ඔබ ඉන්න ගෙදර කවදාවත් මේ දේවල් කරන්න එපා !!මෙවැනි රෝග ලක්ෂණ තියනවාද ?මොන දේ කලත් ගෙදර මෙහෙම ප්‍රශ්නද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 45

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻ඔබතුමාගේ දැනුවත් කිරීම බෝහෝ වටිනවා බොහොම පින් බොහොමයක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻

  • @niluniludubai928
    @niluniludubai928 3 ปีที่แล้ว +3

    Budusaranai obadepalata

  • @indhumadhurika1784
    @indhumadhurika1784 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ දෙදෙනාටම.

  • @maheechami4657
    @maheechami4657 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා ,🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 3 ปีที่แล้ว +1

    මේ දෙවල් ඇත්ත අපිට දකින්නට පුළුවන් ඔය කියන ලක්ෂණ.ගොඩක් පිං සිද්ධ වෙනවා මේවැනි දෙවල් අපට කියලා දුන්නාට

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +2

    මමත් ඉන්නේ ඩුබායි අවුරුදු 28 මේ රටේ නොයෙකුත් රටවල් වල ජනතාව මෙන්ද රටේ පුරවැසියන් ද ඇතුළු කාටත් ඔය වගේ දේවල් වෙනවා කියලා අහල නැ දැකලා නැ එහෙම වෙන්නේ රටේ පාලකයෝ තමන්ගේ පුරවැසියන් ට සලකන්නේ පුදුමාකාර විදියට ඒ පාලකයන් ට ජනතාව ද හිතන්නේ දෙවිවරු හැටියට .

    • @jayasriastrologyconsultanc5294
      @jayasriastrologyconsultanc5294 3 ปีที่แล้ว

      Atta.maanasika peedawan sahithawa jeewathwena aya innakota ounge chuthi sitha hodata hadaganna behe.rate palakayakunt wagakiyanna ona .awabodayen sitima gene bohoma sthuti

  • @jeewaniwijesundara5791
    @jeewaniwijesundara5791 3 ปีที่แล้ว +1

    Mewa atta aitath ada mema pn wela 0ta watila mahattayo pn iwara na tama

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 3 ปีที่แล้ว +8

    ලංකාවේ දේශපාලුවන් කියන මල පෙරේත අමනුෂ්‍යන් ඉන්න.තුර දුප්පතුන් හැමදාම ඒ ගෙවල් වල ඔවැනි දෝෂ ඇති වෙනවා .

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 3 ปีที่แล้ว

    Ane API tiyan ekama pasne gedara 4 denagen Kara Hari ledek Hama masema Salli wiyadam kawanwa wage antimeta ati ledakuth na hodawenneth na awidawala kisma ledak nane kiyanwa e unata mokak Hari ledek karawanwa lami dennata matai Wadi mahattaystath ehema. Kala kirila inne masayak hodata Inna puluwan

  • @isharamandushani2095
    @isharamandushani2095 3 ปีที่แล้ว

    Dhanush මහත්මයා ඔබ තුමාගේ වැඩසටහන් බොහොම වැදගත් ....මටත් ගැටලුවක් තියෙනවා අවුරුදු ගාණක් ...පිළිතුරක් හොයාගන්න බැරි වුණා..මෙතුමා සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්න පුළුවන්ද ?

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +4

    සමහරු මිනිස්සුන්ට ඉනා කවපුහම ඒවයෙන් මොනතරම් දුක් විදිනවා මම දැකල තියෙනවා ඒවා අයින් කරන්න අමාරුයි එත්කොට මොකද කරන්නෙ

  • @shanthihewamuni677
    @shanthihewamuni677 3 ปีที่แล้ว

    මෙතුමා සම්බන්ධ කරගන්නෙ කොහොමද මගෙ නිවසෙ බොහොමයක් කරදර තියෙනවා ගෙදර අය අසනිපෙන් මට මෙතුමගෙ සහය අවශ්‍යයි 🙏 තෙරුවන් සරනයි

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Thanks

  • @inokasatharasingha2583
    @inokasatharasingha2583 3 ปีที่แล้ว

    Parethainta pin denne kohomada .

  • @RaviKumar-vp3cd
    @RaviKumar-vp3cd 3 ปีที่แล้ว

    Oba kiyana de sathyai

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 3 ปีที่แล้ว

    Mama nam oba tumata api va danuvat karata pin

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 3 ปีที่แล้ว +1

    මටත් තියෙවා එ වගේ මොකද කරන්නේ එකට මම ගොඩාක් මහාන්සි වෙලා මුදල් හොයනවා ඉතුරුවක් නැ ඉතින්

  • @seelarathnaihalagama6899
    @seelarathnaihalagama6899 3 ปีที่แล้ว

    Obathumage.pahadili.kara.dima.ethama.vatinawa.godak.sthuthi

  • @Malsha2005-p6n
    @Malsha2005-p6n 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ushanhimalsha6621
    @ushanhimalsha6621 3 ปีที่แล้ว

    Dansh ape gamatama awa

  • @crazy99705
    @crazy99705 3 ปีที่แล้ว +1

    💐

    • @latha1678
      @latha1678 3 ปีที่แล้ว

      Jay a wewa🦷🙏🙏🙏

  • @petsfunnymoment4382
    @petsfunnymoment4382 3 ปีที่แล้ว +1

    👌👌👌👌👍👍👍👍🇱🇰

  • @mdesilva7425
    @mdesilva7425 3 ปีที่แล้ว

    Mageth hise paththak kakkumak tiyenawa aurudu 10 k wenawa adipathul bara gathiyak tiyenawa hoda wenne naha a ai

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම පිං ධනුෂ්ක ඔබටත් තෙරුවන් සරණයි මාගෙ ගෙදර මොනවා කලත් හරියන්නේ නෑ ලෙඩ ඉවරයක් නෑ මගේ බෑනා කරන කියන හැමදේම හරියන්නේ නෑ හැමදාමත් හිත් අමනා පෙන් මගේ මහත්තයා බෑනා ට අමා අපෙන් හිටියේ මේකට අපි මොකද්ද කාලයත් තේ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @priyabandusamaranayaka624
    @priyabandusamaranayaka624 3 ปีที่แล้ว

    🙏

  • @thamaradarshani513
    @thamaradarshani513 3 ปีที่แล้ว

    මළගිය ඤාතින් තරහෙටත් එනවද

    • @thamaradarshani513
      @thamaradarshani513 3 ปีที่แล้ว

      මම හීනෙන් දැක්ක මගේ මියගිය පියා පිසීමට යි කියා මත්ස්‍යයින් ටිකක් ගෙනාවා මෙහි තේරුම කුමක්ද

    • @jayasriastrologyconsultanc5294
      @jayasriastrologyconsultanc5294 3 ปีที่แล้ว

      Ow tharahat enwa.namuth sihinen pennant Aretha rosa wena beha.sihina wenas widiyata penwa

  • @dhammikaherath4189
    @dhammikaherath4189 3 ปีที่แล้ว

    Obatumage watsapp number mokakkda tiraye tiyana number deken koi akada

  • @mayakaduwa1053
    @mayakaduwa1053 3 ปีที่แล้ว +1

    No answer this number

  • @maheshikaprabodhani6928
    @maheshikaprabodhani6928 3 ปีที่แล้ว

    ✌️✌️✌️✌️

  • @inokasatharasingha2583
    @inokasatharasingha2583 3 ปีที่แล้ว

    Ape gedarath .me waga peshna tiyanawa .akata mokada karanna

  • @dewaraje
    @dewaraje 3 ปีที่แล้ว

    👍