jimin oneshot ff

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 122

  • @purplesssss8612
    @purplesssss8612 2 ปีที่แล้ว +16

    අක්කියෝ ඔයා කොහොමද මෙහෙම හිතට වදින කතා ලියන්නේ. ඇඩුනා.........😭😭😭😭😭😭😭
    හරිම ලස්සනයි කතාව ❤️❤️❤️💜💜❤️❤️❤️

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      🥺😘😘❤️💜

    • @BinadiSadinya
      @BinadiSadinya ปีที่แล้ว

      akke man chanel ekkt ekka ada set une onna man oywa sub kara.akke mata oni yn exam fail unta passe jimin hesirena vidiya gena video ekk .ee video eke vidihta jimim godaaaaaak napuru kenek wenna oni. ee unta eya yn godk adarei.yn ge exam patten jimin godk siriyas wenna oni😊🥺🥺💜💜 please😊❤

  • @btsarmygirldevmini3675
    @btsarmygirldevmini3675 2 ปีที่แล้ว +8

    Wow 😲😲 මාරම ලස්සනයි අක්කියෝ ❤️ tank you Soo mach akki 💜 Saranghee 💜 අලුත් කතාවක් දෙන්නකො ඉක්මනට

  • @kaveeshakottahachchi5384
    @kaveeshakottahachchi5384 2 ปีที่แล้ว +5

    අන්තිමට දාලතීන 4to එක මාර ලස්සනයි💜️🥰😘🐥🐣

  • @lovelysong5790
    @lovelysong5790 2 ปีที่แล้ว +4

    අනේ හයිජි
    ඒත් ඇත්තට නම් මෙහෙම දෙයක් වෙන්න හොඳ නැහැ . කතාව ලස්සනයි අක්කා 🥺❤️❤️❤️
    Heart touching 💜💜💜💜

  • @pabasarayasamali2648
    @pabasarayasamali2648 2 ปีที่แล้ว +2

    Ane akki oyage කතා හරිම ලස්සනයි😍. Mama godak sinhala ff කියවනවා😊. ඔයාගේ කතා තමා හොදටම හිතට දැනෙන්නේ ❤ තව ලස්සන කතාවක් අරගෙන එන්න ආදරෙයි අක්කි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SprintStory..
    @SprintStory.. 2 ปีที่แล้ว +5

    ලස්සනයි පැටියෝ කතාව 💜️💜️ අන්‍තිම ටිකේදි ඇඩුනා අක්කි 💜️💜️

  • @yoonkitty1769
    @yoonkitty1769 2 ปีที่แล้ว +3

    ගොඩාආආආආඅක් ලස්සනයි අක්කි කතාව 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    8:39 අක්කිට කතාව මැද්දෙන් පොඩ්ඩක් හේසොන් ව මතක් උනා නේ 😁

    • @fftharu5045
      @fftharu5045 2 ปีที่แล้ว +1

      mamath eka dakka 🤭

    • @yoonkitty1769
      @yoonkitty1769 2 ปีที่แล้ว

      @@fftharu5045 😁❤️

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +2

      😂🔨😅🥴🥴💔💜 හේසොන් හොල්මන් කරනවා ඔලුවෙ

  • @koreanworld6829
    @koreanworld6829 2 ปีที่แล้ว +6

    කතාව ගොඩාක් ලස්සනයි අක්කි ❤️😍😘

  • @aruninisansala6004
    @aruninisansala6004 2 ปีที่แล้ว +6

    කතාව මාර ලස්සනයි🥰🥰🥰 .මට v oppa oneshot එකක් ඔනි please 😭😭

    • @nehagirl176
      @nehagirl176 2 ปีที่แล้ว +3

      Ow ane plz

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +2

      🙃Hariii..denn hitiye. Blmu. Dennmko😘💜❤️

  • @reshuwanigasekara0
    @reshuwanigasekara0 2 ปีที่แล้ว +4

    අම්මො අක්කි 🥺🥺🥺🥺🥺😭😭😭😭මම ඇත්තටම මේ කතාව ඇතුලෙ ජීවත් වුනා 🥺❤️🥺මට නන් පිස්සු හැදුනා අනෙ...කතාව end එකේ දි නන් දන්නෙම නැතුව කදුලු වැටුන❤️❤️❤️🥺❤️🥺❤️🥺❤️🥺කතාව නන් ආයෙ සුපිරි ..............අනෙ තව jimin oppage ff එකක් හදල දෙන්නකො ඉක්මනින් දෙන්නකෝ❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺🥺🥺🥺🥺plz ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      🥺😘😘❤️❤️❤️💜💜💜

  • @anuradaperera7828
    @anuradaperera7828 2 ปีที่แล้ว +2

    Godak godak godak lassanai akki ❤️❤️❤️

  • @dayawansha4072
    @dayawansha4072 ปีที่แล้ว

    කතාව ගොඩාක් ලස්සනයි .❤
    ගොඩාක් හිතට දැනුනා. මම
    කතාව ඇතුළෙ ජීවත් වුණා . අන්තිම ටිකේ දි ගොඩාක් ඇඬුනා.😢😢😢😢
    ගොඩාක් ලස්සනයි . කියන්න වචන නෑ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fftharu5045
    @fftharu5045 2 ปีที่แล้ว +1

    ane 🥺lassanai akke godak lassanai.. ane aththatama lassanai 🥺💜💜💜💜

  • @studywithyourselves5701
    @studywithyourselves5701 2 ปีที่แล้ว +3

    1st view
    thanj you akki

  • @ֆռGr
    @ֆռGr 2 ปีที่แล้ว +1

    aiyooh paw ane ara baba eth kathawa godak lassani akke😭😭🥺💖💖💖

  • @Crystal_shine343
    @Crystal_shine343 ปีที่แล้ว

    මේ කතාව ගොඩක් ලස්සනයි අක්කි. දන්නෙම නැතුව ඇඬුනා...❤️

  • @Shashini76543
    @Shashini76543 2 ปีที่แล้ว +3

    Godak lassanai akki ❤️❤️❤️💜💜💜💜💜

  • @jeangayu7232
    @jeangayu7232 2 ปีที่แล้ว +3

    අනේ මාර ලස්සනයි... 💜️

  • @pickmesusil4577
    @pickmesusil4577 2 ปีที่แล้ว +1

    Lassanai 👌 ❤️
    Ilaga episode eka one 1⃣ 💕

  • @ThAruBbh179
    @ThAruBbh179 2 ปีที่แล้ว

    Mama meka balana 3 veni para mara lassanai akkiyooo.😍😙

  • @tinytan-m2q
    @tinytan-m2q 2 ปีที่แล้ว +2

    ලස්සනයි ම ලස්සනයි අක්කියෝ...😁

  • @nadunnimantha3645
    @nadunnimantha3645 2 ปีที่แล้ว +1

    Godak lassanai story eka😊😊

  • @sudessuranga1090
    @sudessuranga1090 7 หลายเดือนก่อน

    Mata nam marenna hithuna paw ane 😢😢ane akki thawath me wage lassana katha godak oni ane marama lassanayine

  • @DaharaPankaji
    @DaharaPankaji 2 ปีที่แล้ว +1

    Aneeee godaaaaaaaaaaaak lassanayi akki💕💕💕💕 shooooii ane❤️❤️ mata kookiege oneshot ekk dennako😢😢😢

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      🥺🥰🥰❤️💜

    • @DaharaPankaji
      @DaharaPankaji 2 ปีที่แล้ว

      @@purpleisland3229 denawada akkiyo🥰

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      Blmuko patiyo hodad😘💜

    • @DaharaPankaji
      @DaharaPankaji 2 ปีที่แล้ว +1

      @@purpleisland3229 hmmmm 😢😢😢

  • @Minila2012
    @Minila2012 2 ปีที่แล้ว +1

    Lassanai akki😊😊

  • @nilaniamarasingha2924
    @nilaniamarasingha2924 2 ปีที่แล้ว +3

    අනෙ අක්කි 😭 හැමදාම අඩවනවා 😭😭පව් බබා 😭😭අනේ 😭😭කතාව ලස්සනයි අක්කි ❤️❤️😘

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      🥺🥴නාඩා ඉන්න මැණික😘😘💜❤️

  • @btsarmyasha
    @btsarmyasha 2 ปีที่แล้ว +1

    Akki oyage kata godaaak lassanai 🥰🥰💖💖 man yt 1kata aluth akki.oyata puluwan nm mata help 1k denna..🥺🥺

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      Thank you 😚Ha hari nngiyo. ❤️💜

    • @btsarmyasha
      @btsarmyasha 2 ปีที่แล้ว +1

      @@purpleisland3229 thank you akki 😍😍💖

  • @kcdreams1279
    @kcdreams1279 2 ปีที่แล้ว +2

    සස්සනයි 💕🥺ගොඩාරියක්

  • @sashasenevirathna20
    @sashasenevirathna20 2 ปีที่แล้ว +1

    Akki ge katha nam patta 😊💙👍

  • @blablabla2110
    @blablabla2110 2 ปีที่แล้ว +8

    අන්තිම ටික කියවනකොට හාට්ටුව ලෙප්ට්. ඊලගට සෑඩ් එන්ඩින් ඕනෙ මට සුට්ටක් අඩන්න ඕනෙ 😁😁

  • @nilakshikasewwandi4769
    @nilakshikasewwandi4769 2 ปีที่แล้ว +1

    Lassanai akki kathava

  • @mimigirl_101
    @mimigirl_101 2 ปีที่แล้ว +1

    කදුළු පාලනය කරගත්තේ බොහොම අමාරුවෙන් මොකද මම මේක ගෙදර කට්ටිය එක්ක කතාකර කර ඉන්න ගමන් කියෙව්වේ 🥺😭
    ලස්සනයි කතාව 🥺

  • @rasikapriyankara5572
    @rasikapriyankara5572 ปีที่แล้ว

    Akkiyoooooo kata lassani අන්තිම ටිකේ ඇඩුනා. Akkiyoooooo oya yoonmin jikook namjin vmin teajin ගේ කතා එහෙම දෙන්නේ නැද්ද

  • @bangtanot7Army98
    @bangtanot7Army98 2 ปีที่แล้ว +1

    😟😐😍 godak lssnaii. Jiminw napuru karne itm. Kmkna lssnai, 2 music track ekedi hobi & hesonwa mathak una💜❤ twth lssna kthawk denn bbuu😚

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      මටත් මතක් වෙලා බලන්නකො ඉතිම්🥴🥴😂🔨

    • @bangtanot7Army98
      @bangtanot7Army98 2 ปีที่แล้ว

      @@purpleisland3229 😂😂😂😂😂

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      😅😅

  • @vishmipabasra3404
    @vishmipabasra3404 2 ปีที่แล้ว +3

    අක්කේ oneshot උනාට කමක් නෑ මේක twoshot කරමුද. එක ඒ තරමටම ලස්සනයි සුදු. ........ තව මේකේ එපියක් ඕනා.

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      🥴🥴🔨හයියු 🙊❤️❤️😘

  • @btsstoryparklilly
    @btsstoryparklilly 2 ปีที่แล้ว +3

    හ්ම්ම් ..cheating මට පේන්න බෑ 😑😑😠..කොහොමහරි අන්තිමට හැමදේම හොදින් වුනානෙ 🙂💜️💜️💜️...ලස්සනයි අක්කීයෝ ...තා එකක් ඕනේ 😌💜️💜️💜️

  • @parkhobyeol3972
    @parkhobyeol3972 2 ปีที่แล้ว +1

    අක්කී ඇයි අපිව අඩවන්නෙ ඔයා . මට හිතාගන්න බෑ ඔයාට තමා මාව අඩවන්න පුලුවන් .මාරම ලස්සනයි

  • @Shehara1030
    @Shehara1030 2 ปีที่แล้ว

    අක්කියෝ ඇඩුනා සුදූ ඉවර වෙද්දි ..............................මාත් sad stories ලියල තියනවා අද තමා තේරුනේ ඒවා කියවද්දි රීඩර්ස් ලට කොච්චර දුක හිතෙනවද කියලා..............හිත පසාරු කරන් ගියා මැනික ................අම්නේ තාමත් මන් අඩනවා ඒක කියවලා................. ලස්සනයි අම්නෙ ............................. 😭

  • @Melozy96
    @Melozy96 2 ปีที่แล้ว

    Wooow🥺🥺 හරී ලස්සනයි 💙
    Akkiyo මාව මතකයි ද ☺️☺️☺️
    මගේ ළඟ තව ff idea එකක් තියෙනවා 😁😁🤭🤭
    ඒත් ඒක සොමෑන්ටික් එකක් නෙවෙයි😌😌

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      Mathkai aneeee❤️💜
      හෙට දෙයක් කියන්න තියේ. ඊටපස්සෙ ඒ අදහස මට කියනවද නැද්ද කියල ඔයාට හිතෙයි නංගි.😘💜.

    • @Melozy96
      @Melozy96 2 ปีที่แล้ว +1

      හාකො 🙂මොකක්ද විශේෂෙ 🤭🤭🤭🤭

  • @minsenu4812
    @minsenu4812 2 ปีที่แล้ว +1

    කාලෙකින් මං ආවේ අක්කි . මට school exam තිබ්බ ආපු ගමන්ම ඔයයි happiness අක්කවයි බැලුවේ. අනේ එයා පේන්නේ නැහැ

  • @BTS_OFFICIAL777
    @BTS_OFFICIAL777 ปีที่แล้ว

    Ane akki yoongige ff ekak dennako

  • @카비샤
    @카비샤 2 ปีที่แล้ว +1

    Lassanaai 🥺💔

  • @surangisadamali8098
    @surangisadamali8098 2 ปีที่แล้ว

    Jiminගේ mafia ekak ooni...💜
    එයා ගෑනු ළමයෙක්ව kidnap කරනවා..ඒ ගෑනු ළමයාගේ අම්මයි,තාත්තයි නෑ..යාලුවෙක් ඉන්නවා..Jimin එයාට ගොඩක් ආදරෙ කරනවා...ඒත් එයා jiminta බයයි..දවසක් boy කෙනෙක් මෙයාගෙන් යාලු වෙන්න අහනවා..ඒක jiminta ඇහෙනවා.. Jimin එයා ගොඩක් බණිනවා..එහෙම කොටස් ටිකක් දාලා කොටස් 5කට අඩු කතාවක් ඕනි.. please 💜💜

  • @kimtehi8076
    @kimtehi8076 2 ปีที่แล้ว +3

    මොනා උනත් එ බබා පව් අනෙ 🥺😁

  • @KavindiKaveesha72
    @KavindiKaveesha72 2 ปีที่แล้ว +2

    Mamanam kiyanne meke thawa episodes ekak oni

    • @studywithyourselves5701
      @studywithyourselves5701 2 ปีที่แล้ว +1

      ♡♡

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      🙃🙊💜❤️

    • @KavindiKaveesha72
      @KavindiKaveesha72 2 ปีที่แล้ว +1

      @@purpleisland3229 ou ane kathawa madi e nisa thawa episode ekak oni

    • @KavindiKaveesha72
      @KavindiKaveesha72 2 ปีที่แล้ว

      Oya baba nathi una thana idala oya kathawata thawa lassana episode ekak hadanna puluwan please thawa ekak denna

  • @ShenuBhagya-ch5zn
    @ShenuBhagya-ch5zn ปีที่แล้ว

    අනී අක්කියෝ😍❤😥මට ගොඩක් සතුටුයි...මීට අවුරුද්දකට විතර කලින් මම අක්කිගේ කතා ආසාවෙන් කියෙව්වා ඇත්තටම ඒවා ගොඩක් හිතට දැනෙනෝ..🤗❤මගේ වැඩත් එක්ක මට මේ සේරම මගෑරුනා..කාලෙකින් අද මම ගොඩක් වෙලා අක්කිගේ yt channel එක හෙව්වා😢❤ඒක හම්බුන පාර මට ගොඩක් සතුටු හිතුනා🤗❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 2 ปีที่แล้ว

    💜️💜️💜️💜️💜️

  • @anomajeewani3048
    @anomajeewani3048 2 ปีที่แล้ว

    Akka aluth kathawak lagadi dan nadda 😀

  • @Pipi45678
    @Pipi45678 ปีที่แล้ว

    😭😭😭 I can't stop my crying

  • @SamanDharmasiri-tv4qm
    @SamanDharmasiri-tv4qm 9 หลายเดือนก่อน

    Anee mata aduna 😢😢😢

  • @kavi1799
    @kavi1799 2 ปีที่แล้ว +1

    Akki math me kathave jiminvage athmarthakami mata oni haamotama issarahin inna 🤕🤕

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      Eka narakmath na. Habai onwat wdi unoth godak devl nathi vei🙃hamwelem oyawm challenge ekt gnn. Ethkot dannem nathuv oya issrht yai.

    • @kavi1799
      @kavi1799 2 ปีที่แล้ว

      @@purpleisland3229 hmm 😁

  • @gaminidissanyke5517
    @gaminidissanyke5517 2 ปีที่แล้ว +1

    කොහොමද මෙහෙම ලියන්නේ අක්කි කදුළු එනවා නවත්ත ගන්න බැ

  • @vimuabesundara4351
    @vimuabesundara4351 ปีที่แล้ว

    ඔයා ළගකදි කතාවක් දාන්නේ නැද්ද

  • @armygirlfei9706
    @armygirlfei9706 2 ปีที่แล้ว +1

    lachchanai anew🙂🙂
    sorry scl nisa yt enneth na wadiya🙂

  • @manjulilakshika4447
    @manjulilakshika4447 2 ปีที่แล้ว +1

    හයියෝ 🥺 හොබී දන්නවනම් ජිමින එයාගෙ කෙල්ල හයිජිව දාල හොබියගෙ කෙල්ල හේසොන්ව තියං ඉන්නෝ කියල අපිටත් ගහල පන්නයි දෙයියෝ 😂💔 ආයෙ කියවන්න හිතුන නිසා ආයෙ ආව මේපැත්තෙ 😋

    • @manjulilakshika4447
      @manjulilakshika4447 2 ปีที่แล้ว +1

      අක්කේ මං පොඩි ඉල්ලීමක් කරන්නද
      අක්ක කියපු කතාව ඇත්ත තමයි
      සෑඩ් එන්ඩිං හැමදාම මතක තිබුනට හැපි එන්ඩිං ඉක්මනින් අමතක වෙනව 🥺
      ඉතින් මං අක්කගෙන් ඉල්ලන දේ තමයී .........
      අක්කියෝ 😫 ඍතුවක නිමාව කතාවෙ එන්ඩිං එක වෙනස් කරල සෑඩ් එකකුත් හදන්නකෝ 🥺.
      අර එදා අක්ක පස්සෙ ටයිප් කරල දාපු එක වගේ හදන්නකෝ.
      අක්කට පුලුවන්නම් විතරයි හොදද 🥺
      එකම කතාවට අවසාන දෙකක් තිබ්බට කමක් නෑනේ 🙂
      මගේ සුට්ටි අදහස සලකා බලන්න අක්කි පන...❤️ ඔයාට පුලුවන්නම් විතරක් හරිද
      මේක ඉල්ලීමක් විතරයි හොදේ 🥺🥺 බෑනම් කමක් නෑ 😘🥰

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      😅🙈😘❤️💜

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      Hari nngi Baba api blmukoo hodada❤️😘

  • @btslover2099
    @btslover2099 2 ปีที่แล้ว

    අක්කියො මේක මැද හේසෝන්ගෙ නම් තියෙන්නෙ ඇයි 🤔

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว +1

      Wrduna itim 😪. MN eka gan kiyl post ekkuth damma nngi. Dan oka 1month paranaine. Oya Dan d dakke. 🌚💜❤️

    • @btslover2099
      @btslover2099 2 ปีที่แล้ว +1

      @@purpleisland3229 අහ් ඔව් නෙහ් අක්කෙ පෝන් එකේ ඩෙටා තිබුනෙ නැ කතා කියවන්න බැරි උනා ගොඩක් දැන් ඉතින් කියවගෙන යන්වා මොනව උනත් කතාවනම් සුපර් 👍

    • @purpleisland3229
      @purpleisland3229  2 ปีที่แล้ว

      😘💜❤️