Aththtama harima lassanai, mama keepa wathaawakma ahuwa, API MAHAMAYAWO kiyana thana maara gammac enawa. Meke music karapu nangi mama danne neththath mata anduragannath asai eyawa. Echchrt apuurui nangi, mata hithaganna ba me wayasedi oyage manase ehema swara rata mawenne kohomada kiyala, And oyage voice eka!!! oyawa asset ekkm thama. Daayaka unu anik pirisatath mage suba pathum!!! Rasanjali (mamath mahamaya old girl kenk thamai)
well-done nangilaa......proud to see the progress starting from the 1st theme song we've done for the science day in 2018. now it has become a trend, keep it up....wishing you all the very best !!!!!!
i love you mahamaya ,i miss you, tnx akkila
❤❤❤❤❤❤
Proud to be a MAYANZ...!♥️✨️
It's very beautiful melody 😊😊💙💙💙
💙💛Mother Maya💙💛
Well done akkila proud to be...💛💙
Lassanai nangila
Well done sss .so...melodious.Sithumini,Tashiya, Charuka ,Githmi.Bidara &all the other mydear students.Love you all.💙💛❤❤👍
Proud of you..❤as a Mayan feel this song a lot.
Congratulations🎉🎉🎉 and good luck...
ඔබට තිසරණ සරණයි ..
අප දෙවන මව්න් සෑමදා ඔබයි..
සැමදා අප දිවි ඔසවා තබමින්
සුරැකිව අප සැම යහමග තැබුවා...
දිරිය විරිය්.. සුසිරිත් පෙන්වා දුන්
පහන් තරුව ඔබමයි මාතා
කොතැනක සිටියත් එදව්ස වාගෙම
අපට සෙවණ ඔබමයි අම්මේ..
යහපත් ලොවක් , දැහැමි ලොවක්, දිරිමත් ලොවක් හා උතුම් මානව ශිෂ්ටාචාරයක් ගොඩනගන්නට ඔබට සදාකල් හැකිවේවා ...
ආදරනීය Tashi දුවේ,
සුබපැතුම් ඔයා ඇතුලු යාලුවෝ හැමෝටම.අපිට,හරිම ආඩම්බරයි දුවේ ඔයා ගැන,බුදුසරනයි ❤❤❤❤❤
Aththtama harima lassanai, mama keepa wathaawakma ahuwa, API MAHAMAYAWO kiyana thana maara gammac enawa. Meke music karapu nangi mama danne neththath mata anduragannath asai eyawa. Echchrt apuurui nangi, mata hithaganna ba me wayasedi oyage manase ehema swara rata mawenne kohomada kiyala, And oyage voice eka!!! oyawa asset ekkm thama. Daayaka unu anik pirisatath mage suba pathum!!!
Rasanjali (mamath mahamaya old girl kenk thamai)
Very Well Done ❤️ Nice Song
Proud to be the Mayans 💛💛💛💛💛💙💙💙💙
Congratulations duwa.🌷
💙💛Mayanz💛💙
ආදරණීය ටාෂී ...දුවේ,
ලස්සනයි රත්තරන් පුතේ..................
Music නියමයි......👍👍👍
වචන , ඒ ඔක්කොම ලස්සනයි👍👍👍👍👍
අපිට හරිම සතුටුයි.....ඒවගේම ආඩම්බරයි........
තෙරුවන් සරණයි පුතේ ඔයාට......ඔයාගේ යාලුවන්ට .....
ඔයාගේ science day එකත් සාර්ථක වේවා කියල ආ...දරෙන් ප්රාර්ථනා කරනවා...
Beautiful Lyrics❤❤❤
💕💗💓
Great job!👍
💓💓💓💓
Very well Done!!! Happy to see the aesthetic talents of science students.
So nice akki
❤❤❤❤❤❤
Great song
Keep up the good work
Great perfect ❤❤❤🔥 Proud of you ma gurls 💙💛
Well done girls
👍👍
Well done girls!! 🥰 Keep up!
Woow...... sithuu අනේ ඒ වචන නම් හරිම ලස්සනයි..... Good luck sithumini..... keep it up.......😍❤
👍👍
Very well done 👍
Well done girls 🥰
💙💛💙💛
Well done dear daughters, good luck to you all. Proud to be a MAYAN!!!!❤
💙💛💙💛💙💛
Sha! Harima Lassanai... Me wage kaaleka me wage deyak karanawa kiyanne ithin supirima thama, wachana dekak naa...niyamai!! Good luck everyone! anika okkoma lamainge creation ekk, harima lassanaiii........
Lyrics නියමයි අක්කි. ♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤️
👍👍👍❤
Very nice
💙💛
ලස්සනට සිංදුව ලියලා. ගායනයත් හරිම හැඩයි
Proud to be a Mayan💙💛 Good luck nangila🔥❤ Great job❤
ආදරණීය සිතූ දෝණි...
හරිම ලස්සනයි මේ සින්දුවේ lyrics . අති විශිෂ්ට නිර්මාණයක්. ගීතයක රසවත් භාවය එන්නේ ඒ ගීතයේ තිබෙන lyrics වල එකිනෙකට ගැළපෙන අපූර්වත්වය ඉවහල් කරගෙන. මේ ගීතයේ ඔයා ඒක අපූරුවට ඉවහල් කර ගෙන තියෙනවා .දෝණියෝ... මට දෙනෙන්නේ ඔයා විශ්වයේ සිටින ආශ්චර්යමත් දරුවෙක් ලෙසයි. ඔබේ කලා හැකියාව තව තවත් වැඩි දියුණු වීමට හා යහපත් අනාගතයකට සුබ පතමි.❤❤💐
❤🇺🇦
🔥🔥🔥
❤🥺
well-done nangilaa......proud to see the progress starting from the 1st theme song we've done for the science day in 2018. now it has become a trend, keep it up....wishing you all the very best !!!!!!
Thank you very much akki, Especially pay our gratitude to y'all, for always being our most persuading characters of all times!
❤️❤️❤️❤️🇺🇦🇺🇦🇺🇦🇺🇦
අග්රගන්යයේ නිර්මාණයක්....මේ song එකේ lyrics ටික ගැනනම් කියල වැඩක් නෑ...next level❤❤ @sithumini siriwardhana ඉදිරියටත් ඔයාගෙන් මේ වගේ වටිනා නිර්මාණ බලාපොරොත්තුවෙන් ඉන්නවා....❤❤
💙💛💙💛💙💛💙💛
💙💛