සීඝ්‍රව පැතිරෙන ඔමික්‍රෝන් ලොවම සලිත කරයි...
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews
තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් මෙම වෛරසය ඉක්මනින් තුරන් වේවා මේ ලෝකයෙන්ම
තෙරුවන් සරණින් සියළු සත්වයෝ සුවපත් වේවා .
නිදුක් වෙත්වා නීරොගීවෙත්වා.
සුවපත් වේවා
මගේ දළදා සමිඳුනේ .. සත් පත්තිනි මැණියනි . මේ පැතිරී යන භයානක වසංගතය . කිසිම කෙනෙකුට නොවැල දේවා.. මුළු ලොවම ආරක්ෂා කරදේවා!!!
Daruwa vaccine eka gahaganu manavi😂🤣😂🤣😂😂😂
@@sanjuheshan8428 ammoh
Vaccine gahala ata pus Karaganda epa😂
@@didulapabasara6315 katten vidaganna epa..man gahuweth na.🍉
මගෙ ලන්කාවට දලදා හාමුදුරුවන්ග්‍ර් පිහිටයි .
මගේ ලංකාවට විතරක් නෙවේ.. අපේ මුලු ලෝකෙටම.. 😥
@@charu5594 aththa obage kathawa.mulu lookayatama theruwan saranai siyalu Dewi raka varanai.siyalu sathwayo suwapath vethwa.
ඔවු ඉතින් එච්චරයි තියෙන්නෙ
සියළුම සත්වයෝ ආරක්ෂා කෙරෙත්වා. තෙරුවන් සරණයි
ලංකාවට බුදු සරණයි! සියලු දෙවිවරුන්ගේ රැකවරණය ලැබේවා!
බුදුසරණයි...🙏 🙏🙏හැමොටම කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න එපා පරිස්සමෙන් හිටපල්ලා හැමඑකෙක්ම...
අපෝ අපේ ලංකාව ඕකත් දෝතින් බාරගෙන පැතිරැනෝ පැතීරුනෝ කියයි , එතකොටත් ජනතාවම තමා දුක් විදින්නෙ ,
බිය නොවන්න කියා රාජපක්ෂ වරුන් දන්වා සිටියේ ඔවුන් ගේ මුදල් බලය ඉදිරියේ ලොවම දණින් වැටී ඇති බවයි වාර්තා වන්නේ
ඔය කියන්නේ ...ඉතින් දැන්ම ඉදලා ම....
😂
රටේම පැතිරුනත් සමාජගත නොවන නිසා මිත්‍රවරුනි අපට මෙයින් බේරිය හැකියි..ඒ නිසා දැන්මම සමාජය යනු කුමක්දැයි සොයා ගන්න..
ලෝක පාලනය කරන දෙවියනේ සියලුම ලෝකවාසීන් රැකදේවා 🙏🙏🙏
දැන් කටිටිය කැගහපල්ලා ඇරපියව් එයාර්පෝර්ට් අපිට එන්න මෙහෙ මැරෙන්න බැහැ ලන්කාවට ඇවිත් මලත් කමක් නැහැ කියලා 😀😀😀😀
ලංකාවට මේ වෙලාවේ ගන්න තියන හොදම තීරණය පිටරටින් ලංකාවට එන එක තහනම් කරන එක.හරියට ගෙදරකට පිට කට්ටිය ගත්තෙ නැත්තම් ගෙදර අය ආරක්ශාවෙලා ඉන්නවා වගේ ලංකාවට පිටරටින් එන එක් තහනම් කරලා ලංකාවේ අයව ආරක්ශා කරගන්න එක තමයි හොදම දේ. රටවල් කීපයකට විතරක් සීමා කරන්නැතුව හැම රටකින්ම ලංකාවට එන එක තහනම් කරා නම් හරි .ඔය් තහනම් කරපු රටවල් හැරෙන්න වෙන රටකට කෙනෙක්ට ඕක හැදිලා තිබ්බොත් ඒ කෙනාව ලංකාවට ගත්තොත් දැන් තියන තත්වෙත් එක්ක ලංකාවට ඒ ප්‍රබේදය ආවොත් ඉවරයි.ඒ නිසා ලංකාව දැන් දොර අගුලු දාන් වහගෙන ඉන්නවා වගේ කිසිම රටකින් ලංකාවට එන එක තහනම් කරානම් හරි
Yes
අපේ රටේ මහ එවුන්ට
අපේ රටේ මිනිස්සු
💗
ඕනෑ වෙන්නේ...
💗
කතිරේ ගහ ගන්න විතරයි.
👽
ඊටපස්සේ ඉතින්.... මකබෑවිලා ගියත් කමක් නෑ.
Kavada venakanda nikan moda katha kiyanna aepa rate dolar na ae asse modayo vage minissu lankave bahutharekata adyapanaya diya yuthuyi oba samaga katha kirimata palak natha oba ugathekgen asa dana ganna aechcharai mata kiyanna thinne
@@accountingwithdananjaya99 monwada manussayo kiyanne virus eka gena qwe. Me velawe hri decision ek gtte nttm me virus ek lnkwta avit lankaawama ivra vei. airport vhuve nttn dn virus lnkvt enva .Moda katha kiyannathuva inna. Adurana ugathek gen ahala enna
Ape හරක් ta owa therenne naa😖
දැන් ඉතිම් මේක හදාගනිල්ලා මාක්ස් එකක් දැම්මා නම් දෙකක් වත් දාපල්ලා ජිවිතයට සහ සමිිපතයන්ට ආදරේ නම් 😥
මන්නම් එදා ඉදන් ම්ස් දෙකක් දනව
තෙරැවන් සරණින් මගේ රට ලෝකය ආරක්ෂා වේවා...❤️
Mage rate janathawata dalada hamuduruwange pihiten me wasangathayen arakchsa weewa
මගේ රට වගේම සියලු ලෝකවාසීන් ආරක්ෂා වේවා...❤️❤️
අනේ අපේ මව් බිම ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏
සියල්ලෝම මේ දුකින් නිදහස් වෙත්වා😪🙏🙏🌺
ගෙවල් වල මැරෙන්න තමයි වෙන්නෙ .මට කොරෝනා පොසිට්ව් වෙලා අදට සතියක් වෙනව .phi ට සහ ග්‍රාම නිලදරිනීට දැනුම් දුන්න .හැබැයිතව වෙනකම් කිසිම කෙනෙක් ආවෙ බැලුවෙ නෑ .
Dr සුදු ළුණු අමු ඉගුරු කොත්තමල්ලි එකට දලා තම්බලා බොන්න පුලුවන්නම් යකිනරං කොල ටිකක් හොයලා කැද හදලා බොන්න තෙරුවන් සරණින් සුව වේවා ඉක්මනට
Amaruida godak
යකිනාරං දාලා දුම් අල්ලන්න.ඒක හොදයි.ඔයාට ඉක්ම්නට සනිප වෙයි තෙරුවන් සරනයි
පරිස්සමින් .බුදු සරණයි ඉක්මනින්ම සුව පත් වේවා
Ikman suwaya pathami..
මොන ලෙඩේ ආවත් අපිට අපේ බෙහෙත් තියෙනවා. බය වෙන්න ඕන නෑ.
Mole thiyana ekek hari inna eka sathutak 👍
@@kavindunethmina2043
අත්දැකීම් තමයි ඉතින් ( තම්මිට අමිල සංජීව කියල වෙදමහත්තයෙක් දුන්න බෙහෙත් )
@@dpsremixlk apitat ganna beri weida
බැසිල් රාජපක්ෂ ඒකත් ගෙනෙයිද දන්නෙ නැහැ උන්ට ඔින කොහොමත් සල්ලි නිසා
Uba vage moda musalayo nisa thamai me ratata meka venne yako rajayakata ba ova sampurnayenma navaththanna issella uba vage modayo marenna one covid hadila ita passe puluvan aema karanna
@@accountingwithdananjaya99 තණකොළ නැද්ද ඔය පැත්තෙ අඩුවට ගන්න..
@@accountingwithdananjaya99 wahalek... ha ha ha ha
@@accountingwithdananjaya99 rajapakshala baninakota amaru unge wahalunta ubath wahalek wenna athi unge
@@kdcreation9251 aruta rajapaksalata baninakota amarui wage
අපේ පරයෝ කවදාවත් ඔහොම කීවට.pcr කරගන්නෙ නෑ. එහෙම උන් ඉන්නකන් බේරුමක් නෑ. මොන මිනිහද කියන්නේ මම අවෙ african රටක් ඉදන්. මට pcr කරගන්න ඕනි කියලා. එක බල්ලෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ උං දැන් හැංගිලා. උනුත් මැරිලා අපිවත් මරනවා 😐😐😐
Pcr vishvasa karanna puluvanda ,
මේක ත් පැතිරුණු පසු" සමාජ ගත වීමක් සිදුවී නොමැත ." කියයි.
🤣
බෙහෙත් විදපු උන්ට තමයි හැදෙන්නේ
මේ කරුම ලෙඩේ කවද්ද ලොකෙන් තුරන්වෙන්නේ🧐
අපි ඔක්කොම මැරුන දාට😐
නමෝ බුද්ධාය 🇱🇰🇰🇷🙏🌍
theruan saranai siyalum danat
කොරෝනා වසංගතය මෙ ලෝකයෙන් ඉක්මනින් තුරන් වේවා !!! තෙරුවන් සරණයි !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
කාටවත්ම ඔබව ආරක්ෂා කිරීමට බෑ..මොකද එය කරන්න පුළුවන් ඔයාටම විතරයි..ඒ නිසා ඔබ ආරක්ෂා වෙන්න..එවිට අනිත් අයත් ආරක්ෂා වේවි
මෝඩ කමෙන්ට් ගොඩක් අතර, හොඳම කමෙන්ට් එකක්
ලෝකවාසී සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න ජේසුනී
ඉතිං ඕකනේ එන්නත් ගහපු එකාත් එකයි එන්නත නො ගහපු එකාත් එකයි බූස්ටර් ගහපු එකාත් ඒකම තමයි... වැඩක් නෑ
බෙහෙත විදලා තේරුමක් නැහැ
😔😔
දැන් විනය රකින්නත් පොලීසිය දාලා. අනේ අපේ රට වැසියෝ කොච්චර හොඳද?
අනේ නපුන්සක්, නිකන් බොරු කියන්න එපා බං. ඔව්වා කියලා අසරණ මිනිස්සු රවට්ටපල්ලා.මාව රවට්ටන්න එන්න එපා. ඔය එන්නත් ගහගන්න කරන වෙනම පාරක් ගහන්නේ.
මට එක උත්තරයක් දෙන්න කවුරු හෝ එක්කෙනෙක් ඔයාල දන්නවද ඔය විකෘතීන් එන්නේ, එන්නත් කරනය නිසාද කියලා😂😂
එහෙම එන්නේ නැතිනම් මොකක්ද හේතුව.....ශරීරයට ඇතුලු වීමේ අවසර පත එක් එක් ආකාරයට වෙනස් කරගන්න...
හැබැයි පුතේ ඔයාලා එක දෙයක් වරද්ද ගන්නවා මල්ලී ඒ තමයි සොබාදහම.
මනුස්සයා නිර්මාණය වෙලා තියෙන්නේ ඕනෑම අවස්තාවකට හැඩගැහෙන්න පුළුවන් විදියට. ආන්න ඒ රහස ඔයාලා තවම දන්නේ නෑ.... සොබාවික යාවත් කාලිනය සහ සොබාවික පරිවර්තනය සහ නැවත සකස් කිරීම. ඔයාලට කවමදාවත් ඒ සන්නිවේදනය කඩන්නම බෑ.....
සමහරු මෝඩ ඇති නමුත් මම නම් නෑ....
පුළුවන් නම් ගහන්න එන්නත මට. හරක් 🐄
mchn umba real pissek
@@politicallyneutral2236 ❤😁
@@politicallyneutral2236 ඉස්තූතී සහෝදරයා....ආදරයෙන් බාරගන්නවා....
@@OshadhaChandikaChamp niyama kathawa... Hariyata hari... 👍👍👏👏Me yakku hora kapati yo mun boru kiya kiya minisunge agata visa Dana try karanawa... Ennath gahuwa unta hadila kiyala kiya booster eka gahana lu... Hodama wade palamu mathrawa muge oluwata gahana oni... Deka muge kata ta gahana oni... Booster eka muge boru kiyana divata gahana oni. 😂😂Pissu kalakani...
@@user-SYAV1133 😂 පිස්සු නෙහ්හ්හ්. මම මගේ විඩියෝ දෙකක් දැම්මා මේ ගැන කියලා. කැමතිනම් ඒකත් බලන්න.
අපේ මාමා, මම එපා කියද්දි මේ මගුලක් ගහලා. මැරෙන්න ගියා. තවම කනක් ඇහෙන්නේ නෑ. ලක්ෂ 4ක් විතර කුටු උනා. නමුත් මේ අසරන මිනිස්සුන්ට කොහෙද සල්ලි තියෙන්නේ. ඔව්වා ගහලා අසනීප උනාම බෙහෙත් ගන්න. අපිත් ණය වෙනකොට. හෙන නෙවෙයි මුන්ට ගහන්නේ...
දැන් සැපයි නේ සජිත්ගේ ගු කන බල්ලෝ උද්ගෝසන කරලා රට විනාස කරා
ආයි කෙලවෙයි වගේ
කොරොනා මල ගරතය ඉවරයි දැන් ඔම්කොරන් මේකෙන් මුන් අහින්සක මිනිසුන්ව තියලා කීයක් හම්භ කර ගන්න හදනවාද මන්දා😡😡🤦♀️🤦♀️🤷♀️🤷♀️🤷♀️
දරන තොපිත් මේවට වගකියන්නවෙන ඇත්ත වසන කරනවට.
හොඳ වෙලාවට.....
💗
.
🔥
.
😳
මූට මොංගල්
Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa
මේ ලගදි සයිප්‍රස් ඉදලා ඇන්ටි කෙනෙක් ආවා.මොන නිරෝදායනද ගම පුරා රට පුරා ඇවිදිනවා.ලංකාවට ගිය කලක්..
අමිල සංජීව වෙදමහතාගේ වීඩියෝ නරබන්න
එ මොකෙද්ද
මගේ විඩියෝ දෙකක් තියනවා. වැක්සීන් ඇත්ත කතාව කියලා. බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඇත්ත
ධම්මික මහත්තයා වගේද..???
@@OshadhaChandikaChamp එන්නත තමයි විකෘති ප්‍රභේද හදන්නෙ..එන්නත ගහන උන් තමයි මැරෙන්නෙ..මේක ලෝක පාලනය කරන උන්ගෙ වැඩක්..
@@edits486 ඔයාට පිස්සුද, මොනාද මේ මිත්තියා කතා
අපේ බෝට්ටු යන මාමල රට ඇතුළු ට ගෙනෙයි ද මන්දා 🤔🤔🤔
හිතන්න එපා..රට පුරාම පැතිරුනත් සමාජ ගත වෙන්නෙ නෑ..අපි සමාජගත වෙමු..
මිනිසුන් බයකරපල්ල, ඊට පස්සෙ කට්ටෙන් ඇනගන්න පුලුවන් ..
තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා, ❤❤ මේ ගොඩක් උන් agenda 21ගැන දන්නෙ නෑ ( The great Reset )
@@නත්ථිරාගසමෝඅග්ගි
ඉලුමිනාටි
ෆ්‍රී මේසන්
බිල් ගේට්ස්
ඩබ්ලිව් එච් ඕ
යූ එන්
වන් වර්ල්ඩ් ගවන්මන්ට්
ලෝක ජනගහනය පාලනය
ow me minissunwa baya karala 3 weni kattath aninna hadanne,
@@නත්ථිරාගසමෝඅග්ගි “agenda 21 “ ? Pehedili karanna puluwan d
@@dilinirajakaruna8125 මං ඔයාට විස්තර කරලා තොරතුරු බලාගන්න මූලාශ්‍රයක් comment එකක් දැම්මා , ඒක අයින් කරලා විනාඩියක් යන්නත් කලින් Sorry
Ane deveyane mage ratatta theruwan saranai sema kenekma danuwath ve sukya upades pele padenna
ලෙඩේට බය වන්න එපා වෙනද විදිහට ආහාර ගැනිම අනිවාරයයි මටත් හැදිල දැන් හොදයි
Ane daviyane siyalu loka wasi janatawa barala danna Oba wahansege pihita vitarai tiyanne 😭😭😭😭😭😭
කවදා හරි ඇත්ත එලි වෙයි මෙික ලෙඩක්ද නැද්ද යන වග එදාට දුක් වෙන්න වෙයි මොවුන් කරන බොරැවට හොදින් ඉන්න ලෙඩ කාටත් පොදුයි එත් මෙිවා අනේ මන්දා
මුක ආවරණය පමණක් මදි. මුහුනු ආවරණක් පලදින්න.
1:03 මේක තමා කිව්වෙ මෙච්චර කල් ..රැල්ලට ගිහින් ගහගෙන ආවා 🤦
බය වෙන්න දෙයක් නෑ..සමාජ ගත වෙන්න ගොඩක් කල් යනවා ලංකාවෙ...😂😂
අනේ..මන්දා ......ඉවරයක් නෑ එන ප්‍රභේද .....🙁🙁😥😥
මැරුනනම් එකක්..බය වෙන හැටියට
.
@@edits486
ඒක ...ඇත්ත 🙂🙂
මිනිස්සු හැම එකකටම,අන්ඩුවට බනින වෙනත් රටක් ලොකෙ වෙනත් කොහෙවත් නොමැති තරම් . එත් මුන්ට අමතකි,අම්මගෙ බඩට අපු දවසේ ඉදල විටමින් පෙත්තෙ ඉදන් නොමිලෙ කියල.මෙවන් නොමිලෙ හමදෙමදෙන රටක් කොහෙවත් තියෙනවා ද????????????
කටම අන්ඩුවට බනින වෙනත් ලොකෙ කොහෙවත්
මගේ විඩියෝ දෙකක් තියනවා. වැක්සීන් ඇත්ත කතාව කියලා. බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඇත්ත
Wena ratwal wala rajayawal rata karana widehai mehe karana widehai balannako poddak..koi pakshen anduwata path unath me rate minissu asaranai..auwrudu 70ka idan 3n weni loke sanwardhanaya wemin pawathina ratak..tawa auwrudu 50k giyath oka ohoma tamai..
Aniwa mahinda mahattaya nattan munta inna ratakwath na
නොමිලේ තණකොළ දෙනවා..
ow ow ape badu salli nisa hodai unta nomile denna nattan dei okun
ටෙස්ට් කරන්න මොල හතානෝ ඒක මෙහෙට ගෙන්නයි 😎
අපේ උන් හැසිරෙන විදියට කොරෝන නෙමේ ඒඩ්ස් උනත් හැදෙන්න පුලුවන්.එහෙං උද්ගෝශන.අනේ මංද
බූස්ටර් එන්නතෙනුත් මේ ඕමික්‍රෝන් බෝවීම වලක්වන්න බෑ.මේ එන්නත කිසිම වැඩක් නැති එකක්.ඕමික්‍රෝම් බෝවීම වැඩිවුනත් ඒක ඒතරම් ලොකු ලෙඩක් නෙමෙයි .බොරුවට ජනතාව බියගන්වන්න එපා
Lankhawey asarana minissu reykha deywa 🙏🙏🙏🇦🇪
Tawa පෙළපාලි රැලි යන්න ගුරුවරුන් ඔක්කොම එකතු වෙලා
මනුස්සයෝ ලංකාව කියන්නේ දුපතක් අලුත් එකක් එනවනං පිටින් එන්න ඕන මේක ඇතුලේ මිනිස්සු කොහොම හිටියත් ඕක ලංකාවට එන්නේ නැති වෙන්න පාලනයක් තියනවා නං බෝවෙන්නේ නෑ ඉස්සෙල්ලා සිතියමක් අරගන බලන්න ලංකාව වටේට මුහුද තියෙන්නේ
@@BestBuyBeacon එයා කියන්නේ රටට ඇවිල්ලා තියනවානම් පතුරවන්න කියලා.
එන්නත් වලටම ගැලපෙන්න හරියටම හදල එවනව වගේ නේද.
මේක ඉවරයක් නැහැ යාළුවනෙ . එක එක නම් වලින් මේ වෛරසය බෝ වෙනවා. හැමෝම එන්නත් ලබා ගෙන පරිස්සම් වෙන්න..
Budu saranai siyalu denata
Siyaluma dnata budusranai
බලමු මේකෙන්වත් රාජපක්ෂ පරම්පරාව වද වෙලා යාවිද කියල
🙏🙏🙏🙏🙏🙏Ekamaninm thuran wewa dalada samiduge pihitan seyalu Dena lowa suwa path wewa
මිනිස්සුන්ව,
බය කරන්නෝන... වැක්සින් ගහන්නෝන...
බය කරන්නෝන... වැක්සින් ගහන්නෝන...
බය කරන්නෝන... වැක්සින් ගහන්නෝන...
කොහොමද ටිකිරි මොලේ...
😳
😳😳
😳😏
😏😏😏
😏
😏
පිස්සු නැත්තං ෂෝක්
👉👌
අවසානෙ ඕක ගහපු උන්ටම තමයි කලින්ම හැදෙන්නේ..උන්වම තමයි මැරෙන්නේ..කාට කියන්නද..???
මොකක්ද me බුස්ටර් ඒන්නත කියන්න තේරේන බාසාවේන් කියන්කෝ අප්පා අපිට සයිනෝෆාම් 3 ගන්න තියේන්නේ පේබරවාරි මාසේ දේකක් අරගන ඉන්නේ අනේ මන්ද හරිනේ අර හාමුදුරුවන් කියපු කතාව දෙසැම්බර මෙසේත් ලෝකු වසන්ගතයක් ඒනවා කියලා පිට රටවල් වල හැදේන හැම දේම ලංකාවටත් ඉවරයක් නැතුව අහිංසක මිනිස්සුන්ට දුක තමා ඉතින් කෝයි පැත්ත බැලුවත් අපිත් ඉතින් මේ බේරිලා ඉන්නේ අනුන්ගේ රටක ඉන්න නිසා බුදු සරණයි සියලු දෙනාටම නිදුක් නිරෝගි වේවා🙏🇰🇼
මගේ විඩියෝ දෙකක් තියනවා. වැක්සීන් ඇත්ත කතාව කියලා. බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඇත්ත.....
බූස්ටර් එන්නත කියන්නෙ 3වෙනි එක පලවෙනි දෙකෙන් දුන්න ප්‍රතිශක්තය දැන් අඩුවීගෙන යන්නෙ එකට තමයි බූස්ටර් එක දෙන්නෙ
@@sameeradasanayake2677 mmm😊🤔ahemada atakota kalin gatta a behetama neda 3ni මත්‍රාවට ගන්නේත් ස්තුතිය නෝදන්න දේ ගැන පැහැදිලි කල ඒකට🙏
Booster ekata denne Pfizer
@@anythingtvwithsk716 itin ahema puluwandaa🤔සයිනෝෆාම් ගත්ත අයට fizre newene denne ahema හොඳ nehe neda mama හිතනවා 3 මත්‍රාව සයිනෝෆාම්ම තමා නේද ඒ උනාට මට නම් දැනෙන්නේ සයිනෝෆාම් ඒක අරගන සතියක් විතර ගියාට පස්සේ ඇගට ලේඩ ගතිය වැඩි උනා වගේ හැම වෙලේම කෝන්ද කැක්කුම ඒන්න ගත්තා තවමත් ඒහේමමයි අනේ මන්ද මිනිස්සු දුක් විදිනවා මේ වසන්ගත ඉවරයක් නැතුව යනවා ඔන්න බලන්න අයිත් පාසල් වහන්නවා ඇ අර සවුත් ඇප්‍රිකා වල වසන්ගතයට මේ අන්ඩුව කරන තරමක් කරන්නේ මගෝඩි වැඩ මිනිස්සු මැරේනවා දවස ගානේ මෝන විදිහකින් හරි අනේ මන්ද රට විනාශ කරා සුද්දා හෝදයි කියල හිතේන්නේ නැද්ද මේ යන විදියට
Mage lowthura budunge saranin 🙏🙏sath paththini maniyange pihiten mage rata me wairasayen araksha weva..... ane ape ratata e ratawalin minissu genna ganna epa kiyala janadipathi thumagen karunikawa illanawa..
Mahinda mahattaya innakan omicrone nemei mokatawath lankawa wattanna ba 🌷🌷🌷🌷🥰🥰🥰🥰🥰💪💪💪💪💪💪💪
තණකොළ නැද්ද ඔය පැත්තෙ..??
@@edits486 ai kabanaika pohora hadanna oneda dan hoyaganna amarui hamoma wal kapanawa kabanika pohora hadaganna one hinda .balala tibboth kiyannan kohetada gedarakatada factory ekkatada
@@anythingtvwithsk716 බත් කන හරකෙක්ට කවන්නයි ඕන..මිටියක් විතර තිබ්බනම් ඇති..
@@edits486 ela👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
අවුලක් නෑ..අවුරුද්දෙන් අවුරුද්ද vaccine එක ගානෙ ගහගන්න බලාගෙන ඉන්න ඕනෙ..👍🙏
ඔමික්‍රෝම් ගෑස්වලට දාල කාබනික පෝර බෑග් එකක් අරන් වැඩිවෙච්ච පාන් බාගයක් යවපන් මහින්දානන්දට ගෝට ට දෙන්න කියල.
හී හී අපි තමයි හොදටම කරේ ඉස්කෝල වහම්න බෑ
මේ ප්‍රබේද විකුර්ති වෙන්නේ එන්නත ගහපු හින්දද කොහෙද 🤔 එන්නතින් අලුත් ප්‍රබේද වලට විරුද්දව ක්‍රියා කරලා වෙනම ලෙඩක හැදෙනවා.මේ එන්නත ගහන්න එපා කවුරුත් .මොකද එන්නතින් ඔය ප්‍රබේද වලට විස වීමක් හරි මුකක් හරි වෙන්න පුලුවන් ලැබ් වල චෙක් කරලා නැති නිසා.හොදම දේ එන්නත ගහලා පස්සෙ පසු තැවෙනවට වඩා ප්‍රතිශක්තී කරනය වැඩි කරගන්න දේශීය ඔසු බොන එක . එන්නත හදලා තියෙන්නෙ මුලින්ම තිබ්බ ප්‍රබේද වලට අලුත් ඒවට කොහම ද කියලා දන් නෑ නේ.එන්නතේ ඵලය ත්13% ට බැහලා.ඉතුරු 87% ඒකට විරුද්දවනේ.මෙච්චර දේවල් වෙද්දිත් එන්නත ගහාගන්න කියකිය ඉන්නවා. හරියට පරික්ශාවක් වත් නෑ .එන්නත් හින්දා වෙනම මුකක් හරි හැදෙනවා. පෙර පිනකට හින්දා පේ ගෙදර කවුරුත් එන්නත ගත්තේ නෑ.මේ පැත්තේ එන්නත් 2ම ගහපු හැමෝටම හැදුනා අපිට විතරයි කොවිඩ් හැදුන් නැත්තේ. ජීවිතේ ගත්ත හොදම තීරණයක් එන්නත ගහපු නැති එක 💉❌
😂😂
ඔව් විකුර්ති ප්‍රබේද හැදෙන්න හේතුවක් වෙන්න පුළුවන් කොක්ටේල් එන්නත්කරණය
එන්නත ජාවාරමක්..ලෝකය පාලනය කරන උන්ගෙ..කව්ද අහන්න එපා..කියන්න බෑ..බයයි..😐
@@edits486 එකගයි
අනේ .මන්දා.දෙයියනේ
Individual countries selectively succeeded vaccinating their citizens but globally not quite a success. African subcontinent couldn’t compete with rich nations for vaccines stocks. Covid virus mutation emerged from hot spots of covid just like delta variant in India. When that happened problem is global. FTSE had a nose dive yesterday affecting tourism industry. Until all are safe no one is safe as said by WHO at the beginning of vaccination program.
"PASU TAWILI WAYALLA?
SUWARGA RAJJYA LAGIYE I?AMEN.
Thanks God amen.
👽👽👽👽👽
🙃😈🙃🙃
👽🤣👽🙃
🙃🙃🙃👻🙃
🙃☠️☠️☠️👻
🙃🙃🙃🍊🍊🍊
🍊🤣🍊🍊🍊🍊
🍊🍊🍊🍊👽👽
👽👽🙃👽👽👹
👽👽🙃👽👽👽
👽👽☠️☠️☠️
💥☠️☠️
මූට පිස්සු
THAMA THAMAN HAKI PAMANA PARISSAM WENDA,,,....NATHNAM MAHA KEDAWACHAYAK WEIII..,,.
🙏🙏🙏
Kauruth baya wanna epa dan anduwata one wela thiyenne 3 bustere gahala danna .minissu baya karala
Human body be like : ah shit here we go again
😅
😂
ගහනවා බුස්ට්ර් එක එකාගෙ වහල්ලු වෙන්න ටික කාලෙටක පස්සෙ 🤨
sri lanka mathawatanam karadarayak wenna epa
ශ්‍රී ලංකා මාතාවට කිසිවක් සිදු වන්නෙ නැත..සිදුවන සෑම දෙයම වන්නෙ ඇයගේ දරු කැලටයි..ස්තූතියි🙏
තව එකද්ද
සෞඛ්‍ය උපදෙස් නිසිලෙස පිලිපදින්න
අනිත් රටවල් වලින් ප්‍රතික්ෂේප වෙන හෙමොවම අපෙ රටට නම් මල්මාල දාලම පිලිගනිය්.
Vaccine ghapu un marila inwa list ekkama boruwata booster Mgul gahala wdk nhna hutto thopi Boru kynna ai. Thopi hadanna givithakalama apita vaccine ghanna Kiya Kiya business ekak wg vaccine karanna ona Kiya Kiya minisu maranna neda ponnya
මගේ විඩියෝ දෙකක් තියනවා. වැක්සීන් ඇත්ත කතාව කියලා. බැලුවොත් තේරුම් ගන්න පුළුවන් ඇත්ත
Mage ratata dalada himi saranai lokenma me korona rogaya turan wewa loka vinase sama denatama suwapath wewa
මම එන්නත් 2කම ගත්තා. මේක ඇගෙන් අයින් කරන්න විදිහක් නැද්ද
පුළුවන්
Jana venus unama aye venus karanna puluvanda ,homosepeyan ,Homo niyendathalan karanna puluvnda?
@@dakma6253 මං නම් ආස හෝමෝ ඉරෙක්ටස් ට
@@RansHalwa mn nokiya kivve ba kiyla
@@dakma6253 ඔව්
.. ඔබට ස්තුතියි.
❤️
ජයවේවා.
අනෙ බන් උබලට වැරදිමනෙ පෙන්නෙ මෙතෙක් චෙක් කරපුවැ නැනෙ හෙනම් ගන්න හොදම තිරනෙ එක ඔක නොකර ඔය ලෙඩෙ බො උනානම් වෙනවිඉද්‍යකට උත්ට්ජර දෙයි
ඉදකින් එකක් නැත්තම් එකක් එනවා
Theruwan saranin me wasangathaya nowaladewa katawath
බොරු දාන්න එපා
Mekath lankawa ta aava kiynne api vage middle class kattiya iwarama iwarai
Ape rattath awa ne
Daviyangi Asirwadayai siyalu dinatam
අනෙ අපිට ලංකාවට එන්න බැරිවේයිද
දැන්ද එන්න අහන්නේ මෙච්චර කල් තිබ්බා.හොදම දේ air port වහන එක ලංකාවේ.ලංකාවේ අයට විතර්ක් චාන්ස් එකක් දීලා නිරෝදායනය කරා නම් හරි
@@SHAN-un8vr .
.
.
.
.
පුදුම වැඩක්...
දන්නේ නැද්ද?
👉👉✋👌✋👌
මට්ටයන්ගේ මොලේ තියෙන තැන.
ආවට කමක් නෑ..ඔය මගුල ගේන්න එපා..😂🙏
Lowama suwapath wewa
Booster Mafia 😀
Nawa kawadaada awa Dina kiyanna
Raka danna dalada saidune maga rata budusaranaei
ඉක්මනින් මොකක් හරි උද්ගෝශනයක් පටන්ගමු. සංගම් අටවාගත්ත මිනිස්සුන්ට හොද චාන්ස් එකක්.පෙලපාලි තියලා ඔය කියන වසංගතේ ලංකාවට පුලුවන් තරම් ඉක්මනින් ගෙන්න ගමු. රට ඉතුරු ටිකක් කෙලවිලා යන්නැතෑ.
ඒ කොහොමද එහෙම එන්නේ මේක දුපතක්නේ ලංකාවට පිටින් කව්රුහරි එනකොට ඕන පාලනය කරන්න පරිස්සං කරන්න එහෙම නැතුව මිනිස්සු ලංකාවේ හ\කොහොම හිටියත් ඔය පිටරටක තියන එකක් එන්නේ කොහොමද කලින් උන අඩුපාඩු වලින් පාඩම් ඉගනගෙන පරිපාලනය හරියට කරානං ඉවරයිනේ
අපේ ජනාධිපති තුමාගේ පින නිසා මෙම ප්‍රභේදය ලංකාවට
එන්නේ නැහැ
හාකො හාකෝ.. තණකොළ නැද්ද ඔය පැත්තෙ...😒
Sobadaham mathawani api sawoma rakadenna.
ගස් කැපුවනේ..
Hela wedakama tiyeddi ahawal magulak da karanne???
beheth welendoo thama wapuranne.🐂🐂🐂k wage gihin gahaganillaa.
Covid හැදුනහම ඒකෙං ප්‍රතිෂක්තීකරනයක් ලැබැනවද
Ahema kiyanawa
Ow😊
👆