Sakkaran (සක්කාරං) Episode 104 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 74

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว +3

    පොඩි නිලමෙ කොහමත් සුද්දගේ පුතානොව.......
    උක්කුවා උත්සන් ගියේ විදිහට මට විතරද හිනා ගියේ !!!!!!!!!!

  • @වජිරාපෙරේරා-ෆ7ච
    @වජිරාපෙරේරා-ෆ7ච 5 ปีที่แล้ว +2

    නිලමෙ මොංගල් වගේ කතාකරන්නේ. කවින්ද්‍යාගෙ රගපෑම නියමයි

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +21

    අප්පුච්චියෙ උක්කුව උස්සන් ගියෙ දරමිටියක් ගානට බුදුඅම්මෝ ඒක

    • @jayanthisung7003
      @jayanthisung7003 5 ปีที่แล้ว

      😃 😃 😃 😃 😃 😃 😃 😃 😃

    • @dilkimihiraji5994
      @dilkimihiraji5994 5 ปีที่แล้ว

      madusha Wickramaarachchi බොහොම ස්තූතී ඔයාලාගේ ආදරේට..

  • @wijayaimpex4579
    @wijayaimpex4579 ปีที่แล้ว

    අවුරුදු දාහතක් තිස්සේ මේ එකම ඇදුමෙන් ඉන්න රතිය ගැන හරි ආඩම්බරයි😂😂😂😂

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 5 ปีที่แล้ว +4

    අනෙ පවු උක්කුවා කතාව ගොඩක් හොදයි සියලුදෙනා ටම තෙරුවන් සරණයි

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +7

    අම්මෝ නිළමයෝ නාකි උනත් වදුරො බිමයන්නෙ නැතිලුනෙ ..නිළමෙත් ඒවගේ තමයි ඉතින්

  • @hiruhiru3958
    @hiruhiru3958 5 ปีที่แล้ว +11

    අම්මො උක්කුවා ...සක්කරවට්ටමනම් මරු ...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣නළමේ......

  • @kumarithotadeniya8665
    @kumarithotadeniya8665 5 ปีที่แล้ว +3

    Afoiiii deiyane ukkuvaaa 😃😃malu kellak vage gaththaneeeee 😢😢

  • @donshani204
    @donshani204 5 ปีที่แล้ว +1

    උක්කුවාගේ පැද්දිල්ල නම් ලස්සනයි 😆😆

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +1

    බුදු සන්තෙ උක්කුවව කිහිලිගහගර්හ්තා

  • @jeshanisheranga7633
    @jeshanisheranga7633 5 ปีที่แล้ว +6

    අපොයි 😲.... පව් දෙයියනේ උක්කුවා ...අර හොදාට හිටිය එකාට කෙරපු අපරාධයක්..... මේ නිලමේ වයසට ගිහින් වත් මනමාල කම් බැහැලා නැ

    • @sureshpriyantha6194
      @sureshpriyantha6194 5 ปีที่แล้ว +1

      ඒක නේන්නම් .මේ වල් නිළමෙයා ...

  • @s.a9748
    @s.a9748 5 ปีที่แล้ว +7

    අපරාදෙ ,යසට හිටිය උක්කුවට කරපු වින්නැහියක් !!!

    • @jayanthisung7003
      @jayanthisung7003 5 ปีที่แล้ว +1

      වංගෙඩියක් වගේ ගෑනියක් හොයල දුන්නෙ කවුද අප්පේ

    • @jeshanisheranga7633
      @jeshanisheranga7633 5 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත පව් උක්කුවා

  • @nalaninalani9527
    @nalaninalani9527 5 ปีที่แล้ว +8

    අප්පේ මේ නිලමෙ වයසට ගියත් වල් කම නම් නැතිවෙලා නැ

    • @lasanthapriyadarshana7831
      @lasanthapriyadarshana7831 5 ปีที่แล้ว +1

      වඳුරන් කවද්ද බිම ගියෙ 😂😆😂😆😆😆😆

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +9

    නිලමෙගේ නෙමෙ තමා ඉතිමි සුද්දගේ පුතානේ

  • @sandyfernando6391
    @sandyfernando6391 5 ปีที่แล้ว +8

    යකෝ නිලමයගෙ අතේ පිච්චියක් නෑනේ...

  • @hansinijayakody6721
    @hansinijayakody6721 4 ปีที่แล้ว

    Nilameya maru

  • @WendySmith84
    @WendySmith84 5 ปีที่แล้ว +6

    අප්පගෙ දේ නොකලොත් ඉතින් ...
    😂🏚
    බස්නායක පව් යකූ

    • @shobhadarshie3378
      @shobhadarshie3378 5 ปีที่แล้ว +1

      Basnayake ...kohe ...suddage

    • @WendySmith84
      @WendySmith84 5 ปีที่แล้ว

      Beverly Ravindra අනිවා ඉතිං සුද්දගෙ දඩබ්බර කම එහෙම්ම පිහිටලා 😂

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 4 ปีที่แล้ว

    අම්මෝ උක්කුවා😂😂😂😂😂

  • @amaya456too
    @amaya456too 5 ปีที่แล้ว +6

    Nilmeta hitha hada ganna puluwan ithin nilamege duwa hodata igena ganna hinda 🤣🤣

  • @nilanthishanika9122
    @nilanthishanika9122 5 ปีที่แล้ว +1

    කෝ අනේ මේ උක්කුවගේ කුමී නගා

  • @upulchaminda600
    @upulchaminda600 5 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම සිරියා කෝ අනේ අදත් ලස්සනයි
    සක්කාරං බලන්න .ආපු යාළුවෝ සියලුම දෙනාටම සුභම සුභ රාත්‍රීයක් තෙරුවන් සරණයි
    මම සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 5 ปีที่แล้ว +1

      Siriyata pissu hedila da mahana welada mnda🤔🤔

    • @upulchaminda600
      @upulchaminda600 5 ปีที่แล้ว +1

      @@mrs.munasinghe5008
      ඒකනේ නේද ගොඩාක් ලස්සනයි සක්කාරං මමත් ගොඩාක් ආශාවෙන් බලන්නේ
      සුභ රාත්‍රීයක් තෙරුවන් සරණයි

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 5 ปีที่แล้ว +1

      @@upulchaminda600 suba rathriyak theruwan saranai

    • @siryaniekanayakaekanayama3616
      @siryaniekanayakaekanayama3616 5 ปีที่แล้ว

      Siriya mahana wala athi

    • @upulchaminda600
      @upulchaminda600 5 ปีที่แล้ว

      @@siryaniekanayakaekanayama3616
      බලමුකෝ නේද ඉදිරියේදි බලාගන්න පුළුවන් වේවි නේද
      සුභ රාත්‍රීයක් තෙරුවන් සරණයි

  • @dammytayeb1571
    @dammytayeb1571 3 ปีที่แล้ว

    උක්කුවාගෙ කොන්ද ඉතුරු ටිකක් හරි

  • @malarathnayak5000
    @malarathnayak5000 5 ปีที่แล้ว +1

    Kurulla wage hiti ubata unade 😂😂😄😃😆😊

  • @manikedesanayaka8264
    @manikedesanayaka8264 5 ปีที่แล้ว +2

    ඩිංගිරියා බැදලා තියෙන්නෙත් මැනිකේ කෙනෙක්නේ

  • @tharangajayathilaka1050
    @tharangajayathilaka1050 5 ปีที่แล้ว

    "" APE EKEK NEMEY WAGENE ""

  • @dilinithusarika6146
    @dilinithusarika6146 4 ปีที่แล้ว

    Awrudu 17k giyata passene Siriya mathak wela tiyenne sube gurutae rathiyatae

  • @sitharasudarshihenayaka1367
    @sitharasudarshihenayaka1367 5 ปีที่แล้ว +1

    කොහොමත් මේ නිලමයාගේ පුතා රති අතින් මැරුම් කනවා,,

  • @madushawickramaarachchi4782
    @madushawickramaarachchi4782 5 ปีที่แล้ว +1

    ඇත්තනේන්නම් නිළමෙගෙ නොවෙයි කියලා...ඒක දන්නේ මැණිකෙනේ

  • @renuparanagama4582
    @renuparanagama4582 5 ปีที่แล้ว +1

    උක්කුවා ට වෙන ගැනියෙක් හිටියෙම නෑද්ද මන්දා

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว

    ලස්සනයි අදත්

  • @dinushanilmini848
    @dinushanilmini848 5 ปีที่แล้ว +3

    හුරේ මම එක

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 5 ปีที่แล้ว +2

    පවු උක්කුවා

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 ปีที่แล้ว +1

    ස්තුතියි සිරස

  • @chamarianushka9717
    @chamarianushka9717 5 ปีที่แล้ว +1

    වෙරළු කනවාදොා් 😄😄😄😄😄

  • @anisrohman2891
    @anisrohman2891 5 ปีที่แล้ว +1

    Ouuu nilame oka suddagee

  • @manuramanura5302
    @manuramanura5302 5 ปีที่แล้ว

    උක්කු 😁😁😁

  • @shoman507
    @shoman507 5 ปีที่แล้ว +2

    Welwakata rathiyage adiyawa eapa wenwa

  • @dineshrasanjala4248
    @dineshrasanjala4248 5 ปีที่แล้ว +3

    Aeyo.ukkowo.gani.kihilli.gahan.nowa.giye💪💪💪💪💪💪👅👅👅👅👅👅👅👅

  • @kushanmalaka9315
    @kushanmalaka9315 5 ปีที่แล้ว

    paw siriya

  • @chatuchatuu1373
    @chatuchatuu1373 5 ปีที่แล้ว

    වෙරලූ කනවදො.

  • @chamilaharshani2560
    @chamilaharshani2560 5 ปีที่แล้ว +2

    Ukkuwage gaani maru

    • @shamanthamangalika414
      @shamanthamangalika414 5 ปีที่แล้ว

      Ou..
      නිලමේට හොඳටම ගැළපෙනව ..

    • @dilkimihiraji5994
      @dilkimihiraji5994 5 ปีที่แล้ว

      Chamila Harshani අනේ බොහොම ස්තූතී ඔයාලාගේ ආදරේට ...☺️☺️

  • @sarojdissanayake
    @sarojdissanayake 5 ปีที่แล้ว

    Kolla nam arapu athak na Sudda wagemai

  • @samrsinga8756
    @samrsinga8756 5 ปีที่แล้ว

    😍😍

  • @shobhadarshie3378
    @shobhadarshie3378 5 ปีที่แล้ว

    Ikmanata waren...mata hadisiy Rathee dakinnakam..nodakin walaththa nilameya

  • @kumarabro2798
    @kumarabro2798 5 ปีที่แล้ว +3

    සක්කාරන් බලන යලුවොන්ට පුදුම හතෙන් එකක් වන පෙට්ට්‍රා බලන්න එන්න මගෙ chanal එකට ඇවිත් බලලා මව subscribe කරන් යන්න

  • @dineshrasanjala4248
    @dineshrasanjala4248 5 ปีที่แล้ว +1

    Suddage.nowa.

  • @airanganidasi1362
    @airanganidasi1362 5 ปีที่แล้ว

    🙄🤔👹👹👹🤔💙💙

  • @kumarkumariuaedubi6104
    @kumarkumariuaedubi6104 5 ปีที่แล้ว

    Mama4

  • @dineshsrimal2083
    @dineshsrimal2083 5 ปีที่แล้ว

    Weralu Kanawadooo