Back to srilanka | ඉන්දියානු සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවට | flight cancelled 🥲 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 177

  • @sameeranuwan2317
    @sameeranuwan2317 8 หลายเดือนก่อน +20

    මටත් ඇඩුනා යකෝ ඒකට...කවදාවත් අමතක කරන්න එපා එයාව...ඔයා වගේම එයත් හදවතින්ම මනුස්සකම තියන උතුම් මනුස්සයෙක්

  • @SajinFernando
    @SajinFernando 8 หลายเดือนก่อน +40

    Ajay සොදුරු මිනිසෙක්, ඉන්දියානු මිනිසුන් හුදෙක් පකිස්තානු මිනිසුන් ට වඩා සොදුරු මනුෂ්‍යත්වයේන් පිරුණු අය එය අත්දැකීමෙන් දන්නවා මම ❤❤❤

    • @srwla2501
      @srwla2501 8 หลายเดือนก่อน

      Istans are hell on earth, mostly

    • @dineshjayamanne
      @dineshjayamanne 8 หลายเดือนก่อน +2

      අජයව ලංකාවට ගෙමු..❤

  • @achinthakaushalaya29
    @achinthakaushalaya29 8 หลายเดือนก่อน +6

    ඇස්වලට කදුළු ආවා😢 ඒ මනුස්සකමට.. මාත් ඩුබායි ඉන්නකොට ගොඩක් ඉන්දියානු අයගෙ තියෙන මනුස්සකම හොදට අත් වින්දා.. respect කරන්න ඔනි මනුස්සයෙක් අජෙයි කියන්නේ.. ඒ මනුස්සයගෙ නිහතමානි මනුස්සකම ඒ මූණෙන් ඒ ඇස් දෙකෙන් ඒ කදුළු වලින් ඒ නිහඩ සංවේදිත්වයෙන් දැක්කා😢😢❤❤❤

  • @HmRanjaniKumari
    @HmRanjaniKumari 8 หลายเดือนก่อน +17

    ඇත්තටම ලංකාවට ආවා කිව්වම පුදුම සතුටක් දැනුනෙ.ඉතින් ටික දවසක් විවේක අරන් ආයෙ අපේ රටේ සංචාරයකින් හමුවෙමු.💖💖

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 8 หลายเดือนก่อน +4

    මේ ටිකේම ඉන්දියාවේ රූපරචනා බලද්දී ලංකාවේ කඳු ටික නිල්ල නම් මතක් උනා තමයි. නමුත් ඒක තමයි විවිධත්වය. රටකින් රටකට සොභාදහම හරි විවිධාකාරයි. ලස්සනයි.. ඉතින් ඒ අත්දැකීම හරි වටිනවා සංචාරකයෙකුට වටිනා කියන ගමනක්. ඒ වගේම තවත් වෙනත් රටක මිතුරන් මුණගැහීම සහ වෙන්වීම ඒ හැඟීම හරි අමුතුයි ඒක අත්දැකීමෙන්ම දන්නවා. කොහොම උනත් ලස්සන මතක ටිකක් එකතු කරන් ඒ අත්දැකීම් හැමෝම එක්ක බෙදාගන්න වෙන මහන්සියට 🫡 . ජයවේවා...... 🌻💚

  • @santhaogh
    @santhaogh 8 หลายเดือนก่อน +12

    Ajey .. ගැන දුක හිතුනා සිරාවටම . සංවේදී සොඳුරු මනුස්සයෙක් . ලෝකේ කොහේ හිටියත් ඒ දැනෙන අඩුව සම්පුර්ණ වෙන්නේ ලංකාවට පය තිබ්බහම. තවත් සොඳුරු නිමාවක් එක්ක ලංකාවට පැමිණීම ගැන සතුටයි .DAP සෙට් එකම .

  • @sameerapradeep2412
    @sameerapradeep2412 8 หลายเดือนก่อน +13

    Ajay සුපිරි මනුස්සයෙක් වගේ😢❤
    අයියලට සෙට් වෙන්නෙ ඉතින් එහෙම සුපිරි මිනිස්සුම තමා❤️🧎‍♂️

  • @ishanijayakody7265
    @ishanijayakody7265 8 หลายเดือนก่อน +4

    අජේ අඬන කොට මටත් ඇඬුනා. ඒයා හරි හොඳ මනුස්සයෙක් ඒ ටික කාලෙට දිනෙශ් අයියා වගේ හොඳ මනුස්සයෙක්ව හිතට දැනෙන්න ඇති ඒ නිසා වෙන් වෙන්න ඒයාට දුක ඇති 😢💚

  • @malanijayathungage2201
    @malanijayathungage2201 8 หลายเดือนก่อน +3

    ලංකාවට ආව කියල දැන ගත්තාම හරිම සතුටක් දැනුණා ඉතින් දැන් හරිම මහන්සි ඇතිනෙ හොදට රෙස්ට් කරන්න පසුව ලංකාවෙ වීඩියෝ වලින් දැක ගන්න පුලුවන් තෙරැවන් සරණින් පරිස්සමින් එන්න මග්ලිලා

  • @UpulPerera-no1fs
    @UpulPerera-no1fs 8 หลายเดือนก่อน +1

    Godak dukai indian sahodaraya ga samuganma.. danatata ksdulak awa..a wagama godak thanka putha oyalata.ma waga dayak apta dunata. Godak pin oyala hamotama .taruwan saranai putha .🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @sachinthanavirajithjayasoo8091
    @sachinthanavirajithjayasoo8091 8 หลายเดือนก่อน +5

    අජෙයි. හොද හිතක් ඇති සොදුරු මිනිසෙක්. අරාදනා කරන්න ඔහුටත් ලංකාවට. කියන්න අජෙයිගෙ ලෙන්ගතුකමට ඇහෙන් කදුලක් වැටුනු තව ලස්සන හදවත් ගොඩක් ලංකාවේත් ඉන්න බව. එය ඔහුට තවත් හිතට දැනෙන කරුනක් වෙයි. ❤ අජෙයි ❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 หลายเดือนก่อน +5

    මම අහල තියෙන්නෙ ඉන්දි යන් ගොඩ ක් කපටි මිනිස්සු කියල අජේ ට ඔයා ල වගේ ගුණගරුක මිනිස්සු හමු වෙලා නැතුව ඇති ඒකයි සමු ගැනීම දුක්ක වුනේ ඇත්තට ම මටත් අවස්ථා ව සංවේදී වුනා ඉන්දීය සංචාරය වීඩියෝ තුනක් වගේ මම බැලුව .

  • @affordbay6700
    @affordbay6700 8 หลายเดือนก่อน +15

    ඉන්දියානු වන් හරි සංවේදී මිනිස්සු සැබැවින් ම. ඔවුන් ට ත් නිදහස් සාධාරණ සමාජ යක් පට්තමු.

  • @sanjuboy2083
    @sanjuboy2083 8 หลายเดือนก่อน +3

    ඒකනම් මටත් ඇඩුනා 😭❤️අජේ කියන්නේ සුපිරි චරිතයක්❤️දිනෙෂ් අයිය⁣ත් මං ආසම චරිතයක්❤️

  • @supun4691
    @supun4691 8 หลายเดือนก่อน +8

    නියමයි අයියා video ඔක්කොම ටික බැලුවා Good luck ❤🎉
    අජේ❤ සොදුරු මිනිසෙක්

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 หลายเดือนก่อน +4

    බුදු සරණයි! ජයවේවා!
    ඉන්දීය සංචාරය ත් අපේ රටේ සංචාරක ත් අතර ලොකු වෙනස් කමක් දැක්ක

  • @HadeanEon7917
    @HadeanEon7917 8 หลายเดือนก่อน +7

    ඔක්කොම වීඩියෝ ටික බැලුවා..අතිශය භයානක කොටි ඉන්න ප්‍රදේශවල පාගමනින් සන්චාරය කලා කියන්නේ ඒක වෙනමම එකක්...ස්තූතී දිනේශ් අයියා.ඇතුලු සියලුම දෙනාට...💚💥

  • @BeautifulSoul17
    @BeautifulSoul17 8 หลายเดือนก่อน +8

    දුශ්කරත්වය සුන්දරයි.. දුශ්කරත්වය බෝහෝ දුරට අවසාන වන්නේ සුන්දරත්වයෙන්..🥰😍🙏❤️🌿 DAP නමත්, ලංකාවේ නමත් අරගෙන මේ ලෝකේ වටේම යන්න පරිස්සමෙන්..🙏🙏 ඒ හැමදේම පිටුපස , හැමදාම බලන් ඉන්නවා❤️
    ඔයාලව පරිස්සමින් අරන් ආවට සොබාදහමට ස්තූතියී.🙏🙏❤️🇱🇰

  • @SrinathLahiru
    @SrinathLahiru 8 หลายเดือนก่อน +8

    ශීම්ල, මනාලි, ඒවරස්ට් බේස් කෑම්ප් ට්‍රෙක්, අනාගතේ දවසක දිනේෂ් ඇතුළු සගයින් සමග දැකගන්නට හැකිවේවායි පතමින් තවත් කඳුමුදුණක සිට දකිනා රූපරචනාවක් වෙනුවෙන් සුබපැතුම්!! ජයවේවා!!

  • @Lahirulakshithaedirisinghe
    @Lahirulakshithaedirisinghe 8 หลายเดือนก่อน +9

    අජේවත් එක්කන් එමුද ලංකාවේ ඇවිද්දවන්න අයියෙ.❤

  • @ishaniwickramarathne7604
    @ishaniwickramarathne7604 8 หลายเดือนก่อน +4

    හරි ලස්සන සන්චාරයක් මම ත් රසවින්දා පරිස්සමින් අපේ රටට ආව එකට සතුටුයි
    මම දැකපු එක දෙයක් ලියන්නම් මෙහෙ කොගේ අවිදින්න ගියත් ඔයාල ගගකින් හෝ දිය ඇල්ලකින් නාලා තමයි යන්නේ නමුත් ඉයාලට ඒ පහසු ව ඉන්දියාවේ දී ලැබුනේ නෑනේද
    ඒකෙන්ම අපේ රට රත්තරන් දීපයක් කියලා ඔප්පු වෙනවා නේද
    පුතාලා ඔක්කෝටම තෙරුවන් සරනයි

  • @ruvinimedagedara
    @ruvinimedagedara 8 หลายเดือนก่อน +7

    ඔයා හරි. කොහේ ගියත් ලංකාව තරම් සුන්දර තැනක් නෑ. ඒ කොළ පාට පරිසරයට සමාන රටක් නෑ...❤ Sri Lanka 🇱🇰

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 8 หลายเดือนก่อน +3

    DAP චැනල් එකේ සාමාජිකයෝ හැටියට Ajay නැමැති සොදුරු ඉන්දියානුවාට අපිත් ස්තූතියි කියන්න ඕනේ (අපිවත් සංවේදී කලා) 🥺😥🥰❤ ලංකාවේ සොඳුරු හදවත් ඇති මිනිසුන් බිහිවේවා ❤❤❤ අපිටත් චොක්ලට් ඕනේ 😁
    ❤💚 🇱🇰 💚❤️

  • @CKSongHouse
    @CKSongHouse 8 หลายเดือนก่อน +3

    අජේ 🥺🥺 එයාව ලංකාවේ සංචාරයකට එක්කන් එන්නම ඕනි අනිවාරෙන්ම අයියේ. දිය ඇලි ලංකාවේ හරිත පැහැයෙන් යුක්ත කදු දකිද්දී කොහොම වෙයිද එයාට 🎉❤

  • @komudhus
    @komudhus 8 หลายเดือนก่อน +8

    සොදුරු රූප රචනාවක නිමාව ❤ ආදරෙයි දිනේෂ් brother ❤❤❤❤

  • @harshatharanga2862
    @harshatharanga2862 8 หลายเดือนก่อน +3

    ස්තූතියි Ajay අපේ කොල්ලො හොදින් බලාගත්තට ❤❤❤

  • @prasadhmadhusanka
    @prasadhmadhusanka 8 หลายเดือนก่อน +7

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤🎉

  • @TravelBookTTT
    @TravelBookTTT 8 หลายเดือนก่อน +1

    Travel video හැම එකක්ම ආසාවෙන් බලනවා. හැමෝගෙම ඒ හීන් සැබෑ වේවා!💓

  • @nilupulalwis1873
    @nilupulalwis1873 8 หลายเดือนก่อน +2

    මම වැඩ කරන්නෙ ගොඩක් ම ඉන්දියන් අය එක්ක. .ඇත්තටම හොද මිනිස්සු එයාලා..කෑමක් තේ එකක් වුනත් අනිවාර්යයෙන් බෙදාගෙන කන අය..❤

  • @dhammadhana1989
    @dhammadhana1989 8 หลายเดือนก่อน +4

    Hopefully we can see Ajay in Sri Lanka soon. ❤

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 8 หลายเดือนก่อน +3

    Ajay ❤ අපිවත් සංවේදී kala😢. Ajay oyalath ekka edala thiyenne saha Oyalata udaw karala thiyenne hadawathinmai. Eth apita hari ekmanata magaharenawa e wage lassana minissunwa😢🥀 dinesh aiya, if possible please invite to him and share beauty of our country with him. He will happy to hear it. take care & god bless you as always🌺🌺🌺.

  • @shiraniinoka4182
    @shiraniinoka4182 8 หลายเดือนก่อน +1

    ❤🌿🙏 ඒ වෙන්වීමටනම් ගොඩාක් දුක හිතුනා..😥

  • @artteachersrilanka897
    @artteachersrilanka897 8 หลายเดือนก่อน +3

    මනාලී,කෙරල වලට ගියේ නැහැනේ, විඩියෝ මදි වගේ කියලා හිතුනා මටනම්,.හැමදාම.රෑට බත් එක කන ගමන් ඔයාගේ ඉන්දියාවේ විඩියෝ ටික බැලුවා😢

  • @SANJAYA523
    @SANJAYA523 8 หลายเดือนก่อน +5

    පව් අජෙ හරි හොඳ මනුස්සයෙක්

  • @mayurithakshila4352
    @mayurithakshila4352 8 หลายเดือนก่อน +2

    දිනේෂ් අයියෙ ඔයා මෙ comment එක බලයිද දන්නැ ඒත් හැමදාම වගෙ කියනවනෙ ලංකාවේ සංචාරය කරන්න හොඳ තැන් කියන්න කියලා .ඉතින් අපෙ පැත්තටත් එන්න (යාපහුව )ලස්සන තැන් තියෙනවා .මම දන්න තරමින් කවුරුත් යාපහු කන්දෙ කදවුර බැදලා නැතුව ඇති ඉතින් අපෙ පැත්තෙ අපි ගිය නොගිය තැන්වල සුන්දරත්වය අයියාගේ ඇසින් දකින්න අසයි 👍👍🙏

  • @nethahinsa3570
    @nethahinsa3570 8 หลายเดือนก่อน +2

    ඇත්ත ලංකාවෙ ලස්සන පරිසරයයි කෑම බීමයි තරම් හරියන්නෙ නෑ වෙන කොහෙවත් ❤

  • @asankaw1
    @asankaw1 8 หลายเดือนก่อน +2

    ඉන්දියාවේ ලස්සන පැත්ත ක් දැක්කා ඔබ ගේ videos වලින්. India වට යන්න තිබුණු සැකය හොඳ පැත්තට හැරුණ. දැන් දන්නවා කොයි පැත්තට ද යන්න ඕනේ කියලා. ගොඩක් ඉස්තුති. ❤. Ajey ව අපිට contact කර ගන්න පුළුවන් වුණා නම් හරි 😊

  • @recipesinhala
    @recipesinhala 8 หลายเดือนก่อน +1

    Nice vlog aiya ❤️❤️❤️

  • @dush_95
    @dush_95 8 หลายเดือนก่อน +1

    සුපිරි ❤😋

  • @dimpletour
    @dimpletour 8 หลายเดือนก่อน +1

    sanwedi minisun koi rateth innawa..ajay ge kadulu dekala apeth eswalata kadulu awa...❤indiawe lassana apitath pennuwata godak sthuthi aiye.good luck

  • @TiyurinWijitha-oh4nr
    @TiyurinWijitha-oh4nr 8 หลายเดือนก่อน +1

    Lassana video akak

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m 8 หลายเดือนก่อน +1

    "❤️⛰️🌿ලංකාවේ කඳු මුදුණකින් හමුවෙමු"⛰️❤️☘️
    ඒ වචන ටික ඇහුනම හරිම සතුටුයි...❤️💙💚 දිනේෂ් අයියා ...... ඉන්දියාවේ සුන්දරත්වය ගෙන ආවා වගේම තව ත්වත් ලෝකේ සුන්දරත්වය ගෙන එන්න ශක්තිය වාසනාව ලැබේවා පරිස්සමින් ජය වේවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 8 หลายเดือนก่อน +3

    Aththatama mula hitanma lassanai aje adamakota suka githuna eth oyala ena nisa sathutui dan mehe kadu nagimu❤❤❤

  • @chandrikaperera6969
    @chandrikaperera6969 8 หลายเดือนก่อน +6

    ලොකෙන් උතුම් රට ලන්කාව නිදුක් නිරෝගී සුවය ප්‍රර්තන කරනවා පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා අනෙ එයාපොට් එක දැක්කම දුකත් හිතෙනවා කවද එන්නද කියලා 😢😢💐💐💐

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 8 หลายเดือนก่อน +1

    niyamai aiye indian sancharaya.. ikmanin lankawe vloge tiakak karamu bs

  • @traveldreams8814
    @traveldreams8814 8 หลายเดือนก่อน +2

    සොදුරු මිනිසා ලෝකයේ උසම තැනට යනකන් අපි හැමෝම ඔහුට ආශිර්වාද කරමු ❤

  • @s.d.ranasinghe6654
    @s.d.ranasinghe6654 8 หลายเดือนก่อน +4

    This is for Ajay.🥰🥰🥰🥰 from Srilanka.

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya 8 หลายเดือนก่อน +2

    ආයෙත් අපේ රටේ සුන්දරත්වය විදින්න පුලුවන් දිනේෂ් ලංකාව ට ආව එක ගොඩක් සතුටු යි

  • @Priyarange
    @Priyarange 8 หลายเดือนก่อน +3

    ආදරෙයි අපේ එකා ❤❤❤❤

  • @PramodChamal
    @PramodChamal 8 หลายเดือนก่อน +1

    වීඩියෝ ඔක්කොම හරිම ලස්සනයි මල්ලි.තෙරුවන් සරනයි ♥️♥️♥️

  • @4x4srilanka95
    @4x4srilanka95 8 หลายเดือนก่อน +3

    අයියා විතරක් නෙමෙයි අපිත් ඉන්දියාව සංචාරය කළා.💗💗

  • @sanka1058
    @sanka1058 8 หลายเดือนก่อน +4

    අජේව ආපහු හම්බෙන්න යනකන් බලන් ඉන්නව❤❤

  • @sheshankaushin4785
    @sheshankaushin4785 8 หลายเดือนก่อน +5

    අජේ සොදුරු මිනිසෙක්🙂

  • @priyaniamarasinge3055
    @priyaniamarasinge3055 8 หลายเดือนก่อน +2

    ඉස්තුති 🌹 ලෝකෙන් උතුම් රට lankawai

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 8 หลายเดือนก่อน +4

    හරියට මමත් ඔයාලත් එක්කම මෙි ගමන ගියා වගේ හැගිමක් තිබුණේ . එ තරමි රසවින්දා රූප රාමු පෙළ. වෙලාවකට බලන ගමන් මම බැන්නා දිනේෂ්ටත් ලොකු පිරිස්ටත්. හෙතුව ප්‍රපාත අයිනට යද්දි . ඇත්තටම හිතට ගොඩක් දුකයි අජේගේ කදුළු දැක්කම. Ajey miss you yaar, ek din yahaan aao dost aur dekho hamaara desh 💚❤️
    ජය වෙිවා දිනේෂ්ටත් ලොකු පිරිස්ටත් දුලිප්ටත් ❤️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 8 หลายเดือนก่อน +1

    ආයුබෝවන් .. 🙏
    දිනේෂ් අයියේ ... 🙏❤️💐 ලොකුපිරිස් අයියේ .. 🙏❤️💐යහලුවාටත් 🙏💐❤️
    ආදරණීය විඩියෝ වෙහෙස මහන්සිය කැපකිරිම්, කුසගින්නට වඩා ඒ හිතට දැනෙන සතුට සොම්නස ප්‍රීතිය හදේ ගැස්ම ඒ සැමට මාගේ හදපිරි ප්‍රණාමය පුදකරමි ! 🙏🙏❤️💐
    ස්තූතියි අයියේ අප වෙනුවෙන් මේ කරන කැපකිරීම අතිමහතය.
    සතුටුයි ගොඩාක් ඔයාලාට ජයෙන් ජයම වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    පරිස්සමින් සෑම ගමනාන්තයක් ගිහින් එන්න. 🍃🌿☘️🌱💐

  • @Vishma61production
    @Vishma61production 8 หลายเดือนก่อน +2

    දිනේශ් මාමේ..ආදරෙයි...❤❤❤❤

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 8 หลายเดือนก่อน +1

    Indian logs are very descriptive and giving details of Indian nature
    Thank you brother
    Let’s start to explore Sri Lankan beauty again 🎉

  • @monikajayasinghe466
    @monikajayasinghe466 8 หลายเดือนก่อน +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. අපේ හෙළ බිමට පා තබන ඔබ සැම සැබැවින්ම ආදරයෙන්,ගෞරව ප්‍රණාමyen piliganimi. අපේ හෙළ බිමට ඔබ සැම සදා වාසනාවන්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!

  • @traveler900
    @traveler900 8 หลายเดือนก่อน +3

    Good luck ajeii🎉

  • @nisansalaranasinghe655
    @nisansalaranasinghe655 8 หลายเดือนก่อน +4

    දුකයි 🥺

  • @Sakila_Indeewara
    @Sakila_Indeewara 8 หลายเดือนก่อน +3

    1st ❤
    awesome vlog 😇✨

  • @sleditorial
    @sleditorial 6 หลายเดือนก่อน

    Unbelievable emotional farewell from Mr Ajay..He is a great man with human quality.

  • @NuwanMadusanka-t8b
    @NuwanMadusanka-t8b 8 หลายเดือนก่อน +4

    Ajei adankota matath aduna oii..😢❤

  • @AyeshaRajapaksha872
    @AyeshaRajapaksha872 8 หลายเดือนก่อน +1

    ❤🌼Creative Beautiful travel Vedio❤🌼
    🌻🌳Best of luck Aiya God bless you 🌻🌳

  • @shanid405
    @shanid405 8 หลายเดือนก่อน +1

    Ammoo.. Ajay andanawa dekala man andapu taran. Maarama lassana video maalawak! Drone shots, video quality eka maarai. Ape Lankaawata ogollo sampathak. 🥰

  • @dileepamadhubhashitha6423
    @dileepamadhubhashitha6423 8 หลายเดือนก่อน +1

    මෙ වීඩියෝ එක නම් සුපිරි

  • @SachinHansaka-j2v
    @SachinHansaka-j2v 8 หลายเดือนก่อน +2

    ලන්කාවෙ කන්දක් නැග්ගෙ නෑ ගොඩ කාලෙකින් ඔයත් එක්ක
    See you soon❤

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 8 หลายเดือนก่อน +2

    සුන්දර මනුෂ්‍යයෙක් වෙන්න රට ,ජාතිය,කොහෙත්ම අදාළ නෑ කියලා Ajey ඔප්පු කලා.ඒ මොහොත අපිටත් දැනුනා

    • @SachinSachin-cp1oc
      @SachinSachin-cp1oc 5 หลายเดือนก่อน

      අනිවාර්යෙන් 👍

  • @DaniduNimsara-rj5kr
    @DaniduNimsara-rj5kr 8 หลายเดือนก่อน +3

    ඉක්මනින් ලංකාවේ කදු නගින්න පටන් ගන්න .😢

  • @chamo2577
    @chamo2577 8 หลายเดือนก่อน +3

    අම්බෝ DAP ලංකාවට ආවම දැනෙන සතුට😁

  • @SajithSenavirathna
    @SajithSenavirathna 8 หลายเดือนก่อน +1

    මචො මචො අජේ කියන්නේ එකේන්ම හිත පිරිසිදු මනුස්සෙක්..

  • @cpoxkaizer3651
    @cpoxkaizer3651 8 หลายเดือนก่อน +5

    Ajay❤

  • @TiyurinWijitha-oh4nr
    @TiyurinWijitha-oh4nr 8 หลายเดือนก่อน +1

    Lassana sancharayaka nimawa.okkoma videos tika baluwa.🏞👍👍

  • @anusha902
    @anusha902 8 หลายเดือนก่อน +1

    Siyaluma denage ashirwadayth ekka nawtha ape ratata paminima kiynna bari sathutak....indiyanu sancahraye soduruthma minisa..attatama as dekta kadulu awa...bududahma anuwa priyayngen wenveema dukk...ithin soduru sahudrayaneni lankwe apema ratedi sancharaykin nawatha muna gasemu...kohomath viwekaya awashayi...sathutin parissamin inna...budu sarani...ayeth mathk krnnm aje.....pau...

  • @ogustajeyarani6444
    @ogustajeyarani6444 8 หลายเดือนก่อน +4

    Ajei 😥

  • @chandimafrancis4574
    @chandimafrancis4574 8 หลายเดือนก่อน

    හරිම ආදරණීය ආදර්ශමත් චරිතයක්.නොවරදවාම වීඩියෝවක් දාපු ගමන් ඔබත් එක්ක සොබාදම් මාතාවගේ අසිරිය බලන්න ඔබත් එක්ක එකතු වෙනවා.❤❤ හැමදාම වගේ සුබ පතනවා තව තවත් ලස්සනම ලස්සන තැන් වලට ගිහින් ඒ සුන්දරත්වය අරන් එන්න ලැබේවා කියල ❤
    තෙරුවන් සරණයි ඔබ ඇතුළු සියලු දෙනාටම 🙏
    පුංචි ඉල්ලීමක් තියෙනවා 🙈
    එළු රැවුල කපන්නකෝ 😂 කැතයි

  • @sampathbandara9080
    @sampathbandara9080 8 หลายเดือนก่อน +1

    සොඳුරු සංචාරයක නිමාව ආදරෙයි දිනේෂ් අයියා ❤❤❤

  • @chitraniramyalatha6242
    @chitraniramyalatha6242 8 หลายเดือนก่อน +1

    සාදරයෙන් පිළිගනිමු අපේ සොඳුරු කඳු නගින්නන්

  • @Royal-Freedom
    @Royal-Freedom 8 หลายเดือนก่อน +4

    Ajay ❤❤❤

  • @kushanrangana0174
    @kushanrangana0174 8 หลายเดือนก่อน +1

    Video ekk danakn blan inna man 😎❤

  • @nethmini0519
    @nethmini0519 7 หลายเดือนก่อน

    අජේ ලස්සන මනුස්සයෙක් හැමඅතින්ම ❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 หลายเดือนก่อน +2

    මචන්⁣ ප්‍රියයන්ගේන් වෙින්.වෙිනවා කියන්නේ පුදුම දුකක් .අපෙ භාගයවතුන් වහන්සේ දේෂනා කරලා තියනවා .

  • @upalislk6553
    @upalislk6553 3 หลายเดือนก่อน

    😢😢😢 that's a real human Ajay 😢😢I also cried. When someone felt other person from heart ... it's not easy to dipart 😢

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 8 หลายเดือนก่อน +1

    ඔබේ කතාව ඇත්ත ලංකාව තරම් ලස්සන නැහැ ❤

  • @Travelselect
    @Travelselect 8 หลายเดือนก่อน

    හදවතේ සංචාරකයෝ ❤👣

  • @chinthakamohan8679
    @chinthakamohan8679 8 หลายเดือนก่อน +3

    මේ.. ලෝකෙම පුදුම ලස්සනක් ❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 8 หลายเดือนก่อน +1

    Wow Ella well come back jayawewa

  • @gayang1773
    @gayang1773 8 หลายเดือนก่อน +1

    Apa hadawata sancarakaya dinash ayya lankawa video akak ona

  • @sagarapeiris1571
    @sagarapeiris1571 8 หลายเดือนก่อน +5

    පුදුම සතුටක් තියෙනනෙ......

    • @BeautifulSoul17
      @BeautifulSoul17 8 หลายเดือนก่อน +1

      ලොකු අයියා☺️💚🌿 හැමදාමත් දිනේෂ් අයියාගේ හෙවණැල්ල .. 🙏🙏 ඔයාලට ඕනේම අභියෝගයක් ජය ගන්න් පුළුවන්. පරිස්සමෙන් යන්න හැම ඉලක්කයකටම.. ගොඩාක් සතුටුයි අපිටත්😇👬🇱🇰🫡🙏

    • @nethmini0519
      @nethmini0519 7 หลายเดือนก่อน

      නිහඩ වීරයා ලොකූ පීරිස් ❤

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 8 หลายเดือนก่อน +2

    Appe ඇති යන්තම් awa.🤪

  • @adeepanuwanga9080
    @adeepanuwanga9080 8 หลายเดือนก่อน +3

    ❤️🙌🏻

  • @TironRathnayake
    @TironRathnayake 8 หลายเดือนก่อน

    Ajay kiyanne mara hoda mama kenek❤❤❤❤

  • @chinthasandamali
    @chinthasandamali 8 หลายเดือนก่อน +2

  • @lakmalvidu945
    @lakmalvidu945 7 หลายเดือนก่อน

    A thousand shades of green. If you look at just one square kilometer of this country. Welcome back to Paradise!

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs 8 หลายเดือนก่อน +1

    හැමදාම ජයම වේවා 🥰🇱🇰

  • @chathuranganidulhari7277
    @chathuranganidulhari7277 8 หลายเดือนก่อน +2

    ❤❤🎉

  • @nadeeshvlogssrilanka
    @nadeeshvlogssrilanka 8 หลายเดือนก่อน

    😢❤ 5:41 සුපිරි minissu tamat innawa

  • @RasalKarunaratne
    @RasalKarunaratne 8 หลายเดือนก่อน +1

    Elesa nima viya💙😌

  • @Daskonvlogs8197
    @Daskonvlogs8197 7 หลายเดือนก่อน

    Me mage mau rata tharam me loke mona ravath vatinne ne mage ratata boken adarei brooo e hegima vedi venava oyage anthima vachna tikata ❤❤