Siyatha News | 06.00 AM | 30 - 09 - 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น •

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 หลายเดือนก่อน +16

    මෙවැනි දේ නැවැත්වීමට රජය කටයුතු කරද්දීත් ඒවා අගේ නොකරන අය සිටිනවා නම් ඒ අයට දුකම තමා හැමදාම.

  • @Arunakamal-mn3pg
    @Arunakamal-mn3pg หลายเดือนก่อน +6

    ඔබ තුමාගේ අදහස හරියටම හරි ...anura සහෝදරයා ඔබ තුමා වෙනුවෙන් pana වුණත් දෙන්න wada කරපු api වෙනුවෙන් මෙය කළ යුතුය

  • @somasiriha1617
    @somasiriha1617 หลายเดือนก่อน +4

    නැවත මෙි වාහන නිලධාරින්ට නොදිය යුතුයි .ඔවුන්ට සුුදුසු පොඩි වාහන දිය යුතුයි....

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +2

    Good morning siytha tv හැමෝටම ❤❤️🧭🇮🇱

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka หลายเดือนก่อน +3

    මේව නිව්ස් විතරක් නොවී නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. කිය කිය ඉන්න එපා.

  • @oshanisilva19
    @oshanisilva19 หลายเดือนก่อน +1

    Aniwa ❤👍

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera หลายเดือนก่อน

    සියතට..ස්තුතියි .❤❤

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 หลายเดือนก่อน

    සියත සුභ දවසක් වේවා ❤

  • @upalifernando8778
    @upalifernando8778 หลายเดือนก่อน +4

    ❤Parlimenthuwa ❤malimawen purawaharimu❤

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn หลายเดือนก่อน +5

    මුන් කියන හැටියටමේව වෙන්දේසි කරල රාජ්‍ය නිලදාරීන්ට ත්‍රීවීල් දිය යුතුයි.......

    • @Ravi56774
      @Ravi56774 หลายเดือนก่อน

      රාජ්‍ය නිලධාරීන් ට දෙන්න ඕනෑ හැබැයි 7, 8 නෙවෙයි අනික උංගෙ හොර ගෑනු න්ට නෙවෙයි ඇයි උඹටත් එහෙම කාට හරි එහෙම දෙන්න ඕනෑ ද නැත්නම් අරං තියෙනව ද එහෙම උංගෙ පුකේ දැන් ඉත්තෑවන් දුවනව හරියට උඹෙ පුකේ වගේ

  • @shirleyrodrigo8453
    @shirleyrodrigo8453 หลายเดือนก่อน +5

    4:32 4:32
    Hamuduruwange kathawa hariyatama hari.❤

  • @MGVideoVision-u4i
    @MGVideoVision-u4i หลายเดือนก่อน

    Good morning siyatha❤❤❤❤❤

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 หลายเดือนก่อน +15

    රජයේ වාහන අවභාවිතා කළ ලංකාව කාපු දේශපාලූවො වහා එලිකරනු....🥵🥵🥵🥶🥶🐄🐄🐄

  • @jayanthaub3345
    @jayanthaub3345 หลายเดือนก่อน +5

    මේ වාහන අනිවාර්යයෙන් මේ රටෙන් පිටකරන්න ඕන මොකද මේවට පැට්ට්‍රල් ගැහුවකියන්නෙ පැට්ට්‍රල් හිගය ඇතිවෙනමයි පිටරටකටම විකුනන්න ගරු ජනාධිපති තුමනි

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 หลายเดือนก่อน

    මේ වාහන රටින් පිටකරලා ඩොලර් කරලා...ජනතාවගේ දියුණුවට දෙයක් කරමු

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ....මම කියන්නෙත්...වැඩ්පුර වාහන ඔක්කොම සේල් දාලා...රටේ දියුණුවට භාණ්ඩාගාරයේ තැම්පත් කරන්න....

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi หลายเดือนก่อน +2

    ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම සහ රාජ්‍ය ආයතන වාහන පරිහරණ කරන පිලිවෙත කොපමණ ,අගේද , අපිඳු එසේ කරන්නේ නම් අගණේ වන්නෝ වම්ද

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 หลายเดือนก่อน

    Nawa janadipathita jayawewa
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShriyaniGunarathna-c1i
    @ShriyaniGunarathna-c1i หลายเดือนก่อน

    මිනිස්සුන්ට.බඩ.ගැන.හිතන්න.ඵලය..අපේ.දරුවන්ගේ.අනාගතය.හදන්න.උදව්.කරන්න

  • @SARATHCHANDRASIRI-l6k
    @SARATHCHANDRASIRI-l6k หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 หลายเดือนก่อน

    කෝටි ගනන් වාහන සේල් දාලා...පොඩි වාහන පාවිච්චි කරමු...

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w หลายเดือนก่อน +1

    සම්පුර්ණ ඇත්ත

  • @judefernando7411
    @judefernando7411 หลายเดือนก่อน +2

    මෙවැනි වාහන එක වරම විකුණන්නෙ කොහොමද ප්‍රායෝගික නැහැනෙ
    විකුණන්න කියලා ඔක්කොම එක වර කියන්නේ කොහොමද මිනිස්සුන්ට උත්තරය කටට දීලා prashna අහනවා ද ??????

  • @namiskitchen3426
    @namiskitchen3426 หลายเดือนก่อน +4

    Lekam warunta vehicle denne mokatada?
    Rajaye sewakayanta field eke yanna witharak vehicle denna.

  • @SahlaFarhan-ik1wd
    @SahlaFarhan-ik1wd หลายเดือนก่อน

    ❤🎉

  • @keerthigayachandra7160
    @keerthigayachandra7160 หลายเดือนก่อน +1

    Vikunala hoda na

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w หลายเดือนก่อน

    ත්‍රිවිල් දෙන්න

  • @dhawanmalish2026
    @dhawanmalish2026 หลายเดือนก่อน

    Muwadora uyana fergusas round colombo 15 mahal nivasa koliya kawanda amaroi awath balana

  • @vijejothi4139
    @vijejothi4139 หลายเดือนก่อน

    Mewahana wikuna ratata wadakaranam minissunta sahana dnnanam sadaranai

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe หลายเดือนก่อน +10

    නව ජනපති තුමා මුලදිම කියූ පරිදි , ඔය වාහන පිට රටට විකුනා , විදේස මුදල් ලබා ගැනීමයි මේ වෙලාවෙ ගත හැකි , ඉතාම සුදුසු පියවර ...!!!
    ඕව නඩත්තු කරන්නයි - ඉන්ධන ගහන්නයි වැය කරන්න වෙන්නේ , ජනතාව රජයට ගෙවන ආදායමෙන්ම නේද ...???

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke หลายเดือนก่อน +2

      Rate janathawage salli nam rate janathawata newatha yodawwanam thama hoda..❤

  • @jagathja4451
    @jagathja4451 หลายเดือนก่อน

    ඔයාටකාලීන්ආපුජන්දීපතීලාටගාහීන්කීයන්නාතීබුණුනේදැන්ඔයාබයීලාගහන්නාඵපාඅනුරඵක්හාරීවීදීයාටකරගේන්යනවාපූලුවනමසයෝගයදේන්නා

  • @JhonSeena-f1d
    @JhonSeena-f1d หลายเดือนก่อน

    වෙන්දේසි කරත් ගන්නේ ඔක්කුන් තමා

  • @renukarenu7370
    @renukarenu7370 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ඔය වහන සෙරම විකුනන එක ගොඩක් හොදයි

  • @RajiMunasinha
    @RajiMunasinha หลายเดือนก่อน

    Rajaye.wahana.akama.wargaye.thel.aduwenyana.awa.newatha.danna

  • @ChandanaKumudu
    @ChandanaKumudu หลายเดือนก่อน

    ඇත්තෙන්ම,,,,රටේ ජනාධිපති තුමා පත්වෙලා,,,තවම මාසයක්,නෑ,,,,,ඇමති මන්ඩලයේ ඉන්නෙ තුන් දෙනයි,,, ආන්ඩු කාරවරු අයින්වුන් ,,සංස්ථාව ල සබාපතිවරු අයින් වුනා,,නමුත් එම තනතුරු වල ඉදිරිකාලෙ,,පත්විම් ලබා දිය යුතුයි,,,ඔවුන්ට වාහන ලබා දිය යුතුයි,,, සාමාන්‍ය ම්නිසෙකුට යතුරු පැදියක්,ගන්න බෑ,,මුන් පාවිච්චි කරලා තියෙන්නෙ ඉන්දන ලිටරෙට 2/3km දුවන වාහන,,,,මේවා ඉවත්කල යුතුයි,, තමන්ගෙ පෞද්ගලික මුදලින් ඔනෑම මිලට,ඔනෑම ඉන්දන ප්‍රමාණයක් යන වාහන පාවිච්චි කලාට කමක් නෑ,,,මේවාට ජනතාව ගෙ මුදලින් ඉන්දන දෙනවා නම් ,අදි ඉන්දන දහන මේ,වහන වහාම ඉවත්කල යුතුයි,,,,

  • @athulajayakody7538
    @athulajayakody7538 หลายเดือนก่อน

    Horu mankollakaruwan pavichchikarapu vahana katawat epa

  • @suniljayawickrama3162
    @suniljayawickrama3162 หลายเดือนก่อน +2

    විකිනීම උචිතවේ

  • @chandrasirisoysa9521
    @chandrasirisoysa9521 หลายเดือนก่อน

    Thawath munta chandya denne meee harak..!

  • @Abiya_____official
    @Abiya_____official หลายเดือนก่อน

    Me vagana tikka amathilatama vikunala demmanam ondai

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi หลายเดือนก่อน +2

    ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම සහ රාජ්‍ය ආයතන වාහන පරිහරණ කරන පිලිවෙත කොපමණ ,අගේද , අපිඳු එසේ කරන්නේ නම් අගණේ වන්නෝ වම්ද