Thank you very much for the video. And I want to give hats off for all the official in both institutions in Gampaha. Such an efficient service with kind and clear instructions. 10 star ratings 👏👏👏👏👏
This process is still the same. But when it comes to the DMT office payment ,its better to pay by card rather than going to a bank and coming back with the receipt. it save time. Nicely explained video. Many Thanks.
තාවකාලික රියදුරු බලපත්රය දැන් අලුත් කරන ඕන නෑ..
👇👇👇👇
th-cam.com/video/94DXFP6vpG8/w-d-xo.html&pp=ygUPa29zYWxhIG1hZHVzaGFu
බොහොම ස්තුතියි ,ඉතාමත් පැහැදිලිව රියදුරු බලපත්රය අලුත් කරගන්නා ආකාරය දැනුවත් කලා.
Very clear.Thank you.
You are welcome!
Good job ❤ හරිම පැහැදිළියි හැමදේම.. දැනගන්න ඕන හැමදේටම මේ වීඩියෝ එකෙන් උත්තර ලැබුනා ❤🤗
ගොඩක් ස්තූතියි ❤
ගොඩක් වටින විඩීයෝ එකක්..හරිම පැහැදිළියි දැනූවත් කිරිම..❤
ගොඩක් ස්තූතියි ❤ චැනල් එක Subscribe කරලා අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න 🤗✨️
Thank you very much for the video. And I want to give hats off for all the official in both institutions in Gampaha. Such an efficient service with kind and clear instructions. 10 star ratings 👏👏👏👏👏
Godak watina video ekak. Thank you very much 👍👍👍
Nixmai supiri vadak
Godak sthuthie ithama useful sarala pahadilikirimak👍Theruwan saranai
ගොඩක් ස්තූතියි
Very well explained. Thank you.
Hondatama pehedili una...Thanks verymuch ...
ස්තුතියි
Pahidili lesa danuwath krala tiyenawa . Godaak wedagath deyak. Bohona sthutiy.
Well explained... Thank you so much ❤️
Good work brother
Very useful ❤️
You doing great job brother 👍💯❤️
Thankyou verymuch !
Thank you Mr. Kosala Madushan
You explained the processes involved with lot of clarity. I am sure it will be useful for many.
Thanks mcho watinawa meka
ගොඩක් ස්තූතියි..
Niyamai bro.❤
ස්තූතියි
වටිනා වීඩියෝ එකක්
ස්තුතියි ! 😊
ගොඩක් ස්තූතියි ❤
හරිම පැහැදිළියි දැනූවත් කිරිම..❤
Temporary licence ekak nedha dhenne .card eka ganda werahera rmv ekata yanna oonada🤝
අම්මා ලංකා රියදුරු බලපත්ර කාඩ් නැහැ රට යන එවුන් ගන්නෙත් ticket visa රටේ නැති මඟුල් පෙන්නලා අපි තමයි හොඳටම කළේ
Dawsen card eka ganna plwnd?
This process is still the same. But when it comes to the DMT office payment ,its better to pay by card rather than going to a bank and coming back with the receipt. it save time. Nicely explained video. Many Thanks.
Nice to know that card payments are still accepted
මම හොය හොය හිටියේ..thank you 🎉️🙏
Welcome ❤
Good 👍
Natiwi nawata sadimedi parana licen eke kal ikuth wime dinayak natinam late renewal gastu kohomada wenne
If we don't have card payment...? Any other way..?
Please explain..
Thank you. Godak watina video ekak.
Oneday service ගැනත් කියන්න
NTMI එකේ මොන දවස select කරත් no sessions available කියල එන්නෙ, දැන් online appointment දෙන්නෙ නැද්ද
Thank you so much
Nicely explained. I paid using my visa card for license. It's easier than the bank slip method.
Well explained. Many thanks brother 👍🙏
Mee okkoma 1dawse karaganna puluwanda?
Thank you very much. Good video
👍👍👍👍
Mama laisaneka aluth karala danata auruddakata wadii thamakadeka awena
good
කරැනාකර නැතිවුන බලපත්රයක් ලබාගන්න කුමය පැහැදිලි කරන්න
Thnx bro.....superb....
Medical certificate ekata dana date eka wenas karanna puluwanda
Thank you very much 😊 ❤
Thank you
❤🤗
Motorcycle,threewheel thiyena license ekata car add kara ganna keeyak yanawada.....
Good move.
Thank You ❤ චැනල් එක Subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න 🤗
රියදුරු බලපත්රය අවුරුදු 4ක් කල් ඉකුත්වී තිබිලා අලුත් කරන්න ගියාම කියක් යනවද?
mama gewal hamabntota colabin karagann oni puluwanda
කරගන්න පුලුවන් ❤️💫
Licence card eka hambun nane mata ..kolayak tama tiyenne licence ekata
Aluth karanna dunne 2022 april wala thama orjinal licence eka ne.
බර වාහන ලයිසන් අලුත් කරන්න කීයක් ගන්නවද?
අලුත් කරද්දි ටෑල් පෙන්නන්න ඕන් නැද්ද
ඔයාගේ රියදුරු බලපත්රය නැති උනාද??
එහෙනම් මේ වීඩියෝ එක බලලා දවසින් ආපහු රියදුරු බලපත්රය ගමු! 🎉️✨️
👇👇👇👇
th-cam.com/video/XwFFVCjxzIo/w-d-xo.html
රියදුරු බලපත්රය නඇතිවෙලා
Nh mage laiosn eka alutha kara kurunagalin athanim dunne tampari kole card eka awe nh thamaa
Dam ekath expayr welaa ekai man dam mokada karanne please
Great video 👍💐
Mama 2004 laicn gatte sehelu wahana mage laisan aka pehedili ne sudu pata laicn aka alut akak ganne kohomada
thanks
තමන්ගේ අයිඩියකට අදාල දිස්ත්රික් නැතුව වෙන දිස්ත්රික්කයෙන් ගන්න පුලුවන්ද මචන්
වාසකම වෙනස් වීමකදී වෙන්නේ කොහොමද
පදිංචි gamatama ynna onida license aluth krnn
Very useful . Thank you❤
Really good ❤
Please please matge laisan eka iwara welaan alutha kara කුරුණෑගlin mata tampari koli labuna eka awuruddak වලංගු kalaya thapalin ai kiyala thamai balan hitiye etha dam auruddakutha pahu una thama awe nh dam a tampari kolith ewari man kohomada dam dawasim mage laison eka ganne please kiyanna
ගොඩක් පැහැදිලියි.
Eka ganne kohomada
Black and white eka dan
Walangu nadda
❤apita onama palathakin renewable eka karaganna puluwanda
අලුත් කරනකොට දියවැඩියාව තියනවනම් ඒක ප්රශ්නයක් වෙනව ද? මුලින් ගන්නකොට දියවැඩියාව තිබුන් නෑ
අවුරුදු 15ක් විතර පරණ එකක් අලුත් කරන්න පුළුවන් ද
❤❤❤❤❤❤
The nos of sub office, not clear. Wt re the nearest place for Kotte? NTM and RMV sub office please?
Card ek gedarata ewanawada post eke
මේක 2023 නෙවෙයි 2021 දිත් මේ විදිහටම තමයි කරගෙන ගියේ. හැබැයි තාමත් කාඩ් එක නෑ....
හමුදාවට බාර දුන්න කාඩ් ප්රින්ට් කරන්න උන් හමුදාවෙ ලොක්කන්ගෙ පවුල්වල එවුන්ට කාඩ් ටික ගැහුව විතරයි සිවිල් ජනතාවට එකක්වත් දුන්නෑ....
3000/= කට වැඩියෙන් වියදම් කරාට වැඩක් නෑ 100/= ක වටිනාකවක් තියෙන කාඩ් එකක් දී ගන්න බැරි දෙපාර්තමේන්තුවක් ලංකාවට තියෙන්නෙ....
ekanam aththa mata thamath na awuruddakuth wuna. ahuwama kiyanne thawa 2yrs wadi karala card print karanna gasat karalalu. card nathi nisa ikmanata karanna yanna balu haki ikmanin labeilu
Kalin D.L. eka expire wenna kochara dawas thiyeddida aluth eka ganna puluwan.
මාස 6කට කලින් ගන්න පුලුවන්
Expire date eka pahu unata Kamak nadda
Thank u❤❤❤
When it expires after one year, how to renew the A4 paper.
2024 aurudata navatha medikl ganna onada
Verahera gihin licen 1 renew karanakota dan card denaada?
Heavy vehicle license eka expire wenna masekata kalin renew karaganna puluwanda.cost eka kiyak yanawada heavy license renew karaganna.plz reply
මුලින්ම ලයිසන් ගත්තු කෙනෙක්, අවුරුද්දක් වලංගු කොලය කල් පැන්නම අලුත් කරගන්නෙ කොහොමද? තවම කාඩ් එක ආවේ නැහැ.
මටත්
Name eke akuruk werdi ek khmd hadgnne
මට ලැබුනේ කොලයක්. දැන් මාස 6ක් වෙනවා. අලුත් කරන්න ගියාම ඕනේ නැහැයි කිව්වා (මාස 6 පමණයි වලංගු කියලයි කොලේ සීල් එක තියෙන්නේ ) ගැටළුවක් වෙයිද මට?
Aulak wenne nedda renew kale neti unama kolee
මටත් දැන ගන්න ඔනෙ
Auruddakin expired wena eka harima karadarai. Ai dan release karanne natte
Auruddakim passe aluth karanne kohomada
machan,me 2024 ne.. den mage driving licen eka aluth kara ganna oni.. medical eka ganna yanna oni.. medical eka ganna pasport size photo 3k onida? uppenna sahatikaya onida? minissu ehema oni kiyanawane..
na mukuth oni na. medicale eka apoinment ekak dala karaganna
mage liscene eka thwa 1 year wage ithuru wela tynwa. mta rata yanna thiyena nisa danma eeka update krgnna pluwanda thwa 5 years wlata wage?
Distric wenasa unata aulak nadda
එතකොට පොටෝ 2ක් ඕනි නැද්ද
Do they issue license cards for the first 100 applicants?
Kurunegalin aluth kaaragann puluwan da
පුලුවන්..
රියදුරු balpathya apit Renew dete ek kalin Aluth karanna puluwand
Mage driving license eka expired and also lost. Etakota kohomada process eka? Please explain
Supiri
බර වාහන අලුත් කරනකොටම සැහැල්ලු වාහනත් අලුත් කරගන්න පුලුවන්ද.. සැහැල්ලු වාහන තව අවුරුදු 2ක් වගෙ තියෙනව ඉවරවෙන්නෙ
පිටරට ඉන්න කෙනෙකුගෙ රියදුරු බලපත්රය අලුත් කර ගන්නෙ කොහොමද ......ඒ රටේ රියදුරු බලපත්රය අලුත් කරන්න ලංකාවෙ රියදුරු බලපත්රයේ කොපියක් ඔටෝ මොබයිල් ආයතනයෙන් සහතික කර ගත යුතුයි .....ඒත් මේ වසරේ ලංකා රියදුරු බලපත්රය කල් ඉකුත් වීම නිසා එය අලුත් කල යුතුව තිබේ.........බලපත්රය අයිතිකරුට මේ වසරේ මෙරටට පැමිණිය නොහැකි බැවින් නිවැරදි ක්රම වේදය පහදා දෙන්න......
hello ,expire date නැති පරන රියදුරු බලපත්ර අපැහැදිලි නම් නැවත අලුත් කල යුතුද,එසේ නම් වලන්ගු කාලයක් නැති විදියට අලුතින් නිකුත් කරන ඒවාත් දෙනවාද
ෑලුතින් රියදුරු බලපත්රය නිකුත් කරද්දී යම්කිසි කාලසීමවකට පමණයි නිකුත් කරන්නේ..
Id eka onamada? Mage id eka nethi wela
❤
Thank You ❤🤗