අද දෙරණ කුරුන්දි පුදබිමට..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 179

  • @BellaLiyo-qy1tt
    @BellaLiyo-qy1tt ปีที่แล้ว +72

    අපේ ඉතිහාසය ආරක්ෂා කිරීමට ඔබ වහන්සේලා දිවි හිමියෙන් කටයුතු කිරීම ගැන ආඩම්බරයි..ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏

    • @gaminiwickramasinghe6582
      @gaminiwickramasinghe6582 ปีที่แล้ว +1

      Me Buddha deshayai. Jaffna yiya welawe rahathan wahanselage Dhatu thenpath kala seyawal dekka.

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +34

    ඔබ වහන්සේට අනේක වාරයක් පින් ..සීත කාමර තුල සැප වාහන වල සුවය නොවිඳ මේ අපේ උරුමය රැකගෙන වන මැද ගෙවන මේ දුශ්කර දිවියට ...අපේ ඉන්නෙ ඉතිහාසය හොඳින්ම දන්න සහ මේ වටිනා උරුමය අන්තවාදීන්ට දී බලය රැක ගැනීමට මාන බලන දේශය පාලූ කරන්නන් පිරිසක් ..මේ ඔවුන්ගෙ බූදලයක් නොව ...අපේ ජාතික උරුමයක් .

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤🌏🌱🏆🏆🏆💯💯💯

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +26

    තෙරැවන් සරණයි
    බුදු ධහම සුරකින සියලුම සංඝයාවහන්සේලාට
    ලෝකෙන්ම උතුම් ධහම බුදු ධහම
    🙏🙏🙏

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි අපේ ශාසනය ආරක්‍ෂා කරන අපේ ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤🌏🌱🏆🏆🏆💯💯💯

  • @chiranjayathu8989
    @chiranjayathu8989 ปีที่แล้ว +47

    මේ වගේම තමයි සෝමාවතිය,සේරුවිල ,විල්ගම්වෙහෙර ආදී පුදබිමවල් හොයාගත්තෙත්.අද ඒව මිනිස්සුන්ට ගිහින් වඳින්න පුදන්න පුළුවන් විදියට තියෙන්නෙ ඒ කාලෙ ඒ තැන් හොයාගෙන ගොඩනගපු හාමුදුරුවරු නිසා ..මේ කුරින්දි විහාරයත් ඒ වගේ අනාගතේ බබලන තැනක් බවට පත් කරන්න හැම දෙනාම කැපවෙමු

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤🌏🌱🏆🏆🏆💯💯💯

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත තමා බොහෝ වෙහෙර විහාර රැකෙන්නට ප්‍රධානම සාධක උනේ හාමුදුරුවරු උන්වහන්සේලා තමයි ඒ තැන් හොයාගෙන වැඩම කරලා ඒවා ආරක්ෂා කරන්න මූලිකත්වය ගත්තේ

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +25

    මේ වගේ වටිනාකම් සියලු දෙනාම දැන් ගත යුතුයි !

  • @arunsiddharthjaffna
    @arunsiddharthjaffna ปีที่แล้ว +35

    සාමාන්‍ය දමිළ ජනතාවට නැවත බෙදුම්වාදී ගැටුමක් අවශ්‍ය නැත. බෙදුම්වාදය ව්‍යාපරායක් කරගත් සීමිත කොටසක් තම ව්‍යාපාරය බංකොලොත්වීමේ අවදානම නිසා කලබල ඇතිකරමින් ඇත.

  • @lalithahewage4853
    @lalithahewage4853 ปีที่แล้ว +51

    ජාති වාදය තියෙන්නෙ දෙමල දේශපාලකයෝ ලග සාමාන්‍ය මිනිස්සු පව් බුදු උරුමය ආරක්ෂා කරනු

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +5

      ඒක ඇත්ත...මේ දේවල් විනාශ කලොත් ඒසදහා මැදිහත් වන හැම කෙනෙක්ම විනාශ වෙලා යන්න ඕනේ ... ඔවුන්..ඒ තරම් පව්කාර මිනිස්සු වන නිසා.....

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 ปีที่แล้ว +47

    මේ උතුම් පුදබිම පිළිබඳ තොරතුරු ලෝකයාට කීම ඉතාමත් කාලෝචිතයි

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤🌏🌱🏆🏆🏆💯💯💯

    • @ssap3717
      @ssap3717 ปีที่แล้ว

      මාහනයනය අසපු උමන්දා හරහා යලි නගිටා හමාරයි.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +34

    කියන්න වචන නෑ රත්තරං හාමුදුරුනමක් අපි ඔබත් එක්ක

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤🌏🌱🏆🏆🏆💯💯💯

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +81

    ජාති කුළ ගොත් උස් මිටි කම් නොතැකූ බුදු දහම මුළු මහත් ලෝකයටම 🌎 ශාන්තියක්.

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +12

    බෞද්ධ අපේ උරුමය... ❤🙏

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤🌏🌱🏆🏆🏆💯💯💯

  • @champasirimanne6253
    @champasirimanne6253 ปีที่แล้ว +32

    පුරාවස්තු ඉඩම් රැකගන්න ඕන. කෙනෙකුට කියන්න පුළුවන් අත්හරින අයට කුමටද ඉඩම් කියල. හැබැයි, රටට උවමනා කැළෑ විනාශ වෙමින් යන නිසාත් මේ ඉඩම් රැකගත යුතුමයි.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +12

    අත හරින්න එපා හාමුදුරුවෝ ..මේක බුදුන් ගේ දේසය .....අපි ඔබ සමග

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +23

    කුරුන්දි විහාරය යනු ඊනියා දමිල නිජබිම මතවාදය කුඩු පට්ටම් වන ප්‍රබල සාධක අතුරින් එකක්!!!
    මුල දී කෝවිලක් තිබුණා කියමින් ඔතන අපේ යැයි කියු කට්ටිය රෙදි ගැලවීමට ආසන්න අවස්ථාවෙදි මෙය දමිල බෞද්ධ උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට විය !!!
    කොහොම වුනත් රටක පුරාවිද්‍යා භූමියක් කියන්නේ ඒ රටේ ප්‍රබල අනන්‍යතාවයක් නමුත් සමහරු සිතනවා නම් මේ පුරාවිද්‍යා භූමි වනසා ඔවුන් ගේ න්‍යාය පත්‍රයන් ඉෂ්ට කරගැනීමට උත්සහ කරනවා නම් ඒ ඔවුන්ගේ අත් වලින් ම ඔවුන්ගේ බෙලි සිර කරගැනීමක් වැනිය!!!!
    හේතුව නම් රටේ පුරාවිද්‍යා භූමි අතුගා දැමීමෙන් ලංකාවේ වටිනා ඉඩම් ටික විදෙස් කදවුරු යටතේ ඇති බහුජාතික සමාගම් වලට විකිණීමෙන් ටිකෙන් ටික එම කදවුරු වල ආධිපත්‍යයට යටත් වෙනු ඇත එලෙස 2050 වන විට ඉන්දියාවේ අඛණ්ඩ භාරතය උදොසා ලංකාවේ 27 වෙනි ප්‍රාන්තයක් ලෙසත්
    චීන සේද මාවතේ තවත් මුලස්ථානයක් හැටියටත්
    ඇමරිකාවේ MCC ක්‍රියාත්මක කිරිමක් සිදු කරනු ලැබේ එයට අවශ්‍ය මුලික පදනම සකස් කරගෙන යනු ලබන අතර ඔවුන්ගේ අරමුණ ට ඇති ලොකුම බාධාව වනුයේ බහුතරය සිංහල මාහාජනයා හා බුදු දහම ඇතුළු පුරාවිද්‍යා උරුමයන්ය!!!!
    කෙනෙක්ට එය විශ්වාස නැතිනම් ගැඹුරින් මේ කියු කාරණාව සොයා බලන්න!!!
    සිංහල ජාතිය නැතිවුවහොත් අනෙකුත් අන්‍ය ජාතීන්ට ද පාවා මේ මාතෘ භූමිය අහිමි වනු ඇත!!!
    මතක තියාගන්න 2050
    රනිල් ගේ project දිහා බලන්න
    ගෝඨාභය ගිය "ගම සමඟ පිළිසදර" කියන වැඩසටහන අදාල ඔහු ගිය ගමන් මාර්ගය සොයන්න එවිට ඔබට තේරේවි!!!

    • @ven.mulleriyavedhammathusi126
      @ven.mulleriyavedhammathusi126 ปีที่แล้ว +6

      සිංහල ජාතිය නැති වුනොත් අන්‍ය ජාතීන්ට ද මාතෘ භූමිය අහිමිවනු ඇත මෙය සැලකිල්ලට භාජනය කළ යුතු ඉතා වටිනා කරුණක් බව හැඟේ

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- ปีที่แล้ว +1

      kumara chapa bandara මහත්මයගේ අදහස් වගේමයි...ඔහුත් ඔය වගේම අදහස් තමයි කියන්නේ

  • @ayeshpriyadarshanacolambag2775
    @ayeshpriyadarshanacolambag2775 ปีที่แล้ว +8

    අපේ ශාසනය ආරක්ෂා කරන ඔබ වහන්සේලාට පිං 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @ishani5290
      @ishani5290 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👍👍👍❤❤❤🌏🌱🏆🏆🏆💯💯💯

  • @sajithmadhusankha5251
    @sajithmadhusankha5251 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයී අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏❤️🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏👏👏👏👏👏

  • @naweendanushka3358
    @naweendanushka3358 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏 ‌බෞද්ධ උරුම විනාස කරන්න දත කන දෙමල දේශපාලන අන්තවාදීන් සිංහල ‌‌දේශපාලන නායකයන් ආණ්ඩු සහ නිදාගෙන ඉන්න සිංහලයොයි අතර ඔබවහන්සේලා කරන කැපකිරීමට බොහොම පිං 🙏🙏

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 ปีที่แล้ว +6

    බල තණ්හාවට. මේ ඉඩම් දෙමළ මිනිස්සුන්ට බෙදලා දෙන්න මුන්ගේ දේපලක් ද? මේ. රනිලට බලයට එන්න බැරි උනේ ඔය හේතු නිසාමයි. විපක්ෂ නායකයා කොපමණ කාලයක් හිටියද?

  • @amilanishan4500
    @amilanishan4500 ปีที่แล้ว +3

    අනිත් රටවල් වල මිනිස්සු ඒ රටවල් වල සංස්කෘතිය ශිෂ්ටාචාරය ආරක්ෂා කරන්න කටයුතු කරනවා
    ඇයි අපිට බැරි අපේ උරුමයන් ගැන කතා කරන්න
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +4

    පිංසිදු වෙිවා ස්වාමින්වහන්සේට අපේ ඉතිහාසය ආරක්ෂා කිරිම පිලිබදව ව

  • @ishani5290
    @ishani5290 ปีที่แล้ว +3

    Budusaranai ! Thunuruwan saranai to my native country ! Let's be united to preserve our historical value, pride and respect . Archaeological findings can never be cheated no matter who says what . Let's give our utmost support to the authenticity of our proud history . 🇱🇰🙏🙏🙏💯🏆💐🌞❤️🌏🍀🐞🎊🎉👍👍👍😍😍😍

  • @namaldhanjaya8461
    @namaldhanjaya8461 ปีที่แล้ว +8

    රනිල් කෙලෙවගන්නෙ මේපාර මේකෙන්.....

  • @tharinduchandrasekara-jr8pg
    @tharinduchandrasekara-jr8pg ปีที่แล้ว +7

    Sadu Sadu Sadu 🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    උතුරේ අයිතිය ❤❤❤❤ අපට දැක බලා ගන්න ලැබේවා සියැසින්ම නමෝ බුද්ධාය

  • @enokaperera1232
    @enokaperera1232 ปีที่แล้ว +1

    මේ උතුම් හෙළ දීපය උතුම් බුදු රජාණන් වහන්සේ උපන් බිමයි. එම නිසා තමයි මේ දේශයේ කොතැන
    ගියත් කැනීමක් කරපුවාම උතුම් බුදු රජාණන් වහන්සේගේ ධාතු සහ අනිකුත් බුද්ධ වස්තූන් ලැබෙන්නේ.🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA ปีที่แล้ว +4

    අපිට ඇත්තෙ ඉතාම පරිස්සමෙන් ආරක්ෂා කල යුතු ගාම්භීර ඉතිහාසයක් ... අසම සමවූ අවිහින්සාවාදි සම්මාසම්බුදු පියාණන්ගේ ඉතිහාසය හා බැදුනු පූද බිමක් ... 🙏
    මේවා රනිල් වික්‍රමසිංහ වගේ ලාවට ජීවත් වෙන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ...

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว

    හැම කෙනෙක් ම හැමදාම යන්න උදව් කරන්න පුලුවන් ❤🙏❤🙏❤ ☸️☸️☸️☸️

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +1

    අපේ උරුමය අපට ඕනෙ.☸️🙏

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +1

    රටේ සෑම පුරවැසියෙක්ම රැකිය යුතු පෞරානික වස්තු. සෑම පුරවැසියෙකුටම ආඩම්බරයක්. එය රැක ගැනිමට ඉදිරිපත්විම ගැන හාමුදුරුවන්ට පිං.

  • @Jlbe445
    @Jlbe445 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @geethdilshan3550
    @geethdilshan3550 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏❤❤❤

  • @aravidubhagya7939
    @aravidubhagya7939 ปีที่แล้ว +4

    ❤️❤️

  • @susanthakannangara9764
    @susanthakannangara9764 ปีที่แล้ว +5

    Aniwaryenma meya reka gatha uthumai jeevitha pujawen

  • @nelliweerasingha-yz1xz
    @nelliweerasingha-yz1xz ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @champikaananda9905
    @champikaananda9905 ปีที่แล้ว +3

    අරගල කාරයෝ කොලබ ආවා වගේ මුලතිව් ගිහින් මේක රැකගන්න බැරිද

    • @CHITHRALOGY
      @CHITHRALOGY ปีที่แล้ว

      Ah thats the point ❤️

  • @dinushaacademy9250
    @dinushaacademy9250 ปีที่แล้ว +3

    😇🙏🙏

  • @Helalaka
    @Helalaka ปีที่แล้ว +1

    ඔය ප්‍රදේශ වල අක්කර දෙසිය තුන්සිය ගණනින් විදේශ ගතව ජීවත්වෙන කතෝලික ක්‍රිස්තියානි පාදලි වරුන්ට අයිතිවාසිකම් තියෙනවා.. ඒගැන කවුරුත් දන්නවද??

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel ปีที่แล้ว +3

    Maka siyalu buduwarun upathiya labana dashaya ,

  • @MAViTHRAMUSIC
    @MAViTHRAMUSIC ปีที่แล้ว

    supiri wedak

  • @jagaja444
    @jagaja444 ปีที่แล้ว

    මාර ගාණකට විකිණීමට පුළුවන්..

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +2

    පන්සල්වලට රජවරු වෙන්කරපු ඉඩම් දේශපාලුවන් කොහොමද අඩු කරන්නේ

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว

    ❤❤❤❤ආරක්ෂා වේවා කරදරවලින් තොරව

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว

    Sadu sadu sadu'

  • @nilaninilani7033
    @nilaninilani7033 ปีที่แล้ว

    Mama.dannawa.puthe.thwa.tika.dinai.👍

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷👍🌷👍🌷🌷🙏🏻

  • @surangaweerasekara3737
    @surangaweerasekara3737 ปีที่แล้ว +1

    රනිල්ලාට ඕනෙ විදිහට ආපේ බෞද්ධ උරුමයන් වෙනත් ජාතින්ට දෙන්න විරුද්ධ වෙමු

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    🙏❤👍

  • @somaweerathilakarathna7436
    @somaweerathilakarathna7436 ปีที่แล้ว

    🎉

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว

    ♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว

    මේ විහාරය ගැන දන්නෙත් දැන්

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว

    සිංහල බෞද්ධයන් වශයෙන් අපි කුරැන්දි විහාරය වන්දනා කරන්න යා යුතු නොවේද?

  • @irush612
    @irush612 ปีที่แล้ว

    උතුරු නැගෙනහිර තමායි වැඩිම පුරාවස්තු තියෙන්නේ. අපේ පවට එවා දැන් අපට අයිති නැ

  • @pathumparanawithana8233
    @pathumparanawithana8233 ปีที่แล้ว +2

    සෙල්ලිපි සාදකත් තියෙ

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว

    Tamil subtitles එක්ක දාන්න..

  • @nadeekapriyadarshani9985
    @nadeekapriyadarshani9985 ปีที่แล้ว +3

    Hamuruwane oya Ranilata kiyala denna ape sri lanakawe ithihasaya. Tamil manthriwaru thamai ahinsaka tamil minissu kullappu karanne

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 ปีที่แล้ว

    Kurunde.veharaye.budu.sasuna.babalewaaaaa

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 ปีที่แล้ว +19

    පර දෙමළු 😡

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +6

      වෛර කරන්න එපා
      තේරුමක් නැති මිනිස්සු

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@meghanada8922 ඔව් සහො

    • @sitharaperera2277
      @sitharaperera2277 ปีที่แล้ว +2

      අහිංසක දමිල මිනිස්සු නෙවෙයි ඔය දේවල් කරන්නෙ .තමන්ගෙ වාසිය හොයලා චන්ද කඩාගන්න දගලන සිංහල ,දමිල පාලකයො....😠😠😠😠😠

  • @yohanfernando1804
    @yohanfernando1804 ปีที่แล้ว

    Next cobra

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว

    මේක අශෝක රජතුමා සෑදූ ස්ථුපය වේ ඉන්පසුව තමා අනෙක් රජවරුන් අළුත් කර ඇත්තේ

  • @yohanfernando1804
    @yohanfernando1804 ปีที่แล้ว

    This is our country not tamil and Buddhist ,Muslims and languages I was bron in srilanka think about we bring in srilanka as as a humans we will build our country as we can try ithout politics

  • @anandhapandian5447
    @anandhapandian5447 ปีที่แล้ว +1

    Dhemalata garu karanna.

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 ปีที่แล้ว

      demalata garu krnawa unma tamai ekath nathi karaganne

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      Mechchara puraavidhya saadhaka thiyena pansalak kovilak karanna hadapu eka balu vedak neveida? Garu karanna ona balu veda karana ayata neveyi. Hoda demala minissunta.

  • @khp7425
    @khp7425 ปีที่แล้ว

    සිංහල බෞද්ධයන් දේශපාලන පක්ෂ වලට බෙදිලා ඉන්න නිසා මෙිවාට තමන්ගේ පක්ෂයේ නොවන කෙනෙක් උදවි කලොත් ඒකට පහරදෙනවා.කනගාටුදායකයි.

  • @suranjithsamarakkodi2844
    @suranjithsamarakkodi2844 ปีที่แล้ว +1

    Demala sandana walata oni oni widihata ape urumayan alla ganna denna baa

  • @chamilananda2498
    @chamilananda2498 ปีที่แล้ว +1

    Ape rate thiyana pradanama prashne me rate inna minissunta rata gana kisima hageemak naha..

  • @renaissancegreen
    @renaissancegreen ปีที่แล้ว

    Jathiwadaya awussana mahindage projects

  • @rodrigoanton6505
    @rodrigoanton6505 ปีที่แล้ว +1

    සිවුරු ඇදන් inna ponnayo tika lankaven turan wenakan jeewitheta meh රට hadanna ba😂😂😂

    • @saadhuchariyawa-
      @saadhuchariyawa- ปีที่แล้ว +1

      නන්නත්තාර වෙලා යන එන මං නැතුව මේ මේ රටට ආපු දෙමළු හින්දා මේ රට හදන්න බෑ...

    • @rodrigoanton6505
      @rodrigoanton6505 ปีที่แล้ว

      @@saadhuchariyawa- සිවුරු ඇදන් inna ponnayo tika lankaven turan wenakan jeewitheta meh රට hadanna ba😂😂😂

    • @wh2314
      @wh2314 ปีที่แล้ว

      ඔව් බන්

  • @WeMol
    @WeMol ปีที่แล้ว +1

    Horu kauda ?
    1 samanya minissu
    2amathila
    3manthrila
    4 policeya

  • @jayanthiperara6051
    @jayanthiperara6051 ปีที่แล้ว

    Sadusadusadu

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว

    රනිල් කියල හිවලා කොහොමත් ඔක එ.ටි.ටි කාරය ඔක රට පාලනයකරනකාලේත් ඉඩමි විකුනන එකේක් බොද්ධ සිද්ධස්තාන ගෝබිබ රනිල් කොහාමද මෙි දේවල් බෙිදන්නේ

  • @amilasampath7716
    @amilasampath7716 ปีที่แล้ว +2

    kurindi..pansala....demala...pansalaklu.........koheda...yako...ehema...thiyenne......oya...Katha...Kiya...Kiya...thawa...tika.dawasak...hitapalla.....DEDIMUNDA.

  • @tharindusammana959
    @tharindusammana959 ปีที่แล้ว

    සකල කලා වල්ලභ ගරු රනිල් ජනාධිපති මේක බලන්න ඇති කියලා හිතනවා

  • @charakaviraj1648
    @charakaviraj1648 ปีที่แล้ว +1

    Deeshapluwo

  • @chathuraprasad1690
    @chathuraprasad1690 ปีที่แล้ว +2

    නයි මතු වෙයිද මන්දා😂😂

    • @asankajayasundara6175
      @asankajayasundara6175 ปีที่แล้ว +1

      Thpo wage unta okkoma nai thama

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +1

      හැම දේටම නයා වගේ කියන්නෙ මෝඩ කමට.

  • @unitech5617
    @unitech5617 ปีที่แล้ว

    Kohomath hema anduwakma kara demalunta ona vedehata unta ona edan teka dunna eka..pansal puravedya keyala unata wedak ne..chanda wenuwen un me rata vinasa karanawa madiwata bududahamath vinasa karanawa..kalakanni deshapaluwo nisa thama me rata vinasa wenna..uthure gehen pansal hadana beri unata.. unta puluwan dakune ona deyak karanna

  • @yohanfernando1804
    @yohanfernando1804 ปีที่แล้ว

    Sigiri anuradhapura, kataragama.polonnaruwa balanna yanakota kana sakkuwe dagana yang miniscule history eka hoyana oyala oyalage hadawatha poddak open kerala balanna next changes

  • @dushanindunil500
    @dushanindunil500 ปีที่แล้ว

    Rajapaksa Pakayage me Jathiwade awussala karana desapalane kawadda iwara wenne ?>

  • @sleet8754
    @sleet8754 ปีที่แล้ว +6

    දිලීත්ගෙ නයි ගේම් එකේ 2 වගේ 😂😂 අනෙ බන් උබලගෙ බයිල

    • @sunilkanthi7445
      @sunilkanthi7445 ปีที่แล้ว +9

      Pala ponnaya

    • @pradeepjeewantha4333
      @pradeepjeewantha4333 ปีที่แล้ว +5

      Nodanna hu***** wal kata nokara hitin.hama magulakatama nai magulak nokiya.nodanna dewal walata ahaka yana kunu gawaganne natuwa atta natta mokadda kiyala hoyala kata karapan.

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 ปีที่แล้ว

      අලුත් drama eka

  • @stresskiller8363
    @stresskiller8363 ปีที่แล้ว

    Rata beragamda weerayek genda wei wage neda aayeth

  • @mishanpriyantha3245
    @mishanpriyantha3245 ปีที่แล้ว

    Mamath kaleka oya puda bima rakka andam kulam idala mekata hethuwa demala deshapaluwange hethuwai .

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +2

    තිරියාය කියන්නෙ ත‍් කුරුන්දි මද?

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      නෑ. කුරුන්දි විහාරය තියෙන්නේ මුලතිව් . තිරියාය ගිරිහඩු සෑය තියෙන්නේ ත්‍රිකුණාමල අරිසිමලේ.

  • @Wap486
    @Wap486 ปีที่แล้ว +2

    niwedakaya rap song ekak kiyaanawa wage wade karanne..

  • @patminimeragalge4674
    @patminimeragalge4674 ปีที่แล้ว

    Budun upan rate itihasayai me.

  • @kasunjanadara6942
    @kasunjanadara6942 ปีที่แล้ว

    Kalane naya vaged?

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว

      අවුරුදු 2300 පරණ බෞද්ධ ආරාම සංකීර්ණයක් කෝවිලක් කරන්න දෙමු කියලා නේද කියන්නෙ.?👍

  • @anuragoonetilleke7887
    @anuragoonetilleke7887 ปีที่แล้ว

    Ranilayate kakumade,

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 ปีที่แล้ว

    .hamuduruwo.tamai.me.mawu.bema..bera.gee.daen.rata.palanaya.karanne.parange

  • @india1one18
    @india1one18 ปีที่แล้ว

    Tawea rajapaksalleta bana palea anuratea depallea

  • @dhanukamaduranga8507
    @dhanukamaduranga8507 ปีที่แล้ว +4

    Authma drama eka😂😂😂

    • @tharindu6242
      @tharindu6242 ปีที่แล้ว +4

      drama ekata sambanda umbalage demala weeraya shankyan neda ban🤣🤣

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 ปีที่แล้ว

      @@tharindu6242 na na ubalage වීරසිංහ wikkama sinha

    • @tharindu6242
      @tharindu6242 ปีที่แล้ว +4

      @@dhanukamaduranga8507 පව් බන් අරගලේ රෙදි නෑ අරගලෙන් ගෙනාපු බුලට් එක කෙලවගෙන යද්දී මීක් නෑ බල්ලො ටික🤣🤣

    • @dhanukamaduranga8507
      @dhanukamaduranga8507 ปีที่แล้ว

      @@tharindu6242 අටවන කෙනා ගෙනාවේ පාර්ලිමේන්තුවේ 134😁😁😁😁

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      උබෙ ගැනීට වෙන මිනිහෙක් ශොට් එක දිලා ගියත් එක ඩ්‍රමා එකක්ද /

  • @amilasampath7716
    @amilasampath7716 ปีที่แล้ว

    me...kalakanni...226...dena...ratata...sapayak.........mun...rata...higana...ratak...keruwa.....madiwata...nethi...prasna...ethikarala....rata...Keli...Keli...walata...bedannath...hadanawa.......DEDIMUNDA.

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 ปีที่แล้ว +6

    කඩිනම් ජනාධිපතිවරණයක්😂

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr ปีที่แล้ว +6

      හරි අපි දෙමළට මේක දෙමුනේ එහෙනම්? කීයල් දුන්නද බන් උබලට එන් ජී ඕ වලින්?

    • @AsokaTw-mz3lr
      @AsokaTw-mz3lr ปีที่แล้ว +3

      කීයක් දුන්නද බන් උබලට එන් ජී ඕ වලින්?

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +2

      අවුරුදු 2300 පරණ බෞද්ධ ආරාම සංකීර්ණයක් කෝවිලක් කරන්න දෙමු කියලා නේද කියන්නෙ.?👍

  • @christyalwis826
    @christyalwis826 ปีที่แล้ว +1

    Aluth drama eka lankawe

  • @madhurahettige8257
    @madhurahettige8257 ปีที่แล้ว +5

    නයි නැද්ද ඔහේ...

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +8

      Tho awajathakayekda?

    • @madhurahettige8257
      @madhurahettige8257 ปีที่แล้ว +3

      @@thinkerdemetri2326 ඇයි බං උබට තාත්තා කෙනෙක් නැද්ද... සොරි.

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 ปีที่แล้ว +5

      @@madhurahettige8257
      Thogen ehuwe?

    • @madhurahettige8257
      @madhurahettige8257 ปีที่แล้ว +3

      @@thinkerdemetri2326 ඒ කීවේ. මම දන්නේ නෑ මචං උබේ තාත්තා කව්ද කියලා... මට හරි කනගාටුයි.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +5

      බලගන් පල්ලියෙ ඇති පුපුරන නයි

  • @chamarathushara6712
    @chamarathushara6712 ปีที่แล้ว +4

    මේ නයි නටවපු චැනල් එක නේද.කොටිත් විනාශ නොකරපු මේ පුද බිම රාජපක්ශල විනාශ කරන්න යන්නෙ.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      දෙමෙල්ලුන්ට කියල
      තෝ වගේ ගොබ්බයෙක්ව ජාතක කල
      තොගේ මන්ද බුද්ධික අම්මට හුකවපිය .👍👍👍

    • @kalanaviraj7540
      @kalanaviraj7540 ปีที่แล้ว +2

      දේශපාලනය හැම එකටම ආදේශ කරන්න යන්න එපා.

  • @kashypa1632
    @kashypa1632 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @slpharmacist
    @slpharmacist ปีที่แล้ว

    🙏🙏🙏🙏