ความคิดเห็น •

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว +3

    තුන් වෙනි බෙහෙත ඇත්තටම ඇහෙන්නේ නෑ හරියටම හීන් දෙහි කියලද කියන්නෙ බුදු සරණයි

  • @pushpakamaduranga2491
    @pushpakamaduranga2491 ปีที่แล้ว +3

    Male beheth Tika MG karannako

  • @samanelectronics
    @samanelectronics 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින දනුවත්කිරීමක්

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +2

    හරිම වටිනාකමක් තියන වීඩියෝ එකක්

  • @ManuriIndika
    @ManuriIndika 4 หลายเดือนก่อน

    Del kola welanawada aragannae video eka wedak neha hangagena kiyannae

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 2 ปีที่แล้ว

    අමු කහ කොච්චි හුනු තුනම එකට අබරනවද ඇබුල් දොඩම් යුෂ එ බෙහෙතට මිරිකලාද බෙහෙත් තියන්නෙ

  • @ajithkumar9017
    @ajithkumar9017 หลายเดือนก่อน

    බුදුසරනය

  • @sisirakumara4387
    @sisirakumara4387 ปีที่แล้ว

    hariyata malak hadanne ohomada .mal liya sudda karanne ne oke. renwala eta iwath karan ne .. ohoma mal haduwoth hodata thiyei

  • @samanpushpakumara6035
    @samanpushpakumara6035 ปีที่แล้ว

    Male pita pothten thalijja Anne..oka pihiyan rahinne ne modayo..

  • @l.g..liyangolla7511
    @l.g..liyangolla7511 3 ปีที่แล้ว +1

    Beheta nawata kiyanna පුළුවන්නම් godaak watinawa

    • @travelnvlogstv6077
      @travelnvlogstv6077 3 ปีที่แล้ว

      කියනව පැහැදිලි බලන්න

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sacintasadaruwan
    @sacintasadaruwan ปีที่แล้ว

    ඒක parak බෙහෙත් thiuwa ඒක වැඩක් නෑ aye බෙහෙත් තියන්න බැරිද

  • @sandamalimunasingha1150
    @sandamalimunasingha1150 2 ปีที่แล้ว

    මලක් කපලා දෙන්න පුවන්ද

  • @sadarukawinda3336
    @sadarukawinda3336 2 ปีที่แล้ว

    Awasaneta kiyapu behethe nama පැහැදිලි madi ayee kiyannako

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 3 ปีที่แล้ว

    Organic tonic. Must be delicious for kitul jaggery.

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 ปีที่แล้ว

    Oya gama kohida

  • @ravindudilshan599
    @ravindudilshan599 ปีที่แล้ว

    Mona hunuda

  • @oshankavishka7641
    @oshankavishka7641 2 ปีที่แล้ว

    අඩෙ සුපරියටම කරනවා

  • @nilukadilrukshi7443
    @nilukadilrukshi7443 2 ปีที่แล้ว

    Aiya ape ta deil කොළ na ne

  • @sootleprasad7758
    @sootleprasad7758 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක කරන මල්ලි හොඳට වැඩේ කරනව. නමුත් මල කපල ඉවරවෙලා ඒ මල්ලිව පිටත් කරල යවනව.
    පහුවදා ආවම ලොකු භාජනයක් පිරෙන්න තෙලිජ්ජ ඇවිත් තියෙනව. ඒත් එක්කම පෙර දිනයේ මන්ඩි තියපු කතාවකුත් ඇහෙනව. ඒ ටික ගුරු මුෂ්ඨියද?

  • @janakapalliyaguruge3650
    @janakapalliyaguruge3650 3 ปีที่แล้ว

    Mata,meyage durakatana ankaya labadenna puluwan da

    • @chuttaipoddai6164
      @chuttaipoddai6164 3 ปีที่แล้ว

      පුළුවන්

    • @sisirakumara4387
      @sisirakumara4387 ปีที่แล้ว

      oya mal liya hodata sudda karanna oni oke thiyana subula yawanna oni ..kohu puruk vithaarak sudda karala madi ara beheth oruwa gawa sudda karanne ne ne..ohoma mal mal hadala thel diya ganna puluwannam kauruth mal hadai

  • @ravindudilshan9714
    @ravindudilshan9714 3 ปีที่แล้ว

    Beheth tika mata kiyannako

  • @chamilagayan1898
    @chamilagayan1898 3 ปีที่แล้ว

    කිතුල් ren wala ඇට ඉවත් කරන්න ඕන නැද්ද....?

  • @champikadisanayaka4763
    @champikadisanayaka4763 2 ปีที่แล้ว

    Meke anith video tikath dhannako plz

  • @sameerado2260
    @sameerado2260 ปีที่แล้ว

    Video ekak karanawanam hariyata karapan ko ballo beheth hadana hati

  • @thanujapriyankara768
    @thanujapriyankara768 3 ปีที่แล้ว

    Behet thiyala
    Dawas kiyak thiyalada kerella kapanne

  • @navojani1976
    @navojani1976 3 ปีที่แล้ว

    Mala kapana hamadama dehi ganna oned nttn kadula enkn kpddi witrd dehi ganna one

    • @chuttaipoddai6164
      @chuttaipoddai6164 3 ปีที่แล้ว +1

      පලවෙනි දවසෙ විතරයි ගාන්න ඕන

    • @sisirakumara4387
      @sisirakumara4387 ปีที่แล้ว

      palaweni dawase vitharak newe bro kadula allanakan dehi gaga kapanna .kadula elluwata passe one ne.

  • @sooraj9399
    @sooraj9399 3 ปีที่แล้ว +3

    How you preparing that paste?

    • @sooraj9399
      @sooraj9399 3 ปีที่แล้ว

      එම පේස්ට් සකස් කරන්නේ කෙසේද

    • @sagarsagu4843
      @sagarsagu4843 3 ปีที่แล้ว

      How?

    • @sagarsagu4843
      @sagarsagu4843 3 ปีที่แล้ว

      How?

    • @sooraj9399
      @sooraj9399 3 ปีที่แล้ว +1

      @@sagarsagu4843 can you explain the process

    • @sagarsagu4843
      @sagarsagu4843 3 ปีที่แล้ว

      Idont know

  • @sameeralakmalsameetv3469
    @sameeralakmalsameetv3469 3 ปีที่แล้ว

    Mona palatheda mee

  • @siribandula6962
    @siribandula6962 3 ปีที่แล้ว

    මම පොල්පැලය ඉන්දල දැනට අවුරැදු 5ක් පොහොර වතුර වැසුම් සියල්ලක් දැම්ම එක මලක් ඇවිත් එක ගෙඩියක් තියෙනව ආයිත් මල් නෑ මොකද කරන්නේ

    • @chuttaipoddai6164
      @chuttaipoddai6164 3 ปีที่แล้ว

      මේ කිතුල් මල් නෙ

  • @dilshanjayaweera5174
    @dilshanjayaweera5174 3 ปีที่แล้ว

    Oya danda kepenne nedda

  • @Raviyabro11117
    @Raviyabro11117 3 ปีที่แล้ว +2

    කියපු විදියට මලට බේත් දැම්මා .රා වැක්කෙරෙන්නේ රතු පාටින් .ඇයි ඒ

    • @travelnvlogstv6077
      @travelnvlogstv6077 3 ปีที่แล้ว

      මුල් ටික දුබුරු පටයි

    • @sadarukawinda3336
      @sadarukawinda3336 2 ปีที่แล้ว

      මින්දි කියන්නෙ මොනද බන්

  • @සම්පත්සම්පත්-ඟ1ඳ
    @සම්පත්සම්පත්-ඟ1ඳ 3 ปีที่แล้ว

    E tiyapu behet kiyanna

    • @travelnvlogstv6077
      @travelnvlogstv6077 3 ปีที่แล้ว +1

      ඕකෙ කියනව පොඩ්ඩක් අහනවද ආයිත් නැත්නම් මං හෙට ඒ අයියගෙ අහල දාන්නම්

  • @madusankadilshan169
    @madusankadilshan169 3 ปีที่แล้ว

    mala hadana aiyage number aka awannakoo ????????????????????????????????????????????????????????????????????????

    • @travelnvlogstv6077
      @travelnvlogstv6077 3 ปีที่แล้ว

      නෑ

    • @madusankadilshan169
      @madusankadilshan169 3 ปีที่แล้ว

      @@travelnvlogstv6077 ai naththee awanna koo mage number aka awannam akata mseg akakin danna puluwanda

    • @sisirakumara4387
      @sisirakumara4387 ปีที่แล้ว

      @@madusankadilshan169 supiri behethak thiyanawa bn

  • @ruwankumara3937
    @ruwankumara3937 3 ปีที่แล้ว

    Ela

  • @upalidayananda1832
    @upalidayananda1832 ปีที่แล้ว

    බෙහෙත්ටික හරියට කියන්නෙ නැහැනෙ

  • @pushpakamaduranga2491
    @pushpakamaduranga2491 ปีที่แล้ว

    Munge bila

  • @dasanayakadasanayaka2693
    @dasanayakadasanayaka2693 3 ปีที่แล้ว

    Ara bahth kiyanakota antimata keyana bahatha mokakda hin mokakda

  • @sldmvideochannel4890
    @sldmvideochannel4890 3 ปีที่แล้ว

    Good luck sahoo

  • @the_village2023
    @the_village2023 3 ปีที่แล้ว

    ඔය මල මේරුවා මදි නැද්ද බ්‍රෝ

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👍👍👍👍

  • @dilashabeysiriwardhana7677
    @dilashabeysiriwardhana7677 3 ปีที่แล้ว

    එළ බ්‍රො... අපිටත් ටිකක් ඩෙන්ඩෝ....

  • @upalidayananda1832
    @upalidayananda1832 ปีที่แล้ว

    හරියට ඇහෙන්නෙ නැහැ පැහැදිලිව කියන්න

  • @kavindumadushan4910
    @kavindumadushan4910 3 ปีที่แล้ว

    Video aka pahadili madi

  • @hemashemas8835
    @hemashemas8835 3 ปีที่แล้ว

    pandithayek

  • @dilshanjayaweera5174
    @dilshanjayaweera5174 3 ปีที่แล้ว

    Ara behethe anthimata kiuwe mokadda

    • @travelnvlogstv6077
      @travelnvlogstv6077 3 ปีที่แล้ว

      පොඩ්ඩක් ආයෙත් අහල බලනවද

  • @DiLakmini
    @DiLakmini 7 หลายเดือนก่อน

    Behet sms karanna

  • @wikramasinghekal1486
    @wikramasinghekal1486 3 ปีที่แล้ว

    By

  • @nuwanbuddila3813
    @nuwanbuddila3813 ปีที่แล้ว

    ඔය මොක තිබ්බත් ලුනු කැට නැත්තන් වැඩක් නෑ ලුනු කැට තමයි අනිවාරෙන්ම ඕනී අනිත් ඒව නැතත් කමක් නෑ

  • @muskumara8750
    @muskumara8750 3 ปีที่แล้ว

    E9wr

  • @segarrock8809
    @segarrock8809 3 ปีที่แล้ว

    👎👎👎👎👎👎