Thank you once again for your informative video. I've begun to feel the freedom in the air and mental peace you feel when you step out of the house now. This is what I expected as a system change, and it's been happening now since 21 Sept'24. Long live NPP ❤❤❤
රටක රජා දාර්මිකනම් ඒ රටට වරදින්න හේතු නැත akd උතුම් මිනිසෙකි❤🎉
😂😂 කොහෙන් හිනා වෙන්නද
Ape Rata Sampatha AkD Jaya wewa malimawt
@@anthonyfauci5920ඔයා පුකෙන් හිනාවෙන්න. 😂😂😂😂😂😂
දෙකටම ගුදය පාවිච්චි කරන එවුන්ට අදාළ නොවේ..😂😂😂😂😂@@anthonyfauci5920
Yes definitely
පට්ට හොරු ආන්ඩුව වට්ටන්න දැගලුවට අපේ එකා ලස්සනට වැඩේ කරනව
. ජය වේවා අපේ රටට .
😂😂😂😂😂😂🐂
ලංකාවත් ඉක්මනින්ම දියුණු වෙලා අපටත් සෙසු රටවල් වලට උදවු කරන්න පුළුවන් තත්වෙට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
අවංක හැමදේම කරන්න ජනදිපති තුමනි ඔබ ගොඩක් හොද අවංක නායකයෙක් අපට ලැබුණු තෙරුවන් සරණයි මගේ රටට ජයවේවා
අහන්නත් සතුටුයි🎉❤ 👍🙏🙏🙏
උපාධි ප්‍රශ්ණය රාජපක්ෂ කුමන්ත්‍රණයක්
බයියන්ගේ කුමන්ත්‍රණය අතේ මාට්ටු 😂😂😂
th-cam.com/video/EAp7ifc3gl4/w-d-xo.htmlsi=pT7HpwKAeZreichQ
@@nadeeshandeshapriyagovinit5006 එහෙම නැ එත් එකට සුපිරි තින්දුවක් ආන්ඩුවේන් ගත්තා ඉල්ලා අස් උනා රාජපක්ෂ ලා සජිත් ලා නොකරපු නොකර න සාදාරනයක් මාලිමාවේ න් ජනතාව දැක්කා සුපිරි වැඩක් එක වරදක් කලොත් තරාතිරම බලන්නෙ නැ
අපෙ රජතුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏
අපි akd සමගයි හැමදාම අපිට වෙන අාන්ඩු එපා ..........
ගරු ජනාධිපති තුමනි ඔබතුමා ඉතා අවංක නායකයෙක් ඔබතුමා ගෙ පාලන සමය තුළ අපගේ මාතෘභූමිය දියුණු වෙන් දියුණු වට පත් වෙවා
රාජා පවතු දම්මිකෝ...
මෙය "බවතු " විය යුතුයි .
හිටියෙ හොරැ නිසා රටවල් අපට උදව් කලේ නැහැ- අනුර අවංක නිසා රටවල් පැහැදිළා- තව ඉදිරියට තව උදව් ලැබෙයි- අනුර අව්රැදු දෙකේන ගොඩදානවා-- ඒක ඉරහද වගේ සහතිකයි- ඊළග කතානායක වි යුත්තේ ටිල්වින්- ටිල්වින්ව කොහොමහරි පාර්ලිමේන්තුවට අරගෙන කතානියක කරන්න ඕනෑ- අනුරට මාර ශක්තියක් එතකොට- රටටත් සෙතක්- මහාචාර්ය ඩෙස්මනඩ් මල්ලිකාරච්චි පේරාදෙණිය ව්ශ්වවිද්‍යලය
රෙද්ද තමයි. මේ රනිලගෙ කෘෂිකාර්මික නවීකරණ වැඩ සටහන. Kill Gates කියන්නෙ රටකට වැද්දගන්න හොඳ එකෙක් නෙමෙයි. උඩ මං comment කරල ඇති බලන්න.
ඇත්ත සර්
Very well explanation
That's true sir
@@dr.d.mallikarachchimallika2779 රනිලගෙ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන. ඉඩම් ටික ඉවරයි.
සැම කාර්ය කිරීමේදි,අවංකභාවය
ඉතාමත්ම වැදගත්.
අනුර ගැන තියන විශ්වාසය නිසා තමයි උදව් කරන්නෙ
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
ඇත්තටම මාරසතුටක් අපි හැමමටම ලස්සන ජිවිතයක් සමගිේ ඉන්නතියනවනමි ඒක තමා අපි ලබපු ජයග්රහනය
සුනාමි හොරා හිටියා නම් උඩ පනියි,පොඩි මයිනාටත් අපරාදෙ කියලා හිතෙනවා ඇති, හුකේ හුකේ හූ 😂😂😂😂
ජනාධිපති ඇතුලු මුලු පාර්ලිමේන්තු මංත්‍රින්ට රට ඉදිරියට ගෙනයාමට දුප්පත්කම තුරන්කිරීමට ශක්තිය දෛර්‍ය්
ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏
Malimavata jayaweava !!❤❤❤❤
උදම්අනනවට වඩා ප්‍රවේශම් වීම වැදගත් කලාපීය බල අරගලයෙන් අපිවගේ රටවල් අන්තීමට බැටකනවා
බුදුසරණයි සුබ අනාගතයක් අපේ රටට!ස්තුතියි ජනපති තුමනි ඔබ ඇතුළු රජයට
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බිල්ගෙස්ට්ලාගෙන් උදව් ගන්න. ඒත් එයාලා දෙන බෙහෙත් වර්ග හෝ එන්නත් ගැන නම් සියවරක් හිතලා බලන්න වෙනවා. 😮😮😢😢😮😮😮😮
ඇයි ඒ.............??
උදව් ගත්තොත් ,ඒ සියළුම කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා,
අනේ. දෙවියනේ.. අපේ. රටට. කිරි. උතුරයිද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭. ධර්මිස්ටයට.. කවදාවත්. නො. වරදී.. දැනුවත්. කරන. ඔබතුමාට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
දැනුවත් කිරිම වැදගත්
රටෙ වාසනාව
සහැදරයට ජය වෙවා
ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් ලංකාවේ සියලුම දෙනාටම ලැබෙවෑ
❤❤❤❤❤❤❤❤
♥️ හදවතින්ම ජය වේවා අපේ ජනපතිට🌹🌷👍💯
ජයවේවා AKD❤❤❤
අම්මෝ හරිම සතුටුයි අපේ මවුබිමට ජයවේවා අනුර කුමාර ජනාධිපති ජයවේවා ආදරෙයි මේ දරුවට අපී හෙට අනිද්දා මැරිලායාවි මේ උතුම් රට හිනාවෙන දවස ළගයි දුන්න චන්ද ය ගැන සතුටුයි
තෙරුවන් සරණයි ඔබට
අහන්නත් සතුටුයි ❤️❤️❤️❤️
❤❤❤❤❤❤ A K D jayawewa ❤❤❤❤❤
ජයවේවා ජනාධිපතිතුමනි❤❤ ජේසු පිහිටයි බුදු සරණයි ,
මෙම දෙන හැම විස්තරයක්ම, ඹබට ජයවෙවා. ඹබට පින් ලැබෙනවා. නැවත හමුවෙමු.
ජයවේවා මගේ මව්බිමට ජයවේවා...
රටේ වාසනාව උදා වී ඇත
AkD ❤❤❤❤
"රාජා බවතු දම්මිකෝ"....🙏🙏🙏
Thank you once again for your informative video.
I've begun to feel the freedom in the air and mental peace you feel when you step out of the house now. This is what I expected as a system change, and it's been happening now since 21 Sept'24.
Long live NPP ❤❤❤
ජයවෙවා ❤😂❤🎉🎉🎉🎉
සාදාරන උගත් අවංක රජයක් වෙනුවෙන් ජනතාව පෙනි සිට්නව අනිවාර්යයෙන් ජනතාව පත් කලා වගේ ම ඉදිරියේදි ත් ජනතාව ආන්ඩුවට හරි දේ කරන්න බල කරන්න ඔනෙ සුපිරි රටක් ගොඩ නගමු
I feel like a better future for sri lankan in the near future. 🎉
WOW. DAY BY DAY. GREAT NEWS. FROM OCERSEAS. OHOMA YAMU
Anura good job.ජයවේවා ජයවේවා .
අපේ රටට ලැබුක මිලකල නොහැකි මැනිකක් A K D
Minisun athara uthum miniseki. Dewiyan athara ista dewathaweki malima dew rajaneni namas kaarai obata❤❤❤❤❤❤ jayamawewa❤❤❤❤❤
TRUTH, Honesty and determination of Anura will liberate the country.
❤❤❤❤❤❤❤AKD 👍👍👍👍
Well done President, Congratulations and God's blessings to you 🎉
ජයවේවා ජනාධිපති තුමා ඔබට 👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
රටේ වාසනාව ❤❤❤akd 🎉🎉🎉🎉❤❤❤
ජයවේවා ජනාධිපති තුමනි ❤❤❤❤
ඔව් අනුර සහෝදරයා උතුම් මිනිසෙකි .
ජයවේවා ....
Jayawewa AKD adarei ❤
💐👍👍💐❤️
උදාරයි ජනපතිතුමානි....
Ape jsnapathi thumata ikmaninma ratA godada gNimata dairiya sakthiya labewa ❤❤
හැබැයි කල්පනාවෙන්,,,,,,, එදා හොදම කොල ඇපල් තිබුනේ ලංකාවේ සුදදෙක් ඇවිත් තමයි ඒකට කෙලියේ ඒ වගේම කුඹුරු වලටත් ???
ඔව් ඒකත් ඇත්ත
Den ehema issarawage hithala be
Very happy
හැළියේ වතුර නටන තුරු,😢
❤❤❤AKD .❤❤
Budun
Daham
Sagun
Saren
Mau.ratata..mage
Raja..bawatu
Dammecooooooooo
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Neyamae❤❤❤❤❤❤❤❤❤
Good 👍👍
❤❤❤❤❤❤❤❤❤
කවුරු මොනවට ආවත් මොනවා කීවූවත් රටතූල සිදුවන සියලුම දේ ගැන දැඩි අවධානය යොමුකර සිටීම වඩාත්ම සුදූසුය .
දුප්පත් මිනිසුන්ට උදවි කරන්න ඉඩ දිපල්ල කුහක නොවි අවුරැදු 75 අවධානයෙන් නෙ ඹයාල හිටියෙ
අ දූෂිත රටක් ....ගොඩ නගන ජනපතිට සියඵ ජනතාවගේ අාශිර්වාදය ...
ලංකාවේ ඕනේ දෙයක් කරන්න පුලිවන් ඕනේ කෙනෙකුට ඇවිත්. හොයල බලන්න මේ ලොකුවට කියවන foundation එක ගැන. නිකන් දෙනවා කිවොත් ඕනේ දෙයක්.
ඔයා වගේ එක්කෙනෙක් දෙන්නෙක් හරි දැකීම සතුටක්,දරුවන් පරිස්සම් කර ගන්න, උන්ට ඕනේ සිහල ජාතිය වද කරන්න, නැතිනම් බෙලහීන වහල්ලු කරන්න, පාසැල් ළමයින්ව මත් ද්‍රවය වලට හුරු කරවන්නෙත් ,මේකෙම කොටසක්, කෝමුස්ලිම් ළමයි
අයිස් වගේ දේවල් ගන්නවා කියලා අහලා තියෙනවාද, ඒ කාගෙත් පළමු ඉලක්කය අපි, හැබැයි අපි නැතිදාට ඔය අනෙක් කොටස් වලටත් වෙන්නෙ අපට වෙන දේම තමයි
කෝ දාපු කොමෙන්ට් එක????
හැඩ ඇති වැඩ
පාසල් ළමයින්ට කෑම දෙන එක ටිකක් භයානකයි. 😢😢😢
ටිකක් නොවෙයි ගෝඩක්, ළමයින්ට කටු ගහලා තියෙන්නෙ, මේක ඒකෙ තවත් කොටසක්,
a k d❤❤❤❤❤
👍🏽💕🌹💞❤️👌🏽👏🏽👋🏽🙌🏽 good news.
මෙවා දරාගන්න බෑ අර හොරුන්ටයි හොරුන් ගෙ මස් කටු කන එවුන් ටයි.
සහ මිත්‍යාව විස්නාස කරන කුරහන් සාටක කාරයොන් වයි
Well done
ඒ මුනවා කිවාත් තවම නිපති සහ ටිරාන් අලස් නිති කඩනවලු මෙි ගැන හොයා බලන්න මහ හෙරෙක්ට මිනිමරැවෝක් ඇපැදිලා පොඩි එත කෙට තව නඩු ගොඩක් ඉල්ලා අස්කර ගන්න කියලා නිතිපති බල කරිමි කරනවලු නඩුකාරයෝ මාරැ කරනවාලු මෙවා ගැන හෙයා බලන්න ජනාධිපති ඔයට අපි චන්දය දුන්නේ නිතිරටෙ ශත්තිමත් කරන්න මිසක නිපතිට ජනාධිපති යටත් වෙන්න නෙවෙයි අපිට කන්න ඉස්සර රටෙ නිතිය නිපතිට ඔන ඔනැ විදියට වෙනස් කරනවා අනුර ජනාධිපති තුමත් එහෙම නමි ටිරාන් අලස් කියන තක්කඩි දෙසපාලුවෙන් ට ඔනැ විදියට වැඩ කරනවා වැඩි ඇතක් න අපි ගෙනා රජය මාලිමාවෙ නිතිය වල් වැදිලා නමි කටින් බතල කොල හිටවලා ජනතාව රවටන් එපා මහ විශ්වාසයකින් ඔබතුමා ගෙනවෙ ජනතාව නිතිය අවශ්ය නිසා නිපති වහාම අයින් කර යුතුයි මිනිසුන් කලකිරිමකින් ඉන්නෙ
ඔහ්හ්,ඔයා වගේ අයත් ඉන්නවා එහෙනම්
සට්ජුටුයි ඔබවැන්නන් දැකීමත්, මේ මිනිස්සුන්ව අන්දවනවා හොදටම, නිකම් දෙනවස් කිව්වොත් ආයෙ,,,
නොදකින්,,
බිල්ගෙස්ට් එන්නෙ අපෙ රටට දෙයක් කරන්න නෙමෙයි උන්ට දෙයක් කර ගන්න ගුගල් එකෙ හොයලා බලපන් මොනවාද මුන් ලොකෙට කරලා තියෙන්නෙ කියලා හැමොම එන්නෙ මුලින් උදව්වට තමයි
ඔය කවූරුවත් අපිට උදව් උපකාර කරන්නේ
අවංක ආදරයකින් ද?
නැතිනම් වෙන් ලාභ ප්‍රයෝජන ගන්නා අදහස්
ඇත්ද කියලත් හිතෙනවා.🤔🤔🤔🤔🤔
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤔🤔🤔🤔
Sampurnayen ekangai...loke jana gahanaya adu karanna minissu maranna plan gahana aya minissu beraganna udau karaida...
@@indikathushara3448මගේ comment එකක් තියනව මේකෙ බලන්න.
මගේ comment එකක් ඇති මේකෙ. ඒක බලන්න.
Akd❤
Akd.❤
🙏🙏🙏
අපේ ජනපති තුමා වැටෙනකල් බලා ඉන්නව කියන්නෙ රට වැටෙනකල් බලා ඉන්නවා මොන කුහක මිනිස්සුද....අපේ ජනාධිපති තුමනි අපි ආදරෙයි ඔබතුමාට...හැමදාමත් අපේ පුංචි රටට ජයම වෙිවා...🎉🎉🎉මුන්ට ඔින හොරා කන්න ඒක නැතුව දැන් හරිම අමාරැයි මාලිමාවට ගරහනවා...😂😂
බිල් ගේස්ට් පදනම් සංවිධාන ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආකාරය ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද සමාජීය ,මානුශීය,පාරිසරික වසයෙන්. ඒ සංවිධාන තහනම් කර නඩු දාලලු නේද ,
මොකා ආවත් වෙනදාට වඩා පැහැදිලිවම නිවැරැදිව විනිවිද ව සොයා බලා කොන්ද කෙලින් තබා ගෙන වැඩ කළා යුතුය .ලාංකික ජාතියක් ලෙස තීරණ ගත යුතුය
👍🏻👍🏻👍🏻👍👍👍🏻👍🏻
🙏🙏🙏🙏🙏🙏🙏
මේ පලමුවන වතාවට වෙන්න ඇති බිල්ගේට්ස් පදනමින් අපෙ රටට උදව් කරනවා ඇත්තෙ 😂
❤🎉❤
පෙරමග නිමිති පළකරන්න ඉක්මන් වෙන්න එපා..තාමත් වැඩකෙරෙන්නෙ පරණ විදියටම තමයි..
රටට වෙන රටකට යටවෙන්න ඉතාම ලගයි
තනකොල කැවෙ නැද්ද අද පුන්නකු බොන්න අ ැති නේද??
පූන්නක්කු මිල ගිහින් අවුලෙන් වගේ ඉන්නෙ..
Next DUBAI
❤❤❤❤❤🙏🙏🌹🌹🌹
ඔය උදවු කරන්න එන එවුන් ලංකාවේ දේශපාලනයට කෙලින්තෑ කියල ෂුවර්ද.
මෙම පදනම විසින් ඉංදියාවට කරල තියන හානිය ගැන ඔබ දැනුවත් වෙන්න.
Anivaryen Ratak palanaya
Karanna one pirisidu cheanaven❤❤❤❤
God bless our PRESIDENT and his team to build this country for the future generations.
❤❤
උපාධි ප්‍රශ්ණය රාජපක්ෂ කුමන්ත්‍රණයක්
බයියන්ගේ කුමන්ත්‍රණය අතේ මාට්ටු 😂😂😂
th-cam.com/video/EAp7ifc3gl4/w-d-xo.htmlsi=pT7HpwKAeZreichQ
දනේශ්වර පංතියෙ උන් අපට එපා අපිට පුලුවං 3/2 තියෙනව
👍👍👍👍👍❤❤❤
ව්දේශ සහයෝග ලැබෙන්නේ අනුර ගේ මැජික් නිසා නොවෙයි ඔහුන් ගේ අවංක හා ධර්ම්ක ගුණය නිසා නැතැම් අමුතු දෙයක් කලේ නැ
😂
🎉🎉🎉🎉🎉🎉🎉
You are handsome handsome !koo muhuna❤❤❤
AKD mona widihata ho sadaranawa rata godadanawamai Ape janadipathithumata theruwan saranin rekadewa
අනුර මේ රට හදනවා..ආයෙ දෙකක් නෑ..
Dan unp unge අනාවැකි කියන්නේ 2027 නැවත යුද්ධය එනවා කියලා ලංකාවේ විනාශය මේ පරණ desapaluwo 😮
අනුරට දිර්ගායු අවුරුදු විස්සක් රට කරන්ට
👍👍👍👍👍👍❤❤❤❤❤❤🌹🌹🌹
ඔබට පුළුවන් නම් අද දරුවන් සදහා වෙළදපළේ තියන එකදු පාසල් උපකරණවල ප්‍රමිතිය ගැන වගකිව යුත්තන්ගෙ අවධානය යොමුකරවන්න.මේ උපකරණ පාවිච්චි කරන පෑන් පැන්සල් පාටකරන ද්‍යව්‍ය පොත් අන්තිමයි. ඩ්‍රොයින් පොත්වල තියෙන්නෙ ඩ්‍රොයින් කොළ නෙමේ. පැන්සල කිසිම ප්‍යමිතියක් නැ බෝල්පොයින්ට් පැන්ද එසේමයි.
ඔබට පුළුවන්නනම් හඩක් නගන්න.
ඔයා ඕක උඩ තියන් කිව්වට සිව්හෙළයේ සම්පත් නීයමේට පැහැදිලි කරනව බීල්ගේට්ස් පාසැල් වල ආහාර සම්බන්ධයෙන් ප්‍රස්නය ගැන කතාකරනවා එයාල ගේන ආහාර සම්බන්ධයෙන් ප්‍රස්නයක් තියේනව