68) හරියට බණ අසිය යුත්තේ මේ විදිහටයි | දහම් අරුතින් පිරි උපමා කතා | ‍2023.02.20

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- / shraddhatvliv. .
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 41

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු !සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගනිත්වා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා 🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!
    අප සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏
    සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය වේවා ! ඒ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සැමට සිත් පහල වේවා මේ උතුම් බුදු බණ පද ඇසීමට සාදු !!!🙏
    පිනැත්තෝ සවන්පත් යොමත්වා ! සාදු !!!

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාධු ....සාධු ...සාධු ...
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ....
    පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ...සාධු ....
    වටිනා දහම් කරුණු පහදා දේශනාකල කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ......
    රැස්කර ගත් සියලු පින් ..ගුරුදෙවිදුන් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට අනුමෝදන් වෙත්වා ....
    පින්වන්ත මහාසඝරුවණ නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුන බබළුවමින් සුවසේම වාසය කරත්වා ....
    උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට සියලු පින් හේතු වාසනා වේවා සාධු ...සාධු ..සාධු ....
    ධර්ම දානයට දායක වූ සැමට රැස්කර ගත් සියලු පින් අනුමෝදන් වෙත්වා ....පින්වන්ත පින්වන්ත සැමට අප්‍රමාණ පින් ලැබේවා
    අපි නිරතුරුවම උතුම් දහම් ශ්‍රවණය කිරීමෙන් රැස්කර නා සියලු පින් ශද්ධා මාධ්‍ය ජාලයේ පින්වන්ත සැමට අනුමෝදන් වෙත්වා .....
    සාධු ...සාධු ..සාධු ....

    • @ursulakahandawala2920
      @ursulakahandawala2920 ปีที่แล้ว +1

      පින්වත...
      ඔබේ හද.... අංජලිකරණීයයි......🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @ThushiThushi-ol3ox
    @ThushiThushi-ol3ox ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 ปีที่แล้ว +4

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ම ලබත්වා !

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @sujeewakumuduni1834
    @sujeewakumuduni1834 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්තුති බුදුසරනයි

  • @photoshopstreet4679
    @photoshopstreet4679 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว +2

    Sadhu! Sadhu! Sadhu! Theruwan saranai Swaminwahansa!

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +2

    Namo Buddhaya 🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගි සුව.දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏 ♥️

  • @chamithmotors5348
    @chamithmotors5348 ปีที่แล้ว +2

    Sadu saduuuu

  • @harshafonseka6716
    @harshafonseka6716 ปีที่แล้ว +2

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @hsd4596
    @hsd4596 ปีที่แล้ว +2

    🙏🙏🙏namo buddhaya

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 10 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි

  • @dinushw
    @dinushw ปีที่แล้ว +1

    Namo Buddhaya ! 🙏😊

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @anushadeepani8584
    @anushadeepani8584 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸🌼💮

  • @achinthaudayanga718
    @achinthaudayanga718 ปีที่แล้ว +1

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @රේණුමම්-භ8හ
    @රේණුමම්-භ8හ ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SriyaniSamudrika
    @SriyaniSamudrika ปีที่แล้ว +1

    Hitha sanadumna hamuduruwane

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🙏🙏🙏

  • @vixvizy111
    @vixvizy111 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dharmasena2550
    @dharmasena2550 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻❤

  • @Kumari2852
    @Kumari2852 ปีที่แล้ว

    අනේ මේ පින්වත් ස්වාමීන්වහන්සේගෙ🙏නම මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් රිප්ලයි එකක් දාන්න🙏🙏

    • @kantil2761
      @kantil2761 ปีที่แล้ว

      Amitha swamin wahanse

  • @amilachandani2330
    @amilachandani2330 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز ปีที่แล้ว +1

    Sadu sadu saduuuuuu

  • @රේණුමම්-භ8හ
    @රේණුමම්-භ8හ ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shenaya1364
    @shenaya1364 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @strac0073
    @strac0073 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nethmi4259
    @nethmi4259 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @fygj6018
    @fygj6018 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550 4 หลายเดือนก่อน

    🙏🙏🙏❤