ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි මල්ලි ❤️❤️❤️❤️දිගටම මේ වැඩේ කරගන යන්න.තමන්ගේ පොඩි වාසියට තමයි මේකේ උන් ඉලක්ට්‍රික් වාහන වලට බනින්නේ.තමන් ගාව තියන පෙට්ට්‍රල් වාහන විකුනන්න බැරි වෙයි කියලා නැත්නම් ගැරේජ් කාරයෝ.නමුත් දැන් ලෝකයට අවශ්‍ය ඉලක්ට්‍රික් වාහාන ❤❤❤❤දිගටම කරගන යන්නන සුබ පැතුම්..
Gattta kattiya hodak nam kiyanna ne
@@pasindugunawardana7912 මම දන්න 4 දෙනෙක් මේක අරන් තියෙන්නේ.ඔව්න් කට්ටියම මේක හොදයි කියනවා.ඒ නැතත් බ්‍රෝ අපේ සාමාන්‍ය දැනුමෙන් හිතාගන්න පුළුවන් මේක හැම අතින්ම වාසි කියලා.
Real user ලා කිසිම කෙනෙක් නරකයි කියන් නෑ. මාත් use කරපු නිසයි හොදයි කියන්නේ
@@youthgarageTharusha අනිවාර්යෙන් මම දන්න 4දෙනෙක් මේක පාවිච්චි කරනවා හැමෝම හොදයි කියනවා.ඒ නැතත් අපේ දැනුමෙන් හිතාගන්න පුළුවන් මේක තමයි අපේ අනාගතේ වගේම මිහිතලය බේරගන්නෙත් මේ ඉලක්ට්‍රික් වාහන තමයි.( දැනටමත් ගෝලීය උණුසුමේන් ලෝකය මියදෙමින් තියෙන්නේ )විසඳුම්ස ඉලක්ට්‍රික් වාහන. 👍👍❤️❤️
Meka charging kranna than thiyenne koheda moratuwa,rathmalana,galkissa awata
ඕක අරන් ලොරියක් ඇදලා මෝටරේගියොත් මෝටරයක් දාලා දෙනවලුද 😂😂😂
මොලේ කල්දක්වත් නැතධ බන්? ඔකේ පෙන්නනේ එචර බලයක් තියනව කියල..මොකද ගොඩක් තියනවනි ඕව කදුවල යන්න බ කියල..
Lankawe samahrkt dewl therun krnn amarui kiynne oka thmi😂. Kwd bn owa lorry adinn gnne
Harak
මෙහි ප්‍රායෝගික තත්වය මේ අය වහලයි තියෙන්නෙ 80/ km යන්න බෑ එක චාජ් වාරෙකින් මේ රවට්ටනව ලොරි අදිනවත් හතර පස් දෙනා පටවගෙන යන්නවත් නෙමෙයි අපි බයික් එකක් ගන්නෙ මේ බයික්වල ප්‍රායෝගික තතවය කයිය ගහනවට වඩා වෙනස්....
From tiktok
මේ සන්දර්ෂන බොරු එවුව
A big lie, even in uphill can't easily climb
Yadea හොඳයි Abans තමා අව්ල...
@@sidathsenna නරක දෙමාපියන්ගේ හොඳ දරුවෝ ඕනි තරම් ඉන්නවා.. 👍👍👍
මචන් 48cc scooter එකකින් උනත් ප්ලැට් පොලවක අදින්න පුලුවන් බොරුනම් ඇදලා බලන්න.යාඩියා scooter එක හොදයි නරක නැ අනුරාදපුර පොලොන්නරු යාපනේ වව්නියා වගේ පැතිවලට.මම නුවර මම ගත්තා යාඩියා t5 එක තනියේන්වත් පොඩිකන්දක් වත් අදින්නේ නැ.මිනිස්සු රැවටෙනවා ඔය වගේ බොරු නිසා.මන් කියන කාතාව ඇත්තක්ද බොරුවක්ද බලන්න නුරව නුවරඑලි කදු තියේන පැතිවලට අරන් බලන්න සල්ලි අපරාදේ
@@AdmiringJungleWaterfall-rc6sx එහෙමද හොද වෙලාවට කිව්වෙ , මමත් නුවර මෙහෙ කදු හැටියට එහෙනම් පදිනවා බොරු
Electric වාහන කොහොමත් කඳු අද්දන්න හොරයි කියලා දන්නෙ නැද්ද බං
2nd mode eked
සල්ලි වලට ඇබරෙනව😂😂😂
රෙජිස්ටර් කරන්න දවස් 20ක් යනවා (වැඩ කරන දින 14ක්) ගන්න කලින් ඒ ගැනත් හිතන්න
New model eke nama mokadda?
ගනන් කිව්වෙ නෑ 😮
yanda puluwan km ganth kiyanda vibe eken wedak ne
👍👍👍
ඔක්කොම හොඳයි කිලෝමීටර් 300 ත් 400 වත් යන්න හැදුවා නම් හොඳයි නැත්නම් වැඩක් නෑ . කිලෝමීටර් 100 මදි 😢😅
නියමයි මල්ලි ❤️❤️❤️❤️
දිගටම මේ වැඩේ කරගන යන්න.
තමන්ගේ පොඩි වාසියට තමයි මේකේ උන් ඉලක්ට්‍රික් වාහන වලට බනින්නේ.
තමන් ගාව තියන පෙට්ට්‍රල් වාහන විකුනන්න බැරි වෙයි කියලා නැත්නම් ගැරේජ්
කාරයෝ.
නමුත් දැන් ලෝකයට අවශ්‍ය ඉලක්ට්‍රික් වාහාන
❤❤❤❤දිගටම කරගන යන්නන සුබ පැතුම්..
Gattta kattiya hodak nam kiyanna ne
@@pasindugunawardana7912 මම දන්න 4 දෙනෙක් මේක අරන් තියෙන්නේ.
ඔව්න් කට්ටියම මේක හොදයි කියනවා.
ඒ නැතත් බ්‍රෝ අපේ සාමාන්‍ය දැනුමෙන් හිතාගන්න පුළුවන් මේක හැම අතින්ම වාසි කියලා.
Real user ලා කිසිම කෙනෙක් නරකයි කියන් නෑ. මාත් use කරපු නිසයි හොදයි කියන්නේ
@@youthgarageTharusha අනිවාර්යෙන් මම දන්න 4දෙනෙක් මේක පාවිච්චි කරනවා හැමෝම හොදයි කියනවා.
ඒ නැතත් අපේ දැනුමෙන් හිතාගන්න පුළුවන් මේක තමයි අපේ අනාගතේ වගේම මිහිතලය බේරගන්නෙත් මේ ඉලක්ට්‍රික් වාහන තමයි.
( දැනටමත් ගෝලීය උණුසුමේන් ලෝකය මියදෙමින් තියෙන්නේ )
විසඳුම්ස ඉලක්ට්‍රික් වාහන. 👍👍❤️❤️
Meka charging kranna than thiyenne koheda moratuwa,rathmalana,galkissa awata
ඕක අරන් ලොරියක් ඇදලා මෝටරේගියොත් මෝටරයක් දාලා දෙනවලුද 😂😂😂
මොලේ කල්දක්වත් නැතධ බන්? ඔකේ පෙන්නනේ එචර බලයක් තියනව කියල..මොකද ගොඩක් තියනවනි ඕව කදුවල යන්න බ කියල..
Lankawe samahrkt dewl therun krnn amarui kiynne oka thmi😂. Kwd bn owa lorry adinn gnne
Harak
මෙහි ප්‍රායෝගික තත්වය මේ අය වහලයි තියෙන්නෙ
80/ km යන්න බෑ එක චාජ් වාරෙකින්
මේ රවට්ටනව ලොරි අදිනවත් හතර පස් දෙනා පටවගෙන යන්නවත් නෙමෙයි අපි බයික් එකක් ගන්නෙ
මේ බයික්වල ප්‍රායෝගික තතවය කයිය ගහනවට වඩා වෙනස්....