMadhuwage ปีที่แล้ว

    ස්තූතී සර්

  • @TeamXen
    @TeamXen ปีที่แล้ว

    සුවපත් වෙත්වා !

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว

    Good afternoon both of magabalan හිටියේ අලුත් viedo akak anakan thank you so much❤️ Bless you hemadeyakma hareyatama hare matanam ගොඩක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @SurangiSandarekaDesilva
    @SurangiSandarekaDesilva ปีที่แล้ว

    Thank you so much

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 ปีที่แล้ว

    Sir මගේ රත්තරන් බඩු වගයක් අරන් උකස් තියලා ඒවා සින්න කරලා දැන් අවුරුදු 10ට වැඩියි පවුම් 15ක් . මම ඒ වටිනකමට සල්ලි ඉල්ලා තියනවා. තාම මට දුන්නේ නෑ. මේ ක්‍රමය ඒකට අත්හදා බලන්න පුලුවන්ද .

  • @JayakodiNandawathi
    @JayakodiNandawathi ปีที่แล้ว

    Viswamathawata saha obathumata isthuthii

  • @MalkanthiGamage-j3g
    @MalkanthiGamage-j3g ปีที่แล้ว

    Veswa mathawata sthuthi wewa.obthumatah stuthi wewa.❤❤

  • @rameshikadilshani2319
    @rameshikadilshani2319 ปีที่แล้ว

    Wishwa mathawatha anekawaraya isthithi oba depalathama godak pin mewage harawath dewal.pehedili kara denawatha🙏🙏🙏🙏💞💞💞💞💞

  • @SuneethaJananandanil
    @SuneethaJananandanil 9 หลายเดือนก่อน

    Vishwata arigatho arigatho arigatho ❤❤❤❤

  • @nayanapushpa2211
    @nayanapushpa2211 ปีที่แล้ว

    Wishwayata arigatho arigatho arigatho. Pathana athara oba thumatath bs.mata dana ganna oni sir api sawaya karana thanaka yam kanak karadara karanawanam .api athana wada karanawata kamathi nathuwa wiwidakara gatalu mathu karanawanam .ahama kanak ewath karanna kohomada. Sirta bs.

  • @rasikanilmini352
    @rasikanilmini352 11 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මටත් හරිගියා මේ ක

  • @janeenez76
    @janeenez76 ปีที่แล้ว

    නිදුක් වෙත්වා!

    • @Welawa
      @Welawa ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @DanushkaMadushani-i7z
    @DanushkaMadushani-i7z 8 หลายเดือนก่อน

    විශ්වයට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว

    දන්නේ නෑනෙ පොයිල් කවර කියන්නේ මොනවද.දන්න කෙනෙක් කියන්න.