අනුර බැදලා ඉන්නේ එයාගේ පුංචි අම්මාද..? මඩ ගහපු කතාවේ ඇත්ත අනුර අවසානයේදී හෙලි කරයි.| Anura Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @kumariliyanage1976
    @kumariliyanage1976 2 หลายเดือนก่อน

    ඔබතුමා ගේ ජීවිතේ ගත කල ආකාරය අපිට වැඩක් නැහැ අපේ ජීවිත වලත් ඔයවගේ ගැටලු තියෙනවා ...ආපහු අමතක කල අතීතයේ ජීවත් වෙලා දුක් වෙන්න එපා..ඔය ගැන නැවත කත නොකර ඉන්න ඔබේ රාජකාරි කටයුතු සාර්ථක ව ගෙනියන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය නොපසුබට උත්සාහය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...

  • @amilanuwan3402
    @amilanuwan3402 2 หลายเดือนก่อน

    මිනිස්සුන්ගේ පව්ත්ගලික දේවල් වැඩක් නෑ... ඒ මනුස්සයට රට කරන් යන්න අපි උදව් කරමු ❤️

  • @moreenfernando3983
    @moreenfernando3983 2 หลายเดือนก่อน

    ,,🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ArulArul-iq3gz
    @ArulArul-iq3gz 2 หลายเดือนก่อน

    He is our president and he is promising leader.please do not bring personal issues. . learn to respect others specialy his excellent the president. From Jaffna.

  • @anniesilva9361
    @anniesilva9361 2 หลายเดือนก่อน +3

    තමතමන්ගේ ප්‍රශ්න හොයන්න..සමහර අය ඕවා දැනගත්තත් ඊරීසියාවට කරන කියන දේවල්..

  • @ashaweerasinghe8425
    @ashaweerasinghe8425 2 หลายเดือนก่อน +1

    Theruwan saranai obata

  • @anniesilva9361
    @anniesilva9361 2 หลายเดือนก่อน +1

    ඕක අපි අහලා තියනවා..

  • @praveenaranamayuri6940
    @praveenaranamayuri6940 2 หลายเดือนก่อน

    කවුරු බැන්දත් මොකද? රටට වෙලා තියෙන දේ බලලා ගොඩ යන්න උදව් කරපල්ලකෝ

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 2 หลายเดือนก่อน

    අපේ රටේ මිනිසුන්ගේ තියන කැතම කැත වැඩක් තමයි අනුන්ගේ දෙවල් හොයන එක කාගෙවත් දෙයක් හාර හාරා හොයනවට වඩා නරකද තමන්ගේ කුනු ටික සුද්ද කර ගත්තනම් නරකද.

  • @anniesilva9361
    @anniesilva9361 2 หลายเดือนก่อน +1

    දැන් ඕක ඉවර නැද්ද..සැරෙන් සැරේට ඕවා ගේන්න හේතුව .

  • @RathnawathiKalinga
    @RathnawathiKalinga 2 หลายเดือนก่อน

    අයි මෙි සක්කිලි අපහස කරන්නේ අපට අැයි එ් මනුස්සයා ගේ විස්තර අපහස කරන එවුන්ගේ කටට හෙන ගහන්න ඕන

  • @GangaWellalage
    @GangaWellalage 2 หลายเดือนก่อน

    Akd obata jaya.

  • @tharukashehani9810
    @tharukashehani9810 2 หลายเดือนก่อน

    මුන්ටත් වෙන දේවල් නෑ ච්ත්ත

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 2 หลายเดือนก่อน +1

    Wimal qeerawamsata wada age kalauthu charithayak aadhare api sadha .hondhama uthukamak sahodharaya wenuwen itu kala oba sadha amaraneeyai.❤❤❤❤❤❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 2 หลายเดือนก่อน

    O by thumate budu sarenai

  • @AchiniPerera-es7zl
    @AchiniPerera-es7zl 2 หลายเดือนก่อน

    😅😅😊😅😅😅😅

  • @dragansong7012
    @dragansong7012 2 หลายเดือนก่อน +1

    ඇත්තටම ayi mihema මිනිස්සු kunu සොයන්නේ

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 2 หลายเดือนก่อน

    Raththaran manussayek echcharai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤eekama jeewithe aadharshayak thamai.

  • @SriyaniPushpalatha-c2h
    @SriyaniPushpalatha-c2h 2 หลายเดือนก่อน

    Paul prasna neti paulak ne a nisa eka rata karanna kohetma adala ne❤❤❤❤❤❤

  • @chandranibalasuriya1364
    @chandranibalasuriya1364 2 หลายเดือนก่อน +1

    Oba thuma kare sreshta wadak anika ai oba thumage baryawa gana hoyanne anith amathi gollange ganu holman wage essarahata wela ennawa eth oba mathiniya kochchara wadagath da?? Anika rata palanaya karanne oba thuma misa birinda nowei ne oya amana jathiyage gani kawda kiyala hoyanna puluwanda??? Miniha amathi unata palanaya karanne ganu.owata salenna epa ape janadipathi thumani.ada ey amathi gollan ge ganu minissu kee denek athata path wela thiyanawada???oba thumage rajakariya karanna oya dewal walata kale apathe noya.paressma wenna Devi pihitai 🎉

  • @SriyaniPushpalatha-c2h
    @SriyaniPushpalatha-c2h 2 หลายเดือนก่อน

    Ehema kenek rekagatta kiyanne rata rekagannawa ekanthai❤❤❤❤

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 2 หลายเดือนก่อน

    අනුන්ගේ කුණු hoyanna epa yako .e manussaya රටට සම්පත් ...🙏

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 หลายเดือนก่อน +1

    අතිගරු kayiyanayaka thumani.. dan kayiya gahuwa athi ..ඔබ dan රටට වැඩ කර පෙන්වන්න

    • @Upulkodituwakku
      @Upulkodituwakku 2 หลายเดือนก่อน

      Sakkilya rodiya kanuwakata wadapu ekek

    • @AsithaNonis
      @AsithaNonis 2 หลายเดือนก่อน

      ගොන්‍ මොඩ මුසලය

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 2 หลายเดือนก่อน

    Apita oka newei oni rata hadhana ape nayakayata udhaw karanda.

  • @ThariduLakshan-o9p
    @ThariduLakshan-o9p 2 หลายเดือนก่อน

    Eayata hoda lkenek eaya badpuden,ewa mokatada me opa dupa hoyana unta

  • @niroshaherath2983
    @niroshaherath2983 2 หลายเดือนก่อน

    Ane munta one nathi magulak na.anunge rddawal hoyanawa

  • @Perera23-h9b
    @Perera23-h9b 2 หลายเดือนก่อน

    Anura. Kaawa. Bandath. Kaatawath. Mokada. Rata. Ga na. HitPallaa

  • @sujeepakannsngara6044
    @sujeepakannsngara6044 2 หลายเดือนก่อน

    Eya badala inne punciammage wedi thaba mara damu puthage biridawa

  • @wgpathmini8191
    @wgpathmini8191 2 หลายเดือนก่อน

    Thamanga agaa kunu paynna na anunga kunu soyanawa

  • @ThariduLakshan-o9p
    @ThariduLakshan-o9p 2 หลายเดือนก่อน

    Me lankawe minsunta ona anuge kunu,awsala sathutu wena eaka lajai

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුව wisuruwanna තව අවුරුද්දක් තිබුණා ..ath jvp ජනපති තමන්ගේ බල perethakama නිසා eiye විසුරුවා hariya ..dan ඉතිං a chandetath අපි වියදම් රුපියල් billion 11000 k ගෙවනවා ..මේ මුදල් අපි ගන්නා සීනි gottata පරිප්පු 100 ta ගහන බදු මුදල් ..ඉතිං මේ තමයි jvp ජනපති තමන්ගේ රටට කල පළවෙනි ජාතික අපරාධය ..ඉතිං මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම 😂

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 2 หลายเดือนก่อน

      ඇයි දන්නෙ නෑ ජනාධිපති කෙනෙක් පත් වුනාම අලුත් ආන්ඩුවක් හදාගන්නව කියලා ඒක තමා සම්ප්‍රදාය

  • @sriyajayasinghe3141
    @sriyajayasinghe3141 2 หลายเดือนก่อน

    Anunge kunu hoyana eka nawathwanna.

  • @wgpathmini8191
    @wgpathmini8191 2 หลายเดือนก่อน

    Apaaunta ona nathi kunugodawal hoyanawa ae oya tharam uwamanawa mokatada anura kumara mahathma yassaniyak hetiyath thopta monawatada anunga kunu soyanna apa sinhala jathiya thiyana gathi anunga kunu soyanawa

  • @dammikakarunarathne9229
    @dammikakarunarathne9229 2 หลายเดือนก่อน +1

    Moka bandama moko.chiiithta kalii...rata palanaya karanna...badapu gani mokatada oooyi.....

  • @مليكهكومارى
    @مليكهكومارى 2 หลายเดือนก่อน

    Me Awalan haththata wena Wednesday

  • @ManjulaSudarshani-b3h
    @ManjulaSudarshani-b3h 2 หลายเดือนก่อน

    moka bendath mokada niyameta rata palanaya karanawanam

  • @PMRanasinghe
    @PMRanasinghe 2 หลายเดือนก่อน

    Danwath anunge kunu hoynne nathiwa immu me kathawama keedenek wikunan kanawada

  • @DammikaRamghaasinga
    @DammikaRamghaasinga 2 หลายเดือนก่อน

    අනුර කුමාරගේ අතීතය හොයන්න එපා තමන්ගේ දේවල් හොයාගෙන හිටපල්ලකෝ අපේ ලංකාවේ මිනිස්සු නම් අනේ මං දන්නෑ ඇත්තටම තිරිසන්නුත් ඉන්නවා අනුන්ගේ ගූහයෙන් දැන් ඔය හොඳ හොඳ පරම්පරාව කට්ටිය ඇවිල්ලා ලංකාවට කෙරුවේ වැඩේ මුළු ලංකාවම හිඟමනට පත් කරේ .මුගේ චැනල් දියුණු කරගන්න අනුන්ගේ දේවල් හොයනවා අනේ මන්දා කවද හැදෙයිද අපි ලංකාවේ මිනිස්සු නම්