පුනරුදයේ කැබිනෙට්ටුව | මහ මැතිවරණ පැතිකඩ | විපක්ෂයේ හිඩැස | මණ්ඩලේ කචල් ජාති​ක ලැයිස්තු​ව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @around_sl
    @around_sl 22 วันที่ผ่านมา +10

    Podcast කරාට කමක් නෑ , slvlog වගේ නම් වෙන්න එපා 😂😅

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 22 วันที่ผ่านมา

      ඒ කියන්නෙ NPP එකට බණින්න එපා කියන එක

    • @around_sl
      @around_sl 22 วันที่ผ่านมา +2

      @@anandarajakarunadewanaraya1900 බැන්නට නම් මට කමක් නෑ. ඊට හපං ගෝතයො ටිකක්. රට හැදෙයි කියලා බයයි උං. උබ වගේ. 😂

    • @anandarajakarunadewanaraya1900
      @anandarajakarunadewanaraya1900 22 วันที่ผ่านมา

      @around_sl ඔව් බං, මං රජවෙන්නනේ බලං ඉන්නෙ

    • @echorhydhms
      @echorhydhms 20 วันที่ผ่านมา

      @@around_slඕනවට වඩා කිසිම පක්ශයක් පෞද්ගලිකව ගන්න එප බම්😂 ගෝටට කලෙත් ඕක . ආන්ඩුව වෙනම තියලා උන්ට කරගන්න දීපල්ල

    • @around_sl
      @around_sl 20 วันที่ผ่านมา +1

      @@echorhydhms උන් කරන බොරු ප්‍රචාර වලින් ආයම උබ කියනවා වගේ අරගලයක් ආවොත් ඒ ප්‍රශ්න උබටයි මටයි පෞද්ගලිකයි. 😊

  • @leshanwidanagamachchi9434
    @leshanwidanagamachchi9434 23 วันที่ผ่านมา +4

    Good one

    • @xposureLK
      @xposureLK  21 วันที่ผ่านมา

      Thank You!

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 23 วันที่ผ่านมา +2

    Puthala niyamai! Duuta godak study karanna wenawa,
    Oyala hithana ameebawan neve NPP inne,
    Most of them are well educated and discipline professionale too.

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 23 วันที่ผ่านมา +1

    හොද කියවීමක්❤❤

    • @xposureLK
      @xposureLK  21 วันที่ผ่านมา

      ස්තූතියි!

  • @nishshankaranasinghe5238
    @nishshankaranasinghe5238 24 วันที่ผ่านมา +2

    ❤❤❤

    • @xposureLK
      @xposureLK  21 วันที่ผ่านมา

      🧡

  • @lanefast747
    @lanefast747 23 วันที่ผ่านมา +6

    තව දේශපාලනය හොදට කියවපල්ලා
    😂😂

    • @xposureLK
      @xposureLK  21 วันที่ผ่านมา

      Noted! Thank You for your feedback!

  • @au9680
    @au9680 23 วันที่ผ่านมา +3

    Nisali dakala awe ❤

  • @chamimusic1011
    @chamimusic1011 23 วันที่ผ่านมา +1

    උදිත් අය්යා ❤

  • @rkshehan223
    @rkshehan223 23 วันที่ผ่านมา +3

    33:56 nisalige bottle eka lassanai....
    nisali moko nihada 😂

  • @path_finder.m
    @path_finder.m 22 วันที่ผ่านมา +1

    අර පටන්ගන්නකොට අපිට පේන්න බැරි සෙට් එක වගේ ආයුබෝවන් ආයුබෝවන් නොකියා වෙන විදියක් හොයාගන්නලා ස්ටාට් කරන්න. නැත්නම් හේතුවක් නැති අප්පිරියාවක් එනවා

  • @yomesh_jayawardhana
    @yomesh_jayawardhana 21 วันที่ผ่านมา +1

    😂

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 20 วันที่ผ่านมา

    17:40

  • @FurbyPurrson
    @FurbyPurrson 22 วันที่ผ่านมา +2

    ඔබ සහෝදරයන් සහ සහේදරිගේ අදහස් දැක්විම ඉතා හොඳයි.
    නමුත් ඔබලා සාකච්ඡා කල පාර්ලිමේන්තුව තුල ජා.ජ.බ විසින් පිලිපැදිමට-ආදර්ශය කිරිමට නියමිත සංස්කෘතික ලක්ෂණ පිලිබඳ යම් අදහසක් එක් කිරිමට කැමතියි.
    ඔබලා අපේක්ෂා කරන ආකාරයට යම් යම් දේශපාලන තීන්දු සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුලින්ම ඒවාට අභියෝග කල හැකි පෞරැෂයන් තවත් අවුරැදු දහයක් යනතුරැවත් නිර්මාණය විය නොහැක. එයට ප්‍රධාන හේතු සාධකය අප මුහුණ පා සිටින ආර්ථික අර්බුධයේ උග්‍රතාවයයි. එවැනි ආර්ථික තත්වයන් උදෙසා ගනු ලබන තීරණ ආණ්ඩුව තුලින්ම අභියෝගයට ලක්වේ නම් එය තුලින්ම ආණ්ඩුවේ විසඳුම් පිළිබඳ යාන්ත්‍රණයේ අපොහොසත්කම කියා පානු ලබයි. පසු ගිය දිනවල මාධ්‍ය මගින් නැගු ගොඩක් ප්‍රශ්නවලට ජාතික ජන බලවේගයේ ප්‍රධාන උත්තරය වුනේ ඔවුන් ගන්නා සෑම තිරණයක්ම සාමුහික වශයෙන් සාකච්ඡා කර ගනු ලබන තීරණ බවයි. එම නිසා පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ පක්ෂය තලින් විශේෂයෙන් අභියේගයට ලක්විය හැකි තිරණ තිබිය නොහැකිය. ඇමෙරකානු සෙනට් එක තුල ඇති දේශපාලන සංස්කෘතිය, ආර්ථික-සමාජීය-නිතීමය වශයෙන් කඩා වැටි ඇති පද්ධතියක් නිවැරදි මගට ගැනිමට නිර්මාණය වු බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවකින් දැන්ම හෝ නුදුරු අනාගතයේදි බලාපොරොත්තු විය නොහැකි බව මගේ අදහසයි.

  • @sudeprasadika8544
    @sudeprasadika8544 21 วันที่ผ่านมา

    Attanayaka nwda

  • @shanakakalutanthri5574
    @shanakakalutanthri5574 23 วันที่ผ่านมา +1

    you guys need to learn more . very premature..

  • @brexitisland39
    @brexitisland39 23 วันที่ผ่านมา +1

    නිෂලි ඔයා බැඳලද මම තාමත් හොයනවා. තේ කිව්වහම වස කෝප්පයක් දෙයිද

  • @SheriffComstock
    @SheriffComstock 21 วันที่ผ่านมา +1

    කෑල්ල කවුද බලන්න suggestions වලින් click කලේ 🤨. SL VLOG ගොන් පාට් එකේම copy එකක් වගේ නේද? No thanks 🙂. We'll just stick with Rasika, who actually IS mature in political analysis.

    • @XOpinionSL
      @XOpinionSL 21 วันที่ผ่านมา

      Why does most Sri Lankans think that SL VLOG are the founders of Podcasts!?

    • @SheriffComstock
      @SheriffComstock 21 วันที่ผ่านมา

      ​@@XOpinionSL Lol what? Who claimed that? 😂 They somehow became the most popular and THE worst version of it. If you step on to something, do it with the best effort. Low effort sh!t like SL VLOG ain't it fam.
      Politics aren't just ගමේ ගොඩේ gossip. It requires careful research, fact checks and a good political eye overall. More importantly, be unbiased. The worst thing people did was encouraging SL VLOG. Lol. Sri Lankan pods are absolute gon part either way 😂. I'm only listening to them since an interesting government is now in power and I'd like to keep my ears to the ground.
      Best advice, Pod mics won't make you a podcaster. It's the quality of the content that matters. I can assure this because podcasts and music fuels my days. I can tell from the first few minutes what's dogpoopoo and what's good content. If you plan on sticking to this genre of casting, learn from AsianMirror.

    • @xposureLK
      @xposureLK  21 วันที่ผ่านมา

      @@SheriffComstockThank You for your feedback, much appreciated, but we invite you to watch the entire content before judging, if you still don't like it, we apologize that we can't cater to your needs! Thank You Once Again!

  • @navinduwijayarathna5496
    @navinduwijayarathna5496 23 วันที่ผ่านมา +4

    ❤❤

    • @XOpinionSL
      @XOpinionSL 21 วันที่ผ่านมา

      Thank You!

  • @Qcy542
    @Qcy542 23 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

    • @XOpinionSL
      @XOpinionSL 21 วันที่ผ่านมา