ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴ඉතින් විභාගෙට වැදගත් වෙයි කියලා හිතෙන කරුණු ටිකක් කියන්නම්. ✍මොනම හේතුවකටවත් කලබල වෙන්න එපා. අනවශ්‍ය විදියට මානසිකව වැටෙන්න එපා. මේ විභාග කාලය තුළ සැහැල්ලුවෙන් ඉන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. පාඩම් කරන්න බැරිවුණ දේවල් ගැන අනවශ්‍ය විදියට මානසිකව හිතන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාලාව මානසිකව වැටෙන එකයි. එහෙම වුණොත් නම් දන්න දේවලුත් අමතක වෙනවා Exam hall එකේදී. ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න වග බලාගන්න. ✍අනිත් දේ තමා අද ඔයාලා අනවශ්‍ය විදියට නිදිමරන්න එපා.විශේෂයෙන්ම Maths කරන කට්ටිය. මොකද ඕගොල්ලොන්ට උදේ වරුවේ තමා Pure paper එක තියෙන්නෙ. ඒ නිසා අඩුම තරමේ ඔයාලා 12.00 ට කලින්වත් නිදාගන්න. 12.00 පහුවෙනකන් ඉන්න එපා. Bio කරන අය නම් පොඩ්ඩක් 12.00 පහුවෙනකන් උන්නට කමක් නෑ Bio වලට කලින් දවසේ විතරක්. මොකද එයාලට Bio දවල් වරුවේ තියන නිසා. අනිත් හැම subject එකක්ම තියන දවසට කලින් දවසේ හැමෝම පැය 6 - 7 කවත් හොඳ නින්දක් ගන්න.✍Bio කරන කට්ටිය විභාගය පටන් ගන්න දවසේ උදේ වරුවේ අනවශ්‍ය විදියට කෑම කන්නත් එපා. මොකද දවල් වරුවේ ඔයාලාට Exam නිසා නින්ද යන්න පුළුවන්. උදේම 6.00 - 7.00 කාලය තුළ උදේට කාලා 11.00 - 12.00 අතර දවල්ට බත් පොඩ්ඩක් හරි සැහැල්ලු ආහරයක් හරි ඒ දවස් දෙකට විතරක් කන්න. මැරෙන්නෙ නෑනේ දවස් දෙකක් පොඩියට කෑවා කියලා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් අවධානය යොමු කරන්න.✍පළවෙනි දවසෙ නිසා විභාග ශාලාවට අඩුම තරමේ විභාගේ පටන් ගන්න පැයකට කලින්වත් යන්න.මොකද තමන්ගේ විභාග අංකයට හිමි මේසය හොයාගන්න වෙන්නෙ ඔයාටම තමා. විභාගය පටන් ගන්න ඔන්න මෙන්න ගියොත් ඉන්න තැන හොයාගන්න බැරුව මානසිකව වැටෙනවා. වෙලාව යනකොට ඔයාගේ හිත බය වෙනවා. අන්න ඒ දේ වළක්වගන්න නම් වේලාසනින් යන්න. උදේම ඇහැරිලා ස්කෝලෙට යන්න පිටත් වෙන්න. එතකොට නිවාඩුව ඔයා ඉන්න තැන බලාගන්න පුළුවන්. පළවෙනි දවසෙම පරක්කු වෙලා ගිහින් ඒ වැරැද්ද නම් කරගන්න එපා.✍මේ දවස් වල ඔයාලගෙ පැත්තට වහිනවනම් අනිවාර්යයෙන්ම කුඩයක් අරන් යන්න.කොහොමහරි නොතෙමී ඉන්න උත්සහ කරන්න.ඔයාලා මේ දවස් වල තෙමිලා උණ හරි හෙම්බිරිස්සාවක් හරි හදාගත්තොත් ඔයාලට් විභාගෙදි ඔයාලගෙ output එක 100% ක් දෙන්න බැරි වෙනවා..එහෙම උනොත් ඒක ඔයාලගෙ රිසාල්ට් එකේ අකුර වෙනස් වෙන්නත් ලොකුවටම බලපාන්න පුළුවන් . ✍ගෙදරින් පිටත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම Admission එකයි Identity Card එකයි තමන් ළඟ තියනවද කියලා බලන්න. ඒක නැතිවුණොත් විභාගයට ඉඳගන්න එකත් හීනයක්. ඒ නිසා මතක ඇතුව ඒක Bag එකේ දාගන්න. අමතක වෙනවා නම් අම්මට හරි තාත්තට හරි මතක් කරවන්න කියන්න. එහෙම නැත්නම් ඔයාගේ මේසය උඩ Note එකක් ලියන්න ඒක අරන් යන්න කියලා. අරන් ගියා වගේම ආපහු අරන් එන්නත් අමතක කරන්න එපා. හැබැයි ඔයාට ආපහු අරන් එන්න වෙන්නෙ නම් Identity Card එක විතරයි. Admission එක එයාලා තියාගන්නවා. ඒ නිසා ගැටලුවක් නෑ. ✍ඒ වගේම යන්න කලින් තමන් අදහන ආගමක් අදහලා අම්මා තාත්තාට වැදලා පිටත් වෙන්නත් අමතක කරන්න එපා...❤ඒ අයගෙන් ලොකු ආශිර්වාදයක් ලබාගන්න පුළුවන් ඔයාලට. ✍Identity Card එක මොනම හේතුවකටවත් Desk එක යටින් තියන්න එපා.ශාලා පරීක්ෂක ඔයාට ආපහු ඒක දුන්න ගමන් ඔයාලගේ සාක්කුවක හෝ මුදල් පසුම්බියේ දාගන්න. එහෙම නැත්නම් ඔයාගේ මේසය උඩ ඔයාට පේන තැනකින් තියාගන්න. හැබැයි මෙතනදි කොළ අමුමුණනකොට සැළකිලිමත් වෙන්න. කොළ අස්සට Identity Card එක ගිහින් ඒකත් එක්කම පිළිතුර පත්‍රය යන්න පුළුවන්. අන්න ඒ නිසා සාක්කුවට දාගන්න එක තමයි මම නම් දකින හොඳම දේ. ගෙදර ගිහින් ඇඳුම් මාරු කරනකොට ආයේ ID එක ගෙදර මේස උඩින් තියාගන්න ඊළඟ දවසේ විභාගෙට අරන් යන්න. ✍වැඩිපුර පෑන් අරන් යන්න.SUBSCRIBELIKE*_Motivation 2.0_*
සුබ පැතුම් යාලුවො හැමෝටම.හොදට ලියන්න💙
❤
හිත වැටෙන හැම වෙලේම සර් ගෙ වීඩියෝ එකක් බලනකොට හරියනවා 😊❤
heta (4) exam liyana hamotama magen suba pathum. hamoma hondata exam karanna.
Oytth mgen suba pthum
Oyatath suba pathum 😍💙
ඔයත්💙
පට්ට අවුලෙන් හිටියේ හිතාගන්න බැරුව සර්ගේ මොටිවෙෂන් එක තවත් උඩට ගෙනාවා ❤️🥺🙏👨🎓
අයියලා අක්කලා හැමොම විබාගෙ හොදට ලියන්න ප්‍රාර්ථනා කරන්වා❤❤❤❤ඔයාලට පුලුවන් දිනලම් ඉවර කරන්න සර් කියනවා වගෙ❤😊
පුදුම හයියක් මේ වෙලාවේ සර් 🥺❤️
සුබ පැතුම් ලමායී හොදට ලියන්න හෙට ❤🎉💜️
බොහොම ස්තූතියි ඒ වචන ටික පුදුම ශක්තියක් වුනා ... බුදු සරණයි ❤
හැමෝම හොදට ලියමු හෙට ඉදන් විභාගෙ Good Luck ❤️💪
සර් තමා මම කැමති ම ගුරුවරයා 🥹🥰
Good luck everyone ❤️❤️❤️❤️❤️
Thankyou sir 🥺💖
Hamoma hondata liynn yaluwanee ❤❤❤❤😊
බොහෝම ස්තූතියි
Thank you very much❤❤
You're welcome 😊
Meapara exam liyana Akkala,Aiyala okkatama hodama result akak ganna wish karanawa❤❤❤❤❤❤❤
Thank you sir
Ape sir......❤ me dewl wlin hitht en gmm hith gnn b ❤
Mata aniddh exam.mata thwawth padam krnn dewal godakk thiyei.eth mn watenne na.mn me gema hriytm gahlmai iwara krnnne ow mt puluwan❤Mage a/l result apu dawst aniwa kiynnnm mn daws 2ken komdh gemak gahuwe kiyl❤😇
Thank youu sir❤🙏
Budu sir.....😢❤❤❤
❤❤❤❤🎉🎉
❤❤🎉
❤❤❤
Ane pin sir
මේ track එකේ නම මොකක්ද ?
Kurt - Cheel❤
Thmath gemmk ne exam ekt🤕 😢
මට sirge number එක දෙන්න පුළුවන්ද?
Number එක තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න මෙයාට❤
සල්ලී විබාගය
❤️❤️❤️
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
ඉතින් විභාගෙට වැදගත් වෙයි කියලා හිතෙන කරුණු ටිකක් කියන්නම්.
✍මොනම හේතුවකටවත් කලබල වෙන්න එපා.
අනවශ්‍ය විදියට මානසිකව වැටෙන්න එපා. මේ විභාග කාලය තුළ සැහැල්ලුවෙන් ඉන්න. අන්න ඒක හොඳට මතක තියාගන්න. පාඩම් කරන්න බැරිවුණ දේවල් ගැන අනවශ්‍ය විදියට මානසිකව හිතන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාලාව මානසිකව වැටෙන එකයි. එහෙම වුණොත් නම් දන්න දේවලුත් අමතක වෙනවා Exam hall එකේදී. ඒ නිසා පුළුවන් තරම් සැහැල්ලුවෙන් ඉන්න වග බලාගන්න.
✍අනිත් දේ තමා අද ඔයාලා අනවශ්‍ය විදියට නිදිමරන්න එපා.
විශේෂයෙන්ම Maths කරන කට්ටිය. මොකද ඕගොල්ලොන්ට උදේ වරුවේ තමා Pure paper එක තියෙන්නෙ. ඒ නිසා අඩුම තරමේ ඔයාලා 12.00 ට කලින්වත් නිදාගන්න. 12.00 පහුවෙනකන් ඉන්න එපා. Bio කරන අය නම් පොඩ්ඩක් 12.00 පහුවෙනකන් උන්නට කමක් නෑ Bio වලට කලින් දවසේ විතරක්. මොකද එයාලට Bio දවල් වරුවේ තියන නිසා. අනිත් හැම subject එකක්ම තියන දවසට කලින් දවසේ හැමෝම පැය 6 - 7 කවත් හොඳ නින්දක් ගන්න.
✍Bio කරන කට්ටිය විභාගය පටන් ගන්න දවසේ උදේ වරුවේ අනවශ්‍ය විදියට කෑම කන්නත් එපා.
මොකද දවල් වරුවේ ඔයාලාට Exam නිසා නින්ද යන්න පුළුවන්. උදේම 6.00 - 7.00 කාලය තුළ උදේට කාලා 11.00 - 12.00 අතර දවල්ට බත් පොඩ්ඩක් හරි සැහැල්ලු ආහරයක් හරි ඒ දවස් දෙකට විතරක් කන්න. මැරෙන්නෙ නෑනේ දවස් දෙකක් පොඩියට කෑවා කියලා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැනත් අවධානය යොමු කරන්න.
✍පළවෙනි දවසෙ නිසා විභාග ශාලාවට අඩුම තරමේ විභාගේ පටන් ගන්න පැයකට කලින්වත් යන්න.
මොකද තමන්ගේ විභාග අංකයට හිමි මේසය හොයාගන්න වෙන්නෙ ඔයාටම තමා. විභාගය පටන් ගන්න ඔන්න මෙන්න ගියොත් ඉන්න තැන හොයාගන්න බැරුව මානසිකව වැටෙනවා. වෙලාව යනකොට ඔයාගේ හිත බය වෙනවා. අන්න ඒ දේ වළක්වගන්න නම් වේලාසනින් යන්න. උදේම ඇහැරිලා ස්කෝලෙට යන්න පිටත් වෙන්න. එතකොට නිවාඩුව ඔයා ඉන්න තැන බලාගන්න පුළුවන්. පළවෙනි දවසෙම පරක්කු වෙලා ගිහින් ඒ වැරැද්ද නම් කරගන්න එපා.
✍මේ දවස් වල ඔයාලගෙ පැත්තට වහිනවනම් අනිවාර්යයෙන්ම කුඩයක් අරන් යන්න.
කොහොමහරි නොතෙමී ඉන්න උත්සහ කරන්න.ඔයාලා මේ දවස් වල තෙමිලා උණ හරි හෙම්බිරිස්සාවක් හරි හදාගත්තොත් ඔයාලට් විභාගෙදි ඔයාලගෙ output එක 100% ක් දෙන්න බැරි වෙනවා..එහෙම උනොත් ඒක ඔයාලගෙ රිසාල්ට් එකේ අකුර වෙනස් වෙන්නත් ලොකුවටම බලපාන්න පුළුවන් .
✍ගෙදරින් පිටත් වෙන්න කලින් අනිවාර්යයෙන්ම Admission එකයි Identity Card එකයි තමන් ළඟ තියනවද කියලා බලන්න.
ඒක නැතිවුණොත් විභාගයට ඉඳගන්න එකත් හීනයක්. ඒ නිසා මතක ඇතුව ඒක Bag එකේ දාගන්න. අමතක වෙනවා නම් අම්මට හරි තාත්තට හරි මතක් කරවන්න කියන්න. එහෙම නැත්නම් ඔයාගේ මේසය උඩ Note එකක් ලියන්න ඒක අරන් යන්න කියලා. අරන් ගියා වගේම ආපහු අරන් එන්නත් අමතක කරන්න එපා. හැබැයි ඔයාට ආපහු අරන් එන්න වෙන්නෙ නම් Identity Card එක විතරයි. Admission එක එයාලා තියාගන්නවා. ඒ නිසා ගැටලුවක් නෑ.
✍ඒ වගේම යන්න කලින් තමන් අදහන ආගමක් අදහලා අම්මා තාත්තාට වැදලා පිටත් වෙන්නත් අමතක කරන්න එපා...
❤ඒ අයගෙන් ලොකු ආශිර්වාදයක් ලබාගන්න පුළුවන් ඔයාලට.
✍Identity Card එක මොනම හේතුවකටවත් Desk එක යටින් තියන්න එපා.
ශාලා පරීක්ෂක ඔයාට ආපහු ඒක දුන්න ගමන් ඔයාලගේ සාක්කුවක හෝ මුදල් පසුම්බියේ දාගන්න. එහෙම නැත්නම් ඔයාගේ මේසය උඩ ඔයාට පේන තැනකින් තියාගන්න. හැබැයි මෙතනදි කොළ අමුමුණනකොට සැළකිලිමත් වෙන්න. කොළ අස්සට Identity Card එක ගිහින් ඒකත් එක්කම පිළිතුර පත්‍රය යන්න පුළුවන්. අන්න ඒ නිසා සාක්කුවට දාගන්න එක තමයි මම නම් දකින හොඳම දේ. ගෙදර ගිහින් ඇඳුම් මාරු කරනකොට ආයේ ID එක ගෙදර මේස උඩින් තියාගන්න ඊළඟ දවසේ විභාගෙට අරන් යන්න.
✍වැඩිපුර පෑන් අරන් යන්න.
SUBSCRIBE
LIKE
*_Motivation 2.0_*
සුබ පැතුම් යාලුවො හැමෝටම.හොදට ලියන්න💙
❤
හිත වැටෙන හැම වෙලේම සර් ගෙ වීඩියෝ එකක් බලනකොට හරියනවා 😊❤
❤
heta (4) exam liyana hamotama magen suba pathum. hamoma hondata exam karanna.
Oytth mgen suba pthum
Oyatath suba pathum 😍💙
ඔයත්💙
පට්ට අවුලෙන් හිටියේ හිතාගන්න බැරුව සර්ගේ මොටිවෙෂන් එක තවත් උඩට ගෙනාවා ❤️🥺🙏👨🎓
❤
අයියලා අක්කලා හැමොම විබාගෙ හොදට ලියන්න ප්‍රාර්ථනා කරන්වා❤❤❤❤ඔයාලට පුලුවන් දිනලම් ඉවර කරන්න සර් කියනවා වගෙ❤😊
❤
පුදුම හයියක් මේ වෙලාවේ සර් 🥺❤️
❤
සුබ පැතුම් ලමායී හොදට ලියන්න හෙට ❤🎉💜️
❤
බොහොම ස්තූතියි ඒ වචන ටික පුදුම ශක්තියක් වුනා ... බුදු සරණයි ❤
❤
හැමෝම හොදට ලියමු හෙට ඉදන් විභාගෙ Good Luck ❤️💪
❤
සර් තමා මම කැමති ම ගුරුවරයා 🥹🥰
❤
Good luck everyone ❤️❤️❤️❤️❤️
❤
Thankyou sir 🥺💖
❤
Hamoma hondata liynn yaluwanee ❤❤❤❤😊
❤
බොහෝම ස්තූතියි
❤
Thank you very much❤❤
You're welcome 😊
Meapara exam liyana Akkala,Aiyala okkatama hodama result akak ganna wish karanawa❤❤❤❤❤❤❤
❤
Thank you sir
❤
Ape sir......❤ me dewl wlin hitht en gmm hith gnn b ❤
❤
Mata aniddh exam.mata thwawth padam krnn dewal godakk thiyei.eth mn watenne na.mn me gema hriytm gahlmai iwara krnnne ow mt puluwan❤
Mage a/l result apu dawst aniwa kiynnnm mn daws 2ken komdh gemak gahuwe kiyl❤😇
❤
Thank youu sir❤🙏
❤
Budu sir.....😢❤❤❤
❤
❤❤❤❤🎉🎉
❤❤🎉
❤❤❤
Ane pin sir
❤
මේ track එකේ නම මොකක්ද ?
Kurt - Cheel❤
Thmath gemmk ne exam ekt🤕 😢
❤
මට sirge number එක දෙන්න පුළුවන්ද?
Number එක තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න මෙයාට❤
සල්ලී විබාගය
❤
❤
❤️❤️❤️
❤
❤
❤