Ran Bandi Minissu Episode 65 || 15th July 2019

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @suranjinisha5337
    @suranjinisha5337 5 ปีที่แล้ว +26

    හාමුදුරුවන්ගෙ චරිතය නම් නියමයි.ඉස්සර පංසල් වල මෙහෙම හාමුදුරුවන් ඉදලා තියනවා.

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +14

    ඇස් අහකට නොගෙන බලාඉන්න ආසම කතාවක් හරිම ලස්සනයි බුදුසරනයි

  • @gayan9264
    @gayan9264 5 ปีที่แล้ว +68

    Like 05 ...views 125...යි ...මේ වගේ සුන්දර නිර්මාණයක් බලන්න ලංකාවේ පිං කරලා තියෙන්නේ මේච්චර යි ................නේද 👍 ...

    • @සදතාරුකා
      @සදතාරුකා 5 ปีที่แล้ว +6

      ඔයා බලන වෙලාවට නේ 5යි.
      දැන් බලන්න .
      ඒත් මේ වගේ ගුණාත්මක කතා බලනවා අඩුයි..
      සිංහලයන්ට සිංහල කම අමතකයි.
      මෝන්ගල් හින්දින්ගේ
      විකාර කතා තමා බලන්නේ..
      ඒකයි වෙනස.
      මම නම් අපේ රටේ සිංහල කම අගයන කතා 2ක් 3ක් බලනවා විතරයි .

    • @gayan9264
      @gayan9264 5 ปีที่แล้ว +3

      @@සදතාරුකා මම මේ කතාව බලන්නේ පටන් ගත්ත දවසේ ඉදන් ....සමහරක් ඉන්දියාවේ අනුකරණය සහිතව නිර්මාණය කරන ලද drama වලට තියෙන like ...coment ...views ...මේ කතා වලට නැහැ අපේ හාමුදුරුවනේ .
      අපේ උන් අපේ දේ අගයන් හරි ලැජ්ජා යි ...කම්මැලි යි...

    • @සදතාරුකා
      @සදතාරුකා 5 ปีที่แล้ว +2

      @@gayan9264 ඒක ඇත්ත .
      ඒකනේ අපිට කියලා රටකුත් නැති වෙන්න යන්නේ .අනුන්ගේ දේවල් අනුකරණය කරන්න ගිහින් ..උපන් රටත් ජාතියක් ..ශාසනයත් නැති කර ගත්තු ජාතියක් හැටියට සිංහලයන් ඉතිහාස ගත වෙයි..
      රූපවාහිනී කාරයෝ ඉන්දියන් තුප්පහි ටෙලිනාට්‍ය ගෙනත් රටකන එකට වගකිවයුතුයි .
      අනිවාර්යයෙන්ම ..
      තරුණ පරම්පරාවම නොමග ගිහින් තියෙන්නේ මේ ප්‍රේමාලාප විගඩම් නිසා..

    • @MAntony-h5r
      @MAntony-h5r 3 หลายเดือนก่อน

    • @MAntony-h5r
      @MAntony-h5r 3 หลายเดือนก่อน +1

  • @virajnamal3888
    @virajnamal3888 5 ปีที่แล้ว +15

    ගොඩක් අසාවෙන් බලන කතාවක් මන්නම්

  • @acharigesitha134
    @acharigesitha134 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් ලස්සනයි මෙම කතාව

  • @dushmitharaka640
    @dushmitharaka640 9 หลายเดือนก่อน +1

    කතාව එන්න එන්නම රසවත්...උණුසුම්...🥰

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 ปีที่แล้ว +2

    Bulath kana vidihata matah kanna hithenawa appa sok ලස්සනයි kathawa harima asawen balanne

  • @kww8360
    @kww8360 4 หลายเดือนก่อน +1

    දැන් තියෙන්නේ කතාද මේ වනේ කතා බලන්න ආසයි දැන් තීයෙන කතා පලී ගැනීම් ඉවර නැ

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 5 ปีที่แล้ว +29

    බුලත්විට කනව දකිනකොට අපිටත් බුලත්විට කන්න ආසයි

    • @kjn241
      @kjn241 5 ปีที่แล้ว

      හොඳ විටකාරයෙක් පාටයි🙊

    • @sihinayasoya
      @sihinayasoya 5 ปีที่แล้ว

      😂😂🤣🤣😁

    • @sameerasameera3111
      @sameerasameera3111 5 ปีที่แล้ว

      Ekenma

    • @මධුමධු-බ4ඝ
      @මධුමධු-බ4ඝ 5 ปีที่แล้ว

      ඒකනමි ඇත්ත අනේ .🤣🤣🤣

    • @සදතාරුකා
      @සදතාරුකා 5 ปีที่แล้ว

      😅😅😅
      මම නම් කෑවා සයිප්‍රස් වල
      නිකෝසියා වේ .
      ලංකා කඩේ තිබුණා බුලත් විට.
      ගෙනත් කෑවෝ..ඕනා අය එන්න...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම

  • @sihinayasoya
    @sihinayasoya 5 ปีที่แล้ว +18

    හාමුදුරුවෝ ෆට්ට.........😊😊🤗🤗

  • @lakminiwaragoda469
    @lakminiwaragoda469 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ කතාවක්

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +7

    ඩ්‍රම්ස්ගහල වස්දොස් වටිස්වස්දොස්😃.. ලස්සනයි මේකතාවටතියෙන වස්දොස් දුරුවේවා හේස්වා පුහ්හ්👹👹☠️.

  • @ssssssssssss8481
    @ssssssssssss8481 6 หลายเดือนก่อน +1

    ක්ලික් ඇඩ් එකේ අර කොල අත්ත අතරින් බලනකොට ..පන්සල් වත්තට වනමෝහිනි ආව වගේ මට පේන්නෙ 😂

  • @pubudhuudhara1796
    @pubudhuudhara1796 5 ปีที่แล้ว +2

    Niyama kathawa ලස්සනයි ගොඩක් 👍👍👍👍👍👍

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    සුපිරි ❤❤❤❤❤❤okkotma thanks

  • @rangirangi7523
    @rangirangi7523 5 ปีที่แล้ว +5

    ලස්සන katwa

  • @kumaripna4131
    @kumaripna4131 5 ปีที่แล้ว +26

    මේ කතා බල්ලාවත් ඒරොප්පෙ උන්ට පාඩම් උගන්නනවා මිසක් ඔඩොක්කුවේ දාගෙන රට ලියලා දෙන එක නෙවෙයි කරන්න තියෙන්නෙ

  • @mkuwait4947
    @mkuwait4947 5 ปีที่แล้ว +1

    ලස්සනයි.අදකතාව

  • @ShasimalShasimal
    @ShasimalShasimal 4 หลายเดือนก่อน

    Saudi Arabiaya inne mata hamuduruwange vita thattuwa dakinekota iwasanne ba ❤

  • @cristinalowe7249
    @cristinalowe7249 5 ปีที่แล้ว +1

    mage asama teledrama eka

  • @gayan9264
    @gayan9264 5 ปีที่แล้ว +22

    මේ වගේ හාමදුරු නමක් ..මේ කාලයට පහල වෙනවා නම් කොච්චර වටිනවා ද .එහෙනම් අර රන්ජන් රමනායක වගේ සමනළ පැට්ව් ටික සංඝ රත්නය ට අපහාස කරන්න එන්න නැහැ නේ ...........අපේ හාමුදුරුවනේ ...

    • @wasana552
      @wasana552 5 ปีที่แล้ว +2

      දැන් ඉන්න හාමුදුරුවෝ ගුරුකම් කරන්නෙ ගෑනූ මිනිස්සු පූට්ටු කරන්න

    • @anandadehiwalage4279
      @anandadehiwalage4279 5 ปีที่แล้ว +1

      Dan inna හාමුදුරුවෝ tanhawen pir la බුදුසරණ ගියේ mokada කියලා amatakawela

    • @gayan9264
      @gayan9264 5 ปีที่แล้ว

      @@wasana552 එහෙම කියන්න බැහැ මන්ද යත් සමස්ථයක් වසයෙන් එහෙම නැහැ හාමුදුරුවන් සුලු පිරිසක් තමා එ දේවල් වලට යොමු වෙලා තියෙන්නේ එ තැන් වලට අපේ පුථගජන කන්තා පිරිමි අඩු වැඩි වසයෙන් යොමු වෙන කොට ඉල්ලුම ට සැපයුම නිර්මාණය වෙනවා.......😢😢😢

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

      Ape somahamuduruwo mathak wenawa me swaminwahase dekkama.

  • @malkinadeesha182
    @malkinadeesha182 2 ปีที่แล้ว +2

    මේ කතාව 2022 බලන්නේ කවුද මන් වගේ

  • @sudeerakelum3258
    @sudeerakelum3258 5 ปีที่แล้ว +31

    අනේ මේ කිරි අත්තා නම් හරියන්නේ නෑ. කලින් කිරි අත්තාව ගන්න ආයේ.
    කතාව නම් අති සුපිරියි .

    • @anuravindra2014
      @anuravindra2014 5 ปีที่แล้ว

      Mu nikn babek gilala wage katha karanne..

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 5 ปีที่แล้ว

      ඔව් මේ කිරි අත්තා හරි මදි

    • @amaligodevithanage6501
      @amaligodevithanage6501 5 ปีที่แล้ว

      Man hithanne kalin kiri attha marila

    • @kktmadhusanka
      @kktmadhusanka ปีที่แล้ว

      PR perera maruna

    • @SKASKumar
      @SKASKumar 3 หลายเดือนก่อน

      ජී. ආර්. පෙරේරා (1939 - 2023)

  • @sihinayasoya
    @sihinayasoya 5 ปีที่แล้ว +10

    සුද්දා ට මල පැනලා........🤣🤣😂😂😂😁

  • @the24hour
    @the24hour 11 หลายเดือนก่อน

    ඒ කාලෙට ආයේ යන්න ඇත්නම් කියල වැඩක් නෑ❤

  • @OmanOman-hn8lp
    @OmanOman-hn8lp 5 ปีที่แล้ว +10

    පිංචි හාමිටත් ඔනි නැති මගුලක් නැහැ...👿

    • @UshankaAdithya
      @UshankaAdithya 9 หลายเดือนก่อน

      මටත් ඒ gani සෙට් නෑ

  • @madushaniwk5720
    @madushaniwk5720 ปีที่แล้ว

    Lassana kathawak

  • @assanath8322
    @assanath8322 ปีที่แล้ว +5

    Please include this drama for school.sylobus

    • @buddhivarunasenarathne5242
      @buddhivarunasenarathne5242 10 หลายเดือนก่อน +2

      100% Agreed ☝️👍

    • @yamunalalani4983
      @yamunalalani4983 5 หลายเดือนก่อน

      ඇත්තටම හොදයි . මනුතාපය වගේ හොද රසවිදීමක්.ඊටත් වඩා ලස්සනයි වගේ....

  • @nilanipitigala3790
    @nilanipitigala3790 5 ปีที่แล้ว +5

    mama nam kemathi abanchiyata

  • @seethaseetha9409
    @seethaseetha9409 5 ปีที่แล้ว +1

    Ane ane maa pinchi haminage wada,

  • @kumarathungarajaguru8515
    @kumarathungarajaguru8515 5 ปีที่แล้ว +2

    Lassanai

  • @nuwanindika5573
    @nuwanindika5573 4 ปีที่แล้ว +1

    Abanchi ya hoda naluwa.

  • @sriyalathakadahapola6329
    @sriyalathakadahapola6329 5 ปีที่แล้ว +3

    Kalin kiri muthta.dan kiri athta.kiri muthtata thamai apinam kamati.

  • @thilinabandaro9280
    @thilinabandaro9280 2 ปีที่แล้ว +1

    Pinchihami gama kanwa

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +10

    කෝරලේ මහත්තයා ටෙලි නාට්‍යයේ ගුරැන්නාස්සේ ඉන්නවා මෙකේ......

    • @dineshrangana8685
      @dineshrangana8685 5 ปีที่แล้ว

      කසුරි කියන්නෙ මෙයා තමයි කරුණාදාස සුරියආරච්චි ගුවන් විදුලි නිවේදකයෙක් වරක් අප්‍රෙල් 1 දාහෙ කොලේ අවලංගු කලා කියල බොරුවක් කිව්ව

  • @SKASKumar
    @SKASKumar 3 หลายเดือนก่อน

    අබංචියාට කැමති අය මේ කොනට.

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +10

    අයියෝ ..
    උබලා ඩ්‍රම්ස් ගැහුවා...ගෙඩි කැපුවා .අතේ මොනවද බැන්දා ..වයිෆ්
    කතා කරන්නේ නෑ.
    සුද්දට ඕනා අදම සනීප වෙන්නලූ.
    🤣🤣🤣🤣

  • @medagedarapriyanka6526
    @medagedarapriyanka6526 5 ปีที่แล้ว +3

    Mithyawa wadi dan

  • @chamilakhewage
    @chamilakhewage 5 ปีที่แล้ว +1

    Kiri attha nam Patta awul

  • @ajithbandara5757
    @ajithbandara5757 หลายเดือนก่อน

    කොහෙද මෙි පංසල තියෙන්නේ

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 หลายเดือนก่อน

    2024 Anyone?? ❤️

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 ปีที่แล้ว

    දැන් ඉන්න චීවර දාරියොත් මේ කතාවල් බලලවත් හැදුනනම් හොදයි

  • @nilanthishanika9122
    @nilanthishanika9122 5 ปีที่แล้ว +1

    Lassanai adath katawa

  • @Flaming_Avalanche
    @Flaming_Avalanche 2 ปีที่แล้ว +1

    Okkoma : thovil natanawa
    Gale pansale hamuduruwo : zoom meeting

  • @upalimarasinghe4720
    @upalimarasinghe4720 ปีที่แล้ว +1

    Pissu hadena kathavak ❤❤❤❤❤❤❤❤❤

  • @ShasimalShasimal
    @ShasimalShasimal 4 หลายเดือนก่อน

    me kiri mutha nam sett na nede

  • @ranahansi894
    @ranahansi894 5 ปีที่แล้ว +1

    Kiriaththa hari yanne nee.epa wenawa

  • @amilasampath7434
    @amilasampath7434 5 ปีที่แล้ว +1

    Ko 66 apawanawa

  • @asankaanurudda7741
    @asankaanurudda7741 5 ปีที่แล้ว +4

    Me kiriaththa හරියන්නේ ne

  • @pasindu12345
    @pasindu12345 ปีที่แล้ว +1

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +1

    ❤️

  • @nalikashamli8413
    @nalikashamli8413 5 ปีที่แล้ว +3

    යකො ඒරොප්පෙ එවුන්ට සිංහලත් පුලුවන්නෙ 😃😃😃😃😃

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 ปีที่แล้ว

      ලංකාවට එන අය සිංහල කතාකරන්න ඉගෙන ගන්නවා එක තේරුම් ගන්න බැරිද ඔයාට අපි ඉංග්‍රීසි කතා කරනවනම් එයාලට සිංහල කතාකරන්න බැරිද 😂😂

  • @cheffamilykitchen2300
    @cheffamilykitchen2300 3 ปีที่แล้ว +2

    සුද්දට අනිත් අය එක්ක සිංහල කතා කරන්න පුලුවන් වෙද මහත්තය පාරෙන් හම්බ උනාම කඩ්ඩ විතරයි වනන්නෙ

  • @ShantiRathugamage
    @ShantiRathugamage 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ravindraariyawansha1933
    @ravindraariyawansha1933 5 ปีที่แล้ว +1

    Me kiri muththa gon part wedi bn..nalawanawane yako debasak kiyann peyagank yanwa gahapiya dummala parak kirimuthage rewlata..😆😆

  • @jayanthathunga6864
    @jayanthathunga6864 ปีที่แล้ว

    Api2023balanwa

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +1

    සුද්දට තියෙන හදිස්සිය

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว +1

    Appo ms kiri athths

    • @malakumarie6478
      @malakumarie6478 5 ปีที่แล้ว

      ලස්සනයි කතාව athath

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว +1

    Kalin kiri muththa danns barida

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 7 หลายเดือนก่อน

    අනේ රොජර් අයියා vita kanaeka අඩු කරන්න බැරිද.

  • @ගයුත්සේමිත
    @ගයුත්සේමිත 5 ปีที่แล้ว +13

    නෝපාකින්,ක්ලික් ,කූමි යන නාට්‍ය තුන මේ හරහා ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වෙනවාද හැම දාම අතර මැදින් දාන්නේ.ඇඩ් එකක් ..මිනිස්සු බලන්නේ හොද වටිනා දේ විතරයි .....ඒ නිසා ඔය ඇඩ් දාන එක නවත්වන්න

    • @neelhapuarachchi4155
      @neelhapuarachchi4155 5 ปีที่แล้ว +1

      Tv eke drama eka baladdi epa wenawa 1min drama eka gin 6min add danawa drama eka youtube balana eka hodai

  • @ranjithsilva1928
    @ranjithsilva1928 ปีที่แล้ว

    එක දුම්මල පාරට සුද්දා ගෙට දිව්වා

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว +5

    Aiyo suddo kalabala nowi hitu what is the wasdos 🤣🤣🤣

  • @nethmisathsarani7168
    @nethmisathsarani7168 5 ปีที่แล้ว +2

    onna mama 100 like eka

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +2

    අපේ හොද ටික අරගෙන උන්ගේ දේවල් අපිට පුරුදු කරවනවා.හරියටම කිව්වා ඉස්කෝලේ මහත්තයා.අපේ හරක් ටික දැන් නම් කොහොමත් ලංකාව යුරෝපයක් කරන්න තමා😥

  • @neelhapuarachchi4155
    @neelhapuarachchi4155 5 ปีที่แล้ว +3

    🌞👍

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +1

    ගෙරි සුද්දා

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว +2

    😍😍😍😍😍👍👍👍👍👍

  • @pradeepjanaka1922
    @pradeepjanaka1922 5 ปีที่แล้ว +1

    Onna was dos giya

  • @ChamothSewwandika
    @ChamothSewwandika 5 หลายเดือนก่อน

    අබන්චියා තමයි 🤍 චරිතෙ

  • @AmalChamaka
    @AmalChamaka 4 หลายเดือนก่อน

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💝☸️

  • @amilasampath7434
    @amilasampath7434 5 ปีที่แล้ว +1

    Walawata katawa DAPANKO

  • @kumarkumariuaedubi6104
    @kumarkumariuaedubi6104 5 ปีที่แล้ว +2

    Pansalalassani

  • @damksndon847
    @damksndon847 5 ปีที่แล้ว +1

    Mays babsk wagsna

  • @dineshrangana8685
    @dineshrangana8685 5 ปีที่แล้ว +2

    බෙරේ බොල් සද්දයක් එන්නෙ

  • @nilanthakumara3391
    @nilanthakumara3391 5 ปีที่แล้ว +7

    වෙන කෙනෙක් ගත්තොත් හොද නැද්ද ඔය පිංච් හාම්නිගෙ චරිතෙට

    • @raminduweniwelkola507
      @raminduweniwelkola507 5 ปีที่แล้ว

      nilantha kumara eyage wada walata galapenawa

    • @anuravindra2014
      @anuravindra2014 5 ปีที่แล้ว +2

      Ganna thiyana hodama kena thamai aran thiyanne meta wada suitable knk ne..

    • @vasulahewage4856
      @vasulahewage4856 5 ปีที่แล้ว

      Acting wise, she is superb.

  • @menikaaasoka3540
    @menikaaasoka3540 5 ปีที่แล้ว +2

    මෙඵහින්නිහමි.මොනවට.ඵක්ක.ගියාද.මන්ද.නෙද

  • @DarshanaGallath
    @DarshanaGallath 8 หลายเดือนก่อน

    Hamuduruwo kale gurukam vitarada. Sasanika mehewarak kale nedda

  • @ujithaperera3736
    @ujithaperera3736 5 ปีที่แล้ว +1

    This suda needs a slap

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

    Api like danne mokatada owa chenall ekata..un karanne aedd winadiyen winadiyata dala apiwa huuran kana ekai.sub karannawath hoda ne..kalakanni..kathawen le walata denunu hegim widaganna denne nethi kalakanni aedd.

  • @ShasimalShasimal
    @ShasimalShasimal 4 หลายเดือนก่อน