Chooty Malli Podi Malli | Guwanthotupala (ගුවන් තොටුපළ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

ความคิดเห็น • 54

  • @donaSriLankanGirl
    @donaSriLankanGirl หลายเดือนก่อน +16

    අන්තිම ටිකනම් ගොඩක් අයගෙන් ඉල්ලනවා. අරගෙන එන්න කියනවා ආපහු ගිහින්. Visit visa යන අයට කෙසේ වෙතත් insurance එක දාලා නැතුව work visa නම් ඒත් ආතල් එක දෙනවා. ආයි work visa, residence visa ඔක්කොම ඉල්ලනවා document file එකම අරන් රට යන්න එන්න නැත්තම් හරවලා යවනවා හේතුවක් ඇතුව හෝ නැතුව. ඔක්කොම කරන් flight එකට එද්දි හොද ගනන් door එක වහන්න ඔන්න මෙන්න තියලා තමා flight එකට නගින්නේ. ඒ නිසා කලින් යන තරමට ඇගට හොදයි. මඩවලා මඩවලා අන්තිම මෙහොතේ තමා ආා දැන් යන්න කියන්නේ. ඊට පස්සේ දුවපන්කෝ🫠🫠😂😂

    • @laryyperera
      @laryyperera หลายเดือนก่อน

      Loken huthum raya nisa 😂

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana หลายเดือนก่อน +8

    බංගලි අගමැති ඉල්ලා අස්වුන එකයි මෙහෙ එකා පැනලා ගිය එකයි අල්ලලා එකක් ඕනෙ 😂❤

    • @kumarann571
      @kumarann571 หลายเดือนก่อน

      අනේ ඔව් මාත් ආසයි එහෙම එකකට 🎉

  • @bandarasusantha521
    @bandarasusantha521 หลายเดือนก่อน +6

    අදතමා හොදම එක😂

  • @stephanhan.8390
    @stephanhan.8390 28 วันที่ผ่านมา

    සුපිරි. කවි කොළ කරාය නියමයි

  • @theekshanachamoth3637
    @theekshanachamoth3637 หลายเดือนก่อน +3

    සජීවී ගුවන්විදුලි නාට්ටිය අහන්නේ thinking හදාගන්න. අපිට එදිනෙදා thinking part එක අඩුයිනෙ ගොඩක් දේවල් වලදි. Videos photos බැලුවට thinking හැදෙන එක අඩුයි. ඒක thinking මත් නෙමෙයි. Visualization part එක miss වෙනව ගොඩක් වෙලාවට. Visualization වලට හොදම දේ පොත් කියවන එක. පොතේ තියන story එක visualize වෙනවනෙ ඔලුවෙ ඒක කියවද්දි. අනික් හොදම දේ තමයි ඉතින් අහන දේවල් වලින් visualize කරන එක. ඔය අපි කතාබහ කරද්දි ඕප කියවද්දි උනත් visually ඒ කියන දේවල් ඔලුවෙ මැවිල පේනවනෙ. අන්න ඒකම තමා කරගන්න ඕනෙ. ඒ වල්පල් නැතුව පොඩ්ඩක් positive පැත්තට useful පැත්තට. හොද තේරුමක් තියන සින්දු අහන එකෙනුත් visualization හදාගන්න පුලුවන්. මට ඒක එච්චර සෙට් නැ කම්මැලි වගේ. ඒ නිසා තමයි ගුවන්විදුලි නාට්ටිය අහන්නෙ. ඒකෙ ගොඩක් story type නිසා මාර විදියට visualize වෙනව. අපි අන්තිම project එක කරේ නාට්ටිය අහගෙන. මට හිතෙනව මගෙ thinking part එක හොදටම උනා කියල. අනික ඒක ලේසී රෑට නිදාගන්න කලින් පොඩ්ඩක් කතාවක් දෙකක් අහන එක. පොත් කියවන එක තමා හොදම, කියවන්න පොතුත් නැ අනික වෙනම time එකක් ඕනේ නිදහස ඕනෙ ඒක focus එකේ කරන්න නම්.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน +3

    හොඳයි හොඳයි වෙනසකටත් එක්ක වෙනස් කතාවක්

  • @mewan7770
    @mewan7770 หลายเดือนก่อน +1

    #මාළිමාවටකෝටියයි..
    #චුට්ටයිපොඩ්ඩගෙයිආතල්නහුතයයි

  • @ManikeTahan
    @ManikeTahan หลายเดือนก่อน +3

    නියමයි මල්ලිලා ❤❤❤❤❤❤

  • @sagarasamarawickrama2898
    @sagarasamarawickrama2898 หลายเดือนก่อน +3

    kawi kole maru!

  • @ManikeTahan
    @ManikeTahan หลายเดือนก่อน +6

    අන්තිම ටික තමා නියම

  • @ShanakaKulasinghe
    @ShanakaKulasinghe 29 วันที่ผ่านมา

    Meka nam patta

  • @TravelWithUdari
    @TravelWithUdari หลายเดือนก่อน +6

    මේක නිකන් බස් ස්ටෑන්ඩ් එකක් වගෙ, හැබැයී ඔය වගෙ සීන් ලංකාවේ එයාපෝට් එකෙත්, එකෙ ඩියුටි ෆ්රී එකෙත් දකින්න පුලුවන්. 🫠😏

  • @TravelWithUdari
    @TravelWithUdari หลายเดือนก่อน +3

    එ තියා visit visa යනකොටත් අහනවා, මොකටද යන්නේ කියලා, visit visa එකෙම තේරැම visit (සංචාරයකට / ඇවිදින්න / සවාරියක් ) යන තේරැම තියෙනවා. එත් බෑග් චෙක් කරන්න කලින්ම අහලා ඉවරයි මොකටද යන්නේ අරකද මේකද, කොහෙද යන්නේ, ඩොකියුමන්ට් පෙන්නන්න, රිටන් ටිකට් පෙන්නන්න , කාත් එක්කද යන්නේ, ගිහින් මොකද කරන්නේ, ආපහු කවදද එන්නේ. ගෙදරින්වත් අහන් නැතී ප්‍රශ්න එතනින් අහනවා, හරියට අපි ගිහාම එයාලට පාලුයී වගෙ , ඕක්නැතී වැල්වටාරන් ඔක්කොම අහනවා. එ මදිවට ආපහු ආවත් ඔය ප්‍රශ්න ටිකම අහනවා, එ මදිවට අපි ගේන බෑග් අපේමදත් අහනවා, මොකද කලේ ගිහින්, එකට ඉදලා ද ආවේ, මොකද කලේ අහලා තෙම්පරාදු කරලා මඩවලා යවන්නේ. අපි ඉතිං බෑග් අතින් කටින් උස්සගෙන, එ ප්‍රශ්න පත්තරවලටත් උත්තර දීලා, යන්න ඕනේ. පිස්සුද කොහෙද මෙ එයාපෝට් එකෙ වැඩ කරන අයට. මොලේ හොද නැතී ප්‍රශ්නමයී අහන්නේ. මොලේ ලෙඩ එයාපොට් එකෙ වැඩ කරන හැත්තට. එයාලාට රට යන්න නැතී නිසා යන අපිව මඩවනවා. ලංකාවේ ඉන්නේ මහ අමු කහකයෝ. එහෙම හෙම්බත් වෙලා ප්ලේන් එකට නැග්ගම, එයා හොස්ටස්ලා එහෙන් වද දෙනවා, ටී ප්ලෙන්ටි කොෆී කිය කියා, ටී කඩයක් දාලා වගෙ එක අස්සේ. අපි වෙන රටක ගිහින් බහිනකොට හොදටම හෙම්බත් වෙලා.

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld หลายเดือนก่อน

      Oya koheda fly karala thiyenne?

  • @mzonerz
    @mzonerz หลายเดือนก่อน +3

    #2❤❤❤❤

  • @dilshanthenuwara4565
    @dilshanthenuwara4565 หลายเดือนก่อน

    😂😂😂👌😍👍👍 සුපිරි..😅

  • @chathuralasantha4986
    @chathuralasantha4986 หลายเดือนก่อน +1

    ඇත්ත තමා ගුවන්තො‍ටුපලේ ඩියුටි‍ෆ්‍රී එකේ උන් ඔහොමම තමා ගිහන්නු හොදයි

  • @nayanapadmini1226
    @nayanapadmini1226 หลายเดือนก่อน +1

    සුපිරියි 🤣🤣🤣🤣🤭🇶🇦

  • @HewaSanju
    @HewaSanju หลายเดือนก่อน

    Ayye oyalata owa kohomda ane aka paartama hithata anne. 😊

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน

    Maru adyapane thama😂😂

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 หลายเดือนก่อน

    ada maru

  • @isuruudayakumara9179
    @isuruudayakumara9179 หลายเดือนก่อน

    viridu kaviya maru🤣🤣🤣🤣🤣

  • @sanjulasenarathna4610
    @sanjulasenarathna4610 หลายเดือนก่อน

    Ada nan maru 😂😂😂😂

  • @sugathfonseka3586
    @sugathfonseka3586 หลายเดือนก่อน

    ❤❤❤😂😂😂

  • @user-fk5vx8kp9j
    @user-fk5vx8kp9j 21 วันที่ผ่านมา

    😂😂😂😂😂❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 หลายเดือนก่อน +1

    2048 ද ?

  • @VDBLACK1999
    @VDBLACK1999 หลายเดือนก่อน

    Kalekin ......me wage akak ahuwe❤❤

  • @DineshLiyanage-wf1uj
    @DineshLiyanage-wf1uj หลายเดือนก่อน

    💯✅😄👍

  • @GStn66
    @GStn66 หลายเดือนก่อน +1

    😁

  • @nadunlahiru5756
    @nadunlahiru5756 หลายเดือนก่อน

    Naviya wagee akak maru😂

  • @driveincanada9713
    @driveincanada9713 หลายเดือนก่อน

    😂😂😂❤❤❤

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @praneethsanjaya4082
    @praneethsanjaya4082 หลายเดือนก่อน

    😂😂😂😂

  • @sureshvitharana5710
    @sureshvitharana5710 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂

  • @user-pj5ov7es1p
    @user-pj5ov7es1p หลายเดือนก่อน

    😂😂👍👍👍

  • @isurujayathilaka
    @isurujayathilaka หลายเดือนก่อน

    Kalin karapu ekak neda me

  • @sudathkumara203
    @sudathkumara203 หลายเดือนก่อน

    😂

  • @YskJayamenike
    @YskJayamenike หลายเดือนก่อน

    😂😂

  • @prasanthathushara6332
    @prasanthathushara6332 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @thememories2376
    @thememories2376 หลายเดือนก่อน +2

    Lankave emigration aken illanne nathte ග්‍රාමසේවා සහතිකේ විතරයි😂😂අත්දැකිමෙන් කියන්නේ

    • @MeAcrossTheWorld
      @MeAcrossTheWorld หลายเดือนก่อน +1

      Lankawe immigration ekata vitarai ehenam oya gihin thiyenne.. Europe gihin balannako... Immigration eken ahana prashna dakkahama aasa hithei..

  • @keerthidezoysa310
    @keerthidezoysa310 หลายเดือนก่อน +1

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z หลายเดือนก่อน

    😅😅😅

  • @user-zo4uy3mv7g
    @user-zo4uy3mv7g หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝ කරන්න එපා. මල විකාරයක්. හරි සවුත්ත්‍යි

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 หลายเดือนก่อน

    😂😂😂❤❤❤❤

  • @ThusharaEdirisinghe-so8wp
    @ThusharaEdirisinghe-so8wp หลายเดือนก่อน

    😂

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 หลายเดือนก่อน

    😂😂

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 หลายเดือนก่อน

    😂😂😂😂

  • @heshanrodrigo7036
    @heshanrodrigo7036 หลายเดือนก่อน

    😂😂

  • @shivomicuttilan
    @shivomicuttilan หลายเดือนก่อน

    😂