නලින්ද ජනාධිපති අරමුදල ගැන හෙළිදරව්වට දයාසිරි ආයුධ සන්නද්ධව ඇවිත් පිළිතුරු දෙයි |Dayasiri Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @susilfonseka9634
    @susilfonseka9634 9 วันที่ผ่านมา +305

    Dr, නලින්ද ඔබට රටේ ජීවත්වන ජනතාවගේ බහුතරයක ප්‍රනාමය.

    • @ranganamahesh6390
      @ranganamahesh6390 9 วันที่ผ่านมา +2

      👍👍

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 9 วันที่ผ่านมา +2

      👍👍

    • @DamilThilakarathna-zq7ok
      @DamilThilakarathna-zq7ok 9 วันที่ผ่านมา +8

      දයාසිරි ඔයා ඕක ගත්ත ්නෙ බොරු කයි වරු මිනිසු ඔය බයලා පිළිගන්න නෙ නෑ,

    • @DamilThilakarathna-zq7ok
      @DamilThilakarathna-zq7ok 9 วันที่ผ่านมา +7

      දයාසිරි ඔයා ගෙ නම විතරක් නෙ මේ යී, නලින් කිව්වේ, ඇ යී ඔයා ඔච්චර කලබල වෙලා තියෙන්න,

    • @ajanthabandara8078
      @ajanthabandara8078 8 วันที่ผ่านมา +1

      NPP TEAM has the right to inform the public about the presidential fund, which belongs to the srilankans who are eligible and entitled to their distress, situations. The question is the difficult long-term procedure of this matter with the innocent citizens and the quick and easy method of the needy politicians in their distress support. Thank you very much Doctor Nalinda for revealing this shameful corruptions carried out by the ex Presidents. 😂😂😂😂😂😂😂

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 9 วันที่ผ่านมา +56

    මම නම් මෙ දයා සිරියගේ කුනු කටින් කියන කතා ඇහුවේ නැ මම බැලුවේ කමෙට් විතරයි .

    • @prabhat20_D
      @prabhat20_D 7 วันที่ผ่านมา

      ඔව් මුන් දැන් සුදනෝ වෙන්ඩ බයිලා ගහයි

    • @RamyaDeSilva-hu6nk
      @RamyaDeSilva-hu6nk 7 วันที่ผ่านมา

      👍👍

    • @rnkrnk2490
      @rnkrnk2490 7 วันที่ผ่านมา

      මාත්

    • @RoshanDp
      @RoshanDp 6 วันที่ผ่านมา

      😂

  • @priyalchandana1923
    @priyalchandana1923 9 วันที่ผ่านมา +290

    ඔය කථා හොඳයි දයාසිරි මහත්තයෝ, කිරි බොන අත දරුවන්ට. පොඩි මිනිසුනටට ඔය අරමුදලෙන් ගානක් ගන්න ගියාම තියෙන අමාරුව ඔබලටත් තිබුනද කියලා තමයි මටනම් ප්‍රශ්නය. තව කියවනවත් එක්ක. ඔය කථාවලට අපි කොහන්ද හිනාවෙන්න ඕනා.

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r 9 วันที่ผ่านมา

      Adikarana amathige loku thaththa wasudewath aranlu

    • @Cricket1234-m4j
      @Cricket1234-m4j 9 วันที่ผ่านมา +1

      ​@@SahanChamara-o7reka uba uta kiyapan gas balla.ubalaa wage puja dena unta polimak daanna one

    • @SahanChamara-o7r
      @SahanChamara-o7r 9 วันที่ผ่านมา

      @@Cricket1234-m4j danatamath ubala damma haal.pol polime thamai inne.issarahata lunu polymath enawa.

    • @dumindatharaka3557
      @dumindatharaka3557 8 วันที่ผ่านมา

      ශුවර් එකට උබනම් අම්මා වටේ ගිහින් හදාගත්තු එකෙක්,ඒකයි වැරැද්දක් දකින්න අකමැති වහලෝ​@@SahanChamara-o7r

    • @d.a.samanthad.a.sanurakuma8666
      @d.a.samanthad.a.sanurakuma8666 8 วันที่ผ่านมา +1

      ඔයා බබා රටේ දුප්පත් ම්නිස්සුන්ට දෙන්න තියෙන මුදල් තොපි දෙගොල්ලා තරගෙට හොරා කාලා ලැජ්ජ නැතුව කියවනවා. පල් හොරු

  • @sumithsenarath6641
    @sumithsenarath6641 9 วันที่ผ่านมา +36

    මොනව කීවත් ලැජ්ජයි..දුප්පත් ජනතාවට මේව මෙහෙම ලේසියෙන් දෙන්නෙ නෑ.

  • @ruchirajayasiri2797
    @ruchirajayasiri2797 9 วันที่ผ่านมา +192

    දැන් කෙදිරි ගාන්න එපා.තාම පටන් ගත්තා විතරයිනේ ..

    • @fireheart5004
      @fireheart5004 8 วันที่ผ่านมา

      දයාසිරි ඔය කරන්නේ ජන්ද දීපු මිනිස්සුන්ටත් එපා කරවීම. මොකද ජානාදිපති අරමුදලෙන් සල්ලි අරගෙන ලෙඩට බෙහෙත් ගන්ඩ තරම් තමුන්නැහැලා හිගන්නො කියලා ද මිනිස්සුන්ට කියන්නේ . අනෙ පලයන් බන් යන්ඩ . උබලා හින්ගන්නන්ගේ පාත්තරයෙනුත් හොරකම් කරන කැලණි හිගන්නො අයේ වෙන කතා බයිලා .

  • @nuwanbuddika4159
    @nuwanbuddika4159 9 วันที่ผ่านมา +27

    මචන් රිලාසිරි, උබට අස්වැසුම හදලා දෙන්නද?
    😁

  • @punsaraperera2289
    @punsaraperera2289 9 วันที่ผ่านมา +83

    ඇත්ත අපේ ජනාධිපතිතුමා දළදා සමිඳුන් සරණයි රුවන්වැලි සෑය යෙ සර්වඥ ධාතූන් වහන්සේලාගෙ ආශීර්වාදය ලැබෙවා

  • @Nell-g8c
    @Nell-g8c 9 วันที่ผ่านมา +23

    කලින් ආණ්ඩු කරලා තියෙන්නෙ බොහොම දුප්පත් ලෙඩ්ඩු ටිකක්නේ මේ කියන විදියට 😂😂😂

  • @H.G.J-f3x
    @H.G.J-f3x 9 วันที่ผ่านมา +258

    ජනතා සේවයට අැවිත් හිගා කාල ඔයට වඩා හොදයි ලෙන්සුවක් දාල හිගා කාපන්....

  • @hemaw1657
    @hemaw1657 9 วันที่ผ่านมา +21

    බලනකොට, "මේ දුප්පත් දේශපාලුවෝ" සියලු වරප්‍රසාද අරගෙන,
    දුප්පතාට දෙන "ජනාධිපති මුදලෙනුත්" අරගෙන. මුන්ට ලජ්ජා නැත?
    මුන්ගෙන් මේවා අරගෙන රටේ දියුණුවට ගත යුතුයි!

  • @subashinideegala4531
    @subashinideegala4531 9 วันที่ผ่านมา +264

    ජනාධිපති අරමුදලේ සල්ලි දෙන්න ඕන සල්ලි නැති මිනිස්සුන්ට මිසක් කෝටිපතියන්ට නෙමෙයි. නීතිය කෝක වුණත් සදාචාරය ඒකයි. දේශපාලුවන්ගෙ හෘද සාක්ෂිය ගැන ඒකෙන්ම පේනවා. මේවා උන්ගෙ සල්ලි නෙවෙයි. අපි ගන්න ලොතරැයි ගානෙ ඕකට තමයි සල්ලි යන්නෙ.

    • @gayanganakadhara2163
      @gayanganakadhara2163 9 วันที่ผ่านมา

      පල පල ගොං ..රියා

    • @lahiruniaushadhi6681
      @lahiruniaushadhi6681 8 วันที่ผ่านมา

      මේක නීතිය අනුව හරි වෙන්න ඇති නමුත් මේක සදාචාරය ගැන ප්‍රෂ්නයක් පොඩි ම්නිස්සුන්ට එක අඩු හැන්ද්කින් බෙදලා දේශපාලුවන්ට ලොකු හැන්දෙන් බෙදාගෙන මහජනතාවගේ මුදල් අරගෙන තව පුරසාරම් කියවන හැටි තුප්පහිවැඩ කියන්නේ මේවට තොපිට හෙන ගහන්න ඕන

  • @wilfredbandula2176
    @wilfredbandula2176 9 วันที่ผ่านมา +11

    නලින්ද ඇමතිතුමා පාර්ලිමේන්තුවට එළිකළේ එම අරමුදලෙන් ප්‍රතිලාබ ගත් මන්ත්‍රීවරුන්ගේ නම් මහජනතාවගේ දැනගැනීම සදහා. ඒක වැරැද්දක්ද?. ඒක තුප්පහි වැඩක් වෙන්නේ කොහොමද.

  • @hmckumari2766
    @hmckumari2766 9 วันที่ผ่านมา +187

    ජනාධිපති අරමුදලින් මහජන නියෝජිතයන් මුදල් ලබා ගැනීම හරිම කැත වැඩක්

    • @vindakadeshapriya8993
      @vindakadeshapriya8993 9 วันที่ผ่านมา +4

      ගත්තනම් කට වහගෙන හිටපන් මිනිහෝ...
      තව එනව නිවැරදි වෙන්න..
      තොපි ඕකවත් ගෙවාගන්න බැරි අසරන මිනිස්සුද...
      නලින්ද ජයතිස්ස ඇමති තුමනි ජයවේවා මේ විනිවිද භාවයට...

    • @lovadesi
      @lovadesi 7 วันที่ผ่านมา

      ඔවුන්ට මොනතරම් වරප්‍රසාද තියෙනවා ද ?

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 9 วันที่ผ่านมา +15

    සෞඛ්‍ය ඇමති නලින්ද කරලා තියෙන්නේ ⁣ශ්‍රේෂ්ඨ වැඩක්.ඔහු දෙවියෙක්එන්න එපා මඩ ගහන්න.

  • @MalaFernando-u8l
    @MalaFernando-u8l 9 วันที่ผ่านมา +180

    බාල වැඩ කරල තව ලැජ්ජාවක් නැතුව මාධ්‍ය සන්දර්ශණ තියෙනවා .මෙවා මහජනතාව දැන ගත යුතු දෙවල්.

    • @GunapaliSilva
      @GunapaliSilva 9 วันที่ผ่านมา +7

      ජනාධිපතිට හිතෙන හිතෙන විදියට මහජන මුදල් වියදම් කරන්න ජනාධිපති අරමුදල අම්මාගේ අප්පගෙ බුදලයක්ද

    • @ranjithsenevirathna3205
      @ranjithsenevirathna3205 8 วันที่ผ่านมา +1

      Balawadak kiyanne HORA UPADI THIYAGENA KATHANAYAKA WENAWA wage Thelwall oluwa hodaganna jepi kakka thiyenne

    • @dumindatharaka3557
      @dumindatharaka3557 8 วันที่ผ่านมา

      මෙන්න ඉතින් අම්මා වටේ ගිහින් බඩට ආපු හරකෙක්​@@ranjithsenevirathna3205

    • @channapeiris8035
      @channapeiris8035 8 วันที่ผ่านมา +1

      ඕකට කියන්නේ වහල්කම කියලා බං 😂

    • @SuneethaSamaranayaka
      @SuneethaSamaranayaka 8 วันที่ผ่านมา +1

      Ehema denna puluwanda huth.....?

  • @MapagedaraJayasinghe
    @MapagedaraJayasinghe 9 วันที่ผ่านมา +10

    ජනාධිපති අරමුදල මන්ත්‍රීවරුන් අයතා ලෙස පරිහරණය කිරීම, ජනතාව දැනුවත් කිරීම පිලිබද මාලිමාවට ස්තුතියි..

  • @rohaniwithanaarachchige4043
    @rohaniwithanaarachchige4043 9 วันที่ผ่านมา +192

    දයාසිරි, කරුනාකර ජනාධිපති අරමුදලෙන් ගත් මුදල් ආපසු ගෙවන්න. ඔබ වැනි අයට මේ මුදල් ලැබිය යුතු නැහැ. මේ මයිත්‍රිගෙ පුද්ගලික මුදල් නෙමෙයි ඕන ඕන විදියට බෙදන්න. NPP එක නොයිදින්න අපිට මේ තමන්ගෙ හැන්දෙන් බෙදාගැනීම, මුදල් අවභාවිතාව දැන ගන්න ලැබෙන්නෙත් නැහැ

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 9 วันที่ผ่านมา +14

      ඔව් මෙයාලට මිලියන වලින් අහිංසක මිනිස්සුන්ට තුට්ටු දෙකයි. ඒ අයට තියෙන බලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන වැඩියෙන් බෙදාගෙන. අවුල තියෙන්නෙ අහිංසකයින්ට සොච්චමයි. රෙදි ඇදගෙනද දන්නෙ නෑ ගත්තෙ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 9 วันที่ผ่านมา +15

    මේ සිද්ධිය නමි යටගහන්න එපා මොවුන්ට විරැද්දව නඩු පවරන්න

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 9 วันที่ผ่านมา +1

      නඩු දාන්න බෑ බන් ඕකට

  • @susanthavidyawansa298
    @susanthavidyawansa298 9 วันที่ผ่านมา +236

    ඇලෝසියස් ගෙන් ලැබුන චෙක් එක ගැනත් ඔය ගමන්ම කියා ගෙන යන්න.

    • @bonifesperere5059
      @bonifesperere5059 9 วันที่ผ่านมา +6

      පව් බං මේකා

  • @SurenDhananjaya
    @SurenDhananjaya 9 วันที่ผ่านมา +6

    අවුරුදු විසි ගානක් පාර්ලිමේන්තුවෙ. වාහන පර්මිට් අඩුම හතරක් අරන් තියෙන්නම ඕන. ඒවට මොකද කරේ කීවොත් ඕවා පිලිගන්නවා අපි 😅💔

  • @12nilantha78
    @12nilantha78 9 วันที่ผ่านมา +118

    තමුසෙට හෘද සැත්කම් කරන්න අතේ සල්ලි ඇත්තෙම නැද්ද කාටද ඕයි මේ බොරැ 😂

    • @emanside3519
      @emanside3519 9 วันที่ผ่านมา +3

      hebey Gym yanna salli thiyanawa mu ratatama vihiluwak🤣

    • @theekshanasilva3873
      @theekshanasilva3873 8 วันที่ผ่านมา +2

      Anika moktda munawa sathkam kr kr thiygnne raje salli walin hitiyath wedk na

  • @nimalsiriwardana4349
    @nimalsiriwardana4349 9 วันที่ผ่านมา +10

    ජනතා මුදල් මෙිසේගැනිම සදාචාරය යට විරැද්දයි

  • @wimalgamage3290
    @wimalgamage3290 9 วันที่ผ่านมา +98

    හලෝ නලින්දත් අපිත් හැමෝමත් දන්නව ලෙඩකට තමයි ඕක ගත්තේ කියල සුදන වෙන්නත් මිනිස්සු නොමග යවන්නන් ලෑස්ති වෙන්න ඵපා.
    ප්‍රශ්නය තියෙන්නෙ රටේ සාමාන්‍ය දුප්පත් මිනිහෙකුට ඔහොම හිතු හිතූ ගනන් ගන්න පුළුවන්ද.
    ලක්ෂයක් ඵකහමාරක් ගන්නෙත් කොතරම් දුක්විඳලද
    ඇයි ඔයාල නැති බැරි අයද.
    අන්න එ අර්ථයෙන් ගත්විට තමයි ඕක තුප්පහි පඡාත වැඩක් වගේම මහා මන්දාලෝකයක් වෙන්නෙත්.

    • @Amila_shehan94
      @Amila_shehan94 8 วันที่ผ่านมา

      Meka dayasiri...mekawa elidaraw kare Dr.Nalinda

  • @MNO20000
    @MNO20000 7 วันที่ผ่านมา +3

    හිගන දයාසිරි
    මුන් හිතන්නෙ අපි ඔටුවො කියලා😂😂😂😂

  • @naweenmalwatta126
    @naweenmalwatta126 9 วันที่ผ่านมา +126

    ඒක තමයි කිව්වෙ හොරු අල්ලන්න පටන්ගන්න කොට කෙඳිරි ගාන්න එපා කියලා

  • @GangaWijayawardana-df1ks
    @GangaWijayawardana-df1ks 9 วันที่ผ่านมา +7

    ඔබට ඔයතරම් අහෙනි නමි අපිට කො පමණ අහෙණි ඇතිද

  • @upaliherath4029
    @upaliherath4029 9 วันที่ผ่านมา +135

    තොට විළිලැජ්ජා නැද්ද බොල, මහජන මුදල් මේ විදිහට අවභාවිතා කරන්න.

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 9 วันที่ผ่านมา +4

    උඔලා දාලා වසල ගම්මානය කියලා එකක් හදන්න ඕන.

  • @NandasrimathiMadurapperuma
    @NandasrimathiMadurapperuma 9 วันที่ผ่านมา +133

    සමෘද්ධියටයි අස්වැසුමටයිඉල්ලුම්පත්‍ර දැම්මේ නැද්ද...අනේ පව් ඒවත් ලැබෙන්න ඕන මිනිස්සු..

    • @ChandimaBuddika
      @ChandimaBuddika 9 วันที่ผ่านมา +3

      😂😂😂😂

    • @asanka689
      @asanka689 9 วันที่ผ่านมา +2

      Niyama kathawa.
      Okunta pin bath uyala lanna denna one..aathmarthakami rilasiriya

    • @anuradhanimanthika6197
      @anuradhanimanthika6197 8 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @Nell-g8c
    @Nell-g8c 9 วันที่ผ่านมา +5

    Heart patient කෙනෙක්ලු..
    පාර්ලිමේන්තුවේ ගිරිය කඩන් කෑගහන හැටියට heart එකක් තියේද කියලත් ප්‍රශ්නයක් 🤔🤔🤔

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 9 วันที่ผ่านมา +136

    රිලාසිරි උඔනෙ බාල තුප්පහි වැඩ කරල තියෙන්නෙ

  • @kanthiwaduge408
    @kanthiwaduge408 9 วันที่ผ่านมา +5

    NPP එකේ අය ගන්නෙ නෑ තමා, ඔය මහත්තුරු ගත්තා සල්ලි දෙන්න.. ඔයිට වඩා ඔය මුදල් ලැබිය යුතු මිනිස්සු අපේ රටේ ඉන්නවා.. පාරවල් ගානෙ සල්ලි එකතු කරනවා සැත්කම් වලට .. පව් ඒ අහිංසක මිනිස්සු.. 😢😢😢

  • @priyanthaliyanage3755
    @priyanthaliyanage3755 9 วันที่ผ่านมา +87

    ලැජ්ජාව වක් නැති ආත්මාර්තකාමි මිනිහෙක් මේ 😢

  • @hashithawickramarachi5303
    @hashithawickramarachi5303 8 วันที่ผ่านมา +5

    මේ වගේ අයට මයික් අල්ලන ඔබත් ජනාධිපති අරමුදලින් මුදල් නැති කම නිසාම අයදුම් කලා නම් එය ලැබෙයිද ලැබුනත් එය ලබා ගැනීමට කොපමන බැගෑපත් විය යුතුද. ඒත් මෙයාලගෙ ලෙඩ බලන්න ආව ගමන් මයිතිරිපාල බිලත් ගෙවන් යන්නෙ. මේ වගේ අයට මාදය්ය සංදර්ශන දෙන්න එපා. ගිය මුදල ලක්ශ 8 කිවුව. ගත්ත ගාන යම් කිසි මුදලක්. තෙල බහින්න ව්‍යායාම කරල ජනතාව ගෙ මුදල් තමන්ගෙ බූදල් වගේ පරිහරණය කරන මේ අය පාර්ලිමේන්තු එවන ජනතාවට දෙවි පිහිටයි. 😢

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu 9 วันที่ผ่านมา +269

    බාල වැඩ කරන්නේ කවුද කියලා හොදට තේරෙනවා අඩු ආදායම් ලාභී මන්ත්‍රීතුමෝ 😂😂😂

  • @QueenSW
    @QueenSW 8 วันที่ผ่านมา +3

    Hats off Dr Nslinda!You have revealed the truth!

  • @pradeepgamage4575
    @pradeepgamage4575 9 วันที่ผ่านมา +111

    සල්ලි නැති මිනිස්සු ලෙඩක් හැදුනම පාරවල් ගානෙ හිගාකනවා මෙච්චර සල්ලි තියෙන මුන් ජනාධිපති අරමුදලට කෙලිනවා 👍

  • @GangaKrishani
    @GangaKrishani 9 วันที่ผ่านมา +5

    ඇත්තම,කියනවනම්,මෙ,රටෙ,ජනතාව,ජිවත්වෙවා,තියෙන්නෙ,රටෙ,දේසපාලකයින්,ජිවත්,කරන්න

  • @tissainn
    @tissainn 9 วันที่ผ่านมา +45

    ඟත්තට වැඩිය ලැජ්ජ නැතිැ වැඩේ ඒකට නිදහස කරුණු කියන එක. .

  • @ajitharuna2208
    @ajitharuna2208 9 วันที่ผ่านมา +8

    දයාසිරි ඕවා අහන්න තරම් මිනිස්සු අද මෝඩ නෑ නැහැ. ජනාධිපති අරමුදල පිහිටලා තියෙන්නේ තමුසෙලාට ඔය විදියට සල්ලි ගන්නද මේවා එන ගහන අපරාධ රටේ හෘද කමකට සාමාන්‍ය මිනිහෙක්ට ඕන වුණොත් දෙනවද ඔයා අරමුදලෙන් සල්ලි සල්ලි, ඒකත් දෙන්නේ කොටස් කිහිපයකට තමුසෙලා මොන ජනතාසයක දෙවිවරු කියලා හිතන් ඉන්නවද

  • @padmamalani6352
    @padmamalani6352 9 วันที่ผ่านมา +45

    සමාන්‍ය මිනිස්සු ග්න්න ගියොත් රටේ තියෙන ෆොම් පුරවන්න ඕනේ.පුදුම රටක්.

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 9 วันที่ผ่านมา +6

    හිගන මන්ත්‍රී...ලැජ්ජයි යකෝ ලැජ්ජයි😂😂😂😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 9 วันที่ผ่านมา +179

    තො එදා මැරුනා නම් රටට කියක් හරි ඉතුරුයි 😂

    • @shyamaliedesilva277
      @shyamaliedesilva277 9 วันที่ผ่านมา +3

      Kiyala wadak ne. Thamunla marunanam hondayi

    • @Vitocorleone962
      @Vitocorleone962 9 วันที่ผ่านมา

      Ai bn ochchra toxic ???? 😂 jepi anduwe pqcha wlt twat ahu wenwd ubl

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 9 วันที่ผ่านมา +3

      @vitocorleone962 නෑ නේ පච කිව්වෙ නෑ කොහෙවත්

    • @pmalgaha6565
      @pmalgaha6565 9 วันที่ผ่านมา

      💩​🤮@@Vitocorleone962

    • @pmalgaha6565
      @pmalgaha6565 9 วันที่ผ่านมา +3

  • @priyadarshiniperera2168
    @priyadarshiniperera2168 8 วันที่ผ่านมา +1

    බලාගෙන ගියාම ජනතාවගේ මුදල් වලින් ජනාධිපති අරමුදල පිහිටා තිබෙන්නේ මැති ඇමැති වරුන්ට අසනීප වලට . මම දන්න සාමාන්‍ය පුරවැසියෙක් මේකෙන් මුදලක් බරපතළ සැත්කමකට ඉල්ලා සිටි විට හරියට රස්තියාදු කරා..නිවස ටයිල් කරපු කුඩා නිවසක්..ග්‍රාම සේවක ඒවත් බලා තිබුනා ...අන්තිමට ලැබුනේ ලක්ෂ එකහමාරයි. නලින්ද ජයතිස්ස මහතාට මේවා හෙලි කිරීමට අපේ ප්‍රනාමය...
    .

  • @neelhemantha5398
    @neelhemantha5398 9 วันที่ผ่านมา +30

    දයාසිරි දැන් තේරෙනවා නේද උබලා කරලා තියෙන වැඩ.
    නියමයි නලින්ද කියන්නම වටිනවා.
    පුණුරුදය කියන්නේ මේක තමයි.

  • @SagarikaKarunarathna-hb9wi
    @SagarikaKarunarathna-hb9wi 8 วันที่ผ่านมา +3

    මේ වගේ වැඩකට නැති මීහරක් ජීවත් කරවන්න ලංකාවෙ ජීවිතේට වටිනාකමක් තියෙන දුප්පත් මිනිස්සු කී දෙනෙක් මැරුනාද....අසාදාරන ලෙස මුදල් ගත්ත හැමෝමයි,ඒවට උදව් කල හැමෝමයි මිනීමරුවො .....කිසිම සදාචාරයක් නැතිව මාධ්‍ය සාකච්ඡා තියනවා...නීති ගේන්න කලින් කොන්දක් තියෙනවානම් තමන් ගත්ත මුදල ගෙවන්න පුලුවන් වෙන්න ඕනෙ...

  • @sajeewafernando2062
    @sajeewafernando2062 9 วันที่ผ่านมา +35

    සමුර්ධියට අයදුම්පතක් යොමුකරන්න ..

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 9 วันที่ผ่านมา +1

    Dr. නලින්ද සහෝදරයාට මේ වගේ කාලකණ්ණින්ගේ ඇත්ත ස්වරූපය හෙළි කළාට අපේ ප්‍රණාමය

  • @TERANSE
    @TERANSE 9 วันที่ผ่านมา +106

    ඇලෝසියස් ගෙන් ලක්ෂ දහයක් ගත්තා නේද

    • @anandakumara2595
      @anandakumara2595 9 วันที่ผ่านมา +6

      ✔️✔️👍.

    • @belsonkarunahalu1018
      @belsonkarunahalu1018 9 วันที่ผ่านมา

      මු කියයි, එකත් ඇලෝසියස් සල්ලි දාල කියලා.
      මුගේ heart attack එකට, හිටං හිටං බීල අරමුදලෙන් ගෙවලලු. මු ඉල්ලුවේ නැල්ලු.
      ගහට ගියා එකටත් කියන්න කතාවක් තියනවලු.
      මු වගේම කෙහෙළියත් හෙන බයිලා එකක් කියනවා.
      හොර රාජිතයට තාම කතාවක් හදාගන්න බැරිවෙලා, මාධ්‍ය මග හරිනවා.

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 9 วันที่ผ่านมา +3

    රිලාසිරි....විපතක්නෙ වෙලා තියෙන්නේ...පව් අප්පා....මහ ජනතාවගේ මුදල් අවභාවිතා කරන්න තොපිට කවුද අවසර දුන්නෙ ???දුප්පත් අපි ලිස්ට් එකේ ඉන්නවා අරමුදල් ගන්න ...අඩුපාඩු පාරක් පාරක් ගානෙ ටිකට් ව්කුණලා හොයනවා ඔපරේෂන් වලට...ගත්තා නම් ආපහු ගෙවපල්ලා...සල්ලි නැති එවුන් නෙවෙයිනෙ.නීතිය කාටත් පොදුයි...ඒකෙන් අසරණයෙක් ගෙ ජීවිතේ බේරෙයි....

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 9 วันที่ผ่านมา +34

    නඩු අහල.....දඩුවම ලැබේවි...එදාට මයික් නෑ...🇱🇰🇱🇰🇱🇰

  • @Ceylonian93
    @Ceylonian93 9 วันที่ผ่านมา +2

    මිනිස්සු ජන්ද දීලා පාර්ලිමේන්තු යවලා අසරණ මිනිස්සුන්ට හදලා තියෙන අරමුදලෙන් තමන්ගේ කිසිම කටයුත්තකට කොහොම මුදලක් ගත්තත් සදාචාරත්මකව වැරදි ලැජ්ජ නැතුව ඒක සදාරනීකරණය කරන්න එපා....
    ඔය අරමුදල හදද්දි මේ වගේ අමන දේශපාලකයෝ ඉදී කියලා හිතන්නෙ නැතිව ඇති නැත්නම් එදාම දේශපාලකයොන්ට ගන්න බැරි වෙන්න නීතී හදයි.....
    දයාසිරිට වැඩිය ඔය මුදල උවමනා එදාවෙල කන්න අමාරු දරු පවුලක් නඩත්තු කරන මිනිස්සු ඉන්නවා හදිසි වෛදය්‍ය පහසුකම් ඔනි....එයලාට වඩා දයාසිරී කොහොමද සුදුස්සෙක් වෙන්නෙ...ඔය අරමුදලෙන් මුදලක් ලබන්න...
    ලැජ්ජයි.....වැරදි කරලා තව ඒක සාධාරණීකරණය කරන්න එනවා....
    හිගන්නො නෙවෙයි නේ දයාසිරි ලා...

  • @terancepathmalal6884
    @terancepathmalal6884 9 วันที่ผ่านมา +64

    Oken කාපු එවුන් රොඩී කුලය ට පිටුවහල කරන්න ඕනෙ

  • @sandy_2314
    @sandy_2314 9 วันที่ผ่านมา +2

    නිදාගෙන ඉද්දි සල්ලි ගෙවල යන පොරවල් අපිටත් හිටියනම්..😂😂

  • @sureshvitharana5710
    @sureshvitharana5710 9 วันที่ผ่านมา +49

    ලැජ්ජ නැත්ද ඡායාසිරි තවත් කයිය😂

  • @SumithRanasinghe-f8u
    @SumithRanasinghe-f8u 9 วันที่ผ่านมา +2

    මණ්ඩලේ හිටියෙත් තොපේ උන්මනෙ කැමති විදියට බෙදා ගෙන..

  • @CommentNona
    @CommentNona 9 วันที่ผ่านมา +44

    යකෝ මාත් ඉන්නවා සාක්කියට. මගේ තාත්තට දුන්නේ නෑ. මාත් මේක අත අරින්නේ නෑ. උඹලා ගත්තා මගේ තාත්තට සල්ලී නොදී උඹලගේ ආණ්ඩුව කාලේ.

    • @erandadulshan3289
      @erandadulshan3289 9 วันที่ผ่านมา +9

      ඇදපන් ලොකුවටම

    • @tharangi8458
      @tharangi8458 9 วันที่ผ่านมา +3

      අහිංසක මිනිස්සු කොච්චර නම් අසරණ වෙනවද අසනීප උනාම

    • @shriyaniherman8345
      @shriyaniherman8345 9 วันที่ผ่านมา

      ඒකනෙ මොන තරම් අසාධාරනයිද මුන් විතරයි රටේ සල්ලි වලින් ජීවත්වෙන් ඕනි පරයෝ. ඇයි මුගෙ අයියා කැනඩාවේ ඉන්නෙ.

  • @LuxmanFernando-b2w
    @LuxmanFernando-b2w 7 วันที่ผ่านมา +1

    Dayasiri Aswasuma Hadaganin😭😭😭😭😭😭😭😭😭😭

  • @thesrilankan2306
    @thesrilankan2306 9 วันที่ผ่านมา +36

    ඡන්දෙ ඉල්ලන්න වියදම යනවා නේද බර ගාණක්. ඒවට වියදම් කරන්න පුලුවන්. හැබැයි ලෙඩට දුකට ජනතාවගෙ සල්ලිවලින් තමා වියදම් කරන්න ඔ්න නේද? වාහන දීල, තෙල් දීල, පඩි දීල, ගෙවල් දීල, අනිත් ඒවටත් මිනිස්සුද වියදං කරන්න ඔ්න. ලැජ්ජා නැති කතා නොකියා ඉන්නවා අයිසේ

  • @pethumprabath7193
    @pethumprabath7193 8 วันที่ผ่านมา +2

    දැන් පුළුවං ඔයාට ඒ සල්ලි ගෙවන්න, ලෙඩක් වෙලාවකදි අසරණ වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් ඒවා යොදවන්න පුළුවං නේද මහත්තයෝ, නැත්තං කට්ටිය කියන කතා වලට වෙන ලෙඩක් හැදෙයි ඔබතුමන්ලාට

  • @RuleoflawSriLanka
    @RuleoflawSriLanka 9 วันที่ผ่านมา +52

    හොරකමක් ගඅන කවුරුත් කිව්වෙ නෑ. අහිංසක මිනිස්සු දහස් ගනන් පොරෙත්තු ලේඛනයේ ඉදිද්දී දේශපාලකයො ප්‍රමුඛත්වයක් ගන්න එක සදාචාරාත්මකද? බලය අවභාවිතයක් නොවෙයිද?

    • @RajaJayawardhana
      @RajaJayawardhana 9 วันที่ผ่านมา

      Minissu Mooda neThopiGym gihinLeda
      DuppathMinissu Thopi
      JeewathKaranna DukVindala Leda😂🤮🤮🤮

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 9 วันที่ผ่านมา +1

    ඇලෝසියස්ගෙන් ගත්තු මුදල් ගැන මොකද කියන්නෙ ?

  • @terancepathmalal6884
    @terancepathmalal6884 9 วันที่ผ่านมา +41

    නලින්ද ඇමැති තුමා තව thiyena නම් අපිට දෙන්න අපි පාරේදී මෙක බේරගන්න පුලුවන්...

    • @MalaniChandra-g4u
      @MalaniChandra-g4u 9 วันที่ผ่านมา +1

      Apa bun adikarana amathi tumagi mhappa wasudewa ankal innawalu..😅..

    • @Latha.S-b4v
      @Latha.S-b4v 8 วันที่ผ่านมา

      ඉතින් අදිකරන්.ඇම්ති මක් කරන්න ව්

  • @pradeepmanojgoonetillake3345
    @pradeepmanojgoonetillake3345 9 วันที่ผ่านมา +1

    this is not a question of legality . It is not ethical for politicians to take large sums and poor people get next to nothing .
    You can't take legal action .

  • @chamodisatharasingha9639
    @chamodisatharasingha9639 9 วันที่ผ่านมา +31

    මේ දුගී දුප්පත් මහත්තයට තව කීයක් හරි දීලා දාන්න අනේ 👍

  • @redhawk4217
    @redhawk4217 9 วันที่ผ่านมา

    ආයුධ කෙසේ වෙතත් media ඉස්සරහට රෙදි ඇඳගෙන ආවේ කොහොමද කියලා මම මේ කල්පනා කලේ 😂

  • @Senakasoyza
    @Senakasoyza 9 วันที่ผ่านมา +50

    ජනතා බදු මුදල්.දේශපාලනය මුවාවෙමින් නීතයානුකූල ලෙස එහෙත් රටත් බංකොළොත් කරල වියදම් කරපු හැටි හැන්ද අතේ තිබුණු වෙලාවේ. ජනතාවට හෙලිකලාට නලින්ද මැතිතුමාට ජනතාවගේ උපහාරයක්ම වේවා.

    • @BimsaraRanaweera-h5w
      @BimsaraRanaweera-h5w 9 วันที่ผ่านมา

      දයාසිරි නමැති වැදගත් හොරා,,බාම්බුව ,, තමා

  • @vishvaya8811
    @vishvaya8811 9 วันที่ผ่านมา

    කොමන්ට් එකක් දාන්න හිතාගෙන ආවේ.. මං කියන්න හිටපු ඔක්කොම ලොවෙත් නැතිවෙන්න කට්ටිය කියලා 😆😆

  • @freemankumara8768
    @freemankumara8768 9 วันที่ผ่านมา +103

    දයාසිරි තමුන් ඇත්තටම දුගී දුප්පත්ද?මෙි අරමුදලින් රටෙි ඉතාම දුප්පත් මිනිසුන්ට මෙි මගින් ප්‍රතිලාභ ලැබීම නේද විය යුත්තේ .

    • @darmsersirlon1883
      @darmsersirlon1883 9 วันที่ผ่านมา +1

      මොලේ බලාගනින් රටේ ඕනේම කෙනෙකුට ගන්න හැකි මුදලක් ජනපති අරමුදල

    • @RajithRathnayake-k5f
      @RajithRathnayake-k5f 9 วันที่ผ่านมา

      ​@@darmsersirlon1883 ඕනෙම එකෙකුට ගන්න පුලුවන් කියලා තියන එකත් ඒකෙන්ම ගත්තම හරිද ගොනෝ? ඒක සදාචාරාත්මකද? මේවා අහසින් පාත් වෙච්ච සල්ලි නෙවෙයි. මුන්ට වගකීමක් යුතුකමක් තියනවා මේකෙ උපරිම ප්‍රතිඵලය දුප්පත් මිනිස්සුන්ට ලැබෙන්න සලස්වන්න. ඔපරේසන් එකක් කරගන්න සල්ලි මදිව කී දෙනෙක් නම් මැරෙනවද මේ රටේ 🥺

    • @freemankumara8768
      @freemankumara8768 7 วันที่ผ่านมา

      ජනාධිපති අරමුදලෙන් ඔනෑම කෙනෙකුට අධාර ලබා ගන්න පුලුවන් බව ඇත්ත.හැබැයි මොලේ තියෙන කෙනෙකුට තේරුම් ගන්න හැකි වෙන්න අවශ්‍ය දයාසිරිලා වගේ රාජ්‍ය බලය හා ධනය තිබෙන අයෙකුට වඩා එය ලැබිය යුත්තේ දුප්පත් මිනිසුන්ට බව.ජාතික රෝහලට ගිහින් බලනවා සැත්කමක් කර ගැනීමට පොරොත්තු ලේඛනයේ වසර ගනන් ඉන්න රෝගීන් කොපමණ ඉන්නවා ද කියලා .සමහර රෝගීන් ලේඛනයේ නම තිබිලා සැත්කම නොමැතිව මැරිලා යනවා .

  • @s19820805
    @s19820805 9 วันที่ผ่านมา

    ඉතා අපහසු දරිද්‍රතාවයෙන් පෙලන පුද්ගලයින් මේ අරමුදලෙන් මුදල් ලබා නොගැනීම තමයි මම දකින ප්‍රශ්නය.. දයාසිරි ලබා දෙන්නේ ලාමක ටින් ටින් විදිහට එයාට ආපු දුකක්..😊

  • @EnglishWithWijay
    @EnglishWithWijay 9 วันที่ผ่านมา +104

    ඒ දවස්වල npp එකට යන්න ට්‍රයි කලා..බැරිවෙච්ච තරහ...තමයි ඔය..

    • @KAKBoralessa
      @KAKBoralessa 9 วันที่ผ่านมา

      NPP ekata me wage rilaw ganne Naha.....

  • @ChamindauduwakaLotus
    @ChamindauduwakaLotus 9 วันที่ผ่านมา +69

    උබලා ට ගන්නද ජනාධිපති අරමුදල තියෙන්නේ

  • @RajithRathnayake-k5f
    @RajithRathnayake-k5f 9 วันที่ผ่านมา

    දැන්වත් දුක් විඳින්නෙ නැතුව අස්වැසුමවත් හදාගනිං දයාසිරි 🥺🥺 උඹ එදා වේලවත් කන්න නැතුව විඳින දුක දැක්කම අපිට වාවන්නෙ නෑ 😢😢

  • @raneeshhewage6842
    @raneeshhewage6842 9 วันที่ผ่านมา +21

    දේශපාලඥයින්ට තම සෞඛය ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම සම්භන්ධයෙන් නීතිමය ගැටළුවක් නැති බව හරි. නමුත් ජනාධිපති අරමුදල තියෙන්නේ විශේෂයෙන්ම සෞඛය ප්‍රතිකාර සඳහා මුල්‍ය අපහසුතා ඇති ජනතාවට යම් මුල්‍ය සහනයක් ලබා දීමට. නමුත් කෝටි ගණන් වටින් වාහන පරිහරණය කරන, කෝටි ගණන් දේපළවලට හිමිකම් කියන, කෝටි ගණන් වලට පක්ෂ මාරු කරන, නීතිඥ වෘත්තිය වැනි වෘත්තීන් වල යෙදෙමින් ඉහළ ආදායම් උපයන දේශපාලඥයින්, මුල්‍ය අපහසුතා ඇති ජනතාවට යම් මුල්‍ය සහනයක් ලබා දීමට පවත්වාගෙන යනු ලබන ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම කෙතරම් සාධාරණද, සදාචාරාත්මකද?

    • @sunethpathirage219
      @sunethpathirage219 8 วันที่ผ่านมา

      හිගන්නගෙ පාත්තරේට කෙලල මුන්

  • @SinhRusskii3359
    @SinhRusskii3359 8 วันที่ผ่านมา

    නීතිමය අවහිරයක් නැති වුනාට ධනපති වන ඔබ සියල්ලටම සදාචාරාත්මක අවහිරයක් ඇත.ජනාධිපති අරමුදලේ ප්‍රමුකත්වය දිය යුත්තේ මුදල් මත පීනන දේශපාලනඥයන්ට නොව එදා වේලවත් සපුරා ගත නොහැකි දුගී දුප්පත් ජනතාවටයි.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 9 วันที่ผ่านมา +34

    තුප්පහි ජරාසිරි ඔය මුදල් වහාම අරමුදලට දාපන්.එතකොට බැරි උනාට දැන් පුලුවන්නේ.....දුප්පතුන් ගේ සල්ලි.....ඊයා

  • @upulmak5037
    @upulmak5037 9 วันที่ผ่านมา +23

    අනේ මහත්තයෝ වලකඩ අප්පුහාමි වැඩේ දුන්නා නේද දැන් ඔහෙලගේ බයිලා අපි අහන්ඩ ලැස්ති නැ. ලැජ්ජයි

  • @ranganamahesh6390
    @ranganamahesh6390 9 วันที่ผ่านมา

    හොඳටම හිත රිදිලා පව් අනේ 🤣🤣🤣

  • @samanthafernando2470
    @samanthafernando2470 9 วันที่ผ่านมา +29

    මෙතන තියෙන්නේ නමක ප්‍රස්නයක් නෙමේනේ.කෙනෙකුට පාර්ලිමේන්තුවේ මැති ඇමතිකම් ගරු නම්බුනාම ,තත්වය , පිලිගැනීම,මේ වරප්‍රසාද හැමදෙයම ලබගන්න රටේ ජනතාවගේ එක චන්දයක් කොතරම් වටිනවද කියලා පාර්ලිමේන්තු ගිය අය දන්නවා .අවසාන මැතිවරණයෙන් ඒක හොදටම පැහැදිලි උනා .ඒ වෙලාවට උගත් නූගත් ,දුප්පත් පොහොසත් තරාතිරම් නැහැ.වැදවැටිලා මිලකල නොහැකි ඒ චන්දය අරගෙන පාර්ලිමේන්තුව ට ගියාම වරප්‍රසාද ඔක්කොම ඒ අය සතුයි .ජනාධිපති අරමුදලෙන් මුදලක් ගන්න සාමාන්‍ය මිනිස්සු මොන තරම් ලියකියවිලි පුරවනවාද.... මොනතරම්. වතගොත හොයනවාද....කොයිතරම් කාලයක් බලා ඉන්න වෙනවාද... ඒ ඔක්කොම කලාට පස්සෙ සමහර වෙලාවට මුදල් දෙන්න තරම් සුදුසුකම නැහැ . රෝගය නෙමෙයි සුදුසුකම ..... ඔය ලැජ්ජාව වහගන්න කටමැත දොඩවන අය "ඔක්කොම නෙමේ යම්කිසි මුදලක් " කියන්නෙ ඇයි .... ? ගත්ත මුදල කියන්න පුළුවන් නේ. ඒ තරමටම අගහිඟකම් ද... ජනාධිපති අරමුදලෙන් බලා ඉදලා .... බලා ඉදලා ...එක රුපියලක් වත් නැතිව ... වැටිලා ඉන්න තියෙන පැල්පත උකසට තියලා... කනකර උකසට තිය ලා ලෙඩාව ගොඩගන්න නොවිදිනා දුක්විදලා මහ පාරට වැටුන කී දෙනෙක් ඇතිද ?. දුන්නත් දෙන්නේ පොඩි ගනනක්........ ඔය කියන ජනාදිපති අරමුදලෙන් මුදල් ගත්ත පාර්ලිමේන්තුවේ අය සාමාන්‍ය මිනිස්සු ගන්න විදියට බොහෝම අමරුවෙන් ගත්තාද.... නමක් අල්ලගෙන දගලන්නෙ ලැජ්ජාව ට. ලැජ්ජා වෙන්න ඕන සාමාන්‍ය මිනිස්සුන්ගේ වටිනා චන්දවලින් පාර්ලිමේන්තු ගිහින් අවුරුදු ගනනාවක්ම රජ සැප විදලා දැන් මිනිස්සු වෙනුවෙන් ඇති වෙලා තියෙන කැක්කුම ..... එදා බලයක් තිබුන වෙලේ නොදැනුන එක ගැන.
    රටක්ම හිගන තත්ත්වයට පත්කරන්න දායක වීම ගැන.

    • @wperera5841
      @wperera5841 8 วันที่ผ่านมา

      👍💯👌

    • @sisiradayananda4748
      @sisiradayananda4748 8 วันที่ผ่านมา +1

      Your are a Lawyer You have enough Money To Pay for Medical bill

  • @nalimsali7995
    @nalimsali7995 8 วันที่ผ่านมา

    ඇත්ත තිත්ත වූ දයාසිරි.හම්බන්තොට වරායේ ගලේ ප්‍රශ්නයටත් විසදුම සෙව්වේ මේ විදියටමයි.

  • @ranjikakumu7700
    @ranjikakumu7700 9 วันที่ผ่านมา +88

    ජනාධිපති අරමුදල මගින් ආධාර දිය යුත්තේ දුප්පත් ජනතාවටයි.සල්ලි තියෙන අයට නෙවෙයි.

    • @Vitocorleone962
      @Vitocorleone962 9 วันที่ผ่านมา

      na ehm ekk na 😂 eke un kiyn sudusukan witrai oni ube sudusukan oni na

    • @cmeengineersdevelopers948
      @cmeengineersdevelopers948 9 วันที่ผ่านมา

      ​@@Vitocorleone962madeta 50,000/= padiyak thiyenawanam keeyak wath denne nahe. Samaharawita meyatath 50,000/= nathuwa athifwife padiya. 🤭

    • @Nancy_blonde
      @Nancy_blonde 9 วันที่ผ่านมา

      ​@@Vitocorleone962 අඩො නම්බරේ දීපන් පු.කේ පාරක් අරින්න එන්න උබට😂.

  • @PrabhaThennakoon
    @PrabhaThennakoon 9 วันที่ผ่านมา +1

    ලැජ්ජයි

  • @PercyWick-z7j
    @PercyWick-z7j 9 วันที่ผ่านมา +38

    අඩෝ රිලාසිරි හිඟා කාපන්

  • @LuxmanFernando-b2w
    @LuxmanFernando-b2w 7 วันที่ผ่านมา +1

    Ane palayan yanna Baba Uba Cuti Baba Patta Hora 😂😂😂

  • @johnniewalker8186
    @johnniewalker8186 9 วันที่ผ่านมา +34

    ලැජ්ජාවක් තියෙනවානම් ඉල්ලා අස්වෙන්න. අහිංසක මිනිස්සුන්ගේ සල්ලී වලින් යැපිලා.

    • @Vitocorleone962
      @Vitocorleone962 9 วันที่ผ่านมา

      Wasnthai ranwalai illa as unda 😂

    • @johnniewalker8186
      @johnniewalker8186 9 วันที่ผ่านมา +2

      @Vitocorleone962 මම ඔය රන්වලට චන්දේ දුන්නෙත් නෑ. අනික මට චන්දේ දෙන්න ආචාර්ය උපාධි තියෙද නැත්ද අදාලත් නෑ. මන් දෙන්නේ ගමේ හොරා නොකා වැඩ කරපු මිනිස්සුන්ට. මන් සජිත්ටත් දීලා තියෙනවා OLවත් නෑ කිව්වට. ඒ නිසා මට ඒ ප්‍රශ්නය අදාල නෑ. මට හානියකුත් නෑ. රටට හානියකුත් නැ. ඒත් මගේ බදු මුදලින් ජනාධිපති අරමුදල නඩත්තු වෙනවා. ඒක මේ වගේ භාවිතාකරපු එක මටත් හානියක් රටටත් හානියක්..

    • @MalaniChandra-g4u
      @MalaniChandra-g4u 9 วันที่ผ่านมา

      Ape kata hollana sistam

    • @Nancy_blonde
      @Nancy_blonde 9 วันที่ผ่านมา

      ​@@Vitocorleone962 ඉරාජ්ගෙ පොල්ල රහද 😂💔.

  • @WeerathungaLakmali
    @WeerathungaLakmali 8 วันที่ผ่านมา +1

    Ammoo dayasiri ubalata ❤ thibbada kiyala apita sakai appa😂

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 วันที่ผ่านมา +50

    හැමර එකකින් රඟපු දුප්පත් මන්ත්‍රීවයෙක් නේ විපත් වෙලා.....තියෙන්නේ

    • @KAKBoralessa
      @KAKBoralessa 9 วันที่ผ่านมา

      Aththatama meka Hummer ekak thiyagena hitiya neda?

  • @deekeemart5240
    @deekeemart5240 9 วันที่ผ่านมา +1

    ජනාධිපති අරමුදල් ගත්ත නේද?😂😂😂, දැන් කෙදිරි ගාන්න එපා 😂😂😂, සාමාන්‍ය ජනතාව ට නැති වරප්ප්‍රසාද ගන්නේ කොහොමද????

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 9 วันที่ผ่านมา +24

    දයාසිරිට සල්ලි නැතුවමද සල්ලි ගත්තෙ දුප්පත් මිනිස්සු පව්.

  • @AselaMadusanka-f1h
    @AselaMadusanka-f1h 9 วันที่ผ่านมา

    අපිට පිනට ඇල්වතුර වත් එපා. හැම දේම රට වෙනුවෙන් .

  • @kdbdarshana
    @kdbdarshana 9 วันที่ผ่านมา +11

    මට පෞද්ගලික අත්දැකීමක් තියනව මේ ගැන. මේකෙන් සල්ලි ගන්න ගිහාම ලෙඩා මැරෙනව ඕන documents ටික යි විස්තර ටිකයි හොයාගන්නකොට.

  • @dharshanikumbalatara9936
    @dharshanikumbalatara9936 8 วันที่ผ่านมา

    Dr Nalin, thank you for exposing these rogues. People deserve to know the truth.

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 9 วันที่ผ่านมา +30

    ඔහෙලා නේද දැන් නන්නත්තාර වෙලා ඉන්නේ

  • @dingo-j
    @dingo-j 9 วันที่ผ่านมา +2

    😂😂😂😂

  • @mareenazulfika1771
    @mareenazulfika1771 9 วันที่ผ่านมา +15

    මුං වගේ එවුන්ව ජන්දෙ දාලා පාර්ලිමේන්තු එවපු හරක් ඉන්නවනේ😢

  • @lakshanchamika9492
    @lakshanchamika9492 9 วันที่ผ่านมา

    ඕක තමයි අපි හැමදාම කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලට ලක්ශ 2/3ක salary එකක්න් දෙන්න කියල එහෙම නොවුනම තමා මෙහෙම දේවල් වෙන්නෙ අනික දැන් නඩුවකුත් දාල තියනවනෙ ජොබ් එක කරන ගමන් පාර්ලිමේන්තුවට ආව කියල ඇමතිකෙනෙකුට අනික තවටික දවසකිම් මේක ගරු සේවයක් කරොත් හොරකන් කරපුවමත් මොකුත් කියන්න බැරි වෙනෝ

  • @athulajayasekara4945
    @athulajayasekara4945 9 วันที่ผ่านมา +26

    තොපිට ගන්න හොඳයි කියන එක ගැන තමයි දුක 😂😂😂

  • @shyamfernando7429
    @shyamfernando7429 9 วันที่ผ่านมา

    මහා ජනතාව ඉදිරියේ
    දායාසිරි ඉන්නේ අමු
    හෙලුවෙන්..

  • @kantakanata9643
    @kantakanata9643 9 วันที่ผ่านมา +52

    හරි හරි නලින්ද මහත්තයාගෙ නමෙි කිසිම අවුලක් අපිට නැහැ
    ඒක උබලා අවුලක් කරගන්න අවශ්‍ය නැහැ

  • @ajanthabandara8078
    @ajanthabandara8078 8 วันที่ผ่านมา +1

    Don't you dare to cancel this very valuable fund to help the poor, needy people in srilanka. Very selfish individual. Shame on you dayasiri. 😂😂😂😂😂😂😂😂😂